හිතේ සතුට ප්‍රීතිය ඇති කර හිතේ දුක බය නැතිකර ආදරය දයාව කරැණාව පිරි ප්‍රියමනාප පුද්ගලයකු වන භාවනාව.

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 505

  • @niroshini15
    @niroshini15 8 місяців тому +76

    ඔබගේත් මෙය අසන සැමගේත් මුළු ලෝක සත්වයගේම සිත් සතුටින් සැනසීමෙන් පිරේවා!ආදරය, කරුණාව උතුරා යත්වා!🙏🏻

    • @shanthapriya4780
      @shanthapriya4780 8 місяців тому +2

      ස්තූතියි ඔබතුමියට ❤ විශ්වයට මා ස්තූතිවන්ත වෙමි ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි 🦋🌠🌟⭐💜️💯❤️🙏

    • @WathsalaLiyanage-oj7nj
      @WathsalaLiyanage-oj7nj 6 місяців тому +1

      Mage siyalu balaporoththu itukaradun wishwa mathawata sthuthiy❤❤❤

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 5 годин тому

      Owe hamoma sathutin sapathinma inna oni niduk mirogiwa inna oni.mageth ekama pathuma ekay😢

  • @KokilaJeewanthi-r4c
    @KokilaJeewanthi-r4c 8 місяців тому +45

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තු තියි වන්ත වෙමි 🙏. මා සිතන සෑම දෙයක් ම සාර්ථක වේවා. 🙏🌸

  • @malshadilrukshi6169
    @malshadilrukshi6169 7 місяців тому +86

    හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා මෙක අහද්දි.. මම අසම බයිනුරල් එකක් මේක.. තැන්ස් එන්ජල් මේ බයිනුරල් එක මගේ හැමදෙම වෙනස් කරපු බයිනුරල් එකක් පුදුම සැනසිමක් දැනෙන්නේ ආදරණිය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 💚

    • @hypnoticrahas
      @hypnoticrahas  7 місяців тому +4

      Sathutin inna dear....

    • @hash3762
      @hash3762 6 місяців тому

      Eka binural ekak witharaida ahanna puluwn dr...​@@hypnoticrahas

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 8 місяців тому +37

    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤මගේ සහකරු S සමග විවාහ වෙන්න ලැබීම ගැන මං ගොඩක් සතුටින් .මගේ ප්‍රාර්ථනා සියල්ල ඉශ්ට වෙනවමයි සත්තයි😊

    • @dilkiwickramarathna3179
      @dilkiwickramarathna3179 7 місяців тому +1

      I wish you to be the best wife of him forever 💕

    • @SurajKumara-bb4nm
      @SurajKumara-bb4nm 7 місяців тому

      😁 1

    • @Dayydreamer1111
      @Dayydreamer1111 4 місяці тому +1

      Comment blddi dkke oyge name eke 1111 thiynw❤

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 4 місяці тому

      @@dilkiwickramarathna3179 thank for your lovely wish dr ❤

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 4 місяці тому +1

      @@Dayydreamer1111 ආ...😊 ඒ කියන්නේ ඔයාගේ ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න ලගයි.ධනාත්මක සිතුවිලි නිතර සිතන්න,සතුටින් ඉන්න.විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤

  • @nilupuligunarathna1299
    @nilupuligunarathna1299 8 місяців тому +18

    මගෙත් මෙය අසන සියලු දෙනාගෙත් ,මේ විශ්වයේ ජීවත් වෙන සියලු දෙනාගෙත් සියලු සිත් පීඩා දුරුවෙලා සතුට සැනසීම ආදරය පිරි ඉතිරේවා..ස්තුතියි ආදරනීය ඔබට ත්, විශ්ව මෑනියන්ටත්..,මගේ යටි සිතටත්..❤❤

  • @kjsn770
    @kjsn770 8 місяців тому +24

    වාව්..මේක නම් ඕනම එකක්..ගොඩක් කේන්ති යන අයට එහෙම මේක ගොඩක් වටිනවා..තැන්කූ මිස්😊❤

  • @DarshaniEdirisinghe-nt4pt
    @DarshaniEdirisinghe-nt4pt 8 місяців тому +23

    මම මෙතෙක් ඇසුව හිතට වදිනම බයිනුරල් භාවනාව මෙයයි... ස්තුති ඔබට ....

