Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල්ස් එක්ක වැඩ කරපු අයට මොකටද අලුත් කස්ටමස්ලා එකෙක් අවම එක බෙහෙතක් ගන්න ඒ මිනිහට නැති ලේඩාත් හදවලා කරන්න ඕන නොකරන්න ඕන ඔක්කොම පරික්ෂණ ටිකත් කරලා අන්තිම සතයට වෙනකල් හුරගෙන කාලා අන්තිමට ලේඩාව නන්නාස්තාර කරලා පාරට එනකල් වැඩේ කරනවා. ඉතින් මේ පැනඩෝල් පෙති දෙකක් ගන්න ආපු අර මනුස්සයාට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. කොහොම ද ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල්ස් වල වැඩ කාරයෝ. සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane thanks terum karala dunnata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😮
Thank you ❤
මොල ගෙඩිය ගොඩක් හොදයි.❤❤
සමජයේ තියෙන පරණ කතාවක් වුනත් ලස්සන අංග රචනයක් තියෙනව!
මේ කතාව මීට කලින් අහල නම් තියෙනව, සුපිරී... ❤️👍
දන්න කතාවක් වුනත් නියමට වැඩේ කරලා තියනවා ... සුපිරියක් ❤🎉
අනිවා
ow eka aththa
ලංකාවෙ ප්‍රයිවෙට් හොස්පිටල් අම්මෝ 😂😂😂නරකම නැහැ❤❤ ජයෙන් ජයවේවා ❤️
අපි අහලා තියෙන, හිතේ රැඳිලා තිබුණ කතාවට ලස්සනට පණ දීලා තියෙනවා.,❤ජෙසීකා ලස්සනයි.,🤗😍
කතාව නම් fb එකෙන් අහල තියෙනවා . ඒත් ලස්සනට හදල තියෙනවා .... well done ජනා ප්‍රියා... ❤❤❤❤
කතාව කියවලා තිබ්බට බැලුවේ අද.. ❤ Thanks brothers
සුපිරිම කතාවා..නියම විදියට දීලා තියනවා කතාව
Private hospital දත ගලවන සංකල්පය නියමෙට අරන් තියෙනවා.Excellent janai priyai💯🔥
කතාවේ නියම අදහස තේරුම් ගන්න තරම් ලංකාවේ අයගේ බුද්දි මට්ටම තියෙනවා නම් ඒ හොදටම ඇති. හොද කතාවක් මේ ❤
Suddi nagi maru . Mehe ayavagema kathakaranawa very good ❤
නඩුපිට නඩු වැටුණත් පිළිවෙත වෙනස් කර නොගන්නා පෞද්ගලික රෝහල්වලට හීන් ටොක්කක්.. නියමයි 😂❤
පට්ටටම පට්ට යකෝ, කියලා වැඩක් නැහැ... සුපිරිම සුපිරි ඈ 😅😂🤣😅😂🤣😅😂🤣...
වාව් ලක්ෂණ කතා පොජ්ජක්
ගොඩක් පරණ කතාවක්. හැබැයි හොඳට කරල තියෙනවා. කතාව දැන ගත්තත් අන්තිම වෙනකම් බැලුවා. සුපිරි.
සුපිරි ජනයි ප්‍රියයි 💓💙 අතල් බන් එල ❤🥳👍
මේක නම් දන්න කතාවක්
අප හැමොටම උන දේ..පිලිවෙලන්....කියන්න කවුරුත් හිටියේ නෑ. Thanks ජනයි ප්‍රියයි.
සුපිරි චරිත දෙකක් තමයි ඉතින් ... ආදරෙයි ❤❤
සිරා කතාව. ලංකාවේ පෞද්ගලික රෝහල්වල ඇත්ත කටුක යථාර්ථය! Hars off මචංලා! 👌
මේ කතාව මම නම් ඉස්සර අහලා තියෙනවා.... 😂😂😂මරැ...
සුපිරි වීඩියෝ එක නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
අහලා තිබ්බ කතාවක් වුනාට අලුත් වගේ ලස්සනට තිබ්බා❤❤
මරු ජනයි ප්‍රියයි ❤❤
පට්ට
සුද්දි අක්කා දිගටම අවශ්‍ය බව යෝජනා කරමි
එකගයි
එම යෝජනාව මම ස්ථිර කරමි 😂😂😂
ඒ කතාව හරියටම රගපාල තීනව,මරැ අයියේ❤🎉
😂ජය පට්ට විඩියො එක ♥️
අහල තියන කතාවක් උනාට ආසාවෙන් බැලුවා... ඒක මරු❤
Fatta Macho , eekanam deela Adennama !!!
