මිනිය ගොඩගත්තා | අහල ගම් 7ම වැව ගාව | ගින්දරෙන් වතුරෙන් පරෙස්සම් වෙන්න

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 489

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 4 місяці тому +67

    පව්. අසරන දරුවා. ජිවිතේ වැඩියෙන්ම වටින්නේ ඒයාගේ අම්මටයි තාත්තාටයි.

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 4 місяці тому +4

      ජීවිතේ වැඩියෙනම වටින්නේ තමන්ට... තමන් දැනගන්න ඕන ජීවිතේට නිසි වටිනාකම ලබා දෙන්න🙏

    • @maddumabandaramaddu
      @maddumabandaramaddu 4 місяці тому +2

      😢😢😢

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 місяці тому +154

    නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය ❤🙏

  • @mychoicelanka3756
    @mychoicelanka3756 4 місяці тому +23

    මිනිය පෙන්නපු නැති එක next level. . Media quality එක පේනව ඒකෙන්. අනිත් මාධ්‍ය වලට වඩා ඔයාලගෙ channel එක මාර quality .❤❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 4 місяці тому +33

    දුක දරාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ඉන්න දුවා දරුවන්ට මෙයිනුත් හොද පාඩමක්

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 4 місяці тому +66

    ගම් වල ඉන්න මිනිස්සු එහෙම තමයි .මනුස්සයෙක්ට විපතක් උනාම දුවගෙන එනවා..ඒ සිංහලයාගෙ හැටි

    • @vidurasanka2566
      @vidurasanka2566 3 місяці тому +1

      Ekata ape pathi wala minissu diyunu wenawata kamathi na karadarayak wenawanam thama mehe aya kamathi 😢🤔🤫

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 4 місяці тому +40

    පෙර කල රජවරුන් වැවු බැන්දේ ගිලී මිය යන්නට නොවේ.. මතු උපදින ආත්ම බව වලදී මෙවන් අකල් මරණ නොම වේවා...

  • @kamalalekamge7134
    @kamalalekamge7134 4 місяці тому +41

    මනුෂ්‍යයෙකුට විපතක් වුනාම හැමදේම අමතක කරල දුවගනඑනව බලන්න ඒකට තමයි මනුෂ්‍කම කියන්නෙ වැඩ නැතිවට ඇවිල්ල නෙවෙයි මෙි පලාත්වල මිනිස්සු බොහොම සංවේදි හිත හොඳ මිනිස්සු ,

    • @kanthibandara1480
      @kanthibandara1480 4 місяці тому +2

      Aka kuta wath molayak na coheda me කියලා kipiyau co amanayo

    • @ashokaLandagea
      @ashokaLandagea 3 місяці тому +2

      සිංහල මිනිස්සු එහෙමයි අනුන්ගෙ විපතේදී හරිම සංවේදීයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  3 місяці тому

      ​@@kanthibandara1480Description එකේ සියලු විස්තර ඇත.මෙහි පළමු වැඩසටහන පෙර දින ඉදිරිපත් කරන ලද බව කාරුණිකව දැනුම් දෙමු.

    • @amayarajapaksha5153
      @amayarajapaksha5153 3 місяці тому

      Me kohada

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 3 місяці тому +2

    නාවික හමුදා නිලධාරින්ට මාගේ උත්තමාචාරය සියලු විරු පුතුන්ලට උතුම් දළදා සමිදුගේ පිහිටෙන් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ............!!! ❤☸️❤☸️❤☸️❤

  • @kg94837
    @kg94837 4 місяці тому +16

    හමුදාවේ ඉතාම සුළු කොටසක් පර දේශපාලුවන්ගේ වුවමනාවලට ජඩ වැඩ කලාට හමුදාවේ බහුතරය රටට ආදරය කරන රට වෙනුවෙන් විශාල සේවයක් කල කරන මිනිස්සු. මේ නාවිකා හමුදා නිළධාරින්ට අපගේ ආචාරය. ගම්වල තාම ඒ එකමුතුව තියෙනවා. මේවා පෙන්වනවාට අනුරාධ මහත්මයාට ස්තූතියි. දරුවන් කරන දේවලින් දුකට පත්වෙන්නේ අසරණ දෙමාපියන්.

