Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔකොටම කලින් මුන්ගේ වත්කම් පරීක්ෂාවට ලක්කල යුතුයි.පේනවා නේද ගොතගසන හැටි.....
මුංගෙ දේපල බැලුවනම් මෙයාගෙ ගොතේ(දිවේ) රහස හෙළිදෙයි
👍👍👍👍👍
දීපිය ඕකාට කන පැලෙන්න
මූ කියන විදියට දුමින්ද සිල්වට කොමඩ් එකක් වෙනම තියෙනවද.. ලැප් එකක් තියෙනවද.. ෆෝන් තියෙනවද කියල මූ පරීක්ෂණ කරනවා තවම 🤣 ඉදි කටුද පිම්පියො ඕවා
Ow gotha pakaya😂
හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියන්නෙ මේවට තමයි.
😂😂😂😂😂😂
😂😂😂😂😂😂🎉
Eka nam aththa😂
බොරුනෙ මේ කියන්නෙ.මුලු රටම දන්නවා බන්ධනාගාරයේ තත්ත්වය .
🤣🤣🤣
බන්දනාගාරේ ඉන්න ඔක්කොම අමු ජරා කාක්කෝ ..උන්ට සල්ලි දෙනවනම් ගෙවල් වල ඉන්න ගෑනු හරි ගෙනත් දෙයි 😂😂😂
ජනාධිපතිතුමණි අපි ඔබව පත් කෙරුවේ ඉතාම විශ්වාසයෙන්. මාලිමාවට 🧭 කතිරෙ ගැහුවෙ දැඩි බලාපොරොත්තු ඇතුව. කරැණාකරලා මෙම බන්ධනාගාර දෙපාර්තමේන්තුවම Clean කරන්න. සියලුම දූශිත නිලදාරීන්ව ඉවත් කරන්න. දුමින්ද සිල්වාට දැඩි දඬුවම් ලබා දෙන්න.
@@රණවිරුLANKAඇත්තමයි සහතික ඇත්ත
මුන් පට්ට බොරු කියන්නෙ.. මුන්ව වහාම නීතිය හමුවට ගෙන ආ යුතුයි
@Thilanka-gc5qf සහතික ඇත්ත නීතිය හමුවට ගෙන්විය යුතුමයි
කරුණාකර මුළු බන්ධනාගාර ජේලර් සෙටි එකම අයින් කරලා අලුතින් උගත් භුද්ධිමත් තරුණ කොල්ලො බදවා ගත යුතුයි ..
උනුත් ඒ ක්‍රමේට ශනික නුඩ්ල්ස් වගේ අනුගත වෙනවා. එකක් වැටුපට වඩා මුදල් ලැබීම,දෙක නිලදාරියාගේ අබු දරුවන්ගේ ජිවිත ආරක්ෂාව හා නිලදාරියාගේ ජිවිත ආරක්ෂාව.
@@රණවිරුLANKAපච ලපයගෙ ටෝක්ස් විතරයි වැඩ නෑ 😂
මුගෙන් මොනවා ඇහුවත් ,උත්තර දෙන පොරක්, පලමු මෙයාව පරික්ෂා කරන්න රැකියාව හරියට කරනවද කියලා
ලොක්කා ගොත ගහනවා පාටයි.ඇයි ගොතගහන්නේ.ඔක්කොම පටලනවා.
මුන් අයින් කරන්න ඔනෙ මෙ තනතුරු වලින්
අමු අමුවේ බොරු කියනා ගැති නිළධාරින්
මෙි අමනුෂ්‍යයාගේ මුණේ ඔක්කොම දුෂිත පෙනෙනවා .හරිම බබාහුකුන්..
බන්දනාගාර පහත්ම තනතුරේ ඉදලා ඉහලම නිලදාරියාගේ වත්කම් පරික්ෂා කලයුතුයි
Top.top😅😅😅
බන්ධනාගාර නිලධාරින් පට්ට හොරු දූශිතයො
බන්දනාගාරයක් ඇතුලට ඇවිත් කියහන්කො බං හරිහටි තේරූම් කරල දෙන්න😃😃😉
Ow.hqnq.gahanna.oni.paul.pitin.sqkkili
ඇත්තම කියයි බලාගෙන ඉන්න,
නිලදාරින් නොදැන phone ඇතුලට යන්න විදිහක් නෑනේ
හොරාගෙ අම්මගෙන් පේන ඇසීම😂
පොලිස්පතිතුමණී මේ ඔබගේ අවධානය පිණිසයි 😊
මෙය මනුස්සය ගොත ගහන්නෙ,ඒ හැටිද නැත්නම් යමක් වහන්න උත්සහ කරනවද?😀
බන්ධනාගාරයේ හොර වැඩ කරන්න බැහැ.......මාරම මාරයි
මෙතනින් එහාට යම් යම් සිද්ධී බන්ධනාගාර තුළ සිදුවුනොත් මාධ්‍ය විසින් ප්‍රචාරණය කරන්න ඒ රජය වගකිවයුතුයි
ලංකාවේ දූෂිතම රාජ්ය ආයතනය පොලීසිය.බන්දනාගාර දෙපාර්තමේන්තුව.😅 බන්ධනාගාරය ඇතුලෙ නැත්තෙ මොනවද කියලා හෙවුවනම් ලේසී😅
Ai surabadu????
Customs ?
