Piyum Vila | මළ මාර්ගයේ රෝග ඇති වීමට පෙර ඇති වන මූලික ලක්ෂණ මොනවාද? | 16-10-2018

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 114

  • @rakitharandika6920
    @rakitharandika6920 2 місяці тому +2

    මගෙ මල්ලිටත් ඔය කිව්ව විදියටම අවුරුදු ගානක් සැරින් සැරෙට මලපහ පිට වෙන්න කලින් රුධිරය පිටවීමක් උනා කිසිම වේදනාවකින් තොරව ගොඩක් සැරයක් එක එක doctorslatath පෙන්නුවා හරි ප්‍රතිකාරකයකට යොමු කෙරුවෙ නෑ බෙහෙත් දිල එවනව බයවෙන්න දෙයක් නැ කියල කාලයක් යද්දී ලොකු බඩේ කැක්කුමක් එක්ක කෑම කන එකත් ගොඩක් අඩු කරා ඊට පස්සෙ ගුදමර්ගයෙන් කැමරාවක් යවලා check කරාමයි දන්නෙ මහබඩවැලේ පිලිකාවක්. නියපොට්තෙන් කඩන්න තිබුන දේ පොරවෙන් කපන්න බැරි තරම් පරක්කුයි එතකොට.😑

  • @dinulkagalagoda8626
    @dinulkagalagoda8626 2 роки тому +1

    Thanks you....

  • @reetashamali6998
    @reetashamali6998 Рік тому +1

    Thank you doctors

  • @danuvlogsl2125
    @danuvlogsl2125 4 роки тому +23

    අපි ලංකාවෙන් පිට ඉන්නෙ වෛද්‍යවරයාව සම්බන්ද කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවද ?

  • @minilankalanka6577
    @minilankalanka6577 2 роки тому +10

    Doctor ,මම ලොකු අපහසු තාවයකින් ඉන්නේ. මම කන කෑම කිසි දෙයක් දිරවන්නේ නැතිවයි මලපහ වෙන්නේ. අනේ doctor ඇයි එහෙම වෙන්නේ.

  • @sriyakodikara7730
    @sriyakodikara7730 3 роки тому +1

    Thank you d.r

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 3 роки тому +6

    Thank you doctor 👍👍

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому

    Thanks

  • @mallikamallika3777
    @mallikamallika3777 3 роки тому +54

    අයියො මොකක්ද ඔයල කරන වැඩෙ අයි මේ වගෙ හොද වැදගත් සාකච්ඡාවට වෙලාව අඩුවෙන් දෙන්නෙ හෙලුවෙන් නටන එවට වැඩිපුර දෙනවා නෙද

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 роки тому

    ස්තුතියි ගොඩක්

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому +2

    Doctor bohoma sthuthi.newath arsas rogaya sambandawa video ekak danna.theruwan saranai

  • @ajithsenavirathna9189
    @ajithsenavirathna9189 4 роки тому +16

    ඔබ තුමා ඉන්න තුරු පුලුවන් තරම් වේදනා විදින අයට පුහුට වෙන්න කියලා මම ඔබතුමාගෙන් වැදල ඉල්ලනවා

  • @Bella-amo
    @Bella-amo Рік тому +18

    මටත් හැදිලා දැන් සතියයි. මමත් සිංහල බෙිත් කරනවා. බොහො දුරට හොදයි.. ඒ බෙත් ඔක්කොම දුන්නෙ බෙිත් බඩු කඩෙන් ගන්න. කැමති කෙනෙක් ඉන්නවා නමි කියන්න.. ලිස්ටි එක එවන්නමි.

    • @wasanthajayathilaka9047
      @wasanthajayathilaka9047 Рік тому

      මට ewanna .

    • @Bella-amo
      @Bella-amo Рік тому +1

      @@wasanthajayathilaka9047 ඒවට අමතරව තව ගුලි වගයක් දෙනවා. වෙද මහත්තයා. ඔන නමි ඔයා ගිහින්ම ගන්න . සමහර ව්ට ඒ ගුලි නැතුව හොද නැතිවෙයි.

