Sasindu Raveen | Ae Dil Hai Mushkil | The Knockouts | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 2,9 тис.

  • @sasindumusick
    @sasindumusick 2 роки тому +6644

    හැමෝම ගොඩාක් ස්තූතියී 🥺♥️ ඔයලා දෙන ආදරේ මට හිතා ගන්න බෑ🥺♥️ දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා♥️🖤
    Sasindu raveen

    • @manushasadaham7740
      @manushasadaham7740 2 роки тому +26

      Ela kolloh❤❤💪

    • @gihanruwanpura5352
      @gihanruwanpura5352 2 роки тому +16

      Superb...❤️❤️❤️

    • @sandunibagya2665
      @sandunibagya2665 2 роки тому +19

      e voice ekt hindi song tma hariyanne

    • @minervarose7664
      @minervarose7664 2 роки тому +13

      Son this was simply amazing!

    • @aurangadissanayake9652
      @aurangadissanayake9652 2 роки тому +25

      සුපිරි මචං. තව තවත් මේ වගේම වැඩ පෙන්නන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි

  • @KavindyaAdikari
    @KavindyaAdikari 2 роки тому +1480

    Soo far my fav contestant of Voice Teens Sri Lanka!
    Good luck!!!! 💯🤗

  • @gamingwithpasii713
    @gamingwithpasii713 Рік тому +595

    තාමත් ඉදලා හිටලා ඇවිත් අහලා යන අය එන්න මේ කොනට😊
    2023/02/26❤

  • @shabeerharun383
    @shabeerharun383 10 місяців тому +663

    anyone in 2024 ?

  • @isharathilakarathna1620
    @isharathilakarathna1620 2 роки тому +738

    දවසට එක පාරක් හරි සසිදුගේ සිංදුවක් අහනේ මන් විතරද ඒ voice එක ❤️‍🔥 congratulations

    • @mishuandthurycrazyvideo7084
      @mishuandthurycrazyvideo7084 2 роки тому +7

      ඇයි මම 👍

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 роки тому +4

      අනිවාර්යයෙන්ම කියපු හැම සින්දුවක් ම හැමදාම අහනවා ....හරිම ලස්සනයි පුතේ .....සදා ජයම වේවා ......🙏🌷❤👍

    • @oshinidhananjani1851
      @oshinidhananjani1851 2 роки тому +2

      Mth emai

    • @tharushinethmini4859
      @tharushinethmini4859 2 роки тому +1

      ♥️🥺

    • @jayaveeraliyanage9026
      @jayaveeraliyanage9026 2 роки тому +5

      මාත් අහනවා,දිගුකල් ජීවත් වෙන්නකෝ අහන පාරක් ගානේ පපුවම හිර වෙනවා..ඒ තරම් දැනෙනවා ඒ කටහඩ.🥺🥰❤️

  • @cheena21
    @cheena21 2 роки тому +1290

    "දිනන්නමයි ඇවිල්ලා තියෙන්නෙ . Body language එකෙන් ඒක පේනවා"
    I felt it 🔥💛

  • @RehanElqadri
    @RehanElqadri 2 роки тому +649

    LOVE FROM INDIA 🇮🇳

  • @subratamurmu380
    @subratamurmu380 2 роки тому +2259

    Nyc Voice bro..Love from West bengal,India ❤️❤️🇮🇳🇮🇳

  • @TuneTales01013
    @TuneTales01013 2 роки тому +565

    ගායනයට වඩා හිත යන්නෙ ඒ ඇස් වලට 🥺🌹❤️

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 роки тому +146

    කතා කරන ඇස් දෙකක්.මුළු හිතම රිද්දන හඬක්....❤
    තාමත් අහනවා.. 🎶🎶🎶

  • @maneeshagarusinghe9749
    @maneeshagarusinghe9749 2 роки тому +719

    "Ae Dil Hai Mushkil" ලංකාවෙන් මෙච්චර රහට ඇහිලම නෑ🔥අනිවාර්‍යෙන් The voice teen දිනන්නම ඕනේ මල්ලී👏🏻

  • @malindudunuwara4832
    @malindudunuwara4832 2 роки тому +543

    🙂මේ යස්සයා මෙච්චර කල් හංගං හිටියේ මොකට ද කියලා පැය ගාණක් හිතුවා
    ❤️හදවතට ම දැනුණ ගායනයක්❤️🙂

