Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වචනයේ.පරිසමාප්තාර්ථයෙන්ම.ජේෂ්ඨ.සහෝදරයිනි.නුඹලා. දෙපලමඅති.දක්ෂයින්ය.දීර්ඝායූවේවා.🙏🙏🙏🙏
ලස්සන කවි ටිකක් ලබන වතාවේ අපි සියලු දෙනාම මේ පාළනය වෙනස්කර ගත යුතු ය
හරිම සතුටුයි අපි සැවොම එකතු වී ජාතික ජනබල ජනබලවේගය ජයග්‍රහණය කරා ගෙනයමු ජයවේවා
විශිෂ්ඨයි ...ජය වේවා අපේ අසරණ ජනතාවට ...ජය වේවා මව්බිමට..❤️❤️❤️🌹🌹🌹
හැම විදියටම නිර්මාණශීලිව ජනතා සහාය ජාතික ජන බලවේගය ටයි... ජය වේවා ජයම වේවා
ජාතික ජනබලවේගයට සදා ජය 👊👊👊👊💜️💜️💜️💜️
නියමයි NPP එකට ඡය නියතයි🌹🌹👏🏼👏🏼👍🏼👍🏼💪🏼💪🏼
මෙවැනි කව් මඩුවක් NPP වේදිකාවේදි මා දැක්ක පලවෙනි වතාව දෙදෙනාටම ප්‍රනාමය ඉතා ලස්සනයි ..
නියමයි ජයවේවා
හිටිවන කවි❤️
attha kathawa kaviyen godak lassanai
ඔය වගේම හොඳ විරිදු ටිකකුත් දාන්නකො.
කවි ටිකෙන් රටට වුන අපරාදය හොදට තේරුම් කරල දුන්න. ඇත්තටම ඔබලා සියළුම දෙන්නටම බොහොම ඉස්තුති.
මෙය.බලනවිට.ටිබෙට්.ජාතික..s.මහින්ද.හිමියන්.සිහිඋනා...🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි ඉදිරියටත් කවිමඩු තියමු ජයවේවා ජාතික ජනබලවේගයට 👍👍
Jaya niyathi
සුපිරි සුපිරි සුපිරි
මරු මරු මරු.
සියලුම කවි කවිදියන්ට ජාතික ජනබල වේගයට එන්න සිත් දේවායි ප්‍රාර්ථනා කරමි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 අපි කටාර්.
සැබෑ කලාකරුවන් NPP සමගයි. ජය නියතයි
කොච්චර.ඇහුවත් අහන්න හිතෙනවා සුපිරි තව තවත් මෙවැනි කවි මඩු බ්හිවෙවා. ජයවේවා ජාතික ජනබලවෙගයට ❤❤❤❤😂
නියමයි.! ස්තූතියි මාමේ. මාළිමාවට කතිරය ගසා ජාතික ජනබල වේගයට රට භාරදෙමු. ජයවේවා.!
Niyamai ohoma yamu ⚘❤❤👍🚩🧭🧭
කියන්න වචන නෑසුපිරි වැඩක්
Very nice bro , we are united we can 🌹🌹🌹🌹🌹🌹🌹👑️🌹🌹🌹🌹🌹🌹🌹👍
හරිම අර්තවත් ජයවේවා
ආාා..හාාාා.අගෙයි.හෙල.කවීත්වයජාතික.නිදහසවෙනුවෙන්.නුඹලා..කවියෙන්.කරන.මෙහෙය.පැසසිය.යුතුය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jaya wewa jvp
Okkma Ahuwaa niyami ...
great
තවත් අහන්න කවිටිකක් කිව්වනම් හොඳයි කියල හිතුණ.
සුපිරි ...ජයවේවා NPP
මෙම කවි මඩු සංග්‍රහය ඉතාමත් කාලෝචිතය ඉදිරියට පවත්වාගෙන යන්න
හරබර කතාවක් කවියෙන් විග්‍රහ කිරීමම පහන් ක්‍රියාවක්.අපේ රටේ සෑම අතින්ම දක්ෂතා පිරුනු ලස්සන රටක්. කාලකන්නි පවුල් පාලනය අවසන් කිරීමට සැරසෙමු.
