වැල්ලවායේ ලොකු කලබලයක්

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @Lakpriyashasika
    @Lakpriyashasika 11 днів тому +6

    හැම දේකටම පෙර සූදානම කියන එක ඉතාම වැදගත්. මේක පෙරහුරුවක් වුනත් අපේ රටේ මම එක හොදක්.දකිනවා.සමාජය තුල ⁣නොයෙකුත් අකටයුතුකම්,සමාජ විරෝදි දේවල් නීති විරෝදි දෙවල් සිද්ද වුනත් හදිස්සි විපතකදී අපේ රටේ මිනිස්සු ජාති භේදයකින් තොරව එකට එකතු වෙනවා. අද හැටන් වලදි සිද්ද වුන බස් අනතුරම ගන්නකෝ.ඒ අවට ඉන්න දෙමළ,සිංහල,මුස්ලිම් ඔක්කොම එකා වගේ එකතු වෙලා බස් එකේ හිටිය තුවල සිදු වෙලා හිට්ය අය පහල ඉදන් වඩාගෙන එනවා.ඇත්තටම ඒ ගැනනම් ලොකු සතුටක් තියෙනවා. මනුස්සයන් ලග.තියෙන්න ඕන උතුම්ම ගුණාංගය තමයි විපතකදි පිහිටවෙන එක. ඒ ගැන ඇත්තටම සතුටුයි.

  • @wasanthisilva4054
    @wasanthisilva4054 28 днів тому +119

    අම්මෝ මේක දැකලා මම හොදටම බය උනා මේ වගේ දෙයක් කරාට කමක් නෑ කවදාවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා පාර්තනා කරනවා දෙවි පිහිටයි

    • @Shivanthi6
      @Shivanthi6 23 дні тому +3

      Yes me too.

    • @suddasilva9406
      @suddasilva9406 22 дні тому +2

      මොක්ක්ද අනෙ මේ🥺😓

    • @suddasilva9406
      @suddasilva9406 22 дні тому

      මුන්ට පිස්සුද් මංදා නිකම් ඉන්න උන්ව් මරන්න හදන්නෙ අම්මො 😢😮

  • @gihanchathuranga5560
    @gihanchathuranga5560 29 днів тому +333

    අඩේ අවංකව බය උනා මොකක්ද සීන්නෙක කියල දන්නෙ නැතිව.ඒවගේම අය ඉන්නවනම් මේපැත්තට එන්න .

    • @Damayanthi-s7y
      @Damayanthi-s7y 27 днів тому

      @@gihanchathuranga5560 පහුගිය දවසක ඒවගේ සින් එකක් දැක්ක නිසා ආයෙත් බයවෙලා බලාගෙන හිටියේ දෙයියනේ කියලාත්... හම්බෝ

    • @DeepikaPriyadarsani-n7m
      @DeepikaPriyadarsani-n7m 27 днів тому +8

      Mokadda Ane me wela theyenne

    • @Damayanthi-s7y
      @Damayanthi-s7y 27 днів тому +4

      @DeepikaPriyadarsani-n7m හදිසි අවස්ථාවකදී කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා පෙරහුරුවක්...

    • @Ama2078
      @Ama2078 27 днів тому +5

      Ow math😂

    • @samanweerasuriya8583
      @samanweerasuriya8583 26 днів тому +2

      මොකාක් වෙලාද

  • @susilajayapala1613
    @susilajayapala1613 25 днів тому +28

    මෙහෙන දේවල් අසන්නටවත්,දකින්නටවත්,සිදු නොවේවා.
    තෙරුවන් සරණින්.🙏🙏🙏

  • @upulranjan7955
    @upulranjan7955 28 днів тому +70

    මුලින් ඇත්තටම shock una, තරුණ දරුවන් නිසා. හොද වැඩක්. වැල්ලවාය hospital very good all staff, ❤️

    • @AnthonigeSumanawathi
      @AnthonigeSumanawathi 28 днів тому +1

      හොදට බය උනා අම්මෝ

    • @gaminiihalage9089
      @gaminiihalage9089 23 дні тому

      උබෙ අම්මට හුකහන් කැරිය

    • @mbcreationgirl117
      @mbcreationgirl117 13 днів тому

      Meka boruwak...kattiya act karanawa...eka video ekak thiye eyala le wenuwata gala thiyenne thintha 😮😊

  • @vasanthkumari4554
    @vasanthkumari4554 25 днів тому +18

    අම්මෝ මට නම් කෑගහලා ඇඩුනා ..කවදාවත්ම මෙහෙම දෙයක් කවදාවත්ම කොහේදිවත් කාටවත්ම සිද්දධවෙන්න එපා..........❣️❣️🙏🙏🙏

