සුන්දර රුවන්වැල්ලේ අසිරිය |රුවන්වැල්ල | RUWANWELLA| Travel With Chatura

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 103

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 7 місяців тому +3

    මගේ ගම...ආදරෙයි හැමදාම

  • @himanthapoornika6623
    @himanthapoornika6623 8 місяців тому +19

    Ruwanwella kattiya kooo😌😌😌😌

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f 8 місяців тому +9

    අපේ රුවන්වැල්ල 💪❤ 😘

  • @worldentertainment983
    @worldentertainment983 8 місяців тому +25

    ලන්කාවෙ වාසනාවන්තම මනුස්සය.💗💗🤠

  • @Asanka2941
    @Asanka2941 8 місяців тому +11

    රුවන්වැල්ල අපි

  • @rangaprasanga8452
    @rangaprasanga8452 8 місяців тому +19

    රුවන් වැල්ල... මම එක් වතාවක් ගිහින් තියෙනව. මම රුවන්වැල්ලෙ ඉතා ඕනෑකමින්ම දැක්කෙ ඒ ප්‍රදේශයෙ ඉතාමත් ලස්සන මනරම් සොබාවික පරිසරය. ලස්සනම ගමක් ඒ ලස්සන පරිසරය අමනුස්ස මිනිසුන් විසින් විනාශ නොකර හැමදාමත් රැකදෙනවනම් බොහොම හොදයි.

    • @YasmithaWijesingha
      @YasmithaWijesingha 6 місяців тому +1

      තව ඇතුලට වෙන්න ට්‍රැවල් කරන්න මරු

  • @pivithurusadaruwan3209
    @pivithurusadaruwan3209 7 місяців тому +12

    රුවන්වෙල්ල අය කො❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 7 місяців тому +2

    ලන්කාවේ ලස්සන මෙලෙසින් හරි බලාගෙන සතුට ක් ලබාගන්න දුන් සහයට ගොඩක් ස්තුතියි ..පිටරට වල මෙතරම් සුන්දර නෑ..

  • @mentitaterere
    @mentitaterere 8 місяців тому +3

    Que lindo, algún día visitaré ese lugar
    Saludos desde Paraguay ❤ 🇵🇾

  • @SanuAndSachiVlogs
    @SanuAndSachiVlogs 7 місяців тому +1

    ලස්සන video ekak. අපේ ගම දකින්නත් ආසයි...
    ❤❤❤

  • @thilininsg3175
    @thilininsg3175 8 місяців тому +4

    Travel pissuwa lokuwatama awe chathura aiya nisa❤❤❤❤ asama charithayak ❤🌿

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 8 місяців тому +3

    El el ruwanwalla ❤

  • @Sivalicollege-n2c
    @Sivalicollege-n2c 8 місяців тому +2

    Ruwanwelle oyita wada kochchara than thiyenawada lassana...

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 8 місяців тому +6

    Patta ruwanwella. Mara matakayak tiyenne.

  • @jayanthiweerasooriya6625
    @jayanthiweerasooriya6625 7 місяців тому +1

    Oya balakotuva athule issara resthouse eke mage thaththa avurudu 5katath vadiyen hitiya.ape nivadu kale ohe hitiye,asvalata loku rooms 2k thibuna.

  • @jayanthiweerasooriya6625
    @jayanthiweerasooriya6625 7 місяців тому +1

    Issara Balakotuva athule thibbe Thanayama(rest house)balakotuva kale thibba ashva galakuth thibba.api podikale harida sathutin ohe gathakale,mage thaththa Gorge Appuhami

  • @Nadeeradilrukshi-i6r
    @Nadeeradilrukshi-i6r 8 місяців тому +2

    අපේ ගම

  • @lochanadeneth1811
    @lochanadeneth1811 8 місяців тому +4

    සුපිරි 👍👍

  • @erandajanaka3790
    @erandajanaka3790 8 місяців тому +3

    Can you park the vehicle on the bridge? 0:33 🤔🤔

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 7 місяців тому +1

    අපේ ගම ❤❤❤

  • @Raji8888SL
    @Raji8888SL 8 місяців тому +3

    As usual loved your presentation - Informative 💯💪 super choice of taking that "Aiya" on the bridge, a humble gesture
    Thank you and your team!!!
    Keep going buddy
    Raji 🇱🇰 Dubai

  • @shiromidamayanthi1871
    @shiromidamayanthi1871 7 місяців тому +1

    Ape gama..😊❤💕👍

  • @sunilsinhapuradewage.853
    @sunilsinhapuradewage.853 8 місяців тому +6

    මම රුවන්වැල්ලට අල්ලපු ගමේ (කරවනැල්ල)

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 8 місяців тому

      Mage thatta aguruwalle. Mm podi kale ගිහින් tiyenawa .

