Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදේම හරියි කියලා හැමෝම දැන් ඉන්නෙ නිදහසේ.ඒ වුණාට කරපු කියපු වැඩවල ප්‍රතිඵල නම් ළඟදීම කෙවින්ට බලාගන්න පුළුවන් වෙයි වගේ.දැන් නම් කෙල්ල ඉන්නෙ කෙවිනයාට පණ ඇරලා.කෙවිනයාත් ඉතින් දන්න මායම් හැම එකක්ම දානවා නිම්නාවිට තව තව ළංවෙන්න.ඇඟිලි දෙකක් ප්ලාස්ටර් කරගෙන දැම්ම නැටුම හින්දා නිම්නාවිට කියලා බත් කවාගන්නත් කොල්ලට පුළුවන් වුණා.ඔය අතරෙ කෙවින්ලා කරපු වැඩේ මොකක්ද කියලා හොයන්න ජීවන් ඩැඩාගෙ බිරින්දෑ ලෑස්තිවෙලා ඉන්නෙ.ඒක නම් සැළකිය යුතු භයානක තත්ත්වයක්.එහෙනම් අදත් පාට කුරුල්ලො එක්ක සෙට් වෙමු....
😂❤
G k
මම ත් එහෙම තමයි අනේ
,
හොද වැඩේ ඕකිට ගහපු එකම, හැමවෙලේම සැක කර කර, නලවනවා වැඩියි මංජිත
ගැහුවත් තේරුම් ගන්නේ නෑ ඔය ගෑනු.දන්නෝ දනිති .
සිරාවටම ඕන නැති මගුලක් නෑ ඕකිට රෙද්ද
සිරාවටම...drama ekak unath ftt happy 😂
😅atta sudda
ලොකු බ්‍රදර්ගේ රංගනය ඇත්තටම ඒ ගෙදර ජිවත් වෙන චරිතයක් වගේ දැනෙනවා. ඒ තරම් තාත්විකයි මටනං ඒ රංගනය. අගය කළ යුතු රංගන ශිල්පියෙක් 👍
අනිවාර්යයෙන්
❤
24:17 ඉදිරියට පැන මංජියාගෙන් වේගවත් හයේ පහරක් තලගුලිට 🙌🏏
අද තමා හිතට පොඩි සැනසීමක් ලැබුනෙ.කනේ පාරට.😌
සිරා ඇ 😂😅
Ekanma
සිරාවටම😂
Appata Siri ahala mal pipila pita kahanawalu😂
අම්මෝ සුපිරි කනේ පාර ඕකිට ගහනකම් මං බලාගෙන හිටියේ😂😂😂😂😂😂
එකෙන්ම මාත් මහ කලකන්නි ගැණූ බං ඒ
Satisfied today
මම හිටියේ ඔය කනේ පාර ගහන්න තලගුලිට😂
මංජිතය අද තමයි පිරිමියෙක් වගේ ඇක්ෂන් එකක් ගත්තේ කන පලනකන් බලන් බලන් හිටියෙ මම විතරමද
අඩෝ හෙට කොටස මරු බන් ..😅
අඩෝ මම බලන්න ආසම අරකිට අත දිග ඇරලා දෙන එක
සම්මාන දෙන්න ඕන චරිතයක් ලොකු බ්‍රදර් ❤️👌
සත්‍යය වශයෙන්ම ඔව් 👍
එකෙන්ම ❤
ලොකු බ්‍රදර් කියන්නෙ මෑත කාලයේ දැක්ක සුපිරි දක්ශ නලුවෙක් ❤ සම්මාන ලැබෙන්න ඕන නලුවෝ ❤ සුපිරි ඇක්ටිං ❤️
හිරු තොපේ චැනල් එක අපි බලන් නෑ මේ ඩ්‍රාම එක විතරයි බලන්නේ
Heta ira payanne nathi Wei bn
Thank you bn උබලා බලන chanal එකෙන් හරි අපේ කතාව බලනව නම් 😂😂😂
😂😂😂😂
අනිවාර්යයෙන්ම ,ඒ මදිවට මැදින් ගොන් සජියාගෙ add දානවා
එකෙන්ම කියල 😂😂😂
Paw අනේ manjitha ගෙ අම්මා kochchara හොඳ අම්මා කෙනෙක් ද, ❤❤❤
