මීදුම් වළාවන් ගලාලා ( meedum walawan galala)

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 296

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 місяців тому +26

    සොඳුරු මතකය ඒදා මේ ගීතය ගායනා කරන්නේ විශාරද සුජතා අත්තනායක මෑණීයන් බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ආදරෙයි🙏🙏🙏❤❤❤❤

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Рік тому +45

    වචනවලට සීමාකර නොහැකි අති සුන්දර යුවතියක්..අති සුන්දර ගීතයක්....❤❤❤

    • @Sankalani-
      @Sankalani-  Рік тому +4

      ❤❤❤

    • @hfv2751
      @hfv2751 11 місяців тому

      Movie name plzzz

    • @Sankalani-
      @Sankalani-  10 місяців тому +3

      ගංගා

    • @hfv2751
      @hfv2751 10 місяців тому

      @@Sankalani- thanks 🙏

  • @දේශාටන
    @දේශාටන Рік тому +38

    ආත්ම ගණනකසිට කරනලද මහා පුණ්‍යබලයෙන් බිහිවූ,... වාසනාවන්ත, පින්වන්ත, උතුම් ස්තීූ රත්නයක්,.... වර්ණනාවට මටනම් වචන නැත... දිව්‍යංගනාවිය,... තවත් පින් දහම් කරන්න,... ඔබට තෙරුවන්සරණයි.............

    • @Sankalani-
      @Sankalani-  Рік тому

      ❤❤❤

    • @hfv2751
      @hfv2751 11 місяців тому

      Kauda me malani ponseka mam neweni

    • @SanjayaRanjith-h6r
      @SanjayaRanjith-h6r 9 днів тому

      Kanchana Anuradige mawa....deergayu wewa🙏🙏🙏🙏

  • @tironkumara9293
    @tironkumara9293 Рік тому +31

    අති සුන්දර යුවතියක් ...දැන් කාලේ විකාර නැටුම් ..තෙරුවන් සරනයි ආදරණීය ඔබට

  • @tironkumara9293
    @tironkumara9293 Рік тому +20

    ඔබ වැනි govravanvitha රංගනයේ යෙදෙන සිත්‍රියන් දැන් කාලේ ඇත්තටම නෑ පියුමි ශන්කල්‍යා ඔබ අප අතීතයට රැගෙන ගියා තෙරුවන් සරනයි ආදරණීය ඔබ ඇතුළු පව්ලේ සැමට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා 2024....

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 Рік тому +20

    මෙම ගීතය අයත් ගංගා චිත්‍රපට​යෙ මාලනී ෆොන්සේකා මහත්මියගෙ රන්ගනයට මෙන්ම සුජාතා අත්තනායක මහත්මියගෙ ගීතයට මම ගොඩක්ම ආදරය කරනව කොච්චර බැලුවත් එපා නොවන ගීතයක් ඔබද මෙම ගීතයට ලස්සන රන්ගනයක් එකතු කරල තියනව. ගොඩක් ලස්සනයි❤️👍

  • @upendrapubudu5014
    @upendrapubudu5014 8 місяців тому +2

    Wow❤🎉
    Awesome 💯😎

    • @Sankalani-
      @Sankalani-  8 місяців тому +1

      ❤️❤️❤️

  • @sanjulapriyantha4734
    @sanjulapriyantha4734 9 місяців тому +1

    Very nice🎉🎉

  • @nimalbandara9199
    @nimalbandara9199 10 місяців тому +7

    තාමත් හෙළ කතුන් අතරින් පතර ඉන්නව. දබානෙ අපේ අය තමයි නියම හෙළ දුවරු පුත්තු. අපේ උන්ට වැද්දෝ කියන උන් තමයි නියම වැද්දෝ. මේ දරුවත් හෙළ දුවක්.දැන් ඉන්න උන් වහන්න ඕන හරිය එළියෙ දාල. එළියෙ තියෙන්න ඕන හරිය යන්තමට වහල.

  • @UpulThilakarathna-rj8ps
    @UpulThilakarathna-rj8ps Рік тому +12

    කාටවත් සම නොකලත් ඔයත් ලස්සනට රගපානවා දිගටම කරගෙන යන්න ජය!

