It’s her Big day / Letter reading day of our daughter දෝණි මැණිකගේ අකුරැ කියවන දවස

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 207

  • @kavindyaweerasinghe9920
    @kavindyaweerasinghe9920 3 місяці тому +1

    අක්කේ ඔයාග Decors හරිම ලස්සනයි & හරිම creative. පුංචි බුබුළු මැණිකට දීප්තිමත් අනාගතයකට සුභ පතනවා. බුදු සරණයි චූටි දුව. රැජිනක් වෙන්න ඕනේ 🎉🎉🎉🎉

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 3 місяці тому +2

    ගොඩක් ලස්සනට හැමදේම arrange කරළා.. ලස්සනම ලස්සනයි ❤❤❤

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 3 місяці тому +4

    ලස්සනයි අක්කේ,
    සුභම සුභ අනාගතයක් වේවා පුතේ!
    බුදු සරණයි!🌹

  • @hansanirandika4484
    @hansanirandika4484 3 місяці тому +1

    Harima lassanai akke..Maarama cute..Chuti Bubuluta api godak asai..Cakes dekath lassanai,bubuluge gift ekath harima cute.❤

  • @asankikarunarathna2220
    @asankikarunarathna2220 13 днів тому

    හැමදේම හරිම ලස්සනයි ❤

  • @umeshigallage3373
    @umeshigallage3373 3 місяці тому +2

    හරිම ලස්සනයි අක්කේ..තෙරුවන් සරණයි බුබු මැණික Good luck❤💐

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 3 місяці тому +2

    ඔයාගේ සැරසිලි හරිම ලස්සනයි.ඔයා එ් වැඩවලට කොහොමත් දක්ෂයිනේ.බුබු ලු මැණිකට සුභ අනාගතයක් හදවතින්ම පතනවා.❤❤❤❤

  • @tharikamadushani3158
    @tharikamadushani3158 3 місяці тому +1

    Wow maarama lassanai akke . Oyata maara hakiyawakne thiyenne. Aththamai harima lassanai....chuti manikata suba anagathayak. Theruwan saranai patiyo❤❤

  • @pamodathathsarani3062
    @pamodathathsarani3062 3 місяці тому +4

    Harima lassanai akke❤❤❤god bless you bubu💕

  • @MihiriDebarawatta
    @MihiriDebarawatta 3 місяці тому +1

    Hamadema harima lassani dear. Theruwane asirwadayama lebewa menika. Suba anagathayak.❤❤❤

  • @MadubashiniH
    @MadubashiniH 3 місяці тому +1

    Soo lovely , wish you a great future to angel she is a lucky girl because of her mother that I feel .

  • @sadhanisd5332
    @sadhanisd5332 3 місяці тому +2

    අකුරු කියුමට සැරසෙනා හැටි
    බලන්නට හරි ලස්සනයි
    හිනෙහෙනා ඔබෙ හීන දැක දැක
    ආවඩන්නට හිතෙනවයි
    නෙලුම් මල් පෙති ගානටම
    මම සුභ පතන්නට ආසමයි
    බුබුලු දෝණී🙇 ඔයා හරියට
    ලෝකෙ දිනනවා සත්තමයි
    **********
    අම්මා තාත්තාගෙ හැම හීනයක්ම සැබෑ කරන්නට පුංචි දෝණිට හැකිම වේවා!💐💗💗💐

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому +1

      Ane Thank you so much 🙏.. හරිම ලස්සනයි ඒ කවි පෙළ ❤️❤️❤️

    • @sadhanisd5332
      @sadhanisd5332 3 місяці тому

      @@sakurarodrigo 🙏

  • @TasteOn-z4o
    @TasteOn-z4o 3 місяці тому

    පුදුම ලස්සනක් අක්කේ decorations නම් හරිම ලස්සනයි.බබා අකුරු ලියනකොට අම්මලා පිරිත් කියන වෙලාවෙනම් පුදුම හැඟීමක් දැනුමක් දැනුනා අක්කේ ❤ චුටි මැනිකට හදවතින්ම සුභ පනතවා මම 😍❤️

