Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පවි එ අමිමා.කොහොම හිත හදාගන්නදදරැවෝ දෙන්නාම නැති උනාහම.නිවන්සුව ලැබෙිවා😢
🍸 niwan suwa
කුකුලුන්ටත් එහෙමම හිතේනවා
සුපිරි comment එක ❤❤❤ thank you 😊@@skyphone8133
ඒ අම්ම මේ වෙනකොට අනුන්ගෙ ලමයි කී දෙනෙක් සල්ලි නිසා විකුනන්න ඇත්ද..
@@skyphone8133 කුකුල් මස්, බිත්තර කන එකත් පව් තමයි.
කුමන සැප පහසූකම් තිබූනත් කුමන ඔප්ෂන්ස් තිබෙන වාහනයක් වුවත් කිසිවෙකුගේ ජීවිත සුරක්ෂිත නොවන බව මින් පැහැදිළියි.
මෝඩ කතා කියන්න එපා. ලංකාව වගේ රටකට මේ වගේ options magic තමා, මෙව්වා පිටරටවල් වල වාහන හැම එකකම වගේ තියනවා,
මාරයාට ඉහලින් කිසිත් නැත ...දහමට අනුව ජීවත් වනු මිස....🙏🙏🙏🙏🙏
@@nihalchandrasiri1137😢ඔව්
සංසාර ගමන කෙටි උනා .😢 සුබ ගමන් පුතුන් . නිවන් සුව ලැබේවා .
පාටි වෙඩින් වලට යනකොට නුවනම වැඩෙි තම වහානය ගෙදර තබා හයරින් වහානයක යන එක ඒ රියදුරැ පරිස්සමින් ගෙදර අරන් එයි පවි මවි පියන්ටවත් එි ගැන කල්පනා නොවිද එක්කො තම රථයට විනයානු කුල රියදුරෙක් යැවිවනමි පුතාලට රට හිටපු නිසා පාරත් හුරැ මදි ඇති මොනවා හිතුවත් පවි මෙි සංසාර ගනුදෙනු අපි පතාගන උපදිනදේවල් නිවන් සුව පුතාලට සුභම ගමන්🙏🙏🙏
Ve duru pettiye thabuvath naraka velava avama. Maru dinum kvuruth maraya kiyana velavata lesthiviya uthui eya love dahama nivan Suva akal maranayata path u daruvanta
They want to show the. Vehicle
ඔබගේ කතාව ඇත්ත අමිිමා මෙයාලට රියදුරෙක් දුන්නා නමිිි ඒ වගකී ම එයාල මොනවා.බීල ආවත් මෙහෙම දේකින් ගැලවෙනවා
නිවන් සුව ලැබේවා පුතුන් දෙදෙන්නාට.බිත්තර විකුනනව, කුකුල්ලු මරනව කියලා ඒවා අපි ආහාරය සදහා ගන්න නිසයි එහෙම දේවල් කරන්නේ.ඉතින් ඒ ලමයි දෙන්නට ඒ දේ කියලා දෙමාපියන්ගේ හිත් තවත් වේදනාවට පත් කරන්න එපා.මේ ටිකේම දරුවන් කී දෙනෙක්නම් ජීවිතේ හැර ගියාද.එයාල ගැන මොකද්ද කියන්න තියෙන්නේ .මේ දේ සිද්ද උනා තම තමන්ගේ කුසල් අකුසල් අනුව.පුතේ මතු බවයන්හිදී ඔබලාට මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.ඔයාලව දන්නෙ නැතිඋනත් තාම හිතනවා මරනයට කොහොම මූන දෙන්න ඇත්ද කියලා අනේ ඒ වෙලාවේ
Eka eththa api kana eka nawaththanna one ehanam niwan suwa lebawa
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. 😢😢😢😢 නිවන් සුව ලැබේවා
අනේ දෙවි යනේ මතු භවයන් වල මෙවැනි භයානක අකල් මරන සිදු නොවේ වා!!!!නුබලා දෙපලට නිවන් සුවය ලැබේවා !!!!!දිර්ඝ ආයු අරන් නැවතත් මිනිස් භවයකම ඉපදේවා!!!🙏🙏🙏🕯️🕯️🕯️🕯️🪷🪷🪷🪷😥😥😥😥
හොද ට බීල ඉන්න ඇති පාටි නේ නිවන් සුවය ලැබේවා දෙන්න ට ම
අනේ පෙර කල අකුසල කර්ම අපි ගෙවන්න ඕන දෙමව්පියන් කෝම මේක දරාගන්නද දරු දුක කියන්නේ කියලා නිමකරන්න බෑ මතු සසරේ මෙවන් අකල් මරණ නොම වේවා දරුවනේ 🙏🙏
මටනමි හිතාගන්නවත් බැ .කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොම වෙිවා .නිවන් සුවය ලැබෙිවා
කුකල් සත්තු මිනිසුන්ගේ අාහාරය උදෙසා ගෙලකපනා ව්‍යාපාරයක වන්දියක්ද ගෙවිවෙි දරැවෙනි නුබලා...?
