Sir i watch all your videos. And this is my very first comment on a youtube video as well. I’m 30 years old and i have a thyroid cancer. And i was watching this while i am getting my Iodide radiation treatment at Ceylinco health center. And it is very painful being in a room with no window , being with no other physical human contacts, and have to eat certain foods for a time period and avoid what we like the most( but on the other hand all the poisonous stuff). When you go through a treatment or a process like this only we understand things, the gift of being healthy. I really appreciate the way you explain and you speaking the bitter truth about what we eat. I wish you a good long healthy life and happiness. තෙරැවන් සරණයි 🙏
Dear Tissa sir, we watch your videos with interest. I stopped eating any meat and fish about 20yrs ago. But ate eggs and milk and milk products. One of our friend’s doctors here in New Zealand recommended him to read a book. “How Not to Die” by Dr Michael Greger MD We bought that book and read it very eye opening. Highly recommend you read it if you haven’t read it. We know we will die but we have changed our eating habits and became vegan. Not eating cheese is hard because I love cheese. Every thing else are ok. We grow most of vegetables at home organically and try to buy unprocessed organic food. Anyway just wanted to share with you.
අනේ බොහොම පින් සර්. මම පිළිකා රෝහලේ ඉගෙනගන්න කාලෙදි දැක්ක දේවල් තාම මතකයි. විශේෂයෙන් මතකයි අක්මා පිළිකා හැදිච්ච අම්ම කෙනෙක්, අයියෝ ඇඳ උඩම දියවෙන්නා වගේ, හම කර වෙලා කෑලි හැලෙනවා, ලේ යනවා, බොහොම දුක් විඳලා මිය පරලොව ගියේ. ඒ පවුලේ අය විඳපු වේදනාව.
ඒ එක කතාවක් විතරයි.
නංගියෙ මල්ලියේ ඔය අඟල් 3 සිදුර ඇතුලෙන් ඇඟට දෙයක් දාගන්නකොට හොඳට හිතලා මතලා දාගනිං
බුදු අම්මෝ ඔයා කීව දේ කියවද්දි ඇග හිරි වැටිල ගියා මම අද ඉදල පිලිකා කාරක කන්නෙ නෑ.
@@himalkosala8136 දන්න හැමෝම දැනුවත් කරන්න මචං මේවා ගැන. ඒත් එක්කම සර් කිව්වා වගේ වෙලාවක අපේක්ෂා රෝහලට ගිහින් බලන්න.
මට සර් කියන මෙි කතාවෙන් තෙරෙන්නේ ඡිවිතේ කොතරමි අස්ථිරයිද. බුදු බණ කොචිචර සත්‍යද... තෙරැවන් සරණයි සර්ට මෙිව ළමයිට කියල දෙනවට......❤❤❤❤❤
Mama කිරිපිටි bonne නැහැ අවුරුදු 6 idala ගෙදරට aran enna දෙන්නෙත් නැහැ සොයා meat . Noodles . Magi soup කැට පැනි බීම . Cola. Sprite කිසිම deyak bonneth නැහැ ළමයෙක් ta wath දෙන්නෙත් නැහැ
👍
නමුත් අපි බිහිවුන කාලයේ අවුල තියෙනවා නේද ?වස විෂ නැති එළවළුවක් ..පලතුරක් නැති තරම් .
අනික බත් කන්නම වෙනවා ..දාන තෙල්..පොහොර ගොඩ...හාල් වලට කූඹියෙක් වත් එන්නෙ නෑ.
සියලු පිලිකා රෝගින් සුවපත් වෙත්වා ❤️❤️❤️
🙏🙏🙏😔
සියළු පිලිකා කාරක කාල සුවපත් වෙත්වා කියල කිව්වම හරියයි බයියන්ට.
We 32 where 222 were 3@@jaancreasion
සියලුම පිළිකා රෝගීන් වේවා ......, කිසිම මනුස්සයකෙකුට පිළිකාවක් ඇති නොවේවා.
