Jesus i believe you, you are the son of God That you died on the cross to rescue me from sin and death and to restore me to the Father.I choose now to turn from my sins, my self-centerdness and every part of my life that does not please you.I choose you. I give myself to you
ua-cam.com/video/dK_ks5XmJSs/v-deo.html | නත්තල් සීයට කේන්ති ගිහින් | මෙම වීඩියෝව නරඹා ඔබේ අදහස් අපට කියන්න.
💓☺️💓☺️💓☺️💓☺️
💓☺️💓☺️💓☺️💓☺️💓☺️💓
💓☺️💓☺️💓☺️💓☺️💓☺️
😂😂😂😂😂😂😂
❤❤❤❤❤
ආමේන් හලේලූයා අපගේ පාපය වෙනුවෙන් හීවිතය පූජා කර දෙවිදුනි ඔබට ස්තුතියි 🙏❤️
🙏🙏🙏
අදටත් මම ඔබවහන්සේ ව මට විශ්වාසයි ආමේන් ජේසු✝️✝️✝️🙏🙏🙏
😊😅😅
මගේ ජේසු ජීවමානයි,මා,දැන හෝ,නොදැන කල,සියලුම පාපවලට 🙏 වැද සමාව අයදිම 🙏 .ආදරෙයි මාහාා,ප්‍රාර,පරිත්‍යාගයාණනි.🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏😢😢😢
ජේසුනි, ඔබට ස්තුතියි!!!
මමත් බෞද්ධ ඒත් මම මේ ආගමටත් ආදරෙයි ගොඩක්
❤️❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ස්තුති වේවා ජේසුනි.ප්‍රශන්සා වේවා
මාගේ පියානන්වහන්සේට ප්‍රසංසා වේවා ❤
ආදරෙයි මගෙ ජේසු පියාණනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jesus is our saviour. ❤❤❤❤
මමත් උපතින් බුද්ධගම මම බුද්ධගමට ආදරෙයි ඵ් වගෙම මම ජෙසුස් වහන්සේත් ගොඩක් ආදරෙයි ඵ් නිසා මම ඵතුමාව හදවතින් පිලිඅරගත්තු ඵ්තුමන් වැලදගත් කිතුනුවෙක් වුනා ,Amen ,🙏❤️
@@DilrukshiPriyangika-z8z මයාව පසු පස යන්නන් අතරමන් වනු ඇත. නිසි බෞද්ධ දර්ශණය දන්නා තැනත්තා වෙන මිත්‍යාවන් පසු පස හමා නොයයි.
@Sunerathejan999 mayawa nirwachanaya karanna puluwanda, Mayawa kiyala adahas kale mokakda?
Mayawa kiyala deyak na..hadawtin api adahwuwothona agmk hriyanawa e wage thami kristhi yani agamth hariyta adha gaththoth kawadawath wardinne na@@Bakthi999
මිනිසුන් දිවි බේරූ ඔබ වහන්සේමය අපේ ගැලවුම් කරුවන් සදා වැජම්බේවා🙏🙏❤️
ජේසුනි මා නුඹ විශ්වාස කරන්නෙමි... මා ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය වෙත ළං කරගත මැනව...🤍✝️
අදටත් අප අතින් සිදු වන දැන හො නොදැන වැරදි වලට කමා කල මැනව ජේසු දෙවිදුනි ..ඔබ වහන්සෙගේ උතුම් නාමයටම සියලු ගෞරවය ..මහිමය ..ප්‍රසන්සා ව වේවා ..ආමේන් ..
ප්‍රේමය , දයාව , කරුනාව පිලිබදව දේසනා කරන ජෙසු තුමාව,, මස් කඩ වල ගහගෙන ඉන්නෙ මොකද??
@rajitharangana4876 77767🎉😂7😢😢😢😢😢so 😮😢😢die 😅😢😢😮😮was 😢😢😢😢😢😅😢😢
amen ❤❤
දැන වැරදි වලට පව් සමා කරන්නපුලුවන් නම් ලෝකෙටම වෙඩිතියල එකත් සමා කරන කියයි.ඊට වැඩිය සියුම් කාරනවක් මේඑක
ජේසු පියානෙනි සදා වැජබේවා...
