ලංකාවේ උසම තැන තියෙන ලයිට් නැති වත්ත | ලාම්පු වත්ත | Travel With Chatura

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 212

  • @SoundOfmyworld
    @SoundOfmyworld Рік тому +120

    එදා හිඳලා අදටත් travel with chathura අපි බලනවා .. චතුර ගෙන් පස්සේ ගොඩක් අය ඇවිදින්න පටන් ගත්තා.. ගොඩක් ස්තූතියි චතුර...❤

    • @ureshasela3422
      @ureshasela3422 Рік тому

      පස් තමා චතුරට ඉස්සෙල්ලා travel කරපු අය කොච්චර ඉන්නවද,ඔයැයිට චතුර පුකේ ඇරලා කටටවත් දුන්නද🤣🤣🤣🤣

    • @sukoyt2238
      @sukoyt2238 Рік тому +1

      @@ureshasela3422 moda whottek bn uba 😂

    • @ureshasela3422
      @ureshasela3422 Рік тому

      @@sukoyt2238 පුකේ හාල්ද

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Рік тому +38

    ඔයාගේ වැඩසටහන්වලට ළං වෙන්න කාටවත් බෑ...ඒ නිසා නවත්වන්න එපා❤❤

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Рік тому +53

    ස්තුතියි චතුර,මොහොතකට හෝ ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට සතුටක් ලබා දුන්නාට...❤❤❤

  • @saliyamadu293
    @saliyamadu293 Рік тому +37

    අදත් traval vith chathura ❤❤❤❤❤ හදවතේ උඩිම්ම රැදුනු සොදුරු මිනිසෙක්❤

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj Рік тому +15

    මටත් හරිම අාසයි මෙිිවාගේ ගමක ජිවත් වෙන්ඩ.අපෙ රටෙ මෙිි සුන්දර භාවය නැතිවෙලාම යන්ඩ තව ටික කාලයයි 🙏🙏🙏

    • @samas252
      @samas252 Рік тому +1

      මටත් දැක්කට පස්සෙ හරිම ආසයි මේ වගේ තැනක පාඩුවේ ජිවත් වෙන්න හරිම නිස්කලංක යි

  • @sudumalli3144
    @sudumalli3144 Рік тому +11

    Travel program එකක් කරනවනම් චතුර අයියා තමා හෑමෝටම බෑ මේ විදිහට වැඩසටහනක් කරන්න මන් ආසවෙන් බලනවා චතුර අයියා අස්සක් මුල්ලක් නෑරම රිංගලා විස්තර කියනවා කියන දේ කෙලින්ම කියනවා ලංකාවෙ මනුස්සයො ගොඩාක් අය දන්නෑ මෙහෙම ගම් තියෙනවා මෙහෙම මිනිස්සු ජීවත් වෙනවා කියලා මෙන්න මෙහෙම දේවල් තමා අනිත් හැමෝම දැනගන්න ඕන මේ මනුස්සයො එදා දවස හම්බකරලා කලා සතුටින් ඉන්නවා ප්‍රස්න නැතුව නෙමෙයි ඒත් ඒ අය ජීවිතේ පුලුවන් විදිහට විදිනවා ස්තුති චතුර අයියා මේහෙමෙ දේවල් පෙන්නනවට..ජය වේවා ❤

  • @nandikalahiru773
    @nandikalahiru773 Рік тому +19

    ට්‍රැවල් පිස්සුවෙන් වගේ බලන්න පටන්ගත්තේ travel with chathurageගෙන් තාමා

  • @r.rodrigo1150
    @r.rodrigo1150 Рік тому +5

    ට්‍රැවල් නම් ඉතින් චතුර තමයි ,, අපි හරිම ආසාවෙන් බලන්නේ ,චතුරගෙ කිසිම ලොකු කමක් නැහැ හරිම නිහතමානී කෙනෙක් ,,අනෙ ඒ අහිංසක මිනිස්සුන්ට හැම දෙයක්ම ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤

  • @sadewfernando-y6g
    @sadewfernando-y6g Рік тому +5

    Location එක දාන්න පුළුවන් ද
    මෙ ගමට උදව් කරන්න ඉන්න අයට කරන ලොකු උදව්වක්
    චතුරට ජයෙන් ජය 👍👍

  • @pubudulakshitha3610
    @pubudulakshitha3610 Рік тому +5

    අවුරුදු ගානකට කලිත් travel with chathura බලල තමා මාත් ඇවිදින්න පටන් ගත්තේ. රටේ ලස්සනතැන් බලන්න.. ❤️❤️