කව්ද බං මේ හැමදාම phone එකෙන් බලන සෙට් එක කෝ අහන්නෙ... විසාල කරදරයක් උනානෙ මේක 😂
ලොකු බ්‍රදර් රඟපෑමනම් පිස්සවක් අනේ ♥️මම ආසම චරිතය ලොකු බ්‍රදර් ♥️
හෙට වෙනකල් ඉවසුමක් නැහැ. ගගුලිට හොද වැඩේ හැම වෙලාවෙම අර අහින්සකයට සද්දේ දානවට
❤😂
සිරාවටම මටත් සෙට් නැ එක 😁
😂😂
Mathath ehemamai 😂😂😂😂
පස් දරු මවකට පෙම් කර වරදට උන් මට නෙලලා ගියා😂😂😂
යසයි අරකිගේ කන අතගාපු එක ගොං ගෑණි ,,හෙට බලමු ඔක්කොම
Pirimi kama pennanna ona hariyata hari😂😂
මට නං ඕක කිව්වෙ පේන්න බෑ
😂😂😂😂😂
ලොකු බ්‍රදර් වගේ දක්ශතාව කුසලතා පිරි නලුවෙක්ට මෙවර නැගි එන නලුවා සම්මානය ලැබෙයි කියලා හිතනවා. අවංක අදහසක් හිතට ආපු ඒ රඟපෑම දකිනකොට 💪👌
අද නැන්දම්මා ලෙලි ලව් එකනම් සොයි
අනික තමයි මේ ගෝත හිරැ එකේ බලන අවසන් ඩ්‍රාම එක මුං රටට කෙලවෙනවකල් බලන් ඉන්න චැනල් එකක්
💯
respect මංජිත, හෙට ඒ ගහන කනේපාරට 👍👍
❤❤❤කෝ බලන්න මම වගේ රට ඉදන් මේ කතාව ෆෝන් එකෙන් බලන කට්ටිය ❤❤❤
Ai hamanennda
Hm innaw
හම්ම් ඉන්නවා😢
හ්ම් මමත් ❤❤❤❤
ගගුලිට දෙන දවසක් එනකම් මන් වගේ බලන් හිටපු සෙට් එක කෝ
ගගුලිට ගහපු කනේ පාරට සතුටු වන මම
😅👍🩷මන්ජිතයා පව් අප්පා අහක යන පරිප්පුමයි හම්බෙන්නේ😅👍🩷
කෙවින් ගේමක් දිල ලව් එක සෙට් කරගන්නව. ඒ ගේමට සපෝට් කරන මංජිතය මගුල කඩාගන්නව. පවි අහිංසක කොල්ලා .
දේශපාලන ඇඩ් නම් අරහං,
සජිත්ගේ ඇඩ් දාන්න එපා යකූ කතාව මැද්දෙන්..බයවෙනවා නේ😂😂😂😂😂😂
බටන් පෝන් එකෙන් බලන මන්😒♥️
ඇත්තටම මේකේ රංගනය මාර තාත්විකයි❤
ඔය කනේ පහර ගහනකන් බලන් හිටියෙ කතාව පටන් ගත්ත දවසෙ ඉඳල🥴🙌
අම්මයි දුවයි වෙලා නැන්දම්මා ලේලි❤
හ හ හ හ හප්පට සිරි. 😂😂😂 බිග් බ්‍රදර් කොතනද ආතල් එතන 😂😂❤❤❤
"බත් බෝල් එකක් අනලා " 😂😂😂😂 . මංජිතගේ අයියා නම් මරු.😅😅😅
අයියෝ.. මන්ජිත.. මොකක්ද ඒ කලේ.. ගගුලිට ගහපු එකට නම් දුක හිතුනා.. මගේ හාර්ට් එක නතර වුනා වගේ ඒ වෙලාවෙ.. 😢😢
ලොකු බ්‍රදර් ගඟුලි ආපු වෙලේ කට හොලවලා මංජිතට කියපු හරපය තේරුන උන් කියපල්ලා බලන්න? අම්මෝ 😂😂😂😂😂
දැන් හු$හං 😅
@@Di_Laz_music ඔව් ඒක තමා කිව්වේ අම්මෝ 🤣😂
@@rashmikaindika 😅
හැමදාම කට්ටිය පොන් එකෙන්නෙ බලන්නෙ නැද්ද කවුරුත් අගල් 39 දම්රො ෆිරිජ් එකකින් බලන කවුරුවත්🥴