හොඳ කැමරා පද්ධතිය හයි කරන්න වෙනම කැමරා පරීක්ෂණය කරන්න නිලධාරීන් පත් කරන්න යම්කිසි සිද්ධියක් වුණොත් ඒ කැමරා පරීක්ෂණ කරන නිලධාරින් වගකිවයුතු
මේවට ආමී එක දාලා සුද්ද කරන්න ඕනි
ආමි එකේ අය දූෂිත නැද්ද
@AnuraKumaraHaputhantrige නෑ
හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ 😂😂😂
මු තොත්ත බබා.. මු දන්නේ නැ බන්ධනාගාරයේ වෙන දේවල්.. මු ගොත ගගහා කියන බොරු කොහොමද😂😂😂😂
මූ බබා😂😂😂😂😂😂😂😂😂
හිරු රෙනෝ ජනාධිපති ඇතුළු ඇමති මණ්ඩලයට ගහන ගැහිල්ලට හරියටනම් මැරෙනතුරු සමාව දෙන්නෑ..
අනුර නෙමේ මොකා ආවත් උන් බන්දනාගාර රෝහලේ.මරු වෙනස
කූඩු වෙලදාම.කරන්නෙත්..බංධනාගාරයෙ.ඉදල.කියල.නිවුස්.පර්චාරය.උනා.නෙද.
මු කියන බොරු මුව අනිවාර්යෙන්ම අයින් කරන්න ඕනේ
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කළ යුතුයි ඒ වගේම සේවයට බඳවා ගන්නකොට සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් ඉදිරිපත් කළ යුතුයි අවුරුදු පහෙන් පහට එම වත්කම් වර්ධනය පරීක්ෂා කළ යුතුයි ජුසිතම ස්ථානවලින් තවත් එකක් බන්ධනාගාරය මත්ද්‍රව්‍ය ජයවර්ම්කාරයෝ කුඩුකාරයෝ ආරක්ෂිතව මත්ද්‍රව්‍යවෙළඳාම් කරන්න සුදුසු ස්ථානයක් බවට පත් කරගෙන ඇත්තේද බන්ධනාගාරය බව පසුගිය කාලවල ප්‍රවෘත්ති හා පත්තරවල පළ වූ වාර්තා අනුව ඕනෙම කෙනෙකුට සිතාගත හැකියි වන්දනාගාරයට බලන්නේ එනකොට වඩා බන්ධනාකාර නිලධාරින් උසස් නිලධාරීන් ලක්ෂ ගණන් උපයන බවට ද ජනතාව අතර ඇතුලටසපයන දේවල් වලින් අධික ලෙස මුදල් උපයන ජාවාරම් කරන නිලධාරි පිළිබඳව සොයා බලන්න බන්දනාගාරය ඇතුලට බුද්ධි නිලධාරී යෙදවිය යුතුයි ඒ වගේම සිසි ටීවී කැමරා මගින් ජනාධිපති මාධ්‍ය අංශයට එකාබද්ධ කළ යුතුයි
ආන්ඩුවෙන් පඩි අරන් කුඩ්ඩන්ට වැඩ
ආණ්ඩුවෙන් පඩි අරන් kuddanta wada okun..
නොදන්වා හදිසි සෝදිසි කිරීම් කරන ජනාධිපති සෝදිසි ඒකකයක් ස්ථාපිත කිරීමෙන් නිලධාරීන්ගේ වැඩත් සොයාගන්න පුළුවන් වෙයි
මුව අයින් කරන්න ඕනේ මෙම තනතුරෙන්
😂😂 මාරයි.. මාරම මාරයි. තමන් තමන්වම සුද්ද කරගන්න සීන් එකක් තියෙන්නෙ. ආරංචියි සෑහෙන්න ලැබීම් ලැබෙන එක සාමාන්‍ය දෙයක් කියල ලොකු සිරකරුවන්ගෙ පැත්තෙන්.ඒවට සලකන්නෙ නැතුවත් බෑනෙ ඉතින්.ලංකාවනෙ..
මු ගොත ගහනව පෙන්නෙ නැද්ද ඒක... කොමසාරිස් කෙනෙක් දෙන පිලිතුරැ වලට ඔබ සෑහීමකට පත්වෙනවද....???????
දූෂිතම තැනක්.උඩ ඉඳන් යටටම ක්ලින් කරන්න වෙයි
මුන්ව සේරම අයින් කරන්න පුලුවන් රාජ්‍ය සේවා කොමිසමට. මේ සිද්ධියම ඇති විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න
මේක බන්ධනාගාරය ප්‍රශ්නයක් නෙමේ ඔඊ සල්ලි වල ප්‍රශ්නයක් 🌚🌚🌚
දැක්කම කියන්න පුළුවන් මූණ
ගරු ජනාදිපතිතුමනි තවත් සහ මුලින්ම සුද්ද කරන්න ඔනෙ තනක්.
දුමින්ද සිල්වගෙ බන්ධනාගාරයෙ තියනව කියන කොමඩ් එක ගැනත් මෙතුමා දන්නෙ නැද්ද දන්නෙ නැහැ.අන්වීක්ෂයකින්ද දන්නෙ නැහැ ඒකත් පෙනෙන්නෙ.
මෙයා මොනව කිව්වත් බන්ධනාගාරය් කියන්නෙ සල්ලි තියෙනවනම් ඕනම දෙයක් මිලදී ගන්න පුලුවන් තැනක්..
