මිනිය තාම හොයාගන්න බැරි වුනා | හැම අවුරුද්දෙම මේ වැව බිලි ගන්නවා | ඔය කිමිදෙන්නේ ගමේ සුපිරිම වැඩ්ඩෝ

Поділитися
Вставка
  • Опубліковано 24 жов 2024

КОМЕНТАРІ • 101

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 місяці тому +5

    මෙච්චර වැව් තිබිලත් මිනිස්සුන්ට පීපන්න පුරැදු වෙලා නෑ.. මේ වැව් ආශ්‍රීත මිනිස්සුන්ට කිමිදෙන්න පුරැදු කරන්න ඕනෙ.. ඒවා පාසැල් වල පාඩමක් හැටිය උගන්නන්න ඕනෙ.. මේවා අලුත් ජනාධිපතිට යෝජනා කරන්න ඕනෙ..

  • @tharinduhasantha8851
    @tharinduhasantha8851 2 місяці тому +12

    හැමදාම ආසාවෙන් බැලුවේ අයියා අද පට්ට දුකකින් බලන්නේ 😢😢

  • @warunadissanayake
    @warunadissanayake 2 місяці тому +17

    අපි කොච්චර දක්ෂ වුනත් සමහර දෙවල්වලට වරදින්න යන්නෙ පුන්චි වෙලවයි.😢

  • @roadlens1
    @roadlens1 2 місяці тому +23

    මේ විඩියෝ එකෙන් එක දෙයක් දැක්කා.. අපේ උන්දැලා ගෝඩාක් මෙලෝ වැඩක් නැතිව අනුන්ගේ රෙද්දවල් දිහා වාඩිවෙලා බලා ඉන්න ආස උන් ටිකක්.. (මැරිච්ච දරුවට නම් මෙවන් අකල් මරණයක් මතු බවයකදි අත් නොවේවා)

    • @isharasrinath6692
      @isharasrinath6692 2 місяці тому +20

      වාඩිවෙලා ඉන්නවා විතරක් නෙවෙයි , අදාල තැන් වලින් එනකන් ඒ මිනිස්සුන්ට පුලුවන් විදිහට හොයලා හරි බලනවා, මම ඉන්නෙ ලංකාවේ නෙවෙයි , මේ රටේ එහෙම පාරෙදි මනුස්සයෙක් හැප්පුනත් එම්බියුලන්ස් එකක් එනකන් මනුස්සයෙක් අල්ලන්නෙ වත් නැ, ඒ අතින් ශ්‍රී ලංකාව සෑහෙන්න පෝසත්, මේ වගේ රටක් ලෝකේ කොහේවත් නෑ, දේශපාලුවන් විසින් විනාශ කරේ

    • @roadlens1
      @roadlens1 2 місяці тому

      @@isharasrinath6692 එතනම තියෙනවා නේද point එක.. ඒ රටවල් දියුවෙන්නත් අපේ රට එකතැන පල් වෙන්නත්.. මෙතනට මෙච්චර මිනිස්සු වට වෙන්න අවශය නෑ, අවශයම ටික හිටියම ඇති.. මම කියන්න උත්සාහ කලේ අපේ රටේ කොයිතරම් මිනිස්සු ටිකක් නිකන් ඉන්නවද, තමන්ට අදාල නොවන දේට ඕනතරම්..වැඩ කරන මිනිස්සු අඩුයි.. වැඩ බලන මිනිස්සු වැඩියි..😁

    • @cleanhartwithnmk1065
      @cleanhartwithnmk1065 2 місяці тому

      තොපි වගේ බල්ලො තමයි මිනිහෙක් මැරෙන්න පාරෙ පන ඇද ඇද හිටියත් අහක බලන් නොදැක්ක වගේ යන්නෙ.මේ මිනිස්සු බලන් ඉන්නෙ අනේ ඒ දරුවව දැන් හොයා ගනියි දැන් හොයා ගනියි කියන බලාපොරොත්තුවෙන්.

    • @reshansovis9414
      @reshansovis9414 2 місяці тому +1

      අනික රස්සාවක් නොකරන කී දෙනෙක් ඇතිද මෙතන. හැමදාම නැති බනේම කිය කිය..