නියමයි මංජිත... චටස්... ගගුලි.... හොදා වැඩේ
අඩෝ හෙට නන් satisfaction ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤣🤣🤣🙏🙏
අපේ හාමුදුරුවනේ අපිට හදලා දෙන්න බැරිද ඒ වගේ තෑග්ගක්
කෙවින්ට නම් නිම්නාවි නිසා පිස්සුව හොඳටම තද වෙලා වගේ.🫢😁කොල්ලට නිම්නාවිගෙන් තොර ලෝකයක් නැති වෙයි වගේ🥰❤
ගිනි කිකිලියක් බැරිනම් ගන් කිකිලියක් ගෙනෙන්ලු 😂😂😂😂
මුන්ගේ කතාව විනාඩි 22/ මේ නාලිකාව add දානවා විනාඩි 8/සම්පුර්ණ කතාව විනාඩි 14/සතුටින් ලස්සන කතාවක් බලන්න නෑ
ඊළග ගෙමයන්ත්‍රයටමන්ත්‍රරයකුත්ලෑස්තිකරගංකෙවියා😂😂😂😂❤❤❤❤😢😢😢😢😢😢😢
හෙට වෙනකං ඉන්නේ 🤩🤩හයේ පාරවල් ටිකක් බලන්න 😅
හැමදාම ගෑස් ලිපෙන් බලන අය කෝ.. ? මම වගේ තවත් අය ඉන්නවාද , TV එකෙන් හෝ phone එකෙන් නැතුව වෙන ක්‍රමයකට පාට කුරුල්ලෝ බලන.. ?
Nimnawee & Kevin Scene ගොඩාක් ඕනෙ 😍💞
තෙත් වෙනවද බලද්දි 😅
@THARUWAH548 ඔව් ගොඩක් 😹 අවධාන ගණිකාවක් අවධානෙ හොයනව වGAY 😹✌️
අඩො එකෙක් හොරෙන් දොර අරිනව දැක්කෙ මම විතරද😅😅 12:25
E nuran wanna one 😅
හොද වැඩේ තලගුලිට අනිත් පැත්තටත් ගහන්න තිබ්බේ 😂😂😂
කෝ දොර දෙකේ කණ්නාඩියෙන් මේක බලන කට්ටිය මේ පැත්තට 😂
ලොකු බ්‍රදර් superb 🖤
ඔව් අනේ ලොකු බ්‍රදර් නං පිස්සුවක් ❤
21:13 loku brotherගේ වචනය comment කර වටිනා දොර දෙකේ රූපවාහිනියක් දිනා ගන්න 👀👍
දැන් හු$හන් 😆🤣
අඩෝ මගෙ ජීවිතේ සතුටුම දවසක් හෙට. අර කඩප්පුලි ගෑනිට කනට ගහනවා......😂❤❤❤❤ u මන්ජිත
අම්මෝ හෙට නම් බලන්නම ඕනී ඕකිට දෙකක් දෙනකම් මට නින්ද ගියෙත් නෑ
Kawadawath මට like 2000ක් ලැබිල නැ dannako යාළුවනේ 🥰
Vasline එකක් අරන් එන්නද 😅
අම්මො ලොකු සන් 🔥 han 🤣🤣🤣
කෙවිනයගේ යාලුවෝ කියන වුන්දෙන්නගේ මාරිබිස්කටි කතා අහන්න ආසමනැහැ skip කරල බලනඅයඉන්නවද එවුන්දෙන්නා😊😊😊😊😊
ආයෙත් කෙවින්ට කෙලවෙන පොටාක්😂😂
බටන් ෆොන් එකෙන් බලන් උන් ඉන්නවාද ❤😂
අර හෝන්තුව හින්දා තමා කතාව එපා වෙන්නෙ. 🤪
පරක්කු වෙලා හරි ගහපු එක හොදයි 😂 ❤❤❤
ලොකු බුදර් කියන්නෙ මෑන කාලයේ දැක්ක සුපිරි දක්ශ නලුවෙක් ❤ සමිමාන ලැබෙන්න ඹිනනලුවෝ ❤ සුපිරි ඇක්ටිං ❤
😅😅😅බාවනා බඩ්ඩ දැක්‌ක කල් ආ පැටියෝ කොහොමද?😅😅😅
අඩේ සජිත් ප්‍රේමදාස ගේ ඇඩ් එක නියම වේලාවට ගියේ...
