අපරාදේ තණකොළ

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 123

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +31

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
    🧭 මහජන ආණ්ඩුවක්!

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 32 хвилини тому +10

    Mr . BHARATHA, 100 % agreed with you

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +28

    නොවැම්බර් මස 14 වන දිනට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මාලිමාව ලකුණින් තරඟ වදින ජනතා නියෝජිතයන්ගෙන් උත්තරීතර පාර්ලිමේන්තුව පුරවමු. 🧭✖️🧭✖️🧭✖️

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f 57 хвилин тому +15

    සාෆිට මඩ ගැහුවිවෙි ගුදය ගොමිමන්පිලයි.විරවංශලයි.ජාතිවාදය වැපුරැවෙි.

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 Годину тому +10

    පිළිගතයුතු සත්‍යය තේරුම් කිරීම ගැන බොහොම ස්තුථියි.

  • @buddhima1000
    @buddhima1000 34 хвилини тому +4

    As usual Baratha brother fantastic. Thank you. Come home we need you ❤

  • @naturebasemag
    @naturebasemag 38 хвилин тому +11

    අනුර ජනපතිට අප දුන් ඡන්දය මාරම සතුටූයි.

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +15

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @isurudemansala6487
    @isurudemansala6487 31 хвилина тому +3

    Thank you!

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Годину тому +11

    භාරත ! භාරත! 😝 අපරාදේ තනකොල 👌 දෙන එක දෙනවා නියමට 😭

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Годину тому +7

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕

  • @shanepereraedu
    @shanepereraedu Годину тому +17

    භාරත අයියේ... 🙋‍♂️❤️
    තෙල් සංස්ථාව පෞද්ගලික සමාගම් වලට වාසි වෙන විදිහට ගිවිසුම් ගහල තියනව, රජයෙ ශෙඩ් වලින් අඩුවට තෙල් දීලා ඒගොල්ලන්ට පාඩු උනොත් ඒ වෙන පාඩුව ආපහු රජයෙන් පෞද්ගලික සමාගම් වලට ගෙවන්න ඕන කියල. ඒක නිසා තමයි මිල අඩු කරන්න බැරි. මේ ගිවිසුම් ගහපු අය කවුද ඒ වගේ මහජනතාවට පාඩු වෙලා කම්පැණි වලට ලාබ වෙන්න ගහපු ගිවිසුම් වල පදනම මොකක්ද කියල පොඩ්ඩක් හොයල ඒ ගැන කතා කරන්න පුලුවන්ද? චන්දෙ ලගයි. කංචනගෙ සද්දෙත් එන්න එන්න වැඩි වෙනවා.

    • @mangalikagunetthi9350
      @mangalikagunetthi9350 Годину тому +3

      ඇත්ත ඉක්මනින් ඒ ගැන සොයලා බලන්න ස්තූති

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 44 хвилини тому +1

      ඔව්, එහෙමනම් සොයාබැලිය යුතුමයි.

    • @priyadarshaniedissanayake147
      @priyadarshaniedissanayake147 9 хвилин тому

      Aluth sabhapathithuma siyalla pehedili kale.. 20yrs wenna kalin
      Niweradi kalahekida kiyalai den soyabala awashya katayutu karanna thiyenne!!

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Годину тому +8

    සුබ සැන්දෑවක් වේවා

  • @sajeewanaonedrive1974
    @sajeewanaonedrive1974 18 хвилин тому +1

    Good Evening mr.BARATHA.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 7 хвилин тому

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 26 хвилин тому +3

    සේපාලත් අද රතු ෂර්ට් එකක් ඇඳළ උන්න.හෑල්ලට ස්තුතියි .

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 17 хвилин тому +3

      ප්‍රගතිශීලී අය විතරක් සමග සාකච්ඡා කරනවා කියපු සේපාල් අද සජිත් එක්ක කරපු සාකච්ඡාවක් දාලා.