ගැම්මක් තමා ලංකාවේ මිනිස්සු ගම්මක් තමා...❤
ekanam patta machan
ලංකාවේ පුද්ගලික රෝහල්... හරියටම කතාව හරි.. 😂
මරු ඈ සුද්දිගේ ගව්ම😂😂😂😂😂😂😂
ගව්මකුත් ඇදන් හිටියද බන්🤔
suddiyek wageda ban penne eki??
@@Eshyz එයා පාට සුදු වුනාට ඔසී නෙමෙයි... එයා පිලිෆින් නම්කි බබෙක්... එයාට තව ඉම්ප්රු වෙන්න අවස්ථා දෙන්න ඕන තමා ..
අම්මෝ ඒකෙ කොට. උන්ට කිසිම ලැජ්ජාවක් නෑ.
@@samithagayashan9437එයා ලන්කවෙ නෙවෙයි පිටරට කෙල්ලෙක් ඉතින් ඇදුම් ගැන හිතන්නෙ නැහැ අපෙ උන් වගෙ එයාට හොදයි ලස්සනයි කියල හිතුනා ඇන්දා.අපෙ උන්ට ඉතින් එවා මැජික් 😂
පුද්ගලික රෝහලනට යනවා නම් ලෝකයේ ඇති මානවායට වැළදෙන සියලු රෝග සහා නවීන වෛද්‍ය ක්‍රම පිළිබඳ ඩ්ප්ලෝමාවක් ලැබිය හැක. වැඩේ පට්ට.
Wow..😂😂😂
දෙන එක දීලා තියෙනවා ඇඹරිලාම යන්න.මරු
ඇත්තටම Priyage හොඳම yaaluwa Nipun Thamai..❤
මරු, හොද story එකක්, hidden story ❤
ඉන්න මිනිස්සු කම්මැලි නැ බොසා ....ඉන්න අයගෙන් වැඩක් ගන්න මේ මිනිස්සු දන්නෑ...❤👊
ලංකාවම ලෙඩ්ඩු බෙහෙත් මාෆියාව. කතාව පරණයි ඒත් අදහස පට්ටයී. මරු ජනෝ ප්‍රියෝ❤
ammooo......eka ahala thibunath rasatama duneene janai priyai...niyamai..😄😄😄😄😄😄😍😍
Daala, vinaadi 12 beluwa..Supiri...🎉🎉🎉❤❤❤❤
සුද්දි අක්කව ඉදිරි වීඩියෝ සදහාද සම්බන්ධ කරගන්නා ලෙස යෝජනා කරනවා 🤗🤗
එයා පාට සුදු වුනාට ඔසී නෙමෙයි... එයා පිලිෆින් නම්කි බබෙක්... එයාට තව ඉම්ප්රු වෙන්න අවස්ථා දෙන්න ඕන තමා ..
@@JayanthaJayawardhana-s1lmokadda nama
Eka nam patta nirmanasheeli 👏👏
ඒක සහතික ඇත්ත ...
ඒක මරු...😅😅😅
ජෙසිකා නියමයි...
ලංකාවේ පුද්ගලික රෝහල්වල යථාර්ථය.
Ekenma.❤
හැම්දාම වගේ සුපිරි දෙයක් කරනවා අයියලා දෙන්නා..❤❤ආදරෙයි දෙන්නට හැමදාම ජයවේවා... චූටී මල්ලි ,පොඩ් මල්ලිගෙන් පස්සේ දැක්ක හොදම විහිලු කාරයෝ දෙන්නා.🥰🙏
පරන කතාවක් ඔක ලස්සනයි එ වුනාට❤
කතාව පරණ උනාට නියමයි
අහලා තියන කතාවක් , නමුත් අලුත් ඉදිරිපත් කිරීම සුපිරි...🎉
අපි ඔයාලට adarei ගොඩක්, ❤❤❤
සුපිරිම video එකක් කාලෙකින් ආපු😂😂🎉❤
පරණ කතාවක් උනත් ඒකෙන් අලුත් යටි අර්තයක් දීලා තියෙනවා දැනෙන්නම.ජය වේවා❤
Patta ma lassana wadak. Supiri jana & priya🎉❤Congratulations🎉🎉🎉
Pvt hospital ඇත්තටම ඔහොමයි❤
Oka parana aththa kathawak thanks jana priya ❤
Superb superb well done
කතාව අහල තිබ්බට බැලුවෙ අදනේ...නියමයි...❤❤❤❤
අඩෝ මේකනම් දීලා තියෙනවා ඇඩෙන්නම
ඒකනම් 😍💪🏾
Kathawa ahuwata beluwe ada niyamayi
හරියටම හරි....
