Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ඉෂ්ඨ දේවතාවන් ගෙන් තෑග්ගක් දෙන ක්‍රියාකාරකම කලා.දෙවතාවක් ම.මට ඒ දෙවතාවෙම තෑගි ලැබුණා.ස්තූතියි ඉෂ්ඨ දේවතාවන් වහන්ස
ඔබ තූමාත් ලබන ආත්මයේ දෙව් කෙනෙක් වෙනවා ස්තූතියි සර් තෙරුවන් සරණයි
Sir ge aluth video eke ua-cam.com/video/g4CHGm98K2Q/v-deo.html&ab_channel=NoizeTV
@@redx4693 ⁷777⁷
Oba thuma aniwaryen dewi kenek wenawami!!!
ඔබ තුමා හොද පැහැදිලි කිරීමක් මමත් මගේ දුක වේදනාව සෑම ප්‍රශ්නයක්ම ඉශ්ට දෙවිදුන්ට කියනව මට ආසිර්වාද ලැබෙනව ඔබට ස්තූතිය් මගේ ඉශ්ට දේවතාවන්ටත් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤❤
ඉෂ්ට දේවතාවන් wahanselata ma kala සියලු kusal අනුමෝදන් වේවා ඔබ තුමාටත් ගොඩක් පිං theruwan saranai wishwa mathawata ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
ඔබ තුමා නිසා ආගම දහමට නැඹුරුවුනා. මෛත්‍රී බාවනාව හැමදාම කරනවා. ඒ පින සේරම මම ඔබ තුමාට දෙනව🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පිං මන් ලංකාවේ ඉන්න කොට පෙන්ෂුයින් හොදට ඇදහුව්වා,මන් දැන් ඉන්නේ සෞදි අද ඔබ තුමාගේ ඉෂ්ට දේවතාව ගැන දැන ගත්තා,මන් ඒ භාවනාව කරා මන් ගොඩක් සතුටු උණා මන් ඉල්ලුවේ මගේ පුතාට ශිශ්ශයත්වේ විභහාගේ පාස් කියලා මගේ හිතට සතුටක් ඕනි කියලා ඒ සතුට මට හිතට දැනුණා පුතා පාස් වෙනවා කියලා,ළඟදිම ප්‍රතිඵල එනවා කියලා දැන ගත්තා,මගේ අක්කාත් හොදට පෙන්ෂුයින් අදහනවා,එයා මගේ පුතා විභහාගේ ලියන්න කලින් එක්කන් ගිහින් බාරයක් වෙලා තිබුණා ගණ දෙවියන්ට පුතා පාස් උණ ගමන් ලොකු පලතුරු වට්ටියක් pansal, පොත්,ඒ වගේ දේවල් ටිකක් දරුවන්ට දෙනවා කියලා අනිවාර්යෙන්ම ඒ බාරේ ඔප්පු කරනවා,මාත් රට එන්න කලින් ගණදෙවියන්ට බාර වෙලා ආවා පලතුරු පූජාවක් හා ගණදෙව් පිළිමයක් පූජා කරනවා ,මා කරගත්තා වූ පිං ගණ දෙවියන්ටද,මාගේ දරුවන්ටද,ඔබ තුමාටද,මාගේ ඉෂ්ට දේවතාවටද අයිති වේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹✈️
ස්තුතියි මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ස්තුතියි . ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට ❤❤❤
මම අදයි දන්නෙ ඉෂ්ට දේවතාවන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා ඒත් මන් පරක්කු නෑ මට තාම අවුරුදු 20යි ❤😊මන් හිතනවා මගේ ජීවිතේ හොදම කාලේ මේක දැක්කා කියලා ❤මගේ ආදරණීය අනන්ත විශ්වයට ස්තූතිවන්ත වෙමි ඔබතුමාටත් මගේ ඉෂ්ට දේවතානන් වහන්සේටත් පිංසිදු වේවා❤
සාදු සාදු ස්
පුරුද්දක් විදියට කාලයක ඉදන්, උදේ දවස ආරම්භ කරන්නෙත්, රෑට නින්දට පෙර දවස අවසන් කරන්නෙත්, මම මගෙ ඉටු දෙවිවරුන්ට ස්තූති කරල..මටත් ලොකු වශ්වාසයක් තියෙනවා...අපව තවත් දැනුවත් කරන ඔබ තුමන්ට ස්තූතියි !!
අාධ්‍යාත්මික සංවර්ධනය මිනිසුන් තුළ ඇති කරවන මෙම videos ඉතාමත් වටිනව. තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතූමා හැම වැඩ සටහන් මම බලනවා ඇත්තටම ඔබතුමා බොහො පින් කියන මුදල් හිග නැති ගොඩක් පුශ්න වලට විසදුම් ලැබෙනවා මමත් ඔබතුමා ගෙ ඒ කියන දෙවල් කලා තක්කාලි ගෙඩියේ විස්වය ඒ වගේම කරබු වල කුරුධු කුම සියල්ල මම කලා ඇත්තටම හුගක් සර්ථක පල තියෙනවා ඔබ ගොඩක් පින් සර්
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💐 යහපතක්ම වේවා අපේ සර් ,,🙏🙏💐 ස්තුති 🙏 ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏💕 ගොඩක් පින් ,, අනුරාධපුරයේ ඔබතුමා පවත්වපු ගනදෙවි වැඩමුළු වලට සහභාගි වෙලා ඔබතුමා අපට කියා දුන් ගනදෙවිදුන් ගෙන් උදව් ගන්න පිලිවෙල සහ මෛත්‍රි භාවනාව මගේ ජීවිතේ මහවෙනසක් ඇති කලා,,අද වෙනකොට දවසට දෙපාරක් මෛත්‍රි භාවනාව සිදුකරනවා,, මගේ ජීවිතේ අතරමග නතර උන හුගක් දේවල් මට ඉස්ඨ කරගන්න ලැබුනා ,, දෙවියන්ට පිං දීම ,,ලෝකේ සියලුම දෙනාට පිං දීම මෛත්‍රි වැඩිම , මාව හුගක් අනතුරු වලින් බේරුවා,, උතුම් ගනදෙවියන්ට වන්දනා කරද්දී පංච ස්තෝත්‍ර මං දිනපතා ගායනා කරනවා ,,🙏🙏💐🌼 ලයිට් වර්ක් කෙනෙක් තුල තිබිය යුතු ගුනයහපත් ක්‍රියාවන් ඔබතුමා පැහැදිලි කරලා දුන්නා ,,, උදෑසන බුද්ධවන්දනාවට පසුව ගනදෙවියන්ට වන්දනා කරනවා , මට සිප්සතර කරවු උතුම් ගුරුවරුන් ටත් මං පිං දෙනවා 🙏🙏🌼💐 ,, ගෞරවනීය සර් ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏💕 අනේකවාරයක් බොහෝමත් පින් ,,ස්තුති 🙏 , ඉස්ඨ දේවතාවන්ගෙන් උදව් ගන්න කියාදුන්නාට ,, ,,🙏🌼💐🌸 පිං පොතේ කරන පිං ලියන්න පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් පින් කරන්න පුලුවන් උනා,, මට දුශ්ට කම් බොරු කරපු අයව ඈත් කරා,, මේ හැමදේම යහපත් අයුරින් සිදු උනේ ඔබතුමා අනුරාධපුරයට ඇවිත් ගනදෙවි වැඩමුළු පවත්වපු නිසා ,, ස්තුති 🙏 සර් ,,,,,,, ඔබතුමාට ,,ආදරණිය බිරිදට ,,දියණියට ඇගේ අධ්‍යාපනය සාර්ථක වේවා 💐💖💖 කියලා හදවතින් සුබම සුබ ප්‍රාර්ථනා කරනවා ,, උතුම් ජය ශ්‍රී විජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේත් තෙරුවනේ ආශිර්වාදත් නිරතුරුවම ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏💕 ලැබේවා 🙏🙏🙏
බුදුසරණයි දෙවි පිහිටයි සර් මම ඉන්නේ මැදපෙරදිග මගේ පුංචි මිනිබිරියට ආශීර්වාද කරන්න සර් එයා මේ අවුරුද්දේ 5ශ්‍රේණියේ සිස්සත්ව විබාගෙට පෙනී සිටිනවා එයා ගොඩක් උනන්දු වෙනවා ඉහලම ලකුණු ලබා ගන්න මගේ තරුෂි දුට හැමෝම ආශීර්වාද කරන්න ගණ දෙවි පිහිටයි
Mama godak kall obahumaga wada satahan hama akakkma balanawa awa karanawa mata wassap akata joett wanna one gokak dawal dana ganna bohima pen
තරුෂි දෝණිට ගණදෙවි නුවණ පහළ වේවා ,,,,,,,, එයාට නිතරම ගණදෙවියන් වෙනුවෙන් වැදුම් පිදුම් කරන්න කියන්න , අනිවාර්යයෙන්ම එයාට හොද දැනුමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,,,,,,,,,
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් .මම ඇත්තටම ඉශ්ටදේවතාව ගැන දැනගත්තෙ ඔබ තුමාගෙන්.ඒනිසා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් .ඒ වගේම ගණදෙවියන් සමග කතා කරන්නත්,වන්දනා කරන්නත් පටන්ගත්තෙ ඔබ තුමා නිසා.එයටත් ගොඩාක් ස්තූතිය .ගොඩාක් පින් .මම දැන් දවස් තුනක ඉදන් මේ විදිහට කරන්නෙ .මට අමුතුම දෙයක් ඇගට දැනෙනව .හරිම සතුටුයි .ඔබ තුමා මේ කමෙන්ට් එක දකියිද දන්නෙ නැහැ.ඒ නැතත් ඔබ තුමාටත් ඔබ තුමාගෙ ගුරුවරු සියලුදෙනාටත් ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් .තව තවත් මෙවැනි පුන්‍යකර්ම කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .ගණදෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !.බුදුසරණයි !
ස්තුතියි සර් මේව නොමිලේම අපට දෙනවට🌷🌷🌷🌷🌷🌷
සම්පුර්ණ ඇත්ත සර් අත්දැකීමෙන් කියන්නේ සර්ට පිං 🙏🙏🙏❤️❤️❤️
මමත් හරියට විශ්වාස කරනවා. මගේ ඉටු දෙවියන් ගේ පිහිට මම දන්න දා ඉදලම මට ලැබුනා.අදත්, හෙටත්, මරණය දක්වාම ඒ උදව් මට ලැබෙන බව මට විශ්වාසයි..ස්තූතියි..
පින් පොත කාලයක් ලිවුව ඒත්. ගොඩ දවසක් ලියන්න බැරි උනා. අද ඉදන් ආයෙ පටන් ගන්නව. ස්තූති සර්
ඔබතුමාta bohoma pin මෙවැනි danum සමුදායක් විශ්වyata මුදාහැරීම පිළිබඳ mata මෙය අසන්නට salassu විශ්ව මාතාවtath ඔබටත් aneka warayak ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉b.s devi pihitai
මං අද යම් තැනක ඉන්නෙ ඔබතුමා නිසා ....ගොඩක් පින් ඔබ තුමාට....මේ කියන දේවල් වචන නෙවෙයි .....දේව ආශිර්වාද 🙏🙏🙏
ඔබ තුමා විසින් අපට කියා දෙන පාඩම් මාලාව ගොඩක් පින්
හරිම නිදහසක් හිතට දැනෙනව ඔබතුමාගේ ප්‍රකාශන වලට 🙏💛💛💛💛
මමත් දැක්කා. සර්ට පිං. මූණ පැහැදිලි නැතත්...මම එක්කෙනෙක්ව දැක්කා. මම හිතන්නෙ එයා හැම ආත්මෙකම මාත් එක්ක ඉන්න කෙනා. මම හැමදාම වගේ ගිහින් කතා කරනවා. මට එයාට ප්‍රශ්න කීවහම පස්සෙ හිතට ඕන කරන උත්තර වලට මාර්ග නිකන්ම හිතට එනවා. සර් ට ගොඩක් පිං 🙏 ඒ වගේම සර් ගේ සර්වජන වශී මන්ත්‍රය නම් අති විශිෂ්ටයි. දැන් අවුරුදු අටක් විතර ඇති ඒක දීලා. දීපු දවසෙ ඉඳන් අද වෙනකන් ඒකේ විශිෂ්ටත්වය ගැන කියන්න වචන නෑ.
Hi
Sir obata ohoma pin maath baluwa sir mn hithapu nethi welawaka mt 4n ekak labuna
Ane e manthare matath denawada plz... Pin sidda wei
ඒ මන්ත්‍රය මොකක්ද කියනවද ප්ලීස්
@@sachininilakshika5280 OYAGE.JANGIYAOKKOMA.GALAWANNA.KAKULDEKAMEDDE.OAYAGE.MANTARE.TIYENAWA.HODATAATHAGALA.BALANNA.😆😆😁😁🐂🐂😁💯💯💯
මම ඉන්නෙ රට. මම මෛත්‍රී භාවනා කරනවා. ඉෂ්ට දේවතාවට පින් දෙනවා.සර්ටත් පින් දෙනවා.