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p 26 днів тому +23

    අම්මෝ මන් හොදටම බය උනා ගොඩක් පින් ඔබ කාර්ය මණ්ඩලයට

  • @DilhanPushpakumara
    @DilhanPushpakumara 29 днів тому +157

    වැල්ලවාය රෝහල ලංකාවෙ හොදම රෝහල විදිහට පත් උනා අවුරුදු දෙකක්.හොද සේවාවක් දෙන හොස්පිටල් එකක්.අපෙ ගම❤️❤️❤️❤️❤️

    • @slmicro3857
      @slmicro3857 29 днів тому +1

      😊😊😊😊

    • @deepikasapuge6422
      @deepikasapuge6422 28 днів тому +2

      Mamath 🙏🙏🙏

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 27 днів тому +1

      ඒක පේනවා හොද රෝහලක් වගේ

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 27 днів тому +1

      රෙද්ද තමයි .. මම අසනීප වෙලා සති දෙකක් හිටියා.. රෑට රේඩියෝ එක මියුසිකල් ශෝ එකක වගේ සද්දෙන්.. දෙක වෙනකොට වාට්ටුවේ නර්ස්ලා නෑ .. සමහර උන් ඇටෙන්ඩල්ලා එක්ක බාත් රූම් අස්සේ.. සමහර උන් බීලා පිටින් එන උන් එක්ක මේසයක් වටකරගෙන කෑ ගහනවා.. මම කම්ප්ලේන් කරන්න යනකොට එක නර්ස් කෙනෙක් ඉල්ලුවා එපා ඒක කරන්න ආයේ එහෙම වෙන්නේ නෑ කියලා ..

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 27 днів тому

      අයියෝ 😢😢😢 ලංකාව විනාස වෙනවා

  • @AgaAbo
    @AgaAbo 29 днів тому +65

    ඇත්තටම බය වුනා හොදටම තෙරුවන් සරණයි වැල්ලවායේ හොස්පිටල් එකේ වයිද්‍ය වරුන්ට සහ හෙද හෙදියන්ට

  • @mohanedmohaned2930
    @mohanedmohaned2930 4 дні тому +1

    நானும் வெள்ளை தான் நான் ரொம்ப கொஞ்சம் பயந்துட்டேன்நான் 2012 இல் பார்க்க அப்ப கொஞ்சம் சின்னதா இருந்த மாதிரி இருந்துச்சு ஹாஸ்பிடல் ஆனா இப்ப பரவால்ல ரொம்ப நல்லா இருக்கு

  • @ksk1982sl
    @ksk1982sl 29 днів тому +141

    😢ඒ මිනිස්සු පඩියට වැඩ කලත් විශාල සේවාවක් රටට ජාතියට කරනවා. මිනිස්සු කොච්චරගේ නම් ජීවිත ගොඩ ගන්නවද.
    අනන්තවත් පින් සිද්ද වෙනවා සියලුම දොස්තරවරුන්ට හෙදියන්ට සුලු සේවකයන්ට පවා.
    කණු අතුගාන පිරිසිදු කරන රෝහල් සේවකයෝ උනත් ඔය අවස්ථාවේ දුවගෙන ඇවිත් සහයට උදව් කරනවා අපි දන්නවා. ඒ තමයි අපේ රටේ මිනිස්සු ❤.
    හැමෝටම බොහොම පින් සිද්ද වෙනවා.🙏
    බුදු සරණයි 🙏

    • @slmicro3857
      @slmicro3857 29 днів тому +2

      දැක්කනෙ 😭මහින්ද මහත්ත්‍යා වගේ නායකයෝ නැති කොට රටේ හදිසි අනතුරු වැඩි වෙනවා..😰😰😭... යලි වඩිනු මැන මහින්ද මහත්ත්‍යානෙනි😭😭🙏🙏🙏

    • @A.M.C.Adikari
      @A.M.C.Adikari 28 днів тому

      🙏🙏🙏💕❤️❤️

    • @A.M.C.Adikari
      @A.M.C.Adikari 28 днів тому

      🙏🙏🙏💕❤️❤️

    • @nisansalasadamali8899
      @nisansalasadamali8899 23 дні тому

      කවදද

  • @tilakatilaka365
    @tilakatilaka365 29 днів тому +41

    අනේ ගොඩක් බය උනා අපි ගොඩක් ස්තුතියි ඔබ තුමාලට 🙏🙏🙏

  • @jayathriathalage7752
    @jayathriathalage7752 27 днів тому +45

    කලින් නොකිවිව එක හොඳයි. දැන් කාටවත් ඒක අමතක වෙන්නේ නෑ. හොඳ පෙර හුරුවක්. වැල්ලවාය දුන්න ආදර්ශය රටටම වැදගත් ❤