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 11 місяців тому +9

    නිලි රැජින මාලිනී ගෙ රංගනය මතක් වෙනව........කලුසුදු චිත්‍රපට හරීම ලස්සනයි

    • @Sankalani-
      @Sankalani-  11 місяців тому

      ❤❤❤

    • @lalanigeethanjali9879
      @lalanigeethanjali9879 10 місяців тому

      චිත්‍රපටිය සකුන්තලා ❤❤

    • @lakmaljayaranga1717
      @lakmaljayaranga1717 Місяць тому

      ​@@lalanigeethanjali9879නෑ ගන්ගා චිත්‍රපටය

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +5

    මම ආසයි මෙි සිංදුව හරිම ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට තෙරැවන්සරණයි ❤❤ ජයවෙිවා තෙරැවන්සරණයි 🙏 සුබම සුබ නවවසරක් වෙිවා .🙏❤️❤️

  • @NandaDeSilva-xg2ci
    @NandaDeSilva-xg2ci 4 місяці тому +1

    You are the best singer sri lanka sujatha attanayake madem budusarani thanks kumara sydney australia

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 3 дні тому

    නියමයි ආපේකාලේ ගීත❤❤❤❤❤❤❤❤❤

  • @VeerasuriyaVeerasuriya-b9n
    @VeerasuriyaVeerasuriya-b9n 10 місяців тому +2

    ❤❤SUPER SONG ❤❤

  • @ShaminUdesh
    @ShaminUdesh Місяць тому +1

    .අනේ එදා අපි අහපු ලස්සන සින්දු අතිතයය යන්න ඇත්නමි කියලා හිතෙනවා දැන් මොන මලවිකාරනේ❤❤❤❤❤

  • @sujeewakga8467
    @sujeewakga8467 10 місяців тому +1

    Puduma lassanak❤

  • @thusharimanjulani7477
    @thusharimanjulani7477 6 місяців тому +2

    මං ආසම සිංදුව ... මාරයි සිංදුව🎉🎉🎉❤❤❤❤😊😊😊

  • @nlmalh1417
    @nlmalh1417 5 місяців тому +1

    harima lassanai ...thathvikai....eawage kalathmaka rangana ada na....theruwan saranai ..🌷

  • @SanjayaRanjith-h6r
    @SanjayaRanjith-h6r 9 днів тому

    Kanchana Anuradige mawa.... Deergayu wewa ❤❤❤❤❤

  • @sujeewashyamalee
    @sujeewashyamalee Рік тому +83

    මං දැක්ක දේ මෙච්චරයි අපේ නියම ශ්‍රි ලංකික ස්ත්‍රිය දැන් ඉන්න ගැනු අයගේ මල විකාර මෝස්තරත් එක්ක බැලුවම දුකයි

  • @rohandilina5727
    @rohandilina5727 11 місяців тому +6

    හරිම.ලස්සනයි.දැන්.ඉන්න
    උන්.ජoගි.කොට.ඇදගන.නටන
    ඒවට.වඩා..මේහෙම.දෙයක්
    ඉදිරිපත්.කිරීම.

  • @annesilva2886
    @annesilva2886 3 місяці тому +2

    සිංහල එකෙකුට නැති සර්දවක් සහිත හඩක්. නිවන් සුවඳ ලැබේවා.

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 5 місяців тому +1

    Madam Sujatha,, God bless you .❤❤❤❤❤

  • @srineelthushara3828
    @srineelthushara3828 8 місяців тому +1

    Beautiful ❤this is the srilankan film history Black & white,well done good job 👏

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 Рік тому +4

    හරී.....ම ලස්සනයී.. ඒ වගේම සාර්තකයි ඒ උත්සාහය.❤💐 ඒ වගේ පරන සින්දු අවසරය අරගෙන ඒ සින්දු හා රංගනයන්ට හානි නොකර නැවත කරනවානම් ඒකට ඒ දැවැන්තයොත් සතුටු වෙයි. ප්‍රේක්ෂක අපිත් කැමතී.. හැබැයි නැවත කියමි කුනුගොඩවල් හා ප්‍රසිද්දවෙන්න හෙලුව දාලා ඒ ලස්සන අහීත සිනමාවේ සංවර කම විනාස නොකර.. මොකද ඒ සංවරවූ ලස්සන අපේ පැරනි සිනමාවට අලුත් පරපුරේ අපිත් හරිම ආදරෙයි ආසයි. කොච්චර බැලුවත් ඒ පැරනි සිනාම එපාවෙන්නෑ දුකයී ඒවා රකින්න කෙනෙක් නැතිවුනු එකට... ඔබට තෙරුවන් සරනයි

