Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වීඩියෝවේදී කියූ පරිදි සහ පාර්ථනා කල පරිදි අපි පිළිකා රෝහලට ගියා 350000ක බෙහෙත් ද්‍රවය රැගෙන. ඉන් සතියකට පසු තැඹිලි 1000ක් රැගෙන. ඔබ සැමටත් බෙහෙවින්ම ස්තූති ලයික් එකකින් කම්න්ට් එකකින් ලබාදෙන සහයෝගයට සහ ආශිර්වාදයට. - දිනේෂ්.
සියළු සිත්.. සියළු රෝගීන් සුවපත් වේවා..🥹🙏❤️ ඔයාගේ කැපවීම.. ඔයාගේ මනුස්සකම.. විස්තර කරන්න වචන නෑ දිනේෂ් අයියා .. තවත් මෙවන් දෑ කිරීමට ශක්තිය ලැබේවා. .. බුදු සරණයි. ..🙏❤️
අපේක්ෂා රෝහලේ අහිංසක ජීවිත වලට සරණක් වූ ඔබ සැමට ගොඩක් පින්🙏
@@taroisl සමහර දේවල් කරන්න සල්ලිම විතරක් තිබිලා බෑ.. මම හිතන්නේ හොද මිනිස්සු ගොඩකගේ පාර්ථනාවක් තමා අපි ඉශ්ට කරේ. ඒ ගරුත්වය ඔබ සියලු දෙනාටම හිමී. සොබාදහමට සහ උදව්වක් අවැසි මිනිස්සුන්ට හැකි උදව්වක් කරමින් හෙමින් යමු අපේ සංචාරය සුපුරුදු පරිදි. බෙහෙවින්ම ස්තූති
@@DineshAPathum ඒක ඇත්ත. සල්ලිවලට එහා ගිය මනුස්සකමත් තියෙන්න ඕනේ හැමදේම සාර්ථක වෙන්න... 🥺🙏❤️
❤️❤️❤️
සංචාරකයෙක් වෙන්න පිං නැති මාහට. නුබ එක්ක යන ඩිජිටල් සංචරයට නුබට පිං දිනා. නුබගේ කකුල් 2, යොදබල යෝද ශක්තිය ලැබේවා, දාලද්‍ර හමුදුරැවන්ගේ පිහිටයි !!!
බෙහෙවින්ම ස්තූති . මම පාර්ථනා කරනවා දිනෙක මේ සොබාදහම අතර ඇවිද යන්නට ලැබේවා කියා මා මෙන්ම ඔබටත්.. සුන්දර පාර්ථනාවට සහ ආශිර්වාදයට බෙහෙවින්ම පිං
Very good comments 👌 👍
කොච්චර අමාරැ උනත් එ අමාරැව වහගෙන ලස්සනට හිනාවෙන ඔයාට ඔයාගේ කකුල් වලට ගියපු හැමොටම කතරගම දෙවියන්ගෙම පිහිටයි අයියෙ.. ඔයා මෙ කරන්නේ ලොකුම ලොකු පින්වැඩක් අයියේ❤️❤️❤️🙏🙏
ua-cam.com/video/1qfu5Il_jyc/v-deo.html
දිනේෂ් kiyane srilanka army coomado eke හිටපු සුපිරි චරිතයක් eyata oya gasa gala uda awidinawa kiyane කජු kanawa wage වැඩක්
Super aiya 😍😍❤️❤️❤️🙏🙏🙏
@@irashchinthaka5457 ඇත්තටමද
@@kavinduhimansha1186 yes
පිලිකා රෝගයෙන් පෙලන සියලුදෙනාම ඉක්මනින් සුව පත් වේවා!!!
පිලිකා රෝගීන් සියළුම දෙනා සුවත් වේවා. කවදා හරි දවසක යනවා පාද යාත්‍රාවේ. සිරිපාදේ යනකොට කරුණාවයි. පාද යාත්‍රාවේ දී හරෝ හරා 🙏🙏🙏
යමි දිනක මෙි කරන කැප කිරිමට සමිමානයකට පාත්‍ර විය යුතු සංචාරකයා...ඔබට ජය දිනේෂ් අයියා..
මා ලබන සොදුරුතම සම්මානය නම්... ඔයාලා මේ දෙන අගය කිරීම් සහ ආශිර්වාදයයි. ඉන් එහා කුමන සම්මානයක් ලැබුනත් ඔබේ හදවතට දැනෙන අවංක හැගීමේ අකුරු පද තරම් වටිනාකමක් නොදැනෙනු ඇත මට අපට
Aniwarenma sahodaraya
@@DineshAPathum නිරහංකාර සොඳුරු මිනිසා DAP ❤🇱🇰💚
අනිවාර්‍යෙන්
1:30 15000 සෙනගක් එක්ක පාදයාත්‍රාවෙ ආරම්භය.11:49 සැකිලි කුලා16:29 පුංචි කැබිලිත්ත26:00 හරෝ හරා30:49 ලිං තුනේ නවාතැන36:53 3දවස ආරම්භය48:13 මැණික් ගග මැද ගිනිමැලෙ54:14 ලෙඩ වෙල ඉන්න හස්තියට ඉක්මන් සුව පතමු58:45 කොටි අඩිය 01:02:02 තෙමි තෙමි තාර පාරකට 01:04:36 තුනුරුවන්ගෙ පිහිටෙන් අයියගේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා 01:07:00 මගුලැතු වාසනා ..ස්තූති අපිව මේ ගමන එක්ක ගියාට #DAP #ලොකු පීරිස්
බෙහෙවින්ම ස්තූති
@@DineshAPathum 🥰🥰
@@DineshAPathum 15000 ක සෙනගක් ?! අනිවාරෙන්ම ඊළඟ පාද යාත්‍රාවට මම යනවා
Aliya maruna
@@sameerakarunarathna1569 අයියො. නිවන් සුව පතමු
අන්තිමට කතරගම පුදබිමට ඇවිල්ල අයියා කරපු ප්‍රාර්තනාව , පිලිකා රෝගයෙන් පෙලන සියලු දෙනාටම ඉක්මන් සුව අත් වේවා ❤️✨️ මගේ ප්‍රාර්තනාවද එයම විය. ❤️ හදවතේ සංචාරකයා. DAP❤️
ගොඩාක් පිං.. මේ පාර්ථනාව එක්කම හිතේ ලොකු අදහසක් තියෙනවා පිළිකා රෝහල වෙනුවෙන් යම් දෙයක් කරන්න. දෙවියන්ගේ පිහිටෙන් ඔබ සැමගේ ආශිර්වාදයෙන් ඒ දේ සඵල කරගැනීමට ලැබේවායි විශ්වාස කරමි
@@DineshAPathum 🙏🙏🙏🙏
@@DineshAPathum ❤🙏 pin aiye
Oba tumalagae pa daka yooda Bala saktheya labaewa 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
Katharagamadevihamuduruwo oba nithisurakiwa obathivisistai
Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗 congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🎉
බොහොමත්ම පිං නුඹට සහෝදරයා පාද යාත්‍රාවේ සුවිශේෂත්වය මෙලෙස හැමෝටම ගෙනහැර පෑවට හරෝ හරා 🙏❤️🌿ආයු වර්ණ සැප බල ප්‍රඥා දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
බොහොමත්ම ස්තූති සහෝදරයා.. අපි ලගදීම හමුවෙමු
@@DineshAPathum අනිවාර්යෙන්ම සහෝදරයා ජැක්සන් ඇන්තනී මහත්මයාට පසුව ස්වභාදහම වඩාත් අප හදවත් තුලට කිඳා බැස්සුවේ නුඹයි💚🌿
සුන්දරත්වය දුශ්කරයි...ලොව සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා🙏
E parthanawata respect
bless
පාද යාත්‍රාව වගේම භාෂාව හැසිරවීමත් විශිෂ්ඨයි ❤️
ah bro manjitha mko wnne ,,,,
මේ වන්දනාගමන හරියටම දැන ගත්තා.ඔබට පින්.මේ ලොව සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා . පාද යාත්‍රාවේ පැමිනි සියලුම දෙනාටම කතරගම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏
අපි දැකල නැති තැන් අපිට ලස්සනට විග්‍රහකරල පෙන්නපු මනුස්සය..♥🍃
ඔයාලා සියලුම දෙනාට කතරගම දෙවිඳුගේ පිහිටයි sadu sadu sadu 🙏🙏🙏🙏🙏👏👏
කියන්න වචන නෑ අයියේ ඒ තරමටම ලස්සනයි.❤️ඔයාගේ ඒ ප්‍රාර්තනාව එලෙසින්ම ඉශ්ට වේවා🙏🏻🙏🏻🙏🏻
ලංකාව හොල්ලන චරිතයක් වෙනව වෙනව වෙනවමයි…..෴ ජය❤️🔥
Aniwarayenma ehema wennama ona Dinesh aiye....❤️💪
බෙහෙවින්ම ස්තූති . අපි උත්සහ කරමු අපේ ලස්සන රට මුලු ලෝකයක් හොල්ලන තරමට ප්‍රසිද්ධ කරන්න
@@DineshAPathum අන්න ඒ සිතුවිල්ල නම් මාර වටිනවා. ඔබගේ සිහිනය එලෙසම ඉටුවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.🤟💪👍❤ ඔබට ජය !!!