    • @chanukajayasanka3011
      @chanukajayasanka3011 2 місяці тому

      😂😂😂😂 aththa aka nam 😁😁

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 2 місяці тому +1

    බිලි ගන්න වැව සැම අවුරුද්දකම. එහෙත් තරුන කොල්ලන් ගහන් නොගන්නා. ආදක්ෂ. යෝය. අනේ දුකකි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sriyakumari4314
    @sriyakumari4314 2 місяці тому +16

    වැව මොකක්ද වැවේ නම ...මරණය උරුම වුන තැන....මේ sasara harima භයානකයි ....පරිස්සමෙන් හැමෝම

    • @SomaSoma-c4r
      @SomaSoma-c4r 2 місяці тому

      උස්ගල සියබලාංගමුව වැව

  • @pushpaweerakoon1292
    @pushpaweerakoon1292 2 місяці тому +1

    Ape maha gewal gawa tamai me daruwan gilila tiyenne hama kenek mita wadiya hitanna welawa tamai maranaya api katat podui eka nisa monataran hapanu unat wada waradinna yanne ponci welawak me daruwata උපදින kisima atmeka mewan akal maranayak nolabewa නිවන් සුව ලැබේවා puthe 😢😢😢😢😢

  • @jayam1429
    @jayam1429 2 місяці тому +12

    අනේ පව්, හරිම කණගාටුදායක සිදුවීමක් 😢😢😢😢

  • @SarathManthunga
    @SarathManthunga 2 місяці тому +4

    අඩෝ ඉසුරුවා...උබට නිවන් සුව මගේ මිත්‍රයා.....සුබ ගමන්.....❤❤❤❤❤❤❤

    • @ශ්රියානිතිස්මල්පොල
      @ශ්රියානිතිස්මල්පොල 2 місяці тому +4

      මෙි කොහෙද පුතේ ගම වැවෙිනම මොකක්ද

    • @SarathManthunga
      @SarathManthunga 2 місяці тому +2

      @@ශ්රියානිතිස්මල්පොල ගල්ගමුව සියඹන්ගමුව වැව... 🙂

    • @sadewbasnayaka-r2m
      @sadewbasnayaka-r2m 2 місяці тому

      ​@@ශ්රියානිතිස්මල්පොල usgala siyambalangamuwa

  • @jpekanayaka350
    @jpekanayaka350 2 місяці тому +2

    Siyabalangamuwa wewa

  • @BDsriyani
    @BDsriyani 2 місяці тому +2

    Piinuwe.sasarin.eterawennada.paw.dukwinda.demwpiyange.mahansiya.antimata.kadulu.itiriune

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 місяці тому +4

    Aney paw දරුවා 😔😔💔🇦🇪🇱🇰

  • @ShamilahAa
    @ShamilahAa 2 місяці тому +2

    Nevi eka.enna occara wela yanawada appa

    • @MithunKzz
      @MithunKzz 2 місяці тому +1

      උන්ට වෙන වැඩ තියෙනවා. ලංකාව මනුස්ස ජීවිතයක් එංගලන්තෙ බල්ලෙක් ගානටත් වටින්නේ නෑ. ලංකාවේ ඉපදුණා කියන්නේ පට්ට කරුමයක් කාලකන්නි රට

    • @sadewbasnayaka-r2m
      @sadewbasnayaka-r2m 2 місяці тому

      Navi eken awe pahuwada ude

  • @geethmadusanka-pb7nx
    @geethmadusanka-pb7nx 2 місяці тому +3

    අපේ වැව

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 місяці тому +1

    Ane paw 😢🙏

  • @janakakumara8400
    @janakakumara8400 2 місяці тому +1

    Maga gama usgala wewa

  • @kumuduwijith6827
    @kumuduwijith6827 2 місяці тому +1

    දරුවන් ට පීනන්නට උගන්වමු

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 місяці тому

    Ikmanata giyoth ikmaninma enna puluwan. Namudu sasara harima BHAYANAKAI.

  • @madushankathennakoon-n4z
    @madushankathennakoon-n4z 2 місяці тому +1

    1 weni commetuwa magen❤

  • @Malika-kl7qq
    @Malika-kl7qq 2 місяці тому +2

    Kibulo innawanam kibulq kalada danne na

  • @KanthiMangalika-cd4hn
    @KanthiMangalika-cd4hn 2 місяці тому +1

    Godak dukai niwan suwa labewa 😢

  • @premakasthuri7068
    @premakasthuri7068 2 місяці тому +1

    කිඹුල්ලු ඉන්න වැවක් නම්.... කාලවේලාවත් වැඩිපුර ගතවී ඇත්නම් ඉතිං ගිලුන පුද්ගලයා සෙවීම නිෂ්ඵල විය හැකිය,...

