Appachchige video eka enakan balan hitiye mokada une kiyalawath ara video eka balanna giye na KAALI ge explanation eken una deth danagaththa danaganna one kiyala hithena anith hamademath danagaththa btw anith kollo kello tika me video eka balala anith creators lata kalita muna denna una wage pasubimak hadann nathi wei kiyla balaporoththu wenwa 🙏❤ methanadi ekin ekkena wardiyata therum gena kiyala hithala meka methanin nawaththala ubalath kaali kiynwa wage gemak ghnn balapalla. eda wade supiri full streams okoma enjoy kara. matath kiynn thiynne ochchrai politic dewal hinda api api mara gann one na mn kiynne okkom issrhta hoda gemak gahamu good luck ❤✌ me una de nisa KAALI ta thibba gawrawayath wadi una.
Ado uba mona pakshayata support karath wadak nahe eka ube personal life eka 😢 Api Adare oya content wala inna kallita , e nisa uba eka hemadama innawa ❤
Kaali bro me dewal tika pramanwath samawa denna puluwn. Ai samawa denne 1. Phottu wade hithanne nathuwa godak dura gihim thibba wage ek mt me video ekn theruna. Saha aye ewat yanne nathi eka. 2. Ara banala dalu podi video ek. Damme hashano lionkoll ge wada nisa kiyana ek. Ekt salakiya uthu Barak denn puluwn. Again. Subscribe the kaali. I followed kaali again with current information.
respect kaali ayye lassanata prashne handle kala ee prashne unath hari kisima widiyakin man nam oyata thibba respect eka nathi karagaththe na mokada kaali kiyanne molen gema gahana kenek nisa kiyala eka therum ganna bari una ayata ithim me video eken therum ganna puluwan weyi superbb kaali RESPECT
බොරු චෝදනා වලට Full වීඩියෝ එක සාක්ෂිත් එක්කම තියෙනවා. කොමෙන්ටු වල දේසපාලනේට රන්ඩුවෙන්න එපා. උන් කෝමත් පවර් එකේ ඉඳී. උඹල යාලුවො තරහ කරන් ඉඳී. Full වීඩියෝ එක බලලා ඉන්න..
❤️❤️❤️
@@KaaliProjects ❤️🚀
⊘ 𝘛𝘩𝘪𝘴 𝘤𝘰𝘮𝘮𝘦𝘯𝘵 𝘸𝘢𝘴 𝘥𝘦𝘭𝘦𝘵𝘦𝘥 𝘣𝘺 𝘔𝘢𝘩𝘪𝘯𝘥𝘢 𝘔𝘢𝘩𝘢𝘵𝘩𝘵𝘩𝘢𝘺𝘢
@@shakilasandun ඇයි ඇයි ඩිලිට් කරන්නෙ 🤣🤣🤣
@@knowledge1st746 මහින්ද මහත්තයා Delete කරලා බං 😪😪😪
බුදු දහමේ කියල තියෙනව ඔබ කරන ක්‍රියාව ඔබ පසු පස පැමිනෙන බව.....!
17:42
ඔයා ආයේ වැරද්දගත්තේ ඔතන
සම්මාන හම්බුනේ නැතුවට සතයක් හම්බුනේ නැතුවට ලොකුයි කියන content creaters ලා පේන්න බෑ කියපු දේවල් 100,000කටත් වඩා තියෙනවා 2009ඉඳන් gta games ගොඩක, minecraft ගේම්ස් ගොඩක වගේම තවත් ගේම්ස් ගොඩක
එව්වා ගැන දැනගෙන කතා කරා නම් වටිනවා🦉
ඇත්ත කාලි < කාලි විරෝදී ෆෑන් හෑලි < කාලි ෆෑන් හෑලි < කාලි විරෝදී කන්ටෙන්ට් ක්‍රියේටර් හෑලි < කාලිගෙ හෑලි < කාලි හිතන් ඉන්න කාලි
ආදරෙයි කොල්ලෝ උඹේ හැකියාවට මම මාර ආදරෙයි.ඒක උඹ කරන පෞද්ගලික දේවල් වලට කොහොම වුනත් නැති වෙන්නේ නෑ ඉස්සරහටත් සුපිරි කන්ටෙන්ට් ටිකක් කරන්න ❤️❤️❤️❤️❤️❤️ සුභ පතනවා හදවතින්ම උඹ වගේ content creater කෙනෙක්ට කවදාවත් වැටෙන්න දෙන්නේ නෑ ❤️❤️
Kali එක්ක campaign කරපු නිසා දන්නවා, හරිම හොද මනුස්සයෙක් ❤
අහ් ඔය manage කරල තියෙන්නෙ crisis එක ලස්සනට
Comments section එක දැක්කම ඒක හොදට පේනව මොනා උනත් එච්චරටම නිවට වෙන්න ඔනි නෑ නෙ 😂
Video එක ඉවර වෙනකල්ම බැලුවා බං. මොනවා උනත් තේරුම් ගන්න තියෙන්නේ එක දෙයක්, ගොඩ යනකොට හොද මූණ පෙන්නගෙන ලගින් ඉන්න උන්ම තමයි කෙලවෙනකොට වැඩියෙන්ම සතුටු වෙන්නේ..(life experience) ජයවේවා..! ❤💪
Appachchige video eka enakan balan hitiye mokada une kiyalawath ara video eka balanna giye na KAALI ge explanation eken una deth danagaththa danaganna one kiyala hithena anith hamademath danagaththa btw anith kollo kello tika me video eka balala anith creators lata kalita muna denna una wage pasubimak hadann nathi wei kiyla balaporoththu wenwa 🙏❤ methanadi ekin ekkena wardiyata therum gena kiyala hithala meka methanin nawaththala ubalath kaali kiynwa wage gemak ghnn balapalla. eda wade supiri full streams okoma enjoy kara. matath kiynn thiynne ochchrai politic dewal hinda api api mara gann one na mn kiynne okkom issrhta hoda gemak gahamu good luck ❤✌ me una de nisa KAALI ta thibba gawrawayath wadi una.
aladeen ❤ fav gamer oyage kathawa aththa api api maragena hariynne na
ou bn math me video eka kali danakan balan hitiye mn oyage video blnw ra thisse nida ganne nadda aladeen ❤
@@xCaT_PaT thank u dena sup ekta kollo ❤✌ adarei
@@YaKuzA_Official1 mch lv ❤
කාලිගෙ fans ලා ටිපර් වෙලා hashano ට lionkolla ට බනිනව. Hashano, Lionkolla ගෙ fans ලා කාලිට බනිනව.