❤putha Obatath padayaththrave sama bakthimathuntamath,shakthiya dairyaya Neerogee suvaya samagin,devashirrvadayen kisidu hinsavak Peedavak noma weva!!! Lankavasee lokavasee samatama deviyange pihita Arakshava noaduva labeva!!!Apage Apala upaddrsva duru wee samayayen sathutin jeevathveemata sudusuma wathavaranayak sakaseva!!!!!❤❤🎉🎉
Aiyage vedyo valin MN asama Eka me me vedyo eke parisarayata hari asai ♥️♥️♥️♥️
dinesh මල්ලි ඔයාට ගොඩාක් පින්ඒ වගේමඔයාගේ එකම ප්‍රාර්ථනා ව ඒ අයුරින්මඉෂ්ඨ සිද්ධ වෙන්න ඕනා ඔයාට බුදු සරණයිඔයාගේ දෙමව්පියන්ටත්බුදු සරණයි
මේ වන්දනාව ගැන අහල තිබුනට හරියටම දැන ගත්තෙ අද, මෙච්චර සoවිධානාත්මකයි කියල දැනන් හිටියෙ නෑ.. මුලු රටටම කතරගම දෙවි පිහිටයි.
🙏
ප්‍රාර්ථනාව ඉතාමත් අනර්ගයි ලෝක වාසි සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා. සහ ඔබ ඇතුළු ඔබ සමග පාද යාත්‍රා කල සැමටම තුරුනුවන් සරණයි 🙏
සුන්දර ගමනක් .දැක්කම ආස හිතෙනවා ..සියලුම දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙිවා 🙏🙏🙏
Budusaranai siyalu denatama. Siyalu denama niduk wethawa. Neerogi wethawa, suwapath wethwa.
අන්තිමට කතරගම පුදබිමට ඇවිල්ල අයියා කරපු ප්‍රාර්තනාව , පිලිකා රෝගයෙන් පෙලන සියලු දෙනාටම ඉක්මන් සුව අත් වේව...
වාසනාවන්ත සංචාරකයෙක්..අපිටත් ඒ වාසනව ලබා දුන්නට ගොඩක් පින්.. ඒ වගේම අයියගේ ප්‍රාර්ථනය ඉශ්ට වේවා
බලන්න කලින්ම කියන්න හිතුන පලමු අද්දැකීම..මෙහෙම VLOG එකක් මම දැකලත් නෑ..ලොකු අයියා ස්තූති 🖤🚶
ගොඩාක් ස්තූති මල්ලි.. අපේ රටේ සංස්කෘතිය, ආගමික පසුබිම සහ වත් පිලිවෙත් පිළිබඳ තොරතුරු කැටි කොට ඇති සොබාදහමේ සුන්දරත්වය සොයා ගිය ගමනක් මල්ලි මේක. ඉතිං බලන්න විදින්න මේ වීඩියෝ එක. ඊට පස්සෙ උත්සහ කරන්න දවසක ඔයාම ගිහින් මේ අත්දැකීම විදින්න
@@DineshAPathum හුම්...ඇත්තටම අපි විදිනව ඒ VIDEOස්...ස්තූති ආයෙත් ..මන්ද යත් යෙශ් ආසම දේ TRAVELING ....(ITS MEAN නිදහස මිනිස්සු නැති තැන් වල..මානසික සුවය) හුරු කරේ ඔයා 🖤
Mn dakapu palamu pada yathtarawa oyata godak ස්තුතියි me wage dewal genawata.bs
@@nilanisenarathna322 ❤️🇱🇰🌿👏
ජිවිතය පරිසරය ස්වභාවධර්මය අත්විදින්න..කතරගම දෙවි අනුහසින් පාදයාත්‍රා නඩයේ සියළු දෙනාටම කතරගම දෙවි පිහිටයි...!
ගොඩාක් ස්තූති
Budusaranai . Budusaranai Budusaranai
Ithamath hoda vedio ekak.Hoda pahedilikireemak.Obe prarthanawa ituwewa.
පට්ටම වාසනාවන්තයෙක් අයියෙ ඔයා... ඕක තමයි ඇත්තටම ජීවිතේ කියන්නෙ... ජීවිතේ කෙලවරට ගිහින් ආයෙ හැරිලා බලද්දි සතුටු වෙන්න පුලුවන් ඔයාට.. අපෙත් හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පිං.. ❤️
මෙවන් වන්දනා ගමනක් අපව රැගෙන ගිය ඔබට නිරෝගී සම්පත්තිය,දීර්ඝායුශ ලැබේවා ....!
When Dinesh Ayya Said..., "මට පාද යාත්‍රාවේ වගේම සතුටක් තමයි තියෙන්නෙ මේන් මේ මනුස්සව එකතු කරගත්ත එකට මේ ගමනට..."I Felt It.❤🌼
ඔව් ඇත්තටම .. මේ වගේ ගමනකට උස්සගෙන හරි යයි කියල විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව කියන්නෙ හිතට හරි හයියක්.. ගොඩාක් ස්තූති
වාසනා ඇත් රජුනු රටටම වාසනාවක් ..ඔබටත් දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏
Lassanm padayathrawa obai sahodarya apiwa regen giye oyata budusarani 🙏
Dinesh Asiri Pathum ඔබගේ කැපකිරීම අනභිබවණීයයි.වන අරණක දොඩමලු වෙනතුරු 🙏
අනිවාර්යයෙන්ම doctor .. බොහොමත්ම ස්තූති මා වෙනුවෙන් අපි වෙනුවෙන් කරපු හැම උපකාරයකටම
දිනෙශ් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ සොබාදහම එක්ක මෙච්චර සමීපව ඒ අත්දැකීම ගේනවා කියන්නෙ එක වෙනම දෙයක් මොකද ජාත්‍යන්තර මාධ්‍ය වලින් මේ වගෙ දේවල් ගේන්නෙ අධි තාක්ෂණය යොදාගෙන ඒත් ඒ දේ ඔයා අපිට මේ පුන්චි කැමරාවකින් ගේනවා ඒක මාරම දෙයක් !!
ගොඩාක් ස්තූති . හැකි අයුරින් මගේ පුංචි රට මට තියෙන පුංචි උපකරණ උපයෝගී කරගෙන සොබාදහමට ආදරේ හැමෝටමත් මුලු ලෝකයටමත් අරගෙන යන්න උත්සහ කරණවා
Dina dina adareyi manika samma sambudu saranayi davi pihitayi adareyi suwapath wewa samma sambudu saranayi good bless you and your family ❤️❤️❤️
එවැනි උතුම් ප්‍රාර්ථනාවන් ඒ අයුරින් ම ඉශ්ඨ වේවා !🙏🙏🙏 ඔබ සියලු දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි !
හරිම අමාරු ගමනක් අහන් ඉන්න අපට හරීම සැහැල්ලු කරල අගය වැඩි කරල අපටත් යන්න හිතට ආසාවක් ඇතිවෙන විදියට ඔබගේ ඉදිරිපත් කිරීම නම් අති විශිෂ්ඨයි.අපේ කටටත් කෙල උනනව සියබලා කන විදියට.කොහොම උනත් මම කැමතිම දේ තමයි ඔබගේ ඉදිරිපත් කිරීමේදි අමාරු අපහසු දේ සරල කරල ඉදිරිපත් කරන ආකාරයට. තෙරුවන් සරණයි ඔබ ඇතුලු සියලු දෙනාටම.🙏🏼🙏🏼🙏🏼
Budusaranaioyalata
දිනේෂ් ඇතුළු සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි ... 🙏🙏🙏
ආසම ගමනාන්තයක් ආසම දෙන්නෙක් එක්ක බුදුසරණයි දිනේෂ් අයියා හා ලොකු පීරිස් අයියාට 🥺❤️
කතරගම ට ඇවිල්ල කරපු ප්‍රාර්ථනාව....😥 කවදා කොතැනක හරි හම්බ වෙලා වචන දෙක තුනක් කතා කරන්නම වටින මනුස්සයෙක් ❤
Kataragama Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏
Harima කරුණාවන්ත gamanak oyata siyalu devi raka waranai
අප්ලොස් කරලා අවුරුද්දකට පස්සේ බැලුවේ vlog එක ලස්සනට හිතට කා වදින්න කරලා මමත් පාද යාත්‍රාවේ ගමන් කරා හා සමාන හැගිමක් දැනුනා මේ අවුරුද්දේ යාමට බැරි උනාත් ලබන අවුරුද්දේ අනිවාර්යයෙන් මම යනව ❤
ඩීනෙශ් අයියා ... පුන්චී දේකට පවා ලොකූ වටිනාකමක් දෙන නිහතමානී ගවේශකයා . ඒ වගේම යන්නට කලින් ඒ සන්චාරය ගැන දැනුමින් සූදානම්ව .. අපිට ලොකූ පනිවිඩයක් ඒ වගෙම ලස්සන දෙවල් දුශ්කර අදීයරයන් මැද වට්නාකමක් ලබා දෙන් ඔබට නිහඩ ලොකු පිරිස් අයියාට දලදා හමුදුරුවන්ගෙ පිහියයී ... තව පියවරයන් තබන්නට ඔබලාට විජය ශ්‍රී ජය ශ්‍රීබෝ සමිදූ පිහිටයී ... පිලිකා රෝගින් සුව වෙවා .. ජය වේවා ...