සුපිරී...
නියම කනේපාර ❤
Supiri brothersSuperb marketing classWooooooow
කතාවකට පන දීලා.. ආදරෙයි.. ❤❤❤❤
එකනම් දුන්නා රිදෙන්න 😂😂😂 සිරාකාතව 🎉❤😊
ඒකනම්.සුපර් 💪
පට්ට.. පාර...
මේක නම් සිරා කතාවක් තමා.හැමදාමත් අලුත් විදයට හිතන jana සහ priya.
Super jana & priya hodama kathawak good luck
අම්මෝ ඒ ආදර්ශේ මරු ❤
ඒකනම් සුපිරි ❤👍👍👍
කතාව දැනන් උන්නට ,වීඩියෝ එක දැක්කෙ අද 😋😋❤
Private hospital left. 😂😂😂. .... අම්මෝ ඒක.... සහතික ඇත්ත. 😂😂
එල එල 👍👍
ada akanam pattama supiriyak👍👍👍
ඒකනම් හොඳටම රිදුනා 😜😜😜😜
ඒකනම් දීලා තියෙන්නේ ඇඩෙන්නම
කතාවෙ යථාර්ථය පැත්තකින් තියලා අර සුද්දි අක්කා නම් සුපිරි 😂❤️...
සුපිරිම සුපිරි කතාවක් ...! ❤
😂😂😂 මමත් කාලයක් නාරාහේන්පිට හොස්පිටල් එකක ඇතිවෙන්නම බීලී බෑවා..මරු ..නියමයි ..අල්ලපු ඇල්ලිල්ලට දීවර සන්ස්තාවකුත් දාගත්තා ...👍👍
ඒ සුද්දිගෙ ගවුමෙ කොට සුදු ගල මරු🥰❤️
Patta ma athala aiya ජයවේවා oyala dennata
මෙච්චර කාලෙකට බලපු හොදම වීඩියෝ එක
අන්තිම දෙබස පට්ට
සුපිරිම කතාවක්
ඒක මරු 😍😍😍
හ හා...මරු මරු මරු...😂
ජනයි ප්‍රියයි වීඩියෝ සුපිරි ❤
රී ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල්ස් එක්ක වැඩ කරපු අයට මොකටද අලුත් කස්ටමස්ලා එකෙක් අවම එක බෙහෙතක් ගන්න ඒ මිනිහට නැති ලේඩාත් හදවලා කරන්න ඕන නොකරන්න ඕන ඔක්කොම පරික්ෂණ ටිකත් කරලා අන්තිම සතයට වෙනකල් හුරගෙන කාලා අන්තිමට ලේඩාව නන්නාස්තාර කරලා පාරට එනකල් වැඩේ කරනවා. ඉතින් මේ පැනඩෝල් පෙති දෙකක් ගන්න ආපු අර මනුස්සයාට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. කොහොම ද ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල්ස් වල වැඩ කාරයෝ. සුපිරි ආදරෙයි හොදේ
ජෙසිකා..ආදරෙයි ගොඩක් ඔයාට.....❤
Oya kathawa mn ahala thiyenawa.kalin
😂😂 ඒක සුපිරිම 🎉🎉🎉🎉🎉🎉
These guys are beyond limits..
සරලව ..👍
Excellent !! I have similar experience when my mother was taken to a private hospital in Narahenpita . Govt should intervene and protect the people from private hospital mafia .
ඒකනම් ❤️
ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල්ස් එක්ක වැඩ කරපු අයට මොකටද අලුත් කස්ටමස්ලා එකෙක් අවම එක බෙහෙතක් ගන්න ඒ මිනිහට නැති ලේඩාත් හදවලා කරන්න ඕන නොකරන්න ඕන ඔක්කොම පරික්ෂණ ටිකත් කරලා අන්තිම සතයට වෙනකල් හුරගෙන කාලා අන්තිමට ලේඩාව නන්නාස්තාර කරලා පාරට එනකල් වැඩේ කරනවා. ඉතින් මේ පැනඩෝල් පෙති දෙකක් ගන්න ආපු අර මනුස්සයාට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. කොහොම ද ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල්ස් වල වැඩ කාරයෝ. සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane thanks terum karala dunnata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😮
Thank you ❤
මොල ගෙඩිය ගොඩක් හොදයි.❤❤
සමජයේ තියෙන පරණ කතාවක් වුනත් ලස්සන අංග රචනයක් තියෙනව!