අපි හැමෝම කට පරිස්සම් කර ගමු.
WTF
මම දැකපු ලංකාවේ හොදම ගුරැවරයා...❤තෙරැවන් සරණයි
Yes
නගරවලටත් වඩා ගම්වල කැන්සර් , නගරෙ මිනිස්සු ගම්වල මිනිස්සුන්ට වඩා ගමේ කෑම කනවා , දීර්ඝායු සර්ට 🙏
සර් ගේ නිරෝගී කම වැඩිවෙවා 🙏තවත් හොද පැහැදිලි කිරීමක්.
සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා. බුදුසරණයි
දවසක් උනත් ඔබගේ දේශනා වලට ඇහුම්කන් දෙන්න පුළුවන් ❤
මගෙ නම් ඇග හිරි වැටිලා ගියා මම ගිය ටිකේම කොත්තු මී, සුප් කැට බිව්ව මාසයක් වගේ මම පස්සෙ නිකමට වගේ Internet එකේ search කරල බලල ආයෙ සදහටම නවත්තලා දැම්ම ඒව කන එක..
අද ඉදල සෝයා මීට් කන එකත් නවත්තනවා..
සර් පහේ කූඩු දාල හදල සෝයා මීට් කන්න හොදද...
ඒ වගේමයි කඩෙන් කන එක නවත්තලම දාන්න ඕන රසකාරක වලින් හදන හැම දේම..
දේශයේ වාසනාවට පහල උන ගුරු දෙවියෙක් මේ...🙏
දීර්ඝායුස ලැබේවා සර් මේ වගේ අපේ දෑස පාදන පිනෙන්ම
soya hoda na mahn, soya wlt DNA wenas wena ewa dnwa, poddk hoyala blna, soya milk nm bonnama epa.
@@dude3565 ඒ කියන්නෙ bro පහේ කුඩු දාලවත් කන්න හොද නෑ නේද
loku awlk nathuwa athi eth bro soya wla DNA wenas wena beheth ghnwa, DNA wens nokrpuwge ehema packet eke ghla tiyei
@@himalkosala8136
අපේක්ෂා හොස්පිටල් එකේ ඉදන් ලියුකෙමියාවට බෙහෙත් කරන ගමන් sir ගේ video බලන මම 😌 සමහර දේවල් තේරෙන්න කල් ගියා sir 💔
ඉකමන් සුවය පතනවා ඔයාට. මේ comment එක දැක්කාම කදුවල්ක් ආවා 😢❤ මොනවා හරි හෙල්ප් එකක් ඕනේ නම් කියන්න මචන්
Do you like to live and suffer or die or other option?
Suwapath wewa
Ikman suwaya lebeewa. Theruwan saranai.
@@godofgodseyesHow dare you ask such questions. Be human.