මු කතා කරන විදිහට බබා
ඇයි ඉදිකටුද ඒවා අහු නොවෙන්නෙ😂
බන්දනාගාරයම බන්දරාගාර ගත කල යුතුයි....
මිනිහා බොරු කියන්නෙ කියලා හොඳට තේරෙනවා
හොරාගේ අම්මා ගෙන් පේන ඇසීම.
මෙයා බොරු කියන්නේ.හොරාගේ අම්මගෙන් පේන අහනවා
හදවතට එකගද කතා කරන්නේ ජනපති තුමනි ඔබ තුමන්ගේ ඉක්මන් අවධානය ලැබෙන තෙක් මිනිසුන් බලන් ඉන්නවා 🙏ස්තුතියි
මුන්ව අයින් කරන්න ඔනී
😢All working staff must he moved across prisons periodically. The chief should not hold the position more than 1 to 2 years. His income must be checked including his next of kin.
Thru.......@@WinnerElLute
අපි දුන්නෙ වෙනසක් කරන්න.. වෙනසක් නම් පේනතෙක් මානයක නෑ නෑ .....බලන්ඉමු. 🇱🇰🇱🇰🇱🇰
මොකක්ද බං ඔය ගොතේ.. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැලුනෙ ...😅😅 ඒකට සුදුසුම නිදසුන තමයි මේ... 😊😊
මූණ බැලුවම කියන්න පුළුවන් අවංක නිලධාරියෙක් කියලා😂😂😂
@@SUDANTHAPRADEEP-vt7ig patta hora penumak😁😁😁
මොවුන් රැකියාවෙන් ඉවත් කර අලුත් උපාධිධාරින් බදවා ගන්න ඕන බබා මුතුන් වැඩි මෙ බබාගෙ
රෙනොලා, දුමින්ද ලා මෙි රටෙ අයිතිකාරයොද ආංඩුවට මිනිස්සු බලය දුන්නේ මෙිවා පිලිබද කඩිනමි පියවර ගන්න.
නායකයෝ මාරු වුනත් රජයේ සේවකයන් පරික්ෂා කල යුතුයි.
බන්ධනාගාර ගතවී සිටින අපරාධ කරුවන්ට වැඩිය.. නිල ඇදුම්ලත් නිලධාරි න්ගෙන් වෙන අපරාධ වැඩි බවයි හැගෙන්නේ....
ඇත්තටම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් හෙව්වොත් කොහොමද පඩියෙන් දියුණු වෙලා තියෙන්නේ කියලා හොඳට හොයාගන්න පුළුවන් ඔක්කොම හොරා කෑම් ගසාකෑම .
ආනේ පළ පළ පළ... තොපිලා බබ්බු... වරෙන් සුප්පුවක් එක්ක තොපිලාට පිනට කිරි බෝතලයක් දෙන්න, තොපිලට උර උර ඉන්න ආතල් එකට.
මෙයාලත් එයාලගෙන් යැපෙන මිනිස්සු 159 තියාගනත් ආණ්ඩුව නිදි...... මෙ ආන්ඩුවත් එයාල එක්ක ඩීල්ද කොහෙද.... මෙි දුශිත නිලධාරින් වාහාම ඉවත්තරන්න නැතිනමි ආන්ඩුවක් හදපු ජනතා බලාපොරොත්තු සුන් වෙනවා... මෙය පවි බබා
බබාලා ....අම්මෝ කතාව ......දූෂිත තැනක් බන්ධනාගාරය
බන්දනාගාර නිලදාරින් එකෙ ඉන්න දුශිතයන්ට වඩා දුශිතයි
ගරු ජනාධිපති තුමනී මේකා පට්ට හොරෙක් එලවලා දාන්න
මාරුකලයුතුයි. ජරාවට වැඩ.
මුන් ලක්ෂරි විදියට ජිවත් වෙන්නේ උන් ට ඒවා කරන්න දෙන නිදහසට, දෙන සල්ලි වලින් තමා
මිදි කොයින්ද තිත්ත නරි කියයිද ඇත්ත..හම්මෝ හා
බන්ධනාගාරෙ කුස්සියේ කෑම එකෙනුත් හොරා කනවා හොයලා බලන්න කුස්සියේ වෙන හොරකම්
මුන් සේරම අයින් කරල යුද්ධය සදහා සහභාගී වුන ඉතා හොද අද්දැකීමි ඇති සොල්දාදුවන් නිලධාරීන් ඉන්නව විශාුාම ගිය.sf.comando,air force ,navy.stf, මෙන්න සුපිරි වැඩිඩො.මෙි බත් බුරැවො ටික අයින් කරල.සමිපුර්න සුද්ද කරන්න ඔින ආයතන....ආයෙත් එකෙක් බන්ධනාගාරයේ සෙල්ලමි දාන එකක් නෑ......😂😂😂😂😂😂
සමාන්‍ය නිළධාරින් විතරමද නිතී විරෝධි වැඩ කරන්නේ.උසස් නිළධාරින් බෝධිසත්වයෝද?ඔහුන් කිසිම වරදක් කරන්නේ නැද්ද?පේන විදිහට කට බොරු කිව්වත් දිව බොරු නොකියන පාටයි.