Sarga වීඩියෝ බලලා බයිසිකලයක් ගන්න ප්‍රාර්ථනා කළා මම ඒක ඒවිදියටම කළාඒක මම මාස මාසයක තුළද වෙන්න කියලා කියලා ප්‍රාර්ථනා කළේ ඒක සතියකින් වුණා sartaගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏💙🌹🌹🌹🥀🥀🥀
Mkdda oya karapu vidio eka
පින් ආසිරි මහත්තයා ට. හැමෝම මේ විඩියෝ එක බලන්න . ඔබ සැමටම ඉෂ්ට දේවතාවන් පෙනේවා . විශ්වයට ස්තුතියි 🙏 ඉෂ්ට දේවතාවියන් දේවතාවන් වහන්සේ lata පින් ස්තුතියි 🙏 🌹 ❤
වැදගත් ..අවශ්‍ය ..දේවල් ..කියලා .දෙන ..ඔබ ..thuman..ට..ගොඩාක් පින්...හැම..dema..කියලා ..දෙන්නේ ..හැමෝටම ..හොඳ.k...වෙලා ..dunu..වෙන්න ..ඔබ ..thuman..මෙ..කරන..පින්..බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝ ..aausa ලැබේ වා theruwan saranai
විමසිල්ලෙන් හා අවබෝධයකින් හිටියොත් මේ කතාව ඇත්ත බව දැනෙනවා
ස්තුති සර් මගෙ ස්ට දේවතා පත්තිනි අම්ම මට ගොඩක් පිහිට තිබෙනව
ඔබතුමාට ගොඩක් පින්. මට මගහැරුනෙ මගෙ ජීවිතය නැවත ගෙනත් දුන්නට. මටත් දැන් අරමුනක් තියෙනව.
සුභ දවසක් හැමෝටම 🙏🙏🙏🙏මමත් ගොඩාක් විශ්වාස කරනවා.... හැම විඩියෝ එකක්ම බලනවා... මගේ ඉෂ්ඨ දේවතාවන්ට පිං මට පිහිට වෙනවට....ආසිර සර්ටත් ගොඩාක් පිං අපට මේ වගේ දේවල් කියලා දීලා අපව දිරිමත් කරනවට.... ඒවගේම ආසිරි සර්ට කතා කිරීමට (කෝල් කිරීමට) හැකි ක්‍රමයක් තියෙනවා නම් කියන්න කවුරු හරි....තෙරුවන් සරණයි.... ගණදෙවි පිහිටයි හැමෝටම
මෙතුවක් කාලෙකට බලපු හොදම වැඩසටහන බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරණයි
ගොඩාක් ස්තුති ස්තුති ඔබ ට ස්තුති ස්තුති ඔබ මගේ ඉශ්ට දේවතාවන් වහන්සේ ලා සැමට ...❤🙏🙏🙏
මන් ඉෂ්ඨ දේවතාව මනසින් දකින්න හදන හැම වෙලාවෙම මට මැවෙන්නෙ ලක්ෂ්මි දෙවියන්ගෙ රෑපෙමයි. ඒක මන් හිතා මතා කරණ දෙයක් නෙමේ. ඒත් මට පේන්නෙ ඒ රූපෙමයි. ඔබතුමාගෙ වැඩසටහන් හැම එකක්ම මන් බලනවා. පිං ඔබතුමාට.
Matath
Matath 😊
ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් ගොඩක් ස්තූතියි අපව දැනුවත් කිරීම පිළිබඳව මම ඉන්නේ කුවේට් වල ඉතින් කොහොමද මං මේ දේවල් කරන්නේ ලංකාවට ඇවිත් අනිවාර්යෙන් මම සර්ගේ පන්තියට සම්බන්ධ වෙනවා මේ වගේ දේවල් අහන්න ලැබීමත්.අපි ගොඩාක් පින් කරලා තියෙනවා .තෙරුවන් සරණයි ජේසු පිහිටයි ..මම ප්‍රියන්ති කුවේට් වලින් .
මහත්තයා ඔබට ගොඩාක් ස්තුති 🙏 මෙම video එකෙන් යමක් මම ඉගෙන ගත්තා , දැන ගත්තා ,ස්තුති 🙏
ඔබතුමාට ගොඩක් පිං මම දන්නැති දෙවල් දැනගන්න ලැබුනු සතුටු ඔබතුමාට බොහෝම ස්තුතියි පැදිලි කර දුන්නාට ඔබතුමාටත් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲 දීර්ඝායුෂ 🙏 මගෙ ඉෂ්ට දෙවතාවන් මා මෙතෙක් කරන පිං අනුමොදන් වේවා 🙏 මම කුවේට් සිට ජයන්ති තෙරුවන සරනයි🙏
ස්තුතියි සර් ඔබ තුමාට ඉෂ්ට දේවතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මෙම.විඩියෝ .අප.වෙතට.ගෙනෙන.ආසිරි.සර්ටත් .එතමට.මේ.දේවල් .ඉගැන් .වු.ගුරුතුමන්.තුමියන්ටත් .විශ්වාකර්ෂනය.වැඩි .වෙිවා .කිසිම.දෙයකින්.අඩුවක් .නොවේවා.නිරෝගී වේවා .ආයු.බොහෝ.වෙිවා .සැම .දෙනාටම .යේසු .පිහිටයි ...❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
බොහොම ස්තුති ඔබතුමාට වටිනා videovak ආයුෂ බොහෝ වේවා දෙවි පිහිටයි බුදු සරනයි 🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟
ඔබ තුමාට ගොඩක් පින් මේ කරන හොද වැඩවලට
සර්ව දැක්කත් සන්තෝසයි කතා විලාසය හරිම විසිස්ටයි ගොඩක්ම පිං සහ ස්තුති 🌺🙏🌺🙏🌺🙏
Good love
බොහොම ස්තුති වන්ත වෙනවා sir තෙරුවන් සරණයි
,ඔබ,තුමාට ගොඩක්, ස්තූතියි ස්තූතියි විෂය මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක, වාරයක් ස්තුතියි විශේෂ මාතාවට මට ලොතරයි දිනුමක් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා මට ගෙයක් ගන්න සල්ලි ලැබේවා ඉෂ්ට දෙවියන් ගේ, පිහිටයි ලක්ෂ්මි දේවියගේ පිහිට ලැබේවා මට ඉෂ්ට දෙවියන් ගේ පිහිට ලැබේවා මට ගෙයක් ගන්න සල්ලි ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා විශය, මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි
ගොඩක් ස්තූතියි සර්. ඔබතුමාට ගොඩක් පිං හැමදේම කියල දෙනවට. තෙරුවන් සරණයි!
Matath asai mahathmayo me dewsl karanna.
තෙරුවන් සරණයි සර්ට ගොඩාක් පින් අපිට මේ දේවල් හොදින් පැහැදිලි කරලා දෙනවාට ජිවිතයට ගොඩාක් වටිනා දේවල් .
ස්තුතියි සර් ඔබ තුමාට මෙිවා දැනුවත් කරනවාට ස්තුතියි ස්තුතියි ස්තුතිය්🙏🙏🙏
නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! තුනුරුවන් සරණයි! ගණදෙවි පිහිටයි!