හාට් ඇටෑල් එකකින් මැරෙන්න ආසයි කියල ඩර් කියන තැනදි වීඩියෝ එක නවත්වල මේ මැසේජ් එක දාන්නෙ
ඔව් සර් ඔබ හරි, හාට් ඇටෑක් එකකින් තමා 2022 පෙබරවාරි 19 වෙනි සෙනසුරාදා මගේ අම්ම නැති උනේ. එක පාරට "මගේ කොන්ද රිදෙනව කියල ටිකක් හාන්සි වෙලා උන්න, පස්සෙ ටිකකින් වමනෙ යන්න එනව ලියල බාත් රූම් එකට ගියා, පස්සෙ ටිකකින් කිව්ව පපුව රිදෙනව කියල . රෝහලට ගෙනියන අතරෙ මගේ ඔඩොක්කුවෙම හුස්ම පොද වාතලයට එක් කලා
ඔලොවෙ රදයට පැනඩෝල් පෙත්තක් නොබීපු කෙනෙක්. ඊටත් වඩා මම ඉන්නෙ විදේශ ගතවෙලා, කොරෝන නිසා අවුරුදු 3 ලංකාවට එන්න බැරි උනා. හැම අවුරුද්දෙම එන්නෙ ජුලි මාසෙ, ඒත් මේ අවුරුද්දෙ පෙබරවාරි ආවෙ කීප සැරයක්ම ටිකට් එක දින වෙනස් කර කර ඉදල. සති දෙකක් අම්ම එක්ක උන්න සතුටින්. නැති වෙන දවසෙ මගේ ලොකු මුනුබුරාගෙ උපන් ඩ්ජින පාටිය ගන්න ලෑස්ති කරල තිබුනෙ
අම්ම තනියම කිරිබත් උයල, වත්ත වටේ අස් පස් කරල මල් පෝච්චිවල පරන මල් අයින් කරල අලුත් මල් පැල හිටවල ඔක්කොම ඉවර වෙලා හවස 5.30 විතර අමාරු උනා, කිව්වෙ පපුව රිදෙනව හුස්ම ගන්න අමාරුයි කිව්ව එක විතරයි රෝහලට ගෙනියන අතරෙ අවුරුදු 71 අපි එක්ක හිටපු අපේ අම්ම රෝහල පෙනි පෙනී අම්ම ගියා අපිව දාල.
ගුරුතුමෙනි ඔබට බොහෝ කල් අපිඅතර ඉන්නට වරම් ලැබේවා
සමස්ත ජාතියම නිරෝගී පරපුරක් කිරීමෙහිලා ඔබ කරන දැනුම්වත් කිරීම ශ්‍රේෂ්ඨයි ❤❤❤❤
සර්,නිර්මාන්ශ වීම කොයි විදිහටද බලපාන්නේ කියලා දෙන්න පුලුවන්ද.සර්ට දීර්ඝ ආයුශ වේවා
අපට එහේම උනත් සර්ට එහේම වෙන්නැ...සර්ට දළදා සමිදු පිහිටයි...
මේවා මිනිස්සු දැනගන්න ඕනිම කාරණා. පුළුවන් තරම් කාබනික ආහාර සහ පාන වර්ගම දිනපතාම ආහාරයට ගන්න..... ❤. අපි සොබාදහමේ නිර්මාණයක් නිසා අපිට සොබාදහම විසින් හොද ආහාර නිපදවලා දීලා තියනවා. මාසෙකට පාරක් දෙපාරක් කොත්තුවක් රයිස් එකක් වගේ ආස දෙයක් කන එක වෙනම දෙයක්. කොච්චර රස වුණත් ඇත්තටම ඒවා ලෙඩ ගොඩවල්. ඒ වගේ දේවලුත් ගෙදර පිළියෙල කරගෙන ආහාරයට ගන්න බලන්න පුළුවන් තරම්.... 💐❤❤🤟
හරියට හරි සහෝදයා
ඇත්ත සර් කියන කතාව ඉස්සර මිනිස්සුන්ට මාර ශක්තියක් තිබුනේ මාර වැඩ කිරිල්ලක් කෙරේ දැන් ඉන්න මිනිස්සුන්ට කිසිම ශක්තියකුත් නෑ කම්මැලිකමයි අසනීප ගුහාවල් අනිවාර්යෙන්ම දැන් කන කෑම වල තියෙන වස තමයි මේ ඔක්කොටම මුල මමත් ඉස්සර ගොඩක් රයිස් කෑවා දැන් නං නවත්තල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම දැන් ගන්න ගොඩක් වෙලාවට ගමේ කෑම වේලක් තමයි සර් බොහොම පින් මිනිස්සුන්ට මේවා දැනුවත් කරනවට සර්ට
ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්න දේබෝහය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
සර් මේ කරන දැනුවත් කිරීමට මගේ ප්‍රනාමය, ඔබ ඇත්තෙන්ම ගුරුඋතුමෙක්මයි අපේ ලෝකයට, ඔබට දීර්ඝ ආයූ! අපේ ගුරුදෙවිදුනී ඔබට දලදා සමිදුගේ පිහිටයි , සියලු පිලිකා රෝගින් සුවපත් වෙත්වා! ❤❤
මරනය කාටත් පොදුයි.ඒත් සියක් ආයු ලැබ ඔබ ජීවත් වේවා......