    • @HimansaJayawardana
      @HimansaJayawardana Рік тому

      E weda mahaththaya koheda inne

    • @Bella-amo
      @Bella-amo Рік тому

      @@HimansaJayawardana අලවිවෙ. මහරචිචිමුල්ල

    • @tharidurupasinghe7969
      @tharidurupasinghe7969 Рік тому

      මටත් එවන්න

  • @mokshaperera1322
    @mokshaperera1322 4 роки тому +4

    Good video ekak

  • @punaraudayangai9349
    @punaraudayangai9349 3 роки тому +2

    Good job

  • @priyanthamadura5263
    @priyanthamadura5263 3 роки тому +10

    මල බද්ධයත් නොමැතිව, ලේ පිට නොවි මල පිට කරන ස්ථානයේ අධික වේදනාවක් හට ගන්නේ ඇයි .

    • @ultracars5210
      @ultracars5210 2 роки тому +2

      ඔයාට සුව උනාද මටත් එහෙමයි

    • @priyanthamadura5263
      @priyanthamadura5263 2 роки тому

      Naha. Masayakata sarayk hadenavamai. Aka ra,daval kothanakadi unath hadenava.

    • @ultracars5210
      @ultracars5210 2 роки тому

      @@priyanthamadura5263 චෙක් කලේ නැද්ද

  • @Manel12345
    @Manel12345 2 роки тому +1

    මේ ඩොක්ටගෙ නම මොකක්ද .කොයි හොස්පිට්ල් එකේද ඉන්නෙ .ඩොක්ටව හම්බ වෙන්න පුලුවන් කොහොමද

    • @kanchanamadushika976
      @kanchanamadushika976 2 роки тому

      මෙ docter ගෙන් බෙහෙත් අරන් අර්ශස් ගෙඩි හොද කරගත්ත අය ඉන්නවද?

  • @ajitjsenavirathna7925
    @ajitjsenavirathna7925 4 роки тому +1

    malapahath ekka sewala gathiyak pitawenawa nikam jel ekak wage ekata hethuwa mata kiyanne kensar ekak hedennawath yanawada mata mekata polithurak laba denna please

    • @ultracars5210
      @ultracars5210 2 роки тому

      ඔයාට අඩු උනේ නැද්ද ඒක මටත් තියෙනව චෙක් කලාද

    • @hasirukavinda1031
      @hasirukavinda1031 Рік тому

      adu une nadda

  • @indikadesilva6522
    @indikadesilva6522 3 роки тому +1

    Aiyoo, niwedikawage hair style eka damme tharaha karayek da???

  • @IS-pi3te
    @IS-pi3te 4 роки тому

    Mama inne lankewe newei mata doctorge number aka awanna puluwannada

  • @harshanapadmakumara1580
    @harshanapadmakumara1580 3 роки тому +1

    Doctor number aka denna puluvanda

  • @dinudesilva9125
    @dinudesilva9125 3 роки тому +3

    Denuwath kalata godak pin

  • @malithihansini2507
    @malithihansini2507 2 роки тому +6

    මාස කිහිපයක් තිස්සේ කෑම දිරවන්නේ නැතුව මළ සමග පිට වන්නේ ඇයි?

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 3 роки тому +9

    කරුනාකර ලා වයිද්‍යතුමාගේ ඵ්ෆෝන් නොම්මරය ලබාදෙන්න

  • @hassanaa9694
    @hassanaa9694 3 роки тому +3

    Man einna පිටරට mi ළඟදී eidala magi mala pita karana ගුද margaya wata පොඩි gadi hadila ගොඩක් ridanawa mala pita wadi ටිකක් අමාරුයි malapaha හොඳින් pita wanni නැහැ bada walima hama walawama