  • @udayafantasy7796
    @udayafantasy7796 Рік тому +19

    අහිංසක ජීවිත වලට කවදා හරි හරියන්නම ඕන .....💔

  • @chandimachinthakapaladeniy5758

    මේ මිනිස්සුන්ට සූර්යකෝශ පද්ධතියක් වත් හදල දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනව

  • @kavithehasna9568
    @kavithehasna9568 Рік тому +19

    මං ආසම ආදරේ ම වැඩසටහන, ස්තූතියි චතුරයියා ආදරෙයි ,,😘

    • @kavimihiran9729
      @kavimihiran9729 Рік тому

      මේ ලාම්පු වත්ත කොහෙද තියෙන්නේ ....

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +10

    බුදු සරණයි දෙවි පිහිටයි චතුර ඇතුළු දෙනාටම.

  • @nipun_panchaka
    @nipun_panchaka Рік тому +5

    බලපු විඩියො වලින් චතුරගේ හිතට වැදුන විඩියොවක් ❤

  • @අජන්තාකුමාරි-ඛ2බ

    ඇත්තටම පව් අහිංසක මිනිස්සු චතුර අයියා ගොඩක් පින ඒ මිනිස්සුට වචනයකින් හරි හිත සතුටු කරපු එක බුදුසරණයි සියළුම දෙන්නටම ♥️♥️♥️♥️♥️

  • @-thefreak5237
    @-thefreak5237 Рік тому +2

    ලංකාවේ නව පරපුරේ ට්‍රැවල් කරන හරිම විදිහට, ලස්සන විදිහට,වැදගත් විදිහට කරපු පලවෙනි ට්‍රැවලර්.❤️👌 ඒයාගෙන් පස්සෙ ආපු අයට ගොඩක් ලොකු පිටුවහලක් චතුර ❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +9

    චතුරගේ ට්‍රැවල් වැඩසටහන්නම් හොදයි. හැමදෙයක්ම ලස්සනට පෙන්නනවා. ඒ අහිංසක මිනිස්සු පව්. ඔවුන්ගේ හිත්වලට එහෙම හරි සතුටක් දීම ❤❤❤

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp Рік тому +2

    චතුර සර් හරිම ළස්සනයි ඔබ තුමාගේ වැඩ සටහණ මම ඔයාගේ වැඩ සටහන් බළනවා මේ ආ ගමණ ළාම්පුවත්ත හරිම දුෂ්කර පැත්තක් බව පේණවා දෛනික ජීවිතයේ මෙි අහිංසක මිනිසුන් දුක් විඳිණවා උදේ හවා ඉහළ පහළ ගිහින් රටට ආදායමක් හොයලා දෙන මිනිසුන් රජය ඒ අහිංසක මිනිසුන් ගැණ හිතන්න ඕණ ඇත්තටම සූරිය පැණළ් සවිකර දුන්නානම් වටිණවා ඒ අයට එහෙම දීලා මාසයට ළයිට් බිළ වගේ ගානක් රජයට අය කර ගන්්නවා එහෙම පුළුවන්නේ හරිම දුකයි ඒ මිනිසුන් ගැණ අපි කව්රුත් මිනිිසුන් රජයේ වග කිව යුත්තන් මේවා ගැන හොයලා බළන්න ඕණ 😭😭😭🙏🙏🙏❤❤❤

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 Рік тому +8

    ඔබ කියපු කතාව හරියටම හරි 👍

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 Рік тому +4

    හරි ලස්සන තැනක් .ඒ මිනිස්සු හරි සමගියෙන් ඉන්න්ව වගේ .Thank you chathura.....

  • @Bhanusha999
    @Bhanusha999 Рік тому +5

    ඇත්තටම ජීවිතේ විදින මිනිස්සු ❤ මේක තමා ජීවිතේ ❤

  • @somarathnabandara3217
    @somarathnabandara3217 Рік тому +2

    මේ අයව මොහොතකට හරි සතුටු කරන්න ඔබතුමා ගියාට ගොඩක් ස්තුතියි චතුර කරනවානම් උදව් මේ අයට කරන්න

  • @knamalperera
    @knamalperera Рік тому +10

    එක තමා ජිවිතේ මචන් 😮😮☺☺

  • @nihalhemantha1205
    @nihalhemantha1205 Рік тому +1

    Chathura with derana really appreciate 💪always you standing with poor peoples Tnx for derana ❤

