Laisan aka ganna o/L pas wena oneda A/L oneda adurana malli kenek inawa ayata laisan aka ganna one wela danna kenek visathara kiyana ko a gena loku udauwak ayata mea karana deya nam
Harima asai nangi oyage videos walata❤.dan oyala Lankawe da inne. Mama danata inne Lankawe nemei. Oyage kema dakkama mata pissu wage😢😢 Ane anthima tika nam koolamak ❤❤😂 adarei kellata
අම්මා කෙනෙක් වීම දුෂ්කරයි.මව් පදවිය දරන මවගේ මුල්ම කැපකිරීම ඇගේ රූපයයි.එතනින් ආරම්භ වී තම ආසාවන්,නිදහස, විවේකය ආදී මෙකී නොකී බොහෝ දේ කැපකරයි.දරුවන් උස් මහත් වී තේරෙන වයසට ආ පසු අවශ්‍ය නමි කැපකළ රූපය ( බොහෝ දෙනාට ගැටලුවක් වන රූපය ) සොයා නැවත ගමන් කිරීම ඒ මවගේ කැමැත්තයි. මක්නිසාද යත් මේ ඇගේ ජීවිතය මිස අනුන්ගේ ඇසේ ඇති ඉරටුව දකින තමන්ගේ ඇසේ ඇති පොල්පරාලය නොදකින මන්දමානසිකයින්ගේ ජීවිතය නොවේ.අකමැති නම්,ගතයුත්තක් නැතිනම් නොබලා සිටින්න.
Harima sathutui nangi oya gana ❤
ආච්චිගෙයි මිනිපිරිගෙයි කෝලම් ශෝක් අනේ ♥️
බුබිබා පැටියට බුදුසරණයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤
Thank you so much 🙏
Real videos mewa.makeup na. Edits na. Ragapanne na. Usual routine eka lassanata pennanawa ❤❤
Ane Thank you so much 🙏
හරිම ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
Ikmanata thawa video ekak genna
මගේ තාත්තාත් මේ වගේ😢 අනේ හිටියනම් මම කුස්සියෙ ඉද්දි මේ වගේ ඉන්නවා.ආපහු මගෙ ලගට එන්න ලැබෙන්න ඕන ඉක්මනට❤
මහත වුනත් කෙට්ටු වුනත් අපි අපි මයි.මටනම් ඔයා හරිම unic ලස්සනක් තියෙන කෙනෙක්,කවුරුත් කියන දේවල්වලින් හිත රිදව ගන්න එපා❤
ඔයාගේ කියපු දේට සීයට සීයක් මමත් එකගයි cherami❤❤❤
@@Nethuu180 ❤️☺️
ඔව්.. ලන්කාවේ මිනිස්සු ඉතින් හැමෝටම බනින්න බලාගෙනනේ ඉන්නේ.. ඔයා කිවුව දේ හරි.❤
කොහොමද සකුරා ..මම හිතන්නේ අපි දෙන්නම එකම වයසේ 1987 ද ඔයා..මම ඔයාගේ video පටන් ගත්ත දවසෙ ඉඳලම බලනවා.මම ඉන්නේ ඊශ්‍රායලයේ .මට දරුවෝ 4 ඉන්නවා.හරිම ලස්සන කෙනෙක්ට මොනාහරි ගන්න පුළුවන් video ඔයා දාන්නේ.wish you all the best. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම අද කෙල්ල පෙන්නුවනේ ගොඩක්වෙලා ඒක ට සතුටුයි
Cooking blog akak Saku akki ❤❤❤❤❤❤❤
Lassanta megana kiyanawa .monawath nokara anunta kuhak kam karanna epa . God bless you . ❤
Ane sakura... Oya ge vedio balanawa... Bassa gananam kiyala wadak nea ...lee. Wada walin mata epa wuna...dan mata sallitin nea baduth nea.oyage lee badu hada gathe kohenda? Puluwan nam kiyanna loku udawak... ❤
We always wish for you සකූ නැන්දා.
Not only that,
We always love for you සකූ නැන්දා.
❤️❤️🙏😊😊🙏❤️❤️
Beautiful video..is ur hotel ready..would love to visit ❤🎉
බොරු ආටෝප නැතිනිසා මමනම්හරි කැමතියි.දිරවන්නෙ නැති ඇයෝ බලන්න එපා.වැඩේ ඉවරයිනෙ.❤❤❤❤
Akki oya hemoma katha karanna akamathi aththa dewal awankawama kiyana sarala,sundara,polawe paya thiyala inna akarshaneeya gahanu charithayak
සකූ කොහෙත් මිනිස්සු වැඩ කරල සල්ලි ගත්තට පස්සේ කලගුණ නැති වෙනව. අපි පඩියට වඩා යමක් කළත් ඒ මිනිස්සුන්ට අමතක වෙනව. ඒ හැටි
අද කාලේකට පස්සේ බුබ්බා දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න පුලුවන් උනා.. ආදරෙයි වස්තුවේ.. ❤️❤️❤️
Ane Thank you so much 🙏 adareta
Is very good your videos i love your videos
Man oyata kamathima oya oyage aththa jeewithe e vidiyatama pennana ekatai, nature ekata thiyana adare nisai.mata oyage video godak danenawa.thanks ekata oyata.elle gedara hithin math jeewathwenawa
බුබුලු පැටියා 😘😘😘😘
ඇල්ල කියන්නේ මම ආසාම තැනක් ❤❤❤.ලස්සනයි video ඒක සකුරා❤❤
Sakura oyata pinase Hoda wenna rathulunu Kanna hama welema bath ekka aye carrot juice hodai hamadama bonna oka hari yanawa Anika polpala kada bonna bari nam mallum Kanna ewatath hari yanawa oyage vedio ekata marama asai oyalata bs chooty manikata adarei godak
Nice vlog akki❤adarei❤
Amma sweet❤
Bubba dakka harima adarie nangie❤❤❤❤
Dear බුබුලුට දෙන්නේ දැන් ඔයාගේ කෑමමද? ❤
Ai akke oya petten geyak hadanna hituwe e pettata asa nisada.
