Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටිua-cam.com/video/vDkomjNBtL4/v-deo.html
ඔය ක්‍රමේට කියන්නේ flash butt welding කියලා.මේකට ජේනරේටරයක් ඕනෑ.ඒකයි ඔය ලොරියකට සම්බන්ද කරලා තියෙන්නේ .thermite welding කියලා තවත් ක්‍රමයක් තියෙනවා. ඒක රසායනික දහනයකින් තමයි පෑස්සුම් කරන්නේ.
බොහොම ස්තූතියි❤️❤️❤
thermite ක්‍රමය තමා පීලි පෑස්සීම සඳහා බහුලව භාවිතා කරන්නෙ.
Good to see Sri Lanka adapting new technology. This called as Flash-butt weld. Better than aluminothermic welding. Hopefully they manage rail stress as well. Hats off to everyone who trying to make safe and reliable Rail roads in Sri Lanka
Thank you so much for your Comment❤️
අපේ CGR එකට තමා රේල් පිල්ලක් පාස්සගන්නවත් බැ. එකත් ඉන්දියන් කාරයට දෙනවා. ඔය කොන්ත්‍රාත්තුව දේශීයව කරන්න තිබ්බා
❤️
දේශීයව කරන්න බෑ.ඉන්දියන් ණය ක්‍රමයකට අදාලව එයාලා යෝජනා කරන සමාගම හරහා කරගන්න ඕන
@@brodee96 ඉන්දියාව ණය දෙන්නේ ඔහොම තමයි. උන්ගේ සල්ලි වලින් උන්ගේ බඩුම ගන්න ඕනේ
@@ssap3717 ඔව්. ගොඩක් රටවල් එහෙම තමයි. උන්ගෙන් ණය ගන්නව නම් උන් කියන සමාගම හරහා කරන්න ඕන.
Koi wage dawas wenawada wada nima karanna
Thwa masayak wage yaddi iwara karai
මේ ලොරිය ලංකාවටද අයිති
එන්ගලන්තෙට
Hariytm danne ne ekanm🥲
'How to JOIN rails together....'
From welding together
Dan koihariyeda
හරියටම දන්නේ නෑ පාර දෙපැත්තෙන් හදාගන එන්නේ. එකක්නම් ගල්ගමුවට හ්දලා. අනික අබන්පොල වගේ
@@mawathe mae මාසයේ rail road open karaida
Jefna.den.lagada. 4:12
ආපෝ පොඩි වැඩකට ලොකූ යන්ත්‍ර .බහුකාර්ය යන්ත්‍ර ඕනා දියුණු වෙන්නනම්.
ඔය කෙහෙල් මල ගලවලා ගහපල්ලා ඔකේ හයිවේ එකක්.. බස් දාල සීසන් ක්‍රමයක් හදපල්ලා.
මොලේ හොද නැද්ද 😂😂
ඔය පැස්සීම ඔයිට වඩා සාර්ථකව ඉස්සර ගැස් යොදාගෙන කරනවා ඔයශකාල පරාසය තුලම.ඒය පාස්සා ගානට මැදිච්ච පීල්ල දැක්කනම් තමා නියම යන්ත්රයයි කියන්න පුලුවන්.ඒහෙත් තව එකකින් ගයීනාඩ් කරන්න ඔනෑ.ඔය දේකම සාර්ථකව අතින් කල පිලි වල තමා කොලඹ ඇතුලු තදාසන්න පාලාත්වල කභ දැනට අවුරැදු 20 කට වඩා ආරක්ෂා වි දුම්රිය දුවනය වෙන්නේඒහේත් මෙහිදි කරන පැස්සීම එතරම් කර් නිරැපද්දිතව පවතියයි සිතිය නොහැකිය.
ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට❤️
මේතන මේ රත් කිරිම කරනුයේ වහනය යැමට අවශය නිසා සවිකලේ නැති වුවත් සිල්බර කොට භත නිසා අධික තාපයට භාජනය වි කොන්ක්‍රීට් තුල ඇති කම්බි පසාරණය වි කොන්ක්‍රීට් සිල්බර කොටයේ කල් පැවැත්මද කණකොකා හඩලනුයේය.
@@skyphone8133රේල් පීලි ප්‍රධාන වශයෙන් පාස්සන ක්‍රම තුනක් තියෙනවා.1. Alumino Thermic Welding 2. Gas Pressure Welding 3. Flashbutt Welding. දැන් ලෝකයේ බහුලව භාවිත කරන්නේ මේ Flashbutt Welding තාක්ෂණය.