Thank you so much❤.my universe my guardian angles ,my angles,me and you...බුදු සරණයි
Godak istuti sir. Mewa apita pehedili karala denawata. Budu saranai sir ta💖💖
ගොඩාක් ස්තුති ආසිරි sir ..දීර්ඝායුෂ ලැබේ වා ...දෙවැනි වරක්..මම මෙම video එක ඇහුවා..❤🙏😀🙏🙏
හරිම සතුටුයි සර්...ගොඩාක් ප්‍රයෝජනවත් මේ වැඩ සටහන්..සර් සතර අපායෙන් මිදිමට මේ පින හේතු වේවා
@@thanukagunawardhana4079 😄😆😆😆😅😅😅😅😅😅😅
ඔබ,තුමාට, ගොඩක් පීං අපිව දැනුවත් කලට මම,ඉන්නේ ඩුබායි දේශයේ තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 සර් ඔබ තුමාට
ස්තුතියි සර් මාත් ගොඩක් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලනව බොහොමත් පිං ඔබතුමාට
මගේ ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි❤❤❤
ඔබතුමාට ගොඩාක් ස්තුතිය ...ඔබතුමා ගොඩාක් ලස්සන වෙලා.තෙරුවන් සරණයි ජයවේවා
ඔබ තුමාට පින්
ස්තුතියි ඔබතුමාට මගේ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ඉෂ්ට දේවතාවන් ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාත් පින් පොතක් ලියනවා දැන් අවුරුදු 3,ක් විතර ඇති.ඔබ තුමා නිසයි මට පින් පොත ලියන්න පුලුවන් උනේ
ඔබ තුමා හරිම priyamanapa කෙනෙක් good luck
Sirta godak pin. Danne nathi godak dewal igena gaththa. Me pinen niduk nirogiwa dirgasusha labewa
ඔබට ගොඩාක් පින් වගේම ගොඩක් සතුතිය් ස්තුතිය් ස්තුතිය් ....
බොහොම ස්තුතියි සර්. ඔබතුමාට සියළුම දෙව් පිහිටයි 🙏🙏
මගේ ඉෂ්ට දේව තාවුන්ගෙන් එක්කෙනෙක් ඔබ තුමා ඔබතුමාටත් මගේ ඉෂ්ට දේවතාවන්ටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි විශ්වමාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්ව ශක්තිය මොනතරම් ඇත්තද...බලන්න මේ සම්බන්ධ ව දේශන කරන...ඉශ්ඨදේවතාවන් එක්ක සම්බන්ධ වෙනහැමෝටම තියෙන්නෙ දැක්කත් හිත නිවෙන හරි ලස්සන පිං පාටක්..🙏🙏🙏
මටත් පාන්දර සිතට එන දේවල් හරි ගිහින් තියෙනවා සර්😘😘🌼🌼💐💐
God bless you!Sir.Thanks for the information ...🙏👍🌹❤❤❤
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය නිබදව ලැබේවා
ඔබතුමා ගේ විඩියෝ මට මුණ ගැහුනේ ඉයියේ හරිම හිත සැහැල්ලුයි මම අවුරුදු එකහමාරක් පුදුම දුකක් වින්දේ මම රට ඉදලා ආවෙි ආදාඉදලා දුකම තමා මට නැවත යන්න ඔිනා මට පිහිටක් ලබා දෙන්න ඔබතුමාට ස්තුතියි ස්තුතියි පිං පිං මට විශ්ව දේවතාවන් ගේ උදව් ලබාගන්න විදිහක් කියන්න ඒ සමිිබන්දව විඩියෝ එකක් එවන්න . ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදුසරණයි
Oba තුමට ගොඩක් ස්තුතියි
ඔබතුමාට ගොඩක් පින් බුදු සරනයි දෙවි පිහිටයි
notification eka apu gaman awa sir ta godak pin me wage video godak karanawata prathipala thiyenawa godak pin sirta
Thank you sir.....❤❤❤
ස්තුතියි මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේට ස්තුතියි ඔබතුමාට🙏❤️
Godal sthuthiy sir godak pin mge as aruna me vedio eka balala
Thank you sir..Math hugak prashana madde inna welawe sir ge video eka awa, Huga pin sirta,,Budusaranai
ගොඩක් ස්තුති සර්ට............🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි 🌼🌼🌼🌹🌹🌹🌹🌷🌷🌷
බුදුසරණ
Thank you sir.mama hamadama ishta dewathawanta pin denawa.sirgen thamay me dewal gana dana gatthe.atthatama pihita thiyenawa.godak pin sir.
බොහොම thanks sir . මටත් පනිවෙඩ එනව
Sir, on line programme karanna
සර් මම මේ විදිඕ එකේ බලද්දී මගේ ඉෂ්ට දෙවතාවිය මගේ ළඟට ආවා ඇයත් මාත් එක්ක විදියෝ එක බැලුවා අපි කතා කර එය මගේ පස්සෙන්මයි මම එක ගැන ගොඩක් සතුටු වෙනවාසර්ට,ඝණදෙවියනට,ලක්ෂ්මි දෙවියට,සරස්වති දෙවියට,විෂ්ණු දෙවියනට හා මගේ ඉෂ්ට දේවතාවාට පිං....
ඔබ වගේ මිනිස්සු මිහිපිට දෙවි වරු ස්තුතියි සර්
ස්තුතියිඔබතුමාට❤
ඔබතුමාට ගොඩක්ම පින්
තෙරුවන් සරනයි මහත්මයා ඔබට බොහොම පින්
සර්ට ගොඩක් පින් .ගනදෙව්යන්ටත් ගොඩක් පින් .ස්තුතියි .
ගොඩක් පින් ඔබතුමාට
Thank you Sir!GOD bless you!May the Triple Gem bless you!🕉🙏🏽❤🌹👍
Thank you soo much me vage vedagath vidiyo apita denavata
Sir mage manasa harima wenaswanasului. Mn Hoda deyak hituwoth Naraka deyakuth matak wenwa bhawa kraddi pawa. Komada meka control kranne?
