කොරියානු ක්‍රමේට උයාගෙන කන්න තැනක් | Jenus Korean Kitchen

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 239

  • @srimalisasandara9781
    @srimalisasandara9781 10 місяців тому +15

    මං ආසම රට තමා කොරියාව.හරි ආසයි කොරියාවෙ ගිහින් එහෙ ලස්සන බලන්න.කොරියන් ඩ්‍රාමා වලටත් මාරම ආසයි.කොරියන් කෑම වලටත් හරි ආසයි.ඒත් කවදාවත් කාලා නෑ.අනුරාධපුර ගියපු දවසක අනිවාර්යයෙන්ම කොරියන් රෙස්ටුරන්ට් එකට යන්න ඕනි.ඔයාලා කනකොට අනේ අපිටත් දැන් කන්න තිබ්බා නම් කියලා හිතෙනවා.වෙනදා වගේම අදත් වීඩියෝ එක සුපිරි.❤️🥰

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 10 місяців тому +3

    රහ නම් ඇතී ආයේ මදි නොකියන්න,
    🔥🔥🔥♥️♥️

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 10 місяців тому

    නියමයි අම්මා තාත්තා ගොඩක් ලස්සන වෙලා❤ කෝ අනේ පොඩි නංගි එයාව ගොඩක් දවසකින් දැක්කෙ නැ ආදරෙයි හැමෝටම❤❤❤❤❤

  • @BandaKorea
    @BandaKorea 10 місяців тому +2

    🇰🇷2:15 / 4:28 Jeyuk bokkeum හදන්නෙනම් Pork වලින්. 4:53 Seafood වලින් හදන එකට කියන්නෙනම් Haemul bokkeum කියලා. සමහර විට ඹයාලා දන්නැතුව ඇති කියලා හිතුන නිසා කියන්න හිතුනෙ මුකුත් හිතන්න එපා 👍🔥🔥

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 10 місяців тому +1

    රටේ තත්වය කුචිටයි බුචිටයි දැනෙන්නැ වගේ🤔අපිට නම් හොදටම දැනෙනවා කුචියෝ බුච්යෝ😒ෂෝක් ඉතින් කෑවා වගේ තමයි😢අදරෙයි හොදේ😊❤️❤️

  • @chathuranianuruddhika
    @chathuranianuruddhika 10 місяців тому +2

    Superb place .

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 6 місяців тому

    Man me video ek balanne lunu krat karapinvha euva mauva okoma Dala hadapu pol royai muriga dalu Dala thel dapu essoi kos at Dala uyapu keselmuva ekai ekka me okkoma hduve mageamma mmmmm eke rasa supiri 😋😋😋eeka kala the ekakuth bonagaman 😊

  • @zoomdilum1473
    @zoomdilum1473 10 місяців тому +5

    අනේ චුට්ටා නෑනේ .😢හැමදාම වගේ අදත් vlog එක ලස්සනයි ..❤❤❤❤

  • @AkDJ581
    @AkDJ581 10 місяців тому +8

    *_කොරියන් පිස්සන්ට හොදම තැනක් 😇 කැමට ටිකත් ෆට්ට 🤟අද වීඩියෝ එක සුපිරි ♥️_*

    • @AkDJ581
      @AkDJ581 10 місяців тому

      @@sadaliroshani6378 *_ඕව්_*

    • @AkDJ581
      @AkDJ581 10 місяців тому

      @@sadaliroshani6378 *_හායි ඕව් 🙂_*

    • @sadaliroshani6378
      @sadaliroshani6378 10 місяців тому

      😊

    • @AkDJ581
      @AkDJ581 10 місяців тому

      @@sadaliroshani6378 🙂

    • @AkDJ581
      @AkDJ581 10 місяців тому

      @@sadaliroshani6378 *_🙂_*

  • @GunathilakaGunathilaka-mg8si
    @GunathilakaGunathilaka-mg8si 3 місяці тому

    Anuradhapura idalath adane danne.