ඇත්තටම මේ දෙකොට්ඨාෂයටම කියන්නෙ fan කෙනෙක් කියල නෙමේ slave කෙනෙක් කියල. පැත්තක් ගැනීමට වඩා මම කියන්නෙ ඇත්ත දේ තේරුම්ගන්න උත්සහ කරන එකයි බුද්ධිමත්ම දේ.
මේ හැම කට්ටියම දක්ෂ ක්‍රියේටර්ස්ලා. (පත්තු උන රැව්ලෙන් සුරුට්ටු පත්තු කරගන්න හදපු උන් හැර)
මම හිතන්නෙ කාට හරි කොතන හරි වැරදුනා. සමහර විට හදිස්සි උනා. වැරදි හදාගන්න එකයි කලයුත්තෙ.
(ඇත්තටම කාලි ම කැරි වැඩ කරපු එකෙක් වෙන්නත් පුලුවන්. මම නෑ කියන්නෑ. මොකද මම personally ආශ්‍රය කරල නෑනෙ.)
Posibilities කීපයක් තියෙද්දි තමන් කැමතිම දේ හරි කියල ගන්න එක කරන්න එපා. එච්චරයි.
-මේ මම මුලු ජීවිතේට ලීව ලොකුම හෑල්ල. 😂
ඇත්ත බන්, පැත්තක් තියන් බෑ ගැට්ටක් කඩන්න.
@@kalanajayasinghe9730 mage eka ❤️
😂සිරාවට කාලෙකට දේශපාලනේ අල්ලගෙන රටම මරාගන්නව...ජන්දෙ ඉල්ලන උන් සැපේ ඉන්නව ඇයි බන් ඉතිං මෙහෙම 🥲
වචන වලට කොහෙන්ද බන් බරක් ❤️
Vidu ❤
@@MR_VIDU. 😂😂
Me me vidu me හුරතල් 😂❤
Adeee adareiii ❤❤
❤
Full වීඩියෝ එකම බැලුවා. අයිය YT පටන්ගත්තු දවස්වල ඉදන් content බලන්නේ... ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙයි... ඉතින් ඉස්සරහටත් ලස්සන පිස්සු creative Contents බලාපොරොත්තු වෙනවා... ආදරෙයි කාලි ❤
69 ලක්ශයක් ජන්දෙ දුන්නා , අරගල කලා. ජන්දයක්වත් නැති මනුස්සයෙක් රටක නායකය වුනා.. දේශපාලනය ඇතුලෙ සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ.. සාමාන්‍ය මිනිස්සු ඇතුලෙත් ඒ level එක හදාගන්න පුලුවන් නම් දේශපාලනය වුනත් මේ තරම් toxic වෙන්නෑ.. ඒක තේරුම් ගන්න තරම් අපි තාම බුද්ධිමත් නෑ..Anyway ජය වේවා brother ! පරණ කාලි project contents ඕනෙ 💛
ආදරෙයි බං. Thank you ❤
මට හිතෙන විදිහට දෙපැත්තේම වැරදි තියෙනවා එක පැත්තකින් kaali & dila. ඔයාල එදා කරපු speech එක මරු. ගේමක් ගහන්න කැමති කාට උනත් මාර මොරාල් එකක් එනවා ඒක අහපුවම. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාල එක කියන්න තෝරගත්ත stage එක අවුල්. කොල්ලොන්ට,කෙල්ලොන්ට එයාලගේ හීන හීනයක්ම කරපු දේශපාලන පක්ෂයක stage එකකට නැගල ගේමක් ගහන්න කියන එක ඇත්තටම විහිළුවක්. තරුණ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඔයාව follow කරනවා ඉතින් එයාල disappoint වෙන එක පුදුමයක් නෙවේ.
අනිත් පැත්තෙන් Hashano. කිසිම background research එකක් කරන්නේ නැතිව ලොකු audience එකක් ඉස්සරහ එහෙම කියන එකත් පට්ටම අවුල්. එහෙම සැකයක් තියෙනවා නම් personaly විසදගන්න ඕනේ. කමක් නෑ පරණ ප්‍රශ්න අමතක කරලා දෙන්නම තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරමු කොල්ලෝ කෙල්ලෝ set එකත් එක්ක. love you both ❤🩹
ප.ලි :- දෙන්නගෙම content බලන කට්ටියට කියන්නේ , අරය හරි මෙයා වැරදි කියල mindset එකක් හදා ගන්නේ නැතිව දෙකට බෙදිලා රන්ඩු වෙන්නේ නැතිව ඉස්සර වගේ ඉස්සරහටත් දෙන්නටම sup එකක් දෙන්න.
ඔය පැත්තෙනුත් පැහැදිලිකිරීමක් එනකන් බලන් හිටියේ. කලබලකාරී වෙලාවක එකපැත්තකින්ම ගහන ඒවා බලලා තීරණවලට එනවානම් ඒක වැරදියි. දෙපැත්තම බලන්න ඕන. හරි දේ නම් කරන්නේ බයවෙන්න කලබලවෙන්න දෙයක් නෑ. ඉස්සරහටම ❤️
ආදරෙයි බං. Thank you ❤
Dn gihin GOK lage pahadili kirimth blpn ehenm
එහෙමද?