✔
✔️💯
තොපි කන්න එපා මීට පස්සෙ බිත්තරයක් වත්.. ගොන් කතා කියන්න එපා බන්.. බිත්තරයක් රුපියල් කින් වැඩි උනාම රෙද්ද උස්සන් එන උන් දෙන ටෝක්..
නිවන් සුව ලැබේවා ඒ දරුවන්ට
Ae manusayo mas welendo neme.Bittara goviyo,
බී වද නොබීවද වැදගත් "එලැබ සිටි සිහියයි".
නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
😢😢😢නිවන් සුව ලැබේවා
බුදු දහම ඇත්තක් කියල ඔප්පුවන තවත් අවස්තාවක්.. වියාපාරයක් විදිහට කරන්න හොද නෑ කියල දේශනා කරල තියෙද්දිත් කරාම ඔහොම තමයි.. යන වෙලාවට පවුල් පිටින් යනව සහෝ.. මොනව උනත් නිවන් සුව ලැබේවා... කන්න නැතත් දුප්පත් පවුල යලි ඉපදේවා..
ඇත්ත තමා ඒක
තොපි කන හින්ද තමා විකුණන්නෙ..හරක් කථා කියන්න එපා බන්.
නිවන් සුව ලැබේවා නම් ඇයි යලි ඉපදේවා කිව්වේ 🤔
Budu dahame ehema kiyala thiyenne katada
නිවන් සුව අත්වේවා 😢
To drinks 🍸
අදිකවේගය අනතුරට අත වනයි.
පව් මේ දෙන්නට රට හිටපු නිසා පාර හුරු ..නැතිව ...යන්න ඇති .. නිවන්සුව ලැබේවා !!!!
අනේ දෙවියනේ මේ දුක කොහොමද ඒ අම්මා, තාත්තා , සහෝදරයා දරාගන්නේ. මේ ආත්මේ කොඉතරම් සපසම්පත් වින්දත්, පෙර අකුසලයක් නිසා මේ විදියට ජීවිතෙන් සමුගන්ඩ සිදූ උනේ. ජපන්, ඕස්ට්‍රේලියා , ඉදලා ල්න්කාවටම අවිත් අවසන් හුස්ම හෙලන්ඩ උනේ. මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොවේවා. නිවන් සුව ලැබේවා ඔබ දෙදෙනාටම.
මොන වැඩ්ඩා උනත් බීමත්ව සිටියොත් සියල්ල පාලනයෙන් තොරයි අපරාදෙ ජීවිත .. නිවන් සුවය ලැබේවා !
වැඩි මිලට බිත්තර විකුනන්න එපා කියන්නේ ඕක තමයි..
ජිවිත දෙකක් නැති උනේ, මේ වගේ කමෙන්ට් දාන්න එපා, පව්.
මෙහෙමත් මිනිස්සු එහෙම කියන්න එපා පව් ඒ දරුවො
අඩේ මේ වගේ වෙලාවට වත් ආතල් නොගෙන ඉදින්
අනේ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා
එක පාර ලමයි දෙන්නෙක් නැතිවෙද්දි අම්මෝ ඒ අම්ම කොහොම දරා ගන්නද
සංසාරේ කාවමදාවත් කාටවත් මෙවන් අකල් මරන නොවේවා.... කිසිම දෙමා පියෙකුට මෙවැනි දුකක් ඇති නොවේවා....
නිවන් සුව .....
නිවන් සුව ලැබෙවා....😢
අනිවාර්යයෙන් බීලා වෙන්න ඇති කරුමයක් වලකාලීමට ඉඩ.නැහැ නිවන් සුවය ලැබේවා මල්ලි ඔයාලා දෙන්නටම 😢
කාලයක් පිටරට ඉදල එන කෙනෙක්ට ලංකාවෙ වාහන පදින්න ගියාම පිස්සු හැදෙනව. මොකද එහෙ driving හරිම ලේසි සහ එහෙ පදින්න පුරුදු වෙලා තීන විදිහ නිසා. මම ලංකාවට ගිය වෙලාවෙ හරිම පරෙස්සමින් පැද්දෙ. බයේ බෑ. 😢😢😢
නිවන් සුව ලැබේවා පුතේ !
අම්මෝ කොච්චර හොද පව්ලක්ද. දෙයියනේ
නින්ද ගිහින් කියල තමා කියන්නෙ.පවු දරුවො දෙන්නෙක්ගෙ වටිනා ජීවිත දෙකක්.
අධික වේගය මරු කැදවයි! නිවන් සුව අත්වේවා!