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 4 місяці тому +8

    ලස්සන පරිසරය ආසයි එත් දුකයි නාවික හමුදාවේ නිලධාරින්ට යෝධ බල යෝධ සක්තීය ලැබේවා

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 4 місяці тому +29

    😢😢😢😢 නිවන් සුවය ලැබේවා 😢😢😢

  • @wasanthagunasekara6238
    @wasanthagunasekara6238 3 місяці тому +12

    උස්ගල සියඹලන්ගමුවේ මහ වැව.මේක අපේ ගමේ තියෙන විශාල වැව.අපි දන්න දා පටන් නාන්නෙ මේ වැවෙන්.වැව සහ අවට පරිසරය බැලූ බැල්මට හරිම සුන්දරයි .
    නමුත් මේ වැවට අවුරුද්දකට වතාවක් බිල්ලක් ගන්නවාමයි.බොහෝ දුරට ඒ ගොදුරු වෙන බිල්ල පිට ගමකින් තමයි ගන්නෙ .මොනවා උනත් හරිම දුකයි මේ නැති උන තරුණ ජීවිතේ ගැන .
    මෙවන් අකල් මරණයක් උපදින කිසිම ආත්මෙක ඔබට නොවේවා
    නිවන් සුව ලැබේවා !!!

    • @kalyanisrilanka9173
      @kalyanisrilanka9173 3 місяці тому

      Mamath.usgala.siyambalan.gamuwa

    • @wasanthagunasekara6238
      @wasanthagunasekara6238 3 місяці тому

      @@kalyanisrilanka9173 එහෙමද .කොහෙද ගෙවල් ?

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 місяці тому +1

      හරි හරි ඔයාලගේ ගමේ වැව ලස්සනයි😂

    • @dhanukadilan-en9wj
      @dhanukadilan-en9wj 3 місяці тому

      Mm me gmatq dn sathi dekakta awa othana mm pototh gahauwa

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 місяці тому +9

    ගම්වල තියන එකමුතු කම පෙනෙන්නේ දැනෙන්නෙ මේ වගේ වෙලාවක තමයි..නිවන්සුව අත් වේවා දරැවෝ..

  • @ChandimaJeewani-tx1zs
    @ChandimaJeewani-tx1zs 3 місяці тому +5

    මේතමයි ගම්වල මිනිසුන්ගෙ එකමුතුකම කරදරයක් උනහම හැමෝම එකතුවෙනවා .
    මේ මිනිස්සුන්ට වැඩ නැතුව නෙවෙයි .
    දරුදුක කියනඑක හැමෝටම දැනෙන්න ඕනි .

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 3 місяці тому +1

    ඒ පුතාට අජරාමර නිවනින් සැනසීම ලැබෙිවා මතු උපදින හැම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙිවා ...........!😥😥😥😥

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 4 місяці тому +35

    හදපු වඩපු ඇයගේ වේදනාව ගැන කුමක් කියම්ද..😢

  • @dilrukchanna8797
    @dilrukchanna8797 4 місяці тому +58

    මනුස්ස ජීවිතේ වටින්නේ මිය ගිය අයට නෙමෙයි ජීවත් වෙලා ඉන්න අයට

    • @MithunKzz
      @MithunKzz 3 місяці тому +1

      ලංකාවේ මනුස්ස ජීවිතයක් කියන්නේ බල්ලෙක් තරංවත් වටින්නේ නෑ. කාලකන්නි රට දාලා පලයල්ලා. මිනිහෙක් ගිලුනො කිව්වම නේවි එකට එන්න හැට පැයක් යනවා

  • @sobasoba1729
    @sobasoba1729 3 місяці тому +2

    නිවන් සුව අත්වේවා පුතා 😢😢😢😢😢

  • @sampathnandasena5768
    @sampathnandasena5768 4 місяці тому +156

    අනුරාධ මහත්තයා, හැම වීඩියෝ එකක් ම පටන්ගනිද්දි ස්ථානය හා සිදුවීම පිළිබඳව සඳහනක් කරන්න. මුලින්ම මේක බලන අයට අගක් මුලක් නෑ.