රේල් පීලි පාසන්නේ ඉන්දියන් කාරයෝ විතරයි. CGR එකේ උන් ලේසියට ඇන දානව. ඉටපස්සේ කෝච්චිය කටුස් කුටුස් ගගා යනවා
රොල්පිලි පාස්සන්නේ ඉන්දියන් කාරයෝ කියන එක වැරදිය මුලදි රේල්පිලි පැස්සුවේ මහා සයිබිරියානු දුම්රිය මාර්ගය සකස්කරද්දිය. පසුව වෙනත් දුම්රිය මාර්ගවලද රෙල්පිලි පැස්සුවේ පමනඩත්තුව අවම විම සදහාය. ඒහෙත් ලංකාවේ කොන්කිට් සිල්පර කොට දමා අත්සදාබැලිමේ දුම්රිය මාර්ගය සාදන්නේ ඒ එන් කුලසිංහ ඉන්ජිනේරු මහතාගේ සංකල්පයකප අනුව රාගම යාඩ්එක ඇතුලතින් පුත්තලම් මාර්ගය දේසට තිබු පාරටය. (එය දැනට ඉවත්කර හමුදාකදවූරකට බාරදී ඇත. 2010දී පමණ)ඔ වගේම කුලසිංහ ඉන්ජිනේරු මහතාගේ සංකල්පනාවකට අනුව තාර වෙනුවට මාථ්ගයට කොන්කිට් කිරිමේ අත්හදාබැලිමෙ නියමු වියාප්තිය සිදුකලේ රාගම මහබාගේ පාරේ සුප්පසිද්ට රංගල වැලිසර නාවික හමුදු කදවුර ආසන්න පාරටය මේ වයාප්ති දේකම අසාර්ථක වුයේ සිල්බර කොට වු ලී කොට හා සමානව කොන්කිට් සිල්බරකොට සැකසිම නිසා දේකට කැඩි ගිය අතර මහපාරද ඉරිතලා ගියේය.පසුව කුලසිංහ මහතා එයින් ලබාගත් පරිචය විදේශීය රටවල් උකහාගෙන නිර්මානය කලේ සාමාන්‍ය සිල්පරශකොට මෙන් දේගුණයක් උස සමතල නොවු වෙනස්වන හැඩ තඩතල ඇති කම්පනය උරාගන්නා සිල්පරශකොට ය.රාගම සවිකල කොන්කීට් ෂිල්පරශකොට සවිකලේ බැදින් අගල් තුනක ගණකම ඇති බොල්ටි ඇන හතරකින් වු අතර ඒය තදට සවිවි තිබු නිසා නිදහස් චලිතයක් නොවි කොන්කීට් සිලීපර කොටයම කැඩිගිය බව දැන ගත් අතර ඒ වෙනුවට විදේශියව නීමැයුවේ දැන් පමතින වැර යෙදු කම්බියක හා හිලකින් සමන්විත හා පීල්ල යටට රබර් සවිකල රේල්පිලි රදවනයයි.මෙහිදි පීලි පැස්සිම අතයවශය වු අතර රේල්පාරව ඉල්ලිම නිරා දුම්රිය වේදිකාවද බොහො උස් කිරිභට සිදුවුයේ බොහො දේනෙක් වැටි තෝවාල වෝවාට පසුවය.ඒ අනුව සිග්නල් සම්බන්ධ ස්ථාන හැරැණු විට ඇනිත් ස්ථානවල කොන්කිට් සිල්පරකොට දමා නිමු වහාම රේල්පිලි පැස්සුවේ හා කපා ඔපමට්ටම්කලේ දුම්රිය දේපාර්තමේන්තූවේම කම්කරැවන් හා තුක්ෂණිකයන් බව 1990 2000 දශකය සමාලෝචනය කරන වීට සොයාගත හැකි වුවද ඉහත විස්තර ලෝකයේ කිසිවේකු වේත නොමැති මා සතුව පමණක් ඇති බව නිහතමානිව පවෂනුයේය.
රටේ සල්ලි නාස්ති නොකර පිංපඩි නොගෙවා ඕව වහල දාපල්ලා වැඩක් නෑ. දවසක පාඩුවෙන් සතියක් ලංකාවටම කන්ඩ දෙන්ඩ පුලුවන්
අනිවාර්යෙන් 👍👍👍👍👍
දුමිරිය ෙ වහල තව බස් 50 000 පාරට දාමු ෙකාපමන ෙගවල් කඩ ගහන්න පුලුවන් ද ඹය දුමිරිය පාෙර පාඩු ලබන දුමිරිය
ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් උත්තර දාර්ශනිකයි...පාඩු ලබනවද නැද්ද මන් දන්නෑ හැබැයි ගොඩක් මිනිස්සු ලොකු සේවයක් ලබනවා මේකෙන් හැම මනුස්සයටම ලොකු ගනන් දීලා බස් වල යන්න සල්ලි නෑ .
