එන්න අපෙනුත් අඹ කන්න | මේ උඩවලවේ පීනන අලි | ක්‍රීඩාවෙන් උඩටම ගිය අඹ මැස්සේ පොඩි පුතා

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 97

  • @chandanideepika948
    @chandanideepika948 29 днів тому +5

    හවසට ගිහින් අදුර වැටෙනකන් බලන් ඉන්න මරු තැන

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 Місяць тому +6

    ලස්සනයි අනෙ නියමයි හරිම අසවෙන් බලාගෙන හිටියේ අර අබ විකුණන අයෛත සුන්දරත්වය පිරිපුන් ගමෙ ජෙසු පිහිටයි ❤❤.

  • @ChamindaHettiarachchi-ew9yy
    @ChamindaHettiarachchi-ew9yy 27 днів тому +4

    අපිත් බැලුවා හරිම ලස්සනයි

  • @neetharanjani1692
    @neetharanjani1692 Місяць тому +4

    ලස්සන ඉසව්වක ලස්සන කතාබහක් පුතාගෙ අදහස් බොහොම හොදයි සියල්ලන්ටම යහපතක්ම වේවා

  • @srilanka7234
    @srilanka7234 8 днів тому +1

    නියමෙිට ආයියා පැහැදිලිකරනව කතාව තෙරැවන් සරනයි❤️❤️❤️👏

  • @anjeltina1456
    @anjeltina1456 Місяць тому +6

    Podi lamayage adahas.respect puthe budusaranai

  • @kamanihandunge6578
    @kamanihandunge6578 Місяць тому +5

    අද නම් ලස්සනට පැහැදිලි කරලා දුන්නා බොහෝම ස්තුතියි

  • @Linda-kx7sb
    @Linda-kx7sb Місяць тому +8

    අපේ රට කොයිතරම් සුන්දරද ?අනුරාධමහත්මයා ඹයාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි මෙිවගේ ලස්සන තැන් පෙන්වනවට 🙏🙏🙏🙏

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 25 днів тому +1

    Harima lassanai oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @nishantha1422
    @nishantha1422 Місяць тому +4

    පොඩි එකාගෙන් හොදටම තොරතුරු ගන්න පුළුවන් ..හොද දැනුමක් තියෙනවා .. බිස්නස් කරන්න සමහර දේවල් ඒ මිනිස්සු දන්නේ නෑ ... ඇත්තටම රුපියල් 100 /150 විට මල්ල ගැන දන් නෑ ..හුගක් දේවල් විකුණන්න පුළුවන් .. වැඩිය දැනුවත් නෑ .

  • @sriyakumari4314
    @sriyakumari4314 Місяць тому +6

    Aba kapaddi ath දෙකට ආවරණ දාගෙන කපනවා නම් ගොඩක් හොඳයි ...එතකොට පාරිභෝගිකයන් කැමති වෙයි.....හොඳින් රැකියාව කරගෙන යන්න ලැබේවා theruwan saranai හැමෝටම ❤❤❤❤❤

  • @prashansahewage5744
    @prashansahewage5744 Місяць тому +7

    සුන්දර පරිසරයක
    සුන්දර මිනිසුන්

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому +5

    පාරාදීසයක් ඇත්තටම...මෙ සුන්දර රටත් අපයෝජනය කරපු මිනිස්සු ඉන්නවනෙ..

  • @kwt465ryt2
    @kwt465ryt2 Місяць тому +3

    කොච්චර ලස්සනයි ද අනේ මහත්තයෝ ඔයාට ගොඩක් පිං 🙏❤❤❤❤❤❤❤❤❤

  • @AnomaPriyadarshani-yp1hs
    @AnomaPriyadarshani-yp1hs Місяць тому +5

    හරි ලස්සනයි

  • @GayanKuamra
    @GayanKuamra Місяць тому +5

    උඩවලව යන්න මරු❤

  • @sisirabandara-b5d
    @sisirabandara-b5d 12 днів тому +1

    ❤❤❤oba thumage wachana hasiraweema harima lassanai supiri

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому +4

    Harima sundari 👍thank you 🙏🙏🙏

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 Місяць тому +2

    Ali penanawata wadiya lassanai back ground conversation 😅😅😅🤣🤣🤣thank you Anurada for hard work ❤❤❤❤❤❤