ටොප් බඩු මචන්,, සුපිරියටම තියනව. මේ වීඩියෝ තව අවුරුදු 20ක් 30ක් ගියාම මාරම වටින කමක් තියෙවි බලන අයට.. බොහොම ඉස්තුතියි..
ඒක නම් ඇත්තටම .. මටත් ඒ වටිනාකම දැනේවි ගොඩාක්. බෙහෙවින්ම ස්තූති
Superb visthara danaganna telephone number aka denna
Hari asawen baluwa .harima lassanai budu saranai devi pihitai oyalata .🙏🙏🙏
හැමදාම ලස්සන තැනවලට අපිවත් රැගෙන යන අයියට ගොඩක් පිං යන්න බැරි උනත් මේ video බලද්දි අපිත් ඔයත් එක්ක යනව වගේ අයියෙ මරැකොච්චර අමාරැඋනත් ඒ අමාරැකම් නොපෙන්නා ඔයත් ඔයාගෙ කන්ඩායමත් මේ කරනවැඩේ අගයනව අයියෙ හැමදාම..බුදුසරණයි දෙවිපිහිටයි..😍😍😍
ඔය සන්සුන් , නිහතමානී , ආදරණීයකම හැමදාම තියාගන්න පුතේ . බුදු සරණයි..
නියමයි සහෝ...... මමත් ආබාධිත කෙනෙක්. අසාවෙන් නැරඹුව..... මා වැනි සියලුම රෝගීන් සුවපත් වේවා .... 🙏🙏🙏
අනේ අයියෙ ගොඩක් පින් අපිට මේව පෙන්නනවට කවදාවත් දැකල නෑ බොහොම ස්තූතියි අයියට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘
🙏 නමෝ බුද්ධාය ! 🙏ලෝකවාසි සියලු පිළිකා රෝගීන් උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! ඉක්මන් නිරෝගී සුවපත් භාවය ලැබේවා ! සැම සිත්තුල දුක් වේදනා දුරින්ම දුරු වී සැමට සෙත් වේවා ! 🙏🙏🙏
Sahabagiuna Siyaluma Oyage yaluwantath oyatath daladasamidu pihitai 🙏🌹❤️❤️❤️❤️❤️❤️
ඔබගේ ප්‍රතනාවන් ඉස්ත වේවා ❤️
ඔබ විදපු ඒ ස්වභාව සෞන්දර්ය අපිත් එලෙසින්ම වින්දා ගොඩක් පින් අපිට හීන වෙලා තියෙන මෙවැනි දෑ හැගීම දැනීම සමග අපට ලබා දෙනවට බුදුසරනයි ☸️🛐❤️
මම ඉන්නේ වාකරේ.හැම අවුරුද්දකම යාපනේ පැත්තේ ඉඳලා බැතිමත්තු මේ ගමන යනවා දැකලා දැකලා මට පුදුම කුතුහලයක් තිබුනේ මේ ගැන අයියා.සමහර අය මාස දෙකකට විතර කලින්ලු යාපනෙන් පිටත් වෙන්නේ.... මාත් කවදාහරි යන්න හිතන් ඉන්න දවසක්... ඔයාට ගොඩක් පින් අයියන්ඩි දවසක් යන්නම ඕන ගමනක් 🥰🥰🥰
Theruvan saranai hemotama pilika rogin suwa wewaa 🙏 hemoma suwapath wewaa🙏🙏🙏
දිනේශ් ,ලොකු පීරිස් , නිසා අපි ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ,එවරසට් ,මහාරාෂ්ට වල අසිරිය දකිනවා ඔයාට ගොඩක් පින්,ජයවේවා
Dinesh අයියගේ ප්‍රාර්ථනාව මුලු මහත් ලෝක වාසි සියලුම මිනිසුන්ගේ ප්‍රාර්ථනාවක් වී සියලු දෙනා සුවපත් වෙත්වා...!!!
බොහෝමයක් පිං
කවදත් කරපු විඩියෝ රැල්ලට කරන කෙනෙක් නෙමෙයි වෙනස්ම අත්දැකිමක් ලබා දුන්නට , තැන්කිව් අයියේ , කතරගම දෙවි පිහිටයි ❤️❤️
බොහෝම ස්තූති මල්ලි... කතරගම දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි
ඒ මහන්සියට මාගේ ප්‍රණාමය 🙏🌏💚
ඇත්තටම very creative andQualty vedio එකක් සමග ඔබ ගෙන ආ සියලුම ප්‍රිර්තනාවන ඉෂ්ඨසිද්ධ වේවා.....
තෙරුවන් සරනය් ලස්සන ගමනක් ....
පාද යාත්‍රාව කියන වචනේ අහලා තිබුනට අයියගේ video එක බැලුවට පස්සේ තමයි හරියටම දැනගත්තේ ඒ මොකක්ද කියලා 💯❤🍃... නොගියත් ගියා වගේ දැනුනේ. Video එක ඒ තරම් ලස්සනයි සහ මාරම වටිනවා💙💚 ඒක වෙනස්ම අත්දැකීමක්.🙏 මටත් ඒ ආසාව ඇතිවුනා කතරගම පාද යාත්‍රාවට සහභාගි වෙන්න. ඇත්තටම තවත් මේ වගේ video කරන්න සුබ පතනවා🙏💯... ඔබ සැමට කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏
පැතුම්ගේ පැතුමන් ඒ අයුරින් ඉටුවේවා....❤❤🙏 මගේ පැතුමත් එයමයි අයියේ... තව තවත් ඔය පාද ශක්තිමත් වේවා...
ජිවිතේ පලවෙනි වතාවට මෙවැනි අත්දැකීමක් මට දුරකතනයෙන් හරි ලබා ගන්න ලැබුනෙ අයියා නිසා. අයියගෙ විඩියෝ හරිම ආසවෙන් බලන අපි අදත් ගොඩක් ආසවෙන් බැලුවා. මේ ගමන කොච්චර දුශ්කර උනත් අයියගෙ හිනාව වෙන්දා වගෙම තිබුනා. පාද යාත්‍රාවේ යෙදුණු හැමොගෙම ප්‍රාර්ථනා ඉටු වේවා!! අයියට බුදු සරනයි.. ( අපි ඉතිං සංචාරක අයියගෙ සංචාරක විඩියෝ නරඹා හිතින් සාංචාරය කරන සංචාරකයො.. )
ගොඩාක් ස්තූති නංගි..🇱🇰❤️🌿👏
සියලුම දේවල් ඉෂ්ට වෙිවා බුදු සරනයි කතරගම දෙවියන්ගේ පිහිටයි ❤❤❤
දිනේෂ් මහත්තයෝ ඔබ තුමාලට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏🙏🙏🙏
මචන් අපි කෑම්පීන් කරා දවස් දෙකක් කුඹූක්කන් ඔය ගල්අමූණ කියන හරියේ ඒක පට්ටම අත්දැකීමක්,හැබැයි පාදයාත්‍රා කියන දේ මොකක්ද කියලා හරියටම දැනගත්තේ උඹගේ මේ video එකෙන්,උඹට ජයවේවා!!
අපේ රටේ තිබෙන සුන්දරත්වය මුලු ලොකේටම පෙන්වීමට ඔබ දරන උත්සාහයට මවු බිමෙන් ඈත ජීවත් වන අපි හැමදෙනාටම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. හරෝ හරා!