    • @dulanjaleeranapathi3610
      @dulanjaleeranapathi3610 2 роки тому +10

      ඒක,❤️

    • @gayani3767
      @gayani3767 2 роки тому +4

      Aurudu 2kata klinuth awith voice ekta,dumalge team eke hitiye ,habai aduragnnth ba ethkotanm😊

  • @niranja.suranji
    @niranja.suranji 2 роки тому +1011

    දනගහලා සෆර් කිව්ව තැනනම් හිරිවැටිලා ගියා❤️සුපිරිම ගායනයක්

  • @_madu_2631
    @_madu_2631 2 роки тому +169

    Finale එකෙන් පස්සේත් තාම බලනවා❤️

  • @wihangithathsara5434
    @wihangithathsara5434 2 роки тому +125

    මං දන්නෙ නෑ මෙයා කියන හැම සිංදූවම හැගීම් වලින් පිරිලා...හිතේ මොකක් හරි දුකක් තියෙන කෙනෙක්ට විතරයි මෙච්චර හැගීමක් ඇතුව මේ වගේ සිංදු කියන්න පුළුවණ්....සුභ පතනවා......දුක තමන්ගේ ජයට පෙරල ගන්න අයියේ....බුදු සරණයි...south we...❤️🥺🥀

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 роки тому +313

    Sasindu සහෝදරයා.... Ranking chair එකේ ඉන්න ගමන් අපි පුදුම හැගීමක හිරවෙලා හිටියා... හිරිගඩු පිපෙන තරමට උඹ sing කළා.... අපිව වෙනම ලෝකයකට අරගෙන ගියා..... දණගහලා කිව්ව ටිකේදි දැනුනු දේ හිතාගන්නත් බෑ.... සුපිරී... භාවනාවක් ...🔥💛

  • @parindyaherath4160
    @parindyaherath4160 2 роки тому +444

    හැමෝම අගය කරන්නෙ සින්දුව. කතා දෙකක් නෑ එක පිස්සුවක්♥️ හැබැයි තිනෙත් ගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න කෝච් ලහිරු එයාව එලියට ගත්ත විදිය හරි අපූරුයි. ඒ අතින් ඔහු ලෙජන්ඩ් කෙනෙක් ❤️‍🔥

  • @ashenlunuwila8033
    @ashenlunuwila8033 2 роки тому +449

    ඒ feel eka ඒ voice eka තනිකරම පිස්සුවක් මචං ❤️😍 උබ දිනලා ඉවරයි මල්ලි ❤️ හොඳ වැඩ ටිකක් කරන්න ඉස්සරහට ජය වේවා ❤️

  • @gayalimarasinghe8169
    @gayalimarasinghe8169 2 роки тому +252

    අර දණගහල කියපු කොටස නං............❤️❤️❤️ අම්මෝ.. අහපු වාර ගාණවත් මතක නෑ.. ඒ තරං ලස්සනයි.. ගායකයටත් වඩා හොදට කිව්වද කොහෙද.. ❤️❤️❤️❤️

  • @_madu_2631
    @_madu_2631 2 роки тому +73

    මේක කීවෙනි පාර අහනවද කියලා මට මතක නෑ ඒ තරමටම මේ ටික කාලේ තුළ ඔයාගේ කටහඩ මිනිස්සුන්ගේ හදවත හොරා ගත්තා❤️ මේ සැරේ voice trophy ඔයාගේ අතේ තියනවා බලන්න ඕනේ එක තමයි අපේ බලාපොරොත්තුව✨

  • @ireshasandamali954
    @ireshasandamali954 2 роки тому +178

    අද වගේ මතකයි ඔයා ගිය පාර අයින් වෙද්දී කියල ගිය වචන ටික. "ටාගට් එකට යන එක නවත්තන් නෑ" කියපු දේ දැනෙන්නම කරපු සුපිරි කොල්ලෙක්. කොච්චර අහුවත් එපා වෙන් නෑ. ඔයාගේ voice එකනම් පිස්සුවක්. 🖤💫

  • @oshangamage4131
    @oshangamage4131 2 роки тому +287

    Arijit singh සින්දුවක් මෙහෙම කියනවා කියන්නේ උබ මල්ලි මාරම වැඩ්ඩෙක්.මේ සින්දුව live කියනවා කියන්නේත් මාරම ගේමක්.ජයවේවා කොල්ලෝ 😍❤️👍