Pissa 🤣
හොඳ වැඩේ ගංගුලියාට ගුටි දුන්න එකට සුපිරි මංජිත ජයවේවා
Well done මංජිත 🎉
💚කෙවින්+නිම්නාවී💚=Like 🩷පරිප්පු මන්ජිත+ගගුලි තලගුලි🩷=Comments
ලගදිම කෙවීන්ට රාජ තරංගනි තෙල ලැබෙයි වගේ
මන්නම් කියන්නෙ කතාවට නෙවෙ ඇත්තටම ගගුලියව කසාද බදින්න තියෙන්නෙ මන්ජිතට 😜
❤❤
හෙට වෙනකම් ඉන්න බෑ ගංගුලියට දෙන පාර බලන්න
ලොකු සන් මාරයි, ආදරෙයි බං උමබ පට්ට.
සුපිරි චරිතයක් ලොකු බ්‍රදර් ❤
4:26 උපුල් තරංගනී කියලා යන්තරයක් දාලා තමා අර උපුල් තරංගටත් කෙල වෙලා තියෙන්නෙ😂😂
කවදාහරි මං මගේ ලේලිට මගෙ දුවට වගෙ සලකන්නෙ මං හරි ආසවෙන් ඉන්නවා ❤
උඹ ඇහැළ මල් පුප්පෝගෙනම පිට කහ ගත්තානේදා? 😂😂😂😂😂 අමිමෝ ලොකු බුදර් ඹයානමි ආතල් කදක්.
ලොකු brother පට්ට ආතල් දෙන්නෙ 😅
කෙවින්ට හොඳටම සනීප නැතිවෙයි හාමුදුරුවෝ යන්තරේ දාන්ඩ ආවහම අංජන ලොකු බදර්ගේ සින්දුව😁😁😁😁
හැමදාම පෝන් එකෙන්ද බලන්නෙ කියල අහන පිස්සෙක් ඉන්නව කව්ද කැමති ඌව පිස්සන් කොටු ගිහින් දාන්න ... අඩේ මාර වාතයක්.😢😢😢😢
හෙට මරැ...😂😂😂😂❤❤
ගගුලිට වැදුනා නේද ෂොටි එක
ගගුලිගෙයි ගගුලිගෙ නැන්දමිමයි මෙ ආදරෙ දවස් කීයකටද දන්නැ😂😂😂😂😂😂
යකු tv එකේ බලනවා වගේ දැන් ඇඩ් දානවා ඉවරයක් නැ ලබ්බ😡
සත්‍ය
Screen eke දකුණු පැත්ත double touch කරාම add skip කරන්න පුලුවන්
එපා වෙ නව තමයි
ගොන්ගුලිට තව දෙකක් ගහපිය පිරිමි සැක කරනවට.😅
ගවේෂණ ගැන මම කරන විඩියෝ මේ ලින්ක් එකට ගිහින් කැමති අය බලන්න...❤❤😊
රාජ තරංගනි තෙල......පසුවට ගෙලේ බදින්නේ කාගෙද
නියමයි කතාව නම්👍
❤ math inne rata Pon eken thamai kathava balanne
හෙට තමා මරුම😂😂😂😂😂ගංගුලියට ටීංංංංං😂😂
