Buffet එක්ක තවත් කෑම ගොඩක් | Ambula Food Court

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @SaheliSahelileyasha-up4vm
    @SaheliSahelileyasha-up4vm 11 місяців тому +35

    අනේ කෝ චුට්ටා 😢❤ අදත් වීඩියෝ එක ලස්සනයි

  • @ThinaraSenuli-tp1gr
    @ThinaraSenuli-tp1gr 6 місяців тому +3

    අපිත් ගියා මෙතනට මෙතන කෑම මාර රසයි

  • @MadhuMadhu-d6x5m
    @MadhuMadhu-d6x5m 11 місяців тому +5

    මම වැඩියෙන්ම කැමති බචීට❤❤❤❤

  • @SenakaAriyawansha
    @SenakaAriyawansha Місяць тому +1

    අම්මා කෑමට ආස වැඩී පැන පැන කනවා 😂❤

  • @sandakalumviraj6845
    @sandakalumviraj6845 11 місяців тому +4

    ඇඹුල කියන්නෙ ආගමක්..🥰🥰🥰🥰👌👍

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 11 місяців тому +2

    ඔයාලා දැක්කාම හිත පිරෙනවා අක්කා අයියා ❤❤❤

  • @nethusworldsl5339
    @nethusworldsl5339 11 місяців тому

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ඒ කෑම ටික දැක්කම නම් කටට කෙල ඉනුවා 😍❤️🔥😋😋😋👌👌 අයියාගෙ කතා වලට තමයි හිනා කාලා මැරෙන්න එන්නෙ.. බැංකුවෙ වැඩත් එක්ක Stress එක නැති කරගන්න නියම බෙහෙත..😂😂❤❤ පිස්සු කියලා හිතනවා ඇති ලග ඉන්න අය 😂😂 අර හතර දෙනාම කද්දි අයියා කොහොම ඉන්නවද මන්දා වීඩියෝ කර කර❤❤😅😅 අක්කා හෙන ලස්සන වෙලා අනේ.. කොන්ඩෙත් හරිම ලස්සනයි 👌💖🤩🥰 මුළු පවුලම ඉතින් සුපිරි ආතල් නේ.. චුට්ටා නැති අඩුව දැනුනා මේක බලද්දි ❤හැමදාම වගේ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @mathaka4084
    @mathaka4084 11 місяців тому +5

    රහ කෑම නම් අනුරාධපුර ඇඹුල. තමයි ❤️

  • @AkDJ581
    @AkDJ581 11 місяців тому +12

    *_බුෆේ එකනම් සුපිරි 🤟 ඒවගේම කැම ටිකත් 😋දවසක යන්න ඕනම තැනක් නියමයි ♥️_*

  • @kushaniranaweera5359
    @kushaniranaweera5359 11 місяців тому +9

    දෙයියනේ දෙයියනේ 😮
    ලබන සතියේ අනුරාධපුර යනවා. කන්න යන්න තැනක් හිත හිත හිටියේ 😍

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому +4

      Onna ehenam miss karaganna epa 😍❤️

    • @NimeshPerera-cg9ye
      @NimeshPerera-cg9ye 11 місяців тому +2

      Ko chutta akke apith anurada pure yanawa 2024.02.04 yanawa akki

    • @kushaniranaweera5359
      @kushaniranaweera5359 11 місяців тому +1

      @@NimeshPerera-cg9ye api enneth 04 😍

  • @DilkiTharuka-t6s
    @DilkiTharuka-t6s 11 місяців тому +2

    Gdkkk kalekin ane magic compass video ekk awe....hrima sathutuiii ❤ kema tika dekkama nn kela enw katata 🙃 kmk ne na heeee...akkala aiyla kala iwarai ne e nisa prashnyk ne na😉 rice and curry සුපිරි ..but......kuchi akka kewa biriyani ek supiriytama athi mn hithanne...kuchi akka anala kana wdiyta mara meuwa ekk enne ane aththtama eeka wenama ekk...beraganna hrima amarui ne...anty ahanwa ai kiyla kuchi akka uncle gen malu kallak illddi 😂 ...shoooookkkk ane aththtama ..ane burger ek oma newe ne buchi aiya wenda kanne...kata wte gagena lassanata knwa ..marama rasa video ekk adath genawta gdkkk thnkqqq dennatama...hrima adareiiiiii family ektama special kuchi akkatai buchi aiytai❤ love u both and mis chutta😊