  • @AaronBandara
    @AaronBandara 2 роки тому +161

    Congratulations sasindu ayya ♥️
    ඒ feel එක පිස්සුවක් no words Ayya ♥️😍

  • @mohankarai457
    @mohankarai457 2 роки тому +63

    Wow. ... Sri Lanka. ....what a grate singing ... Lots of love for all Srilankans from India .. from the bottom of my heart .. coach you done an amazing job Hindi lirics is so original

  • @sumitmishra3854
    @sumitmishra3854 2 роки тому +92

    Much Love from India. Such good pronunciation and equally good vocals. I felt goosebumps❤️

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 2 роки тому +224

    වෙනස්ම විදිහේ සුපිරි ගායනයක් තියෙයි වගේ ..❤️ සසිදුගේ මෙච්චර කල් දැකපු නැති දක්ශ ගායනක් අද තියෙයි .👍👍👍👍❤️❤️

  • @sayo____girl7943
    @sayo____girl7943 2 роки тому +170

    කෙමෙන්ට් දාන කෙනෙක් නම් නෙවෙ..ඒත් කමෙන්ට් එකක් නොදා යන්න බෑ මේකටනම් ඇත්තමයි හිතට වැදෙන්න සුපිරියට song එක ලස්සනට කීවා ❤️
    Final round එකෙ අනිවාර්යයෙන් ඉන්න ඕන කෙනෙක්.. Congratulations brother 💕📌️🖇️

  • @ravinijayawardene8139
    @ravinijayawardene8139 2 роки тому +384

    Coach Lahiru ගැනත් කතා කරමු නේද🥺 Sasinduව rank කරන්න ඕන කියලා Lahiru ට හිතෙද්දි එයාට මුලින්ම මතක් වෙන්නෙ තිනෙත් බබාව. ඔක්කොම පැත්තකිත් තියලා එයාව තමන්ගෙ පුටුවට අරන්, ඒ දරුවට ඒක elimination එකක් කියලා නොදැනෙන්න ඒ situation එක handle කරපු විදිය නම්🥺😍😍♥️ ඔහු පුදුම විදියට ආදරෙයි මේ ළමයින්ට. Btw Congratulations sasindu😍♥️💐

    • @cl610
      @cl610 2 роки тому +25

      ඔව්ව් කෝච් ලහිරු නියමයි...ඒ විදිය එයා අනිත් ටීම් වල ලමයිට කොමෙන්ට් දෙනකොටත් පෙන්නවා..හරිම උනන්දුවෙන් ආදරෙන් ඒක කරනවා

    • @sohankanishka1287
      @sohankanishka1287 2 роки тому +7

      ekanam sira kathava❤❤

    • @ishish7384
      @ishish7384 2 роки тому +2

    • @dilkiapsara2868
      @dilkiapsara2868 2 роки тому +8

      Lahiru kiyanne kohomat supiri hadawathak tiyana manussek...gdak aya eka dannawa❤

    • @dinujakelum5653
      @dinujakelum5653 10 місяців тому

      Matath ekma hithuna

  • @inshsahee8951
    @inshsahee8951 2 роки тому +59

    ඒ ඇස් ගොඩාක් ආදරණීයයි.
    ගොඩාක් ලස්සනයි ගායනා කල සින්දුව වගේම ඔයත්.. All The Best

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 роки тому +117

    ඒක දිලිසෙන කටහඬක්... පිස්සුවක්... අනේ මල්ලියෙ උඹට පින්.. අපේ මහන්සි නිවනවට...❤️❤️❤️ දුර ගමනකට සුබපැතුම්...!💐💐💐

  • @thenukamuditha5043
    @thenukamuditha5043 2 роки тому +226

    සුපිරි සහෝදරයා ❤️ආඩම්බරයි battle partner ගැන ඒ ෆීල් එක සුපිරියක් final දක්වාම යන්න කියලා සුභ පතනවා❤️💖

  • @SuduMahathhayaSL
    @SuduMahathhayaSL 2 роки тому +130

    මම මේ වැඩසටහනේ කමෙන්ට් කරන්නේ සසිඳුට විතරයි..ඒ තරම්ම ඒ හඬ හදවතට ඇහෙනවා..♥️💫ඔබ වොයිස් එකේ අනිවාර්‍යෙන්ම ජය ගන්නවා..ඒක ස්ථීරයි.හැබැයි ඔබේ හඬින් ඉදිරියේදී හොඳ ගීත නිමැවෙන්න අවශ්‍යමයි..✊♥️