ඔන්න යාලුවනෙ ලොකු හාමුදුරැවො යන්තරෙ දානඑක බලන්න ලැස්ති වෙන්නල😅😅😅😅😅😅😅
මංජිත ඉවසීමෙන් ඉන්න
Hodama yaluwa inne kewinta ❤❤
හෙට ගොඩක් සතුටු වෙන්න පුළුවන් දවසක්, මොකද කියනවනම් මංජිතගේ ඉවසීමේ සීමාව පැන්නා, ගගුලිට දෙනවා කන පුරවලාම එකක්,,,,,,,,,, මේ දේ මීට කලින් වෙන්න තිබුනේ හැබැයි...........😌
අඩෝ කනේ පාර 😂
ගගුලි තලගුලිට හොද පාරක් දෙනකල් බලන් හිටපු අයට සතුටුයි නේද?😊😊
ගඟුල එක කොටසක ආතල් එකේ හිටියොත් ඊලඟ කොටසෙ ප්‍රශ්නයක් 🥲
හැමෝමට බුදුසරණයි ❤️❤️❤️🌹💘💕💕❤️🌹💘💕❤️💘💕💕
සරත් සුපිරි 😂
ගඟුලට ගැහුව එකට නම් මං හරි කැමතියි..ගguli තමයි අප්පිරිය😅😅😅😅😅
කෙවින්ගෙ යාලුව දෙන්නනම් මහ ගෝත seen එකක් තියෙන්නෙ
එහෙම නැ උන් දෙන්න නැත්නම් මෙලහට සීන් එක මාට්ටු වෙලා
නින්නාවි ගොඩක් ලස්සනයි 🥰
හැමදේම හරියි කියලා හැමෝම දැන් ඉන්නෙ නිදහසේ.ඒ වුණාට කරපු කියපු වැඩවල ප්‍රතිඵල නම් ළඟදීම කෙවින්ට බලාගන්න පුළුවන් වෙයි වගේ.දැන් නම් කෙල්ල ඉන්නෙ කෙවිනයාට පණ ඇරලා.කෙවිනයාත් ඉතින් දන්න මායම් හැම එකක්ම දානවා නිම්නාවිට තව තව ළංවෙන්න.ඇඟිලි දෙකක් ප්ලාස්ටර් කරගෙන දැම්ම නැටුම හින්දා නිම්නාවිට කියලා බත් කවාගන්නත් කොල්ලට පුළුවන් වුණා.ඔය අතරෙ කෙවින්ලා කරපු වැඩේ මොකක්ද කියලා හොයන්න ජීවන් ඩැඩාගෙ බිරින්දෑ ලෑස්තිවෙලා ඉන්නෙ.ඒක නම් සැළකිය යුතු භයානක තත්ත්වයක්.
එහෙනම් අදත් පාට කුරුල්ලො එක්ක සෙට් වෙමු....
😂❤
G k
G k
මම ත් එහෙම තමයි අනේ
,
හොද වැඩේ ඕකිට ගහපු එකම, හැමවෙලේම සැක කර කර, නලවනවා වැඩියි මංජිත
ගැහුවත් තේරුම් ගන්නේ නෑ ඔය ගෑනු.දන්නෝ දනිති .
