Sri Lankan Wedding | +100K Views | අයියාගෙයි නංගිගෙයි ආදරේ දැකලා මනමාලයත් අඩනවා... |

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 171

  • @ireshaudayangani2048
    @ireshaudayangani2048 Рік тому +32

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඇස් වලට කදුළු විතරයි එන්නේ ❤️😖❤️❤️❤️❤️

  • @kuwaitwait1162
    @kuwaitwait1162 Рік тому +16

    අංන් ලස්සන.කට හඩ.ඇස්වහක්.නම් වදින්න එපා එ.සංහාදර බැදිමට.ංනරැවන්.සරනයි

  • @navodyasadaruwani
    @navodyasadaruwani Рік тому +13

    හිතට වැදුනම මාරම එකක්.....කියන්න වචන නැ..❤️

  • @nethmijayawardana3552
    @nethmijayawardana3552 Рік тому +23

    අනේ ලස්සනයි කටහඩ❤ ඒ සහෝදරකමට ඇස්වහක් වදින්න එපා ❤

  • @werdabc2657
    @werdabc2657 Рік тому +63

    ❤️❤️❤️❤️ ආදරේට හෙතු ඔනි නැ ❤️❤️නංගිට අයියා තරම් වෙන කවුරැත් නැ,
    මට අයියා කෙනෙක් නැති උනා

  • @nilukaprabodhani7515
    @nilukaprabodhani7515 Рік тому +101

    කී සැරයක් ඇහුවද කියලා මට මතකත් නෑ එච්චර ලස්සනයි

    • @samanthikumarikumari2867
      @samanthikumarikumari2867 Рік тому +2

      මාත් ඇහුවා

    • @anojarajaguru3687
      @anojarajaguru3687 Рік тому +3

      මේක මෙයා මෙතන කියන් නෑ. මේකෙ අවසානෙ බලන්න. මේක ඇත්තටම කියන්නෙ වෙන මනමාලියෙක්. UA-cam තියනව. කවදහරි දකී.

    • @ManoPriya-l1g
      @ManoPriya-l1g Рік тому +1

      Eka nam eththa ane Mona tharam ehuwath epa wenne

    • @santanahdi4149
      @santanahdi4149 Рік тому +1

      Ou.ahnna.ahnna.asai

    • @nadeeshakumari709
      @nadeeshakumari709 Рік тому +1

      ඔව් අනේ....හරිම ලස්සනයි ❤🥺

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +14

    කී වතාවක් ඇහුවද මතක නෑ එ තරමි හැගි බරයි ලස්සනයි

  • @shanikaruchirani3288
    @shanikaruchirani3288 Рік тому +32

    කාලෙකින් දැක්ක හරිම හැගුම්බර අවස්ථාවක්..මටත් ඉන්නේ දුවෙකුයි පුතෙකුයි...මගේ පුතත් නංගිට පණ වගේ ආදරෙයි ....

  • @ireshaudayangani2048
    @ireshaudayangani2048 Рік тому +7

    කොච්චර ඇවුවත් එපා වෙන්නේ නෑ
    බලන බලන පාර එන්නේ ඇස් වලට කදුළු විතරයි
    කොච්චර බැලුවත් ❓️කොච්චර ඇවුවත්❓️ හිතට ඇස් වලට එන්නේ කදුළු විතරයි ඒ තරම් අදරනියයි ඒ තරම් වේදනයි 😢😢

  • @kasunfernando3100
    @kasunfernando3100 Рік тому +12

    අනේ හරිම ලස්සනයි.මටත් අයියා කෙනෙක් හිටියා නම් ❤❤

  • @lakmininisansala3386
    @lakmininisansala3386 Рік тому +9

    මන් ගොඩක් සැරයක් බලනවා එත් මදි.........❤❤❤

    • @mgpc4733
      @mgpc4733 Місяць тому

      Me too ...2024 Nov 20

    • @mgpc4733
      @mgpc4733 Місяць тому

      Wishes from canada

  • @madushathilakarathna7354
    @madushathilakarathna7354 Рік тому +13

    මං වින්ද ඒ වේදනාකාරී හැඟීම් මේ සින්දුව අහන හැමදාම මැවි මැවී පේනවා.