  • @chinthakaabeysena8722
    @chinthakaabeysena8722 2 роки тому +98

    සිංදුව කියලා ඉවර උනා කියලා දැන ගත්තම අයියෝ ඉවරද කියලා අහගෙන හිටපු අපිටම හිතුනා කියන්නේ ඔයා සුපිරි වැඩ්ඩෙක්.. කටහඩින් ආපු ඒ හැගිම ඇත්තටම භාශාව දන්නේ නැති උනත් හදවතට ම දැනුනා.. ඇත්තටම තව තිබ්බා නම් මරු..❤️❤️

    • @anushininimansala9389
      @anushininimansala9389 2 роки тому +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️ wow wow wow great preformance jiwitthe palaweni wathawata you tube eke comment ekak dane noda yana bari taramata kawadduwa hitha aniwa final enawamai good luck malli its really wonderful job❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @Kaveezreelz
    @Kaveezreelz 2 роки тому +92

    තේරෙන්නේ නැති සිංදුවක් දවස ගානේ අහන්නේ.....
    හිංදි එකයි අපේ එකයි එකට ඇහුවත් යකෝ ලස්සන අපේ එක....
    මාරම ෆීලින් එකක්
    සසිදු උබ පිස්සුවක් ❤

  • @kasunisewwandi5078
    @kasunisewwandi5078 Рік тому +40

    සසිදු ඔයානම් පිස්සුවක් .... මේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ .... ඒ කට හඩ , ඒ හැගීම් , ඒ හැසිරීම මේක නම් පිස්සුවක් ...😌😌😌 ඒ ඇස් වෙනම කතාවක් කියනවා.🥺 ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ..... ❤️❤️❤️❤️❤️

  • @chutibuhuti
    @chutibuhuti 2 роки тому +537

    Wow Voice is beautiful 💗💗👍

  • @piyumimadhushika2536
    @piyumimadhushika2536 2 роки тому +225

    voice කිරුලෙ හිමිකාරිත්වයට sasindu 200% සුදුසුයි...ඔහුට එය හිමි විය යුතුයි..එය එසේම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @Daywithpranami
    @Daywithpranami 2 роки тому +611

    ගිය පාර හෂේන් win කරනකන් බලන් හිටිය...මේ පාර සසිදු win කරනකන් බලන් ඉන්නෙ🥺❤️🌸

  • @ravindiyarathnayaka7868
    @ravindiyarathnayaka7868 2 роки тому +26

    සසිදු,මම පරක්කු වෙලා හරි මේ කමෙන්ට් එක දාන්න හිතුවේ මට කමෙන්ට් එකක් දාන්න හිතුනු ම නිසයි .මම ඔයාගේ කැමතිම සින්දු දෙක තමයි කොතැනක හිටියත් කියන සින්දුවයි ,මේ හින්දි සින්දු වය්.වොයිස් ටීන් කිරුල ඔයාට නොලැබුනත් ඒ වගේම වටිනා දෙයක් ඔයා ලග තියෙනවා .මට හිතෙන විදිහට මම කියන්නේ , ඒ වටිනාකම මොකක්ද දන්නවද?තැන් තැන් වල තැන් වල විසිරිලා තියෙන මිනිස්සු ගණනාවකගෙ හිත් එක තැනකට අරගෙන, ඔයා සිංදුව පටන්ගෙන ඒක කියලා ඉවර වෙනකම්ම භාවනාවකට සම වැදිලා වගේ ඒක අහගෙන ඉන්න ඔයා ඔයාගේ ප්‍රේක්ෂකයන් ව පොලබවන එක තමය් ඔයාලග තියෙන වටිනාම දේ. ඒක ලෙසියෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් .හැබැයි ඔයා ඒ දේ කරනවා ඔයාගේ ඒ වාසනා ගුණය රැක ගන්න .ඉතිං ඔයාගේ අනාගතය ට සුභ පැතුම් .

