තනි පුද්ගල ආදායම් බදු වාර්තාව තක්සේරු වර්ෂ 2023 / 2024...

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 82

  • @AnilBenz-f8t
    @AnilBenz-f8t Місяць тому +33

    මේව අපිට තේරෙන්නෑ . මේ රටේ තව දුරටත් රැදීමනේ පලක් නෑ වගේ. බදු ගවෙන එක කිසිම ප්‍රශ්නයක් නෑ. මේ නොතේරෙන සංකීර්ණ වැඩ අපිට තේරෙන්නෙ නෑ. බදු කන්සල්ටන්ලට ගෙවන්න⁣ සල්ලිත් නෑ. ඉක්මනට පාස්පෝට් එක හදන් මේ හරි සැලැස්මක් නැති රටෙන් යන එක තමයි කරන්න වෙන්නෙ. 😢😢😢

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @rohiniwijewardene4178
    @rohiniwijewardene4178 Місяць тому +28

    මේ පැහැදිලි කිරීම නොවැම්බර් මස මුලදී කලා නම් ඉතා වටිනව. වයසක මා ඉතා අමාරැවෙන් පුරවා ඉදිරිපත් කලෙමී. අඩුපාඩු තිබේදැයි නොදනිමි.

    • @traditionalcookingstyle7453
      @traditionalcookingstyle7453 Місяць тому +9

      ඉස්සෙල්ලම හොයල බලන්න මේ ආයතනයේ වැඩ කරන අය බදු ගෙවන්නෙ නැහැ. ඒ නිසා ඒ අයට ප්‍රශ්නයක් නෑ. අපිව තමයි කන්න හදන්නේ. වැඩ කරන අයවත් මේක කරන විදිය දන්නෙ නෑ.

    • @dsrilankadm4287
      @dsrilankadm4287 Місяць тому

      ​@@traditionalcookingstyle7453Dan nam government ayageth salary walin tax kepenawa payroll system hadala

  • @onthewaytravel
    @onthewaytravel Місяць тому +13

    Online දාන්න කලින් හරියට වැඩ කරන system එකක් හදන්න..,
    එපා වෙනව පුරවන් යද්දි.., මොකක් හරි error එකක් එනව. Really disappointed 😡

  • @malindakuruppu
    @malindakuruppu Місяць тому +22

    ඔය කියන විදියට supporting documents ටික upload කරල එතනින් එහාට යන්න විදියක් නෑ. මම මේ බව මහරගම නැගෙනහිර කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්ට ගිහින් කිව්වම, එයා කියනවා tax consultant කෙනෙක් ගාවට යන්න කියලා. ගේම බොහොම පැහැදිලියි. නොදකින් මෙහෙම ශ්‍රී ලංකාවක්.

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @ksnwithap
    @ksnwithap Місяць тому +18

    ඔය කියන විදියට fill කරාට save කරන්න බෑ
    You dont have permission කියල එනව
    Bank details enter කරනකොට Timeout කියල error එකක් එනව
    30 වෙනිදට කලිං කොහොමද වැඩ කරන්නෙ නැති system එකකට අපේ Data upload කරන්නෙ ?

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @deepanisenaratna8126
    @deepanisenaratna8126 Місяць тому +26

    මොන මගුල ක්ද. රස්සාව කරලා පඩියෙන්ම බදු ක් ගෙවලා මදිවට මේ වා කරන්න මට නම් තේරෙන්නේ නෑ. ගෙවලා කරවා ගන්න සල්ලි ක් නෑ. කොහොම ත් මගේ වියදම ආදායම ට වඩා වැඩියි.
    මේ වයසට ඔය online වැඩ තේරෙන්නේ නෑ. හරිම අසාධාරණ යි.

    • @oneheart8692
      @oneheart8692 Місяць тому

      Adayam naththam 'Nil' return ekak danna. Ethakota oya kiyakvath gewanna one ne. Ochchara seriously ganna epa.