  • @divyamadushani8486
    @divyamadushani8486 3 місяці тому

    හරිම ලස්සනයි සකූ අක්කා.දරුවෙක්ගෙ දෙයක් මෙහෙම කරාම පුදුම මානසික සතුටක් ලැබෙන්නෙ. හිතන්නකො ඒ පුංචි හිතට කොච්චර සතුටු ඇත්ද කියලා කවදහරි දවසක එයාට හරි ලස්සන මතකයක් තියෙයි.මුලු පව්ලම එකතු වෙලා මෙහෙම එකට ඉන්න එකම ඇති.අපේ පුංචි පැටව් හරි ලස්සනට ජීවිතේ ඉගන ගන්න පටන් ගන්නෙ පව්ල ඇතුලෙන්මයි.එයා දවසක හරි ලස්සනට ජීවිතේ ඉගන ගනී.බුදුසරණයි බුබුලු ❤

  • @anoshasilva385
    @anoshasilva385 3 місяці тому +2

    Gòòd luck bubulu all blessings to get to start your schooling the table set up and all arrangements are wonderful ❤

  • @amalidinuka1748
    @amalidinuka1748 3 місяці тому +1

    Harima lassanai ❤️ Sakura.god bless you Bubbu

  • @sensiththehan2012
    @sensiththehan2012 3 місяці тому +2

    හරිම ලස්සනයි.ඔයාට බුදු සරණයිබුබුළු පුතේ

  • @vinuprabo6991
    @vinuprabo6991 3 місяці тому +1

    Hartman lassanay decos tika
    Suba anagathayak puthe🎉❤

  • @Mashiaz
    @Mashiaz Місяць тому

    Oyata lassna unique ideas thiyenne harima lassnai

  • @anuradhadasanayaka2010
    @anuradhadasanayaka2010 3 місяці тому +2

    Ohh Sakura e vidio eka dakkama babata aith akuru kiyawanna hithenawa😅 harima lassanai ane.flowers lokayak.busdusaranai Eliyana Duwa hodata igena ganna labenna kiyala wish karanawa❤

  • @iroshadilrukshi5288
    @iroshadilrukshi5288 3 місяці тому +1

    Really enjoyed the vedio. What a beautiful set up and you know who s my favourite person in ur family. Your තාත්තා.

  • @hashinidilhari320
    @hashinidilhari320 3 місяці тому

    හරිම ලස්සනයි සකු🩷🩷 හොඳින් ඉගෙන ගන්න බුබු මැණික🩷🩷🩷

  • @sanduniperera5354
    @sanduniperera5354 3 місяці тому +1

    හරිම ලස්සනයි හරිම පිලිවලයි බුදු සරණයි.

  • @chamarasandaruwan3974
    @chamarasandaruwan3974 3 місяці тому +2

    Budusaranayii bubulu මැණිකේ ...❤❤❤

  • @SasAt1234
    @SasAt1234 3 місяці тому +1

    Seeing this I remembered how we surprised my daughter with a kids slide when she was about 2.. all the best to your little girl ❤

  • @poornimarathnayaka3406
    @poornimarathnayaka3406 3 місяці тому +1

    Bubulu babata subama suba anagathayk wewa❤❤
    Budu saranai❤❤
    Ewagema akke bubuluge akuru kiyaweema wenuwen oya karapu setup ekamarama lassani 😍

  • @jayathrishashikala7669
    @jayathrishashikala7669 3 місяці тому +1

    සුබ අනාගතයක් බුදු සරනයි දෝනි පැටියෝ.❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 3 місяці тому +5

    Table set up එක ගොඩාක් ලස්සනයි හරිම creative❤ඒ වගේම කේක් ඒකත්.තෙරුවන් ගුණ ආනුභාවයෙන් බුබුලුට ගොඩක් හොදට ඉගෙන ගන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා wish කරනවා.