  • @SunilPremajayantha-k5m
    @SunilPremajayantha-k5m 4 місяці тому

    නියම යිබුජීමමතිසුනි දුව ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉🎉

  • @Harshani-r7h
    @Harshani-r7h 10 місяців тому

    Godak lassana video 1k. Oyalath lassanai. Adarei godak.

  • @sandamaliKumudukumari
    @sandamaliKumudukumari 10 місяців тому +2

    මම නම් ආවෙ කෑම බලන්න නෙවෙයි චුට්ටෙ බලන්න .ඔයාල හරි නරකයි

  • @kulasinha
    @kulasinha 10 місяців тому +4

    කොරියන් කෑම තනිකර පිස්සුවක් මම නම් කැමති
    රාමේන් වලට ❤❤😊

  • @angelsu116
    @angelsu116 10 місяців тому +6

    කොරියන් කෑම ටිකනම් මරැ 👌

  • @Sandesideshani2013
    @Sandesideshani2013 10 місяців тому

    අනේ අද වීඩියෝ එක මරු ඈ..... කෝ චුට්ට

  • @wumadushani3382
    @wumadushani3382 10 місяців тому

    Kottu mee eke නයි මිරිස් eka maru man kiyanawata kala balannako

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 10 місяців тому +2

    ඔයාලා දෙන්න නම් ⁣ශෝයි අනේ....❤

  • @madhudiary96
    @madhudiary96 10 місяців тому +1

    මෙහෙ ඉඳලත් අදනෙ දන්නේ..thank you

  • @bhagya753
    @bhagya753 10 місяців тому

    අනිත් වීඩියෝ එක ගෙදර ඔක්කොමත් එක්ක කරන්න අනිත් නංගිත් ඕනී❤

  • @PubuduMadushan-qg4tx
    @PubuduMadushan-qg4tx 10 місяців тому

    Adarei godak oyala thundenatama hamadamath sathutin parissamin Inna 💖💖💖

  • @malifdo3100
    @malifdo3100 10 місяців тому +1

    Ane ko chutta akka😢
    Akkala ennako aye amagi ariya resort ekata api set wemu😊😊❤❤

  • @lakshikasumuduni8319
    @lakshikasumuduni8319 10 місяців тому +1

    Thambnail eka dakka gamn asa hithunaa.❤adareii kattiyatma❤

  • @lakshashi1861
    @lakshashi1861 10 місяців тому +2

    me chuttata kiyanna niwadu dala enna kiyala ilaga vedio ekata ai appa okkoma innawa eya na 😐😏
    Adrei set ekatama

    • @MagicCompass
      @MagicCompass  10 місяців тому

      Niwadu dammath car eka yanna puluwan 5 denektane 😁
      Adareiiiii ❤️🥰

  • @SamanKumara-wj9iy
    @SamanKumara-wj9iy 6 місяців тому

    eknam niymayo🎉

  • @HubbsyBabbsy
    @HubbsyBabbsy 10 місяців тому +1

    😮Niyamai Akki & Aiya 👍😋

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 10 місяців тому

    කිම්චි චිගේ ❤️🍛 සුපිරි නියම වීඩියෝ එක

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 10 місяців тому +1

    Niyamai adath.ane ithin kello denna balan innawa ape kolla kema hadala denakal neda.
    Kuchi boruth kiyanawa dn family ekama innawalu.eth ethakota ko chutta