    • @Sankalani-
      @Sankalani-  Рік тому

      ❤❤❤

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 7 місяців тому

      අනේ ඔව් ඇත්තමයි ඔයාගෙ කතාව..හෙලුව පෙන්නල විනාශනම් කරන්න එපා අපේ පැරණි සිනමාව..පුදුම ලස්සනක් ආසවෙන් බැලුව රංගනයට කිසිදු හානියක් නොකර අපිට රසවිදින්න දුන්නාට ඔබට ගොඩක් පින්..❤️

  • @AyeshaPramodini
    @AyeshaPramodini 9 днів тому

    Aneee dan inn kello ekk balddi issr hitpu ganu aya godak lassn athi .hri cham lassnk eka.dan nikn eliye dan inna aya waged me wage lassnt aga whn andam lassnna ..❤

  • @deepikafrancis7320
    @deepikafrancis7320 Рік тому +7

    අනේ එ් සුන්දර අතිතය❤❤❤

  • @lalanigeethanjali9879
    @lalanigeethanjali9879 10 місяців тому +3

    මේ සකුන්තලා චිත්‍රපටියෙ ගීතයක් .චිත්‍රපටියෙ රගපාන්නෙ මෙයා නෙමෙයි.
    මාලනී ෆොන්සේකා මහත්මිය රගපාන්නෙ ❤❤

    • @Sankalani-
      @Sankalani-  10 місяців тому

      ❤❤❤

    • @Sankalani-
      @Sankalani-  10 місяців тому +1

      ගංගා චිත්‍රපටයේ ගීතයක්.. මෙය කැලණිය විශ්ව විද්‍යාලයේ කලා කවය සංවිධානය කළ මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධ වූ වැඩසටහනක් සඳහා ඇයට උපහාර පිණිස කළ නිර්මාණයක්..

    • @PhilipFernando-h9i
      @PhilipFernando-h9i 16 днів тому

      ගංගා චිත්‍රපටය

  • @Skwsamanthi
    @Skwsamanthi Рік тому +4

    හරිම ලස්සනයි 💕💕💕😘😘😘😘.🎉🎉🎉සුබ පැතුම්...❤️❤️❤️👌

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 20 днів тому +1

    Lassanai. Budusaranai ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @LondonBandara
    @LondonBandara Рік тому +4

    Very nice and lovely....enjoying again and again.....

  • @NihalNawarathna-m7v
    @NihalNawarathna-m7v 11 місяців тому +2

    සුපිරි aluth ඉදිරිපත් කිරීමක්

  • @donamalika3908
    @donamalika3908 10 місяців тому +1

    Very nice ❤❤❤❤❤❤❤

  • @manelpushpalatha5082
    @manelpushpalatha5082 Рік тому +3

    නියම සින්දු අහන් ඉන්න ආසයි

  • @ranilfernando5499
    @ranilfernando5499 19 днів тому

    Supiri sindu broo dantiyana vikara wageda mewa Kanata mihiri sindu mewa tawakal pawathiwa😢

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 7 місяців тому +1

    සුන්දර යුවතියක් සොදුරුයි පරිසරයත් හරිම රසවත් ගීතයක්

  • @yeshikabandara3454
    @yeshikabandara3454 10 місяців тому +1

    ❤ amazing 😍

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 Рік тому +5

    හරිම ලස්සනයි නoගි 🙏❤️🙏

  • @PathmasiriHannadige
    @PathmasiriHannadige 6 місяців тому +2

    ආදරය උතුරාගලන අහිංසක ආදරණීය හදවතක් හිමි රඟපෑමක්. ඇය ඉතාමත් ලස්සන සුන්දර ආදරණීය යුවතියක්. ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🥰🥰🥰🥰😊

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct Рік тому +1

    Lassana .adahasak .ithama
    Lassanai..thavath..video .karanna
    Suba..pathum..man..Italiye..

  • @Kusumalatha-h9z
    @Kusumalatha-h9z 12 днів тому

    ලස්සන සිංදු මෙව තමයි...👍

  • @TironKumara
    @TironKumara Місяць тому

    Kochchara baluwath epa nowena obe Ranganaya obe pinwath Ruwa Dineka mata Hamu wewa... 33n kotiyak Devi pihitai Adaraneeya obata❤❤❤❤

  • @NilMini-c3h
    @NilMini-c3h 10 місяців тому +1

    Nice song woice patta❤

  • @champaperera8487
    @champaperera8487 Рік тому +19

    මේ ගීතය චිත්‍රපටයේ මුල්ගීතය නෙවෙයි . මුල් ගීතය මීට වඩා භාවාත්මකයි .මෙහි ඉලෙක්ට්‍රොනික සංගීතය හුගාක් කඨෝරයි .