  • @dineshawijesuriya6585
    @dineshawijesuriya6585 20 днів тому +2

    මම මෙ වෙලාවෙ ගොඩක් ලොකු හිත් රිදීමකින් ඉන්නෙ...මට ඔනි මෙ තත්වෙන් ඉක්මනින්ම අයින් වෙලා සතුටින් ඉන්න...උන හැම දේම අමතක කරලා සතුටින් ඉන්න... මන් මෙක අහන්න පටන් ගත්තෙ අද.. හිතට ලොකු සැනසිමක්... මන් ප්‍රර්තනා කරන්නෙ ඉක්මනින්ම මට කලින් හිටියා වගෙ ඉන්න ලැබෙන්න කියලා .❤

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg 8 місяців тому +50

    ඔයාගේ මේ ආදරේට අපිත් ගොඩක් ආදරෙයි අක්කා. විශේෂයෙන්ම මගේ ජිවිතේ මං දැකපු ලස්සන ආදරණිය හදවතක්‌ ඔයා.ඔයාගේ ජිවතේ එලිය කරගෙන අපේ ජිවිත වලටත් ආලෝකය අරන් අවාට සසර කොතනකදීවත් ඔයාට කිසිදු කරදරයක්, දුකක් නොමවේවා.👏 💕😘

    • @hypnoticrahas
      @hypnoticrahas  8 місяців тому +1

      Adarai dear .......... sathutin inna

    • @delikaniroshani77
      @delikaniroshani77 8 місяців тому

      Attenma ow duka lagadi unu wena hitak labadun vishwamaathawage ashirwadaya obata labewa.🙏🙏

    • @chathuralakindu3398
      @chathuralakindu3398 6 місяців тому

      සතුට, ගෙනෙන ඔබ ට නිදුක් නිරෝගී ඛව ලැඛේවා. 🎉🎉🎉 12:13

  • @ireshaherath5364
    @ireshaherath5364 8 місяців тому +17

    හිතට පුදුම සැනසීමක් දැනෙනවා.සහනයක්.පුදුම ලස්සනක් කනට මිහිරි❤ස්තුති ටාෂී.ආදරය කරුනාව දායාව සියලු දේනාටම ලැබේවා.සියලු දෙනා සුවපත් වෙත්වා.❤

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 6 місяців тому +20

    🤗🤗❤️❤️හැමෝටම මා, මෙන් ගස්, වැල්, සතුන්, සීව්පාවන්, සතුට ලැබේවා, 🙏🙏හැමෝටම හුස්ම ගන්න ජිවිතේ විදින්න හිතේ සතුට ලැබේවා, හැමෝගෙම, හිත් සුව පත් වේවා, 🤗🤗

  • @IshiAman
    @IshiAman Місяць тому +4

    විශ්ව මාතාව පිහිටෙන් මට මගෙ රස්සාවට ආයෙත් යන්න ලැබේවා මගෙ දුකට පිහිට වෙන්න 🙏🏻🙏🏻🙏🏻මගෙ තාත්තා ගෙ අවසරය අරගෙන ආයෙත් සතුටින් රස්සාවට යන්න ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @sachiniSarangika
    @sachiniSarangika 8 місяців тому +11

    විශ්ව මෑණියන් ට ස්තූතියි ❤ ස්වභාව ධර්මය සත්‍යය යි. ආදරණීය ටාෂි දේව දූතියනි ස්තූතියි ❤

  • @hansiyasho
    @hansiyasho Місяць тому +3

    ආදරනීය විශ්වයට ගොඩාක් ගොඩක් ස්තූතියි මාව මානසික ලෙඩෙක් කිරීමටඋත්සාහ කරන සියලුම දෙනාට විශ්වයේ ආසිර්වාදය ලැබෙිවා මගේ මනස ට දුවය ලැබී ශක්තිමත් කර ගැනීමට අසථාව හාවිශ්වයේ ආසිර්වාදය ලැබෙිවා 🙏🙏🙏🙏මෙවන් කරදර සතුරකුටවත් නෙවෙිවා ස්ුතියි❤🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShaminiSasanthika
    @ShaminiSasanthika 8 місяців тому +6