Hi සකු මම හැම youtube chanal එකක්ම බලනවා ඒ නමුත් අද තමයි comment එකක් දාන පලවෙනිම කෙනා..සරලවම කියනවනම් ඔයා හරිම සරලයි නිහතමානීයි උත්සාහ වන්තයි ඒකට මම හරීම ආදරෙයි keep it up ❤
Mm elpitiyen sandamali
Cooking vlog one saku akka❤❤
Beautiful vlog Nanga❤️
Thank you so much අක්කේ 😘
අක්කි පුලුවන් නම් ඔයාගේ ඩ්‍රයිවින් එක්ස්පීර්යන්ස් එක ව්ඩියෝ එකකින් ෂෝට් එකක්න් හරි කියන්න කො .මම ලයිසන් ගනනන බලාපොරොත්තු වෙන්නෙ ඒ උනාට මොකද්දො හ්තට බයක් එනවා ඒ වැඩෙි කර ගන්න යන්න වත් හිතෙන්නේ නෑ
Laisan aka ganna o/L pas wena oneda A/L oneda adurana malli kenek inawa ayata laisan aka ganna one wela danna kenek visathara kiyana ko a gena loku udauwak ayata mea karana deya nam
@@chathurikodithuwakku4439 ne
මන් ඒ ගැන video එකක් දැම්මා ... පොඩ්ඩක් බලන්න නංගි ..
නැ ඒ දේවල් ඕනේ නැ ..
A video ake link aka denna akki pls driving lisan aka gana vidiya
Lovely ❤
Thank you so much 🙏
Harima asai nangi oyage videos walata❤.dan oyala Lankawe da inne. Mama danata inne Lankawe nemei. Oyage kema dakkama mata pissu wage😢😢
Ane anthima tika nam koolamak ❤❤😂 adarei kellata
ඔයාල ඇල්ලේ යන හැමදාම කරවලනේ කන්නෙ.
kettu wela saku adahasa kiyannoooo.❤
Your ella vlogs are amazing ❤
Glad you like them! ❤️
Wow interesting video sis cute talk Babloos
😊
Thank you so much 🙏
🎉
Akkaaaa❤❤❤
🥰🥰🥰
Sister you look so beautiful then before promise ❤❤
Aww Thank you so much 🙏
මම ත් කනව වම්බටු ස්කීන් එක එක්ක ඔව් ඕක රසයි මගෙ පිලිපීන යාලුවො ත් හදනව සකු ඕක ලිපේ වම්බටු එක පුච්චල ගත්ත නම් තව රසයි මම ඔය විදි දෙකටම කාල තියෙ රස රිසිපි එක ක්
Aww Thank you so much 🙏 ehemath hadala balannam
Mm nam asama akkage ammata
❤
Saku❤❤
Bubu❤
Lassanai video eka akkiyoo ❤❤❤
❤❤❤
👍❤️
Sakuta supiri place wagema duskara placeuth ok neda
Ow 😓
Ekanam Etta,basunnehela gena kiyala vedakne,hematenama veda allagannava,kalin patangattu veda ivarakaranne ne,call karala karala vedala 🙏oni vedata Genna ganna
Ane manda . E minissu eda dawase income eka witharai hithanne 😓
❤️🇱🇰🙏💚🍀☘️🌴🌿
Akka harima lassana wela oya. Bybbuth dakkama harima Adare hithuna bs apeth b wela
Thank you so much නංගියෝ 😘
Sakura basla kiyala kiyana awun gana kathakarala wedak naha
EPA wela thiyenne 😓😓
Bubulu dhoni.
දවසක සකූගෙ හොටෙල් එක ට එනව මම මෙහෙම කමෙන්ට් එක ඔයා ල ඇල්ලෙ හොටෙල් එක ක් හදනව කියපු දවසක විඩියෝ වකට දැම්මා වගේ
Ane aniwaryen enna ❤️❤️
ඔයා ටිකක් මිනිස්සුට කථා කියන කොට හිතලා කියවන්න. සමහර වේලාවල් වලට හරිම කැතයි ඔයා මිනිස්සුට කථා කරන විදිහ.
Ha 😅
Pada sootin thiyenne me ganige 😂😂😂😂
තමන් කැමති නැත්නම් බලන්න එපා.....මිනිස්සු හැමෝගෙම වැරදි ඇති....සකුරා නංගිට කැමති අය බලන්න....නැති අය නිකන් ඉමු
Ou😊
@@user-lb6rj8dx2eow ne 😅
Oya පට්ටම katha wela.harima wayasata gihin .ay a
වයසට යන එක , කැත වෙන එකට මන් ආස නිසා .. thanks notice kalata 🥹
Me wachana tikama oyata kauru hari kiuwoth oyata sathutuda?
katawath kethai kiyanna kauda danne oyage rupeta mona weida kiyala?
wachenekin hari kenekge hithak riddanna kalin siyaparak hithanna.
Oya Mahatha adu krgnnko
Ha 😅
@@sakurarodrigo 😂
❤️
❤❤❤❤❤❤❤
❤❤❤🎉
❤
❤❤❤❤❤
❤
❤❤❤❤