මම බෞද්ධ .ඒත් මම හැම ආගමකටම ගෞරව කරනවා.ජේසුස් වහන්සේටත් මම ගොඩාක් ආදරෙයි.❤❤❤
මම බුද්ධාගම+ මම බුද්ධාගමට වගේම ක්‍රිස්තියන් ආගමටත් ආදරෙයි මහගොඩාක්❤️🌷🙏
Oya budun wahansaga darmaya hariyata moakda kiyala danne ne agam teyanne adare karanna namai
Jesu agamak novei adarayai jesu adahaganna oba galavenawa
Koi agame unath pau nokara inna owadan di ethi jathiyak agamak nodanna minisun me loke bohomayak ethi
ආගමෙන් කීවෙ ප්‍රේම කරන්න කියාය දහමෙන් කීවේ මයිත්‍රී කරන්න කියාය.දෙකම එකයි.
❤❤❤❤
ආමේන් මිනිසුන් උදෙසා ජීවිතය දුන් මගෙ පියියානෙනි ඔබ වහන්සෙට ස්තුතියි වේවා ස්වාමී ජේසුනි මට ඔබව ඔනි ආමේන් හලෙලුයියා හලෙලුයියා ❤ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏
මම උපත්තියේන බොහුද්ද දැන් ගැලවීම ලැබූ දේව දරුවෙක් අම්මෙන් ජේසු ස්තුතියි ආදරේ සමිදේ ❤️❤️❤️❤️🙏🙏🙏🙏✝️🙏✝️🙏✝️🙏✝️🙏✝️මට දුන් සියළුම දේට 🙏✝️🙏✝️
ජෙසූ පිහිටයි 🙏❤🙏
තිලොවට තිලක සම්බුදු දහම හිස්මුදුනින් අදහන මා,බයිබලය කියවුයේ පැය පහ හමාරක ගුවන් ගමනකදි.ප්‍රේමය සාමය ප්‍රීතිය ලොවට බෙදූ ඒ උතුමන්ටද මාගෙ නමස්කාරය වේවා !!!
මා බෞද්ධ යෙක් මී...එතුමා ආගිය දේශයේ මා ජීවත් වෙමි..උන්වහන්සේ ඇවිද ගිය බොහොතැන් මා ඇවිද ඇත්තෙමි❤ උන් වහන්සේ නිසා මා සිත නිවෙයි..වේදනාවෙන් බරවෙයි..ජෙරුසෙලමට යන වාරයක් පාසා.. මේ මේ කතාව බැලුවිට මට සිතුන එකම දේ මා ඔහු පසුපසින් ගියා වගෙයී❤ අද දිනත් ශබත් දිනයකී..