ඵල ඇති රුකට තමා මිනිස්සු ගල් ගහන්නෙ අයියේ නියමයි උත්තර දුන්න විදිය❤
kaali left
mn hithanne hasano lept
Hshano left
හැබැයි අර කලින් තිබ්බ පට්ට පොර කියල හිතන් ඉදපු මානසිකත්වෙ අඩු උන එක නම් හොදයි කාලියෝ. උබ කලින් කොතැනට ගිහින් කතා කලත් මාර උඩින් ඉදියෙ. දැන් නම් ටිකක් බැහැල වගේ. හොදා හොදා
minisunnta ona widiyata mun hasirenna ona na😂😂😂😂
eka eka kiyana ewa ganan ganna epa ayya.kawru nathath oyata adare set eka hamadama oya ekka innawa.ekemma oyata respect❤❤❤❤
කලින් ඉදන්ම කාලි කියන චරිතය සමාජය ඇතුලට ගිහින් ඉවරයි❤මට නම් සුපිරිම content creater කෙනෙක් 🎉මේ video එකෙන් තවත් ලොකු ඕඩියන්ස් එකක් හැදෙයි🎉❤ආදරෙයි
කොහොම හරි සෙට් එක දේශපාලනේට සම්බන්ද නොවී එකට ඉමු අපි ඉන්නවා 💓
ආදරෙයි බං. Thank you ❤
Ado uba mona pakshayata support karath wadak nahe eka ube personal life eka 😢
Api Adare oya content wala inna kallita , e nisa uba eka hemadama innawa ❤
Kaali bro me dewal tika pramanwath samawa denna puluwn. Ai samawa denne
1. Phottu wade hithanne nathuwa godak dura gihim thibba wage ek mt me video ekn theruna. Saha aye ewat yanne nathi eka.
2. Ara banala dalu podi video ek. Damme hashano lionkoll ge wada nisa kiyana ek. Ekt salakiya uthu Barak denn puluwn.
Again. Subscribe the kaali. I followed kaali again with current information.
කැරකෙන ලොකේ විව්ධ මිනිස්සු විවිධාකාරයි බන්
වැරද්දක් නැත්තම් නැවෙන්නෙ මොකටද
වෙච්ච දෙවල් උබෙ පැත්තෙන් කොන්ද කෙලින් තියන් කතා කරන එකෙන්ම තෙරෙනවා පොලොවේ පය ගහන් ජිවත් වෙන එකෙක් කියලා
Keep the good work ,Jaya weva 🖤
Bro humbled the whole internet with only 50 minutes....chad ❤
ආදරෙයි මචං ❤
ua-cam.com/video/_gt21DGG5xU/v-deo.htmlsi=rkiZDbcZYSJivbj-
මේවනෙ ප්‍රශ්න .අපිට මොන ප්‍රශ්න ද තියෙන්නේ මේවා දකිද්දි. 😂😂😂😂😂😂😂
fr
රාජපක්ෂලා ළඟින් ගියත් ඉවරයි කියල තේරුනා නේද😂😂
Video eka balala waren bn gonek wenne nathuwa
@@Ashan_Leoකාලි වහල් පොහොට්ටු බයියා මොකො ටිපර් වෙලා ඔයා💀👍
@@Zombiezaudio_editzදැන් බණ පදයෙන් දෙන්නෙ මූ හෙලුව වහගන්න.....
@@Ashan_Leopala beesikayaa
මේ video එක එනකන් බලන් හිටියෙ .
Much love ❤
කාලි. මෙන්න මේකත් ඔලුවෙ තියා ගනින්. උඹ මම ඇතුලුව අපි හැමෝම 90% විතරම හැම දෙයකින්ම Return එකක් බලාපොර්තු වෙනව. පින් කරන්නෙත් බහුතරයක් එහෙමනෙ. ඉතින් එහෙම එකේ් මෙතන උඹ ඔය reply කරල තියන උන්ගෙන් බාගෙට බාගයක් අනාගතයේදි හෝ උඹෙන් යම් කිසි දේවල් ටිකක් බලාපොර්තු වෙනව. නැතුව උන්ටත් උඹෙ මේ ඔලුව උදුම්මවාගෙන කියන කතා ටිකයි, අර කරපු ගොං වැඩෙයි නොතේරෙනව නෙවෙයි. 😂
වාසි පැත්තට හෝයියා කියල කියනවනෙ. ඒ හින්දා උඹ හිතන්න එපා උඹ යම් කිසි විදියකින් හරි මේක මැනේජ් කර ගත්තාය මට ඉතින් එනිතිනිග් නතින්ග් බ්ලා බ්ලා බ්ලා..
දේවල් තියනව මිනිස්සුන්ට තව වෙන්න පුලුවන්.
මම නම් උඹට පට්ට ක්‍රිස්ටල් ක්ලියර් එකෙන් කියන්නෙ ගු වලවල් බැක් කරන්න යන්න එපා මචන්. සදාකාලික නැනෙ.. කවද හරි ෆයර් වෙනව. NPP එකට උඩ දාගෙන පුක දෙන උන්ටත් ඕකම වෙන්න පුලුවන් ටික කාලෙකදි. කඩේ ගියාට කමක් නැ බැක් කරන්න පුලුවන් මට්ටමකට. ගොං සජියටයි රනිලටයි කඩේ යන උන්ටනං ඕක එච්චර ගානක් නැ. හැබැයි උඹ ඒ ඔක්කමත් පැත්තක දාලා ඒ කරපු සම්පුර්න ඕවරෝල් වැඩේ සහ එ්ක බැක් කරන්න හදපු විදිහ හරියට නිකන් මැරිච්ච සනත් නිශාන්ත, තිස්ස කුට්ටිආරච්චි වගේ චොර දෙයක්.
වැරැද්දක් වුනා නම් එතනින් එලියට වරෙන්. Ego එක අඩු කර ගනින්. Audions එකත් එක්ක ගේම ඉල්ලන්න යන්න එපා ඒ විදිහට. අනිත් එක හොඳම දේ ඇන කොටා ගන්න ඕනි උඹල අපි නෙවෙ. අර නාකි මයිනො ටික.