ආදරනීය ජයවික්‍රම සොයුර ජිනදාස සොයුර පණිවිඩය ඉතාම වටිනවා ඔයාල ජේ වී පී එකට එකතු උණානම් අපි අහක බලාගෙන හිටියා ඇති මෙවර අපේ මනාපයත් ජාතික ජනබලවේගය දිනවීමටයි ජයවේවා ජයවේවා ජයවේවා
👏👏👏
I ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️👍👍🇱🇰🇱🇰👍🇱🇰❤️🇱🇰❤️👍👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰👍👍🇱🇰🇱🇰❤️🇱🇰Next government JVP NPPAragalayata jayawewa
Jvp npp💚💚💚💚
හරබරවත් කවිටික ඔබ දෙදෙනාටම සුබ පතනවා රටට උනදේ කවියෙන් ගායනා කල ඔබලාට පින් මේවා මේ තමයි ඇත්ත ජය වේවා මාලිමාව❤❤❤❤
කවියෙන් රට කරවමු.ආදරෙයි සහෝදරයා...!!!කාල් මාක්ස් මතක් වුණා.
සුපිරි ..පටිට වැඩක්..ජයවෙිවා NPP !
👏👏👏👏👏👏👏
ශ්‍රේෂ්ඨ වූ කලාකරුවන් හැටියට ආදරණීය කිවිඳුන් දෙපලගේ කවි සංවාදය ඉතාමත්ම අගය කරමි ,දූෂිත ඉන් ගෙන් බේරා ගැනීමේ සටනට සමස්ත කවි පරපුර ම ඉදිරිපත් වන්නේ නම් රට ජාතිය වෙනුවෙන් ඔබ කරනු ලබන මහඟු මෙහෙවරකි , අපි සැම ජාතික ජන බලවේගය සමගයි
👏👏👏👏👏👏👏👏👏👏
හැම වේදිකාවටම කවිමඩුවක් මිනිසුන්ගේ සිත් සතුටු කරන්න
Please come all the Poets... ! With your Poems & Virindu on this Clean Platform!!!👌🙏
තෙරුවන් සරණයි ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා
මගෙ සීයා.💪🥺
Kauda jinemamada
ජයවේවා මාලිමාවට දෙකක් නැහැ අපි පරම් පරා ගනනාවක් යනතෙක්ම මාලිමාවෙ කවදා චන්ද තිබ්බත් අපි මාලිමාවෙ නියමයි නියමයි කවිකාර මහත්මා වරුන්ට ස්තූතියි අපගේ අනුර කුමාර මැතිතුමන් අැතුලු මහත්ම මහත්මීන්ට අපගේ ගෙෘරවයද මේ සමග පුද කරමි. ජයවේවා..👍👍👍👍👍👍
ජාතික ජනබල වේගයට ජයවෙවා
සුන්දරත්වය සහ කලාව...ජාතික ජනබල වේගය සමග පෙරටම...........
තෙරුවන් සරණයි ! ලස්සනයි දක්ෂයි දීර්ඝායුස .
💪💪💪🤩
සැම වේදිකාවටම මේ දෙදෙනා සහභාගි කරවන්න
සුපිරියි සුපිරියි මාලිමාවට ජය වේවා
අපිට අපේ කලාකරුවන්ටත් හොද රටක් නිර්මාණය කරන්න පුලුවන් නියමයි npp ජය වේවා ❤❤❤❤
ජනබලයට අලුත් අද්දැකිම් ම්ක් නැතිව කට්යම අර්ථයෙන්ම රස ව්දිනවා..ඉඩ පහසුකම් නැතිව
ජයවේවා!👍👍👍
ලස්සනයි, නියමයි ගොඩ කාලෙකින් හිටිවන කවි ටිකක් ඇසුව.
ජයවේවා සොයුරනි
ගොවියා ධීවරයා ගුරැවරයා කම්කරුවා සමග කවියා ද එකතු විය යුතුමයි එය ලක්මව ඔබට පැවරෑ රාජකාරිය යි
No
ආදරනිය කවියනී ඔබගේ සහභාගිත්වය ඉතා අගනෙයි.
Npp 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 jaya weewaa
Npp වේදිකාවේ මිනිස්සු හරිම සතුටින් ඉන්නේ දැන් අහිංසක මිනිස්සු න්ගේ නායකයෙක් ඉන්න බව හැමෝටම හැගෙන නිසා ඒ අය පුදුම ආඩම්බරෙන් ඉන්නේ ජයවේවා මලිමවට 👍❤🙏
නියමයි , ජය වේවා❤
ජයවේවා ,depalatama budu saranai .