මේ කතාව මීට කලින් අහල නම් තියෙනව, සුපිරී... ❤️👍
දන්න කතාවක් වුනත් නියමට වැඩේ කරලා තියනවා ... සුපිරියක් ❤🎉
අනිවා
ow eka aththa
ලංකාවෙ ප්‍රයිවෙට් හොස්පිටල් අම්මෝ 😂😂😂නරකම නැහැ❤❤ ජයෙන් ජයවේවා ❤️
අපි අහලා තියෙන, හිතේ රැඳිලා තිබුණ කතාවට ලස්සනට පණ දීලා තියෙනවා.,❤ජෙසීකා ලස්සනයි.,🤗😍
කතාව නම් fb එකෙන් අහල තියෙනවා . ඒත් ලස්සනට හදල තියෙනවා .... well done ජනා ප්‍රියා... ❤❤❤❤
කතාව කියවලා තිබ්බට බැලුවේ අද.. ❤ Thanks brothers
සුපිරිම කතාවා..නියම විදියට දීලා තියනවා කතාව
Private hospital දත ගලවන සංකල්පය නියමෙට අරන් තියෙනවා.
Excellent janai priyai💯🔥
කතාවේ නියම අදහස තේරුම් ගන්න තරම් ලංකාවේ අයගේ බුද්දි මට්ටම තියෙනවා නම් ඒ හොදටම ඇති. හොද කතාවක් මේ ❤
Suddi nagi maru . Mehe ayavagema kathakaranawa very good ❤
නඩුපිට නඩු වැටුණත් පිළිවෙත වෙනස් කර නොගන්නා පෞද්ගලික රෝහල්වලට හීන් ටොක්කක්.. නියමයි 😂❤
පට්ටටම පට්ට යකෝ, කියලා වැඩක් නැහැ... සුපිරිම සුපිරි ඈ 😅😂🤣😅😂🤣😅😂🤣...
වාව් ලක්ෂණ කතා පොජ්ජක්
ගොඩක් පරණ කතාවක්. හැබැයි හොඳට කරල තියෙනවා. කතාව දැන ගත්තත් අන්තිම වෙනකම් බැලුවා. සුපිරි.
සුපිරි ජනයි ප්‍රියයි 💓💙 අතල් බන් එල ❤🥳👍
මේක නම් දන්න කතාවක්
අප හැමොටම උන දේ..පිලිවෙලන්....කියන්න කවුරුත් හිටියේ නෑ. Thanks ජනයි ප්‍රියයි.
සුපිරි චරිත දෙකක් තමයි ඉතින් ... ආදරෙයි ❤❤
සිරා කතාව. ලංකාවේ පෞද්ගලික රෝහල්වල ඇත්ත කටුක යථාර්ථය! Hars off මචංලා! 👌
මේ කතාව මම නම් ඉස්සර අහලා තියෙනවා.... 😂😂😂
මරැ...
සුපිරි වීඩියෝ එක නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
අහලා තිබ්බ කතාවක් වුනාට අලුත් වගේ ලස්සනට තිබ්බා❤❤
මරු ජනයි ප්‍රියයි ❤❤
පට්ට
සුද්දි අක්කා දිගටම අවශ්‍ය බව යෝජනා කරමි
එකගයි
එම යෝජනාව මම ස්ථිර කරමි 😂😂😂
ඒ කතාව හරියටම රගපාල තීනව,මරැ අයියේ❤🎉
😂ජය පට්ට විඩියො එක ♥️
අහල තියන කතාවක් උනාට ආසාවෙන් බැලුවා... ඒක මරු❤
Fatta Macho , eekanam deela Adennama !!!
ගැම්මක් තමා ලංකාවේ මිනිස්සු ගම්මක් තමා...❤
ekanam patta machan
ලංකාවේ පුද්ගලික රෝහල්... හරියටම කතාව හරි.. 😂
මරු ඈ සුද්දිගේ ගව්ම😂😂😂😂😂😂😂
ගව්මකුත් ඇදන් හිටියද බන්🤔
suddiyek wageda ban penne eki??