  • @ashokkumarpatel9976
    @ashokkumarpatel9976 2 роки тому +31

    Excellent,What a beautiful singing by Shrilankan singer!!!!! Go from 2:51

  • @MawatheApi18
    @MawatheApi18 2 роки тому +65

    උඹගේ කටහඬ ඇත්තටම භාවනාවක් සසිදු මල්ලි🔥🔥 Coach Lahiruge Finallist උඹ තමා👊🙏✍️

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 2 роки тому +193

    මේකනම් ට්‍රෙන්ඩින් යන්නම ඕන ප්‍රෆෝමන්ස් එකක්. ❤️❤️
    කණ් දෙකටයි හදවතටයි හරිම සනීපයි ඒ ෆීලින් වොයිස් එක. ගුඩ් ලක් මල්ලි..
    කන්ග්‍රැජුලේශන්ස් ❤️❤️
    වොයිස් එක පරිස්සම් කරගන්න රත්තරන් 🙏❤️

  • @NaduniYameesha
    @NaduniYameesha 2 роки тому +70

    හරිම ලස්සනයි මල්ලි🥺❤ හදවතින්ම සුබ පතනවා...ඉදිරියට යන්න ❤ මාරම feel ekk තිබුනා🥺

  • @dinushagunawardenakularatn8148

    2:51 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤wow😮😮😮😮😮

  • @Thashi519
    @Thashi519 2 роки тому +49

    Voice එක♥
    ඇස් දෙක 🥺
    woow 🥺♥🔥

  • @navodyarperera
    @navodyarperera 2 роки тому +409

    පුදුම ලස්සන ගායනයක් ma Brother!! You have a long way to go! 🥰❤️🥺

    • @thushanthiserasinghe9632
      @thushanthiserasinghe9632 2 роки тому +8

      I'am a big fan of you navodya Malli.yes.sasindu's voice is very nice...respect for your humbleness navodya..

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon 2 роки тому +63

    What a performance. This is a hard song to sing. You did the best ❤️. Arijitගෙ song එකක් මේ තරම් රහට ලංකාවෙ කොල්ලෙක්ගෙන් ඇහුවෙ පලමු වතාවට ❤️🙏

  • @kavishanfernando7306
    @kavishanfernando7306 2 роки тому +140

    ඒ ගායනය අහද්දි ඇගේ හිරිගඩු පිපුනා ඒ තරම් ලස්සනයි...කියන්න් වචන නෑ...පිස්සුවක් ඒක....මාරයි...මාරයි...මාරයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @sherenemendis
      @sherenemendis 2 роки тому +1

      හොද දේ පොඩ්ඩයි නේද ...
      Good luck Sasidu.....

  • @nimansalakrishnabhashini6088
    @nimansalakrishnabhashini6088 2 роки тому +18

    2:51 Wow sasindu you have an amazing voice it make me crazy.. when you fall on your knees and say "suffer suffer" I don't know why am I frozen.. 🥺❤🖤🖤🖤 also I don't know how many times I have listen that part again and again.., that gave me another feel than original one🖤🥺🥺

  • @MGianna
    @MGianna 2 місяці тому +2

    His singing is so peaceful and makes me wanting to go back to this video than the actual soundtrack! Awesome singing honestly 🙌👏

  • @ashinikawya2962
    @ashinikawya2962 2 роки тому +32

    සින්දුව ඉවර උනාද කියලා හිතාගන්න බැරි උනා🥺🥺
    congratulations to you from the bottom of my heart💕

  • @advinoworld
    @advinoworld 2 роки тому +18

    2.54 variation is enough for you to win this competition! This is amazing talent!

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 роки тому +73

    ඇත්තටම දිනන්න තිබුණේ ඔයාමයි පුතේ. කිරුල නැතත් ඔයා දිනලා ඉවරයි පුතේ ඔයාගේ හඬ ඒ තරම්ම මිහිරියි. ඒ වගේ හඬවල් හරි අඩුයි.

  • @sathsaranipatchwork86
    @sathsaranipatchwork86 2 роки тому +46

    Voice teen එකේ අහපු හොඳම සින්දුව😍දිනන්නමයි ඇවිත් තියෙන්නේ 😎

  • @Nethmi12319
    @Nethmi12319 2 роки тому +18

    This is really a crazy...No matter how many times I listening to this, everytime I listening I get goosebumps❤❤...you are super talented sasindu...your voice is touch with music in every single time ,and it is amazing💫👏👏

  • @captianjacksparrow9175
    @captianjacksparrow9175 2 роки тому +7

    2:54 💥
    Areh waah!!
    Absolutely Amazing Men ❤️‍🔥
    Waiting for indians comments..
    Surely they will feel this..
    Congratz Malaya ❤️

  • @bhagyahettiarachchi7271
    @bhagyahettiarachchi7271 2 роки тому +78

    මේක නම් කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. සුපිරියක්.. පිස්සුවක්.. සුබ පැතුම් මල්ලි...🔥❤

    • @yohan7672
      @yohan7672 2 роки тому +2

      Orginal ek ahnn🥸😂

    • @gayanthapiyath8773
      @gayanthapiyath8773 2 роки тому +1

      @@yohan7672 එක එක කට්ටියට එක එක විදියට දැනෙන්නෙ🙂❤️

  • @rasanka100
    @rasanka100 2 роки тому +513

    ඒක නම් සුපිරි මල්ලි .(කොනේ සීට් එකේ කෝච් තමයි දිගටම දිනුවේ😉)සනුක-උමාරියා......

