Tharuda nidana maha re with lyrics (තරුද නිදන මහ රෑ)Nanda Malani

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 49

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 Рік тому +22

    සීතල නිසංසල රෑක මේ සින්දුව අහන කොට දැනෙන හැඟීම.❤

  • @samanpadmakumara48
    @samanpadmakumara48 Місяць тому +1

    මේ වගේ සිනාසෙන පින්තූර යෙදීම ඉතාම සතුටට කරුනකි හරිම අගෙයි මදකට හෝ සතුටින් ගී රස විඳින්න හැකියි .

  • @nalijay9461
    @nalijay9461 Рік тому +10

    කවදාවත් එපා නොවන සිංදු ❤❤❤ 2024/01/31

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 місяці тому +1

    සිනහව මුසු ,මේ ඇගේ පින්තූර අපේ සිත තරමක් හෝ සැහැල්ලු වෙනව ඉතාම සතුටට කරුනකි .

  • @gayansadhikari9988
    @gayansadhikari9988 7 днів тому

    Niduk nirogi suwapath wa thawa chieath kalayak suwen Inna lebewa, me geetha kiyala wedak na❤❤❤❤

  • @DumindaSamansiri
    @DumindaSamansiri 5 місяців тому +6

    හැම පදයකටම වඩා මට දැනෙන්නේ "අතු අග පරවී බිමට වැටෙන්නේ සමණල යුගයක පිපුණු කුසුම්."ඇත්තටම ඒ ඉරණම අත් වෙලා තියෙන්නේ අපිට....😢😢😢😢😢

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 10 місяців тому +3

    හදවතට ඉතා ලංවූ ගීතයක්

  • @emildesilva501
    @emildesilva501 Рік тому +8

    අපේ ලතා මංගෙස්කාර් - නුගේගොඩ අපි -

  • @nandanasenarath9498
    @nandanasenarath9498 10 місяців тому

    Himmashi nimthera
    Himmashi nimthera
    Himmashi nimthera.
    Himmashi nimthera
    Himmashi nimthera.
    I m your LovearstaaaaaAAAAR Nandana senarath
    You're mine lovelieeeeestar
    lovely lady
    himmashi nimthera ,!
    නිදමි මහද නිදි නෑ ...

  • @IndraniInzani
    @IndraniInzani 2 місяці тому

    Me sindu amurthyak wage❤❤❤

  • @Buddhikebandara
    @Buddhikebandara 3 місяці тому

    මතක පොතේ කදුළින් කටු ගෑ ...
    කවි කියවෙයි මහ රෑ ... 😓

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Рік тому +3

    කිසිදා අමතක නොවන ගීත

  • @mayuriniluka736
    @mayuriniluka736 7 місяців тому

    ගොඩක් ලස්සන සින්දුවක්.ඉස්සර වගේම අපි තාමත් ඒ සින්දුවට ගොඩක් ආසආසයි ❤❤❤

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 2 місяці тому

    Aadareii❤❤❤

  • @gayaniradhikawalpola3639
    @gayaniradhikawalpola3639 Рік тому +1

    කැමතිම ගීතය 💜️💜️

  • @sachiniprasandika8473
    @sachiniprasandika8473 2 роки тому +5

    one of my favorite songs

  • @NelumikaRanruwani-qx8kq
    @NelumikaRanruwani-qx8kq Рік тому +1

    Godak. Lassanay

  • @pushpakumaragallage3498
    @pushpakumaragallage3498 3 місяці тому

    ඇඟට වැටෙන සින්දු

  • @ruwaniishara1790
    @ruwaniishara1790 Рік тому +1

    ආසම සින්දුවක්

  • @lathikarohan2640
    @lathikarohan2640 Рік тому +6

    මට මේ සිංදුව ඔගන් එකෙන් play කරන්න පුලුවන්😊

  • @dilshisandreen3522
    @dilshisandreen3522 4 роки тому +7

    I love this song

  • @kapilawathsalaperera
    @kapilawathsalaperera 10 місяців тому

    Beautiful and emotional nice song ❤😊

  • @pesumkangal9576
    @pesumkangal9576 4 місяці тому

    மிகவும் அருமையான பாடல்.சிவா.இலங்கை..10-09-2024

  • @janithalakmal9283
    @janithalakmal9283 Рік тому

    Happy birthday to you ❤️❤️❤️❤️

  • @pasandesilva2295
    @pasandesilva2295 Рік тому +4

    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගලන තරම්
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්
    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනළ යුගයක පිපුණු කුසුම්
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ

  • @asokapandithasekara-zv9gz
    @asokapandithasekara-zv9gz 6 місяців тому

    Golden voice

  • @LalaniAkmeemana-kt4dn
    @LalaniAkmeemana-kt4dn 8 місяців тому

    Lassana. Sindu

  • @chanakaaravindarathnayaka4577
    @chanakaaravindarathnayaka4577 11 місяців тому