  • @ChaturaDinushan
    @ChaturaDinushan 2 дні тому

    Math
    Anuradhapure❤😊

  • @maleeshakaluarachchi669
    @maleeshakaluarachchi669 11 місяців тому +6

    ලස්සනම ලස්සන vlog එකක් ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому +1

      😍😍❤️❤️

    • @niropriya1932
      @niropriya1932 11 місяців тому

      අක්කි චුට්ටා කෝ

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 місяців тому +2

    මරු කෑම 👍👍❤️❤️ අදත් ලස්සනයි ❤️❤️

  • @prebodaninisansala5225
    @prebodaninisansala5225 6 місяців тому

    ඇඹුලේ කෑම 😋😋😋😋

  • @ManojLakshan-y1t
    @ManojLakshan-y1t 11 місяців тому +1

    මරු අයියා සහ අක්කී මං ඔයා ලගේ වීඩියෝ හැමදාම බලනවා

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 10 місяців тому

    Ambo kamanam rasapatai wenada wagema maru ethin❤❤

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 11 місяців тому

    අපිට එපා කරන්න එපා ජිවිතේ ඕවා ඔය විදියට කාලා .සුපිරි කෑමක්නේ දැක්කම කෑවා වගෙ.දවසක කන්න හිතෙන කෑමක්😂

  • @randikadayan2112
    @randikadayan2112 10 місяців тому +1

    නියමයි 👍🙂❤️

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 11 місяців тому +8

    මෙන්න මේවනේ කෑම, බලද්දි කනවටත් වඩා රසයි.
    🔥🔥🔥♥️♥️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 11 місяців тому +1

    සුපිරී, හිනා යනවා. බුදුසරණයි

  • @sumudunianushika4730
    @sumudunianushika4730 11 місяців тому +1

    Ane ayyage kathawalata ape le pirisidu wenawa...nangith inna nisa shook...chutta gft gannawath awe nene.❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 місяців тому +1

    Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому

      🙏🙏 adareiiiii ❤️❤️

  • @pradeepdeepan3742
    @pradeepdeepan3742 2 місяці тому

    I was had fantastic a meal 🔥supiri

  • @Naturebeauty-l2s
    @Naturebeauty-l2s 11 місяців тому +1

    Thank you Anuradhapuretth awata ❤

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому

      😍😍❤️❤️🤗🤗

  • @DudeCookLanka
    @DudeCookLanka 11 місяців тому +12

    Wow eka maru ❤😁

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому +1

      😍😍❤️❤️🤤🤤

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 11 місяців тому +5

    Wow..supiri ❤❤❤ මුලු පවුලටම ආදරෙයි ❤❤❤ ආතල් එකේ ඉමු🎉🎉

  • @angelsu116
    @angelsu116 11 місяців тому +5

    අනේ කන්න ආස හිතෙනවා 🥺😍

  • @hubbybubby
    @hubbybubby 11 місяців тому +4

    Ammoooo video ekak anakal hitiyeeee❤❤❤❤❤❤❤❤❤❤ adareiiii dennatama

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому +2

      ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @nethmiperera3644
    @nethmiperera3644 11 місяців тому +3

    කෑම ටික නම් මරැ 👌👌👌😋😋😋😋

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 11 місяців тому +3

    Ane oyala ape pathta ta avith🎉🎉🎉❤ adarei akki and aiye 🎉🎉

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому +1

      ආදරෙයි හැමදාමත් 🥰😍🥰

  • @hiruninimansa8681
    @hiruninimansa8681 11 місяців тому +2

    Buchige bells wanilla nam maru

  • @Peachy_zz
    @Peachy_zz 11 місяців тому +3

    අදත් මරැවක් වෙයි..තාම බලන්න ගත්තේ නෑ😂❤ ඇත්තට ඇයි චුට්ටා නැත්තේ😢❤

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku 11 місяців тому

    අදත් මරු ❤ ආදරෙයි...