හරිම ලස්සනයි පුතා .මේ වගේ video එකක් කවදත් බලලා නැහැ .මේ video එක දානකම් බලාගෙන හිටියේ .ඔබ සියලු දෙදෙනාගේම සියලු පැතුම් ඉටුවේවා.මේ තරම් දුශ්කර ගමනක් ලස්සනට හිනාවෙලා යන එක ගැන හරිම සතුටුයි .තෙරුවන් සරනයි හැමෝටම .🙏🙏🙏💚💚💚💚
බෙහෙවින්ම ස්තූති ඔබ තුමාට..! මේ වචන මට ආශිර්වාදයක්
@@DineshAPathum 🙏💚
Sadu sadu dewi pihitayi
පළවෙනි වතාවට මේ පාදයාත්‍රාව බැලුවෙ ඒ ඔයාල නිසා හරි ඕනෑකමින් බැලුව ගොඩාක් පිං 🙏🙏🙏🫶🫶
ඉවර වෙනකම්ම ආසාවෙන් බැලුවා... ලොකු පීරිස් නිහඩ සවිය 😍
Kohomada pada yatrawa yanna
රටක් වටින වැඩක් වචන වලට පෙරලන්න බැරි තරම් ලස්සන සුන්දර සොබාදහමත් එක්ක බැඳුන මනරම් චාරිකාවක් සියලු දෙනාට ජය තවත් පියවර පියවර ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. බොහොම ස්තූතියි🙏🌿🌱🇱🇰
May the lord subramanya swami be with you all the time. You're a blessed one brother. Theruwan saranai
තෙරුවන් සරණයි අයියේ උබට ❤💨🙏🌍💎
පරිස්සමෙන් බුදු සරණයි ජේසු පිහිටයි
ඇත්තටම අයියේ මාරයි..ගමන පින්වන්තයි..මම "හොන්දම"කියල කියන්නෙ නෑ.මොක්ද කෙනාගෙන් කෙනාට ඒක සාපේක්ෂ නිසා..මම මෙහෙම කියන්නම්..දැනට ලන්කාවෙ මම "ආසම" යූටියුබර් ඔයා❤️❤️🙏🏽
Thanks අයියේ♥️🔥 .අපිට මේවා ලං කරනවාට.ඔයාගේ හිතේ තියාගෙන ගිය ඒ ලස්සන අහින්සක පැතුම ඉෂ්ට වේවා .♥️
ආසම traveler 😍 සුපිරි මාත් අය්යත් එක්කම පාද යාක්‍රාවේ ගියා වගේ දැනුනා අවසන් ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ද වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි ජයෙන් ජයම වේවා.
කඳ සුරිඳු පිහිටයි යෝධබල යෝධ ශක්තිය ලැබේවා
Oyala සියලුම දෙනාට කතරගම diviyange පිහිට ලැබේවා
බොහෝම පිං ඔබ ඇතුළු කණ්ඩායමටම!!! ස්තුතී කරන්න වචන නැහැ. ඒ තැබු අඩියක් අඩියක් පාසා දැණුනු වෙහෙස නොතකා අපව ඒ සුන්දර ගමන කැටුව ගියාටත් බොහොම පිං. ඒ වගේම ගමනාන්තයේ ඇසට කදුළක් නැගුණා ඒ දිනේෂ් ඔබගේ ප්‍රාර්ථනාව මාද අත්කරගත් නිසාවෙනී. පිළිකා රෝගීයකු වන මම එළඹෙන ඉරැදින ශල්‍යකර්මයක් සදහා යොමුවෙනවා ඔබගේ ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් මා හටද සුවය ලැබෙන බව මට විශ්වාශයී!! ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා!!!!! ජයෙන් ජයම වේවා!
ඔබට ඉක්මන් සුවය ලැබේවා.. මා කල පාර්ථනාව කලේ මාගේ මුලු හදවතින්මයි.. දින හතරක්,කිලෝමීටර සියයකට වැඩි දුරක් දැඩි හිරු කිරණ යටින් කතරගම පුද බිමට පැමින මහ වැස්සේ තෙමෙමින් කල පාර්ථනාවට අනුව ඔබටද නිතැතින්ම දුකකින් වේදනාවකින් තොරව ඉක්මන් සුවය ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි. එමෙන්ම මාගේ පාර්ථනාවේ නිකැලැල් බාවයට සොබාදහම සහ දෙවියන් අනිවාර්යයෙන්ම සාක්ෂි දරණු ඇත.! තෙරුවන් සරණයි..!
අනිවාර්යෙන්ම මා සුවවෙනවාමයී!! අනෙකෙකු වෙනුවෙන් මෙවැනී උතුම් ක්‍රියාවක් ඔබටකල හැකිවුයේ ඔබතුල ඇති ඒ ආදරණීය සද්භාවය නිසාමයී!! දිනේෂ් ඔබටත්, ලොකුපීරීස්, සහන් , ගයාන් ඇතුළු හැමෝටම මම හදවතින්ම ස්තුතී කරනවා. අනිවාර්යෙන්ම මා සුව වු බව කියන පුවත බොහොම ඉක්මනට ඔබට දන්වා එවන්නම්. ඔබ වැනී පුතුන් මේ රටටත් මුළු මහත් සමාජයටත් මහගු සම්පතක්..තෙරැවණ් සරණින් තවත් මෙවැනී බොහෝ ගමන් යෑමට ඔබට සියළු ධෛර්්‍යය ශක්තිය මෙන්ම නිරෝගී සුවයද නිරතුරැ ලැබේවායී මම ප්‍රාර්ථනා කරනවා.
ඇස් පිල්ලන් ගැහුවද කියල මත කත් නැහැ ඒ තරම් ලස්සනයි ලොකු පීරිස් ඉන්න එක හිත ට හයියක් දුශ්කර උනත් ලස්සන ගමනාන්තය ක් කදසුරිදු පිහිටයි 🙏🌷🙏
දෙස් විදෙස් සංචාරක වීඩියෝ වැඩසහන් මා අනන්ත දැක තිබෙනවා..මගේ සිත අමන්දානන්දයට පත්කල, මෙතෙක් මා දැක තිබෙන හොඳම සංචාරක වීඩියෝව මෙයයි දයාබර දිනේශ්..සුබපැතුම්.තෙරුවන් සරනයි
බෙහෙවින්ම ස්තූති. මේ අපේ රටේ හැංගිලා තියෙන සුන්දරත්වයයි.
විඩියො එක ඔක්නම බැලුවා ගොඩක් පින් පැහැදිලිව කියාදිම තමයි වටින්නේ හරි අසයි මෙි වගේ ගමනක් යන්න පින් තියේන්න ඔනා එකටත් කුඩා කබැලිත්තට ගොඩක් ඇවිදින් තියනවා පානම වැවෙි වෙිහර කියල පන්සලක් තියේනවා අපි එ පනිසලේ ලොකු වැඩ කොටසක් කරා නවතැන් ගන්න හොදම තැනක්
Oya siyalu denatama katharagama devi pihitai. Haro hara!.
මෙය බලපු මට දැනුනා පුතේ මමත් ඔයාල සමග ගියා වගේ මෙවැනි දේ අපට දැක ගැනිමට සලස්සු ඔබලට පිං කතරගම දෙවි පිහිටයි පුතේ
කලාකාමීයෙක්ගේ ඇහැයිපරිසර වේදියෙක්ගේ හිතයි එක්ක මේ යන හැම ගමනක්ම කියන්න බැරි තරම් රසවත් ..❤️ගොඩක් පිං අපිවත් එක්කගෙන පාද යාත්‍රා කරාට ..❤️
ඒ වගේම මහ පොළොවේ පය ගහල ඉන්න සැබෑම ශ්‍රී ලාංකිකයෙක් ... අපි නොදැක්ක අපේ දේවල් අපිට අපේ කමේ අගය වැඩි කරමින් ලං කරලා දෙන අපේ එකෙක් .
අකුරක් නෑර ඔයාගෙ සටහන් කියෙව්වා අයියේ....💪💪💪💪
ඔබට බොහෝම ස්තූති. 💐 අනේකවාරයක් පින් සිදුවේවා..🙏 ප්‍රාර්ථනය ඉෂ්ට සිද්ධවේවා..🙏🙏🙏
කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබ සැමට තෙරුවන් සරණයි
ගොඩක් ලස්සනයි අයියේ....මට ඔයාගෙ චැනල් එක සෙට් උනේ අවාරේ සිරිපා වනදනාව වීඩියො එකෙන්...එදා ඉදන් ඔයා විඩියෝ එකක් දානකන් ඉන්නෙ...බොහොම පින් මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට..
