ශිව දෙවියන්ගේ අවසර සහිත නාගපත්තිනි ඔසුවරම WHATSAPP 075 1450917

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 40

  • @manojmuthugala7999
    @manojmuthugala7999 Місяць тому +4

    ගුරැතුමනි ඔබව හමු වීමට කෙසේ හෝ පැමිණීම ⁣මගේ එක අරමුණකි. ඉක්මනින් ඔබ තුමා හමුවීමට පැමිණෙමි 🙏

  • @AnuraJayaweera-cc1so
    @AnuraJayaweera-cc1so Місяць тому +1

    Guruthumani. Shiwa shakthiya pilibadawa saha shakthi bavana pilibadawa kiyadenna ❤ devipihitai oba thumata

  • @SameeraGayan-xf1lc
    @SameeraGayan-xf1lc Місяць тому +1

    Godak pin obathumata

  • @KDHHUB
    @KDHHUB Місяць тому +3

    ඔබතුමාගේ විඩියෝ ඔකොම බලනව මේ දවස් වල. ඔබා තුමා ඉතා දක්ශයෙක් .සැම දේම ඇත්ත තෙරුවන් සරණයි

  • @LalPathmakumara
    @LalPathmakumara Місяць тому +1

    ගුරුතුමනි රිසි වරම් ගැන පැහැදිලි කරදෙන්න❤❤❤❤

  • @SurangaSisirakumara-v3u
    @SurangaSisirakumara-v3u Місяць тому

    ඔබතුමන්ට ගොඩක් පිං දෙවගැතිය්තුමනි

  • @KasunBandara-np8jh
    @KasunBandara-np8jh Місяць тому +2

    ගුරුතුමනි; ඔබ මේ දවස් වල කරන වැඩසටහන් නම් ගොඩක් වැදගත් .නවක අපිට ඔබ මේ කරන සේවාවට ඔබට ගොඩක් පින්, ඒවාගෙම ඔබගේ දෙමව්පියන් දෙන්නටත් පින් කුසල් ලැබේවා .මෑණියන් මතක් කලා කියන්න ගුරුතුමනි ...🙏

  • @RenukaDamayanthi-pz4nd
    @RenukaDamayanthi-pz4nd Місяць тому +2

    අපිව දැනුවත් කලාට ගුරුතුමනි බුදුසරනය බොහොපින්

  • @ChandrikaWijethilaka-v9r
    @ChandrikaWijethilaka-v9r Місяць тому +1

    බොහොම පිං ගුරුතුමනී .........🙏🙏🙏

  • @Sparrowhawk290
    @Sparrowhawk290 Місяць тому +3

    මාතෘකාව සෑහෙන්න වටිනවා ඇදුරුතුමණි.... බොහෝ පිං...

  • @YasiruPavan-h5j
    @YasiruPavan-h5j Місяць тому +1

    ඔබතුමා කිවිව විස්තර හරියටම හරි. මගේ හිතට දැනුන දෙයක්. කාලි/ශිව/පත්තිනි/ලක්ෂිමි දෙවිවරැන්ට මම පන වගේ ආදරෙයි. අනිත් දෙවිවරැ මතක් වෙන්නෙ වත් නැ. දේවාලයක් කරන්නෙ නැ. රටක ඉන්න කෙනෙක් උනත් හිතුවත් සනිප වෙනවා.

    • @dewaarana
      @dewaarana  Місяць тому

      @@YasiruPavan-h5j කාලි මෑණියන් කියන්නේ සියලු දේවතාවියන්ගේ මූල ශක්තියයි එය තමයි යථාර්ථය සහ සත්‍යය

  • @madurarangajith7600
    @madurarangajith7600 Місяць тому +2

    බොහොම පින්.

  • @GeethaChandani-x1n
    @GeethaChandani-x1n 12 днів тому

    Theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @pradeepapradeepa2404
    @pradeepapradeepa2404 Місяць тому +2

    ගුරුතුමනි, මම මේ ප්‍රශ්නය යොමු කලේ, ඔබතුමාටත් ඔබතුමාගේ වරම් දේවතාවුන් වහනසේලාටත්, මාගේ වරම් දේවතාවුන් වහන්සේලාටත් පිං අත්වේවා!!! මට දැනෙනව පාර්වතී අම්මගෙත් ශක්තිය එ්ත් තාම පහන් තියන්නෙ නෑ ගුරුතුමා, ශිව ශක්තිය සමඟ පාර්වතී අම්මාගේ ශක්තිය එනව නේද ගුරුතුමා , ගුරුතුමා මුණගැසීමට ඉක්මනින්ම එනව , ගුරුතුමාට ගොඩක් පිං ගැටලුව විසදා දුන්නට

  • @nalikaperera437
    @nalikaperera437 Місяць тому +2

    Bohomathma pin bohomathma sthuthiy guruthumani .
    Naga waramak thibena bawata danena pera salakunu monawadha.pahadili kara denna guruthumani.