  • @anurarajapaksha270
    @anurarajapaksha270 Рік тому +1

    ලාම්පු වත්තට දේවාශිර්වාදය ලැබේව්!
    ජයෙන් ජයම වේවා ! ❤️🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +1

    මේ දේවල් දකින කොට අපිට මොනවද අඩු කියල හිතෙනවා තෙරැවන් සරනයි

  • @punsaramahanama8332
    @punsaramahanama8332 Рік тому +4

    Thank you චතුර .... අපි කව්රුත් මේ රටේ උපන් ශ්‍රී ලාංකිකයෝ ..... ඒ දීපු වටිනාකම ගොඩක් අහයනවා ....❤ සල්ලි ඇත්තොන්ට කරන්න පුළුවන් මොන තරම් වැඩ තියෙනවද ..? 👉 පුලුවන්නම් මීලගට අක්බෝව හොයාගෙන යන්න 🙏

  • @thilininsg3175
    @thilininsg3175 Рік тому +1

    Asama travel program eka . Adarei chathura aiye ❤. Jaya wewa

  • @maleekatawale1640
    @maleekatawale1640 Рік тому

    Anee godak dukai .ahinsaka minissu .budusaranai !

  • @anomaherath1090
    @anomaherath1090 Рік тому +6

    Though done with difficulty, your work is superb.

  • @BbHb-f2w
    @BbHb-f2w 6 місяців тому

    Chathura kiyanne adahanna watina kenek.api nodekapu then apita penna .uthum minisek .jaya wewa.❤

  • @aseladanushka677
    @aseladanushka677 Рік тому

    niyamai aiye oya thamai thalpe bch aka pasidda kare❤

  • @malanasanka2421
    @malanasanka2421 Рік тому +6

    මචං පුලුවන්නං ඔය මිනිස්සුන්ට ලයිටි ටික අරන්දෙන්න ට්‍රයි එකක් දිපං බං .මිඩියා දාලා ඒටිකවත් අරන් දෙන්න බලමු බං පවු මෙ මිනිස්සු.

  • @SriyaniJay-kr1ry
    @SriyaniJay-kr1ry Рік тому

    Eththamai maarama lassanai sundarai aaasa hithenawa mr chathura thamai hodama travel s oyage adahas godak watinawa pita ratawalayayata enna niyama thenak mehe inna puluwan tamil ayata witharada sinhala ayata inna berida ane matath aasai pawulak pandalak wela eheta gihin senaseemen nidahase inna aasa hithenawa lassna wagawal kandak udama kiyanna behe lassanata wagakaragena innawa neda paaduwe light nethi eka paarak nethi eka lokuma aduwa neda gihn enna hari yanna aasai dawasaka

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 20 днів тому

    Chathura amaruwen gihin apata mewa penwanna, API kawada hebehin balannada? Me Karana mehewarata obata godak pin , theruwan saranai parissamen hode,

  • @mano-qo6ix
    @mano-qo6ix Рік тому +3

    Very happy Chathura, for going very interior to a higher elevation where no electricity available and exposing the living conditions of the people living in the lines, at least some generous people will come forward to install solar panels.

  • @warunachamara
    @warunachamara Рік тому +11

    මිනිස්සුනට තේරෙනවනම් පන්සල් කෝවිල් පල්ලි හදන්න කලින් මිනිස්සු එක්ක එකතු වෙලා තමන්ගෙ සමීපාරක්ශක සහ යටිතලපහසුකම් දියුනුකරගත්තනම් ඒක එයාලට ඊට වැඩිය දනාත්මකව වටිනවා

    • @dinushabandara1157
      @dinushabandara1157 Рік тому +7

      එහෙම හිතෙන්නේ උඹලා වගේ ආගමක්, ධර්මයක් පේන්න බැරි මෝඩ මී හරක්ට විතරයි බං... පන්සල් හදන්න මිනිස්සුන්ගෙන් බලෙන් සල්ලි එකතු කරන් නෑනේ, මිනිස්සු සිය කැමැත්තෙන් සල්ලි දෙනවා මිසක්... ඕන් නම් නොදී හිටියහැකි! හැබැයි ඒ මිනිස්සුන්ටත් වඩා කැසිල්ල තියෙන්නේ උඹලා වගේ හරිහමන් ජාතකයක් නැති, කල්ලතෝනි බල්ලන්ටනේ බං... 😹 ඒකනේ වැඩේ... 😶