ස්තුතියි Sir...පිලිකා කාරක තහනම් කරන්න ලෑස්ති වුනා අයට ගෙදර යන්න උනානෙ sir😢
බහු ජාතික සමාගම් එක්ක හැප්පෙන්න තරම් ඒ මිනිස්සුන්ට හයියක් නෑ!💔
සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා
ඇත්ත සර් , මාර අසාධාරණයි අඩු වයසෙ අයට cancer හැදෙන එක ...ඒත් පෙර භවයෙ කරපු අකුසලයක් නිසා මෙහෙම වෙනව ඇති . ඉරණමට පිටුපාන්න බෑ කාටවත්ම..😢
අද දවසට ගැලපෙන හරවත් දේශනයක්.තෙරුවන් සරණයි ඔබතුමාට
සර් ගෙන් ඉගෙන ගත්තෙ නැති උනාට, සර් තමා මට හමුවුණු හොඳම ගුරුතුමා 🙂🙏
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....
සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන
කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ
වැදි බණ වෙනුවට
හරි බණ....
ua-cam.com/video/UuwCzVyNdr4/v-deo.htmlsi=OPsmyQD4-_o8t-5w
ගොඩාක් පින් සර් අනාගත පරපුරට මේවා කියලා දෙන එක. මේ දරුවෝ පිළිකා කාරක කෑම වලින් ඈත් වේවි මේවා දැන ගත්තම 🙏🙏🙏
අනේ සර් මොනවද මේ කියන්නේ . සර් තවත් හුගක් කල් ජීවත් වෙන්න ඕන .
අපේ අම්මා හොදට කිසිම අසනීපයක් නැතුව ඉද්දි නිකන් ඉන්න ගමන් කියනවා මගෙ ආයුස අවුරුදු දෙකක් තියෙයි තව. ඊට වඩා ජීවත් වෙන්නේ නැති වෙයි කියලා . නිකන් කටට එනවාට කියන්නෙ. කිව්වා වගේම ඒ කියපු දවස්වල ඉදලා අවුරුදු දෙකයි අම්මා ජීවත් උනේ. මෙ හොදට ඉදලා උනක් ඇවිත් හොස්පිට්ල් ගියාම කිව්වා විසබීජ ගිහින් කියලා . අවුරුදු 57 ජීවත් උනේ
වස දාපු කෑම චීනෙට පස්සේ ලංකාව මන් හිතන්නේ ඒ තරම් ලංකාවේ මිනිස්සුන්ට බෝ නොවන දරුණු ලෙඩ රෝග හොස්පිටල් පිරිලා ඉතිරිලා යනවා
සර් චොකලට් , බිස්කට් , හා ගැඹුරු තෙල් වල බදින ආහාරත් කන්න හොද නැ නේද ? ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර මොනාද ?
බොහොම පින් සර් තෙරුවන් සරණයි සර්ට මේ කරන උතුම් ක්‍රියාවෙන් සර්ට කවදාවත් කිසිම ලෙඩක් හැදෙන්නේ නෑ හැදුණත් නත් සුව වෙනවා ඒක ස්ථිරයි සර්ගෙ අද හමේ පාට කහ පාටයි බව භාව භාවනාවකට වත් ගියාද❤❤❤
දැනුවත් කිරීම් වලට පින්❤
ඉතාම අනර්ඝ පැහැදිලි කිරීමක්. ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.👏💐
❤ සර්ගෙන් සමාජයට වන මෙහෙවරේ වටිනා කම කියා නිම කල නොහැක ඔය දැනුවත් කිරිම් වෙන කාගෙවත් නෑ ඔබ දීර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
❤ ඇත්තම තමා සර් වයසක් ගියාට පසු වැඩිහිටි වයසේ අයට පෙර පවකට හරි මැරෙන්න හේතුවක් ලෙස පිළිකාව ක් හැදුනට කමක් නෑ හරිම දුකයි මේ පොඩි,තරුණ ළමයින්ට මෙහෙම වුනාම පවු සර් වාගෙම මාත් කැමති විදවන්නෙ නැතුව හාර්ට් ඇටෑක් එකකින් මැරෙනවට සර් ට තෙරුවන් සරණයි .!