නියමයි මාලිමාවට ජයවේවා❤❤❤
NPP 👍👍👍👍
ජාතික ජන බල වේගයට ජය වේවා 🇱🇰🧭 මලිමාවට ජය වේවා 🇱🇰🧭 අනුර කුමාර දිසානායක මැතිතුමාට ජය වේවා 🇱🇰🧭
අගෙයි අගෙයි දෙන්නගෙ කවි ගැයුම අගෙයිදූශිතයින්ගේ ලඟදිම සුදුරෙදි ගැලවෙයි.🤣🤣🤣🤣👌✌
Ada thamai dakke niyamai niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හොඳම රටක් හදමුද අපි සහයෝ ගෙන්බැරිම නොවෙයි එකතු උනොත් හරි වේගෙන්දිණුම ගෙනෙන නියමුවෝ ඇතහොඳසවියෙන්රටම හදයි ජාතික ජන බලවේගෙන්
😍🔥🥺
ලොම්පෝලත් එක්ක නිදි වැදි අප්පච්චිමාලිමාව ජය අරගෙන කෙලවෙච්චි❤
නියමයි කිවිදුනි දෙපලට ජයවෙිවා මාලිමාවට ❤❤❤
ජයවේවා ✌️✌️✌️
නිදහස.උදෙසා.කලාව.උපයෝගීකරගන්නා.ආකාරය.මොනතරම්.අගේද
නියමයි,නියමයි,සහෝදරයිනි,මාලිමාවට ජයවේවා!
ජය❤❤❤❤❤❤
Stage of sensitive people...poem ,book,literature...NPP...Sundara minissu....
රටට ආදරේ කරන්න සුන්දර මිනිසුන් සේරම එකතු වෙලා මාලිමාවට ජයම ජය වේවා ❤❤❤❤
Lakmawata jaya wewa
Jayawewa n p p
අම්මො සුපිරිම තමයි❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉සුපිරි කවි පේලි 🎉🎉🎉🎉
අනර්ඝයි හොද උත්තේජනයක්
ජයවේවා malimawata
Npp jayaweva from Italy ❤
Niyamai. Anura❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
J vp akata jaya neyatai nagetiu halaeni
Marai 👍👍👍👍👍👍👍
We are with NPP
Obatumanlata yahapatakma wewaaa wewa jatika jana balawegaya ta jayawewa jayawewa ❤❤❤ 🇱🇰
බෞද්ධ, කිතුනු, ඉස්ලාම්, හින්දු ඇතුළු සියලු දෙනා තමුන්ගේ ඇදහිලි, විශ්වාස, යැදුම් හා යාතිකා තමතමුන්ගේ ආගමික ස්ථානවලට හා ගෙදර බිත්ති හතරට පමණක් සීම කලයුතුයි. රටේ දියුණුව, උන්නතිය, ජාතික සමගිය වෙනුවෙන් දේශපාලනිකව හැමෝම ජා ජ බ වටා එකතු වියයුතුයි. මේක ගොඩ දාන්නපුළුවන්, දියුණු කරන්න පුළුවන් උතුම් දේශයක්. ජාතීන් වශයෙන්, අගම් වශයන්, කුල වශයෙන්, පළාත් වශයෙන් බෙදිලා බෙදිලා හැදිගැවිලා, කුල්ලකුජිතවෙලා, ණයවෙලා, හොරකාලා, නයනොගවා, ඇනකොටගෙන, මරාගෙන, ලෝ වැසියාගෙන් නින්දා විද විද මේ මුළු විශ්වයටම අපහාසයක් වන ජීවිත ගෙවෙන මනුස්සයෝ ඉන්න රටක්. ක්‍රමය වෙනස්කර රට වෙනස් කරගමු
කියන්න වචන නෑ.
Jayawewa..jayawewa..Jayawewa...ohoma.yan..niyamaii..maru..aaaa...jayawewa....n.p.p..budusaranaii
ජයවේවා npp
ඔහු මයිනට පිස්සු
Npp❤️
Malimawata jayawewa❤❤❤❤❤
Jayawewa
Great 😃
දකුණේ ගැම්ම අපුරුයි. මාලිමාවට ජය.
වචනයේ.පරිසමාප්තාර්ථයෙන්ම.
