Akk math diwnu wenn daganla kenek mage mahansiyen ❤ Ithin akkage hama video ekakma mata wadagth man aswen balanne ❤ Oyagen man mara motivate ekk gnnwa 🌻
Salli kiynne shakthiy eka werddk na habi hhamba krna widiha yahapath wiya uthui saha salli nisa thamnwa nathi kragnn hoda na. Salli diha hari konayen blnn ada kale salli nathuw kisi deyk krnnn ba habi salli nisa manussyakama yata kragnn nathi wenn one koi death hariyt api pawichchi krnn one mona widiht dakinn epa loke hadagththa dewl apita wensa krnn ba salli nathi samajayaknm prshnyk na hama ganuudenuwkma kre ne salliwalt. Hara
අද සමාජයේ සීනී බෝල වගේ ළමයි අතරේ ඔයා ගොඩක් උත්සහවන්ත කාටවත් ඉරිසියා නොකර හැමදේම අනිත් අයටත් හොදට කියලා දෙන හිත හොද කෙල්ලෙක් 😊❤ඔයාට හැමදාමත් හරියනවා තුනුරුවන් සරණයි
පුංචි කෙල්ලෙක්.ලස්සන කතාවක් කිව්වා කියලා අහක දාන්න බෑ.හරි වටිනාකමක් සැඟවුන වීඩියෝවක්.තෙරුවන්සරණයි
ඇත්තටම දෝනි බොහොම වැදගත් වීඩියෝ එකක් හරිම පැහැදිලිව කියා දුන්නා ඔයාට ගොඩාක් ස්තුතියී ❤❤ ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා ❤❤
හිතේ හයිය ඇස් දෙකෙන් හොදටම පේනවා ...ඔබට ජය.....🎉🎉🎉🎉🎉🎉
නන්ගියො ඔයා දවසක ලස්සන ජිවිතයක් ගත කරන්න පුලුවන් වෙන්න ඔනී. සියලු වැඩ සාර්ථක වෙවා. බුදු සරනයි❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ සරල පැහැදිලි කිරීමක් උනාට ගැඹුරු අර්තයක් ඒ තුල තියෙනවා බොහොම ස්තුතියි ඔබට සියලු කටයුතු යහපත් අයුරින් කරන්න හැකි වාසනාවන්ත අනාගතයක් වේවා ...
ඉතා හොඳ මට්ටමේ වැඩසටහනකි සරලව හැමදෙයක්ම මේ ආකාරයට කියාදීම දැවැන්ත පදනමක් ඇති කිරීමට හේතුවේ
දිනෙන් දින ම දියුණු වෙන්න ❤❤❤❤
සහෝදරිය ඔබට ජය සතුට පිරි සුභ ම සුභ අනාගතයක් වේවා 🙏
ගොඩක් ස්තුතියි සහොදරිය ඔබට ජයෙන් ජයම වෙවා🎉🎉🎉🎉🎉
බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ❤❤❤
අතීත සිදුවීම් ආදර්ශයට ගෙන .
සියුම් ඇසින් බුද්ධිමත්ව බලා .
අනාවරණය සැලසුම් කරන .
❤❤❤ ලක් මාතාවගේ දිරිමත් දියනියක් ඔබ.
අනාවරණය දිනෙන් දින සාර්තක වීමට .සුභ පැතුම්❤❤❤
රටට වටිනා සම්පතක් ජයවේවා යහපතක් වේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
පුතේ ඔයාට සොබාදහමේ සියලු ආශිර්වාද ලැබ ඔබේ සියලු අරමුණු ඉටු කරගැනීමට හැකි වේවා !
ඔයා දවසක මහා කෝටිපතිනියක් වෙයි sure
Edata man irisiyawen palei😂😂😂
ඔයා ඉන්නෙ ලස්සන පරිසරයක.කවදාවත් ගම දාලා යන්න එපා.