ඔබ තුමාට තෙරුවන් සරනින් සියලු දෙවියන්ගේ පිහිටයි
Odathumata Thank you
මාගේ.ඉෂ්ට.දේවතාවුන්.වහන්සේට.පින්අනුමෝදන්.වෙත්වා
සර් මම පොඩි ළමයෙක් ඒත් සර් ගේ කතාව ගොඩක් හිතට දැනුනා සර් ගොඩක් පින් 🙏
Eka atta
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Thanz for valuable video Thanz lot sir🙏🙏🙏
ඔබ තුමා අපට උපකාර කරන්න පැමිණි දෙවිකෙනෙක් ,갑사하합니다,
මාගේ ඉස්ටදේවතාවුන් වහන්සේට මාගේ පිං අනුමෝදන්වෙත්වා
ස්තූතියි ❤💗
මම ඉෂ්ඨ දේවතාවන් ගෙන් තෑග්ගක් දෙන ක්‍රියාකාරකම කලා.දෙවතාවක් ම.මට ඒ දෙවතාවෙම තෑගි ලැබුණා.ස්තූතියි ඉෂ්ඨ දේවතාවන් වහන්ස
ඔබ තූමාත් ලබන ආත්මයේ දෙව් කෙනෙක් වෙනවා ස්තූතියි සර් තෙරුවන් සරණයි
Sir ge aluth video eke ua-cam.com/video/g4CHGm98K2Q/v-deo.html&ab_channel=NoizeTV
@@redx4693 ⁷777⁷
Oba thuma aniwaryen dewi kenek wenawami!!!
ඔබ තුමා හොද පැහැදිලි කිරීමක් මමත් මගේ දුක වේදනාව සෑම ප්‍රශ්නයක්ම ඉශ්ට දෙවිදුන්ට කියනව මට ආසිර්වාද ලැබෙනව ඔබට ස්තූතිය් මගේ ඉශ්ට දේවතාවන්ටත් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤❤
ඉෂ්ට දේවතාවන් wahanselata ma kala සියලු kusal අනුමෝදන් වේවා ඔබ තුමාටත් ගොඩක් පිං theruwan saranai wishwa mathawata ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
ඔබ තුමා නිසා ආගම දහමට නැඹුරුවුනා. මෛත්‍රී බාවනාව හැමදාම කරනවා. ඒ පින සේරම මම ඔබ තුමාට දෙනව🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පිං මන් ලංකාවේ ඉන්න කොට පෙන්ෂුයින් හොදට ඇදහුව්වා,මන් දැන් ඉන්නේ සෞදි අද ඔබ තුමාගේ ඉෂ්ට දේවතාව ගැන දැන ගත්තා,මන් ඒ භාවනාව කරා මන් ගොඩක් සතුටු උණා මන් ඉල්ලුවේ මගේ පුතාට ශිශ්ශයත්වේ විභහාගේ පාස් කියලා මගේ හිතට සතුටක් ඕනි කියලා ඒ සතුට මට හිතට දැනුණා පුතා පාස් වෙනවා කියලා,ළඟදිම ප්‍රතිඵල එනවා කියලා දැන ගත්තා,මගේ අක්කාත් හොදට පෙන්ෂුයින් අදහනවා,එයා මගේ පුතා විභහාගේ ලියන්න කලින් එක්කන් ගිහින් බාරයක් වෙලා තිබුණා ගණ දෙවියන්ට පුතා පාස් උණ ගමන් ලොකු පලතුරු වට්ටියක් pansal, පොත්,ඒ වගේ දේවල් ටිකක් දරුවන්ට දෙනවා කියලා අනිවාර්යෙන්ම ඒ බාරේ ඔප්පු කරනවා,මාත් රට එන්න කලින් ගණදෙවියන්ට බාර වෙලා ආවා පලතුරු පූජාවක් හා ගණදෙව් පිළිමයක් පූජා කරනවා ,මා කරගත්තා වූ පිං ගණ දෙවියන්ටද,මාගේ දරුවන්ටද,ඔබ තුමාටද,මාගේ ඉෂ්ට දේවතාවටද අයිති වේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹✈️
ස්තුතියි මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ස්තුතියි . ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට ❤❤❤
මම අදයි දන්නෙ ඉෂ්ට දේවතාවන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා ඒත් මන් පරක්කු නෑ මට තාම අවුරුදු 20යි ❤😊මන් හිතනවා මගේ ජීවිතේ හොදම කාලේ මේක දැක්කා කියලා ❤මගේ ආදරණීය අනන්ත විශ්වයට ස්තූතිවන්ත වෙමි ඔබතුමාටත් මගේ ඉෂ්ට දේවතානන් වහන්සේටත් පිංසිදු වේවා❤
සාදු සාදු ස්
පුරුද්දක් විදියට කාලයක ඉදන්, උදේ දවස ආරම්භ කරන්නෙත්, රෑට නින්දට පෙර දවස අවසන් කරන්නෙත්, මම මගෙ ඉටු දෙවිවරුන්ට ස්තූති කරල..මටත් ලොකු වශ්වාසයක් තියෙනවා...අපව තවත් දැනුවත් කරන ඔබ තුමන්ට ස්තූතියි !!
අාධ්‍යාත්මික සංවර්ධනය මිනිසුන් තුළ ඇති කරවන මෙම videos ඉතාමත් වටිනව. තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතූමා හැම වැඩ සටහන් මම බලනවා ඇත්තටම ඔබතුමා බොහො පින් කියන මුදල් හිග නැති ගොඩක් පුශ්න වලට විසදුම් ලැබෙනවා මමත් ඔබතුමා ගෙ ඒ කියන දෙවල් කලා තක්කාලි ගෙඩියේ විස්වය ඒ වගේම කරබු වල කුරුධු කුම සියල්ල මම කලා ඇත්තටම හුගක් සර්ථක පල තියෙනවා ඔබ ගොඩක් පින් සර්
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💐 යහපතක්ම වේවා අපේ සර් ,,🙏🙏💐 ස්තුති 🙏 ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏💕 ගොඩක් පින් ,, අනුරාධපුරයේ ඔබතුමා පවත්වපු ගනදෙවි වැඩමුළු වලට සහභාගි වෙලා ඔබතුමා අපට කියා දුන් ගනදෙවිදුන් ගෙන් උදව් ගන්න පිලිවෙල සහ මෛත්‍රි භාවනාව මගේ ජීවිතේ මහවෙනසක් ඇති කලා,,අද වෙනකොට දවසට දෙපාරක් මෛත්‍රි භාවනාව සිදුකරනවා,, මගේ ජීවිතේ අතරමග නතර උන හුගක් දේවල් මට ඉස්ඨ කරගන්න ලැබුනා ,, දෙවියන්ට පිං දීම ,,ලෝකේ සියලුම දෙනාට පිං දීම මෛත්‍රි වැඩිම , මාව හුගක් අනතුරු වලින් බේරුවා,, උතුම් ගනදෙවියන්ට වන්දනා කරද්දී පංච ස්තෝත්‍ර මං දිනපතා ගායනා කරනවා ,,🙏🙏💐🌼 ලයිට් වර්ක් කෙනෙක් තුල