අනිවාර්යයෙන්ම ඉහල නිලධාරීන් තමයි වැඩිම දූෂිත
මුව අයිං කරලදාපල්ලාාා,
බන්ධනාගාරයේ සියලු නිලධාරීන්ගේ සියලු දුරකථන රාජකාරී අවස්ථාවේ පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතුමයි ...👍
මොකද බං බොහ් බොහ් ගාන්නේ
මෙයාල ඔක්කොම රෙනොට බයයි
හිරු එක කො ලැට් චමුදිත එලි බැහැපන් හූ 😂
මූන බලපු ගමන් තේරුම් ගන්න පුළුවන් ජරාව කන අන්ත දූශිත යෙක් කියලා ..මුන් වහාම මාරු කල යුතුය
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 හිනා යනවා ඕයියීයී
මොකා ආවත් පොඩි මිනිහට එකක් ලොක්කො කියාගන්න එවුන්ට එකක් නොදකින් කිලිං ''''''::::ප , ,
හරි හුරතල්
මොවුන්ගේ වැඩකඩ අධීක්ෂණය කිරීමටනවසීවිල් නිවැරදාරීන් පත් කළ යුතුයි
සිවිල් උපාධිධාරී සංවර්ධන නිලධාරීන් දැම්ම ඔවුන් ටිපෙක්ස් එක ඇතුළෙ කුඩු ගෙනිච්චෙ.
මොන පට්ට බොරු ද මේ යකා මේ කියන්නේ.... ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න...
මු සුපිරි
He is ready & prepared for any posed questions. It looks that whatever done is well organised & with loopholes for evading charges.
පිටතට CCTV තාක්ෂණය භාවිතා කරන්න තාප්ප පිටතින් නිරීක්ෂණය කරන්න
ජනාධිපති තුමනි මෙම ස්ථාන ක්ලීන් කරන්න බැරි නම් ඔබගේ ප්‍රකාශ බොරු වෙයි
කරුණු කාරණා පිළිබඳව සොයා බැලීම අවසන් වන විට මේ නිළධාරී විශ්‍රාම
මුගේ මුනෙන් පේන දෙයක් පවසා දුරකතනයක් දිනාගන්න😂😂😂😂
😂😂😂😂❤
තක්කඩි යෙක්😂😂😂
එකටම මුව හිරෙ දාන්න ඕනේ... මු පටිය බබා😅😅
ගරු ජානාදිපති අනුර කුමාර දිසානායක තුමනි.පොලිසිය,බන්දනාගාරයනිලදාරීන්,හමුදාව ක්‍රියාකාරීතව සොයාබැලීම සදහා වෙනම ආයතනයක් පිහිටුවන්න.🙏
Clean management
මහත්තයො හොදින් බන්ධනාගාර නිතිය රකින්න...නැත්තන් වැඩක් නෑ රජයෙන් පඩි අරන්
මෙච්චර කල් මුකුත් දන්නේ නැ
මුගෙන් මේවා අහලා .වැඩක් නැ ඌ ගොත ගහන්නේ ඒකඉ මුගෙ ඉදලා එලවලා දණ්ඩ ඕනෑ අලුත් දක්ශඉන්ට තැනක් දෙන්ඩ මේවාගෙ වෙන වැරදි නතර කරන්ඩ නම් හොඳ සේවාවක් සමාජයට ගන්ඩ නම්
තොපිට අහුවෙන්නැතුව නෙවෙයි දැනුවත්ව
වැසිකිලිය තාම හොයාගෙන නැතිලු ..එික සූක්ෂ්ම එකක් ලු
අහුවෙන්න බැරි දේවල් තියෙන්න පුලුවන් 😂 මෙයාලා බබාල😂
මුන්ගේ, මුන්ගේ ගැනුන්ගේ, හොර ගැනුන්ගේ, නෑදෑයෝ න්ගේ වත්කම් බලන්න ඕනේ ඔක්කොටම කලින්
ඇත්තටම උබලගෙ රෙදි නැහැ . මොකද එලියෙ මතය තොපි ගැන කිජීතයි
ඔව්, කාලෙකට ඉස්සර පරීක්ශා කලාලු. මුං තමයි සුපිරිම හොරු.
ලංකාවේ දුෂිතම දෙපාර්තමේන්තු වලින් එක් ආයතනයක්.
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ!! කියලා අහලා තිබුණට දැකලා නැති අයට බාගන්න මෙන්න මෙන්න අවස්ථාව!!!😀😀😂😂
බන්ධනාගාරයේ නිලධාරින්ව සම්පුර්න පරීක්ෂාවකට ලක්කලයුතුයි
ලැඡ්ඡයි
ඔකොටම කලින් මුන්ගේ වත්කම් පරීක්ෂාවට ලක්කල යුතුයි.පේනවා නේද ගොතගසන හැටි.....
මුංගෙ දේපල බැලුවනම් මෙයාගෙ ගොතේ(දිවේ) රහස හෙළිදෙයි
👍👍👍👍👍
දීපිය ඕකාට කන පැලෙන්න
මූ කියන විදියට දුමින්ද සිල්වට කොමඩ් එකක් වෙනම තියෙනවද.. ලැප් එකක් තියෙනවද.. ෆෝන් තියෙනවද කියල මූ පරීක්ෂණ කරනවා තවම 🤣 ඉදි කටුද පිම්පියො ඕවා
Ow gotha pakaya😂
හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියන්නෙ මේවට තමයි.
