★ Fried Pol Sambol - පොල් සම්බෝල තෙල්දාමු (Pol Sambol Recipe)

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025
  • Sri Lankan Pol Sambol aka Coconut Sambol
    Sri Lankan Pol Sambol is traditional food which tastes fantastic! Most of the western travelers try it since its the most delicious Sri Lankan Adventure Spicy dish :)
    What you need to make Sri Lankan Pol Sambol is only a few ingredients as bellow
    Coconut - Yes you need them fresh!
    Chilli Powder & Chilli Flakes
    Salt
    Coconut oil - if you making fried Pol Sambol you need few oil
    Onion
    Garlic
    Green Chili
    Maldives Fish - Adding Maldives fish to pol sambol double the taste.
    Curry leaves
    Enjoy!

КОМЕНТАРІ • 80

  • @kaliduvishwaka93
    @kaliduvishwaka93 6 років тому +2

    Woow😍😍❤️👍......... පාන් 🍞 එක්ක ගොඩක් රසයි පොල් සම්බෝල තෙල් දාලා

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому +1

      ඔව් මාර ම රසයි

  • @mifraisham2412
    @mifraisham2412 5 років тому +2

    හරිම රසයි...ගොඩක් ස්තුතියි

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 років тому

      බොහොම ස්තුතියි.

  • @tharanganimediwaka1016
    @tharanganimediwaka1016 3 роки тому +1

    Woow akki maru rasata awa❤

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 роки тому

      බොහොම ස්තුතියි.

  • @sameemmubarak
    @sameemmubarak 6 років тому +2

    පොල් සම්බෝල මගේ ප්‍රියතම ආහාරයක් , පොල් සම්බෝල එක්ක කරවල බැදුමක් තිබුනාම නම් නියමයි .ඔයා ඉදිරිපත් කරපු මේ පොල් සම්බෝල තෙල් දාල එකනම් ගොඩක් රසවත් ඇති ..දකින කොටම බඩගින්නක් දැනෙනවා ..ගොඩාක් ස්තුතියි ඔයාට ..විශේෂයෙන්ම මම කැමති ඔයා චතුර ලෙස කරන කතාව ..හොඳ පැහැදිලිව කාටත් තේරුම් ගන්න පුළුවන් ..අනේ පුලුවන්නම් පොල් මැල්ලුමක් හදන හැටි ඉදිරිපත් කරන්නකෝ ..පුළුවන් වෙච්ච වෙලාවකට

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому +1

      බොහොම ස්තුතියි.
      ඉක්මනින්ම දාන්නම් පොල් මැල්ලුම්, මමත් අසම කෑමක් ඉස්සර ඉස්ස්කොලේ යන කාලේ මගේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් හරිම රසට හදල එවනවා. මතක් වෙදිද්ත් අසවේ බැ

  • @fardukifd6244
    @fardukifd6244 6 років тому +1

    pol sambola thel dala hadala thibbata mehema hadanna denan hitiye ne.dan idan me widiyata thama hadanne.thank akki

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      හරිම රසයි. තව හදන විදි ටිකක් තියනවා පොල් සම්බොල කියලා දෙන්නම් කො ඉස්සරහට

  • @sewwandipalliyaguruge5029
    @sewwandipalliyaguruge5029 6 років тому +1

    Woow akka very nice

  • @manishahansani2063
    @manishahansani2063 6 років тому +1

    Man kamatima kama.💖💖

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому +1

      බොහොම ස්තුති

  • @mangalamangala9396
    @mangalamangala9396 6 років тому +1

    Sooooooooo. Happy doni mm nuwara ipadila mahamaya gihin teacher kenek wela harima hithe amaruwen gampaha jeewath wenawa nuwara aya mata danenena thramata mm nuwarata adarei doni oya dekke nathuwata oyatath adarei

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      හරිම සතුටුයි මට. අපි හැමෝම ආදරෙයි නුවරට

  • @ranjithgunasekara1715
    @ranjithgunasekara1715 6 років тому +1

    Very good, i will try

  • @MobileGalaxyj
    @MobileGalaxyj 6 років тому +2

    Wowww godak rasai 😍goodbles you and famliy😍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      බොහොම ස්තුතියි.

  • @nirashacostha5456
    @nirashacostha5456 4 роки тому

    Thanks

  • @akarshavihagi6711
    @akarshavihagi6711 6 років тому +1

    Maru suddi budu saranai 💝👏👌

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому +1

      බොහොම ස්තුතියි.

  • @anuweerasinha9648
    @anuweerasinha9648 5 років тому +4

    ට්‍රිප් යද්දි එහෙම හදන් අරන යන්න නියමයි.. ස්තූතියි 😘

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 років тому +1

      ඔව් ටික දවසක් මුකුත් වෙන්නේ නැතුව තියා ගන්න පුළුවන්.

  • @gaminigamini6275
    @gaminigamini6275 6 років тому +1

    hmm yummy

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      බොහොම ස්තුතියි.

