Nalin Ilangarathna (Spiritual Music)
Nalin Ilangarathna (Spiritual Music)
  • 12
  • 459 315
බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha
නව අරහාදී බුදුගුණ යනු ලෝකයේ අද්විතීය, ආශ්චර්ය වූ ලොව කිසිවෙක්ට අතුල්ලිය(සම කර නොහැකි), අවාච්චය(කියා නිම කළ නොහැකි), අකම්පිත(කම්පා කළ නොහැකි) මහා ගුණ සමුදායකි.
මෙම අද්විතීය ශ්‍රේෂ්ඨ ගුණයෙන් පිරි උතුමන් විසින් උතුම් බුදු පදවියට පත්වීම සඳහා අංග දහයකින් සමන්විත වූ දසපාරමිතා යැයි කියවෙන පාරමිතා දස තිහක් වශයෙන් සම ත්‍රීන් සත් පාරමී හැටියට සම්පූර්ණ කළයුතුයි. එය කෙනෙක්ට කිරීම තබා හිතීමටද අසීරුය.
ඔබ සිතනවාද කිසිම කලක සාමාන්‍ය පුද්ගලයෙක්ට මේ පාරමිතා 10 තබා එක පාරමිතාවක්වත් සම්පූර්ණ කර හැකිබව?
දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත ලොව ප්‍රජාව තුළ කිසි කලක නොවෙනස් වන නොබිඳිය හැකි මෙම ගුණයන් ඔබ තුළ වඩා ගන්නේ නම් සිහියේ තබා ගන්නේ නම් කරදරයක් පැමිණි කල සිහියට ඒ නම් ඔබට කිසි කලෙක අවැඩක් නොවන්නේය. එබැවින් බුදුගුණ භාවිතාව ඒකාන්තයෙන්ම ඔබට සැනසිල්ලක්ද දෙලොව අභිවෘද්ධිය සදා නිර්වාණ සුවයට පමුණුවන්නේය.
අනුශාසනාව, මඟපෙන්වීම සහ සැකැස්ම - අති පූජනීය අනුරාධපුර ධම්මදස්සී ස්වාමීන්වහන්සේ කළ්‍යාණමිත්‍ර මහා සංඝරත්නය.
විශේෂ ස්තූතිය (පටිගත කිරීම සහ සංගීත සංයෝජනය) - දිල්හාර නන්දසිරි ( Tone Fab studio)
Song Buddhanussathi bhawanawa
Artist Nalin Ilangarathna
Album Spiritual Music
Concept Ven.Anuradhapura Dhammadassi tero
Recorded Mix & Mastering Dilhara Nandasiri (Tone fab studio)
Video Creator Nalin Ilangarathna (Spiritual Music)
Licensed to UA-cam by Labeled License by UA-cam
Copyright Disclaimer:
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
© Nalin Ilangarathna - All Rights Reserved ®
Переглядів: 34 214

Відео

"නිවීමේ මං සොයා ලතැවෙන" - මෙත්මිණ සෑ රදුන් වන්දනා - (Niweema Soya forest monastry)
Переглядів 86928 днів тому
අනුරාධපුර, ගල්ගමුව "නිවීම සොයා" වන අරණේ නොබෝ දිනක ඉදි ව "මෙත්මිණ සෑය" වන්දනා කිරීම පිණිස නිමව ගීතය. අනුශාසනාව, මඟපෙන්වීම සහ පූර්ණ දායකත්වය - අති පූජනීය කඳානේ බෝධිධම්ම නායක ස්වමීන් වහන්සේ ඇතුළු දායක පිරිස. විශේෂ ස්තූතිය (බටනලා වාදනය) - කළණ සුභාෂිත ( Empty holes flute) Song Niweeme man soya Artist Nalin Ilangarathna Album Spiritual Music Concept Ven.Kandane Bodidhamma tero Recorded Mix & Masterin...
ධම්මචක්කපවත්තන සූත්‍රය - Buddha's first Sutta Deshana (A musical effort to Buddha's divine teaching)
Переглядів 14 тис.7 місяців тому
ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට බුදු දහමේ හරය ඇතුලත් වේ. එයට සූත්‍ර විනය,අභිධම්ම ගරුකොට ඇති ත්‍රිපිටකයේ සෑම වැදගත් කරුණක්ම අඩංගු වේ. බුදුන් වහන්සේගේ සියලුම දේශනා, වනයක සතුන්ගේ අඩි වලට සම කළහොත්, ඒ සියල්ල බහාලිය හැකි ඇත් අඩිය ලෙස ධම්මචක්කපවත්තන සූත්‍රය අපට හැඳීන්විය හැකිය. බරණැස ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් අරභයා දම්සක් පැවතුම් සූත්‍රය දෙසා වදාරන ලද සේක. බුදුදහම ආගමක් පමණක් නොවේ. වියතුන්ට, උගත...
මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity
Переглядів 66 тис.Рік тому
මේ උතුම් පිරිත් ආරක්ෂාව නිසා අපගේ මහා බෝධිසත්වයෝ මොණර යෝනියේ ඉපිද අවුරුදු හත්සියයක් කිසිදු උවදුරකට ලක් නො වී නිදුක් ව ජීවිතය ගත කළහ. මේ උතුම් පිරිත මෝර පිරිත යි. මෝර පිරිතේ ආනුභාවය ද කල්පයක් පවතී. ‘බ්‍රහ්ම මන්ත්‍රය’ යනු බ්‍රහ්මචාරීන්ගේ මන්ත්‍රය යන්න ද වේ. බෝසත් මොනරා බ්‍රහ්මචාරී ව තම ආරක්ෂාවට කළ උතුම් ආර්ය වන්දනාවක් හෙයින් බ්‍රහ්ම මන්ත්‍රය යි. බ්‍රහ්මචාරී ව මෝර පිරිත නිතර සිහිකරන කෙනා විස්මිත ද...