  • @harinijayathilaka8985
    @harinijayathilaka8985 10 місяців тому +1

    Ko chutta ai eya ennaththe

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 10 місяців тому +6

    අනුරාධපුරයේ ඉදලත් මේ තැන ගැන අද දැනගත්ත මන්😁

    • @sachisaavi
      @sachisaavi 10 місяців тому

      මාත් 🥲💔

  • @ViolaPerera
    @ViolaPerera 2 місяці тому +1

    Ada Mara hadai denna❤

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 10 місяців тому

    Ane eka maru aneè❤

  • @rukikaushalya6465
    @rukikaushalya6465 10 місяців тому

    Kolaba khd thiyenne akki korian experience krnn kiynnkoo😐

  • @Tharindu950
    @Tharindu950 10 місяців тому +1

    My dream 👀❤️

  • @tharunethu6151
    @tharunethu6151 10 місяців тому

    චුට්ටවත් එකතු කරන් වීඩියෝ එකක් කරන්න.ඔක්කොම එක්ක ❤

  • @Bhagi_s_diary
    @Bhagi_s_diary 10 місяців тому

    Akke mannam godak Asa kuchi buchi channel eke video walata❤

  • @Harshani-r7h
    @Harshani-r7h 10 місяців тому +1

    ❤Oyala niyamai

    • @MagicCompass
      @MagicCompass  10 місяців тому

      ❤️🥰🥰❤️

    • @PunsaraIshini
      @PunsaraIshini 10 місяців тому

      ​@@MagicCompassකෝ අනේ චුට්ටා

  • @DilhaniPriyangi-y3n
    @DilhaniPriyangi-y3n 10 місяців тому

    Aiyoooooo akke.. Oyala denna ale gewal gawata aewith gihinneeee😢😢😢😢😢oyala denata marama adareyi..... ❤❤❤❤... Jaya Sri maha bo samidu pihitayi... ❤❤❤

  • @AkDJ581
    @AkDJ581 10 місяців тому +2

    *_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 місяців тому

    පොඩි කො අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @gagulikawshalya7325
    @gagulikawshalya7325 10 місяців тому +1

    Oka tiyenne ape gewal eha paththe. Aiyoo dannawanm enawa. Balanna asai

    • @MagicCompass
      @MagicCompass  10 місяців тому

      Aiyoooo aparade 🥹
      Api post ekak damma enawa kiyala ❤️

    • @gagulikawshalya7325
      @gagulikawshalya7325 10 місяців тому

      Alakamanda eka pitipasse pare ape gedara tiyenne. Oyala එතැනින් thamai yanna ඇත්තේ. Mn dakke na akka. 🥲

    • @ThisaraThisara-p6y
      @ThisaraThisara-p6y 10 місяців тому

      Ane mn anuradhpurata aha inna padavi sripura.ane mn hrima asai koriyan kema kanna me thana tiyna kohda kiynko.anurdhpura toun akata avith kohomda yna kiyna ples..mn gril kenk.

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 місяців тому +5

    ❤❤❤ woww Korean food and country lovers la මේ
    පැත්තට 😘 මරු මරු අදත් video එක ඒ කෑම පට්ට 👍👍💞 හැම video එකකින්ම හැමෝම දකිනවා චුට්ටා ව ගොඩ කාලෙකින් දැක්කේ නෑ 💖 වැඩ නේද එයාට මං දැක්කා comment එකකට reply එකක් දාලා තියෙනවා වැඩ කියලා 🙃💝

  • @bhagyadeshani2137
    @bhagyadeshani2137 10 місяців тому

    Uyagena kanawa neme eka kanna one oyawage hadagenathama.
    Hadalathiyala kanna baha.

  • @Dimuthu94
    @Dimuthu94 10 місяців тому +1

    Jeyak bokkeum nemei... jeyuk bokkeum.. 😊

  • @dreamviewsite1334
    @dreamviewsite1334 10 місяців тому

    akke dumplings walata koriyan walin kiyanne mandu kiyala

  • @ruvininilukarathnayaka2831
    @ruvininilukarathnayaka2831 10 місяців тому

    Aiyata kiyanna kama kaddi cap eka galewela kanna kiyela😊

  • @rasikadilrukshi9614
    @rasikadilrukshi9614 10 місяців тому +2

    ඔයාලට බුදු සරණයි ❤❤❤❤❤

  • @Piumiridmika
    @Piumiridmika 10 місяців тому

    Chuttata weda kiyanne boru rata gihinda.nethnam

  • @FathimaShaheema-z7b
    @FathimaShaheema-z7b 10 місяців тому

    Ane හැමදාමත් vedieo s dannakoo

  • @imasha-uo7ue
    @imasha-uo7ue 10 місяців тому +1

    ❤❤මමත් මේ සේරම කෑම කාල තියෙනව

  • @nisansalalak83
    @nisansalalak83 10 місяців тому

    Ape geval thiyana anuradhapura

  • @thamalishalika4492
    @thamalishalika4492 10 місяців тому

    Video ekak enakn mn inne balanna.