😂😂😂😂😂😂
😂😂😂😂😂😂🎉
Eka nam aththa😂
බොරුනෙ මේ කියන්නෙ.මුලු රටම දන්නවා බන්ධනාගාරයේ තත්ත්වය .
🤣🤣🤣
බන්දනාගාරේ ඉන්න ඔක්කොම අමු ජරා කාක්කෝ ..උන්ට සල්ලි දෙනවනම් ගෙවල් වල ඉන්න ගෑනු හරි ගෙනත් දෙයි 😂😂😂
ජනාධිපතිතුමණි අපි ඔබව පත් කෙරුවේ ඉතාම විශ්වාසයෙන්. මාලිමාවට 🧭 කතිරෙ ගැහුවෙ දැඩි බලාපොරොත්තු ඇතුව. කරැණාකරලා මෙම බන්ධනාගාර දෙපාර්තමේන්තුවම Clean කරන්න. සියලුම දූශිත නිලදාරීන්ව ඉවත් කරන්න. දුමින්ද සිල්වාට දැඩි දඬුවම් ලබා දෙන්න.
@@රණවිරුLANKAඇත්තමයි සහතික ඇත්ත
මුන් පට්ට බොරු කියන්නෙ.. මුන්ව වහාම නීතිය හමුවට ගෙන ආ යුතුයි
@Thilanka-gc5qf සහතික ඇත්ත නීතිය හමුවට ගෙන්විය යුතුමයි
කරුණාකර මුළු බන්ධනාගාර ජේලර් සෙටි එකම අයින් කරලා අලුතින් උගත් භුද්ධිමත් තරුණ කොල්ලො බදවා ගත යුතුයි ..
උනුත් ඒ ක්‍රමේට ශනික නුඩ්ල්ස් වගේ අනුගත වෙනවා. එකක් වැටුපට වඩා මුදල් ලැබීම,දෙක නිලදාරියාගේ අබු දරුවන්ගේ ජිවිත ආරක්ෂාව හා නිලදාරියාගේ ජිවිත ආරක්ෂාව.
ජනාධිපතිතුමණි අපි ඔබව පත් කෙරුවේ ඉතාම විශ්වාසයෙන්. මාලිමාවට 🧭 කතිරෙ ගැහුවෙ දැඩි බලාපොරොත්තු ඇතුව. කරැණාකරලා මෙම බන්ධනාගාර දෙපාර්තමේන්තුවම Clean කරන්න. සියලුම දූශිත නිලදාරීන්ව ඉවත් කරන්න. දුමින්ද සිල්වාට දැඩි දඬුවම් ලබා දෙන්න.
@@රණවිරුLANKAපච ලපයගෙ ටෝක්ස් විතරයි වැඩ නෑ 😂
මුගෙන් මොනවා ඇහුවත් ,උත්තර දෙන පොරක්, පලමු මෙයාව පරික්ෂා කරන්න රැකියාව හරියට කරනවද කියලා
ලොක්කා ගොත ගහනවා පාටයි.ඇයි ගොතගහන්නේ.ඔක්කොම පටලනවා.
මුන් අයින් කරන්න ඔනෙ මෙ තනතුරු වලින්
ජනාධිපතිතුමණි අපි ඔබව පත් කෙරුවේ ඉතාම විශ්වාසයෙන්. මාලිමාවට 🧭 කතිරෙ ගැහුවෙ දැඩි බලාපොරොත්තු ඇතුව. කරැණාකරලා මෙම බන්ධනාගාර දෙපාර්තමේන්තුවම Clean කරන්න. සියලුම දූශිත නිලදාරීන්ව ඉවත් කරන්න. දුමින්ද සිල්වාට දැඩි දඬුවම් ලබා දෙන්න.
අමු අමුවේ බොරු කියනා ගැති නිළධාරින්
මෙි අමනුෂ්‍යයාගේ මුණේ ඔක්කොම දුෂිත පෙනෙනවා .හරිම බබාහුකුන්..
බන්දනාගාර පහත්ම තනතුරේ ඉදලා ඉහලම නිලදාරියාගේ වත්කම් පරික්ෂා කලයුතුයි
Top.top😅😅😅
බන්ධනාගාර නිලධාරින් පට්ට හොරු දූශිතයො
බන්දනාගාරයක් ඇතුලට ඇවිත් කියහන්කො බං හරිහටි තේරූම් කරල දෙන්න😃😃😉
ජනාධිපතිතුමණි අපි ඔබව පත් කෙරුවේ ඉතාම විශ්වාසයෙන්. මාලිමාවට 🧭 කතිරෙ ගැහුවෙ දැඩි බලාපොරොත්තු ඇතුව. කරැණාකරලා මෙම බන්ධනාගාර දෙපාර්තමේන්තුවම Clean කරන්න. සියලුම දූශිත නිලදාරීන්ව ඉවත් කරන්න. දුමින්ද සිල්වාට දැඩි දඬුවම් ලබා දෙන්න.