  • @keshanigayathri8723
    @keshanigayathri8723 Рік тому +13

    කලෙකින් හිතට දැනුණා සංවේදී හැඟුම් bara lassana katahadak godak දුක හිතුණා 😢😢❤❤

  • @dilharioman7435
    @dilharioman7435 Рік тому +43

    ලස්සන voice එකක්, මටත් අයියලා හතරක් ඉන්නවා,, ඒත් එයාලා බැන්දට පස්සේ නංගිව මතක නැතිවෙලා 😭😭

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +28

    ලස්සන ම ලස්සන කටහඩක් වගේ ම මනාලියත් ලස්සනයි සුබ මංගලමි ඔබ දෙපලට

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +8

    අනේ හරිම ලස්සනයි 🥺 ගොඩක් පාරක් ඇහුවා

  • @MaheeshaLiyanagedona-pw9yc
    @MaheeshaLiyanagedona-pw9yc Рік тому +14

    නුදුරු දිනෙක නැගනියක් වූ මමත් ..
    නොදැනීම මුහුණ දීමට එනවා මෙවැනි දිනක් ..
    ඒ දිනයා මා නික්මෙන දින නොවුනත් ..
    " මගේ " අයියා අයිතිය " අපේ " අයියා වී නෑනෙකුට බාර දෙන දිනයි .. 🥺❤️ ( ආදරෙයි මගෙ අයියේ )
    මහී ලියනගේ 🌻

  • @KasuniAbhisheka
    @KasuniAbhisheka Рік тому +19

    මගේ සප්ටලම් අයියා කොටේ වගේ😚🖤අයියලා ගොඩක් නෑ...රණ්ඩුවෙන්න හිනාවෙන්න අඬන්න හැමදේටම ඉන්නෙ එක අයියයි.ඌට පණ වගේ ආදරෙයි ☺️❤️😊එයත් එන්ගේජ් උන කෙනෙක්...එහෙමයි කියල අක්කටයි මටයි කියලා කිසි වෙනසක් නෑ...අක්කට මොනා හරි ගත්තොත් අනිවාරෙන් මටත් ගේනවා.මට මොනාහරි ගත්තත් එහෙම තමා❤😊එහෙම අයියෙක් ඉන්න එක ගොඩයි සතුටුයි මට...❤🌸

  • @pawani6966
    @pawani6966 Рік тому +4

    කොච්චර ඇහුවත් එප වෙන්නැ 😥 මටත් අයියා කෙනෙක් හිටිය එය අපිව දාල ගියා 😔😔😔😔

  • @diltharu9213
    @diltharu9213 Рік тому +6

    අනේ ඒ ආදරේ...😢

  • @rajithaviraj5550
    @rajithaviraj5550 Рік тому +5

    අනේ ඒකටනම් ඇඩෙනවා . ඒ වගේ අයියා කෙනෙක් ලබන්න පින් කරන්න ඔනි ❤

  • @nethmiamanda8722
    @nethmiamanda8722 Рік тому +2

    Ane marana dukai

  • @thehanibhagya7314
    @thehanibhagya7314 Рік тому +8

    ❤ මටත් ඉන්නවා රත්තරං වගේ අයියා කෙනෙක් 🥺💗

  • @geethikashayamali5088
    @geethikashayamali5088 Рік тому +6

    මටත් ඉන්නවා මේ වගේ රත්තරං අයියලා දෙන්නෙක්ම.❤

  • @kavindimalsha8160
    @kavindimalsha8160 Рік тому +7

    Manamalige voice eka ❤

    • @kasunsumindhu2042
      @kasunsumindhu2042 Рік тому

      Ke. Parkak.auvah.mama.adanava.mata.kauruh.na.harema.lassana.shodaryo.danak.dudu.saranae.suba.pahanava

  • @RathnaKanthi-xb6sv
    @RathnaKanthi-xb6sv Рік тому +6

    හරිම ලස්සනයි ❤❤

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 Рік тому +10

    ලස්සනයි කටහඩ 😘

  • @udith3078
    @udith3078 2 місяці тому

    මම මේක බලන කීවෙනි පාරද මතක නෑ.කොයි වෙලේබැලුවත් ඇඩෙනවා.මට මේ තරම් ශක්තිමත් හිතක් නෑ මෙහෙම කියන්න බෑ කීයටවත් ❤❤

  • @menakavg3842
    @menakavg3842 Рік тому +11

    හරි ම ලස්සනයි ♥️♥️♥️♥️

  • @Thulanisenaya
    @Thulanisenaya 22 дні тому

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ කදුඑ එනවා විතරයි 😢

  • @misarikumari9944
    @misarikumari9944 Рік тому +7

    අය්යන්ඩියේ පොඩි කාලේ පොඩි කමට..කලවරදකටවත් තැලුවෙිි නැ අපට..❤❤❤❤

  • @dinushiapsara4368
    @dinushiapsara4368 Рік тому +11

    ඇහැට කදුලුත් ආවා. මටත් මේ වගේ දවසක් එනවා නෙද කියලා ලගදිම. මටත් ඉන්නවා අයියා කෙනෙක්. ආදරෙයි අයියේ. තාත්තාටයි අම්මටයි පස්සේ වැඩියේනම ආදරේ ඔයාටයි මල්ලිටයි♥️.

