| Sri Lankan Best Emotional Wedding Surprise Song by Groom's Sisters and brothers |මැණික් අක්කා මගේ|

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 101

  • @rashininimsara3049
    @rashininimsara3049 Рік тому +20

    දෙවියනේ .........ඒ ගෑණු ළමයා කොච්චර වාසනාවන්ත ද අයියලා තුන්දෙනෙක්ගෙම ආදරේ ලබන්න.............❤............ඒ වගේ ම අයියා කෙනෙක් නැතුව හැමදාම දුකින් ඉන්න මං වගේ නංගිලත් ඇති ඕනේ තරම්..........🙂💔

  • @amilanirmana105
    @amilanirmana105 6 місяців тому +4

    මෙහෙම එකක් දැක්කමයි.මාරම ලස්සනයි

  • @UK-rw8ll
    @UK-rw8ll Рік тому +8

    ලස්සනට organised කරගන තියනව. නියමය්

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 7 місяців тому +5

    තාමත් බලනවා මම හරිම ලස්සනයි ඇස් දෙකට කදුලු එනවා මල්ලි ඔයාට බුදු සරණයි ජය වෙිවා මම ඔමාන්වල ❤❤❤

  • @laki2596
    @laki2596 Рік тому +12

    Woow woow නියමයි කියන්නෙ මාරම මරු වැඩක් ඇස්වලට කදුලු එන එක කියනත් දෙයක්ද ඇත්තටම සුපිරි වැඩක් මේක කලින් බලල තිබුනාට අද නම් දැනුනා බොක්කටම ❤❤❤❤

  • @dilhanisandya4364
    @dilhanisandya4364 Рік тому +14

    අනේ හරිම ලස්සනයි ...මටත් පුතාලා තුන්දෙනෙක් ඉන්නවා..මේක දැක්කාම දුවෙකුත් ඕනිමයි කියලා හිතුනා❤❤❤

  • @dilrukshikanadeeshani5629
    @dilrukshikanadeeshani5629 Рік тому +7

    මමනම් හැමදාම අහනවා අය්යෙ ආස හිතෙනවා අහන්න අහන්න😍

  • @anushadilhani-ji2ud
    @anushadilhani-ji2ud Рік тому +17

    කොච්චර ඇහුවන් එපා වෙන්නේ නෑ මල්ලි ගොඩක්. ලස්සනයි 💯 පාරට වැඩිය ඛැ.ලුවා ඛුදු සරණයි මල්ලි 💗💗💗💗

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 Рік тому +2

    හරිම ලස්සනයි ❤❤ සැමටම ජය බුදුසරණයි!!

  • @SameeraSampath-qe2ue
    @SameeraSampath-qe2ue 9 місяців тому +3

    ආදරේ හිතෙනවා නංගි🥰❤️කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නෑ❤️❤️❤️

  • @KAVI-v6e
    @KAVI-v6e Рік тому +23

    හරිම ලස්සන වැඩක් සමාජෙට ලස්සන පණිවිඩයක් ගෙනල්ලා දීලා තියෙනවා ස්තුතී Charu ❤

  • @NethukiDineli
    @NethukiDineli Рік тому +2

    Wow මාරම වැඩක්

  • @White.....186
    @White.....186 Рік тому +7

    මාරම ලස්සන වැඩක්.මෙහෙම එකක් දැක්කමයි.මාරම ලස්සනයි ❤️

  • @thtgh5617
    @thtgh5617 Рік тому +13

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මට මේක අහද්දී ඇත්තටම ඇඩුනා 😢😢😢😢

    • @CharuRajapaksha
      @CharuRajapaksha  Рік тому

      ❤️🥺

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 Рік тому

      RoHihi kumar SIRLANK 😂😂😂😅😅😅😢😥😰👌🏿👌🏿👌🏿👌🏿👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💞💓💗👌🏿👌🏿👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💗💋💋💯💯👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿

    • @chandhiproductswithhomesta5712
      @chandhiproductswithhomesta5712 Рік тому

      Nfnfnngbbbnnnnnnbgnbfffnfffnbnnnbgngnnnnnfhnfnnnnnffffffhbbfnngnfffhfffhfffhfffnfffnnbnfnnnnnnnngnhnfffnnnnnhhhbhgbhhhhhfhhhhhhbnhhbbnfhhbbghhhhnhhhhbhnnnnbgbgbbbghhjhgbgggggbbbcgbnnhbbhnnngnnnbhbghhnnnnnnhbbnnghbbhhngnnnnnnbbghbghhhchnnnngnhjbbhhngbgbnnnfhgbhhnghhbbbbbbbhgbbgjhhbghhhhngnghgbgngngnnngnnhnbbbgbbghggbjhhhbghhhhhhhnnnjbngbbbhhgbgbbhnhnbghhhgbggbghhhhhhhhhbggbghhhhbghhhhhhhhhhhhgggnbbbbhhhhnghnhnnnnnnnhfhfhnhnnnnhhhbbbbbfhbbnhbggbghhjbgnghghnnfhbbfbbhghhfhhbhnnnhhfbbbbbhbghghhhhbgbgghnnhhhhbbbbhhhbghhhnnnhbgbghnnnhhhbnnnnbghnnnhbghhhhhhbghhbgbbgbgghgggggbbghhbhhhhhhfhbgbghbnhhbghhbbbbhhhhbghbbbghbbbhhhhhbghghjhhhhhnhhhhhbghhhhhbghhhhnfnhnhhfbghhchhbgbghhhbbnnhbghhhhghgggggnbnnnnhffbhbbbbghnnnbhbhnnhbhhggbgfhbbghghhnnnnnbghghbbggbbnnnhhbbnghhhhhbfbhnnnnnnbhbbbbghbghhbghhhhhbbbbbbgbggggbbbgbbhghghmmmfhbhhhhhhgnnhhhhgbbbbbhhhnbghhhgnnnhhhhhhbghbghgbgghhghbgbbbhghhhhhhhhbgbbbbgbhhbbbbgbbbbbbbnhhhhnhbghhhhgbbghhhhhhghhbgbbbghbbbgbghbgbghhnhhhhhbhhbbchhhnnhbghhghfbbbbhbbbbbbnhfbgbghhfhhbgghhhbhhbhmhhhhbghmhhhhnhhhnhhhnhmhhfmnnnbhhmnnnhhnhhhmhmhmbbghmfhnnhnnnhbbhhhhhhhhbghhhnnhhhhmhhhmhhnbghhhhmnhhhhhhnhhhhhhnnnnhhhhhhmnnnnnmhbgbbbhbgbbbgbgbggbbbbhhhhhmhnnnhghhgnnnnnnnhgngmbgbgnnnbghhhnbgmbnnnnnmfhnbgbgbgnnnnnhmbgnnnhmbggnmmhnbbghhhnnggggggggghnnnbbbgbbhmbbnnnnhhmbgnnnhbbbbbhhnnnnnhbgggmnnnnhhnnnnhhnnnnnhbhhhhbhhbbnnnngggmhnnnnnmhhhbggggmhnnnbnnnhnnngggggggbbbnnnnhgbhmgggnbbbhnmmmmmmmhbgbbgmhhhhhhnbbgnnnhbghmnnnnhhmggbbbhnhmhmhmhmgggmnnnhbhhhbgbbmbggbghmnhhhmnnnhbggbbgnnnhnnnhbghhnhnnbbbbgnnnhnnnhhghhnnnhhnngbmhhhmbbnnnhnhgngnmhhmmbnnnmhmffffffhhmgnnnhnnnhbgnnbbbbbmbbbbbmbgbgnnnhngggghmnnnhnnnhnnnhhhgnhnnhnnnhnnnnnbmgnnnnhnnnhhmgbnnnhnnnnmggggggmngnnnhgbgnnnhgnhghhhhhnnbn

  • @sithumsampath6873
    @sithumsampath6873 Рік тому +10

    එලි වෙනකම් ඇහුවා දැම් දවස් දෙකක් ඇතුලතත් ඇහුවා තාම අහනවා මේ දැමුත් අහන ගමන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺🥺🥺🥺 බුදුසරණයි හැමොටම