    • @dineshliyanage2619
      @dineshliyanage2619 4 місяці тому +3

      This pat 2

    • @manishadeu6412
      @manishadeu6412 4 місяці тому +6

      Ow ane mukthma vistarayak ne

    • @janakas.balasooriya.3974
      @janakas.balasooriya.3974 4 місяці тому +5

      ඉවර වෙනකල් බලන්න තමයි කියන්නෙ

    • @pemanandaliyanage129
      @pemanandaliyanage129 4 місяці тому

      😂😂😂😂

    • @shamaliherath6742
      @shamaliherath6742 4 місяці тому +3

      Ai අනේ ඔයාලට ඇහුනෙම නැද්ද මේ සියබලාන් ගමුව වැව කියලා කීප සැරයක් ම මේ video එකේ කියනවා... මටනම් ඇහුනා.. මේ සියබලාන් ගමුව වැව 😂.

  • @hewagewijith8085
    @hewagewijith8085 3 місяці тому +1

    Danapala mahatha ge E kathawa ta api Garu karanawa..👍 Godak wada gath E desanaya..🙏🙏

  • @jayam1429
    @jayam1429 3 місяці тому +1

    නැවත මෙවැනි දේවල් අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...
    කාටවත් විශ්වාස කරන්න බැරි ...
    මැරෙන දිනයක් , වෙලාවක් දන්නේ නැති ...
    ජීවිතයක් මේක ...
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඒ දරුවට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා කියලා ....
    👏👏👏👏👏👏👏
    බොහොම ස්තූති අනුරාධ මහත්තයට ...

  • @KamaniAshoka
    @KamaniAshoka 3 місяці тому +1

    Ape naveka hamuduwanta wade wade yan දීර්ඝ you sa ලැබේවා කියා mama asirwada කරන wa

  • @warunadissanayake
    @warunadissanayake 4 місяці тому +9

    කොච්චර දන්න තැනක වුනත් වරදින්න යන්නෙ පුන්චි වෙලවයි අපි පිනන්න දන්නවා වුනාට ශරිරය අභ්‍ය්නතරය සහ සරිර සෞඛ්‍ය ගැන දන්නෙ නැ එ නිසා කොච්චර දක්ෂ වුනත් තව කෙනෙකුට යන්න පුළුවන් දුරක් සහ ගොඩ එන්න පුළුවන් දුරක් ගිහිල්ලා එන එක හෙිදයි පිහිණුම් තරග වලට යන්න නොවයිනෙ .ජිවිතය වැදගත් හැමදේටම වඩා ගින්දර සහ වතුර එක්ක පරිස්සමටම වැඩ කරගතයුතු වෙනවා.නිවන් සුව ලැබේවා සහොදරයා.(අනුරාධ මහත්තයත් මරු කතා අහන්නෙ දගලලා නැද්ද අහනවා බලාගෙන ඉන්න අයගෙන්😅

  • @KumuduKumara-nn8gu
    @KumuduKumara-nn8gu 3 місяці тому +2

    හොද පනිවිඩයක් සමාජෙට

  • @Piyathilaka-s7h
    @Piyathilaka-s7h 3 місяці тому +1

    නිවන් සුව

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 місяці тому +3

    වැව හරිම සුන්දරයි 🌹🌹🌹🌹🌹 ආසයි බලන් ඉන්න

    • @nuwantharanga641
      @nuwantharanga641 4 місяці тому +1

      එහෙනම් බල බල ඉන්න

  • @vidurasanka2566
    @vidurasanka2566 3 місяці тому +3

    Me rate minissu mona karadareta watunath pihitata enne thrividahamudawe kattiya, obalata theruwan saranai 🙏🙏👮