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv Місяць тому +15

    මේ කොච්චර ලස්සන පුංචි රටක්ද මේ රට විනාස කරපු දේශපාලුවෝ ඉන්නවනේ. අනේ අපේ පිනට පහළ වුණු අපේ ජනාධිපතිට ජේසු පිහිටයි. ඒ වගේම මේ වැඩසටහන කරන මහත්තයටත් ජේසු පිහිටයිඇත්තටම ඔය ප්‍රදේශවලට යන්න මට ලොකු වත්කමක් නෑ. ඒ වගේම මං අසනීපෙන් ඉන්නේ. ඔබතුමාගේ වැඩසටහන් වලින් තමයි මම මේ සුන්දරතාවය භුක්ති විදින්නේ ඇත්තටම මං හරිම ආසාවෙන් මේ දේවල් භුක්ති විඳිනවා. මගේ රටේ මගේ ඇස් දෙකෙන් බලලා මම මාර සතුටක් විඳින්නේ. මම පුදුම ආදරේ මගේ මේ පුංචි රටට ඔබතුමාටත් ජේසු පිහිටයි බුදුසරණයි❤❤❤❤❤😮😮🐘🐘🐘🐘🐘🐘🐘😍😍😍😍😍❤️❤️❤️❤️☺️☺️☺️

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 Місяць тому +3

      😂😂😂😂😂

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 Місяць тому +2

      😂😂😂😂

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 Місяць тому +1

      Unte hena ghaandha hona

    • @nishantha1422
      @nishantha1422 Місяць тому +5

      දේශපාලඥයන් විතරක් නෙමේ විනාශ කරේ මිනිස්සු ත් හවුල් .උදාහරණයක් කියන්නම් .ප්‍රෙට්‍රල් රුපියල් 450 තිබුනු වෙලේ රුපියල් 250 ආපූ හයර් එක .ප්‍රෙට්‍රල් රුපියල් 311 තියෙනවා දැන් .ඒත් හයර් එක රුපියල් 250 ..එකක් කීවේ තව ඕනෑද ..ඔය මිනිස්සු කරන දේවල්

    • @ammocolombo8456
      @ammocolombo8456 29 днів тому +2

      uth hitiya bn hama anduwatama mukku gagaha

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 Місяць тому +1

    Ada vedeo eka lassanai.harima lassansi wana ali tika.uda walawa kiyanne harima lassana patthak parisaraya dakkath athi.

  • @supuneranga450
    @supuneranga450 27 днів тому +1

    සුපිරි මිනිස්සු 🙏❤️

  • @somawgk4778
    @somawgk4778 Місяць тому +4

    පාරේ ඉන්න බව්වෝ බලා ගන්න පුතාල🎉🎉🎉

  • @thanujanonis3764
    @thanujanonis3764 Місяць тому +1

    Age karapalla me minissunwa.athin wiyadam karagena mewa karanne...mage rata mona tharam lassanada balapalla shinhalune...❤❤❤❤❤

  • @supunmuniwarathanthrige6412
    @supunmuniwarathanthrige6412 Місяць тому +2

    අපේ රටේ සුන්දරත්වය

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk Місяць тому +1

    Kochchara sundara ratakda ape rata.dalada samidu pihitai 🙏🙏budu saranai aiye

  • @shishirafahes6273
    @shishirafahes6273 8 днів тому +1

    ඔබතුමා දිර්ගායුස ලැබේ වා

  • @priyankaraherath1624
    @priyankaraherath1624 Місяць тому +1

    lankawen pita idan mewa balana apita duka hitenawa,ape rata kochchara lassanada ape minissu kochchara lassanada kiyala

  • @PannilaWithana-on7nl
    @PannilaWithana-on7nl Місяць тому +3

    Mm hari asai me gemi jivitheta

  • @ranjanik9774
    @ranjanik9774 Місяць тому +1

    Ane harima sundarai mage rattaran maubimata utum Budu saranin kisima upadrawayak nowewa ☸️ epa nawattanna harima asawen balanawa Ara gamwala jeevita monataram sundarada🦣🌳🌿💚

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Місяць тому +1

    Niyama wadasatahana anurada mahathmaya ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @sadasada3129
    @sadasada3129 17 днів тому +1

    අනේ. Sohk.

