Mara watina video ekak oba me kle......ada samaje lamai mema kattiya hitiya kiyla wath danne nethuwa athi...eth school wala mewa uganana nisa denagna oni....❤️👍koma unath issrata wada den hema de genama mema social media walin danagna lebimama kochchra watinakamakda.....❤️❤️
ස්මාර්ට් ලෝකය තුල ඉන්න වර්තමාන පරම්පරාවට මේ වගේ වැදගත් දේවල් ලබාදීම පිලිබඳව ප්‍රණාමය
ඔව්
මේ වීඩියෝ එක බැලුවෙත් ස්මාර්ට් ෆෝන් එකෙන්ම තමයි.
මේ වගේ දක්ෂ, ශක්තිමත් හිතාගන්න බැරි කායශක්තියක් තිබ්බ යෝධයන් පාලනය දුටුගැමුණු රජතුමා කොහොම ප්‍රතාපවත්ව ඉන්න ඇද්ද 🙏🙏🙏
අපි පාසලේදි අශාවෙන් අහාන කොටසක් මේ අපේ සිoහල පොතේ තිබුනා නන්දිමිත්‍ර"පුoචිකාලේ මිරිස්ගලක"බැදලා තිබෙන චිත්‍ර ගොඩාක් තුති මේ වගේ වටිනා විඩියෝ වලට
3 wasare 3n weni padama ❤❤❤❤
සාමාන්‍ය ජනයා රැකපු ප්‍රභු පුත්තු රැසක්....❤
මගෙ ගම විජිතපුර.... දුටුගැමුණු සේනාවේ අසාමාන්‍ය ශක්තියක් තිබුන මිනිසුන් හිටියා සහ ඔවුන් සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි දේවල් කලාය කියන්න සාක්ෂි අදටත් විජිතපුර බලකොටුව පිහිටි ප්‍රදේශයේ දකින්න පුළුවන්....
ඒ මොනවද කියල දැන ගන්න පුලුවන්ද ?
ජංගි දාලද....
අමුතුවෙන් ෂාක්ෂි ඕන්නෑ ගල් කනු වැව් බැමි වල තියෙන ගල් වලින්ම එයාලගේ ෂක්තිය 👌🤛🤛💪
@@hairbeauty943 oya lankawe kenekda , lajjawak nadda ape ithihasayata apahasa karanna 😠
🇱🇰🙏🏾ස්තූතියි මේවනම් ඉතාමත් වැදගත් ලොකූ ආශාවකින් බැලුවා මම ඉස්කෝලේ යන කාලේ අහපු පොතේ දැකපු දේවල් අපේ රටට ලොකූ සේවයක් දිවුනුවක් කරපු ශ්‍රේෂ්ඨ වීරවරයෝ ඒ අය පින් ඇත්තෝ තමන් කරපු පින් බලෙන් දිවිය සමපත් ලැබේවා.!!! අපට රටක් ඉතිරී කලාට🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
අපේ.අතීතය.අනාගතයේ.දරැපරපුරට.ඉතාමත්ම.වැදගත්.තෙරැවන්.ඝරනයි.
ගොඩක් සතුටුයි මෙි වැඩෙි ගැන.ඇත්තමයි අපේ ගම කඩරොදගම.අනුරාධපුර තියෙන්නේ . නන්දිමිත්‍ර උත්තමයාගේ ගෙදර දැන් අපේ පන්සල.නීරාවිය පුරාණ විහාරය .ඒත් පසුකාලීනව දෙමළ ආක්‍රමණ නිසා අපේ ලස්සන කඩරොදගම ඔරුක්මාන්කුලම කියලා දෙමළ නමක් ලැබුණා.හරිම දුකයි.අපි ආයෙත් උත්සාහ කරන්නේ කඩරොදගම කියන නම ටික ටික මිනිස්සු අතරට යවන්න .තෙරුවන් සරණයි
ඉස්සර හිටපු යෝදයෝ මේ කාලෙත් ඉපදිලා ඉන්නව ඇති ඇගපතින් උසමහත උපතින්ම උස උසට සමාන බරක් හා කඩවසම් පෙනුමක් තියෙන්නෙ එයාලද කියලත් හිතෙනවා.😮 අපි දන්නෙ නැති උනාට ඇත්තටම රජකාලෙ හිටපු රජවරු,බිසෝවරු ,කුමාරවරු, යෝදයො දැන් ඉපදිලත් ඇති ❤❤❤❤
ඔබට බොහොමයක් පිං...මෙවැනි කරුණු රාශියක් කියා දුන්නා ට...🙏🙏🙏🙏
මෙච්චර කාලයක් නොදැන සිටි හුගක් සමහර වැදගත් තොරතුරු රැසක් දැන ගත්ත
බොහෝම ස්තුතියි වැදගත් තොරතුරැ ඉදිරිපත් කලට..දසමහ යෝදයින්ගේ විස්තර තව තවත් ඉදිරිපත් කරන්න..ඔවුන් ගැන තවත් තොරතුරැ තිබේ
ඉතා වටිනා වීඩියෝ එකක්.