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @nirmalaprabhashini7954
    @nirmalaprabhashini7954 Місяць тому +5

    System එකනම් මාර අවුල්... අමාරුවෙන් රස්සාව කරලා බදු ගෙවලාත් තවත් stress මේක පුරවන්න ගියාම... හැම තැනම error msg එනවා.. proceed වෙන්නෙ නෑ... system එක තව ටිකක් develop කලා නම් හොදයි

  • @sithumlakshan1645
    @sithumlakshan1645 Місяць тому +7

    යන්තම් අවුරුද්දකට ලක්ෂ 12 ට වැඩියෙන් උපයන අපි බදු ගෙවනව. ඒත් දන්න ගොඩක් අය ඉන්නව ගෙවල්, ඉඩම් , වාහන, මැණික් , ගල් අල්ලපු මුදු වගේ බ්‍රෝකර් වැඩ කරන මාසෙකට ලක්ෂ 5 - 6 හොයන. එතකොට අවුරුද්දකට ලක්ෂ 50 ක් 60 ක් හොයනව. පොඩි බිස්නස් එකක් කරන මම ආදායම් බදු ගෙවනව කිව්වම උන් අහවල් තැනින් හිනා වෙනව. මේ අසාධාරණය විසදෙන්නේ කොහොමද..හැම කෙනෙක්ටම NIC number එකක් තියෙන නිසා බද්දට යටත් උනත් නැතත් හැම කෙනෙක්ම වාර්තාව දැමිය යුතුයි කියල නියම කරන්න පුලුවන් නේද. online නෙවෙයි . postal. Online වැඩේ ගොඩක් අයට අමාරුයි.

    • @madusankabuddika
      @madusankabuddika Місяць тому +1

      සහතික ඇත්ත, මම දන්න vehicle Broker කෙනෙක් ඉන්නවා, එක vehicle eken ලක්ෂ 4k විතර හොයන. හැබයි ගෙවපු බද්දක් නැ. 😊😊

    • @earthbucketlist
      @earthbucketlist Місяць тому +1

      Hardware karayoth ahemai

  • @ScienceBack2Back
    @ScienceBack2Back Місяць тому +13

    ඔය විකාර ඕනෙ නෑනෙ. අපේ ආදායම ගැන විස්තර ඔයාල ගාව තියෙනව නම් ඒකට හරියන්න ගෙවන්න ඕනෙ ගාන කිවුව නම් හරිනෙ. මොන විකාරද මේ. අර වාහන ආදායම් බලපත්‍ර ගෙවන්නෙ අපි ලස්සනට. ඒ වගේ ලේසි ක්‍රමයක් හදල දෙන්නකො.

    • @jayathilakamedawatta4569
      @jayathilakamedawatta4569 3 дні тому

      Please introduce the easy system. Senior Citizens (Older people) can't follow these long system.

  • @madusankabuddika
    @madusankabuddika Місяць тому +3

    පරණ NIC එකට TIN එකයි PIN එකයි එවලා තව අලුත් NIC number එකටත් TIN එකක් එවලා 😂😂 ඒකට PIN එකක් එවලා නැ. අඩුම ගානේ NIC update වෙන්කොට ඔයාලත් update වෙන්න system එකක් හදාගන්න මුලින්ම. නැත්නම් අපි නිකන් වාත වෙනවා. 30ta කලින් නම් දෙන්න වෙන්නේ නෑ, sorry. Pin එක එන්නම 7 working days යනවා. Pages load වෙන්නත් දවස් දෙක තුනක් යනවා.

  • @kushanaththanayake4456
    @kushanaththanayake4456 Місяць тому +4

    මාර විඩිහට තේරුනා තෑන්ක්ස් ඩිපාට්මන්ට්. මේ තේරුන විඩිහට රටේම බදු ටික ෆයිල් කරන්න පුලුවන් වෙන තරමටම තේරුනා.

  • @PouliVik
    @PouliVik Місяць тому +15

    නොවැම්බර් 30න් පස්සෙම දැම්මනම් ඉවරයිනෙ

  • @gayanharsha3805
    @gayanharsha3805 24 дні тому +1

    Employee income is subject to PAYE tax deductions by the IRD. Subsequently, any remaining amount saved as a fixed deposit is further subjected to WHT, which is again accounted for under income tax slabs. This results in the same income being taxed twice. Additionally, income tax is calculated based on gross income rather than net income, with no consideration for personal financial commitments such as loans, credit card payments, or other expenses. This approach to tax deduction is fundamentally inequitable.

  • @Y0urN3m3sis
    @Y0urN3m3sis Місяць тому +6

    Return/Schedule management --> upload schedules/documents පෙන්නනවා. මෙතනින් එහාට නම් දන්නේ නෑ. හොදටම confuse දැන්.

    • @kamaltd
      @kamaltd Місяць тому +1

      same here

    • @shehanjayathilaka8399
      @shehanjayathilaka8399 Місяць тому

      මටත් ඒ විදිහට පෙන්නනවා. එතකොට මොකද කරන්නේ

  • @d.n.d.hettiarachchi1371
    @d.n.d.hettiarachchi1371 Місяць тому +5

    PIN එක සදහා තුන් වරක්ම වෙබ් එක හරහා ඉල්ලීම් කලද මේවනතුරු පිළිතුරු නොමැත.