  • @sgeeth
    @sgeeth 8 місяців тому +49

    මමත් ලොකු වෙලා චතුර වගේ වෙනවා 🎉

    • @SujeewaPerera-j3e
      @SujeewaPerera-j3e 8 місяців тому +1

      Ane pala yako yanna ubata puluwanda catura wage wenna. Gotaaaaya

    • @192marifernandomari3
      @192marifernandomari3 8 місяців тому +4

      😂😂hodata puka
      denna veii 🎉 jaya wewa

    • @dinushabandara1157
      @dinushabandara1157 8 місяців тому +4

      @@192marifernandomari3 උඹ දෙනවා වගේ ද... 😂

    • @thiwankabandara9009
      @thiwankabandara9009 8 місяців тому

      දේශපාලුවන්ට රෙදි නැතිව කඩේ යන එකද

    • @VidushaMethsara-sr8wo
      @VidushaMethsara-sr8wo 8 місяців тому +2

      Mamath 😂🤣😅💗

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 8 місяців тому +2

    good........

  • @darshaniwijayaratne600
    @darshaniwijayaratne600 8 місяців тому

    Always very interesting and informative.Thanks

  • @Time_2_Tour
    @Time_2_Tour 8 місяців тому

    Every time on watching Srilankan Tourism video from this Channel, I will be eagerly waiting for next Srilankan Tourism video from this Channel. Cool Chill Chathura❤❤❤

  • @ishanamanda7900
    @ishanamanda7900 7 місяців тому +1

    polonnaruwe vedio ekakuth oni

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb Місяць тому

    මමත් රුවන්වැල්ලෙ

  • @dilananuruddha1075
    @dilananuruddha1075 8 місяців тому +1

    මේ පරණ එකක්නේ..

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 8 місяців тому +1

    supiri vloge eka ...

  • @dinesharandeny8136
    @dinesharandeny8136 5 місяців тому

    කාලේකට කලින් අම්මා ඔය පැත්තෙ ඉස්කොලේක.වැඩ කළා ...අප්පච්චිත් රබර් වත්තක් පාලනය කලා..ලස්සන පරිසරයක් තියන ප්‍රදේශක්...❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 місяців тому +1

    Lovely vlog

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 7 місяців тому

    රුවන්වැල්ල දැකපු කල්...සුන්දර පරිසරයත් උද්‍යානයත් හරිම ලස්සනයි. චතුර ඇවිදිනකොට අචිරවතී සහ නේරංජනා හම්බුනොත් කියන්න

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 місяці тому

    Apith giiya ciyapaulama samaga ❤❤❤❤❤❤❤❤

  • @chathuraprabath-rt6xz
    @chathuraprabath-rt6xz 4 місяці тому +1

    Horakumba rajuge putha.....wenda namal kumaru hakurugala pansale nidan wasthuwalatath wede dunna kiyala janappawadaye satahan wela thiyanawa

  • @kumudukumari-h9j
    @kumudukumari-h9j 8 місяців тому +1

    කැමතිම. නිවේදක

  • @gihanudayajith3744
    @gihanudayajith3744 8 місяців тому

    HCP Bell kiyanne Mishanari patta horekne bn.

  • @namalisiriwardana9223
    @namalisiriwardana9223 7 місяців тому

    දැන් පොලීසිය තිබුනට ඉස්සර තානායම තිබුනේ.ලොකු සියඹලා ගහකුත් තිබුනා මතකයි.ලොකු වෙසක් මල් ගහක් තිබුනා ඉස්සරහට වෙන්න.මල් පිපුණාම හරිම ලස්සනයි .මගේ තාත්තා තානායම් කලමනාකරැ නිසා අපේ පුංචි කාලේ රැවන්වැල්ලේ ගතවුණා .

  • @chamaraperera935
    @chamaraperera935 8 місяців тому +3

    3:20 තැනේ තියෙන පිට්ටනියේ සෙල්ලම් කරන අය නම් වාසනාවන්තයි.එතකොට පරණ නුවර පාර කොහොමද යන්නේ

  • @YasmithaWijesingha
    @YasmithaWijesingha 6 місяців тому +1

    රුවන්වැල්ලෙ බලන්ඩ ජාති ගොඩායි.පෙතංගොඩ කටු උන පදුර ,බෝගල විලේජ්

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 7 місяців тому +2

    මම දන්නොරුවේ.පාසල් ගියේ රුවන්වැල්ල සෙන්ට්‍රල් එකට.

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 8 місяців тому

    thank you

  • @madukasanjayamadukasanjaya2229
    @madukasanjayamadukasanjaya2229 8 місяців тому +1

    ❤❤

  • @neranjadangalla7548
    @neranjadangalla7548 8 місяців тому +2

    Math ruwanwella / imbulana ❤

    • @YasmithaWijesingha
      @YasmithaWijesingha 6 місяців тому +1

      ගැම්මක් ලස්සන ඉස්කෝලෙකුත් තියේ ,ඉඹුලාන ජාතික පාසල

  • @kalumprasanga4562
    @kalumprasanga4562 8 місяців тому +1

    Ela

  • @amaleranga251
    @amaleranga251 8 місяців тому +1

    Parana ekak neda.