    • @dilumperera7422
      @dilumperera7422 Рік тому +3

      Fully agreed. No development until people realise the reality and truth

    • @dinushabandara1157
      @dinushabandara1157 Рік тому +1

      @@dilumperera7422 Most of the people are working according to their culture & religious view! So that is not a bad thing for their development in life goals. Remember, main thing is how people develop their spirituality! This point is won't important people like you! because you seem to be unethical foolish radical guy. lol

    • @warunachamara
      @warunachamara Рік тому

      @@dinushabandara1157 ඒක තමා ගොන් කම කියන්නෙ ඒ වගේ දේව ලබාගන්න කලින් කාලා බීලා සැපේ ඉන්න ඕනි අරක නෑ මේක නෑ කියන්නෙ නැතිව

    • @warunachamara
      @warunachamara Рік тому

      @@dinushabandara1157 අනික වෙලා තියෙන්නෙ මම කියපු මෙලෝදෙයක් තේරුම් අරගෙන දාපු රිප්ලයි එකක් නෙමේ ආයෙ කියවන්න ඒක

  • @Vali_music_production
    @Vali_music_production Рік тому +25

    ඩොලර් දැකලාවත් නැති මේ මිනිස්සුත් හොරාකාපුවට ගෙවන්න එපැයි 😢😢😢

  • @indurupasinghe2630
    @indurupasinghe2630 Рік тому

    ලස්සනයි ලස්සනයි හැමදාමත් වගේම .ස්තුතියි ඔයාට..

  • @LakmalSuneth-n2p
    @LakmalSuneth-n2p Рік тому

    අවුරුදු ගානක් එක දිගට බලනවා හරිම ලස්සන program එක ..මං හිතන්නේ travel වැඩසටහන් වල මූලාරම්භය මේ වැඩසටහන කියලා.දිගටම program එක කරගෙන යන අමුවෙන්ම කියනවනම් සරලයි පට්ට මේමේ......travel with chathura 👣 ❤🏞️🚗

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 Рік тому +3

    අනේ ලස්සන ගමක් ❤❤

  • @Thenaturelover-525
    @Thenaturelover-525 Рік тому +3

    Dilith jayawewaa kattiyata solar dei wagee ahinsaka minissunwa rawatta ganna. Onna balapallako

  • @prasadperera9919
    @prasadperera9919 Рік тому +16

    ස්තුතිය චතුර රට තොට දැනඅවත් කරනවාට❤❤❤😂

  • @salwasalwa8733
    @salwasalwa8733 7 місяців тому

    සුන්දර පරිසරය, දුෂ්කර ජීවිත ඒ අහිංසක දරුවන්ගේ ලෝකය කදු මුදුනේම නිමා වෙවී

  • @priyantakumara1652
    @priyantakumara1652 Рік тому

    Travel with chathura .එදා ඉදන් ආසම වැඩසටහනක්❤❤❤

  • @kalumprasanga4562
    @kalumprasanga4562 Рік тому +4

    Koheda meka patta lassani adari

  • @gkssepalika4917
    @gkssepalika4917 4 місяці тому

    ලොකු මෙහෙවරක් කරන අහිංසක මිනිස්සු ❤

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому +1

    Apema ahinsaka minisun ❤️ Budu saranai 🌺

  • @Disanthapriyadarshaka
    @Disanthapriyadarshaka Рік тому

    කට්ටය ටුැවල් ගියාට ඔයා තරම් කොලිටි නෑ......
    ඔහොම යමු .එ්ක පට්ට....

  • @piyasatahan508
    @piyasatahan508 Рік тому +4

    ඇත්තටම ඡිවිතේ විදින්න ඔනේ

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 Рік тому +3

    මේක බලන්න යන අය මේ ගම්මානයට හානි නොකර ඒ මිනිසුන්ගේ පැවැත්මට හානියක් නොකර උදව් කරන්නත් බලන්න

  • @AnnoyedJasmine-by3qu
    @AnnoyedJasmine-by3qu 4 місяці тому

    Harima ahinsaka meniscus eyalataudawkaranna

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 Рік тому +4

    කොහෙද තියන්නේ මේ ගම

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 Рік тому

    Chathura solar penal kiyak vage denna veida ... kohomada

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Рік тому +3

    ලස්සනයි

  • @ciaoapi
    @ciaoapi Рік тому

    travel with chathura කියන්නේ එදා ඉඳන් ආසාවෙන් බලන වැඩසටහනක්,අපිට ට්‍රැවල් චැනල් එකක් කරන්න ආසාවක් ආවෙත් මේ නිසා 😍🙏