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.මට මගේ ආදරය මගේ ලගට ගෙනත් දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.තරුෂගේ හිතේ මම ගැන ආදරයක් ඇති කරවූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @BuddhikaDissanayaka-f3r
    @BuddhikaDissanayaka-f3r Місяць тому +4

    මාව A/L විභාගයෙන් A සාමාර්ථ තුනකින් විශ්වවිද්‍යාලයට යැවූ විශ්ව මාතාවට ගොඩක් ස්තූති....ගොඩක් පින්❤

  • @sandunilakshani5181
    @sandunilakshani5181 22 дні тому +1

    මෙය අසන සියලුදෙනාගේ සිත් සුවපත් වේවා!!! සෑමදේනාගේම හදවත් සැනසීමෙන්, ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, සාමයෙන් පිරෙත්වා!!! හැමදෙනාගේම ආදරණීය බලාපොරොත්තු ඉටු වේවා!!!! ❤😊

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 місяці тому +8

    දවසම දාලා තියෙන්නේ මේක.. කොච්චර දුක හිතුනත් මේක අහපු ගමන් හරි 🥺❤😘😘

  • @Malithimahesha
    @Malithimahesha 7 днів тому +1

    ප්‍රශ්න ගොඩක ඉදන් මේක අහන්න ගත්තෙ මම. මේක අහන්න ගත්ත දවසේ ඉදලා මට හොදයි වගේ❤❤ එකම දේ අපේ අම්මා යකා ආවේස වෙලා වගේ අපට කොයි වෙලෙත් බනිනවා මම මේක සද්දෙට ඇහෙන්න දාලා තිබුනා දැන් බනින්නෙ රන්ඩු වෙන්නෙ නෑ හොදින් කතා කරලා ඉන්නවා. Thank you❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 8 місяців тому +8

    ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏සියලුම දෙනාට යහපතක් ම වේවා ,,❤

  • @Agree_cupcake
    @Agree_cupcake 8 місяців тому +8

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියී...🥺🙏🙏❤❤🙏

  • @ishani443
    @ishani443 6 місяців тому +8

    මෙය අහන සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .මාගේ ආදරණීය විෂ්වයට ස්තුති 🕊️🙏

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 3 місяці тому +8

    මෙය..අහන.සැමගේ.සිත් සුවපත් .වෙිවා "!!!මාගේ විශ්ව මාතාවට සතුති.වෙිමි.........🌻🌻🌻🌻❤️❤️❤️

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 8 місяців тому +6

    මගේ සියලු බලාපොරොත්තු ඒආකාරයෙන්ම ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ♥️🌍🧿 ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🌍

  • @malmeelakshika8743
    @malmeelakshika8743 8 місяців тому +7

    අනේ හරි ආසයි අහගෙන ඉන්න ❤..thank u mother universe ❤

  • @nuwanimadushani5106
    @nuwanimadushani5106 8 місяців тому +3

    ස්තූතියි ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි

  • @januldamyuga7177
    @januldamyuga7177 7 місяців тому +10

    ලෝකවාසී සියලුම දෙනාට සෑම ආකරයෙන්ම උදවු කරන ඔබට ගොඩක් පිං ලැබේවා නිදුක් නිරෝගී වේවා ඔබගේ හැම වීඩියෝවක්ම ඉතාම සාර්ථක යි ලෝකවාසී සැවොම නිවී සැනසේවා ❤❤🙏🙏🙏🙏😘😘

  • @SherineJayasinghe
    @SherineJayasinghe Місяць тому +1

    ආදරයනිය විශ්ව මම මුලු හදවතින්ම ස්තුති කරනවා 🙏 මම ශක්තිමත් මම භය කියන එක සදහටම දුරන් වෙලා , මගෙ ඇගෙ තියෙන සියලුම විෂ දුරන් වෙලා ලස්සනම ජිවිතයට පාතබනවා එනිනාවු 2025 අලුත් නව වසරේ මම බලාපොරොත්තු වෙන සියලුම දෙ මට ලබාදුන් විශ්වයට ස්තුති ස්තුති ස්තුති ටාෂියා miss ස්තුති 🙏🙏🤲