  • @kalaninemali7472
    @kalaninemali7472 11 місяців тому +3

    Tathata mama godak adarei tatha godak ahinsakai

  • @nimmishasikala7470
    @nimmishasikala7470 11 місяців тому

    ❤❤ ඔයාලා අපෙ පැත්තට ඇවිත් නි...❤❤ ආදරෙයි ඔක්කොටම❤❤

  • @pasindu4861
    @pasindu4861 11 місяців тому +2

    කෑම ටික මරු niyamai😍👌

  • @saduniyapa4987
    @saduniyapa4987 11 місяців тому +1

    Woow අද නම් මරු
    අර ඔළුව හොලවන එකට නම් අපිටත් හිනා අයියා කරපුවට
    සතුටින් ඉන්න
    බුදු සරණයි❤❤

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 11 місяців тому +1

    ආතල් එකේ ඉමූ ❤

  • @tharushidamodya7547
    @tharushidamodya7547 11 місяців тому +7

    ඔලුව වනන එක තමා සුපිරි😂

  • @kelumjjs
    @kelumjjs 11 місяців тому +1

    Maxa content machan good luck

  • @angelsu116
    @angelsu116 11 місяців тому +1

    Mara kama set ekka tiyenne 😋😋😋

  • @PubuduMadushan-qg4tx
    @PubuduMadushan-qg4tx 11 місяців тому +2

    Hamadamath me vage sathutin parissamin Inna akke site adarei oyalata godak💖💖💖💖

  • @ChandaniJayathilaka-vr3wo
    @ChandaniJayathilaka-vr3wo 8 місяців тому +1

    අපි අනුරාධපුරේ නේ❤❤❤❤

  • @anurakumara5464
    @anurakumara5464 11 місяців тому +2

    Ada okkoma lassanai.❤❤❤

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому

      😍😍❤️❤️🤗🤗

  • @thisharanilupuli3735
    @thisharanilupuli3735 11 місяців тому +4

    Anee ada ape paththata awith ne 🥰😘😘 akkiyoo,aiyee 😘😘

  • @DilkiTharuka-t6s
    @DilkiTharuka-t6s 9 місяців тому

    Ada cam eke podi aulk thiynw d aiye..akkawa penne ne wge hariyta nkn blur wenwa samahr then wala...auwa nisad dnne ned😢..koma unath cheese bola walatai as gedi dekatai gdk asa una😋 mtat cheese bola 10 kui as bolekui denwad 😁🤭 heeeeee...gdkkk adreiiiiiiiiiiiiiiiii ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 місяців тому +1

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @champrikagallage5077
    @champrikagallage5077 11 місяців тому

    Supiri ea nanga ta wish karanawa Amma hadai thatha oyala denna good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SadiniFernando-e2o
    @SadiniFernando-e2o 11 місяців тому +3

    ආදරයි අක්කා හා අයියා ❤❤❤❤❤😊😊😊😊😊😊😊 කෝ චුට්ටා 🥺 එයාට නිවාඩු නැද්ද 😢

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 11 місяців тому +1

    Niyamai .ko ane ape chutta

  • @sajanadimantha2964
    @sajanadimantha2964 11 місяців тому

    Maru ane paulama😂😂😂okkotama adarei❤

  • @GayaniGunasekara-wy6qx
    @GayaniGunasekara-wy6qx 11 місяців тому +1

    Woww.eka.maru.❤❤❤ adarei ..