ඉතාමත් හොඳ video එකක්
නියමයි, අපේ ඉතිහාසය ට ආදරය කරන්න අපේ ළමයින්ට කුඩා කාලයේ සිටම පුරුදු කරන්න ඕන. උන්ට ඒ ඉතිහාසය දෙන්න ඕන. මම කියන්නේ අපේ රාවණාගේ කාලයේ සිටම. ජය.... ජය.....!
යක්ඛ පුත්තු.♥️
අනිවා
ඒ කාලේ අපේ රටේ හිටපු ශක්තිමත් ස්‍රේස්ඨ සෙන්පතිවරු තමයි ඉතිං..මේ රටේ මේ ලෝකයේ මේ විශ්වයේ හිටපු ස්‍රේස්ඨතම රණශූරයා ලංකාවේ රාවණා රජතුමාගේ පුතා ඉන්ද්‍රජිත් කියලා දන්නේ ඉන්දියාවේ උන් මිසක් ලංකාවේ අපි නෙවි..ඒකයි දුක...😢✌
Meke jiwath wena unta ewa hoyala balala jivitheta deyak gannawath onikamakne aiyya ekai duka
ඔබ හරි මෙතුවක් කල් මේ ලෝකෙ බිහිවූ ශේශ්ඨතම රණශූරයා තමයි රාවණ පුත් මේගනාත.ඉන්ද්‍රජිත් කියලත් කියනව.
Dan inne gu paranginta kalawam weccha mu hoda gatthu gu wesige puthala penawane mu pastorlage passen Yana hati puka lewakana gu hattha.
@@sampathjayathilaka8558 මහින්දත් ජෙරම් කලවං පොන්නයගෙ පස්සෙ යන එකෙක්
වටින වීඩියෝ එකක් Great work 👍
හරි ම වටිනා video එකක්
හරි දේ හරියටම දැම්මොත් තවත් වටීවි හැම දෙනාටම
නියමයිනේ 🤟🤟🤟❤️
මං ආසම වීරය දුටුගැමුණු රජතුමා
නියමයි සුපිරි
වටිනවා දැනුමට මේවා එකතු කරාට ❤️ බුදුසරනයි
සිංහල බෞද්ධයනි ,මේ අපේ අභිමානය යි.
හරිම ආසාවෙන් බැලුවා සුපරි පරි
මම ලබන අවුරුද්දේ A/L කරනවා මට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් ඉතිහාසයට thank you
meka vibaga liyanna vitharak nemei hodada
හරිම ලස්සන video එක්කක්👍
දුටුගැමුණු යුගයේ සිට ත්‍රස්තවාදී යුද්ධය දක්වා මේ පොළොවේ උපන් සිංහල වීර පුතුන් දහස් ගනනක් ජීවිතය පූජා කර ඇත.
ප්‍රසිද්ද අය සියගණන් අතර අප්‍රසිද්ධ වීරයින් බොහෝ ඇත.
එහෙත් අපිට දැන් ඒ කැපකිරීම් අමතකවෙලා. අඩුම ගානේ පිංකමක් කරලා පුන්‍යානුමෝදනාවේදිවත් රට වෙනුවෙන් දිවිපිදූ වීරයින් සිහිපත් කරන්නේවත් නැත.