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 місяці тому +7

    APEEMA naawikayanta theruwan aarakshawa labeewa

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 місяці тому +32

    මට නං ඇත්තටම මේ වගෙ දේවල් බලන්න අමාරුයි.අපරාදෙ ජීවිත

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 4 місяці тому +2

      ඔයත් දවසක් මැරෙනවා නේ ඔක් එතරම් දෙයක් නෙවෙය් ඉපදුනාම මැරෙන්න වෙනවා මොන දෙකින් හරි

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 4 місяці тому

      @@මැණික්මැණික් එක ඇත්ත.වෙන කෙනෙක්ට ඔය වගෙ දුකක් ඇති වෙන එක බලා ඉන්න අමාරුයි

  • @SulochanaMinoli-kr7nu
    @SulochanaMinoli-kr7nu 3 місяці тому +1

    මේ වගෙ තැන් වල අනාරික්ශිත බව සදහන් කර තබන්න නිවන්සුව ලැබේවා

  • @InokaSenanayaka-m1d
    @InokaSenanayaka-m1d 3 місяці тому

    නිවන් සුව ලැබේවා🙏🥺🥺

  • @senakaperera2798
    @senakaperera2798 4 місяці тому +1

    Godak pu ammai thtathi ❤❤ anurada mahathtayo samajayata dena adarshaya godak hodai ❤❤

  • @Iloveslcricket
    @Iloveslcricket 11 днів тому +1

    අපෙ නෑදෑයන් ඉන්නේ ඔය වැව ලග.. මමත් ගොඩාක් පොඩි කාලේ ඔහේ ආපු වේලාව්ක නාන්න ගිහින් ගිලිලා.. ඔහේ අක්කා කෙනෙක් තමයි මාව අරන් තියෙන්නේ

  • @samanfernando1399
    @samanfernando1399 4 місяці тому +24

    කොහෙද බං පිටකම්කාරයෝ පිටකම්කාරයෝ කියන්නේ ශ්‍රී ලංකාදීපයේ කොතනත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්

  • @NilukaIlukkuburage
    @NilukaIlukkuburage 3 місяці тому

    teruwan saranai!!!!!

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 4 місяці тому +4

    Ane a අම්මලා කොහොම iwasan innada paw අසරණ ජීවිතය 💔💔😰🇱🇰🇦🇪

    • @shilakumari556
      @shilakumari556 3 місяці тому +1

      අනේ මෙිි .ලෝකේ විනාශ .වීගන.යනවා .දෙවි දේවතාවන්ට.බාරයි.අපේ.රට.පුතේ .ඔයාට නිවන්සුව ලැබෙිිවා

  • @kusumthilaka4805
    @kusumthilaka4805 4 місяці тому +3

    හරිවැදගත් උපදේසයක් දෙන්නේ

  • @faizamohammed5989
    @faizamohammed5989 4 місяці тому +2

    People Helping for Searching God Bless Them very Sade Village

  • @AnilDevasiri
    @AnilDevasiri 4 місяці тому +74

    අපිට ලමයගෙ තොරතුරු වවෙ ගමෙ තොරතුරු කියන්න බරිනම් තොගෙ විස්තර වත් කියපිය😅

    • @renukakumari5890
      @renukakumari5890 4 місяці тому +4

      මේ දුකසේ වීඩියෝ එක බලද්දි ඔයාගෙ මැසේජ් එකට නම් මට හිනත් ගියා පවු කාගෙ උනත් මනුස්ස ජීවිතයක් 😢නිවන් සුව ලැබේවා

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 4 місяці тому +4

      😂😂

    • @RavinduRajapaksha-r6k
      @RavinduRajapaksha-r6k 4 місяці тому +1

      😂😂😂😂😂😂

    • @kasundilanka8307
      @kasundilanka8307 4 місяці тому +1

      😭😭😭😭🤣🤣🤣

    • @manishadeu6412
      @manishadeu6412 4 місяці тому +1

      😂😂😂😂😂 ane ow

  • @dilankawijesingha6683
    @dilankawijesingha6683 3 місяці тому +2

    Mage thathtat nathi une me wawe ගිලී thama .oya mage upan gama.goodak භයානකයි .mamat bayai me wawata තාත්තා nati una da ඉඳලා.

