Sri lanka is so not organised. You say there is no need of having a "Tax file" for less than Rs .1.2 mn Then you say you have to claim on the "TIN" The WHT. If 1 doesn't have a TIN because they don't fall into the taxing category Then how to have a "TIN" Then how can 1 reclaim the WHT?
ස්තුතිඊ
Apita tanivama Tax Calculation ekak karaganna vidiya kiyala dena vedio ekak denna.
Dewale Laga petti kada hedenawa wage , gena gena regulations walin hamba karanna minissu hedenawa,ratak bankoloth karapu andu nisa minissu ekenuth pida widinawa, gena regulations walinuth pida widinawa
I am a pensioner. Regarding pension what is the document I should collect ?
Mata wena kenek pirinamapu mudal savings account ekaka dammoth eewatath tax wadinawasa
How do Foreign employees submit tax returns ?
With holding tax eka bank eken request kalama denaeafa.
Interest income ekta kepena WHT eka tax ekak nethi kenekuta carried forwared karanna puluwanda ilaga awruddata
November 30ta kalin varthava dammoth prshnayak nadda?
මුල් වරට බදු වාර්තාවක් සදහා ලිපියක් ලැබුනොත් ගන්න පියවරයන් විස්තර කරනවද ?
බදු උප්දේශකයෙක්ට 20000 ක් විතර ගෙවන්න ඕන නේද මේ ටික කරලා දෙන්න. පුරවැසියෙකුට බදු ගෙවීම සහ බදු වාර්තා පිරවීම තනිවම කරන්න පුලුවන් වෙන්නඕන. ඒක තමයි නියම සාක්ෂරතාව
ස්ථාවර තැන්පතු auto renewal දමා ඇති අවස්ථාවකදී මාසික පොලී ආදායම ලක්ෂ 3 වනවිට බදු ගෙවීමට එම මුදල withdraw කර අතින් ගෙවිය යුතුද
Dual citizens පිටරට කාලයක සිට දිගටම පදිංචි නමුත් ලංකාවේ FD දාලා තියෙන අයට (පිටරට හම්බකරලා ලංකාවෙ FD දාපු අයට ) tax කරන්නෙ කොහොමද?
මාසයකට 100,000 වැටුප් ආදායමක් නැති හෝ මසකට 100,000 ස්ථිර තැන්පතු පොලී ආදායමක් නැති අයටත් බදු ගෙවීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ SMS එකක් ලැබිලා තියෙනවා මේක සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද!
File එක තිබේ නම් උන් කොහොමත් sms ඒවනව. ඔබ return එක හරියට දාන්න. ඕක ගණන් ගන්න එපා
Ane mata kiyannako return eka danne kohomada kiyala.@@SamithaGunarathE
@@SamithaGunarathEකොහොමද අනේ ඒක කරන්නේ return එක දාන්නේ කවදද දාන්න ඕනී ඒක
බදු උපදේශකටත් ගානක් දෙන්නද කියන්නේ.....
Sri lanka is so not organised.
You say there is no need of having a "Tax file" for less than Rs .1.2 mn
Then you say you have to claim on the "TIN"
The WHT.
If 1 doesn't have a TIN because they don't fall into the taxing category
Then how to have a "TIN"
Then how can 1 reclaim the WHT?
For personal submission, what is your charge for a couple, pls inbox me 4:57
plz contact us wa.me/0717525555/
Where can we collect the WHT Certificate
Write to your bank and ask for it. Give FD details