බොන්න යනවනම් ටැක්සි වල යන්න... අපරාදෙනෙ ජීවිත
සත්ව වෙළඳාමේ ආනිසංස
Dan kiyai
ඔබ හරි
අනේ අම්මා කොහොමද දරා ගන්නේ මේ වේදනාව. නිවන් සුව පුතාලට. අන්තිම ගමන් යන්න ලංකාවට ආවා නේද. ලොකු අපලයක් තියෙන්න ඇති. මොනවා වුනත් මේ අරගෙන ආපු ආයුෂ. අපිට ඕනි විදිහට කවදාවත් අන්තිම ගමන යන්න බෑ. අපි පතාගෙන ආපු විදිහට අපේ කර්මය අනුව මේ සියල්ල වෙන්නේ.ජිවත් වෙලා ඉන්න අපිට වුනත් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නෑ.
පාටියකට ගියානම් අනිවාරෙන්ම දෙන්න නප්පෙට ගහල ඉන්න අැති මුන්ට තේරැම් ගන්න බැරි උනාද මේක ජපානෙ නෙමේ ලන්කාව කියල රට ඉදන් එන උන් ලන්කාවට ගිහාම රැස් පෙන්නනවනෙ එ්හෙම අය නවතින්නෙ සදා කාලික මතකයක් ඉතිරි කරල යන්න යන එක
නිවන් සුව. දෙමාපියන් පව්
නිවන් සුවය පතමි
අවසන් ගමන යන්න ලංකාවට අැවිත්😥😥😥😥 අනිත් අයත් ඉවසිමේන් පාරේ යන්න....
So sad rest in peace brothers 😢😢😢
අම්මා කොහොම ඉන්නද
කුකුළු අම්මටත් එහෙමයි බිත්තර ගද්දිත් ,මස් වලට ගද්දිත් දුක හිතෙනවා කොහම වුනත් සුබ ගමන් සතුන් මැරීම අන දීම සත්‍ව ඝාතන සැල් පැවත්වීම නිවනටනම් පාර කියන්නේ නැ සුබ ගමන් 😢
Oya msg dapu kena vegetarian kenekda😊
Anunnta baila kiwanne nathuwa aththa mokka kiyla therun ganna boruwata reply noda. Modayo nemei me loke inna okkoma
අම්මෝ අම්මෝ මෙහෙමත් මිනිස්සු .. මූට මතක් උනේ කිකිලි😂😂
ඇත්ත තිත්තයි දිට්ඨධම්ම වෙිදනීය කර්මය සත්‍යයි🙏
මාගේ ප්‍රණාමය, සත්‍යය වෙනුවෙන්.@@nikbb3101
නිවන් සුවය ලැබේවා
Ubalata niwan suwa ❤😢 kiyanna tiyenne mecharai apeth nedayonge daruwo rata inne loku kama ihata gahala unta wada lokko na wage kopamana sura sepa windath kopamana udagu uwath jiwithe yatharthaya meyai . Ipadunoth marenawa
Niwan suwa Lebewa 🙏🏻
නිවන්සුව ලැබේවා 😢😢😢
පාන්දර වාහනය වැටුනු වෙලාවෙ ඇහුන නම් මිනිස්සු න්ට.ඒ වතුරෙ යටට ගිහින් ඒ අයව ගන්න පුළුවන් කමක් තිබිල නැද්ද
😂😂 මාර comment😂
Dukai ane niwansuwa labewa 😢😢😢😢😢
කූකුල් මස් කන්න හොදයි රස කර කර බෝදීසත්වයෝ වගෙ කොමෙන්ට් කරන්න එපා .නිවන් සුව ලැබේවා ගේනපු ආයූශ එපැමනයි වෙන්න ඇති .මෙවන් අකල් මරනයක් නොම වේවා කිසිම ආත්මෙක😢😢
රෑට වේගයෙන් වාහන එලවන අයට තවත් පාඩමක්😢😢😢😢😢😢😢
ලග ලග එයි මරු පිං කරගන්නේ 😢
පතාගෙන අාපු විදියට ඔතාගෙන යන්ඩ වෙනව දුකයි,,
ජිවිතේ ගැන හිතන්නේ නෑ එකනේ හේතුව
Anith minissu ammaruwe daane nathuwa giya
Niwan suwa lebewa budu saranai
එහෙනම් දෙන්න හොඳට ඩ්‍රින්ක් එක දාලා යන්න ඇත්තේ
හොදට ගහලා ඉන්න ඇත්තේ තව වාහානෙක හැප්පුනා නම් තවත් ජිව්ත ව්නාශයි කාලකන්නි ව්දිහට යන්නේ කොහොමත් මොකද සමහර හිතන් ඉන්නේ වාහානේ ලක්සරි උනාම ආරක්ශිතයි කියලා
පව් දෙයියනේ 😭
Nosalakilla 😢😢😢
වාසනාවට වෙන කාටවත් මොකුත් වෙලා නෑ. හොඳට ගහලා ඉන්න ඇත්තේ
කියලා වැඩක් නැහැ
Anee.pau.aeiya.mallie.ta.anicvawata.sankara.mewanie.akall.maranya.goduru.nowrwa.budusaranay.paule.damata.🙏🙏🙏🙏🌹🌹🌹
My deepest sympathy from Italy 😢
Amma. Eturu. Weida. Deviyane. 🙏🙏
පව් 😢
අනේ මන්ද එක එක්කෙනාට ජීවිතෙන් යන්න සොභා දහම ලියල තියෙන හැටි එයාලට කිසි අඩුවක් නැතුව හිටපු අය ඒ ගමන යන්න ලංකාවටම ආව මේ දරුවෝ වාහනේ ගන්න උදවු කරපු අපේ කොල්ලන්ටත් පොලිසියේ මහත්වරුන්ටත් අපේ ස්තුතිය හැමෝටම කියන්නේ සල්ලි වැඩිපුර තිබ්බට අවුලක් නෑ පරිස්සමින් 👍
Nivan suva labeva 🙏
ඔය තැනට එන්න කොච්චර අමාරුද අපරාදෙ ජීවිත දෙකක්😢😢
Without self control, without mental discipline, life in danger. If you want to lead a peaceful happy life need discipline in mentally, physically and verbally. This is the great Teachings of the Buddha.