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 3 місяці тому +1

    Niwan suwa😭😭🙏🙏🙏

  • @GujjGhjj-t7b
    @GujjGhjj-t7b 4 місяці тому +19

    පවි ඒ දරැවා

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 місяці тому +1

    ඇත්තටම මෙවැනි අකල් මරන කිසිම කෙනෙකුට නොවේවා අනේ ඒ දෙමවු පියන්ට මේ දුක කොහොම උහුලාගෙන ඉන්නද ඇත්තටම දරුවන් මීට වැඩිය හිතන්න ඕනෑ දැන් ඉතිං ඉවරයි ඔක්කොම ඒ පුතාට අමාමහ නිවන් සුවය ලැබේවා

  • @DilkaSubhashini-q3c
    @DilkaSubhashini-q3c 3 місяці тому +1

    Mm hithanne me hurulle neda?hurul wawe neda me?

  • @pryantaa2445
    @pryantaa2445 4 місяці тому +7

    Kala wewa. Oba. Dannawa. Eathi. Ea hith. Auruddakata. Wathawak. Billak. Gannawa. Game. Upan. Kenek. Kisima. Dinaka. Bili. Ganne. Nea. MAMA. Ea. Gamata. Eawith. Aurudu. 50k. Wenawa. Eath. Api. Praweesamen. Thama. Wewa ta. Bahinne. Mokada.Mage. Upan. Pradesaya. Kegalla. Apita. Ayiyanaka. Dewiyange. Kadawara. Appachchi ge. Pihita. Nirathuru. Lebenawa😢😢😢😢😢😢😢😢😢

  • @ChandraChandra-v7q
    @ChandraChandra-v7q 3 місяці тому +1

    පව් එ ජිවිතෙ.

  • @JoshapPriyantha
    @JoshapPriyantha 4 місяці тому +5

    මෙක සියබලන්ගමුව වැව. ගල්ගමුව සිට අමුනුකොලේ හරහා මිගලෑව පරේ තියෙන්නේ.

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 4 місяці тому +4

    😢😢නිවන්.සුව ලැබේවා

  • @jdsnfj1113
    @jdsnfj1113 4 місяці тому +5

    මෙික දිහා මෙචිචර වෙලා බලන් හිටියේ බොරැවට

  • @traveldiver8417
    @traveldiver8417 4 місяці тому +3

    නාන්න යද්දී බලාගෙන ජිවිත අමාරුවෙ දාගන්න එපා මිතුරේ😢

  • @mcsanath5959
    @mcsanath5959 4 місяці тому +5

    දේවා දෙමාපියන් කන්න බොන්න දිලා හැදුවට ඒ අයට මුන්ට මොලේ දෙන්න බැහැනේ ටිකක් හිතන්න තිබුනා . අර අහිංසක දෙමාපියන් දැන් දුක් විඳිනවා යන එකා ගියා උගේ නොහික්මුන කම නිසානේ මෙහෙම උනේ මේකවත් බලලා දැන් ඉන්න උන්ට පාඩමක් වෙයි .නමුත් ඔය මතකය සතිදෙකයි. නැවතත් ඔතනම ඇවිත් රඟන්න ගනිවි. කෙසේ වෙතත් අන්තිමට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @jdsnfj1113
    @jdsnfj1113 4 місяці тому +3

    මොනවා හරි දෙයක් උනාම හැම දෙනාම වට වෙන එක අපේ රටෙි මිනිස්සු න්ගේ පුරැද්දක් ඒක වටිනවා හැබැයි මෙි රටවල එකෙක් පාරේ වැටිල හිටියත් එකෙක් එන්නේ නැ මුන් පුදුම ජාතියක්