  • @sisiradeerasinghe
    @sisiradeerasinghe Рік тому +7

    Life is good and interesting if there is everything 😢😢😢😊

  • @promogirls
    @promogirls Рік тому

    Travel documentary nam ithin travel with chathura I Love it no body compares this program love you chathura

  • @kalumprasanga4562
    @kalumprasanga4562 Рік тому +5

    Hathi neda horata edala dan hathi danawa ❤

  • @ThanujaKumari-g2x
    @ThanujaKumari-g2x 9 місяців тому +1

    Me jevitha harima sundarai sahallui

  • @BenevolentVlogs
    @BenevolentVlogs Рік тому +1

    එදා අපි වංගෙඩිගල උඩ හිටියේ. පැය ගානක් පපරේ ඇහුනා. අපි හිතුවේ wedding එකක් කියලා. පහලට බැහැලා වෙලාව තිබුනොත් යන්නන් කියලා හිතුවේ. ඒත් වෙලාව මදි වුනා.

  • @hansika5852
    @hansika5852 Рік тому

    Thank you aiye me ahinsaka minisunge munata hinawak genawata apita meka pennuwata thawa kochchara me wage hangunu loka athida me punchi muthu ate athule😢😢😢😢😢😢😢

  • @TravelingPisso
    @TravelingPisso Рік тому

    ගොඩක් ස්තූතියි චතුර...❤

  • @SumuduHansamali
    @SumuduHansamali Рік тому +1

    ආපෙ හාදවත traval with chathura❤❤

  • @donsyd
    @donsyd Рік тому +1

    හැමෝම අමාරුවෙන් තමයි සල්ලී හොයන්නේ ..ඔය වගේ මිසිස්සූ තව ලක්ශ ගනන් ඉන්නවා..ඒ හින්දා ඒ මිනිස්සු අමාරුවෙන් උපයන දේ හොරා කන සක්කිලි දේශපාලුවොන්ට කඩේ යන්න හිතන්න එපා..බලන්න ඒ මිනිස්සු විදින දුක ..ශාප වෙන වැඩ කරගන්න එපා මේ ආත්මෙදී ..ලබන ආත්මයත් සතුටෙන් ඉන්න ඕන දේවල් රැස් කරගන්න..වැඩසටහනක් විදියට ඔබේ කැපවීමට ස්තූතීය..

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 Рік тому

    Solar power unit සවි කරා දෙන්න පුලුවන් නේද

  • @bimanthashanuka1104
    @bimanthashanuka1104 Рік тому

    Thanks and support to change this system as well..!

  • @dream2ceylon
    @dream2ceylon Рік тому +1

    Chathura introduce to srilanka travel and hike and explore now a days trending most traveler similar explore that is good thanks all of doing great videos love to see beauty of srilanka and culture and life❤❤❤ ❤❤❤

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Рік тому

    Aiya download karapu videos thama balanwa.............👍

  • @IndrajithBandara
    @IndrajithBandara Рік тому +5

    ඔය රට වටේම කෑ ගහගෙන යන හපුතල ආසන සංවිධායක තිස්ස කුට්ටිආරච්චිගේ ආසනය.

  • @worldentertainment983
    @worldentertainment983 Рік тому

    හදවතේ සන්චාරකයා 😍😍👣💙💙💙💙

  • @savifdo2973
    @savifdo2973 Рік тому +3

    News wala yanna one mewa😌❤️

  • @InduRox-kf2pz
    @InduRox-kf2pz Рік тому

    One and only travelling program. ❤❤❤ ptn gtta dwse idn blnw.

  • @travelwithjith7746
    @travelwithjith7746 Рік тому

    මේ මිනිස්සුන්ට ඉන්න නිවාසයක් හරි හදලා දෙන්න ඔනේ.. බොරුවට කෑගහන දේසපාලුවෝ මේ අය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ.. මේ අපේම මිනිස්සු ඩොලර් දැකලවත් නැති ඩොලර් ගේන මිනිස්සු..