ආයුබෝවේවා ගුරුපියානනී හැමදාමත් වගේ අදත් ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ පැතුම උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී ඔබතුමා ඇතුළු පවුලේ සැම නීරෝගිමත් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගි සුව ලැබේවායි සියලුම රෝගීන් සුවපත් වේවා 🙏❤❤❤
මා ඔබ විනිවිද දකිමි අර්ථ පූර්ණ උගතෙක් හිස නමා ආචාර කරමි
සියලු සත්වයෝ නීරෝගී වෙත්වා 🙏
කැකිරි,වට්ටක්කා වගෙ දෙයක් කැවත් ආය කීසිම කඩවල් වල තියන දෙයක් කන් නෑ නෑ නැ නෑමයි සර්😢
Ai, patola, vatakolu 😂
සර් පරිස්සමෙන් ඕවා කියද්දි. ඔය කවුරු හරි වෙඩි තියලවත් යයි. පරිස්සමෙන් ❤
🙏පින්වත් ගුරුපියාණන් නිදුක් වේවා! නීරෝගී වේවා! දීර්ඝායුෂ ලබත්වා, බොහෝ දෙනා ලෙඩ දුක් වලින් රැක ගැනීම පිණිස, ලබා දෙන දැනුමේ පුණ්‍ය විපාකයම ඔබ තුමාගේ නීරෝගී බව වෙනුවෙන් උපකාර වෙනවා.🙏 ගිලන් වූ සඝ රුවනට උපස්ථාන කිරීම, ගිලන් වූ හැම දෙනාටම උපකාර කිරීම නීරෝගී බව පිණිස උපකාර වන පුණ්‍ය විපාකයයි.... ගිලන් සඝ රුවනට උපස්ථාන කළ, නීරෝගීමත්ම භක්කුල මහ රහතන් වහන්සේ රැස් කල පින එයයි....🙏 ඔබ තුමා ලබාදෙන දැනුමට පින් සිදු වේවා!🙏
ඇත්තටම සර් සොයා කොහොමවත් කන්න හොඳ නැද්ද.ස්තුතියි.දැනූවත් කිරීම අති විෂිෂ්ඨයි. වීඩියෝව මැදදි කමෙන්ට් දැම්මෙ.අනෙ සර්ට දීර්ඝ ආයුෂ ලැබේ වායි ආශිර්වාද පතමි.
මම සදහරම කොත්තු මී, සුප් කැට බොන්නෙ නෑ මාසයක් එක දිගට බීව විටමින් කියල හිතල දැම් සෝයා මීට කන එකත් නවත්තලා දාන්න ඕන.
@@sahasdulmina4783 මෝ ඩ වස ලයා උබ මොලේ උඩ වාඩි වෙලා ඉන්න මෝඩේක් උබ මෝ ඩේක් උනට බහුතරයක් මේ චනල් එක බලන්නෙ උගත්තු උබල ART තියා වත් OLs වත් පාස් නැති කබ්බො උබල මොනා දැම්මත් ඕව බලන්නෙත් උබ වගේම අයම තමා
@@sahasdulmina4783ක
‘සෝයා කාපං සෝයා රසට!’- අහගෙන හිටියෙ නැද්ද?