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 11 днів тому +2

    අනේ මමත් බය උනා .මට ඇඩුනා .මොකද උනේ කියලා අදහාගන්න බැරීව ගියා .හැමෝටම බුදුසරණයි 🙏

  • @gayanithennakoon2819
    @gayanithennakoon2819 26 днів тому +41

    කකුල කැඩිලා කැගහපු අක්කනම් නියමෙට Act කරා ❤❤❤
    අක්කා ඔයා නම් acting වලට මරු 🥰🥰

  • @sadunudara2321
    @sadunudara2321 День тому +1

    දැන් ඇත්තටම මොකක්හරි වෙලා මිනිස්සු ගොඩක් ආවොත් පෙරහුරුවක් කියලා හිතල නිකං ඉදියි .....😂😂😂😂😂😂😅😅😅😅☠️☠️☠️☠️☠️🚫🚫

  • @ruthgody555
    @ruthgody555 28 днів тому +7

    THANK YOU TO ALL THE STAFF & DOCTORS ,AND NURSES FOR DOING A FANTASTIC JOB BLESS YOU ALL , LOVE FROM MELBOURNE AUSTRALIA 🇦🇺 ❤

  • @DinuLakmali-q7x
    @DinuLakmali-q7x 19 днів тому +2

    මොහොතක් හිත නතර උනා 👍👍👍👍🙏🙏බුදුසරණයි සියළුම දෙනාට

  • @sheelamg8558
    @sheelamg8558 26 днів тому +6

    මම වැල්ලවාය.ඇතිලිවැව අවංකව මම ඛය උන.වැල්ලවාය රොහල ලංකාවේ හොදම රොහල විදිහට පත් උනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 28 днів тому +23

    😱😱😱😱 තව පොඩ්ඩෙන් අපිට හාර්ට් ඇටෑක්... මගේ අම්මෝ මෙහෙමත් ෆන් එකක්.. 😂😂😂 අන්තිමේදී ..

    • @renukakumari5890
      @renukakumari5890 28 днів тому +1

      මාත් ගල් ගැහුණා අප්පා...

  • @thilankadhananjaya5490
    @thilankadhananjaya5490 29 днів тому +167

    මුලින් කියපියව් නැත්තන් බලන එවුනගේ පපුව හිරවෙනවා.😮😮

    • @chamindasilva8221
      @chamindasilva8221 29 днів тому +2

      ඒක ඇත්ත

    • @wijayakumara2486
      @wijayakumara2486 29 днів тому +2

      අන්න එ්ක තමයි කියන්නෙ හැමදෙයක් ගැනම හොඳට හිතලා බලන්න කියලා දැක්ක ගමන් කාටවත් අැගිල්ලකි දික් කරන්න කලියෙන්

    • @KanchanaMunasinghe-k1m
      @KanchanaMunasinghe-k1m 29 днів тому

      😂😂

    • @slmicro3857
      @slmicro3857 29 днів тому +2

      දැක්කනෙ 😭මහින්ද මහත්ත්‍යා වගේ නායකයෝ නැති කොට රටේ හදිසි අනතුරු වැඩි වෙනවා..😰😰😭... යලි වඩිනු මැන මහින්ද මහත්ත්‍යානෙනි😭😭🙏🙏🙏

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 29 днів тому

      ​@@slmicro3857මහින්ද ගෙදර එක්ක පලයන්

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 29 днів тому +19

    කලින් කිව්වේ නැති නිසා භයානක සිතින් හදපිරි මෙවුවා එක පුදනවා මේ අවස්ථාවේ...හොඳ පෙරහුරුවක්....

  • @snsdsnsd-w6f
    @snsdsnsd-w6f 29 днів тому +28

    බුදු අම්මෝ හොඳටම බය වුනා.වීඩියෝ එක ඉවර වෙනතුරු බලන්නෙ නැතිව එක එක්කෙනාගෙන් අැහුවා.හැමෝටම බුදු සරණයි.