@@Eshyz එයා පාට සුදු වුනාට ඔසී නෙමෙයි... එයා පිලිෆින් නම්කි බබෙක්... එයාට තව ඉම්ප්රු වෙන්න අවස්ථා දෙන්න ඕන තමා ..
අම්මෝ ඒකෙ කොට. උන්ට කිසිම ලැජ්ජාවක් නෑ.
@@samithagayashan9437එයා ලන්කවෙ නෙවෙයි පිටරට කෙල්ලෙක් ඉතින් ඇදුම් ගැන හිතන්නෙ නැහැ අපෙ උන් වගෙ එයාට හොදයි ලස්සනයි කියල හිතුනා ඇන්දා.අපෙ උන්ට ඉතින් එවා මැජික් 😂
පුද්ගලික රෝහලනට යනවා නම් ලෝකයේ ඇති මානවායට වැළදෙන සියලු රෝග සහා නවීන වෛද්‍ය ක්‍රම පිළිබඳ ඩ්ප්ලෝමාවක් ලැබිය හැක. වැඩේ පට්ට.
Wow..😂😂😂
දෙන එක දීලා තියෙනවා ඇඹරිලාම යන්න.මරු
ඇත්තටම Priyage හොඳම yaaluwa Nipun Thamai..❤
මරු, හොද story එකක්, hidden story ❤
ඉන්න මිනිස්සු කම්මැලි නැ බොසා ....ඉන්න අයගෙන් වැඩක් ගන්න මේ මිනිස්සු දන්නෑ...❤👊
ලංකාවම ලෙඩ්ඩු බෙහෙත් මාෆියාව. කතාව පරණයි ඒත් අදහස පට්ටයී. මරු ජනෝ ප්‍රියෝ❤
ammooo......eka ahala thibunath rasatama duneene janai priyai...niyamai..😄😄😄😄😄😄😍😍
Daala, vinaadi 12 beluwa..
Supiri...🎉🎉🎉❤❤❤❤
සුද්දි අක්කව ඉදිරි වීඩියෝ සදහාද සම්බන්ධ කරගන්නා ලෙස යෝජනා කරනවා 🤗🤗
එයා පාට සුදු වුනාට ඔසී නෙමෙයි... එයා පිලිෆින් නම්කි බබෙක්... එයාට තව ඉම්ප්රු වෙන්න අවස්ථා දෙන්න ඕන තමා ..
@@JayanthaJayawardhana-s1lmokadda nama
Eka nam patta nirmanasheeli 👏👏
ඒක සහතික ඇත්ත ...
ඒක මරු...😅😅😅
ජෙසිකා නියමයි...
ලංකාවේ පුද්ගලික රෝහල්වල යථාර්ථය.
Ekenma.❤
හැම්දාම වගේ සුපිරි දෙයක් කරනවා අයියලා දෙන්නා..❤❤ආදරෙයි දෙන්නට හැමදාම ජයවේවා... චූටී මල්ලි ,පොඩ් මල්ලිගෙන් පස්සේ දැක්ක හොදම විහිලු කාරයෝ දෙන්නා.🥰🙏
පරන කතාවක් ඔක ලස්සනයි එ වුනාට❤
කතාව පරණ උනාට නියමයි
අහලා තියන කතාවක් , නමුත් අලුත් ඉදිරිපත් කිරීම සුපිරි...🎉
අපි ඔයාලට adarei ගොඩක්, ❤❤❤
සුපිරිම video එකක් කාලෙකින් ආපු😂😂🎉❤
පරණ කතාවක් උනත් ඒකෙන් අලුත් යටි අර්තයක් දීලා තියෙනවා දැනෙන්නම.ජය වේවා❤
Patta ma lassana wadak. Supiri jana & priya🎉❤
Congratulations🎉🎉🎉
Pvt hospital ඇත්තටම ඔහොමයි❤
Oka parana aththa kathawak thanks jana priya ❤
Superb superb well done
කතාව අහල තිබ්බට බැලුවෙ අදනේ...නියමයි...❤❤❤❤
අඩෝ මේකනම් දීලා තියෙනවා ඇඩෙන්නම
ඒකනම් 😍💪🏾
Kathawa ahuwata beluwe ada niyamayi
හරියටම හරි....
සුපිරී...
නියම කනේපාර ❤
Supiri brothers
Superb marketing class
Wooooooow