  • @Tharinduvolgs
    @Tharinduvolgs 8 місяців тому

    Video editor ට ගෙදර ප්‍රශ්නයක් ද... video clips එකේ පොඩ් පොඩ් කැළි අඩුයි සමහර වෙලාවට sound නැහැ ❤👌

  • @TharaKumari-g3z
    @TharaKumari-g3z 8 місяців тому +1

    Adarei ruwanwalla...

  • @SandunZ99
    @SandunZ99 8 місяців тому +1

    මේක පරන එකක්නේ අවුරුදු හයකට විතර කලින් දාපු එකක් ආයෙ දාලා 😂

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 6 місяців тому

    Kithulgala යන්නේ ඔය rout ake thamai. නාලා එහෙම athal eke එන්න පුළුවන්. 160km thiyenawa ගිහින් එන්න. අපි යන්නේ පා පැදියෙන්. ඒ ආතල් එක ගන්න හැමෝටම බෑ.

    • @YasmithaWijesingha
      @YasmithaWijesingha 6 місяців тому

      අනේ තමා එහෙ ගිහින් නෑනෙ

  • @malidu7
    @malidu7 8 місяців тому

    Hi chathura !

  • @Thinukadilshan-c4f
    @Thinukadilshan-c4f 8 місяців тому +1

    3.23 ඇමර්සන් වගේ

  • @susanthaherath6456
    @susanthaherath6456 6 місяців тому

    චතුර වගේ ම වෙන්න එපා. හරි ම දේ හරි විදිහට රටට දෙන හොඳ නිවේදකයෙක් වෙන්න. එහෙම හරි රටට සේවයක් කරන්න පුලුවන්

  • @shineisle2263
    @shineisle2263 8 місяців тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SlNikShow-eb5pz
    @SlNikShow-eb5pz 8 місяців тому +1

    parana ekak . kalin beluwa waagge mathakai.

  • @himaliekanayaka1996
    @himaliekanayaka1996 7 місяців тому +1

    Malli oyage nambare ewannako

  • @warunalakmal7996
    @warunalakmal7996 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthasanjeewa5901
    @nilanthasanjeewa5901 8 місяців тому +1

    Chathurah krawahnelleth yamu 🕵️🕵️🕵️🕵️💎🧠🧠

  • @AmalkachatumaliSenarathna
    @AmalkachatumaliSenarathna 8 місяців тому

    😮😮😮

  • @amithapushpakumari6483
    @amithapushpakumari6483 13 днів тому

    Travel කරන අය කො

  • @travelwithme...7389
    @travelwithme...7389 8 місяців тому

    මේවා තනිකරම හොටෙල් පොමොට් විතරයි😃

  • @heshcollections3106
    @heshcollections3106 8 місяців тому

    මේ video 1 කලින් විකාශය කලා නේහ්? හරි ලස්සනයි ❤

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 8 місяців тому +1

    E chathurada hammm ganne 🤣🤣🤣🤣

  • @TharinduTharaka-f9c
    @TharinduTharaka-f9c 8 місяців тому

    Mahawali gage polagek pennanna manikh me para

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 8 місяців тому +4

    චතුර, පාලමක් මත වාහනය නවත්වා, ඉන් බැස ඇවිත් කැමරාවලට කතා කිරීමේදී ජනතාවට වෙනත් පණිවිඩයක් ද (unintended message) ලබා දෙන බව ඔබේ කණ්ඩායමේ කාටවත් නොතේරීම රටේ අවාසනාවක්😮 ජැක්සන් ඇන්තනි මහතාත් 'කළු ගඟ දිගේ' වැඩසටහනේ දී ඕකම කළා.
    මං හිතනවා ඔය වැඩේ නීති විරෝධී බව. ඒ නැතත්, ඔය හැසිරීමෙන් මහාමාර්ග අවභාවිත කළ හැකි තවත් විදිහක් ප්‍රචලිත කරනවා නොවේද?! සිතා බලන්න.

  • @SujeewaGunasekara-w3j
    @SujeewaGunasekara-w3j 7 місяців тому +1

    Mage gama

  • @sankanipramoduapromoday1024
    @sankanipramoduapromoday1024 8 місяців тому +1

    🎉🎉😢😮😮😮

  • @shasheeprabath3767
    @shasheeprabath3767 8 місяців тому +1

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 8 місяців тому +1

    ❤❤❤

  • @harshakaudayanga8497
    @harshakaudayanga8497 8 місяців тому

  • @Hashini_Fernando
    @Hashini_Fernando 8 місяців тому +1

    ❤❤❤❤

  • @travelwithchathu01
    @travelwithchathu01 8 місяців тому +1

    ❤❤❤

  • @nimalkaamaranayaka8004
    @nimalkaamaranayaka8004 8 місяців тому +1

  • @dulanjakasun2763
    @dulanjakasun2763 8 місяців тому +1

  • @isankadeshan6435
    @isankadeshan6435 8 місяців тому

    ❤❤❤❤❤

  • @Sithumsan
    @Sithumsan 8 місяців тому +1

    ❤❤

  • @buddhika_ns
    @buddhika_ns 5 місяців тому