වැඩක් කරපං, වැඩක් පටං ගනින් මිනිස්සුන්ව රවට්ටන්න බැරි වෙන තැනට ඔලු හදන. මොකා බලයට අවත් වහල්ලු නොවෙන, උන්ව ප්‍රශ්න කරන තැනට ඔලු හදන්න ලොකු දෙයක් කරපං. මාස් මීඩියා වලට ගේම ඉල්ලපං වයසක උන්දලාගෙ ඔලු නැති කරන එකට. ඒ අතරෙ උඹෙ ගේම ගහගනින් රට කැරි වැඩ කරන්නෙ නැතිව. ජයවේවා බ්‍රෝ... 💔
වහින්න ඕනලු වහලෙ තෙමෙන තැන් අඳුරගන්න ✊ mh maan .. Keep up the good work KAALI 🔥❤
ආදරෙයි මචං ❤
හම්බෙන හම්බෙන යාලුවෝ කාලී කියන නම කිව්වත් "කාලි කෙලවගෙන නේ" කියන කොට උන් මොනවා කිව්වත් කාලී කෙළවගෙන නෑ කියලා බය නැතුව කිව්වේ කාලි අයියා කෙලවගන්න තරම් මෝඩයෙක් නෙමෙයි කියලා දන්න නිසා මිනිස්සු එහෙම තමා වැඩිපුරම කෙලින්නේ ළගින් ම ඉන්න වුුුන් ඉතින් අයියේ ඔය කියන එවුන්ට ඔන දෙයක් කියන්න කියලා අයියගේ වැඩ ටික කරන් යන්න අපි ඉන්නවා අයියගේ වීඩියෝ එක්ක අයියා පට්ටම චරිතයක් අපිට ලැබෙන දේවල් හොද දේවල් නෙමෙයි හොදම දේවල් සහ නැති වෙන්නේ නරක දේවල් නෙමෙයි නරකම දේවල් එච්චරයි මම දන්නේ....ඉතින් ජය වේවා අයියේ කවුරු නැතැත් අපි ආදරෙයි අයියට හැමදාම ❤👊
Respect browski...!
ඉස්සරහට කරන වැඩ success වෙන්න කියලා wish කරනව🫶🏻
Mutcha luv bro❤
කමෙන්ට්ස් දාන්න ආපු නෝන මහත්තයලටයි කමෙන්ට්ස් බලන්න ආපු නෝනා මහත්තයලටයි වීඩියෝ එක දාපු mahaththayaටයි මුලින්ම තෙරැවන් සරනයි පතන්නම්. මෙන්න මහත්තයෝ මම අද ගෙනාවා පොතක්, පොතක් කිවුවට මහත්තයො මේක ලෝකෙම වටින පොතක්. එක වසරෙ ඉදල මැරෙනකන්ම බාවිතා කරන්න පුලුවන් පොතක් මේක. රෝමි සිතියම් පොත. මහත්තයෝ මේක ගෙදරක තියෙන්නම ඕන පොතක්. ගෙදර දුවාට පුතාට අධ්‍යාපන කටයුතු වලදි ඉතාමත් වැදගත්වෙන පොතක්. අපි බලමු මහත්තයෝ මේකෙ තියෙන්නෙ මොනවද කියල. මේ මහත්තයෝ පලවෙනි පිටුවෙ තියෙන්නෙ දිස්ත්‍රික්ක හා පලාත් වලට වෙන් කරපු ලංකා සිතියම, ඊලඟ පිටුව බලන්න මහත්තයෝ මේ තියෙන්නෙ ලංකාවෙ මාර්ග සටහන, A ශ්‍රේණියේ ඉදලා D ශ්‍රේනියේ දක්වා සියලුම පාරවල් මේ සිතියමේ ලකුනු කරල තියනවා මහත්තයෝ. ඊලඟ පිටුවෙ තියෙන්නෙ මහත්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග, ඒකාලෙ සුද්ද හදපු පාරවල් ටික එහෙම්පිටින්ම තියනවා තාම. ඊලඟට පලාත් අනුව පලාත් කොඩි, පලාත් පුෂ්පය, පලාත් පක්ෂියා. මේ තියෙන්නෙ මහත්තයෝ භූගෝලීය විශමතාව , මේ තියෙන්නෙ මහත්තයෝ ලෝක සිතියම මහද්වීප වලට බෙදලා. ලෝක ගුවන් සිතියම රට රටවල ජාතික කොඩි වාගේ අධ්‍යාපනයට වඩාත් වටින පොතක් මහත්තයෝ. කඩෙන් ගත්තොත් මේ පොත රැ 400/= ක් වෙනවා. 400න් 300ක්මඅඩු කරල මම දෙනවා රැ 100/= ට. 😂
😂ඕයි ඕයි 😂
mongal haththak inne hahaah
@@KaaliProjects😁
උන් ගල් වලින් ගැහුවට වඩා උබ මල් වලින් ගහපුවට උන්ට ගොඩක් රිදෙයි කියල හිතනව 😂 රියල් වෙල one step back වුන එක් හින්ද උබ මේ වීඩියො එක success මචන්.(dilan ට ඒ credit එක). වැටුන වෙලේ තඩි බාන්න බලන් හිටපු උන්ට් දර ගන්නත් බැරි වෙයි. මට මේ මුලු කාලෙ ඇතුලෙම් හිතුන දේ තමයි මොනව උනත් බර පන්තියෙන් අවි හසුරවන්න උබ් මෙ platform එකේ නොමැරී ඉන්නෝනෙ කියන එක.Greatly Handled.