බොහොමත්ම ස්තූති මල්ලි... ❤️🌿🇱🇰
අවසාන ප්‍රාර්ථනය සියලු ලෝවාසීන්ගේම ප්‍රාර්ථනාවක් වේවා 🙏💚
අයියා දවසක ජැක්සන් ඇන්තනි වගේ පුද්ගලයෙක් වෙනවා වගේ දනෙන්වා, ❤ සුභ පැතුම් ගමනට ❤️
අහලා තිබ්බට දැක්කේ අද..මිනිස්සු කොච්චර භක්තියකින් ද මේ පා ගමන යන්නේ සියලු දෙනා ආරක්ෂා කරත්වා❤කතරගම දෙවියනි❤
කතරගම දෙවි පිහිටයි ..ඔබ වගේ රටට පරිසරයට ආදරය කරන දරුවෙක් ට...බුදුසරණයි
බෙහෙවින්ම ස්තූති. 🙏🙏🙏🙏
මේ වගේ හොද දෙවල් පෙන්නා දෙනවාට චිරාත් කාලයක් නිදුක් නිරොගි දීර්ගායු සම්පත් ලබෙවා කියා මම ප්‍රර්තනා කරනවා පුතේ බුදුසරණ වේවා ...
මේ වීඩියෝවේදී කියූ පරිදි සහ පාර්ථනා කල පරිදි අපි පිළිකා රෝහලට ගියා 350000ක බෙහෙත් ද්‍රවය රැගෙන. ඉන් සතියකට පසු තැඹිලි 1000ක් රැගෙන. ඔබ සැමටත් බෙහෙවින්ම ස්තූති ලයික් එකකින් කම්න්ට් එකකින් ලබාදෙන සහයෝගයට සහ ආශිර්වාදයට. - දිනේෂ්.
සියළු සිත්.. සියළු රෝගීන් සුවපත් වේවා..🥹🙏❤️ ඔයාගේ කැපවීම.. ඔයාගේ මනුස්සකම.. විස්තර කරන්න වචන නෑ දිනේෂ් අයියා .. තවත් මෙවන් දෑ කිරීමට ශක්තිය ලැබේවා. .. බුදු සරණයි. ..🙏❤️
අපේක්ෂා රෝහලේ අහිංසක ජීවිත වලට සරණක් වූ ඔබ සැමට ගොඩක් පින්🙏
@@taroisl සමහර දේවල් කරන්න සල්ලිම විතරක් තිබිලා බෑ.. මම හිතන්නේ හොද මිනිස්සු ගොඩකගේ පාර්ථනාවක් තමා අපි ඉශ්ට කරේ. ඒ ගරුත්වය ඔබ සියලු දෙනාටම හිමී. සොබාදහමට සහ උදව්වක් අවැසි මිනිස්සුන්ට හැකි උදව්වක් කරමින් හෙමින් යමු අපේ සංචාරය සුපුරුදු පරිදි. බෙහෙවින්ම ස්තූති
@@DineshAPathum ඒක ඇත්ත. සල්ලිවලට එහා ගිය මනුස්සකමත් තියෙන්න ඕනේ හැමදේම සාර්ථක වෙන්න... 🥺🙏❤️
❤️❤️❤️
සංචාරකයෙක් වෙන්න පිං නැති මාහට. නුබ එක්ක යන ඩිජිටල් සංචරයට නුබට පිං දිනා. නුබගේ කකුල් 2, යොදබල යෝද ශක්තිය ලැබේවා, දාලද්‍ර හමුදුරැවන්ගේ පිහිටයි !!!
බෙහෙවින්ම ස්තූති . මම පාර්ථනා කරනවා දිනෙක මේ සොබාදහම අතර ඇවිද යන්නට ලැබේවා කියා මා මෙන්ම ඔබටත්.. සුන්දර පාර්ථනාවට සහ ආශිර්වාදයට බෙහෙවින්ම පිං
Very good comments 👌 👍
කොච්චර අමාරැ උනත් එ අමාරැව වහගෙන ලස්සනට හිනාවෙන ඔයාට ඔයාගේ කකුල් වලට ගියපු හැමොටම කතරගම දෙවියන්ගෙම පිහිටයි අයියෙ.. ඔයා මෙ කරන්නේ ලොකුම ලොකු පින්වැඩක් අයියේ❤️❤️❤️🙏🙏
ua-cam.com/video/1qfu5Il_jyc/v-deo.html
දිනේෂ් kiyane srilanka army coomado eke හිටපු සුපිරි චරිතයක් eyata oya gasa gala uda awidinawa kiyane කජු kanawa wage වැඩක්
Super aiya 😍😍❤️❤️❤️🙏🙏🙏
@@irashchinthaka5457 ඇත්තටමද
@@kavinduhimansha1186 yes
පිලිකා රෝගයෙන් පෙලන සියලුදෙනාම ඉක්මනින් සුව පත් වේවා!!!
පිලිකා රෝගීන් සියළුම දෙනා සුවත් වේවා. කවදා හරි දවසක යනවා පාද යාත්‍රාවේ. සිරිපාදේ යනකොට කරුණාවයි. පාද යාත්‍රාවේ දී හරෝ හරා 🙏🙏🙏
යමි දිනක මෙි කරන කැප කිරිමට සමිමානයකට පාත්‍ර විය යුතු සංචාරකයා...ඔබට ජය දිනේෂ් අයියා..
මා ලබන සොදුරුතම සම්මානය නම්... ඔයාලා මේ දෙන අගය කිරීම් සහ ආශිර්වාදයයි. ඉන් එහා කුමන සම්මානයක් ලැබුනත් ඔබේ හදවතට දැනෙන අවංක හැගීමේ අකුරු පද තරම් වටිනාකමක් නොදැනෙනු ඇත මට අපට
Aniwarenma sahodaraya
@@DineshAPathum නිරහංකාර සොඳුරු මිනිසා DAP ❤🇱🇰💚
අනිවාර්‍යෙන්
1:30 15000 සෙනගක් එක්ක පාදයාත්‍රාවෙ ආරම්භය.
11:49 සැකිලි කුලා
16:29 පුංචි කැබිලිත්ත
26:00 හරෝ හරා
30:49 ලිං තුනේ නවාතැන
36:53 3දවස ආරම්භය
48:13 මැණික් ගග මැද ගිනිමැලෙ
54:14 ලෙඩ වෙල ඉන්න හස්තියට ඉක්මන් සුව පතමු
58:45 කොටි අඩිය
01:02:02 තෙමි තෙමි තාර පාරකට
01:04:36 තුනුරුවන්ගෙ පිහිටෙන් අයියගේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා
01:07:00 මගුලැතු වාසනා ..
ස්තූති අපිව මේ ගමන එක්ක ගියාට #DAP #ලොකු පීරිස්
බෙහෙවින්ම ස්තූති
@@DineshAPathum 🥰🥰
@@DineshAPathum 15000 ක සෙනගක් ?! අනිවාරෙන්ම ඊළඟ පාද යාත්‍රාවට මම යනවා
Aliya maruna
@@sameerakarunarathna1569 අයියො. නිවන් සුව පතමු
අන්තිමට කතරගම පුදබිමට ඇවිල්ල අයියා කරපු ප්‍රාර්තනාව , පිලිකා රෝගයෙන් පෙලන සියලු දෙනාටම ඉක්මන් සුව අත් වේවා ❤️✨️ මගේ ප්‍රාර්තනාවද එයම විය.
❤️ හදවතේ සංචාරකයා. DAP❤️
ගොඩාක් පිං.. මේ පාර්ථනාව එක්කම හිතේ ලොකු අදහසක් තියෙනවා පිළිකා රෝහල වෙනුවෙන් යම් දෙයක් කරන්න. දෙවියන්ගේ පිහිටෙන් ඔබ සැමගේ ආශිර්වාදයෙන් ඒ දේ සඵල කරගැනීමට ලැබේවායි විශ්වාස කරමි
@@DineshAPathum 🙏🙏🙏🙏
@@DineshAPathum ❤🙏 pin aiye
Oba tumalagae pa daka yooda Bala saktheya labaewa 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
Katharagamadevihamuduruwo oba nithisurakiwa obathivisistai
Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗 congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🎉
බොහොමත්ම පිං නුඹට සහෝදරයා පාද යාත්‍රාවේ සුවිශේෂත්වය මෙලෙස හැමෝටම ගෙනහැර පෑවට හරෝ හරා 🙏❤️🌿
ආයු වර්ණ සැප බල ප්‍රඥා දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
බොහොමත්ම ස්තූති සහෝදරයා.. අපි ලගදීම හමුවෙමු
@@DineshAPathum අනිවාර්යෙන්ම සහෝදරයා ජැක්සන් ඇන්තනී මහත්මයාට පසුව ස්වභාදහම වඩාත් අප හදවත් තුලට කිඳා බැස්සුවේ නුඹයි💚🌿
සුන්දරත්වය දුශ්කරයි...