  • @achinithilakarathna9122
    @achinithilakarathna9122 6 місяців тому +4

    මගේ මහත්තයා ට ඩුබායි ලයිසන් එක ගන්න හැකියාව ක් ලැබුනා .❤ඔබ වහන්සේ ට අනේක වාරයක් ස්තුතිය 🎉🙏🙏🙏

  • @DarshaniJayalath
    @DarshaniJayalath 3 місяці тому +6

    Wow මේකනම් නියමයි. මගෙ හිතේ තිබ්බ දුක නැති කරා. ඔයාට ගොඩක් ඉස්තුති. ❤️❤️❤️ විශ්වයත් අනේක වාරයක් ඉස්තුති. ❤️❤️

  • @DilminiJayanga
    @DilminiJayanga 2 місяці тому +2

    මෙය අසන සියලු දෙනාගේම සිත් සුවපත් වේවා.... විශ්වයට ස්තූතියි... !

  • @W_1111
    @W_1111 5 місяців тому +6

    අහන්න ආසම හිතට සනීපම binaural එක තමයි මේක 💚
    කොච්චර දුකින් හිටියත් වෙනම ලෝකෙකට යනවා.ගස් කොළන් දිය ඇළි ලස්සන කඳු අතර උඩින් මං පාවෙනවා වගේ මැවෙන්නේ කොයි වෙලාවෙ ඇහුවත්.සනීප හුළඟකුත් දැනෙනවා 🥺💚
    ගොඩක් thank you අක්කි අපෙ හිත් සුවපත් කරනවට.ආදරෙයි 💚

  • @UmeshapubuduniOfficial
    @UmeshapubuduniOfficial Місяць тому +2

    ගොඩාක් ස්තුතියි මාරම සැනසීමක් දැනෙනවා හිතට . ❤ Thank you universe. ❤

  • @KumariMaduwanthi-d9c
    @KumariMaduwanthi-d9c Місяць тому +2

    හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා මේකට සවන් දෙනකොට මිස්ට ගොඩක් ස්තූ තියි ❤ අනෙක වාරයක් ස්තූතියි විශ්ව මාතාවට‍ 🙏🙏🙏🙏🌹❤

  • @shanthapriya4780
    @shanthapriya4780 2 місяці тому +5

    ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙනවා ❤ විශ්වයට ස්තූතියි 🙏🦄🍀☘️🦋🌠🌟⭐💯💜️♥️🕉️🌼🙏

  • @hashinianuruddika4124
    @hashinianuruddika4124 8 днів тому

    හිතට ලොකු සහනයක් ලැබුනා. ඇත්තටම මේ කරන සේවයට ගොඩාක් ස්තුතියිවන්ත වෙමි ඔබතුමියටත් විශ්ව මාතාවටත් 🙏♥️🌸

  • @shiromalashiromala6502
    @shiromalashiromala6502 5 місяців тому +5

    මම ඔයාගෙ ගොඩක් බයිනුරල අහනවා ඩියර් ..ඒත් මේ බයිනුරල් එක අහන්න ගත්‍තේ අද හිතට පුදුම සැහැල්ලිවක් දැනෙනවා..ඒක කියන්න තේරෙන්නෙ නෑ.....ඔයාට බොහොම ස්තූතියි මේවගේ දේවල් දානවට..හැමකෙනෙක්ගෙම ජීවිත වලට සතුට ගේන ඔයාගෙ හැම බලාපොරොත්තවක්ම විශ්වයේ ආශිර්වාදෙන් සපල වෙන්න ඕනේ.... අපි වෙනුවෙන් යහපත් දේ දෙන ඔයාටත් මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි 🙏 🙏🙏🙏🙏

  • @NimeshaHasanthie
    @NimeshaHasanthie Місяць тому +1

    සාදු සාදු සාදු මාගේ හිතට සතුට ගෙන ආවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව ශක්තිය ආකර්ෂණීය වෙත්වා සියලු දෙනාගේම බලාපොරොත්තු සියල්ලක්ම ඉටු වේවා