කුකුළු පාම් කරන තැන්වල හා ඒ පවුල් වලට ජිව්තෙ දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ ජිව්තෙට බලපා තියෙනවා ..එක කොහොම වෙනවද කියන්න දන්නෙ නෑ නමුත් මොකක්දො දෙවල් ව්ශ්වයෙ වෙනවා
දවසකට කීදෙනෙක්ගෙ ජීව්ත අහිම් වෙනවද.කුකුළු පාලනයෙන් .දවසක ඒ වේදනාව තමන් පසුපස එනවා.ඒක වලකන්න බෑ
OBA HARI !
When you do wrong , it comes back to you and your family
කුකුල් මස් නිසා වෙන්න ඔන නිවන් සුවය
මොකාද ඒ කඩ්ඩෙන් කොටන කුකුලා....
අසාධාරණ හම්බ කිරීම් ද මත්පැන් පානයද වේගයද මරුවා කැඳවයි
Ane mona hitenna adda..e දෙන්නට hodama වයසේ කොල්ලො kohoma දරාගන්න ද මෙවා
Photo ganna vedeo epa kiyala bainva neda..
Rest in Peace 🙏🙏
ඔතන බිලි ගන්නා තැනක්..මගේ යාළුවෙකුත් මැරෙන්න ගියා.
ආ ජපානයෙන් කෝටිපති වුණාම . එතන ගැටළුවක් තියෙනවා..ජපන් ගිහින් පොහොසත් වුන ගොඩාක් උදවිය ඔය වගේ දේවල්වලට මුණ දුන්නා ..
ඔව් මෙහේ හරි අසාධාරණ විදියට සල්ලි හොයන අය හරියට ඉන්නවා
ජපන් හපන් සුභ ගමන් නිවන් සුව ලැබේවා
Niwan suwa labewa
Rest in peace 🌹🌹🌹🌹🌹💐💐
දැන් ලංකාවේ ACCIDENT වලින් වන මරණ වැඩියි මෑතක ඉඳලා 😢
එයාලා කරන බිස්නස් එක කුකුල් ව්යාපාරයලු
Ane paw e Amma kohomada iwasanne😢
Ai minissu marunata passeth henagahapan kiyanne.ahema epa hemogema jivitha.niwan suwa labewa.
Mun yko animation ekath blur krno 😑
එයලව pass කරන් ටව වාහනයක් අනිත් side එකට ගියානේ . එයලා දැක්කේ නද්ද අනේ කොහොම බේරාගන්නද කළුවරේ neda
Math rakusa ahinsaka jeewitha bili gani😢😢😢...hema riyaduru kenek genma wedala illanne bila nm wahana padinna epa...wedala illannm
වැඩිපුර ඉගෙනගෙන. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ එතන ෆේල්.
Party organize කරන අය කියල දෙන්න ඕන ප්‍රමාණයට බොන්න කියන එක Party organize කරපු උන් නිදි පෙති හරි ,මත් වෙන මොකුත් දැම්මා ද කියල මට හිතෙනවා පොලීසිය ඒ ගැන හොයන්න ඕන
Very sad news.
අමිිමා කෙනෙකුට මෙවන් විපතක් දරා ගන්නට අමාරැයි
Niwasuwa labewa 🙏
Niwan suwa athwewa
ඇත්තටම මම හිතුවා බිත්තර කාරයෙක්ගෙ කවුරුහරි කියල ,මරණය පිළිබඳව ගොඩක් දුකයි.....