    • @sahiniparamitha6584
      @sahiniparamitha6584 Рік тому

      මටත් ඉන්නවා ඒ දෙන්නා කතා නොකර හිටියත් මාරම අවුල් මට කතා නොකර ඉන්න බැ

  • @niranjalakumari8278
    @niranjalakumari8278 Рік тому +4

    මටත් ඇඩුනා . අයියාගෙයි නංගිගෙයි ආදරයට ඇස්වහක් වදින්න එපා

  • @ruwangamage3815
    @ruwangamage3815 Рік тому +11

    හරි ම ලස්සනයි මගේ අයියා දෙන්නා මාව බදාගෙන ඇඩුව විදිහ මතක් වුනා

  • @jananikavindiya9214
    @jananikavindiya9214 Рік тому +1

    මේ සින්දුව කී පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 Рік тому +16

    මටනම් ගොඩක් දුකයි....😢😢😢😢😢😢

    • @ruwangamage3815
      @ruwangamage3815 Рік тому

      කිපාරක් ඇහුවත් එපාවෙන්නේ

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Рік тому +1

      මටත් ඇඩුනා අනේ❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Рік тому +1

    හරිම ලස්සනයි ඒ අයියා නගෝ ආදරේට අඩන්නෙ නැතුව මේක බලන්න බෑ අපිටත්

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Рік тому +6

    Ada adaa rasawinda ලස්සන කටහඩ

  • @SanduniWathsala-lk7wc
    @SanduniWathsala-lk7wc Рік тому +4

    අම්මෝ ඇඬුනා😢😢😢😢❤

  • @Shehanvihara
    @Shehanvihara Рік тому +1

    Kochchara ahuwath epa nowna ekama වීඩියෝ eka ki parak ahuwada danne ne katahada patta ❤️youtiyub eke dekapu lassana widiyo ekak 💓

  • @AyomiBasnayaka
    @AyomiBasnayaka Рік тому +6

    අයියයි නංගි යි. කියන්නේ. ඒක සසර බැදී මක් ❤❤❤❤❤❤❤❤

  • @LakmaliWasanthi
    @LakmaliWasanthi Рік тому +1

    Marama lassanai kata hada niyamai shodara badima harima lassani

  • @lakmininisansala3386
    @lakmininisansala3386 Рік тому +11

    මටත් ඉන්නේ පුතායි දුවයි අනේ මත් කවදා හරි මේ දුක විදින්න ඔනානේද?😢❤

  • @AjithPriyantha-ho3vo
    @AjithPriyantha-ho3vo Рік тому +3

    Ane matath aiya kanek hitiyanam........mata ona oya wage aiya kanek...

  • @chamiladinasi3595
    @chamiladinasi3595 4 місяці тому

    හරිම ලස්සනයි ඒ කටහඬ ඒ වගේම හරිම දුකයි. ❤❤❤❤

  • @jayasirijayasingha4063
    @jayasirijayasingha4063 Рік тому +8

    Harima lassanai ❤😢

  • @sarathbandara8685
    @sarathbandara8685 Рік тому +1

    අහන්න ,අහන්න ආසායි

  • @saraskitchen22
    @saraskitchen22 Рік тому +8

    ❤ තෙරුවන් සරණයි දුවට

  • @jayanthimallika2762
    @jayanthimallika2762 Рік тому +1

    Harima ලස්සනයි

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr Рік тому +1

    mn kiparak ahuwad kl mathak n anee
    a tharamtam lassani matath aiya kenek innaw dennatm l wish you all the best

  • @sandaruofficial9130
    @sandaruofficial9130 Рік тому +2

    Harima lassanai ...e wagema godak sanwedi mohothak.🥺

  • @diyaniwathsala2949
    @diyaniwathsala2949 Рік тому +1

    Man maryy karapu dawaseth mage aiyath me wage aduwa.adatath e adare ehemamai .mage aiya thama mage loke raju..

