නාග වරමක් ඇති බවට හගවන පෙර සළකුණු මොනවාද? WHATS APP 075 14 50917

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 63

  • @ShriRannasinghe
    @ShriRannasinghe 3 місяці тому +8

    මම නාග වරම් දරුවෙක්....මේ සියල්ල සත්‍යයක්...ඔබතුමාට හුඟක් පිං...හැකි නම් මේ ආකාර කෙනෙක් තනිව වැඩිය හැකි භාවනාවක් කියා දෙන්න...හුඟක් පිං

  • @prasiyavlogs6400
    @prasiyavlogs6400 3 місяці тому +3

    තෙරුවන් සරනයි සියළු දෙවියන්ගේ පිහිටයි ❤️ 🙏 ඔබ තුමාට ගොඩාක් පිං දැනුවත් කිරීම ගැන 🙏🙏🙏

  • @nilanipreethika1205
    @nilanipreethika1205 3 місяці тому +2

    ඔබතුමා මේ කිවු සියලුම විස්තර හරිම පැහැදිලී,..තෙරුවන්සරණයි දෙවිපිහිටයි! ඔබතුමාට දීර්ඝායු වේවා!!!

  • @HiroshimaDulanjalee-gg5hu
    @HiroshimaDulanjalee-gg5hu 2 місяці тому +2

    ඔබතුමාට ගොඩාක් පින්...මේ ලබාදෙන දැනුවත් කිරීම් වලට

  • @KeerthiRathna-w9t
    @KeerthiRathna-w9t Місяць тому

    තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @sithajayashinha
    @sithajayashinha 3 місяці тому +2

    තෙරැවන් සරණයී ඔබතුමාට🙏🙏

  • @DilaniAnuruddika-wl2gv
    @DilaniAnuruddika-wl2gv 2 місяці тому +2

    මට නග පට්තිනි වරමක් තියෙන කෙනක් ගොඩක් පින් මට මෙය ගෙනිමට මර්ගයක් කිය දෙන්න මහත්තයො🙏🙏🙏🙏

  • @madushikaweerasuriya2735
    @madushikaweerasuriya2735 3 місяці тому +1

    අනේක වාරයක් ස්තූති ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl 2 місяці тому +2

    තෙරුවන් සරණයි.....

  • @rupparuppa4256
    @rupparuppa4256 2 місяці тому

    Tharuwan saranai mata danaganna බලාපොරොත්තුව ma ගැන බලා d ගන්න කැමති ඔබතුමා ta ගොඩක් pin mata උදව් karnna mama ගොඩක් kal දුක්විඳ අනේ පිහිට wenna බුදු saranai obathumata ගොඩක් pin

  • @LathaDissanayaka-j5y
    @LathaDissanayaka-j5y 3 місяці тому +6

    තෙරුවන් සරණයි ඔබතුමාට නොදන්නා දෙයක් කියලා දුන්නට ගොඩක් පින් මගෙ වරම මට ලැබුණේ භාවනා වෙන්

  • @didulisathsarani
    @didulisathsarani 2 місяці тому +1

    බොහොම ස්තුතියි 🙏🙏

  • @Jagath-f2n
    @Jagath-f2n 3 місяці тому +1

    Guruthuma obathumata godak pin❤❤❤❤❤❤.B.S.

  • @Siva-if9on
    @Siva-if9on 3 місяці тому +1

    Theruwan saranai ඔබතුමා ta

  • @laksss-jw5vf
    @laksss-jw5vf 2 місяці тому

    Budu saranai devi pihitai oba thumata❤

  • @KasunBandara-np8jh
    @KasunBandara-np8jh 3 місяці тому +1

    🙏 සුභ දවසක් ගුරුතුමා.

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 3 місяці тому +1

    Obatumata bohoma pin medewal danuwath kalata 🙏🙏🙏❤️

  • @IsurangaIlukthenne
    @IsurangaIlukthenne 3 місяці тому +1

    Ape dunna updsvlta thisthun koteyk daviynge phete❤❤

  • @biyankaperera3466
    @biyankaperera3466 3 місяці тому +1

    සාදු.සාදු.නමොබුද්දාය

  • @nimalipriydarshani5508
    @nimalipriydarshani5508 3 місяці тому +1

    Tharuwan saranai 🙏🙏🙏🙏

  • @nalikaperera437
    @nalikaperera437 3 місяці тому +1

    Ithamathma honda pahadili kiremak guruthumani.madha waram himi daruwek.namuth mage siyalu thorathuru me ayurin pawasiya nohakiy mata athi daragatha nohaki arthika gatalu nisa mama danata dubai rate rakiyawaka niratha wemi.mama ithamathma agamata dahamata ladiwa katayuthu kala ayek wemi.mage ekama balaporoththuwath sakala lokawasi siyalu sathwayata pihitawemay.guruthumani mata obathuma samaga siyalu thorathuru pawaseematath e sandaha awasi guruharukam laba ganematath awshyai whats ape margayen obathumata katha kalahaki dina saha welawan pawwasanna guruthumani.oba thumata bohomathma pin.
    Budu saranay.siyalu devi pihitay