  • @ranjaniran5849
    @ranjaniran5849 19 днів тому +1

    අනේ සියලු දෙනාම සුවපත් වේවා❤
    උතුම් තෙරුවන් සරනයි❤

  • @musiccreativelk6870
    @musiccreativelk6870 29 днів тому +28

    මුලින්ම හිත හීතල වෙලා ගියා ඒත් පස්සේ තේරුනා බුදුසරණයි හැමෝටම 👍😘

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 20 днів тому +1

    Pau athtatama ma hospital aka gagak adupadukam thiyanava .niladaren natha gatava ..❤karya mandalaya harema daksai .budusaranai .🙏🙏🙏🙏🙏

  • @KathikaBandhara-pq8dd
    @KathikaBandhara-pq8dd 29 днів тому +25

    අර කෙල්ල පුදුම මර⁣ලතෝනියක් ඒකි මැරැනද මන්ද කෑ ගහලා 😂

    • @RashmiThissakuttige
      @RashmiThissakuttige 26 днів тому

      ඒකට තමය් මාත් බය උනේ 😂

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc 18 днів тому

    Thanks to all the staff and doctors and nurses God bless

  • @pathumhansana373
    @pathumhansana373 29 днів тому +23

    දෙවියනේ ඇස් දෙකෙන් ගිය කදුලු. හදවත් ගැහුනු තරමක්. පිටවුනු සුසුම්. කමක් නෑ අවසානෙ සිතට දැනුනු සතුට.ලක්දිවේ දෙනෙතට දකිනා දෙවිවරු ඔබමය.❤️

  • @nethmiamashaDeduni
    @nethmiamashaDeduni 12 днів тому

    මොකක්ද ඒ හොදටම බය උනා 😢ලොකු පනිවිඩයක් උතුම් සේවාවක්🥺❤

  • @bndarakumara
    @bndarakumara 29 днів тому +16

    මොනරාගල tv නිසා මෙහෙ වෙන හැමදේම දැන ගන්නවා තැන්ක්ස් ❤❤❤

  • @aminirwana6325
    @aminirwana6325 27 днів тому +7

    ටිකක් බලලා comments වලින් හරි මොකද උනේ කියලා බලන්න ගියාමයි වෙච්චිදේ දැන ගත්තේ.නියමයි වැඩේ.

  • @marknilanga2691
    @marknilanga2691 29 днів тому +43

    අම්මෝ බය උනතරමක් ආදරෙය් thanks you sir.

    • @ChamindaKumara-l9w
      @ChamindaKumara-l9w 28 днів тому

      පරයො ඔහොමත් බය කරනවද 😭😂🤝👏

  • @HemaHema-hr2ks
    @HemaHema-hr2ks 26 днів тому +2

    Sthuthi godak pin agaya karanawa godak hoda wedak sir budu saranai devi pihitai

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 29 днів тому +8

    Thank you hospital staff and management.

  • @RohanThushantha-c2d
    @RohanThushantha-c2d 10 днів тому +1

    මම වැල්ලවායෙ කෙනෙක්. මාත් මුලින්ම බය වුණා මේක දැකලා 😮

  • @BEVANNameesha
    @BEVANNameesha 29 днів тому +33

    කියා ගන්න බැරි තරම් හිතට දුකක් ආවා ඇයි මෙ රටෙ මෙ තරම් නපුරැ මිනිස්සුද ඉන්නෙ කියලා.ජනතාවගෙ කැමැත්තට මාලිමාව ආවත් හිටපු පාලකයෝ මෙ තරම් බලවත්ද කියලා හිතුනා.අනේ තෙරැවන් සරනයි හැමෝටම.🎉🎉🎉❤❤

    • @neotranslations8744
      @neotranslations8744 29 днів тому

      😂

    • @dilhaniperera1401
      @dilhaniperera1401 29 днів тому

      JVP wada danne nathi kenek wave

    • @slmicro3857
      @slmicro3857 29 днів тому +2

      දැක්කනෙ 😭මහින්ද මහත්ත්‍යා වගේ නායකයෝ නැති කොට රටේ හදිසි අනතුරු වැඩි වෙනවා..😰😰😭... යලි වඩිනු මැන මහින්ද මහත්ත්‍යානෙනි😭😭🙏🙏🙏

    • @washitasen1569
      @washitasen1569 28 днів тому

      ගෙදර අරං යන්න​@@slmicro3857

    • @ChandiPerera-l1u
      @ChandiPerera-l1u 28 днів тому

      මොඩ හරකෙක් වෙන්න එපා බලන්න විඩියෝ එක අවසන් වෙනකම් පෙර පුහුනුවීම
      හැම මගුලකටම දෙශපාලනය ගාව ගන්න එපා...​@@slmicro3857

  • @CookingWithKuma
    @CookingWithKuma 23 дні тому +1

    අම්මෝ ඇත්තටම ගොඩක් බය උනා බොහොම අගෙයි පෙරහුරුව සැම දෙනාටම තෙරුවන් සරනයි

  • @cindygoonetilleke1035
    @cindygoonetilleke1035 29 днів тому +4

    Mokada mehe wela tiyennay???