අනේ අක්කේ ඔයාට ගොඩාක් ස්තුතියි .....මේ වගේ දැනුම අපිට ලබා දෙනවාට......එකට පින්......ජය වෙන්න ඕනි අපි හැමෝටම......❤️🙏👍
ගොඩක් වටින කතාවක්.බොහොම ස්තූතියි.බුදු සරනයි🙏🙏
Akk math diwnu wenn daganla kenek mage mahansiyen ❤
Ithin akkage hama video ekakma mata wadagth man aswen balanne ❤
Oyagen man mara motivate ekk gnnwa 🌻
ගොඩාක් ස්තූතියි ඔයාගෙ අදහස් වලට.♥️😍
Harima watina video ekkak, harima lasanai, Budusaranai
මං ආසයි ඔයා වගේ කෙනෙක්ට...මං හිතන විදිහටමයි ඔයා හිතන්නෙත්❤❤❤
Thanks akke❤. godak watinawa e kathawa❤
ජය වේවා 💚
සුපිරි කතාවක් ❤
❤❤ සුභම වේවා ...
ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් නංගි එකක් වත් මිස් කරන්නේ නැතුව මම නම් බලනවා ඔයාට ගොඩක් ස්තුතියි නංගි
♥️♥️♥️
ඔයාට මන් මගෙ අදහස කියන්නම් ,ඔයාගෙ හිත ඉතාම ධෛර්ය වන්ත එකක් , ඔයා ඉක්මනින් මේ poor කියන වචනෙ මේ chanel name එකෙන් අයින් කරන්න ඕන ..poor girl s to success girl s diary ❤
Oyata api me video balana nisath salli thamai ❤ hari sarala krama thiyenwa. Polowe pas wikunala salli karanna puluwan. Export karanna unath puluwan
Covering pic ekak hdla onenam kiynna🙏
ජය වේවා 👏
බොහෝම ස්තුතියි 🙏👍👍👍👍👍🌹🌹
Oyat godak pin❤akkiii❤❤❤❤❤❤
❤❤❤ඔයාගෙ chanel එකට poor girl name eka ගැලපෙන්නේ නෑ. You have positive, rich minder ❤❤❤🎉🎉🎉
Agree
You have to change the name;
Yeahh 🎉🎉 its true 🌹😍@@subhashinifernando2341
Amazing 🎉🎉🎉🎉🎉❤❤❤
Dinan Dina diunwan diunuwata path wawa patiyo bs good luck
Godak sthuthi oyata❤
niyamai video eka
බුදු සරණයි මැණික❤❤
Miss...දැන් ඔයා මේ විදිහට හිතලා කොච්චර සල්ලි කරාද
Budusaranai manika
Excellent Video 👍
ඔයාට ගොඩක් ස්තුතියි ❤️
Thank you so much akke ❤.
Api balanawa hemadama lassanai...sathutin inna...budusaranai....
♥️♥️♥️
Oya karana dewal kiyanne nene pennanne nane api danne nane oya salli hoyanne mowagenda kiyala oya sarthaka karagathrha dewal apatath pennanna
Digatama videos danna akke math oya wage wage chuti thanakin patan ganna try karana kenek oya september 25 dapu video ekai man mulinma dakke eda idan hitha watena hama sarem awith balanaw oya video dalad kiyala mata harima positive vibe ekk danenaw ew baladdi
♥️♥️♥️
Wooow.Great. Thank you very much
Budusaranai ❤❤❤❤
Thank you ❤
Supper♥️🌹
Good luck
Thanks Thanks 🙏🌹🙏🙏
Thank you verymuch.....
Good
Sthuthi sahodariya obata.
bohoma sthuthee
Sister davasak oyeart uithuranna hereyanna ona ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
oya harima lassanai akke😊❤
JA-EN JAYA VEWA THERUWAN SARANAI
akki 😍😄😄
GOOD😇😇😇😇
🎉🎉
Suddi❤❤
ඔබට ඡයෙන් ඡය දරුවො👍👍👍❤️❤️❤️💪💪💪
And mango math job akak noyala dennako
අනේ අක්කේ මට ජීවිතය දිනන්න ලොකු ආසාවල් ගොඩක් තියනව පුළුවන් නම් උදවු කරන්න මං ගොඩක් පිං අක්කේ මං ගොඩක් අමාරුවේ වැටිලා තියෙන්නේ
😢😢
Number eka danna.