තිබිය යුතු ගුනයහපත් ක්‍රියාවන් ඔබතුමා පැහැදිලි කරලා දුන්නා ,,, උදෑසන බුද්ධවන්දනාවට පසුව ගනදෙවියන්ට වන්දනා කරනවා , මට සිප්සතර කරවු උතුම් ගුරුවරුන් ටත් මං පිං දෙනවා 🙏🙏🌼💐 ,, ගෞරවනීය සර් ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏💕 අනේකවාරයක් බොහෝමත් පින් ,,ස්තුති 🙏 , ඉස්ඨ දේවතාවන්ගෙන් උදව් ගන්න කියාදුන්නාට ,, ,,🙏🌼💐🌸 පිං පොතේ කරන පිං ලියන්න පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් පින් කරන්න පුලුවන් උනා,, මට දුශ්ට කම් බොරු කරපු අයව ඈත් කරා,, මේ හැමදේම යහපත් අයුරින් සිදු උනේ ඔබතුමා අනුරාධපුරයට ඇවිත් ගනදෙවි වැඩමුළු පවත්වපු නිසා ,, ස්තුති 🙏 සර් ,,,,,,, ඔබතුමාට ,,ආදරණිය බිරිදට ,,දියණියට ඇගේ අධ්‍යාපනය සාර්ථක වේවා 💐💖💖 කියලා හදවතින් සුබම සුබ ප්‍රාර්ථනා කරනවා ,, උතුම් ජය ශ්‍රී විජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේත් තෙරුවනේ ආශිර්වාදත් නිරතුරුවම ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏💕 ලැබේවා 🙏🙏🙏
බුදුසරණයි
දෙවි පිහිටයි සර්
මම ඉන්නේ මැදපෙරදිග
මගේ පුංචි මිනිබිරියට
ආශීර්වාද කරන්න සර්
එයා මේ අවුරුද්දේ 5ශ්‍රේණියේ සිස්සත්ව විබාගෙට පෙනී සිටිනවා
එයා ගොඩක් උනන්දු වෙනවා ඉහලම ලකුණු ලබා ගන්න
මගේ තරුෂි දුට
හැමෝම ආශීර්වාද කරන්න
ගණ දෙවි පිහිටයි
Mama godak kall obahumaga wada satahan hama akakkma balanawa awa karanawa mata wassap akata joett wanna one gokak dawal dana ganna bohima pen
තරුෂි දෝණිට ගණදෙවි නුවණ පහළ වේවා ,,,,,,,, එයාට නිතරම ගණදෙවියන් වෙනුවෙන් වැදුම් පිදුම් කරන්න කියන්න , අනිවාර්යයෙන්ම එයාට හොද දැනුමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,,,,,,,,,
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් .මම ඇත්තටම ඉශ්ටදේවතාව ගැන දැනගත්තෙ ඔබ තුමාගෙන්.ඒනිසා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් .ඒ වගේම ගණදෙවියන් සමග කතා කරන්නත්,වන්දනා කරන්නත් පටන්ගත්තෙ ඔබ තුමා නිසා.එයටත් ගොඩාක් ස්තූතිය .ගොඩාක් පින් .මම දැන් දවස් තුනක ඉදන් මේ විදිහට කරන්නෙ .මට අමුතුම දෙයක් ඇගට දැනෙනව .හරිම සතුටුයි .ඔබ තුමා මේ කමෙන්ට් එක දකියිද දන්නෙ නැහැ.ඒ නැතත් ඔබ තුමාටත් ඔබ තුමාගෙ ගුරුවරු සියලුදෙනාටත් ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් .තව තවත් මෙවැනි පුන්‍යකර්ම කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .ගණදෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !.බුදුසරණයි !
ස්තුතියි සර් මේව නොමිලේම අපට දෙනවට🌷🌷🌷🌷🌷🌷
සම්පුර්ණ ඇත්ත සර් අත්දැකීමෙන් කියන්නේ සර්ට පිං 🙏🙏🙏❤️❤️❤️
මමත් හරියට විශ්වාස කරනවා. මගේ ඉටු දෙවියන් ගේ පිහිට මම දන්න දා ඉදලම මට ලැබුනා.අදත්, හෙටත්, මරණය දක්වාම ඒ උදව් මට ලැබෙන බව මට විශ්වාසයි..ස්තූතියි..
පින් පොත කාලයක් ලිවුව ඒත්. ගොඩ දවසක් ලියන්න බැරි උනා. අද ඉදන් ආයෙ පටන් ගන්නව. ස්තූති සර්
ඔබතුමාta bohoma pin මෙවැනි danum සමුදායක් විශ්වyata මුදාහැරීම පිළිබඳ mata මෙය අසන්නට salassu විශ්ව මාතාවtath ඔබටත් aneka warayak ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉b.s devi pihitai
මං අද යම් තැනක ඉන්නෙ ඔබතුමා නිසා ....ගොඩක් පින් ඔබ තුමාට....මේ කියන දේවල් වචන නෙවෙයි .....දේව ආශිර්වාද 🙏🙏🙏
ඔබ තුමා විසින් අපට කියා දෙන පාඩම් මාලාව ගොඩක් පින්
හරිම නිදහසක් හිතට දැනෙනව ඔබතුමාගේ ප්‍රකාශන වලට 🙏💛💛💛💛
මමත් දැක්කා. සර්ට පිං. මූණ පැහැදිලි නැතත්...මම එක්කෙනෙක්ව දැක්කා. මම හිතන්නෙ එයා හැම ආත්මෙකම මාත් එක්ක ඉන්න කෙනා. මම හැමදාම වගේ ගිහින් කතා කරනවා. මට එයාට ප්‍රශ්න කීවහම පස්සෙ හිතට ඕන කරන උත්තර වලට මාර්ග නිකන්ම හිතට එනවා. සර් ට ගොඩක් පිං 🙏 ඒ වගේම සර් ගේ සර්වජන වශී මන්ත්‍රය නම් අති විශිෂ්ටයි. දැන් අවුරුදු අටක් විතර ඇති ඒක දීලා. දීපු දවසෙ ඉඳන් අද වෙනකන් ඒකේ විශිෂ්ටත්වය ගැන කියන්න වචන නෑ.
Hi
Sir obata ohoma pin maath baluwa sir mn hithapu nethi welawaka mt 4n ekak labuna
Ane e manthare matath denawada plz... Pin sidda wei
ඒ මන්ත්‍රය මොකක්ද කියනවද ප්ලීස්
@@sachininilakshika5280 OYAGE.JANGIYA
OKKOMA.GALAWANNA.
KAKULDEKAMEDDE.OAYAGE.
MANTARE.TIYENAWA.HODATA
ATHAGALA.BALANNA.😆😆😁😁🐂🐂😁💯💯💯
මම ඉන්නෙ රට. මම මෛත්‍රී භාවනා කරනවා. ඉෂ්ට දේවතාවට පින් දෙනවා.සර්ටත් පින් දෙනවා.