  • @traditionalcookingstyle7453
    @traditionalcookingstyle7453 Місяць тому +14

    Standered return එක ගැන කියපු කිසිම දෙයක් තේරෙන්නෑ නෑ. කරන්න ඕනවට යන්තං කරල දාපු විඩියෝ එකක් බව හොදට පැහැදිලියි. Very bad department 😢

    • @AnilBenz-f8t
      @AnilBenz-f8t Місяць тому +1

      සහතික ඇත්ත

    • @deela262
      @deela262 Місяць тому

      මෙතන වැඩිපුර විස්තර කලේ simplified return

    • @traditionalcookingstyle7453
      @traditionalcookingstyle7453 Місяць тому

      @@deela262එතකොට Standered Return පුරවන්න ඕන අයට ගයිඩ් එක මෙයාල දාන්නෙ නොවැම්බර් 30 පහුවෙලාද

  • @rikagunawardena3370
    @rikagunawardena3370 Місяць тому +1

    I have struggled for more than 2 hours to obtain a pin no. Such a waste of time. Why is this system so inefficient??? Today is 28/11/24 How am I going to complete this by 30/11/24? Can’t I send a written return as usually done.

  • @BuddhikaSomaratne_k7
    @BuddhikaSomaratne_k7 Місяць тому +1

    How should interest received on joint accounts be added when updating the investment income? and gratuity received?

  • @rhjayawardana
    @rhjayawardana 28 днів тому +2

    මේ ක්‍රමය හරිම අවුල්. කොහෙමද අපි ලේඛන ස්කෑන් කරල අප්ලොඩ් කරන්නෙ. රඳවාගැනීමේ බදු සහතික ඉල්ලුවත් ඒ ආයතන ඒව එවන්නෙ නෑ. ඉතිං කෙහෙමද අපි ලඟනැති වාර්තා ඉිරිපත් කරන්නෙ. බදු අයකිරීම සරල වියයුතුයි. ⁣⁣ බදු පිළිබද සාක්ශරතාවය බොහේ දෙනෙකුට නෑ. නව ක්‍රම ඉදිපත් කරන කොට ප්‍රධාන විද්‍යත් මාධ්‍ය වලින් වැඩසටහන් තුලින් ජනතාව දැනුවත් කරන්න ඕන. පරිඝනක පරිහරනය ගැන බහුතරයකට දැනුමක් අවබෝධයක් නෑ. අවසන් දිනය කිට්ටු වෙනකෙට බදු ප්‍රකාශන ඉදිරිපත් නොකරොත් දඩ ගෙවන්න වෙනබවක් විතරක් කියල මහජනතාව බි ගන්වන දැන්වීම් ජනමාධ්‍ය වලින් ප්‍රචාරය කිරීම නොවෙයි කල යුත්තේ ,ඊට පෙර වසර මුල සිට ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් ප්‍රචාරය කරන්න ඕන. හැම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කරන්නෙ මහජනතාව පීඩනයට ලක්වන දේවල්. බහුතර මහජනතාවට මේ ක්‍රමවේද තේරෙන්නෙ නෑ. බදු උපදේශක වරැන්ට ගෙවන්න මුදල් නෑ. බෙහොම අමාරැවෙන් ජීවත් වෙන්නෙ. රැ:100000.00 දරැපවුලක් නඩත්තු කරන්න බැරි තත්වයක් තියෙන්නෙ වර්මාන ජීවන වියදම් අනුව. මේ ක්‍රමය වහාම වෙනස් විය යුතුමය . ජනතාව බිය ගැන්වීම නතර කල යුතුය. බදු නොගෙවන මහා පරිමාන ව්‍යාපාර වලින් බදු අය කරගන්න බැරි තැන සාමාන්‍ය මහජනතව ,රැකියාවක නිරත අය පීඩාවට ලක් කර ඔවුන්ගෙන් බදු අය කිරීම සාධාරන බදු ප්‍රතිපත්තියක් නොවේ. මහන්සිවී, කාලය ,ධනය වැය කර රැකියාවක් ලබාගෙන ගන්න වැටුපෙන් බදඅ අයකරල දේශපාලකයින්ගේ සැප ලබා ගැනීමටත්, අලස, කම්මැලි අයට සහනාධාර දීම වැරදියි. ඇති නැති පරතරය අඩු කරන්න ඕන ඇති අය පහලට දමල නොවෙයි නැති අය ඉහල ආදායම් ලබන තත්වයකට පත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙනුයි.