    • @CharuRajapaksha
      @CharuRajapaksha  Рік тому +2

      ස්තුති යාලුවා තව කෙනෙක්ට බලන්න share කරන්න පුලුවන්නම් 🥺❤️

    • @sithumsampath6873
      @sithumsampath6873 4 місяці тому +1

      ​@@CharuRajapakshaමේ දෙවනියට කවි කියන අයියා කන්ටැක් කරගන්න බැරිවෙයිද 🥺

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Рік тому +9

    හිතට වදින එකක් බොලං☸😍☸

  • @dilhanisandya4364
    @dilhanisandya4364 Рік тому +6

    ශෙයාර් කරා හොඳේ💐🙏💖

  • @thusharijayasooriya1633
    @thusharijayasooriya1633 Рік тому +9

    මාරම වටිනවා සමාජෙට නියම වැඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashasasini1223
    @ashasasini1223 Рік тому +9

    කීවෙනි පාරද මේ බැලුවෙ කියල මතක නෑ❤❤

  • @rasikafernando3809
    @rasikafernando3809 19 днів тому

    harima lassai budu saranai okkotama

  • @angelnimesha-rk6jn
    @angelnimesha-rk6jn 8 місяців тому +2

    කියන්න චවන නැහැ ඇත්තටම ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanjiwaGihan
    @SanjiwaGihan 8 місяців тому +1

    යුගදිවියට පැමිනි දෙන්නට අදරේයි මැරිලත් පැයක් ❤❤❤❤❤

  • @Sadu1382
    @Sadu1382 Рік тому +8

    අම්මොහ් ඒකහ් හදවතට තදින් දැනුනා🥺❤️❤️

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 Рік тому +2

    බුදුසරණයි සැමට

  • @bsworld8
    @bsworld8 Рік тому +5

    සුන්දරයි 🤔

  • @inokainoka1935
    @inokainoka1935 Рік тому +8

    හරිම ලස්සනයි

  • @NaliyaChama-br1uf
    @NaliyaChama-br1uf 7 місяців тому +1

    ගොඩාරියක් ලස්සනයි ඇත්තටම

  • @NiranjalaRathnayake-pq6kz
    @NiranjalaRathnayake-pq6kz Рік тому +1

    Harima lassana, Epa wenne nathi
    Sinduwak 🥰🥰🥰

  • @SACHINIDILHARA-ej9zp
    @SACHINIDILHARA-ej9zp Рік тому +7

    මන් අහපු ලස්සනම සින්දුවක් 💖💖💖

  • @tharangatharanga1453
    @tharangatharanga1453 Рік тому +4

    මටත් අයියලා දෙන්නෙක් ඉන්නවා, ඒ දෙන්නත් ගොඩක් මට ආදරෙයි තාත්තා නැති වුනාට පස්සේ ඒ දෙන්නා මට තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නේ නැ, ඉතින් මටත් මගේ අම්මා අයියලා දෙන්නා දාලා යන්න වෙන දවස ළඟයි 🥺🥺

  • @k.T618
    @k.T618 Рік тому +5

    Kochara baluwath epa wennh mekanm e tharam lasanai meka ❤ good luck hamotama😊

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 7 місяців тому

    Lassanama ලස්සනයි ❤❤❤

  • @monikapathmini6346
    @monikapathmini6346 Рік тому +8

    කොච්චර බැලුවත් ආසාව යන්නෙ නෑ . දුකයි 😢. පුලුවන් නම් full video එක දාන්නකො ♥🥺

  • @kavishvidushan8243
    @kavishvidushan8243 Рік тому +2

    Aththatama marama lassanai 🥰 kochchara ahuvath epa vennene 🤗 jaya veva ✌️🤛

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by Рік тому +1

    Hadavathatana danuna. Matath innava puthala dennai duvai. Eyalath loku unahama math karanava ohoma vadak❤️. Deviyange pihitai oyalata

  • @gayanigayani9913
    @gayanigayani9913 5 місяців тому +1

    😢😢😢 මගේ පපුව පැලෙන්න තරම් වෙදනාවක් දැනුනා මගේ අයියාලා දෙන්නාව මතක් උනා...මං marrei කරපු දවසේ එයාලා දෙන්නාත් ගොඩක් ඇඩුවා 😢😢😢😢

  • @KavinduDilshan-nq5gz
    @KavinduDilshan-nq5gz Рік тому +2

    සුපිරි

  • @deranaweddingstudio8029
    @deranaweddingstudio8029 Рік тому +2

    thanks malli ape ad ekakth dammanata

  • @pabodhananayakkara321
    @pabodhananayakkara321 Рік тому +21

    මේක අහද්දී මගේ ඇස් වලට කඳුළු අවා🥲🥲

  • @sudeshpriyankara2117
    @sudeshpriyankara2117 8 місяців тому

    Anee harima adere hithenwa

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e Рік тому +1

    Marama marai..thamath andanawa..❤❤❤

  • @LathikaLochani
    @LathikaLochani Рік тому +1

    Lassanai hamadaama sathutin inna denna

  • @priyangidisanayaka3572
    @priyangidisanayaka3572 Рік тому +1

    Visi this wathawak vithara ahuwa.lassanai ඇත්තටම .