  • @thanthulageudani6548
    @thanthulageudani6548 2 роки тому +20

    මේ සින්දුව අහන්න කැමති sasinduge voice එකෙන් එතරම් ලස්සනට එයා මේක කියනවා කටහඩ නම් භාවනාවක් වගේ congratulations brother ❤️❤️

  • @sethupasamarasinghe6308
    @sethupasamarasinghe6308 2 роки тому +22

    ජීවිතේ ගොඩාක්ම හිතින් වැටිල හිටිය කාලෙක මේ song එක හොදටම feel උණා🥺❤ love it ❤️❤❤

  • @Disna0608
    @Disna0608 2 роки тому +90

    හින්දි සිංදු කියන ගොඩක් අයගෙ උච්චාරනය වැරදි.ඒත් මෙයාගෙ ගොඩක් හරියට වචන ඇහෙනව.ඒ වගේම හුගක් ලස්සනයි කියන්න වචන නෑ.සුභ පැතුම්

  • @Generalfacts5
    @Generalfacts5 2 роки тому +91

    එදා battles වලින් අයින් වුනාට, මේ සැරේ team lahiru finalists වෙයි කියලා හිතනවා ✌️♥️

    • @imraotales
      @imraotales 2 роки тому +20

      එදා battles වල හිටපු Sasindu ට වඩා අද Sasindu ගොඩක් ඉස්සරහට ඇවිත්.. ඇත්තටම finalist වෙන්න පුළුවන්

    • @madu8705
      @madu8705 2 роки тому +1

      aniwaryen wennat ona ehema🥺

  • @nishanthagunarathna2375
    @nishanthagunarathna2375 2 роки тому +17

    2:54 nailed it 💖

  • @nimsadeepunsara7211
    @nimsadeepunsara7211 2 роки тому +3

    2:54 Amazing ✨️

  • @charuamarathunga1348
    @charuamarathunga1348 Рік тому +56

    තාමත් අහනවා මේ song එක! My heart 🥺♥️♥️♥️ So beautiful 😭♥️

  • @ishulakmali4480
    @ishulakmali4480 2 роки тому +23

    මේ කටහඩ මාරම ලස්සනයි...හදවතටම කතා කලා😍😍සුභපැතුම් සසිදු මල්ලි❤️❤️

  • @shamithd9367
    @shamithd9367 2 роки тому +44

    මේ කොල්ලව කපන්ඩනන් එපා !! කෙල්ලො අනිවා sms වලින් දිනවනව මේ කොල්ලව finals වලදි !! නියමයි නියමයි ආපහු ආපහු අහනව !!

  • @Pahandi2005
    @Pahandi2005 2 роки тому +21

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...දැන් නම් මේ කටහඬ පිස්සුවක් වෙලා...❤️🥺

  • @gamingwithpasii713
    @gamingwithpasii713 2 роки тому +339

    When stephanie says,
    මට මුකුත් තේරුනේ නෑ...
    ඒත් මගේ හිතට හැමදේම තේරුනා😇
    I felt it😍❤️

  • @Ruhansa3574
    @Ruhansa3574 2 роки тому +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺
    මේ පාර voice teens එකේ අහපු ලස්සනම සින්දුව♥️
    Good luck !! ඔයා තමයි දිනන්න ඕනි.🌝

  • @TharuNandun
    @TharuNandun 2 роки тому +42

    Sri Lankan Arjith Singh🥺♥️.. පිස්සුවක් බ්‍රෝ එකෙන්ම... කියන්න වචන නෑ හැමදාම ආදරෙයි ඒ වොයිස් එකට.. ඉදිරියටම යමු..❤️

