වේගය තම අවිය කරගත් සුරනිමල යෝධයා | දසමහා යෝධයෝ 05 | දුටුගැමුණු රජතුමා | Danuwath

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 50

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 4 дні тому

    වීඩියෝ එකට ගොඩක්ම ස්තූතියි ජයමවේවා ඔබට 👍👍🤗🤗😍

  • @chulasirim.a.d.l492
    @chulasirim.a.d.l492 5 днів тому +1

    ගොඩාක් වටිනා විස්තර කිරීමක් .❤

  • @thushariudayanganie2680
    @thushariudayanganie2680 2 місяці тому +8

    බොහොම ස්තූතියි...ඔයාගේ මහන්සියට..තව මේ වගේ වටිනා vedio හදන්න ශක්තිය ලැබේවා...!!❤❤❤❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 місяці тому +10

    සුරනිලම යෝධ සෙන්පති තුමා කියන්නේ වැඩ්ඩෙක් තමයි ඉතිං 😊❤✌👍💪

  • @bhanuikshana
    @bhanuikshana Місяць тому +3

    ගොඩක් වටිනව අක්කී..........

  • @suranja4908
    @suranja4908 2 місяці тому +7

    Video quality 💯
    ඉතුරු ටිකත් ඉක්මන්ට ඕනී❤️🥺

  • @nandhanaajith8525
    @nandhanaajith8525 2 місяці тому +7

    mama 99weni like eka. mata like tikakdan palayalla.....

  • @ThusithaWijesinghe-ig2hj
    @ThusithaWijesinghe-ig2hj Місяць тому

    අහන් ඉන්න පුලුවන් හඬක්, ලස්සනට ගොඩනගපු කතාවක්❤

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 2 місяці тому +21

    නැවතත් ලියනුයේ නුඹ මෙි කරන්නේ ජාතික මෙහෙවරකි. මන්ද යත් වර්ථමානයේ මෙි අසාමාන්‍ය මිනිස්සු නොසලකා හරිමින් හිතා මතාම ඵ් අපේ කම අපේ හර පද්දතිය ඉතාම සියුමි විදියට විනාශ කරමින් සිටින නිසාවෙනි. අපේ අළුත් පරමිපාරවට මෙිවා විසිළු චරිතයන් බවට පත් කරවන ඉතා සියුම් වැඩපිළිවෙළල් කිහිපයක්ම කුියාත්මකය. ඒ නිසාම නුඹලා සියළු දෙනාටම රත්නතුියේම පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබෙිවා.

    • @danuwath
      @danuwath  2 місяці тому +2

      ❤️

    • @indikapriyandani8213
      @indikapriyandani8213 29 днів тому +1

      ❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne 29 днів тому

      @@indikapriyandani8213 ස්තුතියි පුතා. අවසන් මොහොත දක්වා අපේ කම රකින්න පුතා. තේරුවන් සරණයි ...

    • @DayaniPurni-kp8vx
      @DayaniPurni-kp8vx 12 днів тому +1

      පාසල් වලට නිවැරැදි ලෙස මේවා යන්න ඔනේ .ඉතිහාසය ගැන සංස්කෘතිය ගැන නොහිතන ඒවායෙන් අදටත් ආදර්ශ හා වැඩ පිලිවලවල් ගත හැකි මෙයට අවශ්ෂ උනන්දුව අද නැ.අනාගතය සාර්ථක වෙන්න නම් අතීතය බොහො වැදගත් වෙනවා.වෙන දියුණු රටවල් තාක්ෂණය කොච්චර දියුණු උනත් තමන්ගේ සංස්කෘතිය විනාශ කරගෙන නැ.නමුත් අපෙ සියල්ල විනාශයටම යනවා.ඒක මොඩ කමක් මිනිස්සුන්ගේ .

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 Місяць тому

    Great... Superb... 😊

  • @JeewanPrabath-n9r
    @JeewanPrabath-n9r 2 місяці тому +7

    අහන්න ආස හිතෙන කතා❤❤

  • @superthingsone
    @superthingsone 25 днів тому

    මේක විශාල පිංකමක්💎🙏

  • @talktoheart4264
    @talktoheart4264 2 місяці тому +2

    Superb, ♥️ 👍👍

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 25 днів тому +2

    ඉතා අගෙයි තව තව දේ සොයන්න එකේ ඉලක්කම වගේ ඉරි කෑල්ලක් ඇන්කර් එකට සමාන සලකුන එයින් කියවෙන්නෙ (රය ) නම් නාමයයි මෙය ලංකාවේ විශේෂ තැනක තියෙනවා කාස්සප බුදුන්ගේ කාලයේ නමකි රය රජු මිය ගියාට පසු වලගම්බා රජුගෙ පුත්කුමරෙකු ලෙස ඉපදී රජවී පසුව මිය ගියා පසුව යලි ඉපදුනා සුරනිමල ලෙස ඔහු මිය ගියාට පසු කිත්සිරිමෙවන් රජු ලෙස උපන්නා යලි ලංකාවේ ඉපදී ඉන්නවා යි සිතේ වෙවැනි දේ ඔබ ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා ඔබ සක්වල යන්ත්‍රය ලගට යන්න දකුණේ සිට දෙවෙනි ආසනයේ පිටසක්වල යානය හා හඳුනා ගත නොහැකි සත්වයෙක් ගෙ රුව කොටා තියෙනවා එය වීඩීයෝ කර සියල්ලට ම පිටසක්වල යානය පෙන්වන්න