  • @subashiperera6804
    @subashiperera6804 8 місяців тому +6

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතිය මාව සතුටින් ආදරයෙන් විශ්වාසයෙන් තිබ්බාට!!! ඒ වගේම අපි හැමෝගෙම ජීවිත සතුටින් පුරවනවාට අනේකවාරයක් විශ්ව මාතාවට ස්තුතිය 🙏🙏🙏 ❤❤ ටාශි ඔයාටත් ගොඩාක් ස්තුතිය 🙏🙏🙏 අපිට ගෙනාපු මේ ආදරයට❤❤ සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤❤

    • @ariyapalaleelasiri151
      @ariyapalaleelasiri151 8 місяців тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ස්තුතියි❤ස්තුතියි

    • @hypnoticrahas
      @hypnoticrahas  8 місяців тому +1

      Dear, ඔයාටත් සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @indrawelegedara4953
    @indrawelegedara4953 2 місяці тому +3

    ඔබට ගොඩාක් ස්තූති ..❤❤❤මේ අනන්ත වූ විශ්ව ශක්තියේ සදාතනික හිත සනසන භාවනාව වෙනුවෙන් අනේකවාරයක් මගේ ස්තූතිය වේවා🎉❤❤❤🎉

  • @harshamiayodya4482
    @harshamiayodya4482 2 місяці тому +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි. මගේ මෙන්ම මෙය බලන සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා!

  • @SadaniNisansala
    @SadaniNisansala 8 місяців тому +3

    ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🦋🦋🦋🦋🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachababa3192
    @sachababa3192 23 дні тому

    මාගෙ ආදරණිය විෂ්වමහාතාවට මගේ නමස්කාරය වෙවා👏 ඉතට සැන සිමක් දැනෙනවා ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි 👏👏👏👏👏👏

  • @kwkw-yn6dg
    @kwkw-yn6dg 3 місяці тому +2

    ඔබ තුමියට බොහෝමත්ම ස්තුතියි සියලුම ලෝක සත්වයෝ සතුටින් සනසිමේන් පිරේවා අදරය කරුනව උතුරා යත්වා❤🙏🙏

  • @Duli717
    @Duli717 8 місяців тому +4

    මගේ විශ්ව මාතාවට ආනේක වාරයක් ස්තුතියි ❤

  • @FunnyAirplaneWindow-lp7xn
    @FunnyAirplaneWindow-lp7xn Місяць тому +2

    අනේ හරිම ලස්සනයි ඇත්තටම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.අක්කි ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතිවන්ත වේවා.❤🙏🙏ගොඩක් පිං මේවා අහන්න සලස්වනවට

  • @sanduni21
    @sanduni21 8 місяців тому +4

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️🥰

  • @UmeshMalinda-lk5zd
    @UmeshMalinda-lk5zd 2 місяці тому +1

    විස්ව මාතාව ට නමස්කාර ය වේවා .
    ඔබ තුමියට ගොඩක් පිං .සියල්ලන්ට ම යහපතක් වේවා සුව පත් වේවා තෙරුවන් සරනයි

  • @priyamali4274
    @priyamali4274 2 місяці тому +1

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ♥️

  • @KrishanthiPanchaali-bs2om
    @KrishanthiPanchaali-bs2om 8 місяців тому +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤❤❤🦋💦❤️‍🔥

  • @SaraniTakshila-ym7yy
    @SaraniTakshila-ym7yy 8 місяців тому +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🌸

  • @sadunithakshila1321
    @sadunithakshila1321 2 місяці тому +1

    මා තුළ දනාත්මක ශක්තීන් බල ගැන් වූ මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 අක්කේ ඔයාටත් ගොඩාක් පින් මේ වගෙ විඩියෝ ගෙනවට 🙏🙏

  • @SAsa-bf4jv
    @SAsa-bf4jv 8 місяців тому +2

    මගේ ආදරනීය විශ්ව මාතවට අනේකවාරයක් ස්තූතීයී❤💖🦋🦋🦋

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 2 місяці тому +2

    ජීවිතේ ලස්සනම බලාපොරොත්තු අක්කේ ඔයාගේ ඉටු වෙන්න ඕන. 🙏ස්තූතියි අක්කේ🙏❤️

  • @delikaniroshani77
    @delikaniroshani77 8 місяців тому +3

    මට මේ මග පෙන්වා මගෙ දුක නැති කර දැමීමට උත්සහ කරන ටාශි මිස්ට අනේක වාරයක් ස්තූතියි.මගේ හිතේ සහනය ආදරය ලබාදුන් විශ්වමාතාවට ස්තූතියි.🙏🙏🙏🙏🙏💕💕

