Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ වීඩියෝස් මම බලනවා.ඔයාගේ දක්ෂතා අගය කලයුතූයි.පැහැදිලි කිරීම නම් අතී විශිෂඨයි.බොරු වැඩ කෑලි නැහැ.අන්න ඒවා තමයි වැදගත්.ජයවේවා.
🙏
නියමයි ජය වේවා බුදුසරණයි ඔයාට
ඔයාලා හොදට වැඩේ කරගෙන යනවා තව අලුත් මේ වගේ වීඩියෝ දිගටම දෙන්න
Niyamai පැහැදිලිව wede karanawa thanks ...👍👍
Thanks ❤❤
සුපිරි👍👍🥰🥰
Thank you😍😍😍
Excellent bro good luck
ayye mage usb kit eke power oya kiyapu vidhihatama thiyenava eth eka weda karanne nehe ekata monawadha karanna ona?
Thanks aiya ❤️
💖💖
Mage amp ekak tiyanawa usb kit ekak tiyanawa eke eka blutooth ekak eke dan lagaka edan amp eka on wenawa usb kit ekath wada habai sadde ne ne monawathma saddayak ahanne ne ai ehema wenne. usb kit eke aulak nisa da
Aiye mn 5v kit ekk 7805 ic ek tiyna amp ekkt danma eth on une na kit eka pichchnne na neda 2w kit ekka suply ekat dunnma
12v usb kit එක 5v වලට හදන්න පුළුවන් ද
Oya nam වැඩ්ඩෙක්
ඔබතුවා ගොඩක් හොදට පැහැදිලි කරනවා. මගේ usb kit එකේ fm වලට පොඩ්ඩක් සිග්නල් එනවා මදි වගේ සර් .පොඩ්ඩක් කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්නකො සර්.
Oya ekata podi thaba thahadu kallak set karala balanna 😊
සුපිරි ජය වෙිවා
හොද වීඩියෝ මේවා නම්
Palaweni pin ekata 12v enawa....ethanith eke monawatma pennanne na
Ayye oyanam vaddek😊😊😊❤
5v denna the thiyena usb kit eka kohomada repair karanne?
Thanks.
👍👍👍🙏
Thanks for sharing your knowledge 🎉
Hi. 5v modulater ekak thiyanava on ven ne kohoma hadanne please explain❤
ekata power enawada
@@apeelectronic877 5v හදාගන්නෙ කොහොමද ඔන් වෙන්නැ හදන විදිය දාන්නකෝ please
අලි වැටක් හදන වීඩියෝ එකක් ඔනේ ලගදීම
5v usb kit ඵකක් රෙපයාර් කරන වීඩියෝ ඵකක් දාන්නකෝ
80k wage une
Aiye mta veel set ekak satalait chajaren ampiyara hariyata aragena off wenne nathiwenna hadana hati kiyala dennako
Mn laga tibba mein ekak. 7805 gihin tibbe. Mn aka dala on karama wd kara. Passe waradimakin 22v dc current ekak awa kit akta wd karan natuw giya. 7805 Ekath pichchila. Aka maru krat hariyn na. Rath wenawa godak bord aka. Aula mokakda kiynna plwnda
අයියෙ මගෙ usb kit eke රෙසිස්ටර් ගොඩක් පුන්චියි නෙ පාස්සල අයින් කරන්නෙ කොහොමද🥺
Vidio akata thankau maga dlu kit aka on vanava sound anna na ragulat aka vada hadana barivaida
Blooth speaker ekak hadannako charge karanna puluwan 👍👍🙏
ස්තූතියි.රෙසිස්ටර් පියුස් එකට කම්බිය දාපූවම ඇතිද.රෙසිස්ටර් පියුස් එක අවශ්‍ය මද.
thiyenawanam resister fuse ekak daganna brother....nethnam aulak ne..
තදටම රත්වෙනවා හම් ශබ්දය පමණයි රෙසිස්ටරයක් පිච්චිලාද?
Resistor එක අයින් කරන්නම ඔනීද නැතුව බැරිද
Meka 5v ekatath hariyanwada
ඒකන්නම් හොදවැඩක්
mage USB kit eka FM walata dammama power off wenawa tika welawakin aaith on wenawa ai kiyanna puluwanda..
Usb kit eke thiyana regulator eka ain karoth 5v denna puluwan da
ow brother
hariyatama 5v ona
Hari thanks💖💖
රෙගුලෙටර් අයිසි එක මාරු කරන විඩියෝ එකක් ඔනි
dennamko
Aiye maage oaya kit ekama on wela volume up karaddi off wela on wenawa mokada karanna one
Chip ic eka riples karanna puluvanda
Maru
Apitatj tibba visikkara aparade
5v USB kit හදන්න බැයිද? . අයියේ පුලුහන් නම් vidiyo එකක් දන්න
5v to 2.5v hadanne kohamada?
මගේ අලුත්ම එකේ දවසක් වගේ ඇහුවෙ..වැඩ නැතුව ගියා..Hi කියල විතරයි වැටෙන්නෙ..එතනින් එහාට මොකුත් වැඩ නෑ..මොකද්ද කරන්න ඕනෙ..
අයියෙ මගෙ usb කිට් එකට පවර් දුන්නම ප්‍රධාන ic එක රත් වෙනව ඩිස්ප්ලේ එක හරි විදිහට වැඩ කරන් නෑ මොකද්ද හේතුව
Mama aluten genawa pen kit eka weda ne
Usb kitඑකකට සිංදු අහන්න හදන හැටි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
karannanko...