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 10 місяців тому +1

    Lassana geethayak❤❤❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому +3

    ගොඩක් ලස්සනයි❤❤❤

  • @NamalNamal-hu7op
    @NamalNamal-hu7op 5 місяців тому +1

    ❤❤❤Harima ලස්සනයි

  • @hfv2751
    @hfv2751 11 місяців тому +1

    Saththakinma lassanai❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉💯💯💯💯💯💯👌👌👌🇦🇪🙏

  • @chandrishewon3136
    @chandrishewon3136 10 місяців тому +1

    Superb

  • @pmhemachandra191
    @pmhemachandra191 10 місяців тому +1

    Harima sundara ranganyak

  • @mamalinga9087
    @mamalinga9087 11 місяців тому +1

    ලස්සනයි ❤🐇

  • @sameeraperera7001
    @sameeraperera7001 11 місяців тому +1

    සුපිරි ❤❤

  • @joka771
    @joka771 11 місяців тому +2

    Pancha....kalyaanaya....dakala...nethnam....balaganilla....."aththatama sundaray"........💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @TironKumara
    @TironKumara Місяць тому

    ❤❤❤❤❤❤තෙරුවන් සරණයි ඔබට❤❤❤❤❤

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 11 місяців тому +1

    Athethaya..sundarai... 2:54

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 11 місяців тому +1

    හරිම ලස්සනයි

  • @desoyzageetha11
    @desoyzageetha11 7 місяців тому +1

    Apooow may voice aka wagay kesema kanakuta gganna baha kochchara kawru kewath sujatha aththanayaka keyanna katahadak naway redee senuwak❤ mama nam hamadakama godak asakarana adaraya karana gaikawak

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 Рік тому +1

    Lassanai..lassana rupayak

  • @disnarangani3108
    @disnarangani3108 Рік тому +1

    Oya githayata galapanne ape Nili rajina malani phonsaka ms oyath lassanai duwa❤❤❤❤❤❤

  • @nayomiperera1562
    @nayomiperera1562 Рік тому +1

    Good ada kale ewaye hatiyata me wage song ekak keriimath excellent. ❤❤❤😊

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 Рік тому +3

    නoගි මේ වගේ ලස්සන ....තව ...කරන්න නoගි ...ලස්සනයි 🤛❤️🤛

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 11 місяців тому +1

    Ammo a sundara kanthawa.. a apuru song aka

  • @nnilanthinnilanthi
    @nnilanthinnilanthi 11 місяців тому +1

    ලස්සනයි

  • @S.D.sarath
    @S.D.sarath Рік тому +22

    කලු සුදු වීඩියෝ නිසා හරිම තාත්විකයි නොදන්න අය රැවටෙනවා චිත්‍රපටියෙ කියලා.හැබැයි ලස්සනයි.

  • @kdroshan3302
    @kdroshan3302 Рік тому +1

    පට්ට ලස්සනයි

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx Місяць тому

    ආදරනීය ගීත යුගය ,,

  • @champikarathnamali7852
    @champikarathnamali7852 Рік тому +2

    Dan inna niliyo wageda lassanai ❤❤❤❤❤❤

  • @senethemachandra5517
    @senethemachandra5517 15 днів тому

    Man miminuwa geethaya. Eda.

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 11 місяців тому +1

    Difference. between present. and past
    Watching old films is really a pleasure

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 11 місяців тому +1

    Great

  • @sarathchandrakgamage
    @sarathchandrakgamage Рік тому +1

    wow. wonderful. you are acting as same as our great actress Mrs. malani

    • @Sankalani-
      @Sankalani-  Рік тому

      ❤❤❤

    • @nirupasamaranayaka1605
      @nirupasamaranayaka1605 11 місяців тому

      Can not compare this as same as Malini Fonseka.she is legend and her acting is very perfect than this girl

  • @madikababile4115
    @madikababile4115 Рік тому +1

    ලස්සනයි නංගි

  • @pmhemachandra191
    @pmhemachandra191 11 місяців тому +1

    Lassana idiripathkireemak kawuda me niliya

  • @mercysrajakuruppuarachchig2070

    වැඩේ ලස්සනයි ..😀

  • @piumikamadubashini3164
    @piumikamadubashini3164 Рік тому +1

    Good luck

  • @Wasana-o8f
    @Wasana-o8f 22 дні тому

    💔💔💔💔 theruwan saranai Adaraneeya obata...