Sundari Kannal Oru Seithi | Movie - Thalapathy - Covered by Naleen Ilangarathna (Sri Lanka)
Переглядів 2,1 тис.Рік тому
Original song credits, Movie : Thalapathi Music : Illayaraja Lyrics : Vaali Singer : S.P.B , Janaki Cover Video credits, Audio recorded, mix & mastered - Yasanga Sri Lakmal (Musicon Studio) Video thumbnail - Chamodi Kawindya (Art by Chamodi) The Cover arrangements and music credits goes to Sakthi Amaran live UA-cam Channel from India. Listen and enjoy (Tamil music lovers from Sri Lanka) Origina...
Buddha : Dhamma : Sangha ( A Buddhist devotional chanting) - තෙරුවන් වන්දනා ගාථා සඣ්ඣායනාව
Переглядів 23 тис.Рік тому
Among the religions in the world, Buddhism is the religion that has a good teacher, a good doctrine, and a good group of disciples. Those three main aspects of Buddhism are called Ratnatriya. Teruvana is also a name for it. Ratna is a name applied to gold, silver, pearls, etc., highly valued by beings, highly useful and therefore highly valuable, rare, rarely seen, consumed by high-ranking peop...
Buddha ( A divine chant) - ITHIPISO BHAGAVA ARAHAN - for Deep Meditation and Spiritual Awakening
Переглядів 39 тис.2 роки тому
'Ithipiso gatha' is a hymn composed to summarize the virtues of Buddha. Daily listening and practice can have great results mentally and spiritually. #buddha #buddha_meditation #spiritualawakening #spiritual_music #buddha_music * Special Thanks - Yogi Asanka Liyanage (Living Eye Yogashram) Dilhara Nandasiri (Tone Fab studio) Song Buddha (A divine chant) ITHIPISO BHAGAVA Artist Nalin Ilangarathn...
මෛත්‍රී භාවනා සඣ්ඣායනාව ( Maithree Healing Chant )
Переглядів 181 тис.2 роки тому
"මෛත්‍රිය" යන වචනයේ අර්ථය කිසිවෙකුට සිතින්, කයින්, වචනයෙන් හිංසා නොකිරීම හා ආදරණීයව ඔවුන්ගේ ජීවිතයේ ලෞකික හා ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැපවීමයි. ක්‍රියාව මෙන්ම සිතට එන සිතුවිල්ලද ඔබතුල කම්පනයන්, ශක්තීන් සහ ශක්ති කිරණ නිර්මාණය කරයි. ඔබ කෙනෙකුට නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා යන අකාරයෙන් සිතීම පවා ඔබ තුල ධනාත්මක කම්පනයන් ශක්තීන් සහ ධනාත්මක තරංගයන් නිර්මාණය කරයි. එය ඔබට සහ අනෙකාට ජීවිතයේ ...
මහා මුද්‍රා ගීතය - (සිංහල) මහා මුද්‍රා භාවනා සජ්ඣායනාව | Most powerful Great Seal Meditation.
Переглядів 94 тис.3 роки тому
'මහා මුද්‍ර ගිතය' පිළිබඳ මුලික හැදින්විම. 'මහා' යන වචනයේ තේරුම උසස් යන්නයි. 'මු' යනු ශුන්‍යතාවය පිලිබද ප්‍රඥාවයි. 'ද්‍රා' යනු සසරින් මිදිමයි. එනම් 'මහා මුද්‍රා' යනු ශුන්‍යතාවය පිලිබද ප්‍රඥාව ඇතිකරගෙන සසරින් මිදිමේ උසස් මාර්ගය යන්නයි.මෙය බුද්ධ ස්වභාවයේ සංකේතය ලෙස ද හැඳින්වේ. මෙම භාවනා ක්‍රමය ⁣බෞද්ධ තාන්ත්‍රික සම්ප්‍රදායට අයත් වන අතර මෙම භාවනා සාම්ප්‍රදාය 'කග්‍යු' නමින් ද හඳුන්වයි. එහි ප්‍රධාන ...
Raag Saraswathi | Rajathasara 2019 10 03 | Sri Lanka Rupavahini Coparation
Переглядів 2,2 тис.3 роки тому
Tabla - Pamit Salinda Thennakoon Harmonium - Prasad Aruna Shantha Tampura - Tharushika Madushani A melodious raga came from Carnatic music tradition. In this Raag Pancham-Rishabh Sangati is Raag Vachak. Madhyam Teevra is the vital note of this Raag. Komal Nishad is used as: R M P D S' n D ; M P n D ; R M P S' n D ; P M D P (M)R ,n ,D S. The following combinations clearly bring out the Raag mood.
Raag Malkauns | Madya & drut Laya-Teen taal | SLBC Recording | by Nalin Ilangarathna.
Переглядів 1,6 тис.3 роки тому
Tabla- Thilanka Weerakoon Harmonium- Prasad Aruna Shantha Malkauns is a raga in Indian classical music. It is one of the oldest ragas of Indian classical music.[1] The equivalent raga in Carnatic music is called Hindolam, not to be confused with the Hindustani Hindol. #Raag_Music #Music_and_Meditation
Raag Parameshwari_Tarana_Teen-taal
Переглядів 1,6 тис.3 роки тому
This Raag has been created by Pt. Ravi Shankar. This is a very melodious Raag but not quite in vogue. This Raag is expandable in all three octaves. Illustrative combinations are: Sr g m; g m D m ; m D n S' ; D n R S' ; S' n D m ; m g r; g r,n ,D; ,D ,nr S .