    • @kumare7090
      @kumare7090 27 днів тому

      අනේද කියන්නෙ

  • @romaineleonard7555
    @romaineleonard7555 26 днів тому

    OMG this people can act.. my heart was crying for this people. Good acting and good preparation…!!😊

  • @a.m.karunasena2450
    @a.m.karunasena2450 29 днів тому +55

    ලබ්බ මුලින්ම කියපියව් පෙර හුරුවක් කියලා අපි හොඳටම බය වුනා .

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 29 днів тому

      ඖ අනේ 😢😢😢

    • @DailyDose-uu5ui
      @DailyDose-uu5ui 29 днів тому +1

      😂😂😂😂😂

    • @jayawickramasinghe1741
      @jayawickramasinghe1741 29 днів тому +1

      මුලින් කීව නම් පෙරහුරුව බලන්න ඔයාල වැඩ කරන්නෙ හොස්පිට්ල් එකේද? ඕවට තමයි....සර්ප්‍රයිස් කියන්නෙ...බබා..😂😂

    • @INS_gaming
      @INS_gaming 29 днів тому

      Ow බන් මන් හිතුවෙ බස් එකක් පෙරලිලා කියලා

    • @jkbro6016
      @jkbro6016 28 днів тому

      පෙර පුහුනුවක් කිව්වනම් බලන්නෑනෙ බන් 😂

  • @Gasenty-b8m
    @Gasenty-b8m 23 дні тому

    බුදු අම්මෝ මං බය වෙච්ච තරමක් මගේ පපුව පිච්චුනා කිසිම දවසක කිසිම කෙනෙකුට මේ වගේ දේවල් සිද්ධ නොවේවා😢😢😢😢😢😢😢😢😢හැමෝටම බුදු සරණයි කිසිම කෙනෙකුට මෙහෙම කරදරයක් සිදුවීම්්න එපා

  • @2122-r2v
    @2122-r2v 29 днів тому +3

    Very good drill. This is what should be done annually. Airline crew is also assessed in this manner annually and the pilots every six months. Such drills or assessments would help any organisation to maintain high standards. Congratulations and keep it up.

  • @Danula-me5wc
    @Danula-me5wc 29 днів тому +66

    පෙරහුරුවක් කියලා කියන්නැතුව බෝ ම ස්තුතියි අපිව බය කරාට තරුණ දරුවන් ඉන්න හින්දා අපි හොඳටම බය වුණා😂😂

    • @slmicro3857
      @slmicro3857 29 днів тому +1

      දැක්කනෙ 😭මහින්ද මහත්ත්‍යා වගේ නායකයෝ නැති කොට රටේ හදිසි අනතුරු වැඩි වෙනවා..😰😰😭... යලි වඩිනු මැන මහින්ද මහත්ත්‍යානෙනි😭😭🙏🙏🙏

    • @jkbro6016
      @jkbro6016 28 днів тому

      ​@@slmicro3857 මහෛන්ද මාතියා ඕනිද පෙරහුරුවකට 😂😂

  • @කස්තුරි
    @කස්තුරි 29 днів тому +10

    අමිමෝ මෙහෙම මිනිස්සු බය කරන්න එපා අපි රට ඉන්නෙ ..දෙරණ නිවුස් අර ගත්තා බලන්න ..මෙි විඩියෝඑක ටිකක් බලලා.. ඉස්සෙල්ලා කියලා ඉන්න බය උනා මොදටම ලේ වතුර උනා 😮😮

    • @dilu-j9u
      @dilu-j9u 28 днів тому

      Wedak na ane kiyla .marenawa twa tiken papuw ahirwela.

    • @jkbro6016
      @jkbro6016 28 днів тому

      මිනිස්සු නිවුස් එක්ක බලන්නනම් කුතුහලය ඇතිවෙන්න ඕනි 😅

  • @VisulaRanhasa
    @VisulaRanhasa 25 днів тому

    Boruvata perahuruvak neda?

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 28 днів тому +28

    නිකරුණේ මිනිසුන්ගේ හිතට ගිනි දෙන එකත් පවක්..බොලවි

    • @NalineNaline-p2n
      @NalineNaline-p2n 27 днів тому

      ඔය වගේ හණ මිටි අදහස් නිසාතමා රට ඉස්සසරහට යන්නෙ නැත්තෙ,මේ වගේ අභියෝගයක් ආවම වැඩ කරන විදිහ කියකියා ඉන්න බෑ!!!!!!

    • @malkanthinarasinghe7606
      @malkanthinarasinghe7606 27 днів тому

      @NalineNaline-p2n පවි පිං නොදන්නා උන්.