  • @gayshema
    @gayshema 4 місяці тому +3

    නිවන් සුව ලැබේවා

  • @maximaxi1428
    @maximaxi1428 4 місяці тому +17

    මේ විඩියො දාන් එකා නියම බුරුවේක්

  • @SUDUARALIYA-q7j
    @SUDUARALIYA-q7j 3 місяці тому +1

    Me galgamuwa siyambalangamuwa wewa ape gama

  • @minoliferinandis1182
    @minoliferinandis1182 4 місяці тому +4

    😢dukai. Niwan suwa labewa...

  • @vijeylathapodimanike7284
    @vijeylathapodimanike7284 3 місяці тому +1

    Ape virodara nevi sebalunte mage uththamacharaya ane me nathi unu daruvate nivan suvaya puthe api kivate bhe oyamona dekin hari oyage kale ivara unama yanava eth jivath vela inna apite duka pamanai mathu upadina bavayakadi meveni akal maranayak venna epa nivan maga doratu areva puthe😭😭😭

  • @kwtkwt2630
    @kwtkwt2630 3 місяці тому +1

    Niwan suwa labewa puthe mathu upadina kisima bawayaka mewani akal maranayak noma wewa.😭😭

  • @ChandiniChandi-hq6ed
    @ChandiniChandi-hq6ed 3 місяці тому +1

    Paw..dewiyani

  • @sumethracol3331
    @sumethracol3331 3 місяці тому +3

    පොඩි දරුවන් කරගහගෙන ගිනි අවිවේ දැන් මෙකක් බලන්නද ? එ් අසරන දරුවා යන ගමන ගිහින්. සමහර අය මම දැකල තියෙනව මැරුනු පුත්ගලගෙ එ් සවබාවය දැකල තමන් කවදාවත් මැරෙන්නෙ නෑ වගේ හෝ තමන්ටත් එවැනි අනතුරක් සිදුවෙන්නෙ නැ වගේ තුං තුං කියකිය කට අප්‍රියකරගෙන කෙල ගහනව.කුතුහලයෙන් බලනව වගේම ඡීවිතයේ යතාර්තය දකිනේ කියෙන් කීදෙනාද. මියගිය දරුවට නිර්වාන සුවය ලැබෙිවා.

  • @thakshisenani3075
    @thakshisenani3075 4 місяці тому +2

    Harima kanagatui..tharuna jeewithayak ewarai dana danama ai...mehema karanne...😢😢😮😢😢

  • @premakalupage5744
    @premakalupage5744 4 місяці тому +5

    🎉මු මෙිමොනවා අහනවද මනද ගිලෙනකොටදැගලුවද අහනනවාදැක්කානමිබෙිරගන්නවනේ බුරැවෙක් මාද්දියා

  • @chandradk8578
    @chandradk8578 4 місяці тому +1

    නිවන් සුව ලැබේවා

  • @dilrukshl
    @dilrukshl 4 місяці тому +5

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakumari5890
    @renukakumari5890 4 місяці тому +4

    කවුරු හරි කෙනෙක් අහනවා ගිලෙනකොට දගලලාවත් නැද්ද කියලා කවුරු හරි දැක්කා නම් ඇදලා ගනියි නේ නිවන් සුව ලැබේවා 😢

    • @shanika-e6q
      @shanika-e6q 4 місяці тому +1

      Kiyla wedak ne.gonnu

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 3 місяці тому +1

    Budu Saranai Devi Pihitai

  • @Createofnatures8571
    @Createofnatures8571 3 місяці тому +1

    අනුරාද මහත්තයෝ හරිම වටිනා වැඩසටහන් ඔබ කරන්නේ හැම video එකම නොවරදවා බලනවා මං, පොඩි දෙයක් දැනගන්න ඕන ඔබ පාවිච්චි කරන කැමරා වර්ගය සහ මොඩ්ල් එක මොකද්ද පුලුවන්නම් කියන්නකෝ ♥️