  • @disnanamali8735
    @disnanamali8735 Місяць тому +1

    මාරම ලස්සනයි

  • @VidurangaVidu-xh4ku
    @VidurangaVidu-xh4ku Місяць тому +2

    Mara ලස්සනයි aiye

  • @RasikaNiranjala-d7u
    @RasikaNiranjala-d7u 28 днів тому +2

    Me ape walawae
    Maru aaa yanna balanna oyala vidinna me uda walawae banteke

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Місяць тому +1

    Ali kiyanne nuwanak kara saththu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @RanukaSamantani
    @RanukaSamantani Місяць тому +1

    Apa gama.👍👍👍👍👍

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 27 днів тому +1

    supiriy

  • @GayanKuamra
    @GayanKuamra Місяць тому +1

    උඩවලව ❤❤

  • @padmajaye1598
    @padmajaye1598 Місяць тому +1

    මල්ලි 👍👍👍👍👍👍👍🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 29 днів тому +1

    Me aiya maru❤❤❤

  • @shamaladikarige5502
    @shamaladikarige5502 Місяць тому +1

    Harima lassanai ❤❤❤❤

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 Місяць тому +1

    Nice scean ❤❤❤

  • @nihadasithuwili1140
    @nihadasithuwili1140 18 днів тому +1

    මේ උඩවළවේ කොහො හරියේද මේ අඹ කඩේ තියෙන්නෙ

    • @withanage
      @withanage 13 днів тому

      ඩැම් එකෙ. පිටවාන ඔය තියෙන්නේ

  • @DhanushkaKumara-j5d
    @DhanushkaKumara-j5d Місяць тому +2

    Supiriii

  • @SOFTOGY
    @SOFTOGY Місяць тому +1

    Balu wasangathaya nathi kala yuthui

  • @MigaraGayan
    @MigaraGayan Місяць тому +1

    අදනම් ගොඩාක් ලස්සනයි ❤❤

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 Місяць тому +1

    Lassanai

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Місяць тому +1

    Usa miti kamata rassa denne sajith lokkane anurada mahathmaya agata nodani desa banawa neda 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹api pita rata idan lankawe lassana dakinne oyage video walin

  • @somawgk4778
    @somawgk4778 Місяць тому +2

    ඔහේ කරක්ගහල තීන්නෙ අපේ පැත්තෙ තණමල්විල පැත්තට ගියානං😮 ඔය සතුංට කරදර කාරී විදියට මිනිස්සු හැසිරෙනව සොබා දහමට කරදර කරන අය 😮😮😮

  • @gangaalganga532
    @gangaalganga532 Місяць тому +1

    Wow

  • @MacNiroshan
    @MacNiroshan 29 днів тому +1

    ක්‍රිස්ටි කුමාර 👍

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv Місяць тому +2

    අනේ මහත්තයෝ දේශීය සංචාරකයින්ට කියන්න ඔය තැන් ඇවිල්ල විනාස කරන්න එපා කියලා මොකද එන එන තැන පොලිතින් බෝතල් ජරාවල් දාලා යනවා. ඔය සොබාදහම විනාශ වෙන්න ඉඩ තියන්න එපා. ඔබතුමා ඒ සියල්ලටම සියල්ලටම මොනවා හරි විසඳුම් ගන්න විදියක් ඔය මිනිස්සුන්ට ඔබතුමාගේ වැඩසටහනින් කියන්න අපේ රට ආරක්ෂා කරගන්න මහත්තයෝ හැමතැනම විනාස වෙනවා❤❤❤❤❤

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +1

      රජයේ වැරදි තියනවා
      සංචාරක පැති වල කුණු කසළ බැහැර කරන්න තැනක් na
      ඒක නිසා තමා ජනාධිපති තුමා කිව්වේ clean sri lanka වැඩ පිළිවෙළක් පටන් ගන්න ona කිව්වේ

    • @nishantha1422
      @nishantha1422 Місяць тому +2

      කැමරා හයි කරන්න ඕනෑ . ඊට පස්සේ නීතිය හරියටම කරන්න පුළුවන් .

    • @withanage
      @withanage 13 днів тому

      ඇත්තෙම්ම මාත් උඩවලවේ. දේශිය සංචාරකයන් තමා උඩවලව විනාශ කරන්නේ.