Sarga වීඩියෝ බලලා බයිසිකලයක් ගන්න ප්‍රාර්ථනා කළා මම ඒක ඒවිදියටම කළාඒක මම මාස මාසයක තුළද වෙන්න කියලා කියලා ප්‍රාර්ථනා කළේ ඒක සතියකින් වුණා sartaගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏💙🌹🌹🌹🥀🥀🥀
Mkdda oya karapu vidio eka
පින් ආසිරි මහත්තයා ට. හැමෝම මේ විඩියෝ එක බලන්න . ඔබ සැමටම ඉෂ්ට දේවතාවන් පෙනේවා . විශ්වයට ස්තුතියි 🙏 ඉෂ්ට දේවතාවියන් දේවතාවන් වහන්සේ lata පින් ස්තුතියි 🙏 🌹 ❤
වැදගත් ..අවශ්‍ය ..දේවල් ..කියලා .දෙන ..ඔබ ..thuman..ට..ගොඩාක් පින්...හැම..dema..කියලා ..දෙන්නේ ..හැමෝටම ..හොඳ.k...වෙලා ..dunu..වෙන්න ..ඔබ ..thuman..මෙ..කරන..පින්..බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝ ..aausa ලැබේ වා theruwan saranai
විමසිල්ලෙන් හා අවබෝධයකින් හිටියොත් මේ කතාව ඇත්ත බව දැනෙනවා
ස්තුති සර් මගෙ ස්ට දේවතා පත්තිනි අම්ම මට ගොඩක් පිහිට තිබෙනව
ඔබතුමාට ගොඩක් පින්. මට මගහැරුනෙ මගෙ ජීවිතය නැවත ගෙනත් දුන්නට. මටත් දැන් අරමුනක් තියෙනව.
සුභ දවසක් හැමෝටම 🙏🙏🙏🙏
මමත් ගොඩාක් විශ්වාස කරනවා.... හැම විඩියෝ එකක්ම බලනවා... මගේ ඉෂ්ඨ දේවතාවන්ට පිං මට පිහිට වෙනවට....
ආසිර සර්ටත් ගොඩාක් පිං අපට මේ වගේ දේවල් කියලා දීලා අපව දිරිමත් කරනවට.... ඒවගේම ආසිරි සර්ට කතා කිරීමට (කෝල් කිරීමට) හැකි ක්‍රමයක් තියෙනවා නම් කියන්න කවුරු හරි....
තෙරුවන් සරණයි.... ගණදෙවි පිහිටයි හැමෝටම
මෙතුවක් කාලෙකට බලපු හොදම වැඩසටහන බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරණයි
ගොඩාක් ස්තුති ස්තුති ඔබ ට
ස්තුති ස්තුති ඔබ මගේ ඉශ්ට දේවතාවන් වහන්සේ ලා සැමට ...❤🙏🙏🙏
මන් ඉෂ්ඨ දේවතාව මනසින් දකින්න හදන හැම වෙලාවෙම මට මැවෙන්නෙ ලක්ෂ්මි දෙවියන්ගෙ රෑපෙමයි. ඒක මන් හිතා මතා කරණ දෙයක් නෙමේ. ඒත් මට පේන්නෙ ඒ රූපෙමයි. ඔබතුමාගෙ වැඩසටහන් හැම එකක්ම මන් බලනවා. පිං ඔබතුමාට.
Matath
Matath 😊
ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් ගොඩක් ස්තූතියි අපව දැනුවත් කිරීම පිළිබඳව මම ඉන්නේ කුවේට් වල ඉතින් කොහොමද මං මේ දේවල් කරන්නේ ලංකාවට ඇවිත් අනිවාර්යෙන් මම සර්ගේ පන්තියට සම්බන්ධ වෙනවා මේ වගේ දේවල් අහන්න ලැබීමත්.අපි ගොඩාක් පින් කරලා තියෙනවා .තෙරුවන් සරණයි ජේසු පිහිටයි ..මම ප්‍රියන්ති කුවේට් වලින් .
මහත්තයා ඔබට ගොඩාක් ස්තුති 🙏 මෙම video එකෙන් යමක් මම ඉගෙන ගත්තා , දැන ගත්තා ,ස්තුති 🙏
ඔබතුමාට ගොඩක් පිං මම දන්නැති දෙවල් දැනගන්න ලැබුනු සතුටු
ඔබතුමාට බොහෝම ස්තුතියි පැදිලි කර දුන්නාට ඔබතුමාටත් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲 දීර්ඝායුෂ 🙏 මගෙ ඉෂ්ට දෙවතාවන් මා මෙතෙක් කරන පිං අනුමොදන් වේවා 🙏 මම කුවේට් සිට ජයන්ති තෙරුවන සරනයි🙏
ස්තුතියි සර් ඔබ තුමාට ඉෂ්ට දේවතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මෙම.විඩියෝ .අප.වෙතට.ගෙනෙන.ආසිරි.සර්ටත් .එතමට.මේ.දේවල් .ඉගැන් .වු.ගුරුතුමන්.තුමියන්ටත් .විශ්වාකර්ෂනය.වැඩි .වෙිවා .කිසිම.දෙයකින්.අඩුවක් .නොවේවා.නිරෝගී වේවා .ආයු.බොහෝ.වෙිවා .සැම .දෙනාටම .යේසු .පිහිටයි ...❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
බොහොම ස්තුති ඔබතුමාට වටිනා videovak ආයුෂ බොහෝ වේවා දෙවි පිහිටයි බුදු සරනයි 🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟
ඔබ තුමාට ගොඩක් පින් මේ කරන හොද වැඩවලට
සර්ව දැක්කත් සන්තෝසයි කතා විලාසය හරිම විසිස්ටයි ගොඩක්ම පිං සහ ස්තුති 🌺🙏🌺🙏🌺🙏
Good love
බොහොම ස්තුති වන්ත වෙනවා sir තෙරුවන් සරණයි
,ඔබ,තුමාට ගොඩක්, ස්තූතියි ස්තූතියි විෂය මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක, වාරයක් ස්තුතියි විශේෂ මාතාවට මට ලොතරයි දිනුමක් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා මට ගෙයක් ගන්න සල්ලි ලැබේවා ඉෂ්ට දෙවියන් ගේ, පිහිටයි ලක්ෂ්මි දේවියගේ පිහිට ලැබේවා මට ඉෂ්ට දෙවියන් ගේ පිහිට ලැබේවා මට ගෙයක් ගන්න සල්ලි ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා විශය, මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි
ගොඩක් ස්තූතියි සර්. ඔබතුමාට ගොඩක් පිං හැමදේම කියල දෙනවට. තෙරුවන් සරණයි!
Matath asai mahathmayo me dewsl karanna.
තෙරුවන් සරණයි සර්ට ගොඩාක් පින් අපිට මේ දේවල් හොදින් පැහැදිලි කරලා දෙනවාට ජිවිතයට ගොඩාක් වටිනා දේවල් .