ආමේන් !!!!❤
❤
මම බෞද්ධයෙක්... නමුත් මේ කතාව මුල ඉදලම බැලුවා.. මලවුන්ගෙන් නැගිටි ක්‍රිස්තුන් වහන්සේට මාගෙ නමස්කායම වේවා❤❤❤❤❤.. සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
Koheda pako oka malawungen nagitte nagitta paka 😂
ආදරණීය මගේ ජේසුනි. ඔබ වහන්සේගේ නිමක් නොවන මහා ආදරයට කරුණාවට දයාවට නමස්කාර වේවා ගවුරවය වේවා ස්තුතියි ප්‍රශංසා වේවා. ආදරෙයි මගේ ජේසුනි. අපේ පව්කාරකම් වලට සමාව දුන මැනව පියාණනි ❤️❤️❤️✝️✝️🙏🙏🙏
Maga devi පියාණන්ta මහිමය වේවා අනෙක වාරයක් ස්තුති maga thathe amen❤🙏🙏
මමත් උපතින් බෞද්ධ කෙනෙක්. Eth මං විශ්වාස කරනවා අපි හැම ආගමකට ම ගරු karanwnm අපිට e හැම ආගමකම පිහිට ashirvadaya ලැබෙනවා කියලා. ඉතින් mmth ප්‍රර්ථනා කරනවා සියලු සත්වයන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ජේසුස් වහන්සේගේ ashirvadayath අනිත් ආගම් වල pihitath එක හා සමානව ම ලැබේවා කියලා ❤🙏
මාගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තු ස් වහන්ස අප නිසා කල්වාරියේ කුරුස පත් වූ ඔබගේ ලේ වල බලයෙන් මට සමාදානය දුන මැනවි...ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා...මගේ පියානෙනී ...🙏🙏🙏
මගේ දේවියන් වහන්සේට ගොඩක් අදරේයි ❤❤❤❤❤❤❤මම
Maga budu rajanan wahase tharamata jesu thuma veswasa karame .❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Oya waradawa gena inne yaluwa
Mokakda waradda kiyala kiyamma puluwanda
මා බෞද්ධයෙක්.ජේසුස් වාහන්සේ අදහන අනුගාමිකයන්ට යහපතක් වේවා
සෑම දර්ශනයක් ම අනුගමනය කරන සියලු සත්වයන් සුවපත් වේවා❤
💓☺️🙏💓☺️🙏💓☺️🙏💓☺️🙏💓🙏💓🙏💓🙏
ආදරෙයි මගේ ජේසු ... 🙏 🕊️
ජිවිතේ මගේ ඔබ ජේසු ...🙏🕊️
හිතට දරන්නම බැරි දුකක් ආවාම මේක බලනවා . පුදුම විදියට හිත සැහැල්ලු වෙනවා .මම තනිවෙලා නෑ කියලා හිතට දැනෙනවා ජේසුනී ඔබ වහන්සේට ස්තූතියි , දේව මෑනියනී ස්තුතිය 💗💗💗💗💗
මම බුද්දාගමේ මම හැම ආගමට ගරු කරනව .ඒවගේම ව්න්දනා කරනව .මගෙ රස්සාවෙ හැටියට රට වටේම යනව .මම දිනක් රාත්‍රි කාලයක් ගත කලා කදාන ප්‍රදෙශයේ .එදා මම දැක්ක දේවතා එලියක් හරිම ලස්සනයි ඒක ඒ එලිය ආවෙ පල්ලියට .මම ඒක කාටවත් කීවෙත් නැ .ඒක මගෙ ජිවිතෙ තවත් නොමැකෙන මතකයක් .නූගත් මිනිස්සු මම පල්ලි ඉදිරියේදි මගේ විදිහට වදිනව දැකල මට හිනාවෙලා තියෙනව .ඒත් මගේ ගරුත්වය හැම ආගමකටම මම මැරෙන තුරාවට තියෙනව ...තෙරුවන් සරනයි
😢😢😢😊😊😊
E St. Sebastian ❤❤
Oyata uthum dalada samidu pihitai hamadama
මගේ ජේසුනී...ආදරෙයි මගේ ජේසු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම බෞද්ධ එත් යේසුස් වහන්සේ ට ආදරෙයි ❤❤
දෙවියන් වහන්සේට ස්තූති ප්‍රශංසාවේවා! මගේ ජේසුස් ජීවමානයි ආමෙන්❤❤❤❤❤❤❤❤
මෙ භයානක සසරින් එතෙර වන්නට බුදුන් දෙසු සත්‍යය ධර්මය සැමට අවබෝධ වේවා 🙏🙏🙏
❤❤❤❤
😊😊😊❤️
😂😂 පිස්සෙක්
@@piyuksendheeraපාපයට කමාව දෙන්න බැරි කෙනාට කොහොමද හලෝ සසරෙන් එතෙර වෙන්න පුලුවන්, නොදන්න බය්ලා කියවන්න එපා 😂
බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මනුස්සයෙක් පමනි.......ඔහුගේ ආත්මය අතරමන් වී අසරන වී ඇත........
ඔබට සදාකාල ජීවනය ගැලවීම ලැබීමට ජේසුස්වහන්සේ පමනයි ඇත්තේ.....