සිරාවටම ඕන නැති මගුලක් නෑ ඕකිට රෙද්ද
සිරාවටම...drama ekak unath ftt happy 😂
😅atta sudda
ලොකු බ්‍රදර්ගේ රංගනය ඇත්තටම ඒ ගෙදර ජිවත් වෙන චරිතයක් වගේ දැනෙනවා. ඒ තරම් තාත්විකයි මටනං ඒ රංගනය. අගය කළ යුතු රංගන ශිල්පියෙක් 👍
අනිවාර්යයෙන්
❤
24:17 ඉදිරියට පැන මංජියාගෙන් වේගවත් හයේ පහරක් තලගුලිට 🙌🏏
අද තමා හිතට පොඩි සැනසීමක් ලැබුනෙ.කනේ පාරට.😌
සිරා ඇ 😂😅
Ekanma
සිරාවටම😂
Appata Siri ahala mal pipila pita kahanawalu😂
අම්මෝ සුපිරි කනේ පාර ඕකිට ගහනකම් මං බලාගෙන හිටියේ😂😂😂😂😂😂
එකෙන්ම මාත් මහ කලකන්නි ගැණූ බං ඒ
Satisfied today
මම හිටියේ ඔය කනේ පාර ගහන්න තලගුලිට😂
මංජිතය අද තමයි පිරිමියෙක් වගේ ඇක්ෂන් එකක් ගත්තේ කන පලනකන් බලන් බලන් හිටියෙ මම විතරමද
අඩෝ හෙට කොටස මරු බන් ..😅
අඩෝ මම බලන්න ආසම අරකිට අත දිග ඇරලා දෙන එක
සම්මාන දෙන්න ඕන චරිතයක් ලොකු බ්‍රදර් ❤️👌
සත්‍යය වශයෙන්ම ඔව් 👍
එකෙන්ම ❤
ලොකු බ්‍රදර් කියන්නෙ මෑත කාලයේ දැක්ක සුපිරි දක්ශ නලුවෙක් ❤ සම්මාන ලැබෙන්න ඕන නලුවෝ ❤ සුපිරි ඇක්ටිං ❤️
හිරු තොපේ චැනල් එක අපි බලන් නෑ මේ ඩ්‍රාම එක විතරයි බලන්නේ
Heta ira payanne nathi Wei bn
Thank you bn උබලා බලන chanal එකෙන් හරි අපේ කතාව බලනව නම් 😂😂😂
😂😂😂😂
අනිවාර්යයෙන්ම ,ඒ මදිවට මැදින් ගොන් සජියාගෙ add දානවා
එකෙන්ම කියල 😂😂😂
Paw අනේ manjitha ගෙ අම්මා kochchara හොඳ අම්මා කෙනෙක් ද, ❤❤❤
කව්ද බං මේ හැමදාම phone එකෙන් බලන සෙට් එක කෝ අහන්නෙ... විසාල කරදරයක් උනානෙ මේක 😂
ලොකු බ්‍රදර් රඟපෑමනම් පිස්සවක් අනේ ♥️
මම ආසම චරිතය ලොකු බ්‍රදර් ♥️
හෙට වෙනකල් ඉවසුමක් නැහැ. ගගුලිට හොද වැඩේ හැම වෙලාවෙම අර අහින්සකයට සද්දේ දානවට
❤😂
සිරාවටම මටත් සෙට් නැ එක 😁
😂😂
Mathath ehemamai 😂😂😂😂
පස් දරු මවකට පෙම් කර වරදට උන් මට නෙලලා ගියා😂😂😂
යසයි අරකිගේ කන අතගාපු එක ගොං ගෑණි ,,හෙට බලමු ඔක්කොම
Pirimi kama pennanna ona hariyata hari😂😂
මට නං ඕක කිව්වෙ පේන්න බෑ
😂😂😂😂😂
ලොකු බ්‍රදර් වගේ දක්ශතාව කුසලතා පිරි නලුවෙක්ට මෙවර නැගි එන නලුවා සම්මානය ලැබෙයි කියලා හිතනවා. අවංක අදහසක් හිතට ආපු ඒ රඟපෑම දකිනකොට 💪👌
අද නැන්දම්මා ලෙලි ලව් එකනම් සොයි
අනික තමයි මේ ගෝත හිරැ එකේ බලන අවසන් ඩ්‍රාම එක මුං රටට කෙලවෙනවකල් බලන් ඉන්න චැනල් එකක්
💯
respect මංජිත, හෙට ඒ ගහන කනේපාරට 👍👍
❤❤❤කෝ බලන්න මම වගේ රට ඉදන් මේ කතාව ෆෝන් එකෙන් බලන කට්ටිය ❤❤❤
Ai hamanennda
Hm innaw
හම්ම් ඉන්නවා😢
හ්ම් මමත් ❤❤❤❤
ගගුලිට දෙන දවසක් එනකම් මන් වගේ බලන් හිටපු සෙට් එක කෝ
ගගුලිට ගහපු කනේ පාරට සතුටු වන මම
😅👍🩷මන්ජිතයා පව් අප්පා අහක යන පරිප්පුමයි හම්බෙන්නේ😅👍🩷
කෙවින් ගේමක් දිල ලව් එක සෙට් කරගන්නව. ඒ ගේමට සපෝට් කරන මංජිතය මගුල කඩාගන්නව. පවි අහිංසක කොල්ලා .