  • @pradeepikadhasanayeka2025
    @pradeepikadhasanayeka2025 3 місяці тому +1

    හරිම.ලස්සනයි.තෙරැවන්.සරණයි.බුබු.මැණික❤❤❤❤❤❤

  • @shashikaarunashanthi885
    @shashikaarunashanthi885 3 місяці тому +1

    Wow Sakura evening was good ❤❤ Good luck dhoni

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 3 місяці тому +1

    හරි ලස්සනයි බුදු සරණයි දෝනි

  • @ireshadilhani1353
    @ireshadilhani1353 3 місяці тому +3

    Aneeee hama dema harima lassanai sakura❤❤chuti manikata budusaranai❤siyalu dewiyange pihitai,oya honda gunayahapath daruwek wenna manika❤❤❤

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому

      Ane Thank you so much 🙏❤️❤️

  • @akraycake9257
    @akraycake9257 3 місяці тому +1

    බොහොම ස්තූතියී නංගී මං ගැන තිබ්බ විශ්වාසයට ඒ කිව්ව වචන ටිකට.බුබුලු චූටි දුවටත් මම සුභම සුභ අනාගතයකට ආශිර්වාද කරනවා.. ඒ වගේම ඔයාටත් හැමදේම හොදින් කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤️

  • @Nelum-SriLankaninUAE
    @Nelum-SriLankaninUAE 3 місяці тому +1

    Akki you are soo talented and beautiful decos, congratulations and good luck for bubbulu manika 💝💗

  • @nimashaabeynayaka1340
    @nimashaabeynayaka1340 3 місяці тому +2

    සකුරා ...හැමදාම වගේ හැමදේම හරිම ලස්සනට තිබුනා❤
    දුවටත් ආශිර්වාද කරනවා උගත් බුද්දිමත් දරුවෙක්ම වේවා...!

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani765 3 місяці тому +1

    ලස්සනයි අක්කේ ❤❤❤❤

  • @roshivlogssr8253
    @roshivlogssr8253 3 місяці тому

    හරිම ලස්සනයි ❤ බුදු සරණයි

  • @madhushikakarunarathna4154
    @madhushikakarunarathna4154 3 місяці тому +1

    අක්කී මාරම ලස්සනයී අනේ ❤❤

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 3 місяці тому

    Flower decoration is just a wow sakura. They are sooo cute😍..Thanks for sharing these creative ideas with us. Wish a bright future for your little princess ❤

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому +1

      Ane Thank you so much 🙏 for the appreciation 🙏🏼❤️❤️

  • @shakilajanaki
    @shakilajanaki 3 місяці тому +2

    හරිම ලස්සනයි ❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 місяці тому

    🇱🇰🙏🇮🇹❤️🌹🌹🌹😘👌👏👏... Theruwan saranai!☘️🍀☘️🍀☘️🍀☘️🍀☘️🍀
    So beautiful Declaration..all the best Bubba .kiri bath kallak kauwanam thawath hodai mulinma,eth kamak na dan... jayama wewa patiyata.🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻

  • @inokadesilva792
    @inokadesilva792 3 місяці тому +1

    අනේ නන්ගි හරිම ලස්සනයි දුවගෙ අකුරු කියවිමෙ උත්සවය

  • @rsgunathilaka717
    @rsgunathilaka717 3 місяці тому +2

    බුදු සරනයි චුටි දුව ...

  • @IreshaKumari-p8o
    @IreshaKumari-p8o 3 місяці тому

    ලස්සනයි
    පිළිවෙළයි
    ❤❤

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 3 місяці тому

    Best of Luck Bubulu! ❤ Wishing you a bright future! 💐

  • @rwrasika
    @rwrasika 3 місяці тому +2

    අනේ හරිම ලස්සනයි සකු ❤❤

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by 3 місяці тому +2

    Nangi your the best mom ❤

  • @danujaamali6776
    @danujaamali6776 3 місяці тому +1

    බුබූලු මැනිකට සියලු දෙවි රැකවරනය ලැබේවා..❤

  • @Bububaby-s2d
    @Bububaby-s2d 3 місяці тому

    Niyamayi saku akke, mata nam, saranyage ekata wada lassanai , aththamai , budusaranai bubu, ❤❤

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому

      Thank you so much නංගියෝ 😘

  • @J.D.Lakmini
    @J.D.Lakmini 3 місяці тому

    ඔයා ගොඩක් talented ❤ ගොඩක් ලස්සනයි .decors වගේම ඔයාලගේ life එකත් තව තවත් ලස්සන වෙන්න.❤