මම බවුද්ද එ්ත් මමජේසුට අාදරෙයි ❤❤
Jesuwa adaha ganna oba galavenawa
Jesu oyatath godak adare
කොල්ලන්ට@@damayanthi-sc6pd
@@damayanthi-sc6pd19:07 19:10 😊😊😊😊😊😊😊😊 no
ඔබයි සුවමිනි අපේ ගැලවුන් කරයා 🙌🥺❤️🙏🙏 love you jesse ❤️🙌🙏
මමත් බුද්දාගම..❤මේ වගේ හැම ආගමක් ගැනම විස්තර දැනගන්න මං හරි ආසයි...❤🙏❤️
මම බෞද්ධයෙක්.හැම ආගමකටම ගරු කරනවා🙏🏻 බුදු සරණයි.ජේසු පිහිටයි
ජේසුනි මා හට පිහිට වන්න...අපව පාපයෙන් මුදවාගන්න සුව කරන්න..ආමෙිින්..❤❤
ආදරෙයි මගෙ ජේසු ❤❤❤ජීවිතේ මගෙ ඔබ ජේසු
මගේ ජේසුස් ජිවමානයි ආමෙන් 🙏🙏🙏🙏
දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා !!
මම බෞද්ධ අයෙකු උවත් ඔබලා අදහන ආගමෙන් ඔබලා ට සැනසීම උදා වේවා
ubala .....
ජේසුනී මාගේ වැරදි සියල්ලටම සමා වුව මැනව ...🙏
Jesui❤ ඔබ tumawa api viswasha කරන්නෙමු mage jesu ජීවමාන jesuni අපට pihita wenu manawa❤
ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ...
මගේ පණ නල ඔබෙ අතේ රැඳුනේ🙏🙏🙏
අපගේ papa වලට bili padurak වූ jeesuni ඔබ වහන්සේට sadaa presanshavath mahimayath ගෞරවය th ath වේවා amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
බුදු දහමෙ ශුභ අරණ්චිය කිසිවෙකුට හින්සා නොකර මෙත් වැඩිමයි🎉
ඊට වඩා මහා ගැඹුරු දහමක් ඒක..දේවත්වය පවා නිර්වානය ලඟ පයට පෑගෙන දුහුවිල්ලක් කල දහමක්
මමත් බුදු දහමට ගරු කරනවා තමුන් අනිත් ආගම්වලට ගරු කරන්න නිකම් බොරුවට අනිත් ආගම් වලට අපහස නොකර
අනිත් ආගම් වලටත් ගරු කරන්න ඉගෙන ගන්න
ජේසු මගේ දෙවි තාත්තා ජීවමාන ජේසුට මං ස්තුති කරනවාප්‍රශංසාවේවා! මහිමය වේවා වේවා ගෞරව වේවා
Praise the Lord Jesus Christ!!!
Jesus bless our world for your great glory!!!
මා වෙනුවෙන් කුරුස පත් වු දෙවායන් වහාන්සේට ස්තුති වෙවා❤❤🙏❤❤
ස්වාමීනි ඔබවහන්සේ ට.මහිමයවෙවා
Adarai maga jasu ජීවිතයේ ඔබ maga jesu ❤❤❤🙏🙏🙏
Jesus kristhus wahanseta mage namas karaya wewa
ජේසුනි,ඔබ වහන්සේ ට ස්තුති වේවා !..
දෙවියන් vahanseta නමස් කාර වේවා
මාත් ජෙසුස් වහන්සෙට ආදරෙයි,
ජීසුනි ඔබවහන්සේට ස්තූතියි ආමේන්
මම බෞද්ධ ඒත් මම ජේසුට ආදරෙයි.