    • @shanthasilva9587
      @shanthasilva9587 3 хвилини тому

      ඔයා බලනවාද

  • @AjanthaLiyanage-n1l
    @AjanthaLiyanage-n1l 56 хвилин тому +5

    ❤❤❤❤❤🎉NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය 🎉🎉🎉🎉🎉🎉NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා ❤

  • @gliyanage5001
    @gliyanage5001 4 хвилини тому +1

    Thank u.

  • @samankakodituwakku8601
    @samankakodituwakku8601 Годину тому +6

    Good evening brother ❤

  • @RinozMohamed-b5h
    @RinozMohamed-b5h Годину тому +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ great explanation sir

  • @gmeye6503
    @gmeye6503 31 хвилина тому +8

    සනත් නිශාන්තලා එහෙම පිස්ටල් ඉනේ ගහගෙන තමයි චන්ඩිකම් පෙන්නුවේ😅...අඩු තරමින් චරිත්ට සාමාන්‍ය දේශපාලන දැනුමවත් නැ..

  • @thakshisenani3075
    @thakshisenani3075 Годину тому +4

    Theruwan saranai ❤❤❤❤❤❤

  • @Tryandreams
    @Tryandreams 19 хвилин тому +2

    පිස්තෝලෙ කෙසෙ වෙතත් ,,දෙශපාලන දැනුමක් නම් නැ චරිත් ට ,හැම ප්‍ර්ස්නකදීම හිර උනු ගතියක් පෙනුනා සර්

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 17 хвилин тому +1

    Good evening sir 🙏

  • @AmaliPathirana
    @AmaliPathirana Годину тому +6

    මම මේ ගම්පහ පැත්තේ NPP එකට් චන්දය නොදුන් අය හොයනවා

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +7

    Let's give 2/3 power to National People's Power in the parliamentary elections to be held on November 14 🧭❌🧭❌🧭❌NPP 💯🚩🚩

  • @emmanuelfernando594
    @emmanuelfernando594 Годину тому +2

    JAYAWEAWA THANK YOU ❤

  • @MOVIES-uo2mv
    @MOVIES-uo2mv Годину тому +5

    🇱🇰💐🥰❤🙋👍🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ භාරත සහෝදරයා ආදරෙයි ❤ ආදරෙයි ❤ ආදරෙයි 🇱🇰💐🥰❤🙋👍🎉️🎉️🎉 subscribe 500k 🥰❤

  • @mariafernada345
    @mariafernada345 36 хвилин тому +1

    Good...evening...sir❤❤❤❤❤❤

  • @dulladetraveler
    @dulladetraveler 53 хвилини тому +7

    ඔයාගෙ ඔය වාචාල කටහඩ ඇහුනෙ නැත්තම් කෑවෙ නෑ වගේ ලොකු අයිය දවසට 😅❤

    • @saratharunashantha6787
      @saratharunashantha6787 5 хвилин тому

      කරදරේ අහන්නම වෙනවා මොන මගුලක්ද මන්දා

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 Годину тому +4

    ඒ අතර ස්වාමිපුරුෂයා විදෙස්ගතවූ කාන්තාවන්ටත් දරුවෝ ලැබිලා තිබුණාලු

  • @sopakanissanka8592
    @sopakanissanka8592 17 хвилин тому

    👍

  • @kolithamendis2780
    @kolithamendis2780 9 хвилин тому +2

    අදහස එලියට දාන්න හේතු කාරණා කියන්න යන්නෙ විනඩි දෙකයි. ඉතිරි හෑල්ලම පුරවන්නෙ අරලු බුලු නෙල්ලි කටු කරෝසන සමග ලූනු තක්කාලි සලාද ලුනු දෙහි වලින්. හයියෝ..ඕ. භාරත.