  • @tosudath
    @tosudath Рік тому +3

    Gretest program

  • @royfonseka5123
    @royfonseka5123 Рік тому

    Gotata Kade yana chathura alvis gota ubeta kayak gevenevada???😮

  • @nudutuasa-8080
    @nudutuasa-8080 Рік тому

    චතුර අයියා respect oyge vedios ❤

  • @srimapiyasena5625
    @srimapiyasena5625 Рік тому

    ඒකනමි ඇත්ත රටවල ඉන්න ඩයස්පෝරාවෙි ඉන්න නඩෙිට මෙිවා පේන්න ඔින අඩුම තරමෙි සෝනපැනල් ටිකක් දිපල්ලා

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Рік тому

    Thanks chathura.

  • @MealsofFoodies
    @MealsofFoodies Рік тому +1

    That life style is awesome.

  • @karunarathnachaminda5160
    @karunarathnachaminda5160 Рік тому +3

    Good program

  • @sachinikaushalya467
    @sachinikaushalya467 Рік тому +2

    ඒත් මිනිස්සු 💛💛

  • @anomaherath1090
    @anomaherath1090 Рік тому

    Spoke for the innocent people .genuine presenter

  • @nipunachameera
    @nipunachameera Рік тому

    අයියා bus එකේ travel krna kale idla blnw.samhra dws wlt clz cut krl ❤☺️

  • @AahokaDigol
    @AahokaDigol 6 місяців тому

    අපි මේවා රස වින්දට මේ අහිංසක දුප්පත් මිනිස්සු කොයි තරම් දුක් විදිනව ඇද්ද හරි ජීවිතයක් නැතුව.

  • @nadagamkarayo1675
    @nadagamkarayo1675 Рік тому

    Good luck from south korea aiya

  • @Iwankanikesh
    @Iwankanikesh Рік тому +1

    Iyala nai pennala udadagena a ndu he due owa hadanna Thamai .

  • @sgeeth
    @sgeeth Рік тому +2

    ඉතිං උඹලා දීපල්ලකො. දෙරණට සල්ලි තියෙන්නෙ 😁

  • @tharangatharanga9506
    @tharangatharanga9506 Рік тому

    මේවා අපි ශෝශල් මීඩියා වලින් හරි බලනවා ,ඔයලගෙ මීඩියා වල ප්‍රමුක පුවත මේ වගේ දුක් විදින මිනිස්සු ගැන දාන්නකෝ😢

  • @janakakumara4420
    @janakakumara4420 Рік тому +1

    මෙච්චර ලස්සන පරිසරයක් මෙච්චර ලස්සන ස්වභාවදහම දකින්න මේ මිනිස්සුන්ගෙ ඇස් කොච්චර නම් පින් කරලා ඇත්ද මේ කටු කොන්ක්‍රීට් වනාන්තරයට වඩා සැප කියන්නෙ මුදල් නෙවේ සප කියන්නේ මෙන්න මේවට සැනසීමට

  • @badgechimali743
    @badgechimali743 Рік тому

    ❤❤❤❤ jaya wewa chathra...

  • @y.t.devendra7145
    @y.t.devendra7145 Рік тому

    කන්ද උඩ ට ගියත් හරිම පිළිවෙලයි

  • @janakaprasanga713
    @janakaprasanga713 Рік тому

    Eay kale suddo.. hadapu 🍵 Tea estate 🏡.. koyi taram hodin tiyenna atid.. apey kalakanni palakyo eay serama winsa karala. Eay minidsunge jiwitad Eay eak kama winsa wela...

  • @danithanjana7353
    @danithanjana7353 Рік тому

    anith wathu walata wada pirisidui
    owaye kasippu thamai prashne

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 Рік тому

    Supiri, machan,

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis Рік тому

    palakainta noterena mage rate yatartaya

  • @Thejan-d6l
    @Thejan-d6l Рік тому +1

    ඉතින් දෙරණ නාලිකාවට මැදිහත් වෙලා බැරිද ඒ මිනිස්සුන්ට විදිලිය ලබා දෙන්න

  • @chanakalasantha8180
    @chanakalasantha8180 Рік тому +1

    😢Me ape ගමට උඩින් tiyenne ගොඩක් duk විඳිනවා me minissu pau ඇත්තටම

    • @disnahettiarachchi9504
      @disnahettiarachchi9504 Рік тому

      ඔයාලගේ ගමට උඩින් කියන්නේ මේ කොහේද

  • @affordbay6700
    @affordbay6700 2 місяці тому

    අසරණ යෝ.