Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏🙏🙏🌹🌹❤️❤️
Guruthuma obathumata godak pin ❤❤❤❤❤❤❤❤
ගොඩක් පින් ගුරැතුමනි
සුබ උදෑසනක් වේවා ගුරුතුමා.....
ඔබතුමාට හුගක් පිං.....🙏❤️🙏
Theuwan saranai appachchi 🙏🙏godak pin appachchit❤budu saranai 🙏
Godak pin guruthuma ,theruwan saranai!
Theruwan saranayi guruthumani
Theruwan daranai guruthumani.❤❤❤❤❤
ගුරු තුමනි මට ඔනම දෙයක් කියන්න පුලුවන් මට පහදා දෙන්න ඔබ තුමාට පින්
Harima wedagath weda satahan oba thuma karanawa❤❤❤❤
🙏🙏🙏🙏
Hoda wadasatahanak
ගුරුතුමනි දෙව ගනෙ අයට අරුඩ එන්නෙ නැද්ද මට පිලිතුරක් දෙන්න ගුරුතුමනි බුදුසරණයි
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පහන් කුටිය තබන දිසාව කියන්න පුළුවන් ද.... ගොඩක් පිං...
ගුරුතුමනි කාන්තාවන්ට kadavara වරම් hoda නැද්ද teruvan saranai
යහනක් හරියාකාරව සකසා ගන්නේ කෙසේද ගුරු තුමනි
Oba tumage dewola koheda tiyenne
දේව වරමක් තියෙන්න ඥාතියෙක් ඉන්නම ඕනැද
තෙරුවන් සරණයි ගුරුතුමනි මම දැනට විදෙස්ගත වෙල ඉන්නෙ මට වරමක් තියෙන බව මම දැනැන් හිටියෙනැ මමමෙහෙදි භාවනා කරන්න ගත්තා මයිත්‍රී භාවනාව කරෙ මගෙ හිත ට එක එක දෙවල් දැනෙන්න ගත්තා දැන් මට ලෙඩ හොදකරන්න පූළුවන් මට පිහිටට එන්නේ කවුද කියලා මම දන්නෙනැ මම එක කොහොමද මම දැනගන්නෙ මට ඒගැන පහදල දෙන්න ඔබ තුමාට ගොඩක් පින්
ගුරුතුමනි,මුලින්ම දේව සේවය පටන් ගන්නා ආධුනික වරම් දරුවෙක් ලෝක සත්වයාට පිහිට වීමකදි හොඳ,නරක දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්ද?
ගුරුතුමනි 🙏 මට සිහි වරමක් තියෙනවා කියලා වරම් පුජාව ක් සිද්ද කරා. ඒත් මට ඒ වරම් පුජාව කරන්න කලින් මට තිබ්බ දෙවලකට ගියාම දැනෙන ඇග ගැහෙන ගතිය.,ඒ තිබ්බ දේවල් දැන් කිසිම දෙයක් නැ. මට දැනුන දේවල් කිසිවක් දැන් නැ. මොකක්ද ඒකට කරන්න ඕනේ ගුරුතුමනි 🙏🙏🙏
අපොයි ඇයි ඔයා සිහිවරම් දරුවෙක් නම් ඕවා කරන්න ගියේ
වරමි දරැවකු මන්ත්‍ර හදාරන්නෙ කෙසේද
සිහි වරමක් තියනවා ඒක ගොඩක් දෙනෙක් හිරකරනවා, දේවාලයකට ගියත් හදල දෙන්නෙ නෑ එහෙම වෙන්න හේතුව මොකක්ද මහත්තයා
Oya koheda manasata sitivili anawada
ඔව් හිතට එන දේවල් හරියටම හරියනව, රත්නපුර
හරියට සිහිවරමක් තියෙනවා නං ඒක හදන්න දෙයක් නෑ. වරමක් හදනවා කියන්නේ ඒ අදාල තලයෙන් එන අමනුස්සයා ඇඟට ආවායින් පස්සේ ඒ අදාළ ශක්තිය මෙහෙයවන එකටයි. අනික ආරූඪ වෙන කපුවන්ට සිහි වරම් හදන්ඩ බෑ. සිහිවර්ම කියන ඉතාමත් පුණ්‍යවන්ත එකක්. ඒක දියුණු කිරීම එකම මාර්ගය ඒ අදාල දෙවි කෙනාගේ ගුණය ශෝස්ත්ර මන්ත්‍ර සජ්ඣායනා කිරීම භාවනා කිරීම හා චිත්තානුපස්සනාව , මෛත්‍රී භාවනාව හා ආනාපානසතියයි.
මටත් තියෙන්නෙ ඔය ගැටලුව මයි මට සිතුවිලි එන්නෙත් නැ මමත් රත්නපුර ඔයාට හොද තැනක් හම්බ උනොත් මටත් මැසේජ් කරන්න 🙏
@@Thanujasudarshani-x6pසමහර අන්දයො දන්නෙ නෑ තමන් ඉන්නෙ මැණිකක් උඩ කියලා.... මොකටද මේ වීඩියෝ එකේ නම්බරේ තියෙද්දි වෙන ගුරුවරු හොයන්නේ....

@@Thanujasudarshani-x6p
සමහර අන්දයො දන්නෙ නෑ තමන් ඉන්නෙ මැණිකක් උඩ කියලා.... මොකටද මේ වීඩියෝ එකේ නම්බරේ තියෙද්දි වෙන ගුරුවරු හොයන්නේ....