මගෙ ලග jbl circuit එකක් තියෙනව ඒක on වෙනව වෙලා බ්ලූටූත් දුන්නම ආයෙ off වෙනව ආයෙ on වෙනව ඒ ඇයි..?🤔
system aulak wennath puluwan battery wennath puluwan
❤❤❤❤❤
මේක කීයක් විතර වෙනවද කියන්නකෝ
Motherboard එකෙ sound ic එක හොයා ගන්න විදිය කියන්න කො bluetooth speaker වල 😢💔
රෙගියුලේටරය අයින් කරල එතනට 5V දුන්නොත් වැඩ කරයිද
ow hariyatama 5v denna ona
Mage e kalla hoyanna bene ayye ewage goadk thinwa
Hodai. Aiye
🧡
Amp ekak nathuwa okenma barida pikar walata denna
be .............
අයියේ මගේ අතින් usb 5v short උනා. දැන් වැඩ නෑ, resistor fuse එකද අයියේ යන්න ඇත්තේ ? 🙄
ow balanna 7805 regiuleter eka gihda kiyalath balanna
Aliwatak hadana video ekak dando
මෙවායේ FM Radio signal හරිම දුර්වලයි ඒකට මොකද කරන්නේ 🤔
eriyal ekak dala balanna
Aiye usb kit eka on වෙනවා ඒත් butten wed nabe
අයියේ මගෙ එකත් ඔහොම කරපුවහම හරි ගියා එ්ත් සද්දෙ එන් නෑනේ
IC replace කරන්න බැරිද
100000 gahamu 😊
🥰🥰🥰
me IC Eka ganna thiyanawada?ic giya kit 1k thiynawa man gawa
ow colombo wala thiyenawa ganna
Me kit ganna puluwan kohendakiyannako
Ic eka rath wenne ai
මගෙ usb කිට් එක ඔන් වෙනවා .hi කියලා වීතරයි වැටෙන්නෙ මොකද ලෙඩෙ
මගෙ අතින් කිට් එකෙ + - දෙන දෙක හොයන්නවත් බැරි වෙන්න බව්ත් එකෙන් පිච්චුනා + - කොහොමද හොයා ගන්නෙ
kit eka yati patte gahala thiyenawa
Mama gaththu MP3 aka on wela tika welawaking off wenawa why a pl.
curant eka madi.....7v - 12v athara denna ona power eka
Samahara usb kit vala puse enne nane
Piyus elakut nane meke
On wela aya off wenawa aya oto on wenawa ema wenne ey
අනේ මන් ගාව තියෙනව ඔය වගේම යූඑස්බී කිට් එකක් ඒකේ යට තියෙනව චූටි අයිසී එකක් ඒක පිච්චිලා ඒවා හදන්න බෑද😢
කිට් එක තත්පර 10කින් විතර ඔටෝ off වෙනව ආයෙ power දුන්නව වැඩ කරල ඒ විදිහටම off වෙනව මොකද ඒ
Volt gan madihinda
Redio විතරක් වැඩ නැහැ ඇයි ඒ බ්ලු ටුත් වැඩ
ekanam kit eke chip ic eke aulak wage
😀😀
💖💖😀
පීකර් එකේ ශබ්දය අඩු වෙන්නෙ කුමක් නිසා ද කියන්න පුළුවන් ද
use kit eka volime adu wela da
USB කිට් එක ඈම්ප් එකට හයි කරහම ඇයි සිග්නල් අදින සද්දයක් එන්නෙ
Led බල්බ් වල එලිය අඩු වුනාම මොකද කරන්නේ..
mona bulbda brother 230v da
මගේ usb kit එකේ රෙසිස්ටරයක් තිබ්බෙ නෑනේ
ehenam 5 v ekak
මගේ USB kit එකත් පිච්චිලා නේ අයියා .
hadamu
තප්පර 2ක 3 කින් off වෙන්නේ ඇයි..
Ehema wenawa thamaa,,?
මගේ සකිට් එකේ ලයිට් ඉරි දෙකක් පත්තු වෙලා රත් වෙනවා
ඒ අයිසි එක හොයා ගන්න අමාරැයි අය්යා තියෙන තැන හරියටම
Usb kit එක on කර විට HI කියල වැටෙනවා වැඩ කරන්නෑ
off wenawada ita passe
මගේ ළග තියෙන මේ USB සෙට් එක හොඳට වැඩ කලා.දැන් හිටිය ගමන් off වෙනවා.
mokakda dena voltage eka
Ac ekata daanne.hondata thibuna.dan Hiya gaman off wenwa.oyage prathicharayata godak thanks
මේ usb වලට connect කරන ස්පීකර් වල ohms කීයක් වෙන්න ඕනද.හොදට තිබුනා.දැන් on කරලා විනාඩියක් යන්න කලින් off වෙනවා.
12v usb කිට් එකක් කියක් වෙනවද සගො දැන් 🙂
1000 wage neda
colombo wala aduyi 700k wage
bulutooth thiyena eka
රෙගිවුලේටර් අයිසි එක හොදටම හීට් වෙනවා පවර් දුන්නහම
ehennam short brother ic
On wanawa sound anna eai a
clip wala aulak da kiyala balanna
ඕක හදන්න පුලුවන් කියල දන් නෑ කැඩුව සර්කිට් එක🥲
😔😔

Ayye oyanam vaddek
😊😊😊❤

Me kit ganna puluwan kohenda
kiyannako