එහෙනම් බොගෙ අම්මව ගෙනත් දාහන් 😂
Thawath pin gonekge pinata kanna illana kathawak. Thopineage eun nisa thamai mea ratata hariyan natte
ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි
ua-cam.com/video/vDkomjNBtL4/v-deo.html
ඔය ක්‍රමේට කියන්නේ flash butt welding කියලා.මේකට ජේනරේටරයක් ඕනෑ.ඒකයි ඔය ලොරියකට සම්බන්ද කරලා තියෙන්නේ .thermite welding කියලා තවත් ක්‍රමයක් තියෙනවා. ඒක රසායනික දහනයකින් තමයි පෑස්සුම් කරන්නේ.
බොහොම ස්තූතියි❤️❤️❤
thermite ක්‍රමය තමා පීලි පෑස්සීම සඳහා බහුලව භාවිතා කරන්නෙ.
Good to see Sri Lanka adapting new technology. This called as Flash-butt weld. Better than aluminothermic welding. Hopefully they manage rail stress as well. Hats off to everyone who trying to make safe and reliable Rail roads in Sri Lanka
Thank you so much for your Comment❤️
අපේ CGR එකට තමා රේල් පිල්ලක් පාස්සගන්නවත් බැ. එකත් ඉන්දියන් කාරයට දෙනවා. ඔය කොන්ත්‍රාත්තුව දේශීයව කරන්න තිබ්බා
❤️
දේශීයව කරන්න බෑ.ඉන්දියන් ණය ක්‍රමයකට අදාලව එයාලා යෝජනා කරන සමාගම හරහා කරගන්න ඕන
@@brodee96 ඉන්දියාව ණය දෙන්නේ ඔහොම තමයි. උන්ගේ සල්ලි වලින් උන්ගේ බඩුම ගන්න ඕනේ
@@ssap3717 ඔව්. ගොඩක් රටවල් එහෙම තමයි. උන්ගෙන් ණය ගන්නව නම් උන් කියන සමාගම හරහා කරන්න ඕන.
Koi wage dawas wenawada wada nima karanna
Thwa masayak wage yaddi iwara karai
මේ ලොරිය ලංකාවටද අයිති
එන්ගලන්තෙට
Hariytm danne ne ekanm🥲
'How to JOIN rails together....'
From welding together
Dan koihariyeda
හරියටම දන්නේ නෑ පාර දෙපැත්තෙන් හදාගන එන්නේ. එකක්නම් ගල්ගමුවට හ්දලා. අනික අබන්පොල වගේ
@@mawathe mae මාසයේ rail road open karaida
Jefna.den.lagada. 4:12
ආපෝ පොඩි වැඩකට ලොකූ යන්ත්‍ර .බහුකාර්ය යන්ත්‍ර ඕනා දියුණු වෙන්නනම්.
❤️
ඔය කෙහෙල් මල ගලවලා ගහපල්ලා ඔකේ හයිවේ එකක්.. බස් දාල සීසන් ක්‍රමයක් හදපල්ලා.
❤️
මොලේ හොද නැද්ද 😂😂
ඔය පැස්සීම ඔයිට වඩා සාර්ථකව ඉස්සර ගැස් යොදාගෙන කරනවා ඔයශකාල පරාසය තුලම.
ඒය පාස්සා ගානට මැදිච්ච පීල්ල දැක්කනම් තමා නියම යන්ත්රයයි කියන්න පුලුවන්.
ඒහෙත් තව එකකින් ගයීනාඩ් කරන්න ඔනෑ.
ඔය දේකම සාර්ථකව අතින් කල පිලි වල තමා කොලඹ ඇතුලු තදාසන්න පාලාත්වල කභ දැනට අවුරැදු 20 කට වඩා ආරක්ෂා වි දුම්රිය දුවනය වෙන්නේ
ඒහේත් මෙහිදි කරන පැස්සීම එතරම් කර් නිරැපද්දිතව පවතියයි සිතිය නොහැකිය.
ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට❤️
මේතන මේ රත් කිරිම කරනුයේ වහනය යැමට අවශය නිසා සවිකලේ නැති වුවත් සිල්බර කොට භත නිසා අධික තාපයට භාජනය වි කොන්ක්‍රීට් තුල ඇති කම්බි පසාරණය වි කොන්ක්‍රීට් සිල්බර කොටයේ කල් පැවැත්මද කණකොකා හඩලනුයේය.