ලොව සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා🙏
E parthanawata respect
bless
පාද යාත්‍රාව වගේම භාෂාව හැසිරවීමත් විශිෂ්ඨයි ❤️
ah bro manjitha mko wnne ,,,,
මේ වන්දනාගමන හරියටම දැන ගත්තා.ඔබට පින්.මේ ලොව සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා . පාද යාත්‍රාවේ පැමිනි සියලුම දෙනාටම කතරගම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏
අපි දැකල නැති තැන් අපිට ලස්සනට විග්‍රහකරල පෙන්නපු මනුස්සය..♥🍃
ඔයාලා සියලුම දෙනාට කතරගම දෙවිඳුගේ පිහිටයි sadu sadu sadu 🙏🙏🙏🙏🙏👏👏
කියන්න වචන නෑ අයියේ ඒ තරමටම ලස්සනයි.❤️ඔයාගේ ඒ ප්‍රාර්තනාව එලෙසින්ම ඉශ්ට වේවා🙏🏻🙏🏻🙏🏻
ලංකාව හොල්ලන චරිතයක් වෙනව වෙනව වෙනවමයි…..෴ ජය❤️🔥
Aniwarayenma ehema wennama ona Dinesh aiye....❤️💪
බෙහෙවින්ම ස්තූති . අපි උත්සහ කරමු අපේ ලස්සන රට මුලු ලෝකයක් හොල්ලන තරමට ප්‍රසිද්ධ කරන්න
@@DineshAPathum අන්න ඒ සිතුවිල්ල නම් මාර වටිනවා. ඔබගේ සිහිනය එලෙසම ඉටුවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.🤟💪👍❤ ඔබට ජය !!!
❤putha Obatath padayaththrave sama bakthimathuntamath,shakthiya dairyaya Neerogee suvaya samagin,devashirrvadayen kisidu hinsavak Peedavak noma weva!!! Lankavasee lokavasee samatama deviyange pihita Arakshava noaduva labeva!!!Apage Apala upaddrsva duru wee samayayen sathutin jeevathveemata sudusuma wathavaranayak sakaseva!!!!!❤❤🎉🎉
Aiyage vedyo valin MN asama Eka me me vedyo eke parisarayata hari asai ♥️♥️♥️♥️
dinesh මල්ලි ඔයාට ගොඩාක් පින්ඒ වගේමඔයාගේ එකම ප්‍රාර්ථනා ව ඒ අයුරින්මඉෂ්ඨ සිද්ධ වෙන්න ඕනා ඔයාට බුදු සරණයිඔයාගේ දෙමව්පියන්ටත්බුදු සරණයි
මේ වන්දනාව ගැන අහල තිබුනට හරියටම දැන ගත්තෙ අද, මෙච්චර සoවිධානාත්මකයි කියල දැනන් හිටියෙ නෑ.. මුලු රටටම කතරගම දෙවි පිහිටයි.
🙏
ප්‍රාර්ථනාව ඉතාමත් අනර්ගයි ලෝක වාසි සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා. සහ ඔබ ඇතුළු ඔබ සමග පාද යාත්‍රා කල සැමටම තුරුනුවන් සරණයි 🙏
සුන්දර ගමනක් .දැක්කම ආස හිතෙනවා ..සියලුම දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙිවා 🙏🙏🙏
Budusaranai siyalu denatama. Siyalu denama niduk wethawa. Neerogi wethawa, suwapath wethwa.
අන්තිමට කතරගම පුදබිමට ඇවිල්ල අයියා කරපු ප්‍රාර්තනාව , පිලිකා රෝගයෙන් පෙලන සියලු දෙනාටම ඉක්මන් සුව අත් වේව...
වාසනාවන්ත සංචාරකයෙක්..අපිටත් ඒ වාසනව ලබා දුන්නට ගොඩක් පින්.. ඒ වගේම අයියගේ ප්‍රාර්ථනය ඉශ්ට වේවා
බලන්න කලින්ම කියන්න හිතුන පලමු අද්දැකීම..මෙහෙම VLOG එකක් මම දැකලත් නෑ..ලොකු අයියා ස්තූති 🖤🚶
ගොඩාක් ස්තූති මල්ලි.. අපේ රටේ සංස්කෘතිය, ආගමික පසුබිම සහ වත් පිලිවෙත් පිළිබඳ තොරතුරු කැටි කොට ඇති සොබාදහමේ සුන්දරත්වය සොයා ගිය ගමනක් මල්ලි මේක. ඉතිං බලන්න විදින්න මේ වීඩියෝ එක. ඊට පස්සෙ උත්සහ කරන්න දවසක ඔයාම ගිහින් මේ අත්දැකීම විදින්න
@@DineshAPathum හුම්...ඇත්තටම අපි විදිනව ඒ VIDEOස්...ස්තූති ආයෙත් ..
මන්ද යත් යෙශ් ආසම දේ TRAVELING ....(ITS MEAN නිදහස මිනිස්සු නැති තැන් වල..මානසික සුවය) හුරු කරේ ඔයා 🖤
Mn dakapu palamu pada yathtarawa oyata godak ස්තුතියි me wage dewal genawata.bs
@@nilanisenarathna322 ❤️🇱🇰🌿👏
ජිවිතය පරිසරය ස්වභාවධර්මය අත්විදින්න..කතරගම දෙවි අනුහසින් පාදයාත්‍රා නඩයේ සියළු දෙනාටම කතරගම දෙවි පිහිටයි...!
ගොඩාක් ස්තූති
Budusaranai . Budusaranai Budusaranai
Ithamath hoda vedio ekak.
Hoda pahedilikireemak.
Obe prarthanawa ituwewa.
පට්ටම වාසනාවන්තයෙක් අයියෙ ඔයා... ඕක තමයි ඇත්තටම ජීවිතේ කියන්නෙ... ජීවිතේ කෙලවරට ගිහින් ආයෙ හැරිලා බලද්දි සතුටු වෙන්න පුලුවන් ඔයාට.. අපෙත් හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පිං.. ❤️
මෙවන් වන්දනා ගමනක් අපව රැගෙන ගිය ඔබට නිරෝගී සම්පත්තිය,දීර්ඝායුශ ලැබේවා ....!
When Dinesh Ayya Said...,
"මට පාද යාත්‍රාවේ වගේම සතුටක් තමයි තියෙන්නෙ මේන් මේ මනුස්සව එකතු කරගත්ත එකට මේ ගමනට..."
I Felt It.❤🌼
ඔව් ඇත්තටම .. මේ වගේ ගමනකට උස්සගෙන හරි යයි කියල විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව කියන්නෙ හිතට හරි හයියක්.. ගොඩාක් ස්තූති
වාසනා ඇත් රජුනු රටටම වාසනාවක් ..ඔබටත් දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏
Lassanm padayathrawa obai sahodarya apiwa regen giye oyata budusarani 🙏
Dinesh Asiri Pathum ඔබගේ කැපකිරීම අනභිබවණීයයි.
වන අරණක දොඩමලු වෙනතුරු 🙏
අනිවාර්යයෙන්ම doctor .. බොහොමත්ම ස්තූති මා වෙනුවෙන් අපි වෙනුවෙන් කරපු හැම උපකාරයකටම
දිනෙශ් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ සොබාදහම එක්ක මෙච්චර සමීපව ඒ අත්දැකීම ගේනවා කියන්නෙ එක වෙනම දෙයක් මොකද ජාත්‍යන්තර මාධ්‍ය වලින් මේ වගෙ දේවල් ගේන්නෙ අධි තාක්ෂණය යොදාගෙන ඒත් ඒ දේ ඔයා අපිට මේ පුන්චි කැමරාවකින් ගේනවා ඒක මාරම දෙයක් !!
ගොඩාක් ස්තූති . හැකි අයුරින් මගේ පුංචි රට මට තියෙන පුංචි උපකරණ උපයෝගී කරගෙන සොබාදහමට ආදරේ හැමෝටමත් මුලු ලෝකයටමත් අරගෙන යන්න උත්සහ කරණවා
Dina dina adareyi manika samma sambudu saranayi davi pihitayi adareyi suwapath wewa samma sambudu saranayi good bless you and your family ❤️❤️❤️
එවැනි උතුම් ප්‍රාර්ථනාවන් ඒ අයුරින් ම ඉශ්ඨ වේවා !🙏🙏🙏 ඔබ සියලු දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි !
හරිම අමාරු ගමනක් අහන් ඉන්න අපට හරීම සැහැල්ලු කරල අගය වැඩි කරල අපටත් යන්න හිතට ආසාවක් ඇතිවෙන විදියට ඔබගේ ඉදිරිපත් කිරීම නම් අති විශිෂ්ඨයි.