  • @RohanaHerath-j2q
    @RohanaHerath-j2q Місяць тому +2

    ගුරුතුමනි බ

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 29 днів тому

    🙏🙏🙏🙏🌹🌹❤️

  • @ChandanaChandana-m2j
    @ChandanaChandana-m2j Місяць тому +1

    ගුරුතුමා අපෙ ගුරුතුමන්ලා අපිව විනාශ කරා

  • @MaduMadushika-ob9rd
    @MaduMadushika-ob9rd Місяць тому +2

    ❤😍

  • @RohanaHerath-j2q
    @RohanaHerath-j2q Місяць тому +4

    ගුරුතුමනි භාෂා වරමි ලබා ගන්නා ආකාරය ගැන පහදා දෙන්න

    • @dewaarana
      @dewaarana  Місяць тому +2

      ඉදිරි වැඩසටහනකින් පහදා දෙන්නම්

  • @niroshanibandara2815
    @niroshanibandara2815 Місяць тому +1

    🙏🙏

  • @Pavithranethranjani
    @Pavithranethranjani Місяць тому +1

    🙏♥️

  • @deepikasapuge6422
    @deepikasapuge6422 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemanthiThanuja
    @HemanthiThanuja Місяць тому +1

    Waram daruwanta wadagath karunu rasak dana ganna labuna.boho pin guruthumani.

  • @SurangaSisirakumara-v3u
    @SurangaSisirakumara-v3u Місяць тому

    ඔබතුමා මෙ කිවුවෙ මම ගැනමයි මම නිර්මලා

  • @ravidueranga8749
    @ravidueranga8749 Місяць тому +4

    ඊශ්වර දෙවියන් මුල් වු එන වරම් මාලාවල් ගැන හා ලක්ශන පැහැදිලි කර දෙන්න පුලුවන්ද..ගුරුතුමනි

    • @සප්තරිශි
      @සප්තරිශි Місяць тому +1

      අනේ ඔව් මටත් දැන ගන්න පුළුවන් ද 🙏 🙏 🤔

  • @thilakaswarnamali7590
    @thilakaswarnamali7590 Місяць тому +1

    එතකොට ගුරුත්මනි පත්තිනි අම්ම ගෙ අකර්සනය කෙලින්ම එනකොට අපිට මොනවද කරන්න පුලුවන් දෙවල් වෙන දෙවිවරුන් ගෙ සම්බන්දයක් නැද්ද මෙ පිලිබද වැඩසටහනක් කරන්න බරිද

  • @madushikaweerasuriya2735
    @madushikaweerasuriya2735 Місяць тому +1

    ඔබතුමා කතරගම පැමිනෙන්නෙ කවද්ද ගුරුතුමනි...🙏🙏

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 Місяць тому +2

    ගුරුතුමනි මෙහි ලක්ෂණ කියන්න පුළුවන් ද

  • @niroshanibandara2815
    @niroshanibandara2815 Місяць тому +3

    සිව සක්තිය වඩන කෙනෙක්ට වරම් ගන්න ඕනද ගුරුතුමෙක් ලව්ව ඔබ තුමා මට කියන්න බුදුසරණයි 🙏

    • @dewaarana
      @dewaarana  Місяць тому

      @@niroshanibandara2815 ගුරු ඇසුරක් ලැබීම වඩා යෝග්‍ය වේ

  • @DevikaChandani-n8u
    @DevikaChandani-n8u Місяць тому +1

    Guruthumani shiwa shakthiya haraha nethra waram awasarya labenawada,pena malawa lebenwada,

    • @dewaarana
      @dewaarana  Місяць тому

      @@DevikaChandani-n8u ඔව් ලබාගත හැක

    • @DevikaChandani-n8u
      @DevikaChandani-n8u Місяць тому

      Eya ibetama,labenawada,nathnmlaba ganemata monawa hari kalayutuda guruthumani .

  • @DJdilaa
    @DJdilaa 22 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShankaLakmali
    @ShankaLakmali Місяць тому +1

    🙏🙏🙏🙏