  • @thejaherath9665
    @thejaherath9665 Місяць тому

    You all have good computer knowledge to do that. Is it possible for everybody. Even developed countries can file by post.

  • @kasisurupriyankara7510
    @kasisurupriyankara7510 20 днів тому

    Kalakanni gobbayo hari site ekak hadapiyaw. Log wennawath ba. Amaruwen pin nimber hoyagaththa dan log wenna ba

  • @kuthubdeen63
    @kuthubdeen63 28 днів тому

    Please make the company deduct the income tax from our salary along with the bank statement. This is so confusing

  • @WAMM07
    @WAMM07 25 днів тому

    සැලරි එකෙන් බදු කපාගන්න පුළුවනිනම් ඩීටේල්ස් ටික අදාල.ආයතනයෙන්ම ගන්න බැරි ඇයි . මිනිස්සු මහන්සියෙන් හම්බ කරන සල්ලි ටිකත් කපාගෙන තව වද දෙන එකේ තේරුම මොකද්ද?

  • @earthbucketlist
    @earthbucketlist Місяць тому

    Thopi hithuwada api nikam idala padi gewanawa kiyala kade mudalali wage badu gewanna

  • @manelvgf1001
    @manelvgf1001 Місяць тому +2

    මේක වෙනදා වගේ තැපෑලෙන් එවන්න බැරිද?

  • @jagathkumara6815
    @jagathkumara6815 Місяць тому

    (2023-2024) Tax sambandawa"ALL VIDEO and ALL INFORMATION" walata... THANKS...🙏

  • @traditionalcookingstyle7453
    @traditionalcookingstyle7453 Місяць тому +5

    නොවැම්බර් 30 න් පස්සෙ දැම්ම නම් ඉවරයිනෙ (2)

  • @traditionalcookingstyle7453
    @traditionalcookingstyle7453 Місяць тому

    Site ekata log wenna be. "Exceed the configured maximum concurrent thresholds per user “😢😢😢.

    • @MustWatchMania
      @MustWatchMania Місяць тому +1

      Winadi 15kin log wenna
      Oya klin log wela log out nounama thma ohoma enne

  • @erangallage3151
    @erangallage3151 Місяць тому

    Next year 24/25 interest income will be less than half we got in 23 /24. Hence, do not expect the same tax to be collected.

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 Місяць тому +4

    විදෙස් ගතව ඇත TIN අංකය ගන්නා විදිය බදුගෙවිය යුතුද යන්න පැහැදිලි කරන්න ස්ථාවර තැන්පතු වලින් ලක්ෂ2 උපයනවා Tax ගෙවිය යුතුද?????

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @thusithaperera6566
    @thusithaperera6566 Місяць тому

    How many years we can get tax relief for Solar panel investment?

  • @tharinduakalanka9148
    @tharinduakalanka9148 Місяць тому

    මොනවද සබ්මිට් කරන්න ඕන document. කිසිම දෙයක් නොදන්න අපි දැනගන්නෙ කොහොමද ඒව

  • @DamithaWijayasena
    @DamithaWijayasena Місяць тому

    Thanks .

  • @onlinethakshilawa7088
    @onlinethakshilawa7088 Місяць тому

    ❤❤❤ excellent

  • @amalprasad3794
    @amalprasad3794 Місяць тому +3

    we work for 12 months per year and pay one month salary for you as tax. Simply we are living with 11 month salary. I don't know why you guys cannot do proper demo to explain to us. Ideally you should give a help to us.

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @3BoxCreation
    @3BoxCreation Місяць тому +2

    23 24 ට backdate කරගන්නේ කෙසේද? මගේ T10 certificate එක ත‍ියෙන්නේ 2023-04-01 - 2024-03-31ට. RAMIS system එකේ මගේ IIT එක Inactive තියෙන්නේ. Effective date එක තියෙන්නේ 2024-04-01 සිට. මෙය නිරාකරණය කරගන්නේ කෙසේද?

    • @priyanthagamini3860
      @priyanthagamini3860 Місяць тому

      ua-cam.com/video/09tujij1Zdw/v-deo.htmlsi=xhnDDC6jt9LOwPG2

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @nureshnamaledirisinghe8543
    @nureshnamaledirisinghe8543 Місяць тому +1

    Site eka load weddi November 30 paninawa 🤣

  • @NadeeGanga-k3w
    @NadeeGanga-k3w Місяць тому +2

    ඔයාගෙ system ,එකේ නිතරම error

  • @thusithaperera6566
    @thusithaperera6566 Місяць тому

    Solar panel investment කල වර්ෂයේම claim කල යුතු ද? නැතහොත් ලබන වසරේ සිට කල හැකිද?