  • @deeabeysooriya1034
    @deeabeysooriya1034 6 років тому +1

    Hari rasaiii.akki Kandy koheda

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      අම්පිටියෙ ☺️☺️ ඔයත් නුවර ද

    • @danukodithuwakku8676
      @danukodithuwakku8676 5 років тому

      man matale dear ine dan mary karala ithaly ine

  • @mohammadmahir2730
    @mohammadmahir2730 6 років тому +1

    Tnx

  • @deeabeysooriya1034
    @deeabeysooriya1034 6 років тому +1

    Ha akki

  • @sundararajarata8721
    @sundararajarata8721 6 років тому +1

    good

  • @palithabandara3453
    @palithabandara3453 6 років тому +1

    thanks

  • @deeabeysooriya1034
    @deeabeysooriya1034 6 років тому +1

    Man Lewelle akki

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      එහෙමද කොයි හරියේද?

  • @chanchaladesilva1849
    @chanchaladesilva1849 4 роки тому

    Abul epada

  • @premalatha2370
    @premalatha2370 6 років тому +1

    Thanks oyata

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      බොහොම ස්තුතියි

  • @shanikafernando6251
    @shanikafernando6251 6 років тому +1

    Ciao grazie mille 😍👍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      බොහොම ස්තුතියි.

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 років тому +1

    Mt hadwa harema rasi ඩුබායි sita thank akka

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 років тому

      හරිම සන්තෝසයි. බොහොම ස්තුතියි

  • @deeabeysooriya1034
    @deeabeysooriya1034 6 років тому +1

    Lewelle palama kittuwa akki

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      ආ එහෙමද මම අම්පිටියේ ඉන්නේ. ඔයපැත්තට එද්දී කියන්නම්කො.

  • @mangalamangala9396
    @mangalamangala9396 6 років тому +1

    ඒ උනාට ඉස්සර තිබුන රසම රස ඒ භාල් ඔයාලා දන්නෙ නෑනේ දෝණි

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      එක නම් ඇත්ත හොද දේවල් දැන් ටික ටික නැති වෙනවා

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому +1

      අපිට ගමේ කුබුරු තියනවා. ඉස්සර ගෙදර වී මෝලකුත් තිබුනා. ඉතින් වී මොලෙන් ගොඩක් වෙලාවට හුනසල් ලැබෙනවා. කුබුරේ වැඩ කරන අයට උදේ කෑම පොල් සම්බෝලුයි කරවලයි හුනසල් බතුයි වරදින්නේ නැහැ.

  • @sonalirajapaksha929
    @sonalirajapaksha929 5 років тому +1

    දෙහි දාන්නේ නැද්ද

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 років тому +3

      බැදුම් පොල්සම්බෝල් වලට දෙහි දන්නේ නැ නේ.

    • @sonalirajapaksha929
      @sonalirajapaksha929 5 років тому +1

      @@DaddiesRecipe tnq

  • @lakshmansamaratunga3549
    @lakshmansamaratunga3549 6 років тому +2

    Normalised

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 6 років тому +1

    Sathuthi obata nanga

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      බොහොම ස්තුතියි අක්කේ .

  • @manishkavi1383
    @manishkavi1383 5 років тому +3

    Rasa athi neda Ada Mama hadanawa

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 років тому

      hadalaa balalaa rasa kiyannako matath.

  • @mangalamangala9396
    @mangalamangala9396 6 років тому +1

    Hunsal ko doni den ....

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      අපේ ගමේ නම් තියනවා. එහෙම නැත්නම් දැන් ඔය අලුත් එකක් තියෙන්නේ කැඩුණු සම්බා කියල. එකත් හොදයි හුනසල් වගේමයි

  • @mangalamangala9396
    @mangalamangala9396 6 років тому +1

    Rasne kekulu bath ekka nam godak rasai nedaaaa

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      මම අසම හුනසල් එක්ක :)

  • @nalanimatara1449
    @nalanimatara1449 6 років тому +1

    aba nethuwata prashnayak nehe nedha nangiyo

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      ගොඩක්ම ප්‍ර්ශ්නයක් නැ. එත් ඒකත් ආවහම අමුතුම රසයක් එකතු වෙනවා.

    • @nalanimatara1449
      @nalanimatara1449 6 років тому

      +Daddies Recipe By Gangani thank you oyata budhu saranay nangi math asawen oyage resipy balanawa rata inna nisa lankawe kema dekkamath asay.

  • @maleeshahansani3855
    @maleeshahansani3855 6 років тому +1

    Keli Miriam onimada

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      කැලි මිරිස් තිබ්බනම් රස වැඩි.

  • @renukack8192
    @renukack8192 6 років тому +2

    Ane sorry miss gangani name eka waraduna

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      අනේ එකට කමක් නෑ

  • @deeabeysooriya1034
    @deeabeysooriya1034 6 років тому +1

    Mamath kandy

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому

      එහෙමද නුවර කොහෙද

  • @danukodithuwakku8676
    @danukodithuwakku8676 5 років тому

    thel vadi nada dear

  • @mangalamangala9396
    @mangalamangala9396 6 років тому +1

    ඔයාගේ නුවර ගතියක් මට දැනෙනවා

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 років тому +1

      මන් නුවර තමයි aunty

    • @kumri.1228
      @kumri.1228 5 років тому

      Daddies Recipe By Gangani නුවර koida nangiyoo

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 4 роки тому

    ඔච්චර මිරිස් දාන්න එපා බබෝ

  • @amilawickramarathna3582
    @amilawickramarathna3582 3 роки тому +1

    Thanks