  • @janakakumara3234
    @janakakumara3234 11 місяців тому

    නැව් ගිලිද බඩවල් දෙක 😂😂😂😂❤

  • @YoungS5784
    @YoungS5784 11 місяців тому +1

    රසායි😍😍😍😍😍😍

  • @PinkysDiary03
    @PinkysDiary03 11 місяців тому

    අයියා ඔලුව හොලවන එක තමයි මරුම😅❤❤

  • @ErangaEdirisinghe-xb8uh
    @ErangaEdirisinghe-xb8uh 11 місяців тому +3

    Mn dawasak live ekakadi ahuwa anuradha anuradhapura enne nedda kiyala. Meyala awillath gihin 🥰🥰🥰

  • @dilinidinethma6878
    @dilinidinethma6878 11 місяців тому +2

    Eka maru❤️ ඒත් චුට්ටා අක්කි කෝ

  • @rangipabasara6268
    @rangipabasara6268 11 місяців тому +6

    අම්මෝ හොස්ටල් එකේ ඉන්න ගමන් මේවා බලද්දි දැනෙන අසරණකම දෙයියනේ 🥲

  • @hiruninimansa8681
    @hiruninimansa8681 11 місяців тому +2

    Ane ada rata inna akkath avillane ❤

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому +1

      එයා එන එකේ වීඩියෝ එක බැලුවෙ නැද්ද kuchi and buchi චැනල් එකේ.

    • @hiruninimansa8681
      @hiruninimansa8681 11 місяців тому

      @@MagicCompass baluwa baluwa balapu videos ayeth baluwa kuchi and buchi channel ekata nam marama asai💗

  • @navodasandamini7566
    @navodasandamini7566 11 місяців тому

    Anee anuradapure awadooo ❤😢 dan give away neddoo 😢😢

  • @Nimalikumari-uv1lh
    @Nimalikumari-uv1lh 11 місяців тому +1

    Kuchi aiyage konde patta❤😂

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому

      😃😃☺️☺️🥰🥰

  • @sunethraangel3265
    @sunethraangel3265 11 місяців тому

    Anuradhapura set eka koi ❤❤❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 11 місяців тому

    Ko ane chutta 🤔🤔 .. kama tika nam maruu❤️❤️❤️😋😍

  • @snowblake6200
    @snowblake6200 11 місяців тому

    Kuchi, thaththage malu kallk elluwa wele,anith akka mn dennam kwwa aka mara vidiyata danuna. Kuchiya kana hati dannawanh ethin 🤣🤣🤣🤣

  • @thanujakumarai7658
    @thanujakumarai7658 11 місяців тому +1

    😁 kuchi supiri

  • @dhanushan8686
    @dhanushan8686 11 місяців тому +1

    චුට්‍ටත් හිටියනන් ශෝක්.

  • @ParindaDilshan
    @ParindaDilshan 11 місяців тому

    අයියාහ් ❤

  • @shashininonis18
    @shashininonis18 11 місяців тому +3

    අම්මා නම් ෂෝයි අනේ චුට්ටා කෝ

  • @priyanthanishshanka5238
    @priyanthanishshanka5238 11 місяців тому +2

    Athal fmily❤

  • @mashi2444
    @mashi2444 11 місяців тому

    අම්මෝ අද පවු අනේ දෙවනි අක්කා....😂😂😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 11 місяців тому

    කෑමටන ම් දෙයියන්ගේම පිහිටයි කුචී ඉන්නකන්😅

  • @zkoppa_aziya
    @zkoppa_aziya 11 місяців тому +3

    Niyamai❤️💪

  • @ඇසටමිහිරක්
    @ඇසටමිහිරක් 11 місяців тому +1

    අයියා ඔළුව හොලවන එක තමා මරු ඇ

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 11 місяців тому +1

    අනේ කෝ චුට්ටා❤😊

  • @RamithLakshitha
    @RamithLakshitha 11 місяців тому

    Wow ❤ nice 👍👍

  • @charakawickramasinghe
    @charakawickramasinghe 11 місяців тому

    Aathal affa 😂❤

  • @thisaramadushani6299
    @thisaramadushani6299 11 місяців тому

    Amma nam harima shok ❤

  • @otisd7181
    @otisd7181 11 місяців тому +1

    Adarei❤❤❤

  • @hubbybubby
    @hubbybubby 11 місяців тому +1

    Shok ane oyalage pawla.. as wahak kata wahak na... Budu saranai... Ammai tattai nangii niyamaiii....