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 46 хвилин тому +1

    👍👍👍👍👍

  • @amilaprasanna4509
    @amilaprasanna4509 51 хвилина тому +1

    👍👍👍👍

  • @AroshaMunaweera
    @AroshaMunaweera Годину тому +2

    ❤❤❤

  • @gmeye6503
    @gmeye6503 24 хвилини тому

    ලංකාවේ ප්‍රවාහන පහසුකම් අන්තිම අන්තිම දුර්වලයි...ඒ පහසුව සාමාන්‍ය ජනතාවටත් ලැබෙන්න ඕන...ඒවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට විතරක් ලැබිලා වැඩක් නැ.හැමදාම රටේ සැප පහසුව ලැබුවේ පාර්ලිමේන්තු යන විතරයි...රට හදගා ඉවරා වෙලා ඕන සැපක් ගත්තට කමක් නැ

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 Годину тому +3

    තරුණ කට්ටිය ඔය යෙදුම් පාවිච්චි නොකරන්නෙ දැං ඉන්න උං ඕව දන්නෙ නෑ. 😆😆

  • @sysche2025
    @sysche2025 34 хвилини тому +1

    මගේ අදහස නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙලිකොප්ටර් දෙමු. පිස්තෝල ඕන්නෑ, එම් එස් ඩී අවශ්‍ය නෑ. ස්කොඩ් එපා. ට්‍රැෆික් නෑ. සාමාන්‍ය ජනතාවට කිසි කරදරයක් නෑ. ගෙදර ඉදලා උඩින් ගියා, ආවා.

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 Годину тому +2

    ❤🎉❤🎉❤🎉

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +4

    LET'S GIVE 2/3 POWER TO NATIONAL PEOPLE'S POWER IN THE PARLIAMENTARY ELECTIONS TO BE HELD ON NOVEMBER 14TH
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯 🚩🚩

  • @shakirsanoon7637
    @shakirsanoon7637 21 хвилина тому

    කතාව අහන්න කලින්ම❤❤

  • @RCk1991
    @RCk1991 51 хвилина тому +2

    උසාවියේ ලයිසන් මොනාද
    1 , අවුරුදු 30කට කලින් පදින්චි වි සිටි අයකට නඩු දාලා එම ඉඩමේ කොනක තියන රිසිවෙශන් එකේ හිටපු වෙන පව්ලාක් එලියට දැම්මා
    2, එම නඩුවේ පිස්කල් ඔඩර් එක අවුරුදු 8 කට පසු නැවත වරක් රැගෙන විත් අල්ලපු ඉඩමේ න් එලියට දැම්මේ
    3 , අන්තිම කැමති ප්‍රර්ත්‍රය ඉදිරිපත් නොකර වන්චනිකව සදන ලද අන්තිම කැමති පත්‍රය කොපි එකක් උසාවියට ඉදිරිපත් කර ඔප්පු සැකසිමට උසාවි නියොග ලබා ගැනිම
    4, රෙජිස්ට්‍රාර් පිස්කල් ඔඩර් වෙන අවුරුදු 30කට කලින් පදින්චි වි අයගේ නමට අරන් ඇවිත් එ අයගේ නම් පැනේන් කපලා එතන පදින්චි වි සිටින අයගේ නම් ලියලා එලියට දැම්මේ

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda Годину тому +1

    ❤❤❤❤Good evening to everyone ❤❤❤❤

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 30 хвилин тому +1

    තාම පොලිසියට ඵරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කර ඇද්ද ?

  • @Lata-hs7tt
    @Lata-hs7tt 42 хвилини тому +1

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @pasanmanoj9681
    @pasanmanoj9681 Годину тому +12

    0:39= නානාප්‍රකාර නෑම් හා හෑම්
    1:39= ගාලුමෝදර පිටිය හෙවත් 'අපරාදේ තණකොළ'
    5:46= online passport
    6:25= රියදුරු බලපත්‍රය
    13:25= 'පිස්තෝල සටන' හෙවත් නානාප්‍රකාර නෑම් හා හෑම් හා මන්ත්‍රී වරප්‍රසාද
    23:58= අල්ලස් ගත් රේගු නිළධාරින් දෙන්නා
    28:48 = comments බැලිල්ල