කිරණ සෝයා ගෙනල්ලා ගෙදර කුළුබඩු දාලා උයල කන්න.. රස කාරක සෝයා පැකට් කන්න හොද නෑ කියලා කීව්වේ.. අහන්කොට පොඩ්ඩක් මනසින් ඉන්න
කැන්සර් හැදෙන කෑම මිනිස්සුන් ට විකුනන්නෙත් මිනිස්සුම තමයී. විද්‍යාව දියුණුයි කිව්වට තාම බැරිවුනා වස විස නැති ක්ෂණික බතක් නුඩ්ලස් එකක් හදන්න. දැන් ම්නිස්සු කන්න හොයන්නේ ඉක්මනින්ම හා පහසුවෙන් උයාගන්න පුලුවන් රස, ගුණ, පහසුව තුනම එකට තියෙන ත්‍රීඉන් වන් කෑමක්. සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏
මම හැමදාම ගෞරවය කරනවා❤❤❤ සර්ට
සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන
කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ
වැදි බණ වෙනුවට
හරි බණ....
ua-cam.com/video/UuwCzVyNdr4/v-deo.htmlsi=OPsmyQD4-_o8t-5w
තොගේ තාත්තට කියහනං
දුක වේදනාව දරා ගැනීම ද බුදු දහම තුළ ඉගැන්වේ.
සර් මම ත් සාමාන්‍ය පෙළ විද්‍යා ගුරුතුමිය ක් සර් ගෙ වීඩියෝ බලල දැනුවත් වෙනව බුදුසරණයි තිසරන පිහිටයි ❤❤❤
සියලූම සත්වයෝම සුවපත් වේවා ඇහැටපෙනෙන නොපෙනෙන සියලූම සත්වයෝ සුවපත් වේවා
දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි! Good luck Sir .. ❤
ඔබතුමා පින් මෙ දේවල් කියලා දෙනවාට බුදුසරණයි 🙏🙏🙏
ඹබතුමා දරුවන්ට පමනක් නොව රටටම සම්පතකි.ඒත් තව අය පිලිබදව කතා නොකර ඉන්නවා නම් ඉතාවැදගත් වන අතර එය ඹබේ ඉදිරි ජීවිතයට වඩා වැදගත් නිසා අපේ දරුවන්ට ඹබ ඉතා අවශෘ නිසා ඉදිරියටත් ඉතා පරෙස්සමෙන් ,තව පොඩ්ඩක් හිතුවොත් හොදයි නේද.
පැහැදිලි කිරීම ගොඩක්ම වටිනවා. අපේ දේශිය වෙදකෙමෙන් පිලිකා වලට නිවරදිව ප්‍රතිකාර කරන්න පුලුවන් කියලා අහලා තියනවා.ලංකාවෙ එහෙම තැන් තියෙනවද?ඒක ගැන විස්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩක් පිං සිද්ද වෙනවා සර් ...
ගල්කිස්සේ ටෙම්පර්ස් ලේන් එකේ ගහදර පාර නො12 Do shahan Ajmeer ( නාවින්න ආයුර්වේද රෝහල)
සර් ඔයා ගැන කියන්න වචන නැහැ ඒ තරමම ඔයාව වටිනවා ජේසු පිහිටයි සර් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා දැන් ආහාර ගැන ගොඩක් හිතනවා පරිස්සම් වෙනවා ඒත් 😢දුකයි ලමයි පරිස්සම් වෙන්නේ නැහැ ඇහුවෙන් ඕනම ජරාවක් කනවා කියන දේ අහන්නේ නැහැ 😢😢
එතකොට සර් බටර් , ඇස්ට්‍රා වර්ග හොදත් නැද්ද . චූටි බබාලගෙ කෑම වේලට එකතු කරන්න කියනවනේ
Astra kiyanne margarine..margarine wenuwata Highland butter wage ewa use karanna
අපෙ සර් නිදුක් වෙවා නිරොගි වෙවා
සර් ඔබට දීර්ඝායුෂ! බුදු සරණයි!
Lots of things lam learning from you .Thank you so much for the great Service providing. Wish you very healthy and wealthy life !