බීලා ගියානම් පවු කියන්න බැහැ😢
👍
Very sad 😢 children don't understand the gravity of anything they assume everything is fun may their souls rest in peace
Nevin.suva.daruvan.dedenata❤❤❤
සමහර විට නින්ද යන්න ඇති බිලා ඉන්න ඇති ,කොහොම උනාත් ඔය පාලම ලග බිලි ගන්නවා ,වසරක් දෙකක් තුල කවුරු හරි මැරෙනවා 88 මට මතකයි ටයර් වල දමලා මිනි තිබුනා ගොඩක් එම නිසා මම නම් යද්දී යන්නේ ඉතාමත් පරිසමෙන්
උඩින් ගිහිල්ලද බිමින් ගියානම් ගෙදර පියාබන්න ඇති
Animation eka hadapu eka paw😢
පවි එ අමිමා.
කොහොම හිත හදාගන්නද
දරැවෝ දෙන්නාම නැති උනාහම.
නිවන්සුව ලැබෙිවා😢
🍸 niwan suwa
කුකුලුන්ටත් එහෙමම හිතේනවා
සුපිරි comment එක ❤❤❤ thank you 😊@@skyphone8133
ඒ අම්ම මේ වෙනකොට අනුන්ගෙ ලමයි කී දෙනෙක් සල්ලි නිසා විකුනන්න ඇත්ද..
@@skyphone8133 කුකුල් මස්, බිත්තර කන එකත් පව් තමයි.
කුමන සැප පහසූකම් තිබූනත් කුමන ඔප්ෂන්ස් තිබෙන වාහනයක් වුවත් කිසිවෙකුගේ ජීවිත සුරක්ෂිත නොවන බව මින් පැහැදිළියි.
මෝඩ කතා කියන්න එපා. ලංකාව වගේ රටකට මේ වගේ options magic තමා, මෙව්වා පිටරටවල් වල වාහන හැම එකකම වගේ තියනවා,
මාරයාට ඉහලින් කිසිත් නැත ...දහමට අනුව ජීවත් වනු මිස....🙏🙏🙏🙏🙏
@@nihalchandrasiri1137😢ඔව්
සංසාර ගමන කෙටි උනා .😢 සුබ ගමන් පුතුන් . නිවන් සුව ලැබේවා .
පාටි වෙඩින් වලට යනකොට නුවනම වැඩෙි තම වහානය ගෙදර තබා හයරින් වහානයක යන එක ඒ රියදුරැ පරිස්සමින් ගෙදර අරන් එයි පවි මවි පියන්ටවත් එි ගැන කල්පනා නොවිද එක්කො තම රථයට විනයානු කුල රියදුරෙක් යැවිවනමි පුතාලට රට හිටපු නිසා පාරත් හුරැ මදි ඇති මොනවා හිතුවත් පවි මෙි සංසාර ගනුදෙනු අපි පතාගන උපදිනදේවල් නිවන් සුව පුතාලට සුභම ගමන්🙏🙏🙏
Ve duru pettiye thabuvath naraka velava avama. Maru dinum kvuruth maraya kiyana velavata lesthiviya uthui eya love dahama nivan Suva akal maranayata path u daruvanta
They want to show the. Vehicle
ඔබගේ කතාව ඇත්ත අමිිමා මෙයාලට රියදුරෙක් දුන්නා නමිිි ඒ වගකී ම එයාල මොනවා.බීල ආවත් මෙහෙම දේකින් ගැලවෙනවා
නිවන් සුව ලැබේවා පුතුන් දෙදෙන්නාට.බිත්තර විකුනනව, කුකුල්ලු මරනව කියලා ඒවා අපි ආහාරය සදහා ගන්න නිසයි එහෙම දේවල් කරන්නේ.ඉතින් ඒ ලමයි දෙන්නට ඒ දේ කියලා දෙමාපියන්ගේ හිත් තවත් වේදනාවට පත් කරන්න එපා.මේ ටිකේම දරුවන් කී දෙනෙක්නම් ජීවිතේ හැර ගියාද.එයාල ගැන මොකද්ද කියන්න තියෙන්නේ .මේ දේ සිද්ද උනා තම තමන්ගේ කුසල් අකුසල් අනුව.පුතේ මතු බවයන්හිදී ඔබලාට මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.ඔයාලව දන්නෙ නැතිඋනත් තාම හිතනවා මරනයට කොහොම මූන දෙන්න ඇත්ද කියලා අනේ ඒ වෙලාවේ
Eka eththa api kana eka nawaththanna one ehanam niwan suwa lebawa
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. 😢😢😢😢 නිවන් සුව ලැබේවා
අනේ දෙවි යනේ මතු භවයන් වල මෙවැනි භයානක අකල් මරන සිදු නොවේ වා!!!!නුබලා දෙපලට නිවන් සුවය ලැබේවා !!!!!දිර්ඝ ආයු අරන් නැවතත් මිනිස් භවයකම ඉපදේවා!!!🙏🙏🙏🕯️🕯️🕯️🕯️🪷🪷🪷🪷😥😥😥😥
හොද ට බීල ඉන්න ඇති පාටි නේ නිවන් සුවය ලැබේවා දෙන්න ට ම
අනේ පෙර කල අකුසල කර්ම අපි ගෙවන්න ඕන දෙමව්පියන් කෝම මේක දරාගන්නද දරු දුක කියන්නේ කියලා නිමකරන්න බෑ මතු සසරේ මෙවන් අකල් මරණ නොම වේවා දරුවනේ 🙏🙏
මටනමි හිතාගන්නවත් බැ .කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොම වෙිවා .නිවන් සුවය ලැබෙිවා
කුකල් සත්තු මිනිසුන්ගේ අාහාරය උදෙසා ගෙලකපනා ව්‍යාපාරයක වන්දියක්ද ගෙවිවෙි දරැවෙනි නුබලා...?