  • @pawaniTharindya
    @pawaniTharindya 28 днів тому +1

    Man aduwath ekka😂.Kohoma unath siyaluma denata budu saranai!. Good job❤

  • @RasikaDilan-sq2en
    @RasikaDilan-sq2en 28 днів тому +4

    බුදු අම්මේ බයවෙච්ච තරමක්😢😢😅❤❤❤❤❤❤❤❤❤

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 23 дні тому

    ඔක්කොටම. ඉක්මනටම. සුවය.ලැබේවා.ඔබතුමාට. බොහොම. පිං

  • @kuwkk1905
    @kuwkk1905 28 днів тому +3

    😂😂😂😂😂රොගි උ සියලු දෙනාට ඉක්මන් සුවය 😂😂😂😂😂❤❤❤❤❤එ වෙනුවෙන් කැප වෙන සියලු දෙනාට හද පිරි ඉස්තුති උඅ❤❤❤❤

  • @KhantieSewickkarama
    @KhantieSewickkarama 27 днів тому

    Budusaranay Siyaluma denata.eik.suwaya.labeewa.dalada.samidu.pihitay.mesusamage.asir.wafaya.labeewa.🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭

  • @LakshiMadu-n5i
    @LakshiMadu-n5i 27 днів тому +6

    බොක්ක රත් වුණා තව පොඩ්ඩෙන් මාව රොහල් ගතකරනවා අපෙ ගෙදර උං😂😂😂😂😂😂🎉😅😅

  • @RohiniThudahewa
    @RohiniThudahewa 18 днів тому

    අම්මෝ මම බය උන තරම් දෙයියෝ බුදුන් ආරක්ෂා කරන්න ඕනේ බුදුසරණයි ඔක්කොටම 🙏🙏🙏🙏🙏

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 29 днів тому +7

    ඕනම වෙලාවේ ඉතාමත් ඉක්මනින් ක්‍රියා කරන මේ හැමෝටම පින්. තෙරුවන් සරණින් සුවපත් වෙත්වා ඒ හැමෝම...මොකක්ද වුණේ කියාල පස්සේ කියන්න..

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 28 днів тому +1

      පුහුණුවක් මේක

    • @Damayanthi-s7y
      @Damayanthi-s7y 28 днів тому

      @TharinduEdiriweera-v3j ow eth පස්සේ දන්නේ...බය වුනා ඉතින්

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 28 днів тому +1

      @@Damayanthi-s7y ඔව් එහෙම වෙනවා ඔන කෙනෙක් ට මොකද මෙහෙම කලින් දැකලා නැහැ නේ පෙර පුහුණු

    • @Damayanthi-s7y
      @Damayanthi-s7y 28 днів тому

      @TharinduEdiriweera-v3j ඒක තමා....මේ ලඟදි කැම්පස් ළමයින්ට ඔහොම දෙයක් වුණානේ දුන්හිද කිට්ටුව... ඒක වෙලා ඒ ළමයි ගේනකොටත් මන් හිටියෙත් බදුල්ල හොස්පිටල් එකේ අම්මව තියාගෙන...ඉතින් ඒක දැක්ක...ඒ නිසා බය වුණා ඒක මතක් වෙලා...

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 27 днів тому

      @@Damayanthi-s7y ආහ් ඔව් අර KDU එකෙ ලමයි නේද එකෙන් තවත් ලමයෙක් ලගදි නැති උනා මන් හිතන්නේ...අම්මට මොකද සනීප නැහැ ද ඔයා බදුල්ලෙද sis
      මන් නම් wattala
      ඔයා අක්කද නංගි ද දන් නැහැ මන් 96

  • @ThiliniHansika-p8n
    @ThiliniHansika-p8n 22 дні тому +1

    Me mona welada

  • @shironeemuthukumarana2366
    @shironeemuthukumarana2366 29 днів тому +3

    මගුල තමා බයකරන්න එපාලබං මේවගේ මිනිස්සුංව😢😢😢

  • @upop7450
    @upop7450 22 дні тому

    වැඩේනම් ලොකු දේයක් මේවගෙ දේවල් කරන එකනම් හොදයි බුදු අම්මෝ ඒත් මේහෙමත් බය කරනවද මොනා නමුත් වැඩේනම් 👍👍👍👍👍👍.

  • @nilminifernando5548
    @nilminifernando5548 29 днів тому +7

    පිස්සෝ😮😢 පිටරට අපි වෙවුලනවා බූරැවෝ 😮😢

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 28 днів тому

      එ්කනේ .මමත් බයඋනා.ඊලගට මේ මොකද කියලා.කමෙන්

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 28 днів тому +1

      කමෙන්ට් බලන ගමන්.වීඩියෝ එක බැලුවේ.කටක් නෙමෙයි යකෙක් ගහලානම් දේවාලයකට ගෙනියපල්ලා. පෙරහුරැ මෙහෙත් කරනවද.