ආදරෙයි බං. Thank you ❤
උඹට හොඳ චාන්ස් එකක් හම්බුනේ මචන් ලඟ හිටපු සර්පයෝ අඳුරගන්න.. මට පර්සනලි කතා කරලා සමහරු කිව්වා "කාලි ඉන්න ටික ට්‍රිම් කරන්න, නැත්තං ඩ්‍රාමා එකටත් අව්ලක් වෙයි" කියලා.. මං ඒ ඔක්කොටම කිව්වේ කාලිට ගහන සෙට් එකේ රෙදි ලෙෆ්ට් වෙන්න ලොකු කාලයක් යන් නෑ, ඌ ජීවිතේට පොලිටිකල් ඇජෙන්ඩාස් වලට ඇඹරෙන එකෙක් නෙවෙයි කියලා.. එකෙන්ම උබ මරු පොරක්.. ❤ දක්ෂයෙක්.. ❤
Much love boss. u are freaking creative great guy ❤
අයියගෙයි, දිල්ශාන් අයියගෙයි වීඩියෝ නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා හා මේක කොහොම හරි කරන්න, කරන්න පුළුවන් බැරි දෙයක් නෑ කියලා motivate එකක් ගත්තේ. හැමදාමත් කරේ අපිට අලුතින් දෙයක් කියලා දෙන එක❤️❤️ මොන දේ උනත් අයියත් එක්ක ඉන්න ලොකු fanbase එකක් ඉන්නවා❤️
සමාවෙයන් බන් 😢 .❤ අයෙනම් එකෙක් කියන එකක් අහගෙන කවදාවත් කියවන්නෙ නෑ.. ජීවිතේට පාඩමක් ❤
😂
😂 den dapu vidio eka bslanna eyalage meya kuda kiyala therei
බයි කාලිට පුම්ක දියන්
ua-cam.com/video/_gt21DGG5xU/v-deo.htmlsi=rkiZDbcZYSJivbj-
මට ගේමක් ගහන්න idea එකක් moral එකක් දුන්නෙ උබ. හැමදාම උබට දෙන ඒ respect එක හිතේ තියෙනවා❤❤
ආදරෙයි බං. Thank you ❤
කොරෝනා කාලෙ උඹේ වීඩියෝ දැක්කම ආසාවෙ බැලුවෙ. මුල් subscribe 1000 අතරත් ඇති බන්. හිතට අමුතු දුකක් ආව එකට හිටිය යාලුවෙක් සහෝදරයෙක් අපිව පාවා දුන්නා වගේ.😢
ආයෙ ඔය ලබ්බවල් වලට යන්න එපා ❤
ආදරෙයි බං. Sorry and Thank you ❤
කව්ද ඒ එකට හිටපු යාලුවා
Criscs Management ඉගෙන ගත්තා Thanx Kalii!❤
Wow කාලි අයයේ මේ video එකෙන් පට්ටම දේවල් ටිකක් ඉගෙන ගත්ත. මේවගේ ලොකු අව්ලක් උනාම ඒකට face කරනහැටි ඉගෙන ගත්ත , ඒක ගොඩක් කෙල්ලො කොල්ලොන්ට ලොකු ආදර්ශයක් . 💗 ජීවිතේ දැකපු සුපිරිම චරිත වලින් එකක් ඔයා ❤️
adoooo ආදරෙයි බං. Thank you ❤
ලංකාවට කෙලවෙන්න ප්‍රධාන හේතුවක් තමන්ගේ මතයට පමණක් ගරු කිරීම,තමන් කැමති,අදහන දේට හැමෝම කැමති විය යුතුයි,ඇදහියි යුතුයි යන මතයේ සිටීම. දේශපාලනය මේක හොඳට use කරනවා තමන්ගේ බලේ රැකගන්න.මේ සැරේ පත්වන ජනාධිපතිවරයා අසාර්ථක වුණොත් ආයේ එයාට බැණ බැණ නැවත පරණ මූණක්ම ඊලග ජනාධිපතිවරණයෙන් පත්වුනේ නැත්නම් මේක ලංකාව නෙවේ. ඒ නිසා හොඳම දේ තමන්ගේ දේශපාලන මතය තමා තුළම තබාගෙන ලංකාවේ politics එක්ක involve නොවී ඉන්න එක.
P.S.÷ අලුත් content ටිකක් ඕනි.❤
adooo nice comment Much love bro... Thank you ❤
ඔයා ගැන දවසක් හරි වැරදියට හිතුවට කාලි මාමේ මන් පුද්ගලිකව පට්ට ආස චරිතයක් ඔයා ප්‍රශ්නයක් කොහොමද හරියටම විසඳන්නේ ගැන තේරුම් කරලා දුන්නා ගොඩක් තෑන්ක්ස්❤😢
දේශපාලනයට ලාවට හරි ගෑවුනත් කෙලවෙනව දැන් පණ්ඩිත කතා කියන්න ගිහින් Hasanotath රෙවිලා ඉන්නෙ ඌ නම් වැඩක් නෑ දැන්.උබලත් බන් අයේ ඕවට ගෑවෙන්න එපා බම්❤❤❤❤❤❤
අපෝ අපිනං ගණන් ගත්තෙත් නැ
මොකද its just a content මචං
ඌට ප්‍රශ්ණයක් නැත්තං
ඌ සර්ව සාධාරණ විදියට වැඩේ කලානම් අපිට case එකක් නැ ඒ ගැන අපිට අයිතියකුත් නෑ වැරදි විදියට කතාකරන්න
අන්තිමට කිව්වා වගේ god will handle it
ආදරෙයි kaali අයියේ දිගටම සුපිරි වැඩ ටිකක් ගේමු.
එදා ඉඳන් ආදරේ කරපු අයට ආතක් පාතක් නැති උන් ටිකක් බණිද්දි කෙලවද්දි බලන් ඉන්න උනා මොකුත් නොකියා හිටියා අනිත් උන්ට
ඒක හොදයි කියලා හිතුනා මොකද ඊට පස්සේ ආයේ blame එකක් එන්නේ audiance එක chater කියලා ❤❤❤❤❤මොනා උනත් හැමදාම හැම content එකක්ම accept කරලා බැලුවා.තීරණ වලට ගරු කළා ඒකතමා audiance එකකින් වෙන්නොනේ මන් හිතන්නේ gg
ආදරෙයි බං. Thank you ❤
මේ විඩියෝ එක එනකල් වචනයක් වත් කියන්නෙ නැතුව ඉදපු එක ගැන මන් සතුටු වෙනව 😂😂😂❤❤❤
adeee ආදරෙයි බං. Thank you ❤
@@KaaliProjects ❤️🫂
"There Is No Such Thing As Bad Publicity, Sweetheart" ඔය කතාව ගැන නම් සම්පුර්ණ එකඟ වෙන්න අමාරුයි, ඒක වෙන වෙලාවක කයියක් ගහන්න ඕනේ කතාවක්. කොහොම හරි response කරපු එක හොඳයි, "අනේ මට මොකෝ" theory ය හැම තැනටම හරියන්නේ නැහැ කියලා මම ඩිලාටත් කියලා තියෙනවා සහ එහෙම ඉන්න බැහැ හැම තැනදීම. එහෙම වුනොත් වෙන්නේ අර දර මිටි බඳින්න ඉඩ දුන්න සර්පයා ගේ කතාව. Anyway හැම තිස්සෙම කියනවා වගේ "This too shall pass..." වුන දේ වුනා "It is what it is" ගේමක් ගහන්න , ජය ❤
adee bosa ආදරෙයි බං. Thank you ❤
නියමයි කාලි අයියේ...මොනැ නැතත් හොදම content creator කෙනෙක්❤දැන් තෙරෙනවනේ අයියේ ලග ඉන්න බල්ලොත් එක්ක නිදාගද්දි නැගිටින්න වෙන්නේ මැක්කෙත් එක්ක💯
යාලුවො ගැන තව දෙයක් ඉගෙන ගත්තා Respect කාලි අයියේ 🖤....
