මෙහෙම පොල් සම්බෝලයක් හදමු - දවසම ගොඩ✔‍ පියවරෙන් පියවර Coconut Sambal Traditional Sisters 0777788110

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 104

  • @RashiniDiloshani-ll9fn
    @RashiniDiloshani-ll9fn Рік тому +5

    මං නම් බලන්නෙ කැම හදනෙ නෙමෙයි. ඔයාගෙ කතාව එ කටහඩ පිස්සුවක්😘❤️❤️

  • @ChanakaSuresh
    @ChanakaSuresh 2 місяці тому

    හදලා බැලුවා හරිම රසයි නියමයි❤❤
    ඉදිරිපත් කිරීමේ හැකියාව හරිම ලස්සනයි

    • @TraditionalSisters
      @TraditionalSisters  2 місяці тому

      ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤🥰🥰

  • @ceylonvibeSL
    @ceylonvibeSL Рік тому +5

    හම්මෝ රස පාටයි❤

  • @kasundananjaya1362
    @kasundananjaya1362 Рік тому +1

    ඒකනම් හදන්නම ඕන .. අපි කොල්ලො උණාට වැඩපොලේ උයාගෙන කන්නෙ උදේට නියමයි ඔයාගෙ සම්බෝලෙ ගොඩාක් වටිනව .. මේ වගේ දිගටම ගේන්න....

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      ඔව් මේක හරිම රසයි. පරිප්පු එකත් හදලා බලන්නකෝ 👌❤❤❤

  • @chanakalp
    @chanakalp 8 місяців тому +1

    කටහඩ හරිම මිහිරියි. ඒ වගේම ඔබ හරිම හැඩයි ලස්සනයි. ඉදිරිපත් කිරීම නියමයි. ජයවේවා !!!

    • @TraditionalSisters
      @TraditionalSisters  8 місяців тому

      බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 ඔබතුමාටත් ජයවේවා 🙏

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 Рік тому +2

    චේතනා දුවේ ඔයා හැදු සම්බෝලෙ රස නම්දැනෙනව කෑවෙ නැතත්.ඔයා ඉදිරිපත්කරන ලස්සන බලන්න .නිකංම බඩ පිරෙනනව.ඔයාගෙ වැඩ කඍලිටික නම් බලන්න ආසයි.

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ගොඩක් ස්තුතියි අදහස් වලට ♥️♥️

  • @HarshaniPriyangika-g4v
    @HarshaniPriyangika-g4v Рік тому +3

    හදලා බලන්නම්..රස පාටයි..😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      හදලා රසද කියන්නකො ...🙂👍♥️

  • @madushaerandika
    @madushaerandika Рік тому +2

    Man oyage video ගොඩක් ආසාවෙන් balanne akki tnx apita me wage අලුත් kema hadana heti කියලා denawata . ආදරෙයි ❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      සතුටුයි .....ආදරෙයි ඉතින් මමත් 😊♥️

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 8 місяців тому +1

    කැම වගෙම හිනාව නම් මාරම ලස්සනයි ❤🌹🌹🌹🌹🌹💎

  • @ChristophePerera
    @ChristophePerera 5 місяців тому

    ගොඩාක් වටින රෙසිපිඑකක්

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @sanarajweerasingha4511
    @sanarajweerasingha4511 9 місяців тому +1

    Thanks duwa..balan iddi katata kela unanawa❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 місяців тому

      ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරනවට ❤️❤️❤️❤️

  • @roicefernando1857
    @roicefernando1857 Рік тому

    Ammo niyamai ne අපේ අම්මට කියල hadano bohoth sukriya jee

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      😄❤👍 රස කොහොමද කියන්නකො හදලා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 місяці тому

    තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @TraditionalSisters
      @TraditionalSisters  3 місяці тому

      තෙරුවන් සරණයි ඔයාටත් 🙏❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 місяці тому

      බුදු සරණයි! 🙏🌸🌸

  • @supunnirmal3297
    @supunnirmal3297 Рік тому +1

    Niyamaiii video eka ❤❤❤❤❤❤

  • @Jeevani-b8x
    @Jeevani-b8x 3 місяці тому

    Duwa dehi dala temper karanakota thiththa rasak enawa neda...

  • @VijeJo-hv2lx
    @VijeJo-hv2lx Рік тому

    Nangi lankave vedidata kema hadanavanam rabar glus galavava uyanda rabar glus geunath pelika hedenava budusaranai

  • @farooksami5594
    @farooksami5594 Рік тому

    රසයි

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 Рік тому

    ලස්සන වොයිස් එකක් ❤

  • @SunsHome
    @SunsHome Рік тому

    cảm ơn em gái chia sẽ món ăn, chúc em luôn ngon miệng, chúc em luôn xinh đẹp

  • @anuruddhawarnakulasooriya1410

    excellent...

  • @rsmfernando
    @rsmfernando Рік тому

    that meal looks delicious would have been nice if she made a Kiridodda neada?