✔
✔️💯
තොපි කන්න එපා මීට පස්සෙ බිත්තරයක් වත්.. ගොන් කතා කියන්න එපා බන්.. බිත්තරයක් රුපියල් කින් වැඩි උනාම රෙද්ද උස්සන් එන උන් දෙන ටෝක්..
නිවන් සුව ලැබේවා ඒ දරුවන්ට
Ae manusayo mas welendo neme.Bittara goviyo,
බී වද නොබීවද වැදගත් "එලැබ සිටි සිහියයි".
නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
😢😢😢නිවන් සුව ලැබේවා
බුදු දහම ඇත්තක් කියල ඔප්පුවන තවත් අවස්තාවක්.. වියාපාරයක් විදිහට කරන්න හොද නෑ කියල දේශනා කරල තියෙද්දිත් කරාම ඔහොම තමයි.. යන වෙලාවට පවුල් පිටින් යනව සහෝ.. මොනව උනත් නිවන් සුව ලැබේවා... කන්න නැතත් දුප්පත් පවුල යලි ඉපදේවා..
ඇත්ත තමා ඒක
තොපි කන හින්ද තමා විකුණන්නෙ..හරක් කථා කියන්න එපා බන්.
නිවන් සුව ලැබේවා නම් ඇයි යලි ඉපදේවා කිව්වේ 🤔
Budu dahame ehema kiyala thiyenne katada
නිවන් සුව අත්වේවා 😢
To drinks 🍸
අදිකවේගය අනතුරට අත වනයි.
පව් මේ දෙන්නට රට හිටපු නිසා පාර හුරු ..නැතිව ...යන්න ඇති .. නිවන්සුව ලැබේවා !!!!
අනේ දෙවියනේ මේ දුක කොහොමද ඒ අම්මා, තාත්තා , සහෝදරයා දරාගන්නේ. මේ ආත්මේ කොඉතරම් සපසම්පත් වින්දත්, පෙර අකුසලයක් නිසා මේ විදියට ජීවිතෙන් සමුගන්ඩ සිදූ උනේ. ජපන්, ඕස්ට්‍රේලියා , ඉදලා ල්න්කාවටම අවිත් අවසන් හුස්ම හෙලන්ඩ උනේ. මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොවේවා. නිවන් සුව ලැබේවා ඔබ දෙදෙනාටම.
මොන වැඩ්ඩා උනත් බීමත්ව සිටියොත් සියල්ල පාලනයෙන් තොරයි අපරාදෙ ජීවිත .. නිවන් සුවය ලැබේවා !
වැඩි මිලට බිත්තර විකුනන්න එපා කියන්නේ ඕක තමයි
..
ජිවිත දෙකක් නැති උනේ, මේ වගේ කමෙන්ට් දාන්න එපා, පව්.
මෙහෙමත් මිනිස්සු එහෙම කියන්න එපා පව් ඒ දරුවො
අඩේ මේ වගේ වෙලාවට වත් ආතල් නොගෙන ඉදින්
අනේ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා
එක පාර ලමයි දෙන්නෙක් නැතිවෙද්දි අම්මෝ ඒ අම්ම කොහොම දරා ගන්නද
සංසාරේ කාවමදාවත් කාටවත් මෙවන් අකල් මරන නොවේවා.... කිසිම දෙමා පියෙකුට මෙවැනි දුකක් ඇති නොවේවා....
නිවන් සුව .....
නිවන් සුව ලැබෙවා....😢
අනිවාර්යයෙන් බීලා වෙන්න ඇති කරුමයක් වලකාලීමට ඉඩ.නැහැ නිවන් සුවය ලැබේවා මල්ලි ඔයාලා දෙන්නටම 😢
කාලයක් පිටරට ඉදල එන කෙනෙක්ට ලංකාවෙ වාහන පදින්න ගියාම පිස්සු හැදෙනව. මොකද එහෙ driving හරිම ලේසි සහ එහෙ පදින්න පුරුදු වෙලා තීන විදිහ නිසා. මම ලංකාවට ගිය වෙලාවෙ හරිම පරෙස්සමින් පැද්දෙ. බයේ බෑ. 😢😢😢
නිවන් සුව ලැබේවා පුතේ !