    • @kumarirasika160
      @kumarirasika160 2 роки тому

      Me asanipema matath thiyanawa hethuwak dannawanm kiyanna

    • @ultracars5210
      @ultracars5210 2 роки тому +1

      @@kumarirasika160 ඔයාට අඩුවක් නැද්ද

    • @kumarirasika160
      @kumarirasika160 2 роки тому

      @@ultracars5210 nehe

    • @ultracars5210
      @ultracars5210 2 роки тому

      @@kumarirasika160 චෙක් කලේ නැද්ද මටත් එහෙමයි අනේ

    • @bandaramenike3508
      @bandaramenike3508 Місяць тому

      @@ultracars5210 Hospital eken Colonos copy. Test. Ekak karaganna

  • @dilrukshdilruksh757
    @dilrukshdilruksh757 3 роки тому

    Doctarge fon nambara aekak ganna puluwanda

  • @pelendapelenda1467
    @pelendapelenda1467 3 роки тому +1

    Hodavadasatahan vadiyen danna ane apita tavat deval danaganna durakatana ankayak dennakoooo😥😥😥😥😥😥

  • @romanishakila3088
    @romanishakila3088 3 роки тому +2

    Me lee pita wema Cancer ekkak ne

  • @shenuwa859
    @shenuwa859 3 роки тому +4

    Good vidio

  • @ajithsenavirathna9189
    @ajithsenavirathna9189 4 роки тому +1

    ඩොක්ට මිනිස්සු ඔනතුමාගෙ නුම්බර් එක ඉල්ලනවා ඒත් තවම දුන්නෙ නැ ලෙඩෙක් එක්ක ඔන තුමා කතා කරනවානම් එ අයට ලෙඩෙට අවඩා සහනයක් දැනෙයි ඔබතුමා කතා කරනවානම් කෙලින්ම මටත් ගුද මාර්ගයෙන් සෙවල වගේ දෙයක් පිට වෙනවා මලපහ යන්නෙ කෝපි ගෙඩි වගේ එ ඇයි කියලා මට කියන්න

    • @l.h.sampath.4189
      @l.h.sampath.4189 3 роки тому +1

      0112 792 394

    • @sadumahi8991
      @sadumahi8991 3 роки тому

      Me doctor ge no ekada

    • @l.h.sampath.4189
      @l.h.sampath.4189 3 роки тому

      @@sadumahi8991 මං දන්න විදියට, එතුමා ප්‍රතිකාර කරන ස්ථානයෙ .. නොම්බරය.. ඔසුකි රෝහල

    • @ultracars5210
      @ultracars5210 2 роки тому

      ඔයාට අඩු උනේ නැද්ද මටත් එහෙමයි

    • @upulfernando6976
      @upulfernando6976 2 роки тому

      Mageth ehemai.obata dunne .mona behethda.

  • @maheshapremadasa62
    @maheshapremadasa62 3 роки тому +2

    Dr mta bada welima tynwa.mulinm yna tika thadata welila.bada burul wena beheth kochchra beewath ynne ne.dawasak tolilt gye ntnm eatnin pasu ynnema neha.bada dagalanwa ynna uwamanwa tibbath.mul tika welima nisa ynnema neha.mekta mkda k dr

    • @ultracars5210
      @ultracars5210 2 роки тому

      ඔයා චෙක් කලේ නැද්ද මටත් එහෙමයි ඔයාට අඩු නැද්ද

    • @sandu2976
      @sandu2976 2 роки тому

      @@ultracars5210 මටත් එහෙමයි

  • @imalkaayomi9938
    @imalkaayomi9938 2 роки тому

    Ahala thiyena prashna walata eeka pilithurak deenna na

  • @milanthikamadushanijayasur8315
    @milanthikamadushanijayasur8315 3 роки тому

    Danna kenak me doctor ge number eka denna ko

  • @tmnalani6257
    @tmnalani6257 3 роки тому

    Programme eka karana kenage kathawe speed eka wedi, e wedathumage number eka danawanam loku deyak balana hematama.