Ow.hqnq.gahanna.oni.paul.pitin.sqkkili
ඇත්තම කියයි බලාගෙන ඉන්න,
නිලදාරින් නොදැන phone ඇතුලට යන්න විදිහක් නෑනේ
හොරාගෙ අම්මගෙන් පේන ඇසීම😂
පොලිස්පතිතුමණී මේ ඔබගේ අවධානය පිණිසයි 😊
මෙය මනුස්සය ගොත ගහන්නෙ,ඒ හැටිද නැත්නම් යමක් වහන්න උත්සහ කරනවද?😀
බන්ධනාගාරයේ හොර වැඩ කරන්න බැහැ.......මාරම මාරයි
මෙතනින් එහාට යම් යම් සිද්ධී බන්ධනාගාර තුළ සිදුවුනොත් මාධ්‍ය විසින් ප්‍රචාරණය කරන්න ඒ රජය වගකිවයුතුයි
ලංකාවේ දූෂිතම රාජ්ය ආයතනය පොලීසිය.බන්දනාගාර දෙපාර්තමේන්තුව.😅 බන්ධනාගාරය ඇතුලෙ නැත්තෙ මොනවද කියලා හෙවුවනම් ලේසී😅
Ai surabadu????
Customs ?
හොඳ කැමරා පද්ධතිය හයි කරන්න වෙනම කැමරා පරීක්ෂණය කරන්න නිලධාරීන් පත් කරන්න යම්කිසි සිද්ධියක් වුණොත් ඒ කැමරා පරීක්ෂණ කරන නිලධාරින් වගකිවයුතු
මේවට ආමී එක දාලා සුද්ද කරන්න ඕනි
ආමි එකේ අය දූෂිත නැද්ද
@AnuraKumaraHaputhantrige නෑ
හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ 😂😂😂
මු තොත්ත බබා.. මු දන්නේ නැ බන්ධනාගාරයේ වෙන දේවල්.. මු ගොත ගගහා කියන බොරු කොහොමද😂😂😂😂
මූ බබා😂😂😂😂😂😂😂😂😂
හිරු රෙනෝ ජනාධිපති ඇතුළු ඇමති මණ්ඩලයට ගහන ගැහිල්ලට හරියටනම් මැරෙනතුරු සමාව දෙන්නෑ..
අනුර නෙමේ මොකා ආවත් උන් බන්දනාගාර රෝහලේ.මරු වෙනස
කූඩු වෙලදාම.
කරන්නෙත්..බංධනාගාරයෙ.ඉදල.කියල.නිවුස්.පර්චාරය.උනා.නෙද.
මු කියන බොරු මුව අනිවාර්යෙන්ම අයින් කරන්න ඕනේ
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කළ යුතුයි ඒ වගේම සේවයට බඳවා ගන්නකොට සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් ඉදිරිපත් කළ යුතුයි අවුරුදු පහෙන් පහට එම වත්කම් වර්ධනය පරීක්ෂා කළ යුතුයි ජුසිතම ස්ථානවලින් තවත් එකක් බන්ධනාගාරය මත්ද්‍රව්‍ය ජයවර්ම්කාරයෝ කුඩුකාරයෝ ආරක්ෂිතව මත්ද්‍රව්‍යවෙළඳාම් කරන්න සුදුසු ස්ථානයක් බවට පත් කරගෙන ඇත්තේද බන්ධනාගාරය බව පසුගිය කාලවල ප්‍රවෘත්ති හා පත්තරවල පළ වූ වාර්තා අනුව ඕනෙම කෙනෙකුට සිතාගත හැකියි වන්දනාගාරයට බලන්නේ එනකොට වඩා බන්ධනාකාර නිලධාරින් උසස් නිලධාරීන් ලක්ෂ ගණන් උපයන බවට ද ජනතාව අතර ඇතුලටසපයන දේවල් වලින් අධික ලෙස මුදල් උපයන ජාවාරම් කරන නිලධාරි පිළිබඳව සොයා බලන්න බන්දනාගාරය ඇතුලට බුද්ධි නිලධාරී යෙදවිය යුතුයි ඒ වගේම සිසි ටීවී කැමරා මගින් ජනාධිපති මාධ්‍ය අංශයට එකාබද්ධ කළ යුතුයි
ආන්ඩුවෙන් පඩි අරන් කුඩ්ඩන්ට වැඩ
ආණ්ඩුවෙන් පඩි අරන් kuddanta wada okun..
නොදන්වා හදිසි සෝදිසි කිරීම් කරන ජනාධිපති සෝදිසි ඒකකයක් ස්ථාපිත කිරීමෙන් නිලධාරීන්ගේ වැඩත් සොයාගන්න පුළුවන් වෙයි
මුව අයින් කරන්න ඕනේ මෙම තනතුරෙන්
😂😂 මාරයි.. මාරම මාරයි.
තමන් තමන්වම සුද්ද කරගන්න සීන් එකක් තියෙන්නෙ. ආරංචියි සෑහෙන්න ලැබීම් ලැබෙන එක සාමාන්‍ය දෙයක් කියල ලොකු සිරකරුවන්ගෙ පැත්තෙන්.ඒවට සලකන්නෙ නැතුවත් බෑනෙ ඉතින්.ලංකාවනෙ..
මු ගොත ගහනව පෙන්නෙ නැද්ද ඒක... කොමසාරිස් කෙනෙක් දෙන පිලිතුරැ වලට ඔබ සෑහීමකට පත්වෙනවද....???????