නංගී මම ජොබ් එකක් කරනවා මාසේට 80000 වගේ පඩියක් ගන්නවා ඒත් අද මට කෑම එකක් කන්නවත් අතේ සල්ලී නැහ ඒ කුඩු ගහලා අරක්කූ බීලා එහෙම නෙවෙයී සූදුව හින්දා මට ඒකේන් ඈත් වෙන්න උදව් කරන්න,ඉස්සර මම පඩි ගත්තම හැම පඩියකින්ම කැන්සර් තියෙන කාට හරි උදව් කරනවා මේ තත්වෙට පත්වුන එකෙන් ගැලවෙන්න මට උදව් කරන්න
Negative නමක් දාගෙන 😅😅
❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤
👍👍👍👍
❤❤❤❤
😊
❤😂
Oya msg dammata rpley nane
⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏
❤
අක්කෙ මට ඔයාට කතා කරන්න විදිහක් නැද්ද පොඩි උපදෙස් ටිකකට
Oya davasaka youtubewalin kotypathiniyak wei hamadamath ewabalapu apita kelavi
hithana tharan hambu wenne na bn. lankawe aya vithrane balane...
ඒක පිස්සු හැදෙන උපදෙසක් ...කුඩු ගහන කෙනාගේ ක්‍රමේ....ඒ ක්‍රමෙ පාවිච්චි කරානම් හරි හැබැයි හොද විදියට
😄👻✨
As a asset if someone has activeness he is the winner, activeness +hope +patient +ideas +time++++.
හොද කතාවක් ඒ උනාට මම උනානම් ණය ආපහු ගන්නවා මිසක් තවත් ලොකු ණයක් ඔලුවේ දාගන්නේ නැ 😂😂
හොදයි ඉතිං ආච්චි අම්මගේ කතාව 😊😊
😂
Akka number aka awannakoo
Ahinska kellek oya
මල්ලිලා ගැන අපිට වැඩක්නැ
Salligaddi a miniha kapati na. Illaddi kapati. 😂😂
😂😂😂
නංගි ඔයාගේ phone nombare එක දෙන්න පුළුවන් ද
Oompah
සත්තු මර මර ආරාම වලටත් යනවාද පව්කාර ගෑනි
🤣🤣🤣🤣♥️
😂😂 උබ ඔහොම කියුව කියල ලොකේ බිස්නස් නවතී. බලන් හිටපන් මෝඩය...😂
එකට තම අහර දාමේ කියන්නෙ... මොඩය ඉස්කොලේ පයන් ලමය එක්ක...
@ToonPissa පානාතිපාතා කිය කිය සත්තු මරණ උඩගෙඩි දෙන පිසාචයා උඹේළමයත් එක්ක ගිහින් අර පවිකාරිගෙ මස්මඩුවෙ ලැගපන් ලේ පෙන්නපන් ළමයට ලොකු වෙන කොට මස්කඩ කාරයෙක් කරලා සල්ලි හොයා ගනිං. අහිංසක සත්තු මරලා කාලා ආහාර දාමයලු.
කොන්ද පණ තියෙනවනම් කමෙන්ට් ඩිලීට් නොකර උත්තර දීපන් පව්කාර යක්සනී.
සල්ලි වලින් තොර ජීවිතයක් නැද්ද බං. 😒😏
මේකට ආවොත් සල්ලි සල්ලි සල්ලි 😂😂😂
😂😂 සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ දැන් කාලෙ
Absolutely 💯 money is a tool and buys you freedom. Only fools will not talk about it. ❤🎉 You are very brave 👏 ❤️
@Poorgirlsdiary දෙවියන් වහන්සේගේ වචනයට ජීවත් වෙන්න සුදූ' මාංශයේ ආත්මයම පොහොසත් කරගෙන ඉඳලා ලෙඩක්,දුකක් ආවහම ඔය සල්ලි මදි වෙනවා, යන දවසට විනිශ්චය කරන්න කරැණු කියන්න වෙයි එහෙ ✌🙏🥰
සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ මචන් දැන්
Salli kiynne shakthiy eka werddk na habi hhamba krna widiha yahapath wiya uthui saha salli nisa thamnwa nathi kragnn hoda na. Salli diha hari konayen blnn ada kale salli nathuw kisi deyk krnnn ba habi salli nisa manussyakama yata kragnn nathi wenn one koi death hariyt api pawichchi krnn one mona widiht dakinn epa loke hadagththa dewl apita wensa krnn ba salli nathi samajayaknm prshnyk na hama ganuudenuwkma kre ne salliwalt. Hara
Mata oyage number eka dennako nangi
💗🤎💜️💚💖♥️💗🤎💜️💚💖♥️💗🤎💜️💚💖♥️
👍👍👍👍
❤❤❤❤❤❤
Mata oyage number eka dennako nangi
💙
❤❤❤
Mata oyage number eka dennako nangi
❤❤❤
❤❤❤❤❤