Sir i watch all your videos. And this is my very first comment on a youtube video as well.
I’m 30 years old and i have a thyroid cancer. And i was watching this while i am getting my Iodide radiation treatment at Ceylinco health center. And it is very painful being in a room with no window , being with no other physical human contacts, and have to eat certain foods for a time period and avoid what we like the most( but on the other hand all the poisonous stuff). When you go through a treatment or a process like this only we understand things, the gift of being healthy.
I really appreciate the way you explain and you speaking the bitter truth about what we eat.
I wish you a good long healthy life and happiness.
තෙරැවන් සරණයි 🙏
බොහෝම පින් සර් දැතුවන් කිරිමට
සර් ඔබ ට දීඝායු ලැබේ වා. ඔබ තුමා රටට සම්පතක්. ❤❤❤😊
මං නම් හිතන්නේ පොඩි දරුවන්ට දෙමාපියන් මයි රසකාරක කෑම ජාති හුරු කරවන්නේ.මැගී නූඩ්ලස් රසකාරකයත් එක්ක හුරු කළ කුඩා ළමයි මං දැනුවත්ව ගොඩක් ඉන්නවා.ඒ අම්මලා කියන්නේ මැගී නූඩ්ලස් නම් හරි කැමතියි කියලා.පැණිරස ඩයි දාපු ටොෆි චොකලට් බිස්කට් ගොඩක් දෙනවා ළමයිට.තව බස් එකක එහෙම යද්දි ඩයි දාපූ පැණී බීම බෝතල් දරුවන්ට අරන් දෙන්නේ අනිත් මිනිස්සුන්ට පෙන්න මහ ලොකුකමින් වගේ..සමහර දෙමාපියෝ සල්ලිකාර කම් පෙන්නන්න "අනේ අපෙ ළමයා කඩේ ගියෝත් මේවා ..අරව...අරන් දෙනවාමයි " කියනවා.අසරණ දරුවන් ලෙඩ උනාම ඊට පස්සේ දුක් විදිනවා.දෙමාපියන් මේ ගැන දැනුවත් විය යුතුයි.තමන්ගෙ දරුවා දියවැඩියාව,පිළිකා වලින් ආරක්ෂා කරගන්න.
සර්ගෙ විස්තර කිරීම් ඉතාමත්ම අනර්ඝයි. නමුත් දුක හිතෙන සිද්ධියක් තමයි සර්ගෙ යාලුවෙක්ගෙ තාත්ත හාට් ඇටෑක් එකකින් මැරුණ විදිය ගැන විස්තර කරද්දී, ළමයි හිනා වෙනවා...
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා❤❤❤
Sir කියනවා වගේ මමත් හරිම කැමතියි ❤ attack එකකින් ඉක්මනින් මැරෙන්න 😊😊😊
සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන
කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ
වැදි බණ වෙනුවට
හරි බණ....
ua-cam.com/video/UuwCzVyNdr4/v-deo.htmlsi=OPsmyQD4-_o8t-5w
අපේ රටේ මිනිස්සු මේවා අපේ උරුම කරුමෙ කියලා තමයි ගණන් හදන්නේ . නමුත් සර්ගෙ පැහැදිලි කිරීමෙන් තේරෙනවා අපේ රටේ මිනිස්සුන්ට වස කවන්නෙ ම දැන දැන තමන්ගෙ වාසියට කියලා
Dear Tissa sir, we watch your videos with interest.
I stopped eating any meat and fish about 20yrs ago. But ate eggs and milk and milk products.
One of our friend’s doctors here in New Zealand recommended him to read a book. “How Not to Die” by Dr Michael Greger MD
We bought that book and read it very eye opening.
Highly recommend you read it if you haven’t read it.
We know we will die but we have changed our eating habits and became vegan.
Not eating cheese is hard because I love cheese.
Every thing else are ok.
We grow most of vegetables at home organically and try to buy unprocessed organic food.