  • @salindanuwan3929
    @salindanuwan3929 2 місяці тому

    rasai❤❤❤❤❤❤

  • @Tuhin334-q7s
    @Tuhin334-q7s Рік тому +1

    Nice....so Nice.... 🎉

  • @HasanSaminada
    @HasanSaminada 2 місяці тому

    Akke oya lassanai❤❤❤❤❤❤❤❤❤

  • @susanthamayadunne6481
    @susanthamayadunne6481 Рік тому +1

    Nice yummy

  • @kkr5886
    @kkr5886 Рік тому

    ගොඩක් ස්තුති අක්කේ❤❤❤❤❤🫡🫡🫡🫡

  • @SHaA__n
    @SHaA__n Рік тому

    හැදුව සුපිරි ❤c o r a කොර 😌

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ස්තුතියි අදහස් කීවට 👍♥️

  • @NayanaDilrukshika-zb6db
    @NayanaDilrukshika-zb6db Рік тому +1

    🥰🥰

  • @Kavidu-r1j
    @Kavidu-r1j Рік тому +2

    akke oya lassanai, ekai man video balanne , umma 😁😘😘🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      😁 ඒගමන් උයන්නත් ඉගනගන්න

    • @Kavidu-r1j
      @Kavidu-r1j Рік тому

      haaa,@@TraditionalSisters

  • @SadisiWeerasinghe-io7ku
    @SadisiWeerasinghe-io7ku Рік тому

    Voice eka lassanai 🎉

  • @ณรงค์ฟักจีน
    @ณรงค์ฟักจีน 7 місяців тому

    Wow***เชฟน่ารัก❤️❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐🧑‍🍳

  • @ramzanrainudeen6499
    @ramzanrainudeen6499 Рік тому +1

    2weni Comment magen IT will be joyful and delicious

  • @pathirageperera9990
    @pathirageperera9990 Рік тому +1

    අද අක්ක නැද්ද? රස පරික්ෂක කෝ අපේ ☺️👍

  • @sethuparamesh1365
    @sethuparamesh1365 Рік тому

    Super nice
    I am uk

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Рік тому

    Yummy 😋😋😋😋😋

  • @theepasamithamby7775
    @theepasamithamby7775 Рік тому +1

    அருமை அருமை super ❤

  • @AshokaSwarnalatha-y4s
    @AshokaSwarnalatha-y4s 10 місяців тому +1

    🎉🎉🎉🎉❤

  • @travellife1042
    @travellife1042 Рік тому

    ❤❤❤

  • @supunnirmal3297
    @supunnirmal3297 Рік тому +1

    1 comment eka magen ❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      හැමදාමත් මාත් එක්ක ඉන්නවට මේ ලෙන්ගතුකමට ❤❤❤❤❤❤❤❤

  • @pansilukulitha4481
    @pansilukulitha4481 Рік тому

    Nice voice akka🌃💐

  • @rasith_
    @rasith_ Рік тому

    ❤😮

  • @rujustin5435
    @rujustin5435 Рік тому +1

    Ane api illana video eka denna ko

  • @chamilsalgadu804
    @chamilsalgadu804 Рік тому

    👍👍👍👍👍👍👍

  • @anjanainduwara4305
    @anjanainduwara4305 Рік тому

    🤤delicious and so colorful ❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 6 місяців тому

    හම්මෝ පොල්සම්බෝල.හදලා කාල බලන්න ඕනේ.කාලම නෑ

    • @TraditionalSisters
      @TraditionalSisters  6 місяців тому

      හදලා බලලා කියන්නකෝ රස කොහොමද කියලා 👍❤

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y Рік тому

    Owa kanna nam gedara enna wei wage....oya rasa baluwata man rasa baluwe nane....rasai wage attatama....

  • @rujustin5435
    @rujustin5435 Рік тому

    bala malu ambulthiyal hadana video ekak one loku bala maluwek oyama kapala akke ambulthiyal hadana video ekak danna ko oyage facebook page eke message eka balanda ko

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ඇඹුල් තියල් එකක් හදන්න ඉන්නේ , ඉක්මනට ඒකත් දාන්නම් 😊👍

    • @rujustin5435
      @rujustin5435 Рік тому +1

      @@TraditionalSisters ane oyage facebook message balanda ko

  • @mrdabba
    @mrdabba Рік тому

    ඇයි gloves දාගෙන ...ගමේ නෙවෙයිනේහ්
    unsubscribed

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      ගමේ කෑම වර්ග වගේම ලේසියෙන් හදාගන්න පුලුවන් දේවල් හදන එකයි මගේ අරමුණ. ස්තුතියි ❤️

  • @RohiniChamdrakanthi-eb9sq
    @RohiniChamdrakanthi-eb9sq Рік тому +2

    දුවෙි හාල්සැස්සන් කඩද්දබඩෙි තියෙන ජරාවත් එක්කම හාල්සැස්සාගේ ඔළුව එක්කම කඩාගන්න නැත්තමි තිත්තයි

  • @naduntheekshana3780
    @naduntheekshana3780 Рік тому

    මාර කටහඩක් 💥