mat buddagame et ❤adarei jesu ❤amen pathum etuwewa🙏
ආදරෙයි ජේසුනි ආමෙින් Amen හාලෙලුයා ❤❤❤❤❤❤❤❤❤❤
I love jesus🥺❤
මම. බුදුන් වදින. ෙකෙනක්. මම. ේ ජසුට. අාදෙරයි. ෙජ්සුට. ස්තුති. ෙවවා. මහිමය. ෙවවා
අදටත් අප කල පව් වැරදි වලට කමා කල මැනව ජෙසු දෙවිදුනි
Amen mage mage jesuni oba pamanai mage gelaumkaruwa
ඔබ මට විස්වාසයි ජේසුනි 🙏🌹💙
මම බෞද්ධ මගේ යාලුවා ක්‍රිස්තියානි . අපි දෙන්නම දෙන්නගේ ආගම්වලට ගරු කරනවා. හරිම ආදරෙයි.❤
ආදරෙයි ජේසුනි අප වෙනුවෙන් වින්දාවු දුක් ගැහැට වලට,අපට කමා කළ මැනව🙏🙏🙏😭
සර්ව බලදාරී දෙවියන් වහන්ස ශුද්දාත්මයානනි මාගේ ගැලව්ම් කාර දෙවි පියානනි ඔබ වහන්සේට ප්‍රශන්සා වේවා ඔබට මහිමය වේවා මගෙ දෙවියන් වහන්ස ස්තූති වේවා මගෙ යේසුනි ❤❤❤ ආමේන් ආමේන් ආමේන් ❤️🙏🙏🙏❤️
Sathuthi piyanani api udesa oba wahansege karunawa dayawata obata sthuthi piyanani amen ♥️
මගෙන් අනිවාර්යයෙන් ආදරෙයි ඇත්ත ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎎
මමමායියටහරිමආදරෙයිමායි
සුද්දවූ පියානනී ප්‍ර්සන්සා වෙවා❤
මම බුද්ධාගම ඒත් මේක බලනකොට මන් වගේ ඇසට කදුළු ආපු අය තවත් සිටීද?..... 😭😭😭😭😭😭😭😭😭
e moko kadulu awe ? kothenada ?
😢
@@hyou-h6z කුරුසියේ ඇණ ගහන අවස්ථාව 😭😭😭
දෙවියන් වහන්සේ ඔබට ගොඩක් ප්‍රේම කරනවා ❤️❤️
I love jesus❤❤❤❤❤❤❤
බුදු දහමටත් ක්‍රිස්තියානි ආගමටත් මේක ලෙස කැමතියි මං බුද්ධ මේ අහිංසාවාදී ආගම් දෙකටම මම ඉතාම ලෙන්ගතුයි
මම බුද්ධාගමේ...බුදු පියාණන් වහන්සේ වගේම යේසුස් වහන්සේවත් අදහනවා විස්වාස කරනවා❤🙏
දෝදුද උබට😂😂😂😂😂
ට්‍රැක්ද තොට 😂මූව වැද වැද හිටපු මිනිස්සු බල්ලො වගේ පල්ලිය ඇතුළෙ බෝම්බ ගහලා මරනකන් මුන්ගෙ දෙවියො බුදියගෙනද හිටියෙ
මරණය පරදා උත්තාන වු සර්ව බල එකම ගැළවුමි කරු✝️ උන්වහන්සේ මේ ලොකට ඉක්මනට එන්න යනවා උන්වහන්සේට පමණයි බලය තිබෙන්නේ සදාකාල නිරයෙන් පාපයෙන් මිනිසා ගැලවීමට✝️ උන්වහන්සේ අදහන කවරෙක් වර විනාස නොවි✝️ සදාකාල ජීවණය ලබනු ඇත. ආමෙන්🙏🏻🕎✝️
ජේසුනි ඔබට ස්තූති වේවා ...ප්‍රසන්සා වෙවා...මහිමය වේවා.....