දේශපාලන ඇඩ් නම් අරහං,
සජිත්ගේ ඇඩ් දාන්න එපා යකූ කතාව මැද්දෙන්..බයවෙනවා නේ😂😂😂😂😂😂
බටන් පෝන් එකෙන් බලන මන්😒♥️
ඇත්තටම මේකේ රංගනය මාර තාත්විකයි❤
ඔය කනේ පහර ගහනකන් බලන් හිටියෙ කතාව පටන් ගත්ත දවසෙ ඉඳල🥴🙌
අම්මයි දුවයි වෙලා නැන්දම්මා ලේලි❤
හ හ හ හ හප්පට සිරි. 😂😂😂 බිග් බ්‍රදර් කොතනද ආතල් එතන 😂😂❤❤❤
"බත් බෝල් එකක් අනලා " 😂😂😂😂 . මංජිතගේ අයියා නම් මරු.😅😅😅
අයියෝ.. මන්ජිත.. මොකක්ද ඒ කලේ.. ගගුලිට ගහපු එකට නම් දුක හිතුනා.. මගේ හාර්ට් එක නතර වුනා වගේ ඒ වෙලාවෙ.. 😢😢
ලොකු බ්‍රදර් ගඟුලි ආපු වෙලේ කට හොලවලා මංජිතට කියපු හරපය තේරුන උන් කියපල්ලා බලන්න? අම්මෝ 😂😂😂😂😂
දැන් හු$හං 😅
@@Di_Laz_music ඔව් ඒක තමා කිව්වේ අම්මෝ 🤣😂
@@rashmikaindika 😅
හැමදාම කට්ටිය පොන් එකෙන්නෙ බලන්නෙ නැද්ද කවුරුත් අගල් 39 දම්රො ෆිරිජ් එකකින් බලන කවුරුවත්🥴
නියමයි මංජිත... චටස්... ගගුලි.... හොදා වැඩේ
අඩෝ හෙට නන් satisfaction ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤣🤣🤣🙏🙏
අපේ හාමුදුරුවනේ අපිට හදලා දෙන්න බැරිද ඒ වගේ තෑග්ගක්
කෙවින්ට නම් නිම්නාවි නිසා පිස්සුව හොඳටම තද වෙලා වගේ.🫢😁කොල්ලට නිම්නාවිගෙන් තොර ලෝකයක් නැති වෙයි වගේ🥰❤
ගිනි කිකිලියක් බැරිනම් ගන් කිකිලියක් ගෙනෙන්ලු 😂😂😂😂
මුන්ගේ කතාව විනාඩි 22/ මේ නාලිකාව add දානවා විනාඩි 8/
සම්පුර්ණ කතාව විනාඩි 14/
සතුටින් ලස්සන කතාවක් බලන්න නෑ
ඊළග ගෙමයන්ත්‍රයටමන්ත්‍රරයකුත්ලෑස්තිකරගංකෙවියා😂😂😂😂❤❤❤❤😢😢😢😢😢😢😢
හෙට වෙනකං ඉන්නේ 🤩🤩
හයේ පාරවල් ටිකක් බලන්න 😅
හැමදාම ගෑස් ලිපෙන් බලන අය කෝ.. ?
මම වගේ තවත් අය ඉන්නවාද , TV එකෙන් හෝ phone එකෙන් නැතුව වෙන ක්‍රමයකට පාට කුරුල්ලෝ බලන.. ?