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 29 днів тому +1

    The hospital looks very clean

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 29 днів тому +7

    අපොඉ මෙහෙම කරන්න එපා ..හිතාගන්න බැරි නිසා comments බැලුවේ ...😮

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 28 днів тому

    Ape. Rate. Siyalu. Rohal. Kaarya. Madulla. Onaama. Kaaryakata....meemassan. se.
    Kadisarai....ea....samata...jaathiye...gaurawaya.....❤❤❤
    Maadaya. Thumani. Palamuwa. ( aramuna. Pawasaa. Veediyowa. Mudaa. Hareema. Neda. Hoda. ).
    Age. Karami. Samata. Jaya.
    Pathami...❤❤❤❤❤❤❤

  • @kgkkrishantha
    @kgkkrishantha 29 днів тому +12

    මම හිතුවා රගපැමක් තමයි කියලා ඇත්තක් වුණානමි මෙහේම ඉක්මනට කරන්නේ නැති නිසා

  • @Thiliniimalka-p8w
    @Thiliniimalka-p8w 25 днів тому

    Godk baya una tks oyalata

  • @ManoriMahesha
    @ManoriMahesha 29 днів тому +4

    ඇයි අප්පා ඔහොම.ලේත් පිච්චිලා ගියා..😢😢😢

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 27 днів тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 29 днів тому +6

    අනේ පෙරහුරුවක්ලු ඒකට මෙහෙම කෑ ගහනවද, අපි බය උනා

  • @sumithperera5903
    @sumithperera5903 29 днів тому +3

    L T T E තියෙන කාලේ මෙයාල මීට වැඩිය ගැම්මෙන්ම කඩිසරයි❤

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 29 днів тому +2

    Doctors be careful about neck injuries and care about cervical spine.....when you lifted the patients.....anyway, good job.

  • @aushadhijayamini3379
    @aushadhijayamini3379 29 днів тому +28

    යකො 😂 අර කෙල්ල ඇත්තටම කෑගැහුවා හොදෙ

    • @jayawickramasinghe1741
      @jayawickramasinghe1741 29 днів тому

      ඒකනම් ඇත්ත හොදටම කරේ එයා

    • @gmusic1828
      @gmusic1828 28 днів тому

      Eyata sammanayak denna watinawa. Heta telidrama ekaka indida danne na.

  • @Pathmasoma
    @Pathmasoma 24 дні тому

    අනේ ඇත්තටම මමනම් හොදටම බය උනා මොකද වැඩිහරියක් හිටියේ තරුණ තරුණියෝ නිසා කොහේද කොතනද කියන්න හරි හැටි වැටහීමක් තිබුනේ නැති නිසා හිතට ලොකු බයක් දැනුනා .....😢😢😢😢😢😢 කොහේ හිටියත් කොතන මොන දේ උනත් අපේ හදවත හරිම ඉක්මනට සන්වේදී වෙනවා..ඒක නිසා

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 29 днів тому +9

    ඇත්තටම කකුලෙ තුවාලයක් තිබුන මගේ අතින් සුදු මිසීගෙ අත ඇල්ලුවයි කියල එ මිසිගෙ හෙද බෝයිෆ්‍රෙන්ඩ් මට හොදටම නෙලුව.අම්මෝ උයි.

    • @Supu-s4h
      @Supu-s4h 27 днів тому +1

      😂😅😂😅😂😅

  • @cliyonaone9054
    @cliyonaone9054 28 днів тому

    ගොඩ🇱🇰ක් ගොඩක් 🇱🇰🙏🏻ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇭🇲🇱🇰

  • @ranasinghesunethra8568
    @ranasinghesunethra8568 29 днів тому +7

    රගපැම නම් සුපිරි

  • @gayanithennakoon2819
    @gayanithennakoon2819 26 днів тому +1

    ඉස්සල්ලාම බලනකොට නම් හොඳටම බයවුණා ඒත් කරපු වැඩේනම් හොදයි ❤❤❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 28 днів тому +6

