Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද හදනවා.මන් ඩයට් එකක ඉන්නේ. පොල්සම්බෝලෙ හැදුවොත් බත් ගොඩක් කන්නම හිතෙනවා. ඒනිසා හදන්නෙ නෑ නිතර. ඒත් මේක දැක්කම හදන්නම හිතුනා.. ස්තූතියි අක්කා ඔයාට.❤
අද දවල්ට හැදුවා. හරිම රසයි ලුනුමිරිස් එකත් try කරා. මගේ husband අමු ලූණු දාලා ලුණුමිරිස් කන්ඩ අකමැතිනිසා ඒක නියමයි. Thank you.
Ane godak rasaiii akki e vidihata.thank you❤
මමත් ඔබගේ ක්රමයට ලුණුමිරිස්, පොල් සම්බෝල හදනවා හැබැයි මම ඒ දෙකම තෙම්පරාදු කරන්නේ බ්ලෙන්ඩර් කරලා ඉවර වෙලා 😊 මිරිස් ගල, වංගෙඩි ඕනෙම නෑ හරි සරලයි, ලේසියි 😊
❤oyage sambole mn haduwa patta rasai😊
Oya hari hoda kenek.bs🎉
Akke apith ada meka haduwa.keeri samba uyala sambola vitharai haduwe. Pankadui. 👌👌👌👌 Me wage easy recipes aran enawata oyata godak pin.💖💖
❤️❤️❤️❤️❤️
මමත් හදන්න ඕනෙ ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ දානව ta
Math haduwa onna. Attatama harima hari rasai. Gedara hamoma asawen kawa. Oyata tnx
Your recipes are very easy & delicious thank you so much
Woow ලුණු මිරිස වගේම රස ඇති..
❤❤❤
Wenasma vidiye polsambolyak ras patai hadala balamu thanks oyata
Harima rasiy thanks oabata
math den hadanawa man idiappa hadana gaman inne .akatama hariyanawa bs
Sweet & short ❤
රස පාටයි ❤
මමත් අත්දැකීමෙන් දැනගත්තා කරපින්චා වැඩියෙන් දැම්මොත් තෙල් නොදා තක්කාලි නොදා උනත් හැන්දෑ වෙනකම් තියගෙන කන්න පුලුවන්.
😍😍😍😍
සියඹලා වෙනුවට ගොරකා දැම්මා කමක් නැද්ද
මම අද හැදුවා. හරිම රසයි.
Harima rasay🥰😍🤩
It's very tasty🤤
තවත් ඔය වගේ අලුත් රෙසිපි ඔනීඊඊඊඊ
Thanks
adakas liyannat mama danagana enna apai 🤔🤔😀🤔
Very good
දිවුල් කල් තියාගන්නෙ කොහොමද
Easy and testy ❤
Dahi danna pulwanda
නියමයි දැක්කම කටට කෙල උනනවා😋😋😋😋
🥥🥥
Good
තොසේ කන්න ත් රස ඇති
අක්කි වේලිච්ච පොල් වලින් සම්බෝල මලවනකොට මමනම් වතුර මේස හැදි 2,3ක් දාල වහල තියනවා,
❤❤❤❤❤
😊❤
❤
සමිබොලේනමිරසපටයිපුතේමමකුවේටිනේඉන්නේලංකවටගියමහදලාබලනවාරසරසකැමහදන්නයෝඨබලයෝඨශත්තීයලැබේවාපුතාට❤❤💐💐🌹🌹
අගේ කලයුතුය මේක... සමහරු චතුමධුර හදන හැටි කියල දෙන වට වැඩිය!