Nimnawee & Kevin Scene ගොඩාක් ඕනෙ 😍💞
තෙත් වෙනවද බලද්දි 😅
@THARUWAH548 ඔව් ගොඩක් 😹 අවධාන ගණිකාවක් අවධානෙ හොයනව වGAY 😹✌️
අඩො එකෙක් හොරෙන් දොර අරිනව දැක්කෙ මම විතරද😅😅 12:25
E nuran wanna one 😅
හොද වැඩේ තලගුලිට අනිත් පැත්තටත් ගහන්න තිබ්බේ 😂😂😂
කෝ දොර දෙකේ කණ්නාඩියෙන් මේක බලන කට්ටිය මේ පැත්තට 😂
ලොකු බ්‍රදර් superb 🖤
ඔව් අනේ ලොකු බ්‍රදර් නං පිස්සුවක් ❤
21:13 loku brotherගේ වචනය comment කර වටිනා දොර දෙකේ රූපවාහිනියක් දිනා ගන්න 👀👍
දැන් හු$හන් 😆🤣
අඩෝ මගෙ ජීවිතේ සතුටුම දවසක් හෙට. අර කඩප්පුලි ගෑනිට කනට ගහනවා......😂❤❤❤❤ u මන්ජිත
අම්මෝ හෙට නම් බලන්නම ඕනී ඕකිට දෙකක් දෙනකම් මට නින්ද ගියෙත් නෑ
Kawadawath මට like 2000ක් ලැබිල නැ dannako යාළුවනේ 🥰
Vasline එකක් අරන් එන්නද 😅
අම්මො ලොකු සන් 🔥 han 🤣🤣🤣
කෙවිනයගේ යාලුවෝ කියන වුන්දෙන්නගේ මාරිබිස්කටි කතා අහන්න ආසමනැහැ skip කරල බලනඅයඉන්නවද එවුන්දෙන්නා😊😊😊😊😊
ආයෙත් කෙවින්ට කෙලවෙන පොටාක්😂😂
බටන් ෆොන් එකෙන් බලන් උන් ඉන්නවාද ❤😂
අර හෝන්තුව හින්දා තමා කතාව එපා වෙන්නෙ. 🤪
පරක්කු වෙලා හරි ගහපු එක හොදයි 😂 ❤❤❤
ලොකු බුදර් කියන්නෙ මෑන කාලයේ දැක්ක සුපිරි
දක්ශ නලුවෙක් ❤ සමිමාන ලැබෙන්න ඹින
නලුවෝ ❤ සුපිරි ඇක්ටිං ❤
😅😅😅බාවනා බඩ්ඩ දැක්‌ක කල් ආ පැටියෝ කොහොමද?😅😅😅
අඩේ සජිත් ප්‍රේමදාස ගේ ඇඩ් එක නියම වේලාවට ගියේ...
Pissa 🤣
හොඳ වැඩේ ගංගුලියාට ගුටි දුන්න එකට සුපිරි මංජිත ජයවේවා
Well done මංජිත 🎉
💚කෙවින්+නිම්නාවී💚=Like
🩷පරිප්පු මන්ජිත+ගගුලි තලගුලි🩷=Comments
ලගදිම කෙවීන්ට රාජ තරංගනි තෙල ලැබෙයි වගේ
මන්නම් කියන්නෙ කතාවට නෙවෙ ඇත්තටම ගගුලියව කසාද බදින්න තියෙන්නෙ මන්ජිතට 😜
❤❤
හෙට වෙනකම් ඉන්න බෑ ගංගුලියට දෙන පාර බලන්න
ලොකු සන් මාරයි, ආදරෙයි බං උමබ පට්ට.
සුපිරි චරිතයක් ලොකු බ්‍රදර් ❤
4:26 උපුල් තරංගනී කියලා යන්තරයක් දාලා තමා අර උපුල් තරංගටත් කෙල වෙලා තියෙන්නෙ😂😂
කවදාහරි මං මගේ ලේලිට මගෙ දුවට වගෙ සලකන්නෙ මං හරි ආසවෙන් ඉන්නවා ❤
උඹ ඇහැළ මල් පුප්පෝගෙනම පිට කහ ගත්තා
නේදා? 😂😂😂😂😂 අමිමෝ ලොකු බුදර්
ඹයානමි ආතල් කදක්.