  • @iroshimarajapaksha-if3rk
    @iroshimarajapaksha-if3rk 8 місяців тому +5

    මගේ හිතේ ඇති ශක්තිය විශ්වාස කිරීමට මට උපකාර කරන මගේ ආදරණීය විශ්වයට මා හදවතින්ම ස්තුතිවන්ත වෙමි🙏♥️🥰

  • @ireshikachandimali2645
    @ireshikachandimali2645 20 днів тому +1

    මං ආසම binural eka. Thank you so much you and mother universe ..❤

  • @Sameera-d3t
    @Sameera-d3t 3 місяці тому +1

    හිතට marama සැහැල්ලුවක් දන්නේ අක්කේ .විශ්වය මාතාවt අනේක වාරයක් ස්තුතියි වන්ත වේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @chithrapodimanika1029
    @chithrapodimanika1029 2 дні тому

    මටත්අද දවස අරතුලත ලබුනා ටමය පඅරසිවට සලසපු ඔබට ගෙඩාක්.. ස්තුකි මගේ. පුරාර්තනා ඉස්ට සිද්ද නෙිවා මුලු මහත් විස්වයට . අනේක වාරයක් ස්තුකි

  • @PathmaJayathissa
    @PathmaJayathissa 2 місяці тому +1

    අප වෙනුවෙන් හොඳ ම දේ කියා දෙන ආදරනීය ටාෂියා මිස් ට හදවතින්ම ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ,
    ඔබතුමියට තෙරුවන්සරනයි !

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 Місяць тому +1

    හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ගොඩක් ස්තුතියි මිස් ඔබට ❤❤❤
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරනිය විශ්වයට ❤❤❤

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 6 місяців тому +3

    ❤️❤️🫰🫰💞💞😘😘🤗🤗🥰🥰💎💎මැණික 🥰🥰සුරංගනාව් තෙරුවන් සරණයි ඔයාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් ඒ වගේම දීර්ගායුෂ 🙏🙏🤗🤗ලැබේවා

  • @ShamaliRanasingha-bn8yi
    @ShamaliRanasingha-bn8yi 8 місяців тому +5

    ආදරනීය ටාශි.ස්තූතියි ඔයට මම මේ බයුනරල් එක අහන මොහොතේ ගොඩක් දුකෙන් හිටියේ .මගේ දුක යනකල් මම හොදටම ඇඩුව.ටිකෙන් ටික මගේ දුක අඩුවෙලා හිතට පුදුම සහනයක් දැනුනා.බයුනරල් එක අවසාන්යේ හිත අලුත් උනා.ඔයට පිං 🎉🎉🎉

  • @amasinu7472
    @amasinu7472 17 днів тому

    ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

  • @oshioshi7920
    @oshioshi7920 26 днів тому

    මගෙ මෙන්ම මෙය නරඹන සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා🙏

  • @ChandaniGunasekara-s7e
    @ChandaniGunasekara-s7e Місяць тому

    මට හිතේ සැනසීම ලබාදෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! ❤️🙏🙏🙏🌷🌹

  • @ireshaherath5364
    @ireshaherath5364 8 місяців тому +6

    ටාෂී ❤ මම ගොඩක් බයිනරල් අහනවා ඔයාගේ ඒත් මේක ගොඩක් විශෙසයි.මම ඇත්තටම ගොඩක් සතුටින්❤මම ලස්සනයි හැබැයි මම ආකාර්ෂනය මදි කියලා හිතිලා තියනවා ඒත් මේක ඇහුවට පස්සෙ මාරම අමුත්තක් තියනවා මගෙ මටම දැනෙනවා මම ප්‍රියමානාප කෙනෙක් වෙලා කියලා❤ මම ඔයාට ගොඩක් ස්තූති වන්ත වෙනවා.❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 8 місяців тому +4