ඉස්සරහට සුපිරියක් කරමු.ආදරෙයි ජය වෙවා!
ආදරෙයි මචං ❤
respect kaali ayye lassanata prashne handle kala ee prashne unath hari kisima widiyakin man nam oyata thibba respect eka nathi karagaththe na mokada kaali kiyanne molen gema gahana kenek nisa kiyala eka therum ganna bari una ayata ithim me video eken therum ganna puluwan weyi superbb kaali RESPECT
එත් කලින් තරම් කැමැත්තක් නැහැ 👍 politician කෙනෙක් වගේම තමයි ගෙම්බො වගේ.බොරු කයිය විතරයි.
Respect❤️🔥 vidihata uththara dunna kaali uba 😌🤌🫂
අපි ඔයාට කොහොමත් ආදරෙයි කාලි. ❤ඔයාගේ කට වක්කඩක් වගේ වුනාට හිත හොදයි කියලා අපි දන්නවා. Diehard fan for you and Dilshan Aiya ♥️
ආදරෙයි බං. Thank you ❤
උබ වෙනුවෙන් කාලි කඩේ ගිහින්(උබට බොක්කෙන්) අමන බැනුම් ඇහුවා. ඒත් වැඩේ අතෑරියේ නෑ. උන්ට කොච්චර explain කරත් මෙ රටේ පක්කුන්ට වැඩක් නෑ. කාට හරි මඩ ගහන්නනේ හදන්නෙ. දැන් හරිනේ උන්ටත් pk අමාරුව. ගැම්මෙන් ඉමු කාලි. ආදරෙයි ❤❤
අනේ sorry බං. ආදරෙයි ඈ ❤
වැටෙන්න එපා අයියා, ඕවා එහෙම තමා🥰❤, උතුරන්න හරියන්න ඕන
ආදරෙයි බං. Thank you ❤
Meka gana kalima wisthare kiyl video ekk dankn bln hitiye😘.Anyway good crisis management😂,Adarei ahh😍
Kalli ❤ mama oyagen විෂේෂ දෙයක් ඉල්ලනවා, 31:15 ඔය team eke kattiyage full names එක්ක දාන්න.ඔය project එකේ උඩින් හිටපු කට්ටිය විතරයි දන්න.එකේ යටින් ඉදන් උදව් කරපු කට්ටිය කවරුත් දන්නේ න.ඒ හින්දා plz,නම් ටික දාලා pin karanna ❤❤
Negative marketing 😍 දන්නේ නැති එවුනුත් කාලි කවුද බලන්න එන්න ඇති 🤣🤣. ඒකම ඇතිනේ 🙏🙏🙏
puka allapan gihin kalita
5:50 පොහොට්ටුවට තරහ වෙන්න ඕනතරම් හේතු තියෙනව. මම හිතන්නෑ ඔයා ඒව නොදන්නව කියල 👍
මොනා උනත් මේ වගේ අවස්ථාවක Crisis එක manage කරගන්න විදිය තේරෙනවා. ආදරෙයි.. විස්තරේ ගැන කාලීම කතා කරනකම් බලන් හිටපු මම.හැමදාම උබට දෙන ඒ respect එක හිතේ තියෙනවා.
තුන්වෙනි ඇහෙන්බැලුවොත් මෙක ....... 🤔🤙 මරු...❤
bruh
😹
Muthu ate minissunt oya vidio ek powalath oka therum krnn ba 😓❤
රාජපක්ෂලා ළඟින් ගියත් ඉවරයි කියල තේරුනා නේද
2
Keep it up bro! The Universe Will Return Everything For You did❤🎉
මම කාලිගෙන් insta එකට message එකක් දාල උදව්වක් ඉල්ලුව. ලංකාවෙ බතික් කරන දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඔය දැනුම කියල දෙන්න කියල zoom session එකක් කරල දෙන්න කියල හැබැයි තාම ඉතින් ප්‍රතිචාරයක් නෑ. ඇත්තටම මචං ඒකට පට්ට අවුල් හොඳේ. පැයකට කීයක් අය කරනවද කියල වත් කිව්වනම් අවුලක් නෑ.
Muta oya wage messages kiyak enawa kiyalawath hithala thiyenawad
@@Heisenberg_NotJr මචං මම ඒක යවල දැන් අවුරුද්දකට වැඩී
මිනිස්සුන්ට දේශපාලනය කරන්න පුලුවන්නි අපි ඒක ගන්නෙ නැතුව ඕනි ටික ගත්තාම හරි ඕනිම කෙනෙක්ගෙන් ❤
ආදරෙයි වීඩියෝ දාපන් 💗
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ මම විතරයි ද? 😎
ආදරෙයි බං. Thank you ❤
Marketing video session එකක් ඕන.ඒකයි වටිනම එක
හාමුදුරුවනේ අවසරයි! වචන වලට බරක් තියෙනවා.