අපේ කටටත් කෙල උනනව සියබලා කන විදියට.කොහොම උනත් මම කැමතිම දේ තමයි ඔබගේ ඉදිරිපත් කිරීමේදි අමාරු අපහසු දේ සරල කරල ඉදිරිපත් කරන ආකාරයට. තෙරුවන් සරණයි ඔබ ඇතුලු සියලු දෙනාටම.🙏🏼🙏🏼🙏🏼
Budusaranaioyalata
දිනේෂ් ඇතුළු සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි ... 🙏🙏🙏
ආසම ගමනාන්තයක් ආසම දෙන්නෙක් එක්ක බුදුසරණයි දිනේෂ් අයියා හා ලොකු පීරිස් අයියාට 🥺❤️
කතරගම ට ඇවිල්ල කරපු ප්‍රාර්ථනාව....😥 කවදා කොතැනක හරි හම්බ වෙලා වචන දෙක තුනක් කතා කරන්නම වටින මනුස්සයෙක් ❤
Kataragama Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏
Harima කරුණාවන්ත gamanak oyata siyalu devi raka waranai
අප්ලොස් කරලා අවුරුද්දකට පස්සේ බැලුවේ vlog එක ලස්සනට හිතට කා වදින්න කරලා මමත් පාද යාත්‍රාවේ ගමන් කරා හා සමාන හැගිමක් දැනුනා මේ අවුරුද්දේ යාමට බැරි උනාත් ලබන අවුරුද්දේ අනිවාර්යයෙන් මම යනව ❤
ඩීනෙශ් අයියා ... පුන්චී දේකට පවා ලොකූ වටිනාකමක් දෙන නිහතමානී ගවේශකයා . ඒ වගේම යන්නට කලින් ඒ සන්චාරය ගැන දැනුමින් සූදානම්ව .. අපිට ලොකූ පනිවිඩයක් ඒ වගෙම ලස්සන දෙවල් දුශ්කර අදීයරයන් මැද වට්නාකමක් ලබා දෙන් ඔබට නිහඩ ලොකු පිරිස් අයියාට දලදා හමුදුරුවන්ගෙ පිහියයී ... තව පියවරයන් තබන්නට ඔබලාට විජය ශ්‍රී ජය ශ්‍රීබෝ සමිදූ පිහිටයී ... පිලිකා රෝගින් සුව වෙවා .. ජය වේවා ...
ටොප් බඩු මචන්,, සුපිරියටම තියනව. මේ වීඩියෝ තව අවුරුදු 20ක් 30ක් ගියාම මාරම වටින කමක් තියෙවි බලන අයට.. බොහොම ඉස්තුතියි..
ඒක නම් ඇත්තටම .. මටත් ඒ වටිනාකම දැනේවි ගොඩාක්. බෙහෙවින්ම ස්තූති
Superb visthara danaganna telephone number aka denna
Hari asawen baluwa .harima lassanai budu saranai devi pihitai oyalata .🙏🙏🙏
හැමදාම ලස්සන තැනවලට අපිවත් රැගෙන යන අයියට ගොඩක් පිං යන්න බැරි උනත් මේ video බලද්දි අපිත් ඔයත් එක්ක යනව වගේ අයියෙ මරැකොච්චර අමාරැඋනත් ඒ අමාරැකම් නොපෙන්නා ඔයත් ඔයාගෙ කන්ඩායමත් මේ කරනවැඩේ අගයනව අයියෙ හැමදාම..බුදුසරණයි දෙවිපිහිටයි..😍😍😍
ඔය සන්සුන් , නිහතමානී , ආදරණීයකම හැමදාම තියාගන්න පුතේ . බුදු සරණයි..
නියමයි සහෝ...... මමත් ආබාධිත කෙනෙක්. අසාවෙන් නැරඹුව..... මා වැනි සියලුම රෝගීන් සුවපත් වේවා .... 🙏🙏🙏
අනේ අයියෙ ගොඩක් පින් අපිට මේව පෙන්නනවට කවදාවත් දැකල නෑ බොහොම ස්තූතියි අයියට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘
🙏 නමෝ බුද්ධාය ! 🙏
ලෝකවාසි සියලු පිළිකා රෝගීන් උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
ඉක්මන් නිරෝගී සුවපත් භාවය ලැබේවා !
සැම සිත්තුල දුක් වේදනා දුරින්ම දුරු වී සැමට සෙත් වේවා ! 🙏🙏🙏
Sahabagiuna Siyaluma Oyage yaluwantath oyatath daladasamidu pihitai 🙏🌹❤️❤️❤️❤️❤️❤️
ඔබගේ ප්‍රතනාවන් ඉස්ත වේවා ❤️
ඔබ විදපු ඒ ස්වභාව සෞන්දර්ය අපිත් එලෙසින්ම වින්දා ගොඩක් පින් අපිට හීන වෙලා තියෙන මෙවැනි දෑ හැගීම දැනීම සමග අපට ලබා දෙනවට බුදුසරනයි ☸️🛐❤️
මම ඉන්නේ වාකරේ.හැම අවුරුද්දකම යාපනේ පැත්තේ ඉඳලා බැතිමත්තු මේ ගමන යනවා දැකලා දැකලා මට පුදුම කුතුහලයක් තිබුනේ මේ ගැන අයියා.සමහර අය මාස දෙකකට විතර කලින්ලු යාපනෙන් පිටත් වෙන්නේ.... මාත් කවදාහරි යන්න හිතන් ඉන්න දවසක්... ඔයාට ගොඩක් පින් අයියන්ඩි දවසක් යන්නම ඕන ගමනක් 🥰🥰🥰
Theruvan saranai hemotama pilika rogin suwa wewaa 🙏 hemoma suwapath wewaa🙏🙏🙏
දිනේශ් ,ලොකු පීරිස් , නිසා අපි ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ,එවරසට් ,මහාරාෂ්ට වල අසිරිය දකිනවා ඔයාට ගොඩක් පින්,ජයවේවා
Dinesh අයියගේ ප්‍රාර්ථනාව මුලු මහත් ලෝක වාසි සියලුම මිනිසුන්ගේ ප්‍රාර්ථනාවක් වී සියලු දෙනා සුවපත් වෙත්වා...!!!
බොහෝමයක් පිං
කවදත් කරපු විඩියෝ රැල්ලට කරන කෙනෙක් නෙමෙයි වෙනස්ම අත්දැකිමක් ලබා දුන්නට , තැන්කිව් අයියේ , කතරගම දෙවි පිහිටයි ❤️❤️
බොහෝම ස්තූති මල්ලි... කතරගම දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි
ඒ මහන්සියට මාගේ ප්‍රණාමය 🙏🌏💚
බෙහෙවින්ම ස්තූති
ඇත්තටම very creative andQualty vedio එකක් සමග ඔබ ගෙන ආ සියලුම ප්‍රිර්තනාවන ඉෂ්ඨසිද්ධ වේවා.....
තෙරුවන් සරනය් ලස්සන ගමනක් ....
පාද යාත්‍රාව කියන වචනේ අහලා තිබුනට අයියගේ video එක බැලුවට පස්සේ තමයි හරියටම දැනගත්තේ ඒ මොකක්ද කියලා 💯❤🍃... නොගියත් ගියා වගේ දැනුනේ. Video එක ඒ තරම් ලස්සනයි සහ මාරම වටිනවා💙💚 ඒක වෙනස්ම අත්දැකීමක්.🙏 මටත් ඒ ආසාව ඇතිවුනා කතරගම පාද යාත්‍රාවට සහභාගි වෙන්න. ඇත්තටම තවත් මේ වගේ video කරන්න සුබ පතනවා🙏💯... ඔබ සැමට කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏
පැතුම්ගේ පැතුමන් ඒ අයුරින් ඉටුවේවා....❤❤🙏 මගේ පැතුමත් එයමයි අයියේ...
තව තවත් ඔය පාද ශක්තිමත් වේවා...
ජිවිතේ පලවෙනි වතාවට මෙවැනි අත්දැකීමක් මට දුරකතනයෙන් හරි ලබා ගන්න ලැබුනෙ අයියා නිසා. අයියගෙ විඩියෝ හරිම ආසවෙන් බලන අපි අදත් ගොඩක් ආසවෙන් බැලුවා. මේ ගමන කොච්චර දුශ්කර උනත් අයියගෙ හිනාව වෙන්දා වගෙම තිබුනා. පාද යාත්‍රාවේ යෙදුණු හැමොගෙම ප්‍රාර්ථනා ඉටු වේවා!! අයියට බුදු සරනයි.. ( අපි ඉතිං සංචාරක අයියගෙ සංචාරක විඩියෝ නරඹා හිතින් සාංචාරය කරන සංචාරකයො.. )
ගොඩාක් ස්තූති නංගි..🇱🇰❤️🌿👏
සියලුම දේවල් ඉෂ්ට වෙිවා බුදු සරනයි කතරගම දෙවියන්ගේ පිහිටයි ❤❤❤
දිනේෂ් මහත්තයෝ ඔබ තුමාලට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏🙏🙏🙏
මචන් අපි කෑම්පීන් කරා දවස් දෙකක් කුඹූක්කන් ඔය ගල්අමූණ කියන හරියේ ඒක පට්ටම අත්දැකීමක්,හැබැයි පාදයාත්‍රා කියන දේ මොකක්ද කියලා හරියටම දැනගත්තේ උඹගේ මේ video එකෙන්,උඹට ජයවේවා!!