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому +1

      🙏🙏🥰🥰❤️❤️

  • @buddhiherath20
    @buddhiherath20 11 місяців тому

    Woow niyamai,anuradapure giya dawasaka yanwa😋 prize kiwwe nane🥺

  • @kithumfernando6315
    @kithumfernando6315 11 місяців тому +2

    I love you Akka and aiya ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому +1

      Love you too 😍😍😍

  • @NilukaShirani-z9b
    @NilukaShirani-z9b 11 місяців тому +2

    Iskole yaluvo tika set una vage kave😊

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому

      Hahaha 🙈🙈😁😁❤️❤️

  • @Thanuja197
    @Thanuja197 11 місяців тому

    කෙල ගිල ගිල vedio බලන අහිංසක මම..😢

  • @induradhini9992
    @induradhini9992 11 місяців тому +1

    Patta,, niyamai

  • @sumuduhansika7598
    @sumuduhansika7598 11 місяців тому

    Rasa patai anee ❤❤❤❤❤❤

  • @oshishobashi1873
    @oshishobashi1873 11 місяців тому +1

    නියමයි 🥰

  • @7629lovelygirl
    @7629lovelygirl 11 місяців тому +2

    Kuchi buchi dennama harima hodai kisima lokukamak posh ekak na ❤️.Api aurudu ganakma inne italy wala. habai Sweden nangige boru posh dakkahama hina yanawa😂😂😂😂😂😂😂😂😂

  • @Harshani-r7h
    @Harshani-r7h 10 місяців тому

    ❤Nice. Aarei

  • @Zzkl4932
    @Zzkl4932 11 місяців тому +1

    Nangi th shoi ane akkage

  • @dhanieshaperera64
    @dhanieshaperera64 11 місяців тому

    Ai den chutta penna neththe ❤

  • @thenujarandinu
    @thenujarandinu 11 місяців тому +4

    ඇයි අනේ මේ දවස් වල video වලට චුට්ටව ගන්නේ නැත්තේ😢

  • @aishu...3596
    @aishu...3596 11 місяців тому

    Ko anith nangi eya hitiyema nane meh dawas wala.🥺❤

  • @SureshSenavirathna-m9f
    @SureshSenavirathna-m9f 11 місяців тому +1

    ආදරෙයි අනේ

  • @ruwanchathuranga367
    @ruwanchathuranga367 11 місяців тому +1

    Ikmanatama ahapau vlog ekak genna

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому

      Ikmanata genawoooo 😍❤️

  • @mayurikafernando6020
    @mayurikafernando6020 11 місяців тому +4

    කෝ අනේ චුට්ටා .... එදත් ඇහැවුවා කිවුවේ නෑනේ 😔

  • @SanjeewaniPushpakumari-o3d
    @SanjeewaniPushpakumari-o3d 11 місяців тому +1

    Polonnaruweth nawanagarayak thiyenawa

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 11 місяців тому +2

    ගමේ රසට කන්න තියෙනම් වෙන මොනා ද.❤❤

  • @Paro228
    @Paro228 11 місяців тому +2

    Aiyata konde wawala lassani 😊

    • @MagicCompass
      @MagicCompass  11 місяців тому

      තැන්කූ වේවා 🥰🥰

  • @AnuraPa
    @AnuraPa 11 місяців тому +2

    ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා! 🙏🙏🙏🙏 ❤