  • @Harshani-r7h
    @Harshani-r7h 10 місяців тому

    ❤Adarei godak

    • @MagicCompass
      @MagicCompass  10 місяців тому

      ආදරෙයි හැමදාමත් ❤️🥰❤️

  • @ahinsanethmini6843
    @ahinsanethmini6843 10 місяців тому +1

    Ane itin ❤ adreiiii 💗

  • @nethmiperera3644
    @nethmiperera3644 10 місяців тому

    මරු 😋😋😋

  • @sachithralakshani3174
    @sachithralakshani3174 10 місяців тому

    Anee ape gewal lagtama awith enda tibba blnda😢

  • @kumaragedondinesh4691
    @kumaragedondinesh4691 10 місяців тому

    Ko chutta akki godak kalekin dakkena😢😢😢😢😢

  • @angelgirl3483
    @angelgirl3483 10 місяців тому

    ko ane chutta?

  • @thamalishalika4492
    @thamalishalika4492 10 місяців тому

    මමත් ඔයාලාගේ විඩීයෝ බලන්වා.

  • @ruwanihapuarachchi2496
    @ruwanihapuarachchi2496 10 місяців тому

    පළවෙනි පාර නෙවෙයි නෙ අක්කෙ ඔයාට අමතක උනා නෙ ඔයාලා යාලුවො කට්ටියක් එක්ක ගියා නෙ.....😊

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 10 місяців тому +2

    Ane chuttath hitiyanam🙂😌💝

  • @ChathuJayalath-ux2xs
    @ChathuJayalath-ux2xs 10 місяців тому +1

    Polonnaruwatath awanam😢

  • @DenuwanSaranga
    @DenuwanSaranga 10 місяців тому

    Love you all❤So cute family❤️❤️❤️❤️

  • @RajithaAmunugama-zk3xm
    @RajithaAmunugama-zk3xm 10 місяців тому

    ලස්සන යි

  • @AsanthiDias-n8q
    @AsanthiDias-n8q 3 місяці тому +1

    අනුරාධපුර ඉබදලත් මමාත් දන්නෙ දැන්නෙ

  • @tavinyashaguri
    @tavinyashaguri 10 місяців тому

    Tamath oyala.anuradhapureda akka

  • @thisharanilupuli3735
    @thisharanilupuli3735 10 місяців тому

    Othana kama maru akki😘

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 10 місяців тому +1

    Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @kasunmanage510
    @kasunmanage510 10 місяців тому

    Akke nangi nadda ???

  • @TG-ce9dx
    @TG-ce9dx 10 місяців тому

    6:46 Kimbak kanna giya dura

  • @nayasarathna
    @nayasarathna 10 місяців тому +1

    Niyamai wenasai korean Buchiyo....!
    Matanan nikan kichi wage Kuchiyoo.....!❤

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 10 місяців тому

    supiri

  • @tharuneth4488
    @tharuneth4488 10 місяців тому

    මං බලාගෙන හිටියෙ ලික්ස් වැටෙන විදිය
    මරු මරු ❤

  • @DilushaJayanidu-c5x
    @DilushaJayanidu-c5x 10 місяців тому

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ErangaEdirisinghe-xb8uh
    @ErangaEdirisinghe-xb8uh 10 місяців тому

    අනිවාර්යයෙන් යන්න ඕනි. Akke FB inbox blnna. 🥰🥰🥰

  • @Mashi-yc1kh8re5x
    @Mashi-yc1kh8re5x 10 місяців тому

    Akki mulinma Amma ta thathatha dila kanna

    • @MagicCompass
      @MagicCompass  10 місяців тому

      Meka video ekakne, gedara normal kaddi wenai video ekakadi wenai 😊

  • @hubbybubby
    @hubbybubby 10 місяців тому +1

    Hemadama wage adath supiriyak... Koo chuttAaaa.. Dubai deyyange pihitaiiii ❤❤❤

  • @virajsathsara96
    @virajsathsara96 10 місяців тому

    Superb ❤ 👌👌😮😮😮❤

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa2473 10 місяців тому

    හයියෝ... ගිය පාර video එකෙන් පස්සෙ දැන් පේන්නෙ නංගි කන්න කලින් ඔලුව ගසන එක විතරමයි 😂😂😂😂😂