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 48 хвилин тому

    සමබිම පක්‍ෂ නායක දීප්ති කුමාර ගුණරත්න ව පාර්ලිමේන්තුවට යවමු

  • @Malany-b6y
    @Malany-b6y Годину тому +2

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⭐⭐⭐❤❤❤🎉🎉🎉🎉

  • @KevinnAththanayake
    @KevinnAththanayake 5 хвилин тому

    ජනාධිපති අගමැති මැති ඇමතිවරුන්ගේ වැටුප් පහසුකම් සහ ආරක්ෂාව සම්බන්ධව අනිවාර්යෙන්ම සාධාරණ ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන්න ඕන. මෙච්චර කල් අධික සැප පහසුකම් අරගෙන රටට කෙලවපු එකනේ කළේ. ඒක නිසා මිනිස්සුන්ට පාලකයෝ කියන්නේ හතුරු වගේ පේන්න ගත්තා. එහෙම නැතුව රටට ඇත්තටම සේවය කරන රටේ දියුණුවට කැපවෙලා වැඩ කරන පාලකව ඉන්නවනම් එයාලට අනිවාර්යෙන්ම සාධාරණ ආරක්ෂාවක් ගෙවීමක් වගේම පහසුකම් සපයන්නම ඕන. එහෙම මොකුත්ම ඕනේ නැහැ කියනවා නම් ඒක ඇත්තටම මෝඩ කතාවක්.

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +13

    වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංග වේවා!

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan1625 32 хвилини тому +2

    තල්දූවයි පොලිස්පතියි දෙමස්සිනාල ලු නේද .අන්න ඒකයි

  • @chandanakumara1066
    @chandanakumara1066 26 хвилин тому

    මන්ත්‍රී වැටුව මාසෙකට ලක්ෂ 15 වගේ දෙන්න ඕනි. එහෙම දීලා හොරා කාලා අහු උනොත් එවලේම මන්ත්‍රී දුරය අහෝසි වෙන විදියට නීතියක් ගෙන්න ඕනි

  • @janakisuranjani9592
    @janakisuranjani9592 17 хвилин тому

    මේ දක්වා මේ නඩුව අැදගෙන අාපු අයට විරුද්දව නඩුදැමිය යුතුයි

  • @AroshaMunaweera
    @AroshaMunaweera Годину тому +2

    😂😂😂තනකොල කන අය සදහාම පමනයි

  • @kbt3831
    @kbt3831 31 хвилина тому

    සාපිට කරපු වැඩේට තිස්ස ජනනායකට හෙන ගහන්නම ඕනෑ

  • @buddhikakumara9113
    @buddhikakumara9113 Хвилина тому

    අද සිරසට අනුර එනවා...

  • @dhampalparapura
    @dhampalparapura Годину тому +2

    භරතගෙ ගෝට arrious එක😎

    • @randipro
      @randipro 14 хвилин тому

      ඉංග්‍රීසි ඉගෙන ගෙන වරෙන් බන්

  • @NightExpressLine2009
    @NightExpressLine2009 48 хвилин тому +2

    මම ඔය කාරනාව ගැන කල්පනා කරමින් උන්නෙ ජනාධිපති තුමා මොනව කිවුවත් පමනක් කාරනා සාදනීය නෑ . හදිස්සියෙ හරි හපුතලෙන් ඉල්ලන අම්බිකා දිනුවොත් කොහොමද පාර්ලිමේන්තු යන්නෙ කියල 😮 වත්තෙ තනි කාමරේක ජීවත් වෙන්නෙ. වාහනයක් නොදුන්නොත් වත්ත මැදින් පයින් පාරට ඇවිල්ල බස් එකේ කොලබ යන්න දවසක් යනව 😊 එයාට ඔය පහසුකම් දුන්නත් සේවකයන්ට සලකන්නෙ කොහොමද ? ඒ නිසා පහසුකම් දෙන්න වෙනවා . ❤

  • @tharangajayamangala2606
    @tharangajayamangala2606 Годину тому +2

    A/L විභාගය කල් දාන්න කියලා මතයක් යනවා ඔබේ අදහස මොකක්ද

    • @PercyWick-z7j
      @PercyWick-z7j 51 хвилина тому

      හරියට පාඩම් නොකරපු උන් වෙන්න ඇති බන් 😂😂වල බැහැපු සල්ලි තියන උන්

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok Годину тому +2

    Nirogee suba dawasak. Aparade thanakola?