ජේෂ්ඨ.සහෝදරයිනි.නුඹලා. දෙපලම
අති.දක්ෂයින්ය.දීර්ඝායූවේවා.🙏🙏🙏🙏
ලස්සන කවි ටිකක් ලබන වතාවේ අපි සියලු දෙනාම මේ පාළනය වෙනස්කර ගත යුතු ය
හරිම සතුටුයි අපි සැවොම එකතු වී ජාතික ජනබල ජනබලවේගය ජයග්‍රහණය කරා ගෙනයමු ජයවේවා
විශිෂ්ඨයි ...ජය වේවා අපේ අසරණ ජනතාවට ...ජය වේවා මව්බිමට..❤️❤️❤️🌹🌹🌹
හැම විදියටම නිර්මාණශීලිව ජනතා සහාය ජාතික ජන බලවේගය ටයි... ජය වේවා ජයම වේවා
ජාතික ජනබලවේගයට සදා ජය 👊👊👊👊💜️💜️💜️💜️
නියමයි NPP එකට ඡය නියතයි🌹🌹👏🏼👏🏼👍🏼👍🏼💪🏼💪🏼
මෙවැනි කව් මඩුවක් NPP වේදිකාවේදි මා දැක්ක පලවෙනි වතාව දෙදෙනාටම ප්‍රනාමය ඉතා ලස්සනයි ..
නියමයි ජයවේවා
හිටිවන කවි❤️
attha kathawa kaviyen godak lassanai
ඔය වගේම හොඳ විරිදු ටිකකුත් දාන්නකො.
කවි ටිකෙන් රටට වුන අපරාදය හොදට තේරුම් කරල දුන්න. ඇත්තටම ඔබලා සියළුම දෙන්නටම බොහොම ඉස්තුති.
මෙය.බලනවිට.ටිබෙට්.ජාතික..s.මහින්ද.හිමියන්.සිහිඋනා...🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි ඉදිරියටත් කවිමඩු තියමු ජයවේවා ජාතික ජනබලවේගයට 👍👍
Jaya niyathi
සුපිරි සුපිරි සුපිරි
මරු මරු මරු.
සියලුම කවි කවිදියන්ට ජාතික ජනබල වේගයට එන්න සිත් දේවායි ප්‍රාර්ථනා කරමි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 අපි කටාර්.
සැබෑ කලාකරුවන් NPP සමගයි. ජය නියතයි
කොච්චර.ඇහුවත් අහන්න හිතෙනවා සුපිරි තව තවත් මෙවැනි කවි මඩු බ්හිවෙවා. ජයවේවා ජාතික ජනබලවෙගයට ❤❤❤❤😂
නියමයි.! ස්තූතියි මාමේ. මාළිමාවට කතිරය ගසා ජාතික ජනබල වේගයට රට භාරදෙමු. ජයවේවා.!
Niyamai ohoma yamu ⚘❤❤👍🚩🧭🧭
කියන්න වචන නෑ
සුපිරි වැඩක්
Very nice bro , we are united we can 🌹🌹🌹🌹🌹🌹🌹👑️🌹🌹🌹🌹🌹🌹🌹👍
හරිම අර්තවත් ජයවේවා
ආාා..හාාාා.අගෙයි.හෙල.කවීත්වය
ජාතික.නිදහසවෙනුවෙන්.නුඹලා..
කවියෙන්.කරන.මෙහෙය.පැසසිය.
යුතුය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jaya wewa jvp
Okkma Ahuwaa niyami ...
great
තවත් අහන්න කවිටිකක් කිව්වනම් හොඳයි කියල හිතුණ.
සුපිරි ...ජයවේවා NPP
මෙම කවි මඩු සංග්‍රහය ඉතාමත් කාලෝචිතය ඉදිරියට පවත්වාගෙන යන්න
හරබර කතාවක් කවියෙන් විග්‍රහ කිරීමම පහන් ක්‍රියාවක්.අපේ රටේ සෑම අතින්ම දක්ෂතා පිරුනු ලස්සන රටක්. කාලකන්නි පවුල් පාලනය අවසන් කිරීමට සැරසෙමු.