අපේ රටේ තිබෙන සුන්දරත්වය මුලු ලොකේටම පෙන්වීමට ඔබ දරන උත්සාහයට මවු බිමෙන් ඈත ජීවත් වන අපි හැමදෙනාටම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. හරෝ හරා!
හරිම ලස්සනයි පුතා .මේ වගේ video එකක් කවදත් බලලා නැහැ .මේ video එක දානකම් බලාගෙන හිටියේ .ඔබ සියලු දෙදෙනාගේම සියලු පැතුම් ඉටුවේවා.මේ තරම් දුශ්කර ගමනක් ලස්සනට හිනාවෙලා යන එක ගැන හරිම සතුටුයි .තෙරුවන් සරනයි හැමෝටම .🙏🙏🙏💚💚💚💚
බෙහෙවින්ම ස්තූති ඔබ තුමාට..! මේ වචන මට ආශිර්වාදයක්
@@DineshAPathum 🙏💚
Sadu sadu dewi pihitayi
පළවෙනි වතාවට මේ පාදයාත්‍රාව බැලුවෙ ඒ ඔයාල නිසා හරි ඕනෑකමින් බැලුව ගොඩාක් පිං 🙏🙏🙏🫶🫶
ඉවර වෙනකම්ම ආසාවෙන් බැලුවා... ලොකු පීරිස් නිහඩ සවිය 😍
Kohomada pada yatrawa yanna
රටක් වටින වැඩක් වචන වලට පෙරලන්න බැරි තරම් ලස්සන සුන්දර සොබාදහමත් එක්ක බැඳුන මනරම් චාරිකාවක් සියලු දෙනාට ජය තවත් පියවර පියවර ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. බොහොම ස්තූතියි🙏🌿🌱🇱🇰
May the lord subramanya swami be with you all the time. You're a blessed one brother. Theruwan saranai
තෙරුවන් සරණයි අයියේ උබට ❤💨🙏🌍💎
පරිස්සමෙන් බුදු සරණයි ජේසු පිහිටයි
ඇත්තටම අයියේ මාරයි..ගමන පින්වන්තයි..මම "හොන්දම"කියල කියන්නෙ නෑ.මොක්ද කෙනාගෙන් කෙනාට ඒක සාපේක්ෂ නිසා..මම මෙහෙම කියන්නම්..දැනට ලන්කාවෙ මම "ආසම" යූටියුබර් ඔයා❤️❤️🙏🏽
Thanks අයියේ♥️🔥 .අපිට මේවා ලං කරනවාට.ඔයාගේ හිතේ තියාගෙන ගිය ඒ ලස්සන අහින්සක පැතුම ඉෂ්ට වේවා .♥️
ආසම traveler 😍 සුපිරි මාත් අය්යත් එක්කම පාද යාක්‍රාවේ ගියා වගේ දැනුනා අවසන් ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ද වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි ජයෙන් ජයම වේවා.
කඳ සුරිඳු පිහිටයි යෝධබල යෝධ ශක්තිය ලැබේවා
Oyala සියලුම දෙනාට කතරගම diviyange පිහිට ලැබේවා
බොහෝම පිං ඔබ ඇතුළු කණ්ඩායමටම!!! ස්තුතී කරන්න වචන නැහැ. ඒ තැබු අඩියක් අඩියක් පාසා දැණුනු වෙහෙස නොතකා අපව ඒ සුන්දර ගමන කැටුව ගියාටත් බොහොම පිං. ඒ වගේම ගමනාන්තයේ ඇසට කදුළක් නැගුණා ඒ දිනේෂ් ඔබගේ ප්‍රාර්ථනාව මාද අත්කරගත් නිසාවෙනී. පිළිකා රෝගීයකු වන මම එළඹෙන ඉරැදින ශල්‍යකර්මයක් සදහා යොමුවෙනවා ඔබගේ ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් මා හටද සුවය ලැබෙන බව මට විශ්වාශයී!! ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා!!!!! ජයෙන් ජයම වේවා!
ඔබට ඉක්මන් සුවය ලැබේවා.. මා කල පාර්ථනාව කලේ මාගේ මුලු හදවතින්මයි.. දින හතරක්,කිලෝමීටර සියයකට වැඩි දුරක් දැඩි හිරු කිරණ යටින් කතරගම පුද බිමට පැමින මහ වැස්සේ තෙමෙමින් කල පාර්ථනාවට අනුව ඔබටද නිතැතින්ම දුකකින් වේදනාවකින් තොරව ඉක්මන් සුවය ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි. එමෙන්ම මාගේ පාර්ථනාවේ නිකැලැල් බාවයට සොබාදහම සහ දෙවියන් අනිවාර්යයෙන්ම සාක්ෂි දරණු ඇත.! තෙරුවන් සරණයි..!
අනිවාර්යෙන්ම මා සුවවෙනවාමයී!! අනෙකෙකු වෙනුවෙන් මෙවැනී උතුම් ක්‍රියාවක් ඔබටකල හැකිවුයේ ඔබතුල ඇති ඒ ආදරණීය සද්භාවය නිසාමයී!! දිනේෂ් ඔබටත්, ලොකුපීරීස්, සහන් , ගයාන් ඇතුළු හැමෝටම මම හදවතින්ම ස්තුතී කරනවා. අනිවාර්යෙන්ම මා සුව වු බව කියන පුවත බොහොම ඉක්මනට ඔබට දන්වා එවන්නම්. ඔබ වැනී පුතුන් මේ රටටත් මුළු මහත් සමාජයටත් මහගු සම්පතක්..තෙරැවණ් සරණින් තවත් මෙවැනී බොහෝ ගමන් යෑමට ඔබට සියළු ධෛර්්‍යය ශක්තිය මෙන්ම නිරෝගී සුවයද නිරතුරැ ලැබේවායී මම ප්‍රාර්ථනා කරනවා.
ඇස් පිල්ලන් ගැහුවද කියල මත කත් නැහැ ඒ තරම් ලස්සනයි ලොකු පීරිස් ඉන්න එක හිත ට හයියක් දුශ්කර උනත් ලස්සන ගමනාන්තය ක් කදසුරිදු පිහිටයි 🙏🌷🙏
ua-cam.com/video/1qfu5Il_jyc/v-deo.html
දෙස් විදෙස් සංචාරක වීඩියෝ වැඩසහන් මා අනන්ත දැක තිබෙනවා..මගේ සිත අමන්දානන්දයට පත්කල, මෙතෙක් මා දැක තිබෙන හොඳම සංචාරක වීඩියෝව මෙයයි දයාබර දිනේශ්..සුබපැතුම්.තෙරුවන් සරනයි
බෙහෙවින්ම ස්තූති. මේ අපේ රටේ හැංගිලා තියෙන සුන්දරත්වයයි.
විඩියො එක ඔක්නම බැලුවා ගොඩක් පින් පැහැදිලිව කියාදිම තමයි වටින්නේ හරි අසයි මෙි වගේ ගමනක් යන්න පින් තියේන්න ඔනා එකටත් කුඩා කබැලිත්තට ගොඩක් ඇවිදින් තියනවා පානම වැවෙි වෙිහර කියල පන්සලක් තියේනවා අපි එ පනිසලේ ලොකු වැඩ කොටසක් කරා නවතැන් ගන්න හොදම තැනක්
Oya siyalu denatama katharagama devi pihitai. Haro hara!.
මෙය බලපු මට දැනුනා පුතේ මමත් ඔයාල සමග ගියා වගේ මෙවැනි දේ අපට දැක ගැනිමට සලස්සු ඔබලට පිං කතරගම දෙවි පිහිටයි පුතේ
කලාකාමීයෙක්ගේ ඇහැයි
පරිසර වේදියෙක්ගේ හිතයි
එක්ක මේ යන හැම ගමනක්ම කියන්න බැරි තරම් රසවත් ..❤️
ගොඩක් පිං අපිවත් එක්කගෙන පාද යාත්‍රා කරාට ..❤️