  • @diliniruwanthika8643
    @diliniruwanthika8643 3 роки тому

    Pudgalikawa Katha krnna puluwan da sir

  • @redmiredmi5627
    @redmiredmi5627 4 роки тому +6

    අනේ ඩොක්ට මගේ මල මිර්ගය නිතරම කසනවා මොනවත් සැර කන්න බැහැ ඹසප් ලන් වෙනකොට ලේ එනකල් කසනවා ඉවසන්න බැහැ ඩොක්ටඅනෙ මටකයන්න

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +2

    නිවේදිකාවට සරල makeup එකක් දැම්මනම් හොඳයි නේද මේ වගේ වැදගත් සාකච්ජාවකදි...

    • @ireshachathurani7406
      @ireshachathurani7406 3 роки тому

      Mata mulin hodata mala paha pita una .den sati dekk kalayaka sita taramaka apahasu tawak eti wanwa e wagema taramak pitau pasuwa block wenwa wage denenawa newatha pitawanne nee.meyata hethuwa kumakda?

    • @ultracars5210
      @ultracars5210 2 роки тому

      @@ireshachathurani7406 ඔයාට අඩු උනාද මටත් ඕකමයි තියෙන්නෙ 😐

    • @kasunmax8130
      @kasunmax8130 Рік тому

      අනුන්ගේ දෙවල් ඔයාට වැඩක් නැනේ.

  • @asfasd3015
    @asfasd3015 4 роки тому +2

    Waidya thumani mage daruwata meweni rogayaki pele mesadaha beheth kalath kisima suwayak na oba thuma munagesimata hekida pulawan vidiyak kiyanna obathumata pinsidda veyi kohomada muna gehenne prathikara genimata

    • @ultracars5210
      @ultracars5210 2 роки тому

      අඩු උනේ නැද්ද මටත් එහෙමයි

  • @wanimaline2291
    @wanimaline2291 3 роки тому

    nambarayadanna.imo.mam.kuwait.🙏🙏🙏🙏👍

  • @subashanisandamali5583
    @subashanisandamali5583 3 роки тому

    Doctor mage mala margaya kasanawa තව opas දිනවලදී nawathinne නැතිව යටි bade amaruwa හadenawa ඉවසන්න baha

    • @underword9827
      @underword9827 3 роки тому

      Ane doktar toilat yaddi ගල් කැට වගෙ යන්නේ ai hetuwa plz kiyana nb eka danna

  • @tharangadulmini5254
    @tharangadulmini5254 2 роки тому

    F

  • @redmiredmi5627
    @redmiredmi5627 4 роки тому +4

    මේ නම්බරයටවට්සප් Imoතයනවද ඩොක්ට

    • @Zaher8741
      @Zaher8741 3 роки тому +1

      නෑ.ඩොක්ට හමුවීමට යන්න. රාජගිරියේ ගොතටුව තියෙන ඔසුකි පෞද්ගලික hospital එක ට.ඩොක්ට හම්බ වෙන්න පුළුවන්

    • @gayanikaushalya3512
      @gayanikaushalya3512 2 роки тому

      Kvc

  • @hggh6441
    @hggh6441 4 роки тому

    Godak. Wadagat. Oba. Tumata. Pin

  • @ajitjsenavirathna7925
    @ajitjsenavirathna7925 4 роки тому +1

    කැන්ශර් එකක රෝග ලක්ශනයක්ද මලපත් එක්ක ජෙල් එකක් වගේ පිටවෙනවා සෙවල ගතියක් මට පිලිතුරක් ලබා දෙන්න

  • @dinushaharshani4739
    @dinushaharshani4739 2 роки тому

    ඩොක්ටර් මගේ තාත්තාට මලබද්ද පිටවන විට ලේ යනවා එ මොන රෝගයක්ද?

  • @latharathnayaka9183
    @latharathnayaka9183 3 роки тому +2

    වෛද්‍ය තුමාගේ නම්බර් ඵක දෙන්න පුලුවන්ද

    • @latharathnayaka9183
      @latharathnayaka9183 3 роки тому +1

      ඵතූමාව හමුවන්නේ කොහොමද මෙ ගැන සදහන් කරන්න