    දිනෙන් දින දියුණු වේවා අක්කේ

  • @rh2989
    @rh2989 8 місяців тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් , ස්තුතියි මිස් ඔබටත් 🙏🙏🙏

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 2 місяці тому +1

    ස්තූතියි මගේ ආදරනීය විශ්වයට ත් ඔබතුමියටත්...❤❤❤

  • @MadukaSanathani-z6b
    @MadukaSanathani-z6b 8 місяців тому +3

    මා සිතන සැමදෙම සර්තක වෙවා සතුතියි විශ්ව මාතාවට

  • @chirathmathilakarathna8314
    @chirathmathilakarathna8314 23 дні тому

    මගේ හිත අදරය කරුණාව දයාව පිරි ලස්සන ධනාත්මක සිතුවිලි වලින් පිරි මනසක් මට ඇති කර දුන් ආදරනීය විශ්වය මැනියන්ට මම ස්තුති වන්ත වෙමි ❤❤❤

  • @thiliniranasingha1624
    @thiliniranasingha1624 8 місяців тому +2

    meya dakinna ahanna salaswuu wishwayata mama sthuti wantha wemi🙏thank you dear tashiya❤️11.11 welawa hariyatama meka ahanna patan gatta ahaben dakke welawa thank you universe

  • @Thilini_Nimesha
    @Thilini_Nimesha 8 місяців тому +5

    හරිම සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ ❤️
    thank you mother universe 🌏❤🌌

  • @sachithnimantha6885
    @sachithnimantha6885 3 місяці тому +2

    හිතට පුදුම සහනයක් මම හරිම ආසාවෙන් අහන ගමන් ඉන්නේ මිස්ට ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවටත් හදවතින්ම ස්තුති වන්ත වෙනවා

  • @AppApp-t3b
    @AppApp-t3b 2 місяці тому

    විශ්ව මතා වට අනේක වාරයක් ස්තුති වේවා. මාසිතා නා හැම ප්‍රාර්ථනාව බම ඉෂ්ඨ කරදුන්නට ස්තූතියි

  • @DeshanDumindu
    @DeshanDumindu 6 місяців тому +1

    මේක අහන්න සැලැස්සුවාට දෙවියනි ඔබට අනේක වාරයක් ඉස්තූති ..මගෙ බලාපොරොත්තු ඉශ්ට වේවා

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 6 місяців тому +2

    මගෙත් ඔබලා හැමදෙනෙගෙම ඝිත් නිවෙවා මෙ බාවනාවෙන් බුදුඝරනයි🙏🙏🙏🙏🙏

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul 3 місяці тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.මා හට මෙය ඇසීමට සැලැස්වූවාට විශ්ව මාතාවට ස්තූතියි.මාගෙ සහා ලෝක වාසි සියලුම දෙනාගෙ බලපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තූතියි.thank you universe 🙏🙏🙏

  • @WajiraNeththasinghe
    @WajiraNeththasinghe 2 місяці тому +1

    ❤❤❤❤හරිම ආදරනීයයි ස්තුතියි ටාශි.ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !❤❤❤❤

  • @kawyasayurangi8161
    @kawyasayurangi8161 Місяць тому +1

    ලොකු සැහැල්ලුවක් .ස්තූති❤️

  • @The_Mind_Journey
    @The_Mind_Journey 8 місяців тому +5

    අක්කි මගේ ඉල්ලීම නෙ මේ දුන්නේ,, ආදරෙයි my angel sister❤❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  8 місяців тому

      Sathutin ahanna dear ....... All the best

  • @ashadimuthuwithanage9164
    @ashadimuthuwithanage9164 Місяць тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @KMVMedia-j7d
    @KMVMedia-j7d 28 днів тому

    Akke හරිම සනීපයි ඔලුවට ..පින් අක්කේ ඔයාට..ආදරෙයි..❤️

  • @jeewamaliwerasekara4683
    @jeewamaliwerasekara4683 7 місяців тому +3

    මගේ S මාව තෝරාගෙන මාවෙතම ගෙනත් දීම ගැන ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතිම්ම ස්තුති වන්ත වෙම්.ස්තුති ස්තුතී ස්තුතී...