දැනුම දුන්නට ගොඩක් පිං
ගොඩාක් වැදගත් අක්කී
ස්තූතියි
දිහාරා
මේවගේ වැදගත් දේවල් කරන පේජ් වලට විව්ස් අඩුයි.බාගෙට හෙලුවෙන් නටල කිසිම හරයක් නැති සෝදාපාලු යූ ටියුබස්ලට පුදුම විව්ස් තියන්නේ.තව තවත් වැදගත් දේවල් කරන්න.සුබපැතුම්.
මුකියන විදිය
අනිවාර්යෙන්
වටිනා වීඩියෝ එකක් 👍
නියමයි 👍👍👍👍
වටින වීඩීයෝවක්
Hodai kiyana aya ko balanna🤟❤️❤️❤️❤️🤟
ගොඩක් වටිනවා .
අපේ නාලිකාවේ සහයෝගය දෙනවා. සුභ පතනවා චැනල් එකට
හැමදාම මේවාගේම video දාන්න නංගි
danagath thorathuru godak watinawa godaak sthuthiy oba thumiyata
පොඩි දෙයක් කියන්නම් ථේරපුත්තාභය කියන්නේ හිමි නමක්. යුද්ධය කරන්න විතරයි විහාරාධිපති හිමිගෙන් අවසර අරගෙන සිවුරු හැරලා ආවේ. ඒ වගේම මට මතක හැටියට පසු කාලයේ ආපසු පැවිදි වෙලා මගඵල ලබනවා.
Hariyatama hari sahodharaya❤
ඔබගේ කතාව හරියටම හරි. 👍❤️✨️
Oya hariy
සංඛපාල විහාරයේ තිබෙන චෛත්‍යයේ මෙතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කළා කියලත් කියනවා.
හොද විඩියෝ එකක් 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰😍😍
❤️
හොද විඩියෝ එකක් ස්තුති 🌹
💪
ගොඩක් වටිනව බොහොම ස්තුතියි ❤️👍
බොහොම ස්තූතියි
super i like your videos good luck
Godak hoda kathavak thank your ❤❤❤😮
මම දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා . තැන්කිව් 😁🥰
මේ වගේ වටිනා දෙයක් දැමීම ගැන අගය කරනවා. 👌
නියම වැඩක්. ස්තුතියි
ගොඩාක් හොඳයි 😃😃👍👍
ගොඩක් වටිනවා 😘
ගොඩක් වටිනා දෙනුමක් ඒකෙන් ලෙබුනා.ගොඩක් ස්තූතියි 🙏🙏🤗🤗👍👍😍
Yakka puththu thamai Maru video eke
ඔක්කොම ගමේ ප්‍රදානීන්ගේ පුත්තු ☺️
වෙලාවට ජේ.වී.පී කාරයෝ හිට්යේ නැත්තේ
තෙරුවන් සරණයි ...
මරු මම 6වසරෙ ඉගෙනුම ලබන සිසුවියකි
එලාර ට ආදරෙයි ❤❤❤
මාරයිනෙ😮😮
Apee veerodara ranaviruwanta mage gaurawaya !
Mara watina video ekak oba me kle......ada samaje lamai mema kattiya hitiya kiyla wath danne nethuwa athi...eth school wala mewa uganana nisa denagna oni....❤️👍koma unath issrata wada den hema de genama mema social media walin danagna lebimama kochchra watinakamakda.....❤️❤️
Kiyawala thiyei me hemadema thanaks meka demmata❤️🔥
Godaaaak wedagath Chanel ekak, thank you
ගොඩක් වටින වීඩියෝ එකක් ❤
👍👍 නියමයි
ස්තුතියි දැනුවත් කීරීමට.අකමැති වෙලා තියෙන්නේ අවලං ජාන තියෙන උන්
ඉතිං බලන්න ...කොච්චර කට්ටක් කාලද .....ඒකාලේ ඉදන්ම අපේ සිංහලෙන් .....
