ආහාර මාර්ගයේ පිළිකාවක් හැදෙනකොට මතු වෙන ලක්ෂණ | මුලින්ම හදුනා ගත්තොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 40

  • @troncykadana1117
    @troncykadana1117 Рік тому +25

    කිසිම කෙනෙක් ට මෙ රොගය නම් එන්න එපා..ඔබ තුමාට ඉස්තුතීඉ...ජෙසු පිහිටඉ..

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Місяць тому +2

    කිසිම කෙනෙකුට මෙම රෝගය නොසැදේවා .
    ස්තුතියි ව්‍ය්ද්‍ය තුමනි වැදගත් දැනුවත් කිරිමක් ..

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Рік тому +7

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම .

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 4 місяці тому +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @manikedisanayaka389
    @manikedisanayaka389 Рік тому +6

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @anushianushi4763
    @anushianushi4763 28 днів тому +1

    සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏

  • @samudagayani3268
    @samudagayani3268 Рік тому +8

    වටිනා වීඩියෝවක්

  • @novunvithakshana6494
    @novunvithakshana6494 Рік тому +4

    බුදු සරණයි දොස්තර මහත්තයා🙏🙏

  • @ChathuRandi-u7o
    @ChathuRandi-u7o Рік тому +3

    තෙරුවන් සරණයි

  • @kushanadeesha1674
    @kushanadeesha1674 Рік тому +3

    බොහොම ස්තූතියි

  • @anusharanasinghe1464
    @anusharanasinghe1464 Рік тому +3

    Theruwan saranai Doctor 🙏🙏🙏

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 3 місяці тому +3

    සියලු සත්වයෝ සුවපත්වේවා

  • @samanthimangalika5921
    @samanthimangalika5921 Рік тому +5

    Podi lamaitath thoyenawada doctor aurudu 17 -18 wage ayata. Plzz reply doctor

  • @themathushs4311
    @themathushs4311 11 днів тому

    තිසරණයේ බලයෙන් මේ ලෝකෙ කිසිදු සත්වයෙක්ට පිලිකා රෝගය හට නොගනිත්වා!

  • @sheriffdeen175
    @sheriffdeen175 2 місяці тому

    Danuwath kalata sthuthi budhusaranai

  • @SamithSuranga-x5g
    @SamithSuranga-x5g Рік тому +3

    මගෙත් බඩවල් ඉදිමිලා විටින් විට නවත්ත ගන්න බැරි වේලිච්ච කැස්සක් එනවා.

  • @sewmini9697
    @sewmini9697 Рік тому +2

    Rajaye rohakin patikdhanaya kara ganna puluwanda

  • @everyaspect5383
    @everyaspect5383 Рік тому +3

    මගේ තාත්තා නැතිවුනෙත් ආහාර මාර්ගයේ පිලිකාවක් නිසා.දැනගන්නකොට ඇගපුරාම ගිහින්.

  • @kaweeshawijayawickrama1506
    @kaweeshawijayawickrama1506 Рік тому +2

    Great video.

  • @KeerthiAdikari
    @KeerthiAdikari 2 місяці тому

    මෙහි මූලික අවස්ථාවේ දී esr අගය වෙනස් වේද.

  • @shanduminda2957
    @shanduminda2957 10 місяців тому +4

    කාටවත් හැදෙන්න එපා මෙහෙම ලෙඩවල්

  • @HimashaRathnayaka-v8v
    @HimashaRathnayaka-v8v 5 місяців тому

    mage ammata kema gaththta psse aniwren toilet ynn one, dwst 3prk withra meka asamanya thathwyakd ?

  • @IM-zp7yr
    @IM-zp7yr Рік тому +2

    ❤❤

  • @samanmalimendis2921
    @samanmalimendis2921 Місяць тому

    වෛද්‍ය තුමනි මගේ බඩ නිතරම කොරවෙලා පිරිලා වගේ තියෙනවා. පරීක්ෂණ ගොඩක් කරා scan කරා එක්ස් රේඛරා ඒත් මොනවත් නෑ කියනවා. මේකට මොකක්ද හේතුව කියලා කියන්න පුළුවන්ද

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 Рік тому

    🙏🙏🙏🙏

  • @ruwansampath7332
    @ruwansampath7332 Рік тому +2

    ධනවාදී ද ධනාත්මක ද

  • @umeshikasupunsara4711
    @umeshikasupunsara4711 4 місяці тому +1

    Mehm canser fbc esr wge test wlin ahuwenwd

    • @KeerthiAdikari
      @KeerthiAdikari 2 місяці тому

      Esr වලින් කොහේ හෝ අර්බුදයක් තියනබව සොයාගත හැකියි

    • @umeshikasupunsara4711
      @umeshikasupunsara4711 2 місяці тому

      @KeerthiAdikari doctor mt aurudu 23i.esr ek 19i.doctor kiiw prshnyk na kyl.

    • @KeerthiAdikari
      @KeerthiAdikari 2 місяці тому

      @@umeshikasupunsara4711 ඔයාට තිබුනු රෝග ලක්ෂ න මොනවාද

  • @Simplework223
    @Simplework223 7 місяців тому +2

    Ct ස්කැන් එක්කින් ඔය ඔක්කොම චෙක් කරගන්ට පුලුවන්ද