  • @lakshmangrero6769
    @lakshmangrero6769 2 роки тому +26

    ඒ වචන ටික හදවතටම දැනුනා අනේ 😮😍❤️

  • @vishwaudan1916
    @vishwaudan1916 2 роки тому +105

    ආලප් එක නවත්තපු වෙලාවෙ ආව කේන්තිය තාම එහෙමයි සසියා එච්චරට අපිව අතරමං කරා උඹේ කටහඬ ජයවේවා උඹ දින්නා ❤️💥

  • @uththamahandunge3678
    @uththamahandunge3678 2 роки тому +32

    දවසට එකපාරක් අහනවම තමයි ..... හැමදාම මිනිසුන්ගේ හදවතේ ජීවත් වෙන්න හැමෝටම බෑ.... මේ තරඟය ඉවර වුනාට පස්සෙත් ආයිත් ඇවිත් මේ සිංදු අපි අහනවා කියන්නෙම ......ඒක වෙනම level එකක්. අනාගත ශිහාන් මිහිරංග කෙනෙක් 👍

  • @wasanthakumari9742
    @wasanthakumari9742 2 роки тому +20

    මන් voice teen වේදිකාවේ අහපු ලස්සනම සුපිරිම සින්දුව මේක

  • @visualfantacy3358
    @visualfantacy3358 2 роки тому +179

    මන් orginal එකත් මේ ගමන් ම බැලුවා, කියන්න සතුටුයි එකට වඩා මට මෙයාගෙ සිංදුව සුපිරියට වදුනා❤🔥 ජයවේවා ඔය අනිවාරෙන්ම මේක win කරන්න ඕන මල්ලි ❤️

  • @shanulibinethma8153
    @shanulibinethma8153 2 роки тому +37

    How on earth did you get those emotions to your voice? 🥺💔 I didn't even felt this emotional after listening to the original version of this song...You are truly a gifted child to Sri Lanka Malli🥺♥️ I would really love to see you on finals and listen to more songs of yours. We are waiting! You deserve to be the winner of Season 2! There is no competition for you 🥺💪🏻🇱🇰🔥Congratulations and Good Luck! 💪🏻🇱🇰❤️

  • @Pasindu_Wanninayake
    @Pasindu_Wanninayake 2 роки тому +16

    what a brilliant , excellent and amazing performance. This is overdose in music. 😮

  • @rashmicharuni4737
    @rashmicharuni4737 2 роки тому +12

    Alone feeling එකක් දැනෙන තනිවෙච්ච රෑක සසිඳු ගෙ voice එක ඇහුවොත් නම් මැරෙන්න හිතෙනව sure.ඒ තරම් හිත කීරිගස්සන voice එකක්🥺❤️

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 21 день тому +13

    Anyone 2024 End ❤

  • @ThishanShanulka
    @ThishanShanulka 2 роки тому +11

    Excellent Bro ❤️ Advanced Performance 💫

  • @sandupathirana2982
    @sandupathirana2982 2 роки тому +37

    Original song එක ඇහුවා වගේ..
    වචන නොතේරුනාට ඒ වගේම feel වුණා.finals වල අනිවාර්යයෙන්ම ඉන්න ඕන කෙනෙක් ❤️❤️

  • @WatchSports5025
    @WatchSports5025 2 роки тому +173

    The winner of this season. For sure and he deserves it more than anyone else here. I still remember how he eliminated from last season. That was a wrong decision from Coach Dumal. But Sasindu is BACK...!!! Go for it my bro...!

    • @tkudr7246
      @tkudr7246 2 роки тому +10

      I agree with you...he is crazy 🥺❤️
      Wish my buddy you can 🌼

    • @shanushanaya
      @shanushanaya 2 роки тому +3

      I agree with you dr 👊❤

    • @tkudr7246
      @tkudr7246 2 роки тому +1

      Day by day everyone will agree with us 🎤👑️

    • @shehaafrndzz488
      @shehaafrndzz488 2 роки тому +2

      Yeah definitely ❤️🎀

    • @imraotales
      @imraotales 2 роки тому +5

      He is far better than previous battle. On that the Tamil boy did really well. But today Sasindu is desrverd to be in finale and talented to be the winner. He did an excellent job today.
      එදා battles වල හිටපු Sasindu ට වඩා අද Sasindu ගොඩක් ඉස්සරහට ඇවිත්..