සියබලා වගේ ඇබුල් වර්ග ඇලුමිනියම් භාජන වලට දැමීම ශරීරයට අහිතකර නැද්ද
අහිතකරයි..මේක දාල විනාඩි කිහිපයකින් අයින් කළා
Ebullient warganam danna epa eluminiyam walafi.alagic wenawa.apita una.ehema
ලිපෙන් බාපු ගමන් අයින් කලාම මොකුත් වෙන්නේ නැහැ අනික මට මෙහෙම හිතෙනවා එක එක්කෙනාගෙ ශරිර වල ප්රතිශක්තිය අනුවයි ඇලජික් වෙන්නේ කියලා පිටරට වලදි මැටි වලන් නැහෑනේ එයාලට අපි උයන්නෙම ඇලුමිනියම් හට්ටි වල තක්කාලි ගෙඩ් දානවා සෝස් දානවා වතුර දානවා උයනවා කවදාවත් ඇලජික් වෙලා නැනේ තෙරුවන් සරණයි
@@aradhanaks672 නෝනා,මිනිස්සු අමරුවේ දාන කතා මේ වගේ තැන් වල කියන එකෙන් වළකින්න.
@@satyajithmaitipe7217 අනේ මම කාව වත් අමාරුවේ දාන අදහසින් එහෙම කිවේ නැහැ මම අදටත් ගෙදර උයන විදිහයි කිවේ
😮
ඇඹුල් අන්තිමට දාලා ගන්න පුළුවන් නේද ? වෙනත් භාජනයකට මාරු කරලා ..නැත්නම් ශරීරයට හොඳ නැහැ නේද ?
ඔව්..පුලුවන්
Siyabala wenuwata add kara ganna wena monawada puluwan.
🎉🎉🎉🎉❤
🎉
අනේ මම රට ඉන්නෙ ලංකාවට ආවාම හදනවා
👍
yummy stay connected
😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
" *Rasa* pataiiiii akkiyoooò. .."" *Aniwaryen* hadanwaa. ..."Share karanwaa. ..."(" *KUSALA'S SIMPLE LIFE* ")
Thanks nangi
👍👍👍👍👍👍👍👍❤️
Stutiiiiiii සහෝදරිය
😋😋😋😋😍
💝💝
♥️♥️♥️♥️♥️
Siyabala nene
👍👍👍👍😋😋😋😋😋
මේ සම්බෝල ද පොල් මැල්ලුම් ද? අපි මෙහෙම හදන්නේ පොල් මැල්ලුම්....
ඕන විදියකට හිතාගෙ කන්න..
😋😋😋😋
අද හදනවා.
මන් ඩයට් එකක ඉන්නේ.
පොල්සම්බෝලෙ හැදුවොත් බත් ගොඩක් කන්නම හිතෙනවා. ඒනිසා හදන්නෙ නෑ නිතර. ඒත් මේක දැක්කම හදන්නම හිතුනා.. ස්තූතියි අක්කා ඔයාට.❤
අද දවල්ට හැදුවා. හරිම රසයි
ලුනුමිරිස් එකත් try කරා. මගේ husband අමු ලූණු දාලා ලුණුමිරිස් කන්ඩ අකමැතිනිසා ඒක නියමයි. Thank you.
Ane godak rasaiii akki e vidihata.thank you❤
මමත් ඔබගේ ක්රමයට ලුණුමිරිස්, පොල් සම්බෝල හදනවා හැබැයි මම ඒ දෙකම තෙම්පරාදු කරන්නේ බ්ලෙන්ඩර් කරලා ඉවර වෙලා 😊 මිරිස් ගල, වංගෙඩි ඕනෙම නෑ හරි සරලයි, ලේසියි 😊
❤oyage sambole mn haduwa patta rasai😊
Oya hari hoda kenek.bs🎉
Akke apith ada meka haduwa.keeri samba uyala sambola vitharai haduwe. Pankadui. 👌👌👌👌 Me wage easy recipes aran enawata oyata godak pin.💖💖
❤️❤️❤️❤️❤️
මමත් හදන්න ඕනෙ ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ දානව ta
Math haduwa onna. Attatama harima hari rasai. Gedara hamoma asawen kawa. Oyata tnx
Your recipes are very easy & delicious thank you so much
Woow
ලුණු මිරිස වගේම රස ඇති..
❤❤❤
Wenasma vidiye polsambolyak ras patai hadala balamu thanks oyata
Harima rasiy thanks oabata
math den hadanawa man idiappa hadana gaman inne .akatama hariyanawa bs
Sweet & short ❤
රස පාටයි ❤
මමත් අත්දැකීමෙන් දැනගත්තා කරපින්චා වැඩියෙන් දැම්මොත් තෙල් නොදා තක්කාලි නොදා උනත් හැන්දෑ වෙනකම් තියගෙන කන්න පුලුවන්.