Z sssq
මම බෞද්ධයෙක් ඒත් හැම ආගමකටම ගරු කරනවා අදයි මේ කතාව ඇහුවෙ ❤️🙏
හැමෝටම බුදු සරණයි🙏🙏,ලෝක වාසී සියලු දෙනාම දර්ම මාර්ගයේ යත්වා
ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා
Jesus i believe you, you are the son of God That you died on the cross to rescue me from sin and death and to restore me to the Father.I choose now to turn from my sins, my self-centerdness and every part of my life that does not please you.I choose you. I give myself to you
Amen
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා නමස්කාර වේවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා මුළු විශ්ම මැවුම්කරුවාණන් වහන්සේ ප්‍රශංසා වේවා ආමෙන්
ජෙසු❤❤❤ විස්වාසයි. අපේ ගේලෞම් කාරයන් වහන්සේ ඔබ තුමන් පස්සෙම එන්නෙමි, ආමේන්🙏🙏🙏
ජේසුස් වහන්සේට ද අපි ගරු කරමු 😢😢❤❤✝️✝️✝️
මගෙ ජේසු තාත්තා ජීවමානයි මගෙ වැරදිවලට මගෙ පව් වලට මගෙ ජේසු තාත්තේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජෙසුස් වහන්සේ ජිවමානයි,,,ආමේන්❤❤❤❤
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෙස අප අතරට පැමිණියේ දෙවියන්වහන්සේමය .ඒබ්‍රහම් ගේ පුත් ඊසාක්ගෙ දිවි තොර නොකරපු දෙවියන්වහන්සේ කිසිමදාක තම පුත්‍රයා බිල්ලට නොදෙනු ඇත .අප උදෙසා මෙලොවට වැඩියෙ අප පව් උදෙසා දිවිපුදා මරණෙන් උත්ථානය වූයෙ සැබැවින්ම දෙවියන්වහන්සේමය
🌸🙏📿
❤️🧡💛💚💙💜️🦋
Deviyan wahanseta thamai e
Thnsyou Jesus
❤❤❤ ආදරෙයි මගේ ජෙසු❤❤❤ ඔබ මගේ පියානන්, අපගේ පෞඋ වලට සමාව දෙන්න, ආමේන්🙏🙏🙏
ගන්න ගොඩාක් දෙවල් තියෙනවා දෙවියන්ට ස්තුතියි මෙ විඩියොව නෙත ගැට්ටුවාට 🤲
ජේසුනී ඔබ ඉස්සර වෙලා ,,, කුරුසයක් ගෙන ගමන් කලා,,, පසුපසින් එන මා දෙස බලා සිනාසී මා සවිමත් කලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආදරෙයි මගෙ ජේසුනී ❤❤❤❤❤❤
අනේ,මම,දැනුයි,දැක්කේ ජේසුතාත්තාගේ ,ඡීවිත,කථාව සින්හලෙන්,ඵවපු,අයට,ගෝඩාක්,ගොඩාක්ම,ස්තූති ප්‍රසන්ස වේවා,මට,මගේ,පොන්ඵකට ජේසුතාත්තාගේ,ජේසුඅම්මාගේ ඡීවිත කතාවල්,තියන,අය,මට,අනිවාරයෙන්ම ඵවන්න ඔබ සැමට ජේසුපිහිටයි,✝️🌷🌷💒🥀🥀🕎🌹🌹🙏🪴🪴🪴✝️🌷🌷💒🥀🥀🙏🌻🌻🙏🪴🪴🪴✝️🌷🌷💒🥀🥀🕎🌹🌹✝️🌷🌷💒🥀🥀🕎🌹🌹🙏🌻🌻🌻
ඔබට,ගොඩාක් ස්තූති ප්‍රසන්ස වේවා,ජේසුපිහිටයි,🙏🙏🙏💒🙏🙏🙏🕎🙏🙏🙏💒🙏🙏🙏☦🙏🙏🙏🕎
අපව පාපයෙන් මුදවා සුවපත් කරන්න ආමේන් ❤❤❤
මමත් බෞද්ධ එ වුණාට මම මේ ආගමට ගොඩාක් ආදරෙයි අමේන්!!!
Mge jesu tattte obaa wahanset stuti mawa suwa kara.nisa obai mge පියාණන් ❤
මම බෞද්ධ ඒ උනාට මාත් යේසුස් වහන්සේට ආදරෙයි❤❤
Amen jesus ❤❤❤
Thank you 🙏
You’re welcome 😊