  • @furykasta
    @furykasta Місяць тому

    මම කරන්නෙ එක රස්සවයි මට ලැබෙන්නෙ එක සැලරියයි. මම එක ලැබුනාම මගෙ අන්ති බැංකුවට මාරු කරනවා එ ලොන් කැපෙන නිසා. මගෙන් උපයනවිට බදු කපනවා අපෙ ආයතනයෙන්. එත් ගෙදරට තව කොලයක් එනවා වෙන TIN නොම්බරයකින් ගෙවන්න කියලා. මොකද්ද මෙ විකාරෙ කියවද. මට වෙන ලැබීම් නැ. සැලරිය විතරයි

  • @kapilaweerakoon6516
    @kapilaweerakoon6516 Місяць тому

    Where to deduct 600,000 for Rooftop solar?

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 Місяць тому

    Wides gatha sitina,eth lankawe adayamak nethi ayath warthawa ewanna oneda?

  • @thusithaperera6566
    @thusithaperera6566 Місяць тому

    How to do Non simplified method

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @italymale1
    @italymale1 Місяць тому +2

    ඔය UA-cam චැනල් කරන තරුණ ළමයි ඉන්නේ , මේ පිළිබද සරල වැඩසටහන් කරන්න පොලබවන්න
    . ලස්සනට සරලව වැඩේ කරන විදිහ vidieo හදයි , ඒ එක්කම සිස්ටම් එකත් ගැටලුවක්
    නැතුව හදන්න

  • @WisdomX-jy1zs
    @WisdomX-jy1zs Місяць тому

    nikam salary gewanawata screen shot aran video hadawanawa, adu gane screen recoder ekak wath use karanna danne nadda me aya. mehema amaruwe dammoth elaga para nam tax file karana aya adu wei.

  • @earthbucketlist
    @earthbucketlist Місяць тому

    Ai job karana minussun gen witharak badu gahanne

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 Місяць тому

    Tin Ankaya labagena ethath,badu geveemata tharam adayamak nethinam ,warthawa idiripathkala yuthuda?

    • @MYCOUNTRY835
      @MYCOUNTRY835 Місяць тому

      මටත් මේ රිටන් එක ගැන ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එයාගෙන්මුදල් ගෙවීමක් නැතිවම ඔයාලට උදව් ගන්න පුළුවන්. මේ ඊ මේල් එකට ප්‍රශ්නය කියලා දුරකතන අංකය ඉල්ලා ගන්න. OKICOPY

  • @dinushikajayawardana1235
    @dinushikajayawardana1235 Місяць тому

    අඩුම ගානේ මේකේ screen ඒක වත් පැහැදිලිව පෙන්නන්නේ නැහැනේ.

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 Місяць тому

    මේක ෆිල් කරන් යද්දි දන්නේ employer ගේ tin එක්ත් ඕනේ කියලා .සොරි හොදේ තිහ නම් දෙන්න වෙන්නේ නැ.අනෙක මගේ return එක් nil.ඔයාලගේ සපෝටින් ඩොකුයුමන්ට් මොනාද කියලා දාන්න.නැත්නම් ඒවත් හොයාගෙන මේක ෆිල් කරන්න මාසයක් වත් යයි හොදේ.

  • @CharithGodellage
    @CharithGodellage Місяць тому

    Yanna hithena ratak

  • @anandakannangara5579
    @anandakannangara5579 Місяць тому

    There are plenty of tax payers, without having it knowledge. Therefore it is unfair and unethical

  • @earthbucketlist
    @earthbucketlist Місяць тому

    Yako podi kaale katen ithuru karapu salli wala poliyatath dan badu gewanna wela

  • @dailywisdomtalk
    @dailywisdomtalk Місяць тому

    System has errors

  • @PalithaAbeygunawardena
    @PalithaAbeygunawardena Місяць тому

    Pin අංකය ලැබුනෙ නැත ගන්නෙ කොහොමද

    • @SamithaGunarathE
      @SamithaGunarathE Місяць тому

      අහක ඉන්න සර්පයෝ.................... හිස් තැන් කැමැති ආකාරයට පුරවා අවබෝධය ලබා ගන්න 😂😂😂😂😂