අනිවා දැන්ගෙන හිටිය මේහෙම වීඩියෝ එකක් එයි කියල ගැම්මක් කාලි ජය වේවා❤❤
ආදරෙයි බං. Thank you ❤
උඹලත් උන්ව use කලා ඕවා මේ අද ඊයේ වෙන ඒවා නෙමෙයි 94 ඉදන් වෙන ඒවා බං. ඕක ඉතිං තේරෙන්නේ නෑ කියන්නේ ඉතින්. අනේ මන්දා 😆😆😆
Fake womp
වසන්තටත් ගේම දුන්නෙ ලග ඉදපු එකානෙ adrei❤️❤️❤️❤️ hodin wada tika karagnn 💜💜
දෙයක හරි වැරැද්ද හොයන්නෙ බලන්නේ නැතුව රැල්ලට දෙන උන් කොහෙත් ඉන්නවා මලයා. අමුතු ඇටේ විශේෂයි. දෙන එකම advice එක ලංකාවේ මජර දේශපාලනයට ගැවෙන්නවත් එපා. Good luck. ලගදීම set වෙමු 🖤
ආදරෙයි මැණිකෝ
@@KaaliProjects 💪🏻🖤
කවුරු කොහොම මොන දේ කිව්වත් කාලිගෙ චරිතෙ ගැන අපිට උගන්නන්න දෙයක් නෑ.කොහොම උනත් කාලිට යතාර්තයට මුහුන දෙන්න කටයුතු කල Hashano ප්‍රමුක ඔබ සැමට ස්තුතියි.Good luck Kaali❤🎉🎉
මට හිතෙනවා ඔය සිද්දිය එක්ක සියලුම සිද්දි ඔයාලම හදලා ඔයාලම popular කරගන්න හදනවා කියලා🙄
Eew eeew
Bro u did ur job,, don't care about that bad ass streamer and bloody tiktok admins,, i watched the whole season ❤❤
@kaali projects ඔයා කියන සමහර දේවල් වලට එකෙන්ම රෙස්පෙක්ට්..
හැබැයි බ්‍රෝ ඔයාත් සුපිරි මරිසි කාරයෙක්..
ඔයාලා හම්බකරන්න ඕන දෙයක් කරනවා...එපා කියලා ඔයාල අපි එලවපු උන් පස්සේ නැගල අපේ Gen එකටම බන කියනවා..ඔයා එයලාගේ පොලිටිකල් කැම්පේන් එකේ හවුල් කාරයෙක් කියලා මිනිස්සු දන්නවා... එක අවුලක් නෑ. මිනිස්සූ සල්ලි හොයන්න ඔය වගේ දේවල් කරනවා..
දැන් කාලි ඔයාගෙයි පොලිටික්ස් කාක්කොන්ගෙයි වෙනසක් නෑ.. උබ කඩේ ගියා... ඒක පිලිගනින්....
මේ මරිසි අහන්න ඔයා මේවා අස්සෙත් මරු සුපිරි උබ හරි නියමයි කියන්න audience එකක් හදන් ඉන්නවා... එක උබේ ටැලන්ට් එක... ඒක මරු..
එහෙම නැතුව උබත් නිකන් බබෙක් වෙන්න එපා.. උබ එක්කත් අපි හිටියා... ඒ කාලේ උබ මරු....
මේක ඇතුලේ උබ නියමයි පට්ට කියල Comment දාන උන් දන්නේ නෑ උබත් මේ ගේම් එකේ ඔපරේටර් කෙනෙක් කියලා... උබට හරිම ලේසියෙන් මිනිස්සු නවන්න පුලුවන් අපිත් නැමුනා...
සමහරවිට මෙහෙම වෙන්නත් පුලුවන්..
උබත් නොදැන උබව උන් උන්ගේ ගේම් එකට අල්ලගෙන වෙන්නත් පුලුවන්.. මොකද දැන් උබට තියෙන්නේ බිස්නස් මයින්ඩ් එකක් නිසා.. එ නිසා මේවා අස්සේ එක එකාට බන නොකියා... බොරුවට මිනිස්සු නවලා රීච් එකට දගලන තව එකෙක් වෙන්න එපා...❤
Young Audience එකට දෙයක් කියන්න ඕනේ නම් උබට පුලුවන්නේ හොද වැඩක් කරන්න පොලිටික්ස් ගාව නොගෙන...අපිත් එන්නම් බං..
මටත් අනිත් උන් වගේ උබේ හොද කියන්න තිබ්බා...එහෙම ඔන්නෑ බං උබත් මේ වගේ කෙලින් කතා කරනවා මං දැකල තියෙනවා.. ඒකමයි මේත් මං කරන්නේ... හොදයි මරු කියන comnt වලට වඩා උබට මේ ටික වටියි.. ජය වේවා ❤
Hmmm much love bro. ❤
Disappointed !. Mul kale idn blnn mge comment thiyenw oyge video wl oyt reply kala ewt. Aul sahenna 🙂
I'm really sorry bro. Humbly request කරනවා full video එක බලන්න. බොරු චෝදනා clear වෙයි ❤
Mekai ubala maragani yalu wei aye ,meke inna huttala therun ganna one thaman hamba karoth thaman kanne kiyana eka. Mona unath meken kollo kello athare patta wairayak athi una ,hariyata wadk krpnnla lankawe loku content creators la / streams la washayen mara gnna epa sadaren hama ekama bath kanna one kiyana eka therum arn wda krpnla,hali liwwa kiyala hithanna epa apita puluwa comment danna witharai ubala wage apita reach wenna ba wenna oneth na e nisa ubalage raja kariya hariyata krpn echari .