  • @champikavinodani4485
    @champikavinodani4485 2 місяці тому +1

    Harima lassana voice ekak ...godak watina video ekak❤❤

  • @nisal_pubudu
    @nisal_pubudu 25 днів тому

    Keep it up sis🔥

  • @SandunChathuranga-t3x
    @SandunChathuranga-t3x 2 місяці тому +1

    Ela❤

  • @nisal_pubudu
    @nisal_pubudu 25 днів тому

    Subscribed ♥️

  • @ShamikaLakshan-s3p
    @ShamikaLakshan-s3p 29 днів тому +1

    වේලුසුමන අප්පච්චිව හදුන්වන්නෙ. අධිවේගී සටන් කරු ලෙස 🙂

  • @chanu6456
    @chanu6456 2 місяці тому +2

    Watinawa godakkk

  • @ShamikaLakshan-s3p
    @ShamikaLakshan-s3p 29 днів тому +1

    නොදන්නා අයට කියන්නෙ මේ දස මහ යෝධයො මීට ගොඩක් ඉස්සර බුදු වූ බුදුරජුන් වහන්සේලාගෙ කාලෙ ඉදන් පාරමී පුරාගෙන ගෞතම බුදු සසුනේ මේ වෙන විපත වෙනුවෙන් කර්මානුරූපීව හැදුනු උතුම් පුරුෂ යින් මේ වගේ අය ලේසියෙන් උපදින්නෑ.විශේෂ දෙයක් අරමුණක් සදහා පමණයි උපදින්නේ

  • @sankapiyawansha7214
    @sankapiyawansha7214 22 дні тому

    ❤ 👍👍

  • @nuwanchathuranga5559
    @nuwanchathuranga5559 Місяць тому +1

  • @DayaniPurni-kp8vx
    @DayaniPurni-kp8vx 12 днів тому +1

    ua-cam.com/video/YedVgEpkq_U/v-deo.html&lc=UgyX2iVeoe9MD55HB9V4AaABAg.AA3UWgLOEXWACr_JnaV-Xl&si=wRSEqc9ikPYjZUaU

  • @WasanthaNaanayakkara
    @WasanthaNaanayakkara 2 місяці тому +1

    ❤😊

  • @AkashWikcramasinghe
    @AkashWikcramasinghe 2 місяці тому +1

    ❤❤

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara Місяць тому +1

    🗽🌈️🇱🇰☸️🛐

  • @ChamariDumidumalu
    @ChamariDumidumalu 19 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthirajapaksha8741
    @nishanthirajapaksha8741 2 місяці тому +1

    🎉

  • @HIHCHA
    @HIHCHA 2 місяці тому +1

    Dawaramandalaya. Den nama moadda

  • @ShamikaLakshan-s3p
    @ShamikaLakshan-s3p 29 днів тому +1

    අනේ ඔය චුක්කි කට හඩ නැතුව ගැඹුරු හඩකින් කියන්නකො 🙂🥺

  • @Rocket_94lk
    @Rocket_94lk 2 місяці тому +1

    Avengers

  • @kusalachinthaka2331
    @kusalachinthaka2331 22 дні тому

    Deega janthu yodaya tamai oya satane turning point eka. Vijithapura satana thamai dinagana baruwa maasa gaanak yudda kare. Eka dinnata passe anuradhapure loku satanak thibun na. Elara kiyanne e wenakota awurudu 80ka mahalu manussyek. Habai ranashurayek. Ekai tharuna gamunu rajathuma ekka thaniyen satan karala marune. Panala duwan nathuwa. E weerathwaya wenuwen tamai gamunu rajathuwa elara sohona lagin yana ayata pawa garu salakili dakwanna niyoga kare

  • @HIHCHA
    @HIHCHA 2 місяці тому +1

    කන්ඩික විත්තික දැන් හැදින්වෙන්නේ මොන නමකින්ද

  • @DarshanaRathnadeera
    @DarshanaRathnadeera День тому

    හොදයි නංගි සිංහල මොඩයට මම හිතන්නේ නැ මෙච්චර හොදට කියලත් තේරුමි යැයි කියල බුදුසරණයි නංගිට

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara Місяць тому +1

    🇱🇰🌈️🗽☸️🛐

  • @Kavinu61
    @Kavinu61 Місяць тому +2

  • @LihansaSadumi
    @LihansaSadumi 27 днів тому

  • @majrkumara4530
    @majrkumara4530 14 днів тому

  • @PawaraRasanduna
    @PawaraRasanduna 3 дні тому