  • @SdSd-s4u
    @SdSd-s4u 10 місяців тому +1

    👍

  • @sheonafernando985
    @sheonafernando985 Рік тому +1

    Wow very nice.

  • @sugathperera7479
    @sugathperera7479 11 місяців тому +1

    Sundara ranganayath wagema gayanayath 🎉

  • @senarathna8406
    @senarathna8406 Рік тому +1

    Super ❤❤❤👍👍👍

  • @Padmi-d5d
    @Padmi-d5d Рік тому +1

    Lassanai ❤❤❤

  • @alexmikeqxz8649
    @alexmikeqxz8649 Рік тому +1

    ❤ good job eiii

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +7

    මාලනිගේ රංගනය වගේ නම් කොහෙද කිට්ටු කරන්නවත් බෑ.ඔර්ජීනල් සිංදුව අරන් බලන්න වෙනස

    • @Sankalani-
      @Sankalani-  Рік тому

      Description හි දැක්වෙන ආකාරයට මෙය කැළණිය විශ්ව විද්‍යාලයේ කලා සංගමය විසින් සංවිධානය කරන ලද මාලිනී ෆොන්සේකා මහත්මිය සහභාගි වූ වැඩමුළුවක් සඳහා ඇයට උපහාරයක් ලෙස ඇය ඉදිරියේ ප්‍රර්ශනය කිරීමට නිර්මාණය කරන ලද වීඩියෝ පටයකි.. ඇයට සමවීමේ අරමුණකින් නොව හුදෙක් උපහාරයක් ලෙස පමණක් නිර්මාණය කරන ලද්දකි. ඇයට උපහාරයක් ම වේවා! ඔබේ අදහසට ස්තූතියි.. ❤️❤️❤️

    • @jms.kumari5067
      @jms.kumari5067 Рік тому +1

      @@Sankalani- ❤️🙏

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r Рік тому +1

      ​@@Sankalani-ලස්සනයි මාලනි පොන්ෂේක වගේම හැඩයි ❤❤❤❤❤

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 11 місяців тому +1

    Very pretty

  • @gaminikosala7340
    @gaminikosala7340 11 місяців тому +2

    මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ"සිනහව අතරින් කදුලක් උපන්නා" ගීතයක් ඒ චිත්‍රපටයේ තමයි.

  • @pcgamage8453
    @pcgamage8453 6 місяців тому +1

    Apy pareny gaekawange athi daksha getha tamath itama asawen ahanny my githa .hamadamath aluth .Ada teyena githa ekka baladdhi

  • @priyanthasampathjayathilak6676

    ඔයත් ඔයාගෙ සිනහාවත් හරිම ලස්සනයි ....

  • @Gyd08
    @Gyd08 7 місяців тому +1

    Fairy❤😍

  • @preethishirani9664
    @preethishirani9664 Рік тому +1

    Mama hithuve aththatama parana film ekak kiyala

  • @inokap4054
    @inokap4054 11 місяців тому +1

  • @user-jg8xm1ou3rගාමිණි
    @user-jg8xm1ou3rගාමිණි Місяць тому

    බෑන්ඩඩ්

  • @KalpanaWijesekara-r2q
    @KalpanaWijesekara-r2q Рік тому

    Harima lassanai akke❤

  • @ajithweththamuni6558
    @ajithweththamuni6558 22 дні тому +1

    මේ නිලිය කවුද කියන්න

  • @nayanadassanayake4284
    @nayanadassanayake4284 Рік тому +1

    Beautiful ❤❤❤❤❤❤❤❤

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 7 місяців тому +2

    නළු නිළියන්....ගායක ගායිකාවන් නිහතමානී ලෙස ඉන්නේ නම්...රටක සංස්කෘතිය හැදෙන්න ට උදව්වක් වෙනවා,හේතුව නරඹන...අසන අය ඒවා අනුකරණය කරනවා

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 11 місяців тому +1

    මාර ලස්සන girl කෙනෙක් ❤

  • @SudanthaDias-q2t
    @SudanthaDias-q2t 11 місяців тому +1

    Very beautiful girl

  • @SeethaPassara
    @SeethaPassara 3 дні тому

    මම කවදත් ආදරය කළ ගුරු මෑණියන්ට සුභ පතනවා අසිරිමත් නත්තල් වේ වා

  • @NihalNawarathna-m7v
    @NihalNawarathna-m7v 11 місяців тому +1

    Aluth ekak oni