මම ඔය වීඩියෝ එකක් danakal බලන් හිටිය කට්ටිය එක එක ඒවා ඔය කියන හින්දා kiyana nisaa. Gemmak tama කාලි Aeye ඕවා ගනන් ගන්න එපා ❤❤❤❤❤
ඇති යන්තම් කාලි තේරුම් කරලා දුන්නට කට්ටියට අපි ඉන්නවා අයියෙ ඔයත් එක්ක❤
ආදරෙයි බං. Thank you ❤
උපත විපත මැද ගැටෙන මිනිසුන් 🗣️
අටලෝදහමට සැලෙන් මිනිස්සු 🗣️
damn
ලගම ඉන්න අය තමා හැමොටම කලිම් වෙනස් වෙන්නෙ කියල අදුන ගන්න පුලුවන් උන එකම ඇතිනෙ
ආදරෙයි මචං ❤
@@KaaliProjects ❤️❤️
හැමෝම කියන විදියට ඉන්න ගියොත් අපිට වෙන්නෙ හැමදාම එකම විදියට ඉන්න... උබ උන්ගෙන් කාලා බීලා ජීවත් වෙන්නෑ නෙහ්.. උබ උබේ ගමන යමන් ඉස්සරහට ලස්සන හොද content ටිකක් බලපොරොත්තු වෙනවා.. ඉස්සර වගේ vedio ටිකක් ආයේ ඕනා... හැමදේම ටික කාලයයි.. පස්සෙ මෙහෙම දෙයක් උනාද කියලවත් ගානක් නෑ....ඒ හින්දා අලුත් වැඩක් බලපොරොත්තු වෙනවා...❤
ඔහොම තමා හිත හොද වැඩි වුනාම ප්‍රශ්න එනවා ගනන් ගන්න එපා ඕවා. ජයවේවා අයියේ ❤
ආදරෙයි මචං ❤
මෙහෙමයි ඒ stage එකේදි කාලි මොකවත් පක්ෂ සීන් එකක් කිව්වේ නැ ඒක ඇත්ත .නමුත් අපරාදේ ඉතින් පොඩ්ඩක් හිතන්න තිබ්බ ඕවාගේ ඒවට ගියාම ළඟ ඉන්න උනුත් බලු වෙන්ව. ඒ වගේ සීන් එකක් තමයි උණේ ඔය දෙන්නට . මහින්දගේ ෂාපෙ වැදුනා 😁.
මොකද මිනිස්සු තරහින්ම ඉන්න stage එකට නග්ගේ. ඒ කෙන් වෙන්නේ හැම තරහක්ම ඔය දෙන්නගේ පිටින් yawanwa කස්ටිය .
කොහොමත් දේශපාලනේ ගූ ගොඩේ ගියාම ඒ වගේ වෙන්ව.❤
මහින්ද බූතයාගෙ සාපෙ 🥲
@@ShehaniSanjana කාසි බූතයා
adooo ❤
Seen එකේ මුලක් අගක් දන්නේ නැති උන් ටිපර් උනාම ඔහොම තමා උන්ට කට උත්තර නැති වෙන්න මේ වගේ video එකක් දැම්මට respect kaali💗❤
much love brrrroh
Aththada besik
මුන්ට චරිතයක් වෙන්නනම් කක්ක බෙට්ටක් උනත් කතාකරයි මොකා මොකා කිවුවත් උබ උබෙ ගෙම ෆහපන් අදරෙයි ඈ.....❤ එදා වගෙ අදත් උබ බ්‍රැන්ඩ් එකක් ❤
don't leave comments without watching full video
broo ❤
වැරැද්ද මේ රට මේ තැනට ඇදල දාපු මාද්‍යවේදියො මraපු, ssp ශානි වගේ පොලිස්පතිලව ගේම් එකෙන් අයින් කරන්න මාරම විදියට දඟලපු, මේ රටේ ආර්තිකේ විනාස කලා කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරපු දැනට ලංකාවෙ තියන මජරම දේශපාලන පක්ශෙ ස්ටේජ් එකකට නැගල ගැලවෙන්න ඕන කමකමට ද මන්ද මම් ඒකෙ දේශපාලනය කතා කලේ නෑ කියන එක , ලොකු fan base එකක් ඉන්නකොට මොන ego එකක් තිබුනත් ඔයාලට ලොකු සමාජ වගකීමක් එනව මචං දේශපාලන මතය මොකක් උනත් සමාජ වගකීමත් පාවා දෙන්න තරම් අවස්ථාවාදී වෙන්නෙපා 🤌 dissapointed උබේ මේන් චැනල් එකේ පලවෙනි විඩියො එකදාපු දවසෙ ඉදන් බලල ඇති මේ බලන අවසාන video ව
I'm really sorry bro. Humbly request කරනවා full video එක බලන්න. බොරු චෝදනා clear වෙයි ❤
Crisis management කරන්නෙ කොහොමද කියලා. අද තමයි හරියටම දැනගත්තේ
Gmmk Kaali... Nice explanation 💯 Verified content creators late dala thiyenawa wage matath reply ekak dannako 💀💖
Adareiii
ඇත්තම කියනවනම් මේ සිද්ධියෙන් පස්සේ සහ මේ වීඩියෝ එකෙන් පස්සේ උබට තිබ්බ රැස්පෙක්ට් එක වැඩි වුණා. සෙට් එකටම ජය!.
තව එකෙක් උබේ පිටින් දාල reach හදා ගන්න ගියේ බන් ..ඵල ඇති රුකට තමා ගල්...
ගේමක් ගහමු❤
ආදරෙයි බං. Thank you ❤
උඹේ level එකේ creativity එකක් තියන concept developer කෙනෙක් Political Hate එකකින් corner වෙන එක හරිම කණගාටුයි! Look people, This is crisis management 👌 විනාඩි 45 indetailed! අන්තිම video එක කියලා කියපු එක ගැන ආයේ පාරක් හිතමු..ජය😘 Forever Fan මචං ❤️
Me prashne gana katha karana anthima video eka kiyala kiwwe
ආදරෙයි මචං ❤
ලස්සන වැඩක් ප්‍රශ්නෙ ලස්සනටම ඉවර කරා අපිට ප්‍රශ්න එනවා මඩ වදි ඉවයින් අපි අපිටම හයියක් කරගෙන ඉස්සරහට යමු කාලි ❤
Adareyi bn matath ubawa epa wela thibbe. Uba Video eka dapu eka hidayi ❤❤
Real Crisis management 🗿"
Redda 😹
ඇත්තටම ආදරෙ කරන creator කෙනෙක් කාලි තෞසේ. පොඩ්ඩක් කලකිරිල ඉදියෙ.මේම එකක් එයි කියල දැනන් ඉදිය😅. Crisis නන් ගාන්ට manage කරා අද😂.සියලු හොද වැඩ සාර්තක වේවා කියල ප්‍රර්තනා කර්නවා❤.
ආදරෙයි මචං ❤