අම්මෝ කොච්චර හොද පව්ලක්ද. දෙයියනේ
නින්ද ගිහින් කියල තමා කියන්නෙ.පවු දරුවො දෙන්නෙක්ගෙ වටිනා ජීවිත දෙකක්.
අධික වේගය මරු කැදවයි! නිවන් සුව අත්වේවා!
බොන්න යනවනම් ටැක්සි වල යන්න... අපරාදෙනෙ ජීවිත
සත්ව වෙළඳාමේ ආනිසංස
Dan kiyai
ඔබ හරි
අනේ අම්මා කොහොමද දරා ගන්නේ මේ වේදනාව. නිවන් සුව පුතාලට. අන්තිම ගමන් යන්න ලංකාවට ආවා නේද. ලොකු අපලයක් තියෙන්න ඇති. මොනවා වුනත් මේ අරගෙන ආපු ආයුෂ. අපිට ඕනි විදිහට කවදාවත් අන්තිම ගමන යන්න බෑ. අපි පතාගෙන ආපු විදිහට අපේ කර්මය අනුව මේ සියල්ල වෙන්නේ.
ජිවත් වෙලා ඉන්න අපිට වුනත් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නෑ.
පාටියකට ගියානම් අනිවාරෙන්ම දෙන්න නප්පෙට ගහල ඉන්න අැති මුන්ට තේරැම් ගන්න බැරි උනාද මේක ජපානෙ නෙමේ ලන්කාව කියල රට ඉදන් එන උන් ලන්කාවට ගිහාම රැස් පෙන්නනවනෙ එ්හෙම අය නවතින්නෙ සදා කාලික මතකයක් ඉතිරි කරල යන්න යන එක
නිවන් සුව. දෙමාපියන් පව්
නිවන් සුවය පතමි
අවසන් ගමන යන්න ලංකාවට අැවිත්😥😥😥😥 අනිත් අයත් ඉවසිමේන් පාරේ යන්න....
So sad rest in peace brothers 😢😢😢
අම්මා කොහොම ඉන්නද
කුකුළු අම්මටත් එහෙමයි බිත්තර ගද්දිත් ,මස් වලට ගද්දිත් දුක හිතෙනවා කොහම වුනත් සුබ ගමන් සතුන් මැරීම අන දීම සත්‍ව ඝාතන සැල් පැවත්වීම නිවනටනම් පාර කියන්නේ නැ සුබ ගමන් 😢
Oya msg dapu kena vegetarian kenekda😊
Anunnta baila kiwanne nathuwa aththa mokka kiyla therun ganna boruwata reply noda. Modayo nemei me loke inna okkoma
අම්මෝ අම්මෝ මෙහෙමත් මිනිස්සු .. මූට මතක් උනේ කිකිලි😂😂
ඇත්ත තිත්තයි දිට්ඨධම්ම වෙිදනීය කර්මය සත්‍යයි🙏
මාගේ ප්‍රණාමය, සත්‍යය වෙනුවෙන්.@@nikbb3101
නිවන් සුවය ලැබේවා
Ubalata niwan suwa ❤😢 kiyanna tiyenne mecharai apeth nedayonge daruwo rata inne loku kama ihata gahala unta wada lokko na wage kopamana sura sepa windath kopamana udagu uwath jiwithe yatharthaya meyai . Ipadunoth marenawa
Niwan suwa Lebewa 🙏🏻
නිවන්සුව ලැබේවා 😢😢😢
පාන්දර වාහනය වැටුනු වෙලාවෙ ඇහුන නම් මිනිස්සු න්ට.ඒ වතුරෙ යටට ගිහින් ඒ අයව ගන්න පුළුවන් කමක් තිබිල නැද්ද
😂😂 මාර comment😂
Dukai ane niwansuwa labewa 😢😢😢😢😢
කූකුල් මස් කන්න හොදයි රස කර කර බෝදීසත්වයෝ වගෙ කොමෙන්ට් කරන්න එපා .නිවන් සුව ලැබේවා ගේනපු ආයූශ එපැමනයි වෙන්න ඇති .මෙවන් අකල් මරනයක් නොම වේවා කිසිම ආත්මෙක😢😢
රෑට වේගයෙන් වාහන එලවන අයට තවත් පාඩමක්😢😢😢😢😢😢😢
ලග ලග එයි මරු පිං කරගන්නේ 😢
පතාගෙන අාපු විදියට ඔතාගෙන යන්ඩ වෙනව දුකයි,,
ජිවිතේ ගැන හිතන්නේ නෑ එකනේ හේතුව
Anith minissu ammaruwe daane nathuwa giya
Niwan suwa lebewa budu saranai
එහෙනම් දෙන්න හොඳට ඩ්‍රින්ක් එක දාලා යන්න ඇත්තේ
හොදට ගහලා ඉන්න ඇත්තේ තව වාහානෙක හැප්පුනා නම් තවත් ජිව්ත ව්නාශයි
කාලකන්නි ව්දිහට යන්නේ කොහොමත් මොකද සමහර හිතන් ඉන්නේ වාහානේ ලක්සරි උනාම ආරක්ශිතයි කියලා
පව් දෙයියනේ 😭
Nosalakilla 😢😢😢