  • @geethamala7835
    @geethamala7835 Рік тому +2

    Aduna godak...sari Kate thiyan manamaliyan athara NUBA ratatama deyak kiya dunna.❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @angelnimesha-rk6jn
    @angelnimesha-rk6jn 8 місяців тому

    ලස්සනයි කිවි ටික ❤❤❤❤❤❤ මගෙ ඇස් වලට කදුලු වැටිනා මට මගෙ අම්මා මතක් වුනා මම අම්මා මියගිල්ලා නේ😂😂😂😂😂😢😢😢😢❤

  • @ruwanthennakoon4266
    @ruwanthennakoon4266 Рік тому +3

    Kee paarak beluwada mathaka ne.e tharam supiri.

  • @amilanirmana105
    @amilanirmana105 5 місяців тому

    I'm thinking about my daughter.....💌💌💌

  • @Akash-z2h8h
    @Akash-z2h8h 14 днів тому

    ❤️❤️❤️👌

  • @shanharshana.9808
    @shanharshana.9808 Рік тому +1

    Woww❤

  • @DanuDanu-y4j
    @DanuDanu-y4j 4 місяці тому

    Lassani sundarai

  • @salindasenanayaka7272
    @salindasenanayaka7272 Рік тому

    Kochchara baluwath madi ❤️❤️❤️lassanai

  • @kuwtkiwt1325
    @kuwtkiwt1325 Рік тому +2

    ගොඩක් ලස්සනයි ජයවේවා බුදුසරණයි මේකත් දැන් කොපි කරයි

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 7 місяців тому

    Mage ekema maliygeth wedding eke ta tha dawas 4❤

  • @sanathgamini8340
    @sanathgamini8340 2 місяці тому

    ❤❤❤❤

  • @thisariii
    @thisariii Рік тому +1

    🥺❤️❤️

  • @sulochanajayalath5760
    @sulochanajayalath5760 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤🌹🌹

  • @ChandraChandra-zl9rr
    @ChandraChandra-zl9rr Рік тому +2

    Lassani❤❤❤❤❤

  • @nilu353
    @nilu353 Рік тому +1

    😂😂😂😂😂❤❤❤❤❤

  • @sanjanirathnayaka9108
    @sanjanirathnayaka9108 Рік тому

    💚💜💜💜💕💙❤️

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 Рік тому +1

    Marai eka nam e wagema e nangith mara wasanawak me wage aiyala mallila set ekama innawa

  • @nilu353
    @nilu353 Рік тому +1

    😂😂😂😂😂

  • @nayananandani9708
    @nayananandani9708 Рік тому +1

    ❤😢😢😢😢😢😢😢😢😢

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 Рік тому

    Loku prerasudanak akka wenuwen

  • @DinukaSampat
    @DinukaSampat 8 місяців тому

    Kauda me kavi Wala Etta gayakaya kiyannko

    • @CharuRajapaksha
      @CharuRajapaksha  8 місяців тому

      මේක අපේ original එකක්

  • @sithumsampath6873
    @sithumsampath6873 Рік тому +2

    මචන් අර දෙවනියට කවි කියන අයියා කව්ද කියහන්කො 🥺🥺

  • @PavaniPavanisfj-io7dj
    @PavaniPavanisfj-io7dj Рік тому +1

    Himk

  • @laki2596
    @laki2596 Рік тому +14

    Woow woow නියමයි කියන්නෙ මාරම මරු වැඩක් ඇස්වලට කදුලු එන එක කියනත් දෙයක්ද ඇත්තටම සුපිරි වැඩක් මේක කලින් බලල තිබුනාට අද නම් දැනුනා බොක්කටම ❤❤❤❤