  • @amilakumara9099
    @amilakumara9099 13 днів тому

    මමත් නාග වරම් තියෙන කෙනෙක් ගුරුතුමනි.මම දැන් පහන් ආලෝක තබාගෙන යනවා.නමුත් හිතේ ලොකු තනියක් දැනෙනවා.පොඩ්ඩ ඇත්තන් හිත ගැස්සෙනවා.පහන තියන්න යන්න තනියෙන්.මට තනි හිතෙනවා.පහන තියන්න සුදානම් වෙනකොට පිට මැද්ද හිර වෙනවා.උගුරට එනවා.ඇග සලිත වෙනවා.හිරි වැටෙනවා.මට තේරෙන්නැ ගුරුතුමනි.

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 2 місяці тому +2

    මේ ආත්මේ නාතින්ගෙන් නාග වරම් එනවද ගුරැතුමනි ..🙏🙏

  • @chanpathi8281
    @chanpathi8281 2 місяці тому +1

    Buddhanussathi bhawanawa.wishishtai

  • @meghanada8922
    @meghanada8922 3 місяці тому +4

    1) දෙවියන් සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද 🙏
    2) මා නිර්මාංශ වී උදෙ 4 ට නැගිට සබ්බ පාපස්ස අකරණං ගාථාව සජ්ජායනය කරනවා 108 වතාවක් එය සුදුසු ද?
    3) දෙවියන් අසන්න කැමති පිරිත් මොනවද

  • @PubudhuPiyankara
    @PubudhuPiyankara 2 місяці тому +1

    Guru thumani sohon kaali meniyangen waramak thiyenawa kiyala dena ganna kohomada

  • @pp-un3ge
    @pp-un3ge 3 місяці тому +1

    මුක වරම් එන්නෙ නැති වීම ගැන පැහැදිලි කරලා දෙන්න ගුරුතුමනි

  • @TharukaMaduwanthi-vb1zf
    @TharukaMaduwanthi-vb1zf 3 місяці тому +2

    Teruwan saranai ගුරුතුමා
    Mata dana ganna puluwanda
    Naga ශක්තිය අවදි karana පුළුවන් භාවනාwa mokkda

  • @Chandrika.Creation
    @Chandrika.Creation 3 місяці тому +1

    🙏🙏🙏

  • @SlMobile-w7b
    @SlMobile-w7b 3 місяці тому +1

    ❤❤❤❤

  • @cj-pm3hv
    @cj-pm3hv 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @asankarasnayaka4489
    @asankarasnayaka4489 3 місяці тому +1

    Guruthumani mata naaga bahirawa dewatha warama gena denaganda puluwanda.

  • @NadekkaNadeeka
    @NadekkaNadeeka Місяць тому

    අනේ මගේ වරම වෙන කෙනෙක් අරගෙන එ්කට මොකද කරන්න පුඵවන්

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl 2 місяці тому +1

    තෙරුවන් සරණයි ඔබතුමා වැඩකටයුතු කරන වීඩියෝ දාන්න කො....

  • @SpKusuma
    @SpKusuma 3 місяці тому +1

    Waramak thiynawada kiyl Dana ganne komada puluwn nm kiynnko

  • @DilaniAnuruddika-wl2gv
    @DilaniAnuruddika-wl2gv 2 місяці тому

    🕉️🕉️🕉️🕉️🙏🙏🙏🙏🙏

  • @LekamgeDayawathi
    @LekamgeDayawathi 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟

  • @YasiruPavan-h5j
    @YasiruPavan-h5j 3 місяці тому +1

    අලුතෙන් දේවාලයක් පටන් ගනිද්දි කලයුතු වත් පිලිවෙත් මොනවාද ගුරැතුමනි?

  • @Jaya-up4ln
    @Jaya-up4ln Місяць тому +1

    මට කියන්න පුළුවන්ද ....නාග වරම් තියෙන අයට ආවේනික බාශාවක් තියෙනවා ද ??