දූෂිතම තැනක්.උඩ ඉඳන් යටටම ක්ලින් කරන්න වෙයි
මුන්ව සේරම අයින් කරන්න පුලුවන් රාජ්‍ය සේවා කොමිසමට. මේ සිද්ධියම ඇති විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න
මේක බන්ධනාගාරය ප්‍රශ්නයක් නෙමේ ඔඊ සල්ලි වල ප්‍රශ්නයක් 🌚🌚🌚
දැක්කම කියන්න පුළුවන් මූණ
ගරු ජනාදිපතිතුමනි තවත් සහ මුලින්ම සුද්ද කරන්න ඔනෙ තනක්.
දුමින්ද සිල්වගෙ බන්ධනාගාරයෙ තියනව කියන කොමඩ් එක ගැනත් මෙතුමා දන්නෙ නැද්ද දන්නෙ නැහැ.අන්වීක්ෂයකින්ද දන්නෙ නැහැ ඒකත් පෙනෙන්නෙ.
මෙයා මොනව කිව්වත් බන්ධනාගාරය් කියන්නෙ සල්ලි තියෙනවනම් ඕනම දෙයක් මිලදී ගන්න පුලුවන් තැනක්..
මු කතා කරන විදිහට බබා
ඇයි ඉදිකටුද ඒවා අහු නොවෙන්නෙ😂
බන්දනාගාරයම බන්දරාගාර ගත කල යුතුයි....
මිනිහා බොරු කියන්නෙ කියලා හොඳට තේරෙනවා
හොරාගේ අම්මා ගෙන් පේන ඇසීම.
මෙයා බොරු කියන්නේ.හොරාගේ අම්මගෙන් පේන අහනවා
හදවතට එකගද කතා කරන්නේ ජනපති තුමනි ඔබ තුමන්ගේ ඉක්මන් අවධානය ලැබෙන තෙක් මිනිසුන් බලන් ඉන්නවා 🙏ස්තුතියි
මුන්ව අයින් කරන්න ඔනී
😢All working staff must he moved across prisons periodically. The chief should not hold the position more than 1 to 2 years. His income must be checked including his next of kin.
Thru.......@@WinnerElLute
අපි දුන්නෙ වෙනසක් කරන්න.. වෙනසක් නම් පේනතෙක් මානයක නෑ නෑ .....බලන්ඉමු. 🇱🇰🇱🇰🇱🇰
මොකක්ද බං ඔය ගොතේ.. කට බොරු කිව්වත් දිව බොරු
කියන්නෙ නැහැලුනෙ ...😅😅
ඒකට සුදුසුම නිදසුන තමයි මේ... 😊😊
මූණ බැලුවම කියන්න පුළුවන් අවංක නිලධාරියෙක් කියලා😂😂😂
@@SUDANTHAPRADEEP-vt7ig patta hora penumak😁😁😁
මොවුන් රැකියාවෙන් ඉවත් කර අලුත් උපාධිධාරින් බදවා ගන්න ඕන බබා මුතුන් වැඩි මෙ බබාගෙ
රෙනොලා, දුමින්ද ලා මෙි රටෙ අයිතිකාරයොද ආංඩුවට මිනිස්සු බලය දුන්නේ මෙිවා පිලිබද කඩිනමි පියවර ගන්න.
නායකයෝ මාරු වුනත් රජයේ සේවකයන් පරික්ෂා කල යුතුයි.
බන්ධනාගාර ගතවී සිටින අපරාධ කරුවන්ට වැඩිය..
නිල ඇදුම්ලත් නිලධාරි න්ගෙන් වෙන අපරාධ වැඩි බවයි හැගෙන්නේ....
ඇත්තටම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් හෙව්වොත් කොහොමද පඩියෙන් දියුණු වෙලා තියෙන්නේ කියලා හොඳට හොයාගන්න පුළුවන් ඔක්කොම හොරා කෑම් ගසාකෑම .
ආනේ පළ පළ පළ... තොපිලා බබ්බු... වරෙන් සුප්පුවක් එක්ක තොපිලාට පිනට කිරි බෝතලයක් දෙන්න, තොපිලට උර උර ඉන්න ආතල් එකට.
මෙයාලත් එයාලගෙන් යැපෙන මිනිස්සු 159 තියාගනත් ආණ්ඩුව නිදි...... මෙ ආන්ඩුවත් එයාල එක්ක ඩීල්ද කොහෙද.... මෙි දුශිත නිලධාරින් වාහාම ඉවත්තරන්න නැතිනමි ආන්ඩුවක් හදපු ජනතා බලාපොරොත්තු සුන් වෙනවා... මෙය පවි බබා
බබාලා ....අම්මෝ කතාව ......දූෂිත තැනක් බන්ධනාගාරය
බන්දනාගාර නිලදාරින් එකෙ ඉන්න දුශිතයන්ට වඩා දුශිතයි
ගරු ජනාධිපති තුමනී මේකා පට්ට හොරෙක් එලවලා දාන්න
මාරුකලයුතුයි. ජරාවට වැඩ.