වාසනාවට වෙන කාටවත් මොකුත් වෙලා නෑ. හොඳට ගහලා ඉන්න ඇත්තේ
කියලා වැඩක් නැහැ
Anee.pau.aeiya.mallie.ta.anicvawata.sankara.mewanie.akall.maranya.goduru.nowrwa.budusaranay.paule.damata.🙏🙏🙏🙏🌹🌹🌹
My deepest sympathy from Italy 😢
Amma. Eturu. Weida. Deviyane. 🙏🙏
පව් 😢
අනේ මන්ද එක එක්කෙනාට ජීවිතෙන් යන්න සොභා දහම ලියල තියෙන හැටි එයාලට කිසි අඩුවක් නැතුව හිටපු අය ඒ ගමන යන්න ලංකාවටම ආව මේ දරුවෝ වාහනේ ගන්න උදවු කරපු අපේ කොල්ලන්ටත් පොලිසියේ මහත්වරුන්ටත් අපේ ස්තුතිය හැමෝටම කියන්නේ සල්ලි වැඩිපුර තිබ්බට අවුලක් නෑ පරිස්සමින් 👍
Nivan suva labeva 🙏
ඔය තැනට එන්න කොච්චර අමාරුද අපරාදෙ ජීවිත දෙකක්😢😢
Without self control, without mental discipline, life in danger. If you want to lead a peaceful happy life need discipline in mentally, physically and verbally. This is the great Teachings of the Buddha.
කුකුළු පාම් කරන තැන්වල හා ඒ පවුල් වලට ජිව්තෙ දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ ජිව්තෙට බලපා තියෙනවා ..එක කොහොම වෙනවද කියන්න දන්නෙ නෑ නමුත් මොකක්දො දෙවල් ව්ශ්වයෙ වෙනවා
දවසකට කීදෙනෙක්ගෙ ජීව්ත අහිම් වෙනවද.කුකුළු පාලනයෙන් .දවසක ඒ වේදනාව තමන් පසුපස එනවා.ඒක වලකන්න බෑ
OBA HARI !
When you do wrong , it comes back to you and your family
කුකුල් මස් නිසා වෙන්න ඔන නිවන් සුවය
මොකාද ඒ කඩ්ඩෙන් කොටන කුකුලා....
අසාධාරණ හම්බ කිරීම් ද මත්පැන් පානයද වේගයද මරුවා කැඳවයි
Ane mona hitenna adda..e දෙන්නට hodama වයසේ කොල්ලො kohoma දරාගන්න ද මෙවා
Photo ganna vedeo epa kiyala bainva neda..
Rest in Peace 🙏🙏
ඔතන බිලි ගන්නා තැනක්..මගේ යාළුවෙකුත් මැරෙන්න ගියා.
ආ ජපානයෙන් කෝටිපති වුණාම . එතන ගැටළුවක් තියෙනවා..ජපන් ගිහින් පොහොසත් වුන ගොඩාක් උදවිය ඔය වගේ දේවල්වලට මුණ දුන්නා ..
ඔව් මෙහේ හරි අසාධාරණ විදියට සල්ලි හොයන අය හරියට ඉන්නවා
ජපන් හපන් සුභ ගමන් නිවන් සුව ලැබේවා
Niwan suwa labewa
Rest in peace 🌹🌹🌹🌹🌹💐💐
දැන් ලංකාවේ ACCIDENT වලින් වන මරණ වැඩියි මෑතක ඉඳලා 😢
එයාලා කරන බිස්නස් එක කුකුල් ව්යාපාරයලු
Ane paw e Amma kohomada iwasanne😢
Ai minissu marunata passeth henagahapan kiyanne.ahema epa hemogema jivitha.niwan suwa labewa.
Mun yko animation ekath blur krno 😑
එයලව pass කරන් ටව වාහනයක් අනිත් side එකට ගියානේ . එයලා දැක්කේ නද්ද අනේ කොහොම බේරාගන්නද කළුවරේ neda
Math rakusa ahinsaka jeewitha bili gani😢😢😢...hema riyaduru kenek genma wedala illanne bila nm wahana padinna epa...wedala illannm
වැඩිපුර ඉගෙනගෙන. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ එතන ෆේල්.
Party organize කරන අය කියල දෙන්න ඕන ප්‍රමාණයට බොන්න කියන එක
Party organize කරපු උන් නිදි පෙති හරි ,මත් වෙන මොකුත් දැම්මා ද කියල මට හිතෙනවා
පොලීසිය ඒ ගැන හොයන්න ඕන