    Should make a film about her

  • @nayanaranasinghe8485
    @nayanaranasinghe8485 Рік тому +1

    Good

  • @PriyantaGamini
    @PriyantaGamini 10 місяців тому

    Magma ma amma❤

  • @dharshana3415
    @dharshana3415 2 роки тому +1

    🙏🙏🙏

  • @judemalisha9743
    @judemalisha9743 Рік тому

    ❤❤❤❤❤

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Рік тому

  • @salmaliabesooriya2801
    @salmaliabesooriya2801 2 роки тому +2

    Pedanahoyenabilsueadin

  • @susanthasampath8055
    @susanthasampath8055 9 місяців тому +2

    මෙලෝ රහක් නෑ නන්දා මාලිනී කියන එක මේ නන්දා මාලිනී කියපු සිංදු හරිම BORING සිංදු ඒ සිංදු හරිම නීරසයි.පෙරදිග හණමිටි සංගීතයට කියපු හින්දා.නන්දා මාලිනී පෙරදිග හණමිටි සංගීතයට කියපු සිංදු ඇහුවේ බොහෝම සුළු පිරිසක් විතරයි ඒත් විදග්ජන සමාජය විතරයි.කැම්පස් කථිකාචාර්යවරු ආචාර්යවරු මහාචාර්යවරු ඉංජිනේරුවො ඉස්කෝල ප්‍රින්සිපල්ලා දොස්තරලා ඉංජිනේරුවො සාහිත්‍යය කාරයෝ දිසාපතිලා ඒ පැළැන්තිය තමයි මේ නන්දා මාලිනීගේ සිංදු ඇහුවේ ඒ වගේ විදග්ජන සමාජයට විතරක් සීමා වෙලා තිබුණ මේ නන්දා මාලිනීගේ සිංදු ටික 2001 අවුරුද්දේ OCTOBER මාසේ අමිල් තරංග විසින් වෙස්ටන් MIUSIC වලට කියලා
    "පාලොස්වක සඳ" නමින් කැසට් එකක් නිකුත් කරාට පස්සේ තමයි සාමාන්‍ය මිනිස්සු අතරට ආවේ නන්දා මාලිනී පෙරදිග හණමිටි සංගීතයට කියපු BORING සිංදු ටික.ඊට පස්සේ ඒ සිංදු සෑම අස්සක් මුල්ලක් නෑර සාමාන්‍ය මිනිස්සු අහන්න පටන්ගත්තා.නන්දා මාලිනීගේ BORING සිංදු වලට අලුත් රසයක් ඇති වුනේ අමිල් තරංග විසින් වෙස්ටන් MIUSIC වලට කිව්වාට පස්සේ.නන්දා මාලිනී සුනිල් ආරියරත්නත් එක්ක අමිල් තරංගට අසාධාරණ විදිහට කුහක කමට නඩුවක් දාන්න තරමට දුරදිග ගෙන ගියා පොඩ්ඩක් හිතන්නේ නැතුව ඔහු කියපු හින්දා නන්දා මාලිනීගේ සිංදු ටික එච්චර කාලයක් අවධානය යොමු නොවුන අහන්න උනන්දුවක් නොතිබුණු සාමාන්‍ය මිනිස්සු බොහෝ දෙනෙක් අහන්න පෙළඹුණු එක ගැන.මම නම් ආසාවෙන් රසවිඳින්නේ අමිල් තරංග කියපු සිංදු ටික නන්දා මාලිනී කියපු ඒවා නම් මැරුවට අහන්නේ නැත.නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහත්මාව අගය කොට සලකනවා මේ නන්දා මාලිනී පෙරදිග හණමිටි සංගීතයට කියපු BORING සිංදු ටික වෙස්ටන් MIUSIC වලට අමිල් තරංග ලවා ගායනා කරලා අපිට BORING නැතුව අහන්න සලසා දීම ගැන.

    • @priyangaedmond1064
      @priyangaedmond1064 7 місяців тому +2

      Issellama kiyala idapan අමිල් තරංග kiyanne mokada kiyala pago..mokada Nanda Malaniwa api dannna nisa..😂

    • @chethakanandun4975
      @chethakanandun4975 6 місяців тому +1

      😂😂😂😂 කව්ද බං අමිල් තරංග...😂😂😂 හෙන වැඩ්ඩෙක්ද😂😂😂

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 5 місяців тому

      Ubata mokak hari tarahak athi ban.....mannam maarama aasai නන්දා maalanige song වලට ...සිංහල නියම සාහිත්‍ය rasaya tamai me.......oba aniwaryen යකඩ thalana dadi...bidi.....music priya karana kenek...eeka waradak na...obe කැමැත්ත ...eth music mauwe දෙවියන් ....ඉතින් දෙවියන් priya karana sageetha tamai ගොඩාක් ayage age le wala tiyenne.. උතුරු ඉන්දීය අභාශය ... ඉතින් mage adahasa man නියම bauddayek.......matanam meyaage sindu වටිනවා .....මුළු jaathiyatama වටිනවා .......me ගීත වලට දෝෂයක් kiyana oba wani ayeku man me පළමු වතාවට dakke.......

    • @buddhikakasun396
      @buddhikakasun396 3 місяці тому

      කවුද ඕයි මේ අමිල් තරංග😂😂

    • @chethakanandun4975
      @chethakanandun4975 3 місяці тому

      @@KanishkaDarshana-er1fl මට තරහක් නෑ. මං දඩිබිඩි music අහන්නෑ, musical වලට යන්නෙත් නෑ.... මං මෙතන නන්දාමාලිනී ට මොකුත් කියල නෑ... අමිල් තරංග කව්ද ඇහුවෙ, මොකද මාත් අහන්නෙ පරණ සිංදු. ඉතිං නන්දාමාලිනීගෙ වටින සිංදු මෙහෙම කියන එක නිසා මං ඇහුවෙ. මට කා එක්කවත් තරහක් නෑ

  • @Asheka-i2
    @Asheka-i2 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @saduniapsara398
    @saduniapsara398 Рік тому +2

    I love this song