Anyway just wanted to share with you.
Thank you Damayanthi for the book that you mentioned. Just got it.
ලමා පිලිකා වාට්ටුවේ මාස ගනන් වල පොඩි ලමයි ඉන්නවා.
Ahagena inna පුළුවන් dawasema වුණත් .api ඉගෙන ගන්න kale oya wage ගුරුවරු හිටියේ නැහැ .
යුක්තිය පිණිසමයි!⚖️❤
හරි ලෝබයි සර්ගෙ වීඩියෝස්.හරිම වටිනවා
තෙරුවන් සරණයි සර්...ගොඩක් පිං මෙව කියල දෙනවට
බුදු සරණයි sir 🙏🙏
Thanks Thanks Oba thumata budu saranai Dawe phitae 🙏🌹
අනේ සර් අවුරුදු සීයක්වත් ජීවත් වෙන්න ඕන...
🙏🙏🙏 🤲🤲🤲
මෙවන් හෙලිදරව් කිරීම් සම්බන්ධයෙන් ස්තුතියි
ජීවිතයට ඉතා වටිනා දෑ මනාව පැහැදිලි කරනවාට ඔබතුමාට ගොඩක් පින් ❤❤❤තිස්ස සර් ❤❤
ස්තූතියි සර් බොහොමත්ම
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් සර්
නියම කතාව ❤❤❤
The best teacher in sri lanka thanks sir
Budusaranai budusaranai budusaranai..............!!!!!!!!!!!!!!!!!
සර් මරනෙන් පස්සෙ මොකද වෙන්නෙ කියල වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.
Thanks sir danuwath kalata lamayanta godak pin budusaranay
ස්තුතියි
සර් 8000 කේක් එකටත් කෙමිකල් එක දාල කියන්න පුලුවන් නෙ ඒකෙ තියෙන්නෙ original බිත්තර කියල , හොයන්න බෑනෙ ඒ වගෙ පොරවල් ඉන්නෙ
Tharuwan saranai අපිත් ඉගෙන ගන්නවා sir .
Thank you sir...❤❤
Great..thank you sir
obata godak pin sir me karana danuwath kirimata...........
Mamath liver cancer ekak thiyena kenek matath gastritis kiyala beheth kala den pathirila cheemo denawa garima amarui sirta godak pin mewa kiyala denawata mathu parapura hari berei ne
Guruthumani oba hoda guruwarayek obata deergayusa wewa.budu saranai.
Godak wadagath video ekk thank you sir❤
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි සර් ❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
සර් මේවා කියලා බහුජාතික සමාගම් වලින් කන්නයි හදන්නේ
සර් ඔයාට thanks .....
සිතු දේ නොමවෙයි නොසිතු දේයක් වේයි ලෝ දම් කැරකේනවා
සර් බයොප්සි ටෙස්ට් එක ගැන කියලා දෙන්නකො ප්ලීස්
ගොඩක් වටිනවා සර් ❤
හිත හොද සර් බොහොම හොද වටිනා කථාවක් . ඔය කියන කිරණ ගනයට පෝන් ටිවී ලැප්....ආදියෙන් කොහෙන් හෝ නෑකමක් තිබේද යන්න සොයා දැනුවත් කරන්නේ නමි ගෝලයෝ ටික බඩපැලෙන්න සිනාසේවි නේද?.
ඒ කිරණ IR පරාසයට වඩා අඩු සංඛ්‍යාතයක් තියන කිරණ. ඒව පිළිකා කාරක වෙන්නේ නෑ. IR පරාසය කියන්නේ සුදු ආලෝක පරාසයටත් වඩා සංඛ්‍යාතය අඩු කිරණ. UV , X-ray කියන්නේ සුදු ආලෝකයට වඩා වැඩි සංඛ්‍යාතයක් තියන කිරණ. ඒව තමයි පිළිකා කාරක වගේම විවිධ සංකූලතා ඇති කරන්න හේතු වෙන්නේ.