  • @ChamudithaSandakal
    @ChamudithaSandakal 2 місяці тому +3

    adow loku kamata kiynw neme mn hitiynm kohomahri peya 10 k gihilla hari hoynw bn

    • @LahiruKavishka-bp7uh
      @LahiruKavishka-bp7uh 2 місяці тому +1

      මචං මේක අපෙ වැවේ සීන් එකක් ගමේ උන්ට බැරි එක උබ කරයිද බන් පුලුවන් වෙලාවක් හොයලා හොයලා තමා බැරි තැන ඉන්නෙ

  • @gamakumara3525
    @gamakumara3525 2 місяці тому +3

    වෑවේ නම මොකද්ද
    කොයි පලාතෙද

    • @nipuni1999
      @nipuni1999 2 місяці тому +2

      සියඹලන්ගමුව වැව. ගලගමුව මීගලෑව පාර

    • @MalyMaly-y4g
      @MalyMaly-y4g 2 місяці тому +1

      මෙ කුඩා ගල්ගමුව පැත්තෙ නෙද

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 місяці тому

    Marama dukai.ara kiyanawa wage wawata bahinna denna hoda naa oya taruna lamayinta game kattiya min matuwata gahala elawanna oni.Me lamai hitan naa ewale satuta wiharai balanne e demapiyanta kocchara dukkda .me matuwatawath mewan deyak nowenna waga bala ganna kiya game wadihiti ayagen ill sitinawa.

  • @sugandifernando83
    @sugandifernando83 2 місяці тому

    Harima duakai paw daruwa

  • @SumanasiriKalansooriya
    @SumanasiriKalansooriya 2 місяці тому +2

    Chandrika Wawa neada?

  • @dilhaniperera1401
    @dilhaniperera1401 2 місяці тому +1

    Pau දරුවා 😢

  • @Malkanthi-mc4tr
    @Malkanthi-mc4tr 2 місяці тому +2

    Ookathamai.game.minissunge.manussakama.kenekuge.dukedi.ha mom a.enawa.

  • @airanganijayalath1799
    @airanganijayalath1799 2 місяці тому

    Paw..ane..paw .ane

  • @vijeylathapodimanike7284
    @vijeylathapodimanike7284 2 місяці тому +1

    Pau ane iye ane oya gaburu vevaval vala pinanna nanna yanne ane daruvo oyate nivan suvaya😭😭😭

  • @Sankalpa816
    @Sankalpa816 2 місяці тому +6

    හරි දුශ්කර ගම්මාන පව් 🥹

  • @thakshisenani3075
    @thakshisenani3075 2 місяці тому +1

    A daruwo mewage gabura dana genath...ai basse pihinuwe😢😢😢😢😢

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 місяці тому +2

    මේ වැව මොකක්ද..

  • @pushpaweerakoon1292
    @pushpaweerakoon1292 2 місяці тому +1

    Game nama sugalasiyabalan gamuwa

  • @Hasanwild
    @Hasanwild 2 місяці тому +2

    Ali dennekuth penawa pitiya peththen

  • @dermasaudi9393
    @dermasaudi9393 2 місяці тому +2

    Anithya dukka anathma sasara dukin midathvaa kslyana mithra sathpurusayan athi davi laga epadeevaa maa budu sasunama nivan maga avaboda wevaaa sadu sadu sadu

  • @Malani-e9g
    @Malani-e9g 2 місяці тому +1

    😢😢😢pau..dayyana
    Kata.kla..pawakda😢😢
    Niwan..puthuna....😢😢😢😢

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 2 місяці тому

    Api ganapu avisa iwara unama api aniwara yanawanawa adabah hata anama kaiyana marayata kiyala baruna kanaka maloka nah hata matawana puluwana aka api laba upana hati niwana suwa adaruwata😢

  • @SumanasiriKalansooriya
    @SumanasiriKalansooriya 2 місяці тому +2

    16:23

  • @kusumrathnayaka9091
    @kusumrathnayaka9091 2 місяці тому +1

    චන්ද්‍රිකා වැවද?

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 місяці тому

      Description එකේ සියලු විස්තර ඇත.මෙහි පළමු වැඩසටහන පෙර දින ඉදිරිපත් කරන ලද බව කාරුණිකව දැනුම් දෙමු.

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 2 місяці тому +1

    omg 😱😱😱😭😭😭හොයා ගත්ත වීඩියෝ එක නැද්ද අයියා 😢

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 місяці тому +1

    දුක්ඛිත සිදුවීමක් අද නං.මේ වන විට හමුවෙලා ඇති නේද

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 місяці тому

    😢😢😢kohomat samahara waw wala kalekata biligannawa parissam wenna one

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 місяці тому +1

    Ane pau daru petiya adanam dukbara kathawak

  • @mcsanath5959
    @mcsanath5959 2 місяці тому

    අද වෙනමම දෙයක් අහම්බෙන් වෙන්න ඇති දේවාට දැක ගන්න ලැබෙන්නෙ. වෙලාව ආවාම කොයිතරම් දක්ෂ උනත් යන්න වෙනවා.

  • @dermasaudi9393
    @dermasaudi9393 2 місяці тому +2

    Maranaya katada kothonada kavadada sasara bayai pin kusal karamu sabban pahaya gamaneeyan siyabangamuva kaagallada 😂

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 2 місяці тому +2

    පව් අප්පා කොල්ලා.