NIYAMA SIHALUNE THANKS FOR THE STORY
බොහොම ස්තුතියි 🙏
ජනප්‍රවාද අනුව හොදයී හැබැයී ඔවුන් මෙහෙම වීශ්මයජනක දෙවල් කරලා නැහැ..ඔවුන් හොදම සෙන්පතියෝ..සෙබලු මෙහෙයවලා දුටුගැමුණු රජතුමාට යුද්ධයේදී සහයවෙලා තියනවා..👍
Den inna ayata mewa hina thamay.
එතකොට අර ලොකු වැව් ගොඩනැගිලි හැදුවෙ උබද බන්
නෑ කියන්නෙ යකෝ උබ දැකලද 🤣 ඕවා සුරංගනා කතා නෙවේ අදටත් ලෝකෙ වටේම සාමාන්‍ය මිනිස්සුන්ට හිතා ගන්න බැරි තරම් ශක්තිමත් මිනිස්සු ලෝකෙ වටේම ඉන්නවා..ඒ කාලෙ කරපු නිර්මාණ වලින් ඒ මිනිස්සුන්ගෙ ශක්තිය ගැන හිතාගන්න පුලුවන් 😌
එතකොට අර වැව් හැදුවෙ උබේ බාප්පද බං?😂 උබලට මේව මැජික් උනාට අපි පලි නෑ. දැන් ඉන්න කෝටු කිතයියො එක්ක බලද්දි උබලට මේව විශ්වාස කරන්න බැරුව ඇති. ඒ උනාට බලපන් තාම ඉස්සර මිනිස්සු කරපුව ඉතුරු වෙලා තියෙනව.
වටිනවා
Really interesting.
පුලුවන් සීගිරිය ගැන විස්තර දාන්නකො...ආසයි දැන ගන්න
Thank you ❤
ථේරපුත්තාභය යෝධයාගෙ පියා නෙවේ පැවදි උනේ ඒ යෝධයාමයි 😌
ස්ටුටියි
GREAT !
ස්තුතියි
Ape sinhala ethihasaya koi tharam prawudda srestha maha yodayan rajawarun apata maha aadambarayak denenawa.
Good. Thawa podi video kallak hadala dammanm patta a. ❤
දැන් මේ වගේ යෝදයො සිටියානම් ඔක්කොම රස්තියාදු කාරයො. (හැමෝම කොන්ඩ රැවුල් වවලා)
Great information
Thanks 😂👍
Thank you
හුගාක් වටිනා වැඩසටහනක්
මෙච්චර යොදයෝ හිරියකියලා හිතා ගන්න බෑප්
😮😮😮😮😮😮❤❤❤❤❤🎉🎉🎉
ගජබා රජතුමාගේ නීල මහා යෝධයා ගැනත් වීඩීයෝ එකක් ඕනි
therapuththabaya kiyanne mn ahala thiyenne mahana wela idala senawata ekathu una kiyala, senawata ekathu karan thiyenne gotaimbara yodaya wisin kiyala ahala thiyenne, ethanath rasa kathawak thiyanawa
නියමයි
ඒ වටින ජාන වලට මොකද උනේ
එක්කෙනෙක් ඉන්නවා🥰
තාම ඉන්නව. ඒ උනාට අඩුයි. සුද්ද අංගම්පොර කරපු පව් පිටින් මරුව. ඒ ජාන ඔක්කොම විනාස උනා.
Video eka niyamayi supir
මිනිස්සු බලන්නෙ බලන්න ඕන චැනල් නෙවේ ..ඇඟවල් එලියෙ දාගෙන නටන එකක් නම් 1M views
Godak watinawa
වැරදි දසමහයෝදයෝ 11 ක් හිටිය දාටසේන කියලත් යෝදයෙක් හිටිය
Niyama Budda puthrayo 👍
හෙළ අබිමානය එල්සින්ම රැදේවා
Thanks 👌🙏
ඵුස්සදේව යෝදයගෙ සොහොන්කොත තියෙන්නෙ අපේ පැත්තෙ.
කොහොමද මෙයල මෙච්චර ශක්තිමත් 😬
Great video. keep up.
වෙන්න පුලුවන් මොකද වැව්වලට මේච්චර ලොකුගල්ගේන්න ඒකාලේ ඩෝසර් යන්ත්‍ර තිබුය්
Lassanai