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 3 місяці тому +2

    බුබුලු මැනිකට බුදු සරනයි.මටත් ඉන්නේ දුවක්.ආසාවෙන් ඉන්නව මේ වගේ දවසක් එනකන්.💕💕💕

  • @chadeeshagimhan6253
    @chadeeshagimhan6253 3 місяці тому

    Harima lassanai donita lassana anagathayk budusaranai 🙏❤️

  • @dineshasewwandi4433
    @dineshasewwandi4433 3 місяці тому

    Good luck pariyo❤. Budhu saranai
    Event eka lassanata plan karala harima lassanai. Piliwelai

  • @DinendraRanasinghe
    @DinendraRanasinghe 3 місяці тому +31

    මේ ටික නොලියම බැරි උනා සකුරා නංගි ඔයා කියපු ඔය නෙලුම් මල් වලින් සරසපු කලා උළෙල තාම අපේ ඉස්කෝලේ තිබුන ලස්සනම කලා උළෙල මාත් එකේ කොටස් කාරයෙක් නිසා ඇතටම ඔය එක මතක් කලාම මාව ආපහු අතිතෙට ගියා. මට මතකයි ලනු ගෙනල්ල ඒවා ගොතලා පාට කරලා ඒවාට මල් ගහල ලස්සන බිත්ති සැරසිල්ලක් කලා ඔයාලා. ස්ටේජ් එක දිගට නෙලුම් මල් ගහල මුළු ශාලාවම මල් වතක් කලා. මම දාන්න විදියට එදා ආරාදිත අමුතා විදියට ආපු එඩිවඩ් ජයකොඩි සර් ඉස්කෝලේ ලොග් පොතේ ඒ කලා උළෙල ගැන ගොඩක් හොද ලියල ගිහින් තිබුන. ❤ ඒ වා හරි ලස්සන මතක. එදා ඒ වගේම අදත් ඔය දුව වෙනුවෙන් කරපු සැරසිල්ල හරි ලස්සනයි. බුබුළු මගේ දුවට බුදුසරණයි 🙏 හොදට ඉගෙන ගන්න දුවේ.

  • @s.m.sawall9663
    @s.m.sawall9663 3 місяці тому

    Nice decorations..🎉Bubu girl May u have a bright future 💫😍

  • @Ish119
    @Ish119 3 місяці тому

    Bubu manikata adarei hodata igana ganna puthe bs❤❤ decorations marama lassani superb Sakura best

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 місяці тому +1

    Bubuu patiyo Adarai oyata jesu pehitai doni manika ❤❤❤❤❤❤Adarai godak man Dilani nandi ❤❤❤❤❤❤❤❤❤

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 3 місяці тому

    ලස්සනයි ❤

  • @hemaliwicramasinghe8362
    @hemaliwicramasinghe8362 3 місяці тому +1

    Lassanayi darling

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 місяці тому

    Harima Lassanai bubulu menikata gandeviyange pihitai saraswathi deviya ge pihitai ❤❤❤🎉🎉🎉🌍🦋🇮🇪

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 місяці тому

    Yahapathakma wewaa doniyoooo

  • @v.p.piyaseeli8467
    @v.p.piyaseeli8467 3 місяці тому

    Good luck Bubulu Wish you a brilliant future ❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 3 місяці тому

    11:11 බුබුලු දවසක මගෙ දෝනිට ත් මං ඒ නම කියනවා..❤😊 හරිම ලස්සනයි 🎉

  • @Kavisha_Kavindi
    @Kavisha_Kavindi 3 місяці тому

    හරිම ලස්සනයි සකූ අක්කේ දැක්ක ගමන් ආස හිතුනා වීඩියෝ එක බලන්න කලින්ම 🥺❤ කවදාහරි දවසක මමත් ඔහොම කරනවා කියලා හිතුනා මට 🥰 අක්කේ ඔයාලගේ ගෙදර වීඩියෝ එකක් ගේන්නකෝ

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому

      Aww Thank you so much නංගියෝ 😘

  • @thushariwijenanda8139
    @thushariwijenanda8139 3 місяці тому

    Oya hari lassanata table decorations tika karala thiyanawa.. Harima lassanai nangiyo.. matath inne dula dennek, ae dennat hari asawen Bubuge Videos balanne.