  • @naren-q8x
    @naren-q8x Годину тому +2

    Charith Abeysinghe was in prison in UK

    • @shanepereraedu
      @shanepereraedu Годину тому

      For what?

    • @SHCPraveen
      @SHCPraveen 58 хвилин тому

      ​@@shanepereraeduI think for a money laundering case 😢

  • @Rmd289
    @Rmd289 43 хвилини тому +1

    අල්ලස පුරුදු වෙන්නේ අපි උපන්ගෙයින්මයි..සමහර දෙමාපියන් දරුවන් කඩේකට යවන්නේ.. අනේ පුතේ රු.10 ක් දෙන්නම් කඩේට ගිහින් මේ බඩු ටික ගේන්ඩ කියලා..නැත්තම් ඉතුරු සල්ලි ඔයා ගන්ඩකො කියනවා.🤭🤭 33:02
    එක්කෝ ළමයා අල්ලසක් ඉල්ලනවා කඩේ යන්න ඕනානම්..🤭🤭
    ඕකයි තත්වේ.🤷‍♂️

  • @lakmal10210
    @lakmal10210 25 хвилин тому

    ගෝල්ෆේස් එක අනිත් උත්සව වලට දුන්නට කමක් නෑ මැයි දිනවලට වගේ නොදී රටේම හරක් ආවහම ඔතන තණකොළ ට්ක ව්නාසයි.
    මට මතක ව්දිහට මංගල සමරවීර ම්ලියන ගානක් ව්යදම් කරලා ඔතන හැදුවේ .

  • @warunagunawardana3396
    @warunagunawardana3396 Годину тому

    Bala thiyanawada

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 23 хвилини тому +1

    .සාෆි වෛද්‍යතුමාට නිදහස ලැබීම ගැන සතුටුයි. සිංහල තිරිසන්නු ටිකක් එතුමාට කල අපරාධය පිලිබඳ සිංහලයෙක් වශයෙන් ලජ්ජාවට පත් වෙමි. එතුමා ඇතුළු පවුලේ සැමගෙන් සමාව අයදිමි

  • @niromaduwanthi4071
    @niromaduwanthi4071 Годину тому +1

    Api Ratak vidiyata lajja wenna ona, Dr. Shabdeen ta una case akaedi nam

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 9 хвилин тому

    මන්ත්‍රී නිවාස නම් පාර්ලිමේන්තුව කිට්ටුවෙන් අවශ්‍යයි . වාහනයක් ගන්න ණයක් දෙමු. ඊට වඩා දෙයක් අවශ්‍ය නැත. වා

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 31 хвилина тому

    සමනල ගැටය
    ගොම්මන්පිල මයික් ටයිසන් එකතු කරලා මහින්ද ගහපු ගැටය
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට පන්මල්ලක් දෙමුද?
    පඩිය ලක්ෂ 5 දෙමුද?

  • @sunithafernando7638
    @sunithafernando7638 14 хвилин тому

    අයියෝ අර චරිත් අඹේසිංහත් හානවා.සජබේ ඡන්ද ඔක්කෝම කඩනවා.

  • @sisirakumara574
    @sisirakumara574 Годину тому

    Sheffield nidahasnam Rathanaya athulata yayuthui

  • @SumanarathnsGamini-k6j
    @SumanarathnsGamini-k6j 35 хвилин тому +1

    Sepalayage niruwatha penawa. Sajith ekka discussion ekak. Thumbnail eka dakka. Open kalenam na.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 14 хвилин тому

      මට පුදුමෙනුත් පුදුමයි ඔහු ගැන .

  • @Saman-e7q
    @Saman-e7q 24 хвилини тому

    👍👍👍❤

  • @basurasenevirathne2442
    @basurasenevirathne2442 19 хвилин тому

    භාරත, තිස්ස ජනනායක, චන්න ජයසුමන වගේ පාහරයොන්ගෙ නම් කියන්ට බයද? සාෆි කරේ තියන් පට්ට්ට ගහුපු උන්ගෙ නම් කියපන්.