  • @inokapriyadarshani4574
    @inokapriyadarshani4574 2 роки тому +16

    අම්මෝ අයියේ දවසම උනත් අහන් ඉන්න පුලුවන් ලස්සන කට හඩක්.....original soong එක වගේමයි ඇහ හිරිවැටෙනවා......🥰🥰🥰🥰 මාරම ලස්සනයි අයියා....ඉදිරියටම යන්න සුභ පතනවා 🥰🥰🥰

  • @praveen_brother
    @praveen_brother 2 роки тому +2

    2:52 saffer super brother... u a the best voice talenter.... thq machchn..

  • @desy5604
    @desy5604 2 роки тому +25

    Sasindu on fire 🥺🔥 best of luck winner boyy 😋

  • @Ashka_Kulathunga
    @Ashka_Kulathunga 2 роки тому +10

    Wow..... Great malli.... way more to go♥️

  • @nupethaweeraratne4362
    @nupethaweeraratne4362 2 роки тому +25

    They have Arijit Singh...♥️
    We have Sasindu Raveen😍❤️

  • @vihangana2825
    @vihangana2825 2 роки тому +17

    මේක දැන් දහස්වතාවකට වැඩිය අහල ඇති කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🔥 එකපාරක් අහල විනාඩි 5 ක් යන්න කලින් ආයෙත් අහන්න හිතෙනව ❤️

  • @ravindulakshan2808
    @ravindulakshan2808 2 роки тому +41

    මූඩ් අවුල් ගිය වෙලාවට හැමදාම අහන්නෙ උබේ මේ සින්දුව බන්. මේක තරම් හොද බෙහෙතක් තවත් නෑ මූඩ් ෆික්ස් කරන්න 🥺🥺❤️❤️

  • @indushikakasturiarachchi5441
    @indushikakasturiarachchi5441 2 роки тому +37

    ඒක නම් ආයි ආයි අහන්න පුලුවන් කටහඩක් ..ආසම සිංදුවක් ලස්ස්නට ගායනා කරා ..ජයවේවා සසිදු!! ❤️
    එවගේම තිනෙත් ටත් සුබ පැතුම් ❤️

  • @PN1486
    @PN1486 2 роки тому +50

    හදවතට දැනෙන්නම ගායනා කළා...🥺❤️ trailer එකේ දැකලා බලන් හිටියෙ මේක අහන්නමයි...😌 සුභ පැතුම් අයියා ඉදිරියටම යන්න...😌🔥

  • @madushanipriyangi4370
    @madushanipriyangi4370 2 роки тому +44

    What a performance sasindu 🖤✨️
    ඔයාගේ කටහඩ දරාගන්න අමාරුයි 🥺
    ඒ තරන් හිතට වදිනවා 😍 ඔක්කොමත් හරි දනගහපු තැන 🥺✨️
    ජයෙන් ජය 💪 ඔයාට සුබ 🌸
    අපේ ඊලග Hasheen ඔයා 🖤

  • @malshadissanayaka8950
    @malshadissanayaka8950 2 роки тому +17

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ගොඩක් ලස්සනට කියනවා සසිදු...👌

  • @dismidissanayake5916
    @dismidissanayake5916 2 роки тому +3

    Aththatama harima lassana kadahadak kochchara ahuvath apa venna.❤..jayaveva.budu saranai.davasaka oyagema kiyala sinduvak anakam asaven balan innava.❤️❤️

  • @ishansbandara7571
    @ishansbandara7571 2 роки тому +7

    2:54 that feeling

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 2 роки тому +31

    ඇබ්බැහි වෙන කටහඬක්... භාවනාවක් වගේ... Finals වලත් දකින්න අහන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. Good Luck.. Malli❤️❤️

  • @dushanisewwandi5171
    @dushanisewwandi5171 2 роки тому +18

    Congratulations brother voice වේදිකාවේ ආසම කටහඩ😍😍

  • @yashodakarunarathna5846
    @yashodakarunarathna5846 2 роки тому +21

    දවසකට එක පාරක් හරි අහනවා 💖 හරිම ලස්සනයි..අහන එක නවත්තගන්න බැරුව ඉන්නේ 😘😍💗❤️‍🩹

  • @amilasrirathnayake8775
    @amilasrirathnayake8775 2 роки тому +100

    Voice Teens ඉවර වුණත් තවමත් මේ සිංදුව අහනව..අන්තිමට කියන ආලප් එකට නම් ඇගත් එක්ක හිරිවැටෙනව..තවත් මේ වගේ හිංදි සිංදු කියන්න ,ආසාවෙන් බලන් ඉන්නව..❤️