ආදරනීය ජයවික්‍රම සොයුර ජිනදාස සොයුර පණිවිඩය ඉතාම වටිනවා ඔයාල ජේ වී පී එකට එකතු උණානම් අපි අහක බලාගෙන හිටියා ඇති මෙවර අපේ මනාපයත් ජාතික ජනබලවේගය දිනවීමටයි ජයවේවා ජයවේවා ජයවේවා
👏👏👏
I ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️👍👍🇱🇰🇱🇰👍🇱🇰❤️🇱🇰❤️👍👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰👍👍🇱🇰🇱🇰❤️🇱🇰
Next government JVP NPP
Aragalayata jayawewa
Jvp npp💚💚💚💚
හරබරවත් කවිටික ඔබ දෙදෙනාටම සුබ පතනවා රටට උනදේ කවියෙන් ගායනා කල ඔබලාට පින් මේවා මේ තමයි ඇත්ත ජය වේවා මාලිමාව❤❤❤❤
කවියෙන් රට කරවමු.ආදරෙයි සහෝදරයා...!!!කාල් මාක්ස් මතක් වුණා.
සුපිරි ..පටිට වැඩක්..ජයවෙිවා NPP !
👏👏👏👏👏👏👏
ශ්‍රේෂ්ඨ වූ කලාකරුවන් හැටියට ආදරණීය කිවිඳුන් දෙපලගේ කවි සංවාදය ඉතාමත්ම අගය කරමි ,
දූෂිත ඉන් ගෙන් බේරා ගැනීමේ සටනට සමස්ත කවි පරපුර ම ඉදිරිපත් වන්නේ නම් රට ජාතිය වෙනුවෙන් ඔබ කරනු ලබන මහඟු මෙහෙවරකි , අපි සැම ජාතික ජන බලවේගය සමගයි
👏👏👏👏👏👏👏👏👏👏
හැම වේදිකාවටම කවිමඩුවක් මිනිසුන්ගේ සිත් සතුටු කරන්න
Please come all the Poets... ! With your Poems & Virindu on this Clean Platform!!!👌🙏
තෙරුවන් සරණයි ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා
මගෙ සීයා.💪🥺
Kauda jinemamada
ජයවේවා මාලිමාවට දෙකක් නැහැ අපි පරම් පරා ගනනාවක් යනතෙක්ම මාලිමාවෙ කවදා චන්ද තිබ්බත් අපි මාලිමාවෙ නියමයි නියමයි කවිකාර මහත්මා වරුන්ට ස්තූතියි අපගේ අනුර කුමාර මැතිතුමන් අැතුලු මහත්ම මහත්මීන්ට අපගේ ගෙෘරවයද මේ සමග පුද කරමි. ජයවේවා..👍👍👍👍👍👍
ජාතික ජනබල වේගයට ජයවෙවා
සුන්දරත්වය සහ කලාව...
ජාතික ජනබල වේගය සමග පෙරටම...........
තෙරුවන් සරණයි ! ලස්සනයි දක්ෂයි දීර්ඝායුස .
💪💪💪🤩
සැම වේදිකාවටම මේ දෙදෙනා සහභාගි කරවන්න
සුපිරියි සුපිරියි මාලිමාවට ජය වේවා
අපිට අපේ කලාකරුවන්ටත් හොද රටක් නිර්මාණය කරන්න පුලුවන් නියමයි npp ජය වේවා ❤❤❤❤
ජනබලයට අලුත් අද්දැකිම් ම්ක් නැතිව කට්යම අර්ථයෙන්ම රස ව්දිනවා..ඉඩ පහසුකම් නැතිව
ජයවේවා!👍👍👍
ලස්සනයි, නියමයි ගොඩ කාලෙකින් හිටිවන කවි ටිකක් ඇසුව.
ජයවේවා සොයුරනි
ගොවියා ධීවරයා ගුරැවරයා කම්කරුවා සමග කවියා ද එකතු විය යුතුමයි එය ලක්මව ඔබට පැවරෑ රාජකාරිය යි
No
ආදරනිය කවියනී ඔබගේ සහභාගිත්වය ඉතා අගනෙයි.
Npp 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 jaya weewaa
Npp වේදිකාවේ මිනිස්සු හරිම සතුටින් ඉන්නේ දැන් අහිංසක මිනිස්සු න්ගේ නායකයෙක් ඉන්න බව හැමෝටම හැගෙන නිසා ඒ අය පුදුම ආඩම්බරෙන් ඉන්නේ ජයවේවා මලිමවට 👍❤🙏
නියමයි , ජය වේවා❤
ජයවේවා ,depalatama budu saranai .