  • @MadukaJayalath
    @MadukaJayalath Годину тому +1

    සාෆිට ඔය අපරාධය කලේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ කාලකන්නිය නේද? ඌ ගැන කිය උනේ නෑ.

  • @susanthaarachchige7726
    @susanthaarachchige7726 Годину тому

    Currier karannada?kalekin hamba une nedda.mehe ayata nam labuna .chande danna apu tika denekuth yanna beruwa polin wala innawa.

  • @ajithsirikumara318
    @ajithsirikumara318 10 хвилин тому

    Anna sepal Dan swadina welalu Sajith pahugiya kale Patta gahala Dan hodawela eth payak gihillath 3000 k wath balala na

  • @shakirsanoon7637
    @shakirsanoon7637 14 хвилин тому

    පොහොට්ටු වට ජය වෙවා...😂😂😂. ... යකො විහිළුවට හරි දාපන්

  • @laksman-y7f
    @laksman-y7f 55 хвилин тому

    78 sita me dakwa gena viwasthawal genath thiyenne a palakayanta BALAYA sahada ne janathawata, ratata balapana vidiyata newene a nisa a serama ahosi karanna barida janathawata, ratata obina nawa viwasthawak wenas karanna bari ekak genna barida ahema genna puluwan nam 6/5k hari malimawata dunna ta kamak na neda?

  • @haripriyaabeywardena5602
    @haripriyaabeywardena5602 Годину тому

    මහින්ද පතිරණ මෑතකත් කිව්ව නඩු දැමිය යුතුව තිබුනෙ මුදල් විශුද්ධිකරනය යටතේ ශාෆිට ලැබුනු මුදල් සම්බන්ධයෙන් බව

  • @CPTYT
    @CPTYT 9 хвилин тому

    ekata nila niwasayak dena one nane hotel 1k hadala hama mantritama eke room 1k dunananm harine mokatada ammala duwala puthala okoma genalla pdinchi karan munta sapa ganna gewal denne?

  • @iqbal2874
    @iqbal2874 14 хвилин тому

    It's a crime those made false propoganda against Dr saffi wimal weerawansa ratna monk gamanpilla doctors Dr saffi must file defamation case against them and claim from those ruin Dr saffi reputation and embrasement of his family these culprit must stone as punishment

  • @CPTYT
    @CPTYT 2 хвилини тому

    munge redawal balana eka danwath natharakarapalla mu me ujaruwen kiyanne
    "mama thopiwa rawattuwa!" kiyala thwath muge katha ahagen ow ehema thamai wenna one kiyala oluwa wanenawanam punnakku kapan

  • @malinduumayangana1213
    @malinduumayangana1213 Годину тому +1

    sepal sajith ekka karla tyna interview eka gana mokada kiyane

  • @iasolution-p3o
    @iasolution-p3o 39 хвилин тому

    ඔයත් ලොනඩ්රිය දාගත්ත නේද

  • @CPTYT
    @CPTYT 11 хвилин тому

    chutta chutta sapa ilanawa ne thawa auruddak giyama meya kiyai mahinda wage inaone kiyala

  • @warunagunawardana3396
    @warunagunawardana3396 Годину тому

    Ne Loke uddaya kata aka ethi Aya dunna tho harakek lover nemei

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 41 хвилина тому

    Nagananda ge protest eke aththa naththa mokadda Bharatha? Loku issue ekak kara independence square eka langa

  • @BandulaAbhayawansa
    @BandulaAbhayawansa 58 хвилин тому +1

    භාරත මහත්තයා ....ඔයා සේපාල් ගැන මොකද කියන්නේ.....මිනිහා ගේ හැසිරීම හරිද...

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 33 хвилини тому

    ❤❤❤❤❤❤❤❤

  • @janakisuranjani9592
    @janakisuranjani9592 17 хвилин тому

    මේ දක්වා මේ නඩුව අැදගෙන අාපු අයට විරුද්දව නඩුදැමිය යුතුයි

  • @upulvijayasoma6650
    @upulvijayasoma6650 15 хвилин тому

    ❤❤❤❤

  • @sirangamadusanka
    @sirangamadusanka 4 хвилини тому

    ❤❤❤❤❤