What will happen to you in the 2025 budget? Prasad Dasanayaka|Viraj Henegedara | Interview | Podcast

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 22

  • @sumanawijayarathne
    @sumanawijayarathne 18 днів тому +4

    සතුටුයි,උගත් සහ හැදියාවක් සහිත තරුණ මහාත්මයෙකු බව හැගේ
    ස්තුතියි ඔබ දෙදෙනාට

  • @onthewaytravel
    @onthewaytravel 18 днів тому +2

    great job as always ..!!

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf 18 днів тому +1

    Very good explanation 👍

  • @sumanawijayarathne
    @sumanawijayarathne 18 днів тому +2

    වැදගත්සාකච්ඡාවකි.මම විස්‍රාමික ගුරුවරයෙක්මි.මම කඩේට ගියත් කවුරු මුනගැසුනත් පළමුව සුබ පතන්නේ මාය

  • @ThalpePandithage
    @ThalpePandithage 18 днів тому +5

    මම tax ගෙව්වාට මගේ ලමයි ඉගනගන්නෙ පුද්ගලීක පාසලක හැබැයි අස්වැසුමට මගෙන් tax කරලා එවායින් ඔවුනට ගෙවීම් ඔවුන්ගේ ලමයින්ට රැපියල් 6000 ගෙවනවා.මගේ ආදායම අඩු වුනාට මගේ ලමයින්ට උගන්වන්න කවදාවත් tax release වෙන්නෙ නැහැ.

  • @JayaniPremaratne
    @JayaniPremaratne 18 днів тому +3

    IRD needs to improve more.
    They should learn to respect the tax payers.

  • @jayanthkithulgoda1858
    @jayanthkithulgoda1858 17 днів тому

    🎉🎉👍❤️

  • @paulwijeratne9124
    @paulwijeratne9124 17 днів тому +1

    High tax payers should be appreciated by government and offer some privilege card to them.

  • @bimsarabasnayake
    @bimsarabasnayake 18 днів тому +7

    හොඳම දේ තමා, digitalisation කරල පුලුවන් තරම් online service වලට නැඹුරැ කිරීමයි. Tax වලින් අත්විඳින්න ඕන හොඳ පුවාහන පද්ධතියක්, සෞඛ්‍ය පද්ධතියක්, අධ්‍යාපන අවශ්‍යතාවන් වැනි දේයි.
    මෙතෙක් මේ රටේ තිබුනෙ හිතුමතේ බදු ගහල දේශපාලකයින් සහ රාජ්‍ය සේවයේ නොහැකියාව වසා ගැනීමට පාවිච්චි කරපු මෙවලමක් විදිහට විතරයි.
    උදා. මේ ලෝකෙ තිබෙන එකම රට හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක් දෙන්නෙත් නැහැ වාහනයක් ගන්න දෙන්නෙත් නැහැ.

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs 18 днів тому +1

      Tax ගෙව්වා ට වැඩක් නැහැනේ. ඒවායේන් 80% වියදම් කරන්නේ සුදූ අලි රාජ්‍ය සේවය නඩත්තු කරන්නයි අකාර්යක්ෂම ගොවිතැන් ආරක්ෂා කරන්නයි. ඒ සල්ලි වලින් සල්ලි හොයන අයට තව වැඩි පුර හොයන්න පහසුකම් දෙන්නේ නැතිව වැඩක් නොකර ඉන්න අයට සහන දෙන්න යනවා මේ රට මෙහෙම නම් ගොඩ දාන්න බැහැ.

  • @SE143ever
    @SE143ever 18 днів тому +2

    It's bad that people who pay 35% APIIT
    Has to pay vat and all other taxes

  • @amithprasannna
    @amithprasannna 18 днів тому

    ආරක්ශක හෙතු මත හෙලි නොකල හැකි තොර තුරු ඇරෙන්න , බදු වශයෙන් අරන් වියදම් කරපු අනෙක් හැම සතයක්ම ගැනම විස්තර මිනිස්සුන්ට ගන්න පරිහරනය කරන්න කොහෙ හරි තැනක තියෙන්න ඔන . වෙනම තොරතුරු දැන ගැනිමෙ පනත අනුව ෆොම් දාල විස්තර ඉල්ලන්න නොතියා .එක මිනිස්සුන්ගෙ අයිතිය.

  • @sumanawijayarathne
    @sumanawijayarathne 18 днів тому

    සමාන්තරව වෙනස්වීම සාර්ථක වනු ඇත

  • @pali516
    @pali516 18 днів тому +1

    මිනිසුන් තුට්ටු දෙකේ පොළියක් ගන්න ඇයි බැංකු වලට සල්ලි දාන්නේ.
    ඡල බිල විදුලි බිල ගෙවන්නත් සල්ලි නැති හිඟන රටක් මේක. කෝ කර්මාන්තශාලා. කෝ ආයෝජන
    අපි බැංකුවට ඉතිරිකිරීමේ ගිණුමකට සල්ලි දැම්මොත් 3% අපි ණය ගත්තොත් 18% මාරම සාධාරණයි.

  • @SanathFernando-r3l
    @SanathFernando-r3l 17 днів тому

    Make WHT final tax. So tax payer doesn’t have go through all the hassle.

  • @sameewije8072
    @sameewije8072 17 днів тому

    කතාව හොදයි ඒත් අලුත්ම අයගෙන් විතරක් දුවන එක මම අනුමත කරන්නේ නෑ එහෙම කරනවානම්, ඊට වඩා හොඳයි මිනිස්සු නැතුව ඔක්කොම system karana eka
    Aluth aya practical na practical novi Inland revenue wage wada karanna ba ehma unoth tax payers asarana wei boho vita

  • @gaminichandrasekera
    @gaminichandrasekera 18 днів тому +2

    Instead of 10% With holding Tax on interest on Bank deposits , what if this tax is made a non-refundable final tax ( say 4%) .people will not complain much and some of the revenue coming from this sector be used to give special interest on senior citizens .

    • @iamkanishkaR
      @iamkanishkaR 18 днів тому +3

      To fall into the with holding tax racket, you have to have 18 million rupees in your fixed deposit account. Which results a 150000 rupees of intrest monthly.

  • @kdcwd5104
    @kdcwd5104 18 днів тому

    උපරිම අදායම් බදු අනුපාත 30% සහ 36% ඉතාම අසාදාරනයි. මෙවැනි අදී බදු අනුපාත දැමිමේන් වෙන්නෙ බැංකුවලට තැම්පතු කිරිමට අඩුවිම, අවිදිමත් ක්‍රම වලට ආයෝජය කිරිම වැඩිවිය හැක.

  • @hapugodageeperera8840
    @hapugodageeperera8840 17 днів тому

    අකුරක් දෙකක් වෙනස්කරල පරන සින්දුවම කියන නායකයෙක් අපිට ලැබුනා මුන් කරන වැඩ ගැන දුක්වෙලා අැතිවෙලා නිසා දැන් එහෙම දෙයක් දැනෙනනේ නෑ