  • @SadunKanishka-ml9zb
    @SadunKanishka-ml9zb Рік тому +2

    මට ඉල්ලිමක් තියනවා එකයි ඇහුවෙි

  • @tharushiabenayaka6595
    @tharushiabenayaka6595 Рік тому +2

    That brother🥺♥️

  • @nimalpemarathna2083
    @nimalpemarathna2083 Рік тому +3

    Harima dukai ewagema Harima lassana hadak bawanawak wage.suba anagathayak oyala dennata budusaranaii...❤❤

  • @Gayani-so3ti
    @Gayani-so3ti Рік тому +3

    ඔහොම ඇහෙනවා නම් බැරියැ අනේ මයික් එක කොහෙවත් තියෙන්නේ

  • @indika5931
    @indika5931 Рік тому +2

    හිතට හොදට dannewaa

  • @thilinasajeewani1135
    @thilinasajeewani1135 Рік тому +2

    Harima lassanai කොච්චර ahuwath epawenne ne

  • @danushkalakmal7752
    @danushkalakmal7752 Рік тому +1

    😢 mawa eka dawasaka atheethayata ekka giya

  • @Gayani-so3ti
    @Gayani-so3ti Рік тому +3

    Meka meya nam neme methana kiyanne මයික් එක අල්ලන් ඉන්න විදිහ්ව්න් කියන්න පුලුවන් . මේක මේ ඔරිජිනල් කෙනාගෙම කට හඩ තියෙන්නේ සත්‍යා රණවීර ඕක කියන්නේ එයාගෙම වෙඩින් එකේ. ඒ කට හඩ නම් භාවනාවක්....සත්‍යා රණවීර වෙඩින් කියලා යූ ටියුබ් එකේ හොයලා බලන්නකෝ මාර ලස්සනයි

    • @Bros_TV
      @Bros_TV  Рік тому

      දාලා තියෙන පෝස්ට් එක හරියට බැලුවනම් ඔයාට ඔහොම ප්‍රශ්නයක් එන්නේ නෑ. Singing Credit Sathya Ranaweera කියලා දාලා තියෙනවා.

  • @D.w.ngolden231
    @D.w.ngolden231 Рік тому +1

    එක නම් පට්ට

  • @Gayani-so3ti
    @Gayani-so3ti Рік тому +7

    මේක මෙතන තනිකරම රගපානවනේ මේක මේ සත්‍යා රණවීරගේ කටහඬ මෙයා නිකන් කට හොල්ලනවා ඕක බොරු නොකර ඔයාට පුලුවන් විදිහට කිව්වා නම් වටිනවා..

    • @senujayalath3793
      @senujayalath3793 3 дні тому

      Attamada?eya neveida kiyanne?matath eka samaharathenvala hituna attama

  • @mmaxmmax6111
    @mmaxmmax6111 Рік тому +1

    Mage akkila2nna mawa dala giya dawsa wage😢😢😢😢ae duka daragannathama be mata

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 Рік тому +3

    Man ahuwa ganana mathakath naha.ආදරෙයි adunawara nam annathai❤❤❤❤❤

  • @thanushadeepani6567
    @thanushadeepani6567 Рік тому +1

    Full video eka dennako.matat mage aiyala denna matak una.eda mage aiyalat aduwe ohoma tama.eka 😢😢😢😢

  • @ManojaMuthumali-ym8od
    @ManojaMuthumali-ym8od Рік тому +1

    ලස්සනයි

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 Рік тому +3

    Ahuwata ahuwata apa wanna නැත්ත mata විතර da ❤️❤️❤️❤️❤️😍😍 පුදුම ලස්සනයි ❤️❤️

  • @sameerathennakoon4269
    @sameerathennakoon4269 2 місяці тому

    හිත ගොඩාක් සංවෙිදි වෙනවා❤

  • @seeta164
    @seeta164 Рік тому +5

    Lassanai ❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +1

    සමිපූර්ණ වෙඩින් විඩියෝ එක දාන්නකෝ පුලුවන්නමි බුදු සරණයි සුන්දර විවාහ දිවියක් ගෙවන්නට කාලය ඉඩ සලසත්වා ආදරයෙන් සූබ පතන්නෙමි මම bangkok සිට