@@skyphone8133රේල් පීලි ප්‍රධාන වශයෙන් පාස්සන ක්‍රම තුනක් තියෙනවා.
1. Alumino Thermic Welding
2. Gas Pressure Welding
3. Flashbutt Welding.
දැන් ලෝකයේ බහුලව භාවිත කරන්නේ මේ Flashbutt Welding තාක්ෂණය.
රේල් පීලි පාසන්නේ ඉන්දියන් කාරයෝ විතරයි. CGR එකේ උන් ලේසියට ඇන දානව. ඉටපස්සේ කෝච්චිය කටුස් කුටුස් ගගා යනවා
රොල්පිලි පාස්සන්නේ ඉන්දියන් කාරයෝ කියන එක වැරදිය මුලදි රේල්පිලි පැස්සුවේ මහා සයිබිරියානු දුම්රිය මාර්ගය සකස්කරද්දිය. පසුව වෙනත් දුම්රිය මාර්ගවලද රෙල්පිලි පැස්සුවේ පමනඩත්තුව අවම විම සදහාය.
ඒහෙත් ලංකාවේ කොන්කිට් සිල්පර කොට දමා අත්සදාබැලිමේ දුම්රිය මාර්ගය සාදන්නේ ඒ එන් කුලසිංහ ඉන්ජිනේරු මහතාගේ සංකල්පයකප අනුව රාගම යාඩ්එක ඇතුලතින් පුත්තලම් මාර්ගය දේසට තිබු පාරටය. (එය දැනට ඉවත්කර හමුදාකදවූරකට බාරදී ඇත. 2010දී පමණ)
ඔ වගේම කුලසිංහ ඉන්ජිනේරු මහතාගේ සංකල්පනාවකට අනුව තාර වෙනුවට මාථ්ගයට කොන්කිට් කිරිමේ අත්හදාබැලිමෙ නියමු වියාප්තිය සිදුකලේ රාගම මහබාගේ පාරේ සුප්පසිද්ට රංගල වැලිසර නාවික හමුදු කදවුර ආසන්න පාරටය
මේ වයාප්ති දේකම අසාර්ථක වුයේ සිල්බර කොට වු ලී කොට හා සමානව කොන්කිට් සිල්බරකොට සැකසිම නිසා දේකට කැඩි ගිය අතර මහපාරද ඉරිතලා ගියේය.
පසුව කුලසිංහ මහතා එයින් ලබාගත් පරිචය විදේශීය රටවල් උකහාගෙන නිර්මානය කලේ සාමාන්‍ය සිල්පරශකොට මෙන් දේගුණයක් උස සමතල නොවු වෙනස්වන හැඩ තඩතල ඇති කම්පනය උරාගන්නා සිල්පරශකොට ය.
රාගම සවිකල කොන්කීට් ෂිල්පරශකොට සවිකලේ බැදින් අගල් තුනක ගණකම ඇති බොල්ටි ඇන හතරකින් වු අතර ඒය තදට සවිවි තිබු නිසා නිදහස් චලිතයක් නොවි කොන්කීට් සිලීපර කොටයම කැඩිගිය බව දැන ගත් අතර ඒ වෙනුවට විදේශියව නීමැයුවේ දැන් පමතින වැර යෙදු කම්බියක හා හිලකින් සමන්විත හා පීල්ල යටට රබර් සවිකල රේල්පිලි රදවනයයි.
මෙහිදි පීලි පැස්සිම අතයවශය වු අතර රේල්පාරව ඉල්ලිම නිරා දුම්රිය වේදිකාවද බොහො උස් කිරිභට සිදුවුයේ බොහො දේනෙක් වැටි තෝවාල වෝවාට පසුවය.
ඒ අනුව සිග්නල් සම්බන්ධ ස්ථාන හැරැණු විට ඇනිත් ස්ථානවල කොන්කිට් සිල්පරකොට දමා නිමු වහාම රේල්පිලි පැස්සුවේ හා කපා ඔපමට්ටම්කලේ දුම්රිය දේපාර්තමේන්තූවේම කම්කරැවන් හා තුක්ෂණිකයන් බව 1990 2000 දශකය සමාලෝචනය කරන වීට සොයාගත හැකි වුවද ඉහත විස්තර ලෝකයේ කිසිවේකු වේත නොමැති මා සතුව පමණක් ඇති බව නිහතමානිව පවෂනුයේය.