    • @secretsofnatureSL
      @secretsofnatureSL  3 місяці тому

      Nickon coolpix p 1000

    • @Createofnatures8571
      @Createofnatures8571 3 місяці тому

      @@secretsofnatureSL ආදරෙයි මහත්තයෝ ඒ නිහතමානී කමට 😍

  • @sanjusuraj6551
    @sanjusuraj6551 4 місяці тому +1

    අපෙ ගමෙත් මේ වගෙ වැවේ වතුර පිරිලා තිබ්බ කාලෙක මල් කඩන්න ගිහින් බයික් එකයි බාටා දෙකයි විතරක් බන්ට් එක උඩ තියෙද්දී හම්බ උනා,දවස් දෙකක් වතුරේ හොයලා අවසානෙට නේවි එකෙන් ඇවිත් මිනිය වැවේ කෙරවලක තිබිලා හොයා ගත්තා ඒ දවස් දෙක මතක් උනා😢

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 3 місяці тому +1

    Daviyane kisima atneka me wage akal maranayak wenna apa 😢😢😢😢😢niwan suwa labewa 😢😢

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 4 місяці тому +1

    niwansuwaya labewa 🙏

  • @channakawelivita4383
    @channakawelivita4383 4 місяці тому +1

    🇱🇰🧭🗳️🇱🇰💪ජය වේවා!

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 місяці тому +5

    හතුරෙකුටවත් මේවගෙ අකල් මරණ සිදු නොවේවා

  • @IndikaSaman-ky9lr
    @IndikaSaman-ky9lr 3 місяці тому +2

    Indikagai madugai sihina pri siyabalangamuwa wawa

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 місяці тому +7

    මේ පිට රට මිනිස්සු ලමයව වතුරට දමන්නෙ ඇවිදින්නත් බැරි වයසෙදි .. හොදට පීනන්න පුරැදු වෙනව .. ඒ ඒ වයස් කාන්ඩ වලට හරියන විදියට පුල් එක හදල තියනව..අපේ රටේ පාසැල්වලවත් මෙවන් පාටමාලාවන් නැහැ.. අඩු ගානෙ වැව් ආශ්‍රිත පාසැල් වලවත් හැම ලමයෙකුටම පීනන්න පුරැදු කල යුතු වෙනව..

  • @dermasaudi9393
    @dermasaudi9393 3 місяці тому +1

    Mata duka maa damapiyo kasaa evasannada daruvo ai hithumanapata vada karannaa dasaraa kumak ho varadak welaa athi putha yali mavan dukakara path nowevaa kalyana mithra sath purusayan athi daviyan athara pirimi athmayak laba epadeevaa nivan maga avaboda wevaaa sadu sadu sadu

  • @jagathkumara3546
    @jagathkumara3546 4 місяці тому +1

    Good program. Thanks.

  • @Nadeeshani-e6b
    @Nadeeshani-e6b 3 місяці тому

    Me koheda mokdda wela thiyenne kawadada ane pahadilikarannko

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 3 місяці тому +1

    Mae wewa visalai vagema gaburui.

  • @AsankaJayaweeraBaduge
    @AsankaJayaweeraBaduge 3 місяці тому +1

    Monawa welada😢

  • @SujeewaKumuduni-y7l
    @SujeewaKumuduni-y7l 3 місяці тому

    හරිවිස්තරයක්කියන්න

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @ramsarsoop2896
    @ramsarsoop2896 3 місяці тому +1

    😭😭🙏🙏🙏🙏🙏🙏

  • @nandaniratnayake3575
    @nandaniratnayake3575 4 місяці тому +5

    කොහෙද මේ කව්ද කගෙද විස්තරයක් හරියට කියන්න අපි මේවා බලන්නෙ පිටරට ඉදන් නිවන් සුව ලැබේවා මතු උපන්දින ආත්මෙක මෙවන් අකල් මරණ යක් නොවේ වා 🙏🙏🙏🙏

    • @secretsofnatureSL
      @secretsofnatureSL  4 місяці тому

      Description එකේ සියලු විස්තර ඇත.මෙහි පළමු වැඩසටහන පෙර දින ඉදිරිපත් කරන ලද බව කාරුණිකව දැනුම් දෙමු.