  • @kranthihemalatha2044
    @kranthihemalatha2044 2 місяці тому

    Mona tharam dukakda athidadi kala demapiyanta😢

  • @KumariStar
    @KumariStar 2 місяці тому +1

    Me Rajanganaya wavada

  • @realmeSingh-z4j
    @realmeSingh-z4j 2 місяці тому +1

    😢😢😢

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 місяці тому +1

    මේ කොහෙද වැව නම කියන්න දන්න කෙනෙක්

  • @ChathuraSithum-v1b
    @ChathuraSithum-v1b 2 місяці тому +1

    අද තමයි අවසන් කටයුතු අපෙ ගෙවල් ගාව අයිය කෙනෙක් හැමදාම නාන්න යනව ඒකයි

    • @nayanad4782
      @nayanad4782 2 місяці тому +1

      කොහෙද

    • @ChathuraSithum-v1b
      @ChathuraSithum-v1b 2 місяці тому

      @@nayanad4782 ගනන්ගමුව ,මීගලෑව

    • @ChathuraSithum-v1b
      @ChathuraSithum-v1b 2 місяці тому

      nayanad4782 මීගලෑව ,ගනන්ගමුව ගම

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 2 місяці тому

    Vavuvalaya.yana.bya.nada.mruva.thmi.arn.yana

  • @PnS_2023
    @PnS_2023 Місяць тому +1

    යකූ ළමයා තියන් ඉන්න රතු ටී ෂර්ට් බුවා විශේෂඥ වෛද්‍ය බලන් ගියහම

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 2 місяці тому +1

    මැරුණ කිවුවොත් අපේ කට්ටිය ඔක්කොම වැඩ දාල එතැනට දුවනවා,හැබැයි බේරිලා ස්පිරිතාලේ ඉන්නෙ කියල දැනගත්තම ළඟ ඉන්න කවුරුවත් නැද්ද, කෑම කොහොමද,බෙහෙත් ගන්න සල්ලි තියේද හොයල බලල උදව් කරන්නේ නෑ බොහෝ විට,මෙහෙමත් කියනවා කස්ටිය,,,අනේ මේ වැඩ අස්සෙ කෝ වෙලාවක් ලෙඩ්ඩු බලන්න යන්න,,,

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 місяці тому +1

    මේ ඇඹිලිපිටිය නේද

  • @ViaZain
    @ViaZain 2 місяці тому +1

    😪😪😪😪🙏👍

  • @LankaThilak
    @LankaThilak 2 місяці тому +1

    කවදද 11වෙනිදද

  • @be_positive807
    @be_positive807 2 місяці тому

    මෙහෙ ඇවිත්

  • @Kavindu95.6.11
    @Kavindu95.6.11 2 місяці тому

    😢😢

  • @ajithkumara2401
    @ajithkumara2401 2 місяці тому +2

    Ai WAwata Nadu Dannda

  • @kusumrathnayaka9091
    @kusumrathnayaka9091 2 місяці тому +1

    ැවැව සදහන් කරන්න බැරිද

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 місяці тому

      Description එකේ සියලු විස්තර ඇත.මෙහි පළමු වැඩසටහන පෙර දින ඉදිරිපත් කරන ලද බව කාරුණිකව දැනුම් දෙමු.

  • @rinorino3635
    @rinorino3635 2 місяці тому

    මේ වැවේ නම මොකද්ද .

    • @Sankalpa816
      @Sankalpa816 2 місяці тому +1

      මං හිතන්නේ මේකට කියන්නේ උස්ගල සියබලගමුව වැව

    • @rinorino3635
      @rinorino3635 2 місяці тому

      @@Sankalpa816 ස්තුතිය .

    • @DMJBDissanayaka
      @DMJBDissanayaka 2 місяці тому

      Us gala.siyabalangamuwa.wawa.galgamuwe

  • @BDsriyani
    @BDsriyani 2 місяці тому +1

    Rajawaru.waw.haduwe.katawatgilila.marenna.newe.okedigapala.penne.nadda.itin.okata.paninna.onada..manussa.aatme.watinakama.danne.ne..lamiunama.hitanna.purudu.wenna.ondemawpiyan.unama.lamaigena.awadaneko..unama.kiyala.wedakne..yaluwoko..hamadama.mohakahari.iiganagannadeyak.tiyanawa.egapuramole.tibbata.ggwath.wenna.ba.wiswaya.wenas.pariassamen.pavicchi.karanna

  • @rmmya2921
    @rmmya2921 2 місяці тому +1

    😢😢😢

  • @suseemajayakody7495
    @suseemajayakody7495 2 місяці тому +1

    😢

  • @MadhuPala-z6b
    @MadhuPala-z6b 2 місяці тому

    😢😢😢😢😢