නියමයි මාලිමාවට ජයවේවා❤❤❤
NPP 👍👍👍👍
ජාතික ජන බල වේගයට ජය වේවා 🇱🇰🧭 මලිමාවට ජය වේවා 🇱🇰🧭 අනුර කුමාර දිසානායක මැතිතුමාට ජය වේවා 🇱🇰🧭
අගෙයි අගෙයි දෙන්නගෙ කවි ගැයුම අගෙයි
දූශිතයින්ගේ ලඟදිම සුදුරෙදි ගැලවෙයි.
🤣🤣🤣🤣👌✌
Ada thamai dakke niyamai niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හොඳම රටක් හදමුද අපි සහයෝ ගෙන්
බැරිම නොවෙයි එකතු උනොත් හරි වේගෙන්
දිණුම ගෙනෙන නියමුවෝ ඇතහොඳ
සවියෙන්
රටම හදයි ජාතික ජන බලවේ
ගෙන්
😍🔥🥺
ලොම්පෝලත් එක්ක නිදි වැදි අප්පච්චි
මාලිමාව ජය අරගෙන කෙලවෙච්චි❤
නියමයි කිවිදුනි දෙපලට ජයවෙිවා මාලිමාවට ❤❤❤
ජයවේවා ✌️✌️✌️
නිදහස.උදෙසා.කලාව.උපයෝගීකර
ගන්නා.ආකාරය.මොනතරම්.අගේද
නියමයි,නියමයි,සහෝදරයිනි,මාලිමාවට ජයවේවා!
ජය❤❤❤❤❤❤
Stage of sensitive people...poem ,book,literature...NPP...Sundara minissu....
රටට ආදරේ කරන්න සුන්දර මිනිසුන් සේරම එකතු වෙලා මාලිමාවට ජයම ජය වේවා ❤❤❤❤
Lakmawata jaya wewa
Jayawewa n p p
අම්මො සුපිරිම තමයි❤❤❤❤❤❤❤
Jaya wewa jvp
🎉🎉🎉🎉සුපිරි කවි පේලි 🎉🎉🎉🎉
අනර්ඝයි හොද උත්තේජනයක්
ජයවේවා malimawata
Npp jayaweva from Italy ❤
Niyamai. Anura❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
J vp akata jaya neyatai nagetiu halaeni
Marai 👍👍👍👍👍👍👍
We are with NPP
Obatumanlata yahapatakma wewaaa wewa jatika jana balawegaya ta jayawewa jayawewa ❤❤❤ 🇱🇰
බෞද්ධ, කිතුනු, ඉස්ලාම්, හින්දු ඇතුළු සියලු දෙනා තමුන්ගේ ඇදහිලි, විශ්වාස, යැදුම් හා යාතිකා තමතමුන්ගේ ආගමික ස්ථානවලට හා ගෙදර බිත්ති හතරට පමණක් සීම කලයුතුයි. රටේ දියුණුව, උන්නතිය, ජාතික සමගිය වෙනුවෙන් දේශපාලනිකව හැමෝම ජා ජ බ වටා එකතු වියයුතුයි. මේක ගොඩ දාන්නපුළුවන්, දියුණු කරන්න පුළුවන් උතුම් දේශයක්.
ජාතීන් වශයෙන්, අගම් වශයන්, කුල වශයෙන්, පළාත් වශයෙන් බෙදිලා බෙදිලා හැදිගැවිලා, කුල්ලකුජිතවෙලා, ණයවෙලා, හොරකාලා, නයනොගවා, ඇනකොටගෙන, මරාගෙන, ලෝ වැසියාගෙන් නින්දා විද විද මේ මුළු විශ්වයටම අපහාසයක් වන ජීවිත ගෙවෙන මනුස්සයෝ ඉන්න රටක්. ක්‍රමය වෙනස්කර රට වෙනස් කරගමු
කියන්න වචන නෑ.
Jayawewa..jayawewa..
Jayawewa...ohoma.yan..niyamaii..maru..aaaa...jayawewa....n.p.p..budusaranaii
ජයවේවා npp
ඔහු මයිනට පිස්සු
Npp❤️
Malimawata jayawewa❤❤❤❤❤
Jayawewa
Great 😃
දකුණේ ගැම්ම අපුරුයි. මාලිමාවට ජය.