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd Місяць тому +1

    Niyami a

  • @aryavadhi2947
    @aryavadhi2947 Місяць тому +1

    Api.vawan.botu.fatala.giya.govitan.karanna.harilaassanaì

  • @tharindudanushka1
    @tharindudanushka1 Місяць тому +1

    🎉🎉❤❤

  • @Kenadikenadi-e4l
    @Kenadikenadi-e4l Місяць тому +1

    ❤👍😀👌

  • @dismimaheshika3770
    @dismimaheshika3770 27 днів тому +1

    Labannth jarawa dunnam

  • @ishanipoornima6878
    @ishanipoornima6878 Місяць тому +1

    ❤❤😮😮

  • @aryavadhi2947
    @aryavadhi2947 Місяць тому +1

    Api.udawalaea.govitan.kara.5kanuva

  • @kasunramesh3912
    @kasunramesh3912 21 день тому +1

    Okama hodai ube kata thamai hariyanne neththe number eka tikak denoko

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Місяць тому +1

  • @ShriyaniShriyani-k6u
    @ShriyaniShriyani-k6u Місяць тому +1

    ❤❤

    • @malshankawi818
      @malshankawi818 Місяць тому +1

      Mam asawan hamadama balapu wadasatahanak ath dan ballane na oyath pach lapayata kade yamwane

    • @malshankawi818
      @malshankawi818 Місяць тому +1

      Pachaya sarama hadala tiyanne

  • @gangaalganga532
    @gangaalganga532 Місяць тому +1

    ❤️❤️❤️❤️

  • @shanilperera3477
    @shanilperera3477 21 день тому

    Me thana hariyatama kiyanna

  • @gangaalganga532
    @gangaalganga532 Місяць тому +1

    ❤️❤️❤️❤️🌹🌹

  • @somawgk4778
    @somawgk4778 Місяць тому +3

    මේ අය ඔහොම කිව්වට බස් වලට බඩු ගේන විකුනන උං අමු හොරු පෙන්නන එක වෙනයි විකුනන දේ වෙනයි මම කිව්වෙ මගේම අත්දැකිමක් ලොකුවට ගොට්ට කජු අැට 10 ක් නෑ මේ මගේ ම අත්දැකීම් කොළඹ නම් අපට ඕන එක ගන්න බෑ උෟ දෙන එක ඕන ගන්න දැනුත් අැති පර බලෳෝ බලන්න මමකිව්වෙ මට වෙච්ච දේ😮😮😮ුඅනුරාධ

  • @RandikaPrathiba-b6g
    @RandikaPrathiba-b6g Місяць тому +1

    Koheda me

    • @nishantha1422
      @nishantha1422 Місяць тому +2

      නුවර එලියේ ගෙගරි වැව ලග. උඩවල කියලා කැලයක් තියෙනවා අන්න එතන ..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +1

    අනූරාධ මහත්තයට ගොඩක් ස්තුතියි.👍🏾👍🏾👍🏾

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 Місяць тому +1

    👍👍👍🙏🙏🙏❤❤

  • @tharangalakmal2700
    @tharangalakmal2700 Місяць тому +1

    😂😂🙏🙏❤️❤️❤️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Місяць тому +1

    🇨🇦🇱🇰🐘❤️😍😊🤗🥰😇👌👍🐘🙏

  • @hemarathna188
    @hemarathna188 Місяць тому +1

    අනේ මනුසයෝ ලමයිටකතා කරන්න දන්නේ නෑ කොල්ලෝ කියන්නේ ඇයි පුතේ කියන්නබැරි ඇයි ඔයාට

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 28 днів тому +1

    හරි ලස්සනයි

  • @GayanKuamra
    @GayanKuamra Місяць тому +1

    උඩවලව යන්න මරු❤

  • @mangalagodellawattage2275
    @mangalagodellawattage2275 Місяць тому +1

    Lassanai

  • @ceylonuk6250
    @ceylonuk6250 Місяць тому +2

    ❤❤

  • @sachingeeth
    @sachingeeth Місяць тому +1

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Місяць тому +1

    ❤❤❤❤❤❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 Місяць тому +1

  • @Bhcb.7939
    @Bhcb.7939 25 днів тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 20 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @rohanabekumara6569
    @rohanabekumara6569 29 днів тому +1

    ❤❤❤❤❤❤