    • @dewaarana
      @dewaarana  Місяць тому

      ඔව්

    • @Jaya-up4ln
      @Jaya-up4ln Місяць тому

      @dewaarana මොකද මට තියෙනවා කිසිම ඇදුරෙකුට මගේ බාශාව තේරුම් ගන්න බෑ ....🥺 මට අවබෝධයක් නෑ ඒත් මම ඒකෙන් දෙහි කපලා සුව කරලා තියෙනවා .. මේ දේවල් ගැන කිසි අවබෝධයක් නෑ . මම විදේශ ගත වෙලා ඉන්නේ මොකද සමහර වෙලාවට සමහර වෙද්දු කතා කරන වැඩ සටන් අහනකොට ඔවුන් කියන මන්තර කොටස් කියන කොට මටත් කියවෙනවා.. මගේ බාශාවෙන් ...හොද සිහියෙන් හැමවෙලාවෙම මම මේ කටයුතු කරන්නේ . 🥺

  • @madushikaweerasuriya2735
    @madushikaweerasuriya2735 3 місяці тому +1

    ගුරුතුමනි ගම්භාර සූනියම් දේවතාව්න් වහන්සේලා ට එකම් කුටිය පහන් දැල්වීම් ගැන පහදන්නපුලුව්න්ද

  • @IreshaSanjeewani-w4w
    @IreshaSanjeewani-w4w 3 місяці тому

    නාග වරම් තියන අයට නළලේ ආලෝකයක්‌ තියනවා ද. එහෙම දිස් වෙනවද

  • @Kavishka_udara
    @Kavishka_udara 3 місяці тому +2

    ශිව දෙවියන් හරහත් නාග ශක්තිය එනවද

  • @e.a.s.s666
    @e.a.s.s666 2 місяці тому

    ශිව විශ්නු කියන්නේ එකම දෙවි කෙනෙක්ද

  • @KumariKumari-o1k
    @KumariKumari-o1k 2 місяці тому +1

    මට නාග පත්තිනි වරමක් තියෙනවා අවුරුදු 10ක් වෙනවා මගේ මුලු ඇඟම හිරවෙනවා මුලු ඇඟම හරිම වෙදනාවයි එහෙම වෙන්නෙ ඇයි ගුරුතුමනි

  • @ChalanaMobile
    @ChalanaMobile 3 місяці тому +2

    Maga😮duwata😮aurudu😮14eyata😅nayedannak😅agaennawakeuwa

  • @lasanthalakmal861
    @lasanthalakmal861 2 місяці тому +1

    Kabarumak kiyanne mokakda. Danne naha

  • @RukshanJayawardana-v5h
    @RukshanJayawardana-v5h 2 місяці тому +1

    ❤🪔🙏🙏🙏🙏

  • @KumariKumari-o1k
    @KumariKumari-o1k 2 місяці тому

    සත් පත්තිනි මෑණියන්ගේ කව් ගාය කරන ව්ට නාගයා වගේ නටන්නෙ ඇයි ගුරුතුමනි

  • @MangalikaSamarawickrama
    @MangalikaSamarawickrama 2 місяці тому

    හිනේන්.නිතර.නතර.දකිනවා.නමූත්.එ.නයාගේ.ඔලුව.මැදින්.බෙදිලා.දේපාටක්.මගේ.දරැවෙක්.මාසදේකෙන්.නැතිවුනා.මම.එදරැවත්.හිනේන්.දකිනව.අර.නාගයගේ.වගේම.මුන.පාට.දේකක්.ගේදර.ඉඩමේත්.මමතමයි.නයි.දකින්නේ.මට.හිනේන්.කිවෙ.කතර.ගම.ගියම.වරම.හරියන.බවයි.කොටුවලින්හදපු.ලස්සන.ගේවල්කොට.රේද්දක්.උරයදේපැත්තේනරේදිපට.යවපුඋඩුකයවැසුමක්.එතන.වෙද.කමිකරන.තැනක්.අප්ප.වෙද.කමිකරනවාඑතන.වගේ.තමයි.දැනේන්නේ.මට.මෙය.පහදල.දේන්න

  • @Jagath-f2n
    @Jagath-f2n 3 місяці тому +1

    Guruthuma obathumata godak pin❤❤❤❤❤❤.B.S.

  • @anushadamayanthi6114
    @anushadamayanthi6114 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Місяць тому

    🙏🙏🙏

  • @DJdilaa
    @DJdilaa 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