  • @Princess-65-w1s
    @Princess-65-w1s 10 місяців тому

    Food reviews walin nm best magic compass thamai ❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 10 місяців тому

    අදනම් උයාගෙනත් කෑව නේද ඒකත් මරු... චුට්ට වැඩද එයා කෝ අනේ

  • @dmmskdiwakara8769
    @dmmskdiwakara8769 10 місяців тому

    Ape gewal laga❤

  • @AchiniImesha-o8h
    @AchiniImesha-o8h 10 місяців тому

    Loku nangi maru ane eya inna tika dawasa oyalath ekka samagiyen innawa mamath inne japane akki matath lankawata enna gdk asai paule aya ekka samagiyen inna.oyalata magen subapathum❤

  • @navo4045
    @navo4045 10 місяців тому

    Anuradhapura 💗

  • @nadeekadilrukshi3907
    @nadeekadilrukshi3907 7 місяців тому +1

    අනේ අපේ ගෙවල් ලගටම ඇවිත්

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t 10 місяців тому +1

    ඔව් අනේ මම එදත් ඇහුවා කෝ චුට්ටා අක්කා 😢❤

    • @MagicCompass
      @MagicCompass  10 місяців тому +1

      එයා වැඩ නිවාඩු නැතෝ...

    • @Anjulakasun-g9t
      @Anjulakasun-g9t 10 місяців тому

      @@MagicCompass මොකක්ද එයා කරන්නේ

  • @Tharukadilshan500
    @Tharukadilshan500 10 місяців тому +1

    Marune❤

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro 9 місяців тому

    නංගි කෝ අනේ පොඩ් එක්කෙනා

  • @oshishobashi1873
    @oshishobashi1873 10 місяців тому +2

    ආදරේ අක්කි ,අයියා ❤

  • @lanslatPerera-f2q
    @lanslatPerera-f2q 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤👍

  • @beautystudio495
    @beautystudio495 10 місяців тому +1

    😍😍😍😍👍

  • @niroshaweebaddage9674
    @niroshaweebaddage9674 10 місяців тому

    Api hemadama oyalage video balanawa.lassanai oyalage video .e vidihata kanna asa hithenawa.oylata budu saranai.api kanthale ,...

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu 10 місяців тому

    Enjoy

  • @sashivlogs-ws8ms
    @sashivlogs-ws8ms 10 місяців тому +1

    shock aneh😊❤ mulu paulma ekuthu unama🎉😚 Chutta witrii adu😢

    • @MagicCompass
      @MagicCompass  10 місяців тому

      Ow Ane eya wadane ekai 🥰❤️

  • @PiyumiPriyanthika-s3w
    @PiyumiPriyanthika-s3w 10 місяців тому

    චුට්ටා නැති එක ගැන තරයේ හෙලා දකිනවා😏

  • @rashichery1933
    @rashichery1933 10 місяців тому

    Ko chuti 🤔

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 10 місяців тому

    චුට්ටා කෝ අනේ මම කලිනුත් ඇහුවා පව් ඒ එයාව දාලා ඇවිත් 😢

  • @ShiromichaturaShiromichatura
    @ShiromichaturaShiromichatura 10 місяців тому

    Mama oyalata kamati

  • @ayomiindeevari185
    @ayomiindeevari185 10 місяців тому +1

    නංගිව තියාගමුද දිගටම ලංකාවේ.😌😌😌

    • @MagicCompass
      @MagicCompass  10 місяців тому

      Thawa tikadawasai Ane inne 🥹🥹

  • @JayaniHewarathne
    @JayaniHewarathne 10 місяців тому +2

    කෝ චුට්ටා අනේ... 😢 පවු එයා.... එයාවත් එක්කගෙන යන්නකෝ 😢