    • @kusumkwt7255
      @kusumkwt7255 3 місяці тому

      නාන්න .ගිහින් .දියේ.ගිලිලා

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 3 місяці тому

    Location එක.... දන්නේ ne.. Vedio එකේ... දුර්වලතාවය eka

  • @chandra5654
    @chandra5654 4 місяці тому +1

    පව් ඒදෙමව්පියන්ගේ වේදනාව කොපමනද

  • @rajithaherath1162
    @rajithaherath1162 4 місяці тому +1

    Mulin koheda kiyala hitapanko

    • @secretsofnatureSL
      @secretsofnatureSL  4 місяці тому

      Description එකේ සියලු විස්තර ඇත.මෙහි පළමු වැඩසටහන පෙර දින ඉදිරිපත් කරන ලද බව කාරුණිකව දැනුම් දෙමු.

  • @ioannamotiti3136
    @ioannamotiti3136 3 місяці тому +1

    Miniya goda gannakanma me ganu methana pal. Rakkane puduma ganu mewage dewal balanna thiyanawanam munta ,

  • @jongen7797
    @jongen7797 3 місяці тому

    Athtthatam harim dukaei kage unath daruwekne

  • @ranidamayanthi9572
    @ranidamayanthi9572 3 місяці тому

    කොහෙද මේ

  • @prasannabuddhika4444
    @prasannabuddhika4444 3 місяці тому +1

    Monawada ban video
    Nature eken ain wela nrws dioqmn

  • @hfv2751
    @hfv2751 3 місяці тому

    Mokakda me magula kauda marila thiyaenne

    • @secretsofnatureSL
      @secretsofnatureSL  3 місяці тому

      Description එකේ සියලු විස්තර ඇත.මෙහි පළමු වැඩසටහන පෙර දින ඉදිරිපත් කරන ලද බව කාරුණිකව දැනුම් දෙමු.

    • @hfv2751
      @hfv2751 3 місяці тому

      @@secretsofnatureSL thanks 🙏

  • @HewarajageDammika
    @HewarajageDammika 3 місяці тому

    මේ ගම කොහෙද

  • @padmajaye1598
    @padmajaye1598 3 місяці тому

    පව් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @NeethaShri
    @NeethaShri 3 місяці тому +1

    Niwan.suwalabewa

  • @Chaminda_Herath
    @Chaminda_Herath 4 місяці тому +6

    මේ චැනල් එකෙන් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා, 😢

    • @secretsofnatureSL
      @secretsofnatureSL  3 місяці тому

      Description එකේ සියලු විස්තර ඇත.මෙහි පළමු වැඩසටහන පෙර දින ඉදිරිපත් කරන ලද බව කාරුණිකව දැනුම් දෙමු.

  • @DilkaSubhashini-q3c
    @DilkaSubhashini-q3c 3 місяці тому

    Huruluwawa thamai me.eke gama auruddema pita gan karayo wawata bassoth marenwa.bili gnnawa.a wgema hurulu dewale harima haskam thiyana dewalayak.

  • @renukapriyadarshani
    @renukapriyadarshani 4 місяці тому +2

    🙏

  • @Manokaae
    @Manokaae 4 місяці тому +2

    Oya camara aka wathurata dapan😂aiyye ona ma seen aka naha

  • @TushariRenuka
    @TushariRenuka 3 місяці тому

    Ake balanna apa wanawa

  • @JayanthaBandara-rp8li
    @JayanthaBandara-rp8li 3 місяці тому

    පලවෙනි.එකේ.තැන.කිව.හොදට.අහල.බලන්න.