😍😍😍😍
සියඹලා වෙනුවට ගොරකා දැම්මා කමක් නැද්ද
මම අද හැදුවා. හරිම රසයි.
Harima rasay🥰😍🤩
It's very tasty🤤
තවත් ඔය වගේ අලුත් රෙසිපි ඔනීඊඊඊඊ
Thanks
adakas liyannat mama danagana enna apai 🤔🤔😀🤔
Very good
දිවුල් කල් තියාගන්නෙ කොහොමද
Easy and testy ❤
Dahi danna pulwanda
නියමයි දැක්කම කටට කෙල උනනවා😋😋😋😋
🥥🥥
Good
තොසේ කන්න ත් රස ඇති
අක්කි වේලිච්ච පොල් වලින් සම්බෝල මලවනකොට මමනම් වතුර මේස හැදි 2,3ක් දාල වහල තියනවා,
❤❤❤❤❤
😊❤
❤
සමිබොලේනමිරසපටයිපුතේමමකුවේටිනේඉන්නේලංකවටගියමහදලාබලනවාරසරසකැමහදන්න
යෝඨබලයෝඨශත්තීයලැබේවාපුතාට❤❤💐💐🌹🌹
අගේ කලයුතුය මේක...
සමහරු චතුමධුර හදන හැටි කියල දෙන වට වැඩිය!
සියබලා වගේ ඇබුල් වර්ග ඇලුමිනියම් භාජන වලට දැමීම ශරීරයට අහිතකර නැද්ද
අහිතකරයි..මේක දාල විනාඩි කිහිපයකින් අයින් කළා
Ebullient warganam danna epa eluminiyam walafi.alagic wenawa.apita una.ehema
ලිපෙන් බාපු ගමන් අයින් කලාම මොකුත් වෙන්නේ නැහැ අනික මට මෙහෙම හිතෙනවා එක එක්කෙනාගෙ ශරිර වල ප්රතිශක්තිය අනුවයි ඇලජික් වෙන්නේ කියලා පිටරට වලදි මැටි වලන් නැහෑනේ එයාලට අපි උයන්නෙම ඇලුමිනියම් හට්ටි වල තක්කාලි ගෙඩ් දානවා සෝස් දානවා වතුර දානවා උයනවා කවදාවත් ඇලජික් වෙලා නැනේ තෙරුවන් සරණයි
@@aradhanaks672 නෝනා,
මිනිස්සු අමරුවේ දාන කතා මේ වගේ තැන් වල කියන එකෙන් වළකින්න.
@@satyajithmaitipe7217 අනේ මම කාව වත් අමාරුවේ දාන අදහසින් එහෙම කිවේ නැහැ මම අදටත් ගෙදර උයන විදිහයි කිවේ
😮
ඇඹුල් අන්තිමට දාලා ගන්න පුළුවන් නේද ? වෙනත් භාජනයකට මාරු කරලා ..නැත්නම් ශරීරයට හොඳ නැහැ නේද ?
ඔව්..පුලුවන්
Siyabala wenuwata add kara ganna wena monawada puluwan.
🎉🎉🎉🎉❤
🎉
අනේ මම රට ඉන්නෙ ලංකාවට ආවාම හදනවා
👍
yummy stay connected
😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
" *Rasa* pataiiiii akkiyoooò. .."
" *Aniwaryen* hadanwaa. ...
"Share karanwaa. ..."
(" *KUSALA'S SIMPLE LIFE* ")
Thanks nangi
👍👍👍👍👍👍👍👍❤️
Stutiiiiiii සහෝදරිය
😋😋😋😋😍
💝💝
♥️♥️♥️♥️♥️
Siyabala nene
👍👍👍👍😋😋😋😋😋
මේ සම්බෝල ද පොල් මැල්ලුම් ද? අපි මෙහෙම හදන්නේ පොල් මැල්ලුම්....
ඕන විදියකට හිතාගෙ කන්න..
❤
😋😋😋😋