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 Рік тому +5

    මටත් ඉන්නවා අයියා කෙනෙක් එයා ඇඩුවා අක්කා බදිද්දි මෙ වගෙම 😔

  • @jayasirijayasingha4063
    @jayasirijayasingha4063 Рік тому +3

    A hada mara lassanai

  • @SumithraHemasooriya
    @SumithraHemasooriya 11 місяців тому

    සතුටින් ඉන්න බුදුසරණ 🎉

  • @MadushanHarshika-xx4mb
    @MadushanHarshika-xx4mb Рік тому +1

    Ane harima lassanai. 😍😍

  • @hashinimadushika8350
    @hashinimadushika8350 Рік тому +1

    ❤❤❤❤❤❤❤ බුදුසරණයි

  • @smsaliya8502
    @smsaliya8502 Рік тому +1

    Lassanai❤❤❤❤

  • @pabaluthilakarathna681
    @pabaluthilakarathna681 Рік тому +1

    Eya mara lassanata sing karanawa

  • @Madu-f6x
    @Madu-f6x Рік тому +1

    Harima lassany. ❤❤❤

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 Рік тому +1

    සුබ පැතුම් සුබ අනාගතයක්

  • @anojarajaguru3687
    @anojarajaguru3687 Рік тому +4

    මෙතන voice මෙයාගෙ නෙවෙයි. මේක කියන නියම වීඩියෝ එක ඔයාල කවදහරි දකී. UA-cam තියනවා. මේකෙ අවසානෙනුත් පේනව රෙකෝඩ් එකක් යන්නෙ කියලා . මේක කියන්නෙ ඇත්තටම වෙන මනමාලියෙක්. අපේ මිනිස්සු කොච්චර මෝඩද කියලා comment දැක්කම පේනවා. 😢

    • @Bros_TV
      @Bros_TV  Рік тому

      මිනිස්සු මෝඩ වෙන්න දෙයක් නෑ මිස්. Description එකේ දාලා තියෙනවා මුල් ගායිකාවගේ නම. ඔයාලා වගේ ඇද හොයන අයට ඉතිං හොදයි.

  • @tharushidilani6652
    @tharushidilani6652 Рік тому +1

    Harima lassanai ❤️❤️❤️

  • @darshanasadaruwan8838
    @darshanasadaruwan8838 Рік тому +1

    Harima lassanai

  • @NiroshaKumari-s9w
    @NiroshaKumari-s9w 25 днів тому

    Kochchara baluwath epawenne naha.lassani aththatama.❤❤❤❤❤

  • @TharushiNehana
    @TharushiNehana Рік тому +1

    kiii parak ahuwada kiyala matath mthk.na😥

  • @fggf4115
    @fggf4115 Рік тому +2

    mata vitareda aduna😢❤

  • @mgpc4733
    @mgpc4733 Місяць тому

    මටත් එහෙමයි ලස්සන යි

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 Рік тому +1

    Ane mamath oya duka vinda mata inne doni vithari mage pana tika mamath dunna e dawasa mathak veddi papuwa pichchenawa

  • @DinelkaMadushani
    @DinelkaMadushani Рік тому +1

    Aeswalat kadulu enwa apityh nodinima

  • @udaralahiru5979
    @udaralahiru5979 Рік тому +2

    😢😢😢😢😢

  • @WasanaPriyadarshani-yz4sy
    @WasanaPriyadarshani-yz4sy Рік тому +1

    E voice eka 😨

  • @madurangikalakmali-2273
    @madurangikalakmali-2273 Рік тому

    Matat me wage rattran ayya kenk innawa mage thattha mage ayya❤❤❤❤

  • @jayasirijayasingha4063
    @jayasirijayasingha4063 Рік тому +2

    A wedanawa...😢😢😢

  • @ΣαρλοτΣταυροπουλου

    Sampurna videova danna. sthuthyi.

  • @chathurikacolambage7909
    @chathurikacolambage7909 Рік тому +1

    Recoding එකක්

  • @sandeepasathsarani1536
    @sandeepasathsarani1536 Рік тому +1

    Me sinduwa mn me katahadinma ahuwa wena wedding ekaka eka nisa me katahada meyage nemei

    • @Bros_TV
      @Bros_TV  Рік тому

      Hariyata beluwanam hari. First singer ge name eka dala thiyenawa

  • @ishankaniroshani3404
    @ishankaniroshani3404 Рік тому +1

    ❤❤

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @SanjanaUpamali
    @SanjanaUpamali Рік тому +2

    LaLassanai ❤️❤️❤️

  • @priyanthajayarathna5108
    @priyanthajayarathna5108 Рік тому +1

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @Upekshathathsara
    @Upekshathathsara Місяць тому +1

    😭😭 ❤