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому

      Ane Thank you so much 🙏 podi dennawa mathk kala kiyanna

  • @thushariwijenanda8139
    @thushariwijenanda8139 3 місяці тому

    Budusaranai Bubu Menika ... Hondata igena ganna oni.. Adharei ❤❤❤

  • @swarnahiguchi7997
    @swarnahiguchi7997 3 місяці тому

    Sakura Oyage decorations Harima lassanai.🎉bubulu manika teruvan saranai. ❤❤❤❤❤❤❤❤

  • @dilulife4456
    @dilulife4456 3 місяці тому

    ගොඩාක් ලස්සන යි සකූ නංගී ටේබල් ඇරේන්ජ් එක
    ඉතිං බුබුළු මැනික ට සත්පති පිහිටයි ආරක්ෂාව යි තෙරුවන් සරනයි ❤❤❤

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому

      Thank you so much අක්කේ 😘

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 3 місяці тому

    Lassanai akkiyooo. Bs manika ❤️❤️❤️

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому

      Thank you so much නංගියෝ 😘

  • @ManabuJapaneseLanguageCenter
    @ManabuJapaneseLanguageCenter 3 місяці тому

    හරිම ලස්සනයි අක්කි..බුබුලුට බුදුසරණයි. අක්කි බබාට ගත්ත toy එක කොහෙන්ද ගත්තේ ? කීයක් වුනාද?

    • @sakurarodrigo
      @sakurarodrigo  2 місяці тому

      Kids Togs kiyala panadura KFC eka gawa

  • @duneshahemanthi1140
    @duneshahemanthi1140 3 місяці тому

    Very nice ..❤❤

  • @shamarajayani7661
    @shamarajayani7661 3 місяці тому

    දළදා සමිදු පිහිටයි දෝණි ට ❤❤

  • @kausalyagayathree1208
    @kausalyagayathree1208 3 місяці тому

    Godak lassanai akke godakma lassanai bubuta badu saranai❤

  • @sriyanaruna3116
    @sriyanaruna3116 3 місяці тому

    බුදුසරණයි දෝණි

  • @MahiThus
    @MahiThus 3 місяці тому

    Good luck Bubulu❤
    God bless you 😇

  • @vidushawijegunarathna
    @vidushawijegunarathna 3 місяці тому +1

    අක්කා කෙසෙල් බඩ වලට වතුර පුරෝලද ගන්නෙ? නැත්තම් නිකම්ම මල් ටික හයිකරන්වද කෙසෙල් බඩේට දෙකට කපල. අනික් එක මල් කොච්චර වගේ ගියාද. රෝසමල වගේ ගන්න කතුරකින් කපනව මල් පෙති. අනෙ චුට්ටක් කියන්නකො.ලස්සනයි.❤. බුබූ ඔයාට සුබ පැතුම් පැටියෝ 🎉❤

  • @NishadiDanushika-ij1hq
    @NishadiDanushika-ij1hq 3 місяці тому

    ලස්සන යි❤

  • @Nadeeshadilhani-s5q
    @Nadeeshadilhani-s5q 3 місяці тому

    Lassanyi akki oya hoda decresha karnna puluwan doni manika suba parhanwa

  • @lakshaniliyanage6970
    @lakshaniliyanage6970 3 місяці тому

    Harima lassanai akke...❤asa hithenw dakkama

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому

      Thank you so much නංගියෝ 😘

  • @malikajayalath1098
    @malikajayalath1098 3 місяці тому

    හරීම ලස්සනයි

  • @sitharadinithi8396
    @sitharadinithi8396 3 місяці тому

    Ane shoiii❤❤

  • @MudithaSinghabahu-fz7uw
    @MudithaSinghabahu-fz7uw 3 місяці тому

    Best of luck bubulu manika❤

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by 3 місяці тому

    Wish you all the best bubulu dear ❤

  • @dhammikafernando5662
    @dhammikafernando5662 3 місяці тому

    හරිම ලස්සනයි

  • @nishanthakarunarathna7507
    @nishanthakarunarathna7507 3 місяці тому

    නන්ගි ඔය ඔන්ච්ල්ලාව කොහෙන් ද ගත්තේ.. කීයද ගාන ඒක හරී ලස්සන යි.. බුබුලුට සුබ අනාගතය ක් පතමි