  • @Maheshjaali123
    @Maheshjaali123 3 місяці тому +1

    මා හට ආදරය දයාව කරුණාව ලැබීමට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏 ❤

  • @dilantiroshana4702
    @dilantiroshana4702 3 місяці тому +2

    ඔයාට ගොඩාක් ස්තුතියි ටාෂියා❤️❤️
    මේක හරිම ලස්සන සංගීතගයක්.

  • @udayaDewmina
    @udayaDewmina Місяць тому

    මා වගෙම අන් සියලු දෙනාගෙම සිතන පතන සියලු දෙයක්ම ඉශ්ට වෙවා..🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති...❤🙏

  • @shamalnanayakkara396
    @shamalnanayakkara396 15 днів тому

    මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ සෑම බලාපොරොත්තුවක්ම ඉටු වෙනව..

  • @nilminithilakarathna-j2r
    @nilminithilakarathna-j2r 21 день тому +1

    Thank you tashiya for giving this meditation. Thank you universe

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 8 місяців тому +3

    ආදරනීය විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි මගෙ සියලුම පුාර්ඵනාවන් සාර්ථක වෙිවා ඉටුදෙවියන්ට ස්තුතියි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ ..🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 8 місяців тому

      මාගේ සියලුම බලාපොරොත්තු එකාන්තයෙන්ම ඉටුවෙිවා විශ්ව මාතාවට ස්තුතියි වන්ත වෙමි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralathayapa3057
    @chandralathayapa3057 Місяць тому +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ සිතට මෙය ඇසිමට සැලැසු ඔබ තුමියටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්නායු තදවිමක් නිසා අසනිප වි දුක් විදින මාහට මෙය සැනසිමන් වි සුවය ලැමට හේතු වෙිවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @hypnoticrahas
      @hypnoticrahas  Місяць тому

      ua-cam.com/video/3Vg5-s6_xrI/v-deo.html mekath ahanna .. ninden unath ahanna puluwan

  • @sugandikasugandika
    @sugandikasugandika 11 днів тому

    මගේ ජයතිලකගේ සදා නොවෙනස් ආදරය ලබා දුන්නු විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🦋🦋❤️❤️

  • @nilushikaliyanagamage
    @nilushikaliyanagamage 8 місяців тому +1

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ,ස්තුති ස්තුති ස්තුති 🙏 🙏 🙏 .❤❤❤ මා සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා..❤❤ මේ මොහොතේ මා පත්වී තිබෙන දුකෙන් මා මුදවා දෙත්වා මා හට සතුට ,සැනසුම ලබා දෙත්වා...🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @XtraCcttreas
    @XtraCcttreas Місяць тому

    ආදරනීය ව්ශ්ව මාතවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🦋🦋🦋❤️❤️❤️🙏🙏🙏

  • @Nilukasilva-qb5wm
    @Nilukasilva-qb5wm 2 місяці тому

    ස්තුති wishwayata අනේක වාරයක් ඔබ thumiyatath ස්තුති වේවා ස්තුති ස්තුති ස්තුති

  • @darshaninadeeka8460
    @darshaninadeeka8460 7 місяців тому +1

    මුලින්ම මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ හිතේ ඇති ශක්තිය විශ්වාස කිරිමට මට උපකාර කරන මගේ ආදරණිය විශ්වයට මං හදවතින්ම ස්තුතිවන්ත වෙමි 🙏❤️🙏🤩😍

  • @kasuninayanathara6576
    @kasuninayanathara6576 7 місяців тому +1

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .🙏🙏🙏

  • @TanishaWanasinhe
    @TanishaWanasinhe 2 місяці тому

    මාගේ ආදරනීය විශ්වමාතාවට ස්තූති!ස්තූති !!ස්තූති!!! ටාශියා අක්කි ඔයාටත් ස්තූති ♥️♥️

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 2 місяці тому

    Thank u so much dear❤❤❤❤ .thank u so much dear universe ❤❤. සියලු දෙනාගෙම සියලු ප්‍රාර්ථනා ඉටුවේවා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරොගි වෙත්වා සුවපත් වේවා. 🙏🙏🙏🙏🙏❤️❤️