ස්තුතියි සර් ඔබ තුමාට මෙිවා දැනුවත් කරනවාට ස්තුතියි ස්තුතියි ස්තුතිය්🙏🙏🙏
නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! තුනුරුවන් සරණයි! ගණදෙවි පිහිටයි!
Thank you so much❤.my universe my guardian angles ,my angles,me and you...බුදු සරණයි
Godak istuti sir. Mewa apita pehedili karala denawata. Budu saranai sir ta💖💖
ගොඩාක් ස්තුති ආසිරි sir ..
දීර්ඝායුෂ ලැබේ වා ...දෙවැනි වරක්..මම මෙම video එක ඇහුවා..❤🙏😀🙏🙏
හරිම සතුටුයි සර්...ගොඩාක් ප්‍රයෝජනවත් මේ වැඩ සටහන්..සර් සතර අපායෙන් මිදිමට මේ පින හේතු වේවා
@@thanukagunawardhana4079 😄😆😆😆😅😅😅😅😅😅😅
ඔබ,තුමාට, ගොඩක් පීං අපිව දැනුවත් කලට මම,ඉන්නේ ඩුබායි දේශයේ තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 සර් ඔබ තුමාට
ස්තුතියි සර් මාත් ගොඩක් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලනව බොහොමත් පිං ඔබතුමාට
මගේ ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි❤❤❤
ඔබතුමාට ගොඩාක් ස්තුතිය ...ඔබතුමා ගොඩාක් ලස්සන වෙලා.තෙරුවන් සරණයි ජයවේවා
ඔබ තුමාට පින්
ස්තුතියි ඔබතුමාට මගේ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ඉෂ්ට දේවතාවන් ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාත් පින් පොතක් ලියනවා දැන් අවුරුදු 3,ක් විතර ඇති.ඔබ තුමා නිසයි මට පින් පොත ලියන්න පුලුවන් උනේ
ඔබ තුමා හරිම priyamanapa කෙනෙක් good luck
Sirta godak pin. Danne nathi godak dewal igena gaththa. Me pinen niduk nirogiwa dirgasusha labewa
ඔබට ගොඩාක් පින් වගේම ගොඩක් සතුතිය් ස්තුතිය් ස්තුතිය් ....
බොහොම ස්තුතියි සර්. ඔබතුමාට සියළුම දෙව් පිහිටයි 🙏🙏
මගේ ඉෂ්ට දේව තාවුන්ගෙන් එක්කෙනෙක් ඔබ තුමා ඔබතුමාටත් මගේ ඉෂ්ට දේවතාවන්ටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි විශ්වමාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්ව ශක්තිය මොනතරම් ඇත්තද...
බලන්න මේ සම්බන්ධ ව දේශන කරන...ඉශ්ඨදේවතාවන් එක්ක සම්බන්ධ වෙන
හැමෝටම තියෙන්නෙ දැක්කත් හිත නිවෙන හරි ලස්සන පිං පාටක්..🙏🙏🙏
මටත් පාන්දර සිතට එන දේවල් හරි ගිහින් තියෙනවා සර්😘😘🌼🌼💐💐
God bless you!Sir.Thanks for the information ...🙏👍🌹❤❤❤
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය නිබදව ලැබේවා
ඔබතුමා ගේ විඩියෝ මට මුණ ගැහුනේ ඉයියේ හරිම හිත සැහැල්ලුයි මම අවුරුදු එකහමාරක් පුදුම දුකක් වින්දේ මම රට ඉදලා ආවෙි ආදාඉදලා දුකම තමා මට නැවත යන්න ඔිනා මට පිහිටක් ලබා දෙන්න ඔබතුමාට ස්තුතියි ස්තුතියි පිං පිං මට විශ්ව දේවතාවන් ගේ උදව් ලබාගන්න විදිහක් කියන්න ඒ සමිිබන්දව විඩියෝ එකක් එවන්න . ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදුසරණයි
Oba තුමට ගොඩක් ස්තුතියි
ඔබතුමාට ගොඩක් පින් බුදු සරනයි දෙවි පිහිටයි
notification eka apu gaman awa sir ta godak pin me wage video godak karanawata prathipala thiyenawa godak pin sirta
Thank you sir.....❤❤❤
ස්තුතියි මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේට ස්තුතියි ඔබතුමාට🙏❤️
Godal sthuthiy sir godak pin mge as aruna me vedio eka balala
Thank you sir..
Math hugak prashana madde inna welawe sir ge video eka awa,
Huga pin sirta,,
Budusaranai
ගොඩක් ස්තුති සර්ට............🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි 🌼🌼🌼🌹🌹🌹🌹🌷🌷🌷
බුදුසරණ
Thank you sir.mama hamadama ishta dewathawanta pin denawa.sirgen thamay me dewal gana dana gatthe.atthatama pihita thiyenawa.godak pin sir.
බොහොම thanks sir . මටත් පනිවෙඩ එනව
Sir, on line programme karanna
සර් මම මේ විදිඕ එකේ බලද්දී මගේ ඉෂ්ට දෙවතාවිය මගේ ළඟට ආවා ඇයත් මාත් එක්ක විදියෝ එක බැලුවා අපි කතා කර එය මගේ පස්සෙන්මයි මම එක ගැන ගොඩක් සතුටු වෙනවා
සර්ට,ඝණදෙවියනට,ලක්ෂ්මි දෙවියට,සරස්වති දෙවියට,විෂ්ණු දෙවියනට හා මගේ ඉෂ්ට දේවතාවාට පිං....
ඔබ වගේ මිනිස්සු මිහිපිට දෙවි වරු ස්තුතියි සර්
ස්තුතියිඔබතුමාට❤
ඔබතුමාට ගොඩක්ම පින්
තෙරුවන් සරනයි මහත්මයා ඔබට බොහොම පින්
සර්ට ගොඩක් පින් .ගනදෙව්යන්ටත් ගොඩක් පින් .ස්තුතියි .
ගොඩක් පින් ඔබතුමාට
Thank you Sir!GOD bless you!May the Triple Gem bless you!🕉🙏🏽❤🌹👍
Thank you soo much me vage vedagath vidiyo apita denavata
Sir mage manasa harima wenaswanasului. Mn Hoda deyak hituwoth Naraka deyakuth matak wenwa bhawa kraddi pawa. Komada meka control kranne?
ඔබ තුමාට තෙරුවන් සරනින් සියලු දෙවියන්ගේ පිහිටයි
Odathumata Thank you
මාගේ.ඉෂ්ට.දේවතාවුන්.වහන්සේට.පින්අනුමෝදන්.වෙත්වා
සර් මම පොඩි ළමයෙක් ඒත් සර් ගේ කතාව ගොඩක් හිතට දැනුනා සර් ගොඩක් පින් 🙏
Eka atta
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Thanz for valuable video
Thanz lot sir🙏🙏🙏