  • @Priyadarshani58
    @Priyadarshani58 3 місяці тому

    Budusarani bubulu menika.....❤❤❤❤❤❤❤

  • @nilukap.kumari325
    @nilukap.kumari325 3 місяці тому

    ❤❤❤❤❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 3 місяці тому

    Budu sarani doni.❤❤❤

  • @Teehi_Reha
    @Teehi_Reha 3 місяці тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 місяці тому

    Harima lassanai piliwelai.chuti duta suba pathanawa idiriyatama yanna.❤

  • @luckywicks1440
    @luckywicks1440 3 місяці тому

    Love to Bubba girl 🎉🎉🎉🎉🎉🎉

  • @IsuruIshani-u1g
    @IsuruIshani-u1g 3 місяці тому

    😘ලස්සනයි

  • @asankasanjeewa4304
    @asankasanjeewa4304 3 місяці тому

    Good luck menika

  • @chinthasenadira3220
    @chinthasenadira3220 3 місяці тому +2

    කෑම මේසෙ තියෙන පළතුරු ,රසකැවිලි වලින් දරුවට කැමති දෙයක් අරගෙන ඉස්සෙල්ලා ම කන්න කියලා කියන චාරිත්‍රයක් ඉස්සර තිබුනා .පොත් ,පෑන් ,වගේ දේවල් තියලා එයා එයාගෙ කැමැත්තෙන් අතට ගන්න දේවල් මොකක්ද කියලා බලන,සිරිතකුත් තිබුනා .පැදුරක් බිම දාලා ඒකේ උඩ වාඩිවෙලා තමයි ලිව්වේ.කේක් නම් කැපුවෙ නෑ.කිරිබත් තමයි කැව්වෙ.මගේ දුවලා පොඩි කාලෙ කරපු දේවල් කිව්වේ .
    ඇත්තටම මට හිතුනා දිනක්ශිගෙ decorations වලට වඩා ඔයාගෙ decorations අවස්තාවට ගැලපෙනවා කියලා .
    හරිම කියුට්,ලස්සනයි .
    අපේ ලොකු දුව දවසක් බුබුලුව දැකලා කිව්වා එයා ලස්සනයි කියලා .

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому

      අනේ ඔව් . හැබැයි ඒ වෙලේ හොදටම උදේ වැඩි. එයා කන්නේ නැ . උදේ 6 තිබුනේ. කිරි බීලා තමයි හිටියේ.. ❤️❤️❤️

  • @danujaamali6776
    @danujaamali6776 3 місяці тому

    ඇත්තටම ලස්සනයි..❤❤❤

  • @plhljourney5095
    @plhljourney5095 3 місяці тому

    Me toy eka kohenda gaththe?

  • @prabanurada6629
    @prabanurada6629 3 місяці тому +1

    akki Bubuluge adyapanaya,anagathaya sarthaka wenna kiyala prarthana karanawa.♥️♥️♥️♥️♥️ane akki oya kohomada oya lassanata dewal arrange karanna assemble karanna hakiyawa awe.maaaaaara lassanai akkiiiii. Mn oyage asama e hakiyawata. Video ekak karath shop ekakta gihin monawahari gaththath ewa maaaara unique saha lassanai.hamotama ehema naaaaa.😍😍😍😍😍♥️♥️♥️mal tika puduma lassank akki.ane maara lassanaiiiii🥹🥹🥹🥹🥹🥹♥️♥️♥️♥️

    • @sakurarodrigo
      @sakurarodrigo  3 місяці тому +1

      Ane Thank you so much නංගියෝ 😘 එහෙම කියද්දි හරිම සතුටක් ආවා ❤️❤️❤️

    • @prabanurada6629
      @prabanurada6629 3 місяці тому

      @@sakurarodrigo 🥰🥰

  • @Disna0608
    @Disna0608 3 місяці тому

    ලස්සනයි ඔයාගෙ ඇරේන්ජ්මන්ට්.මම ඉන්නෙත් ලංකාවෙ නෙවේ.ඒත් මම අකුරු කියවන ඒව කරේ නෑ බබාට.

  • @raviperera1555
    @raviperera1555 3 місяці тому

    Budusaranai..gana dewi pihitaii..harima lassanai❤

  • @shamarajayani7661
    @shamarajayani7661 3 місяці тому

    ලස්සනයි