මුන් ලක්ෂරි විදියට ජිවත් වෙන්නේ උන් ට ඒවා කරන්න දෙන නිදහසට, දෙන සල්ලි වලින් තමා
මිදි කොයින්ද තිත්ත නරි කියයිද ඇත්ත..හම්මෝ හා
බන්ධනාගාරෙ කුස්සියේ කෑම එකෙනුත් හොරා කනවා හොයලා බලන්න කුස්සියේ වෙන හොරකම්
මුන් සේරම අයින් කරල යුද්ධය සදහා සහභාගී වුන ඉතා හොද අද්දැකීමි ඇති සොල්දාදුවන් නිලධාරීන් ඉන්නව විශාුාම ගිය.sf.comando,air force ,navy.stf, මෙන්න සුපිරි වැඩිඩො.මෙි බත් බුරැවො ටික අයින් කරල.සමිපුර්න සුද්ද කරන්න ඔින ආයතන....ආයෙත් එකෙක් බන්ධනාගාරයේ සෙල්ලමි දාන එකක් නෑ......😂😂😂😂😂😂
සමාන්‍ය නිළධාරින් විතරමද නිතී විරෝධි වැඩ කරන්නේ.උසස් නිළධාරින් බෝධිසත්වයෝද?ඔහුන් කිසිම වරදක් කරන්නේ නැද්ද?පේන විදිහට කට බොරු කිව්වත් දිව බොරු නොකියන පාටයි.
අනිවාර්යයෙන්ම ඉහල නිලධාරීන් තමයි වැඩිම දූෂිත
මුව අයිං කරලදාපල්ලාාා,
බන්ධනාගාරයේ සියලු නිලධාරීන්ගේ සියලු දුරකථන රාජකාරී අවස්ථාවේ පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතුමයි ...👍
මොකද බං බොහ් බොහ් ගාන්නේ
මෙයාල ඔක්කොම රෙනොට බයයි
හිරු එක කො ලැට් චමුදිත එලි බැහැපන් හූ 😂
මූන බලපු ගමන් තේරුම් ගන්න පුළුවන් ජරාව කන අන්ත දූශිත යෙක් කියලා ..මුන් වහාම මාරු කල යුතුය
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 හිනා යනවා ඕයියීයී
මොකා ආවත් පොඩි මිනිහට එකක් ලොක්කො කියාගන්න එවුන්ට එකක් නොදකින් කිලිං ''''''::::ප , ,
හරි හුරතල්
මොවුන්ගේ වැඩකඩ අධීක්ෂණය කිරීමටනවසීවිල් නිවැරදාරීන් පත් කළ යුතුයි
සිවිල් උපාධිධාරී සංවර්ධන නිලධාරීන් දැම්ම ඔවුන් ටිපෙක්ස් එක ඇතුළෙ කුඩු ගෙනිච්චෙ.
මොන පට්ට බොරු ද මේ යකා මේ කියන්නේ.... ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න...
මු සුපිරි
He is ready & prepared for any posed questions. It looks that whatever done is well organised & with loopholes for evading charges.
පිටතට CCTV තාක්ෂණය භාවිතා කරන්න තාප්ප පිටතින් නිරීක්ෂණය කරන්න
ජනාධිපති තුමනි මෙම ස්ථාන ක්ලීන් කරන්න බැරි නම් ඔබගේ ප්‍රකාශ බොරු වෙයි
කරුණු කාරණා පිළිබඳව සොයා බැලීම අවසන් වන විට මේ නිළධාරී විශ්‍රාම
මුගේ මුනෙන් පේන දෙයක් පවසා දුරකතනයක් දිනාගන්න😂😂😂😂
😂😂😂😂😂😂
😂😂😂😂❤
තක්කඩි යෙක්😂😂😂
එකටම මුව හිරෙ දාන්න ඕනේ... මු පටිය බබා😅😅
ගරු ජානාදිපති අනුර කුමාර දිසානායක තුමනි.පොලිසිය,බන්දනාගාරයනිලදාරීන්,හමුදාව ක්‍රියාකාරීතව සොයාබැලීම සදහා වෙනම ආයතනයක් පිහිටුවන්න.🙏
Clean management
මහත්තයො හොදින් බන්ධනාගාර නිතිය රකින්න...නැත්තන් වැඩක් නෑ රජයෙන් පඩි අරන්
මෙච්චර කල් මුකුත් දන්නේ නැ
මුගෙන් මේවා අහලා .වැඩක් නැ ඌ ගොත ගහන්නේ ඒකඉ මුගෙ ඉදලා එලවලා දණ්ඩ ඕනෑ අලුත් දක්ශඉන්ට තැනක් දෙන්ඩ මේවාගෙ වෙන වැරදි නතර කරන්ඩ නම් හොඳ සේවාවක් සමාජයට ගන්ඩ නම්
තොපිට අහුවෙන්නැතුව නෙවෙයි දැනුවත්ව
වැසිකිලිය තාම හොයාගෙන නැතිලු ..
එික සූක්ෂ්ම එකක් ලු
අහුවෙන්න බැරි දේවල් තියෙන්න පුලුවන් 😂 මෙයාලා බබාල😂
මුන්ගේ, මුන්ගේ ගැනුන්ගේ, හොර ගැනුන්ගේ, නෑදෑයෝ න්ගේ වත්කම් බලන්න ඕනේ ඔක්කොටම කලින්
ඇත්තටම උබලගෙ රෙදි නැහැ . මොකද එලියෙ මතය තොපි ගැන කිජීතයි
ඔව්, කාලෙකට ඉස්සර පරීක්ශා කලාලු. මුං තමයි සුපිරිම හොරු.
ලංකාවේ දුෂිතම දෙපාර්තමේන්තු වලින් එක් ආයතනයක්.
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ!! කියලා අහලා තිබුණට දැකලා නැති අයට බාගන්න මෙන්න මෙන්න අවස්ථාව!!!
😀😀😂😂