    මෙහෙම දෙයක් දානකොට මුලින්ම සිද්ධිය දාන්න 😂😂😂😂😂

  • @Kuwitsv
    @Kuwitsv 28 днів тому

    හැමෝටම . ඉක්මනින් . සුවය. ලැබේවා . 🙏🙏🙏🙏🙏🙏

  • @yamunagimhani8779
    @yamunagimhani8779 28 днів тому +3

    නිකං නිරපරාදේ ප්‍රෙශර් නග්ග ගත්තා යකෝ.ස්කිප් කරල බලපු නිසා හොඳයි.😅good job

  • @josephinefernando8660
    @josephinefernando8660 28 днів тому +1

    Aka kalin.kiyanna.api

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o 29 днів тому +9

    බුදු අමිමෝ මට සිහි නැති වුනා
    කලාත්තය ආවා දැනුයි ඇගට පණ ආවෙි

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j 25 днів тому +1

    Aththatama rohal karya mandalaya hodai.mewani d

  • @KumariHerath-qs2qc
    @KumariHerath-qs2qc 25 днів тому +2

    අම්මෝ ඒක. මමත් හිතුවෙ ඇත්තටම කියල. වැඩේ නම් හොදයි

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 15 днів тому

    Monawa welada

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg 28 днів тому +3

    කියපල්ල ඉස්සෙල්ලා.මෙික බලල ළඟ ඉන්න උන්ටත් කියල තව පොඩිඩෙන් ගුටිකන්නත්වෙනවා.

  • @KpwApk-k7n
    @KpwApk-k7n 21 день тому

    Very.good ❤❤

  • @shwusbs3889
    @shwusbs3889 29 днів тому +4

    මොකක්ද මේ වෙලා තියෙන්නේ.
    .

  • @donranjithsenarath2469
    @donranjithsenarath2469 27 днів тому

    Seen eka ඇත්ත වගේමයි දැක්කෙ , මෙවැනි පෙරහුරු ඉතාමත් වටිනවා .......

  • @janithacosta
    @janithacosta 28 днів тому +6

    අනේ මාත් හොදටම බය උනා ....මොනවා උනත් සියලුම දෙනාටම ගොඩක් පින් ..🙏💖💖

  • @DanushkaWimalasiri
    @DanushkaWimalasiri 24 дні тому

    Mona welada me

  • @rmindrapalasenadheera
    @rmindrapalasenadheera 29 днів тому +3

    ඉතා හොද ක්‍රියාවක්

  • @nermalignermalig8222
    @nermalignermalig8222 26 днів тому

    Etakota me pera huruwakda 🤔

  • @ranjaneekatugampola4782
    @ranjaneekatugampola4782 29 днів тому +3

    😂Budu අම්මෝ 😮😮😮mmehema

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 27 днів тому

    Hats Off To all the Staffs in the hospital Of WELLWAYA. ❤❤.

  • @vijithacommerce4310
    @vijithacommerce4310 29 днів тому +12

    හතර වටේටම call කරලත් බැලුවා වැල්ලවායේ ඉන්න හින්දා 😂

    • @vishmacreation1375
      @vishmacreation1375 29 днів тому

      😂

    • @slmicro3857
      @slmicro3857 29 днів тому

      🤣🤣🤣🤣🤣😂

    • @slmicro3857
      @slmicro3857 29 днів тому

      දැක්කනෙ 😭මහින්ද මහත්ත්‍යා වගේ නායකයෝ නැති කොට රටේ හදිසි අනතුරු වැඩි වෙනවා..😰😰😭... යලි වඩිනු මැන මහින්ද මහත්ත්‍යානෙනි😭😭🙏🙏🙏

  • @Amashw5y
    @Amashw5y 27 днів тому +1

    පේෂන්ල නියම චරිත ටික හැබැයි කොහෙන් හොයාගෙනද මන්ද? 😁

  • @prasannamaduhansa1487
    @prasannamaduhansa1487 29 днів тому +5

    බලුවැඩ කරන්න පුරුදුවෙන්න එපා වදපු අම්මට බන්නන්න එපා😂😮😢😅

    • @slmicro3857
      @slmicro3857 29 днів тому

      දැක්කනෙ 😭මහින්ද මහත්ත්‍යා වගේ නායකයෝ නැති කොට රටේ හදිසි අනතුරු වැඩි වෙනවා..😰😰😭... යලි වඩිනු මැන මහින්ද මහත්ත්‍යානෙනි😭😭🙏🙏🙏

  • @subhaniMaduwanthi-k2y
    @subhaniMaduwanthi-k2y 24 дні тому

    බොහොම තාත්ත්වික ඉදිරිපත් කිරීමක්....❤

  • @ashanilawrence5447
    @ashanilawrence5447 29 днів тому +5

    මොනව හරි දෙයක් වෙයි වගේ. මූසලයි

  • @S.thajpitigalaßt3p
    @S.thajpitigalaßt3p 28 днів тому

    Kauru mona kiwath rohalaka api wage sewakainge wagakima kohomada godak adari❤❤❤❤❤❤ galauda dh

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 29 днів тому +4

    මොකක්ද වෙලා තියෙන්නේ

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 29 днів тому

      උබෙ වැඩක් බලගනිලා යකො

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 29 днів тому

      @thusharamadushanka4357 එහෙම තමයි ඉතින් අපි ඉන්නෙ

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 29 днів тому

      @sudarshipriyangika4046 එහෙම ඉන්න එපා ඕයි