වීථි රේඛා/නොපවරා ගැනීමේ සහතිකයනු මොනවාද?රංජිත් හෙන්නායක හිමිකම් විමර්ශන නිලධාරී/අතිරේක රෙජිස්ට්‍රාර්

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 50

  • @lakmalmaduranga9503
    @lakmalmaduranga9503 Місяць тому +1

    Well explained and great job.

    • @Idama55
      @Idama55  Місяць тому

      🙏🙏🙏

  • @sswickramasinghe3881
    @sswickramasinghe3881 Рік тому +2

    Very useful youtube channel. 👍

  • @cle4997
    @cle4997 Місяць тому +1

    Sir, thank you for the great explanation. Need small clarification regarding a matter I came across. Sir, what should I do if the distance that they have mention in the street line certificate & survey plan is incorrect. In street line they have mention that we should keep only 3feet distance from the boundary of the land from the road side. Same mentioned in survey plan too. Since that we drew our plan accordingly to the given street line by keeping more than 3 feet distance, but not 20 feet. But the technical officer who are in charge of approving our building plan complaining that we should keep 20feets distance from the mid of road. What should we do? Can't we get this approved without keeping 20 feets.

    • @Idama55
      @Idama55  Місяць тому

      As per Urban Development Authority regulations, you have to accept it.

  • @මොණරතැන්න
    @මොණරතැන්න 4 місяці тому +1

    තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඕනෑම පුරැවැසියකුට වීථී රේඛා ඉල්ලිමට හැකිද???

    • @Idama55
      @Idama55  4 місяці тому

      වීථි රේඛා සහතික ලබා ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත අවශ්‍ය වන්නේ නෑ. අදාල පලාත් පාලන ආයතනයෙන් ලබා ගන්න පුළුවන් .

  • @LalithNishantha-w5z
    @LalithNishantha-w5z Рік тому +1

    9:12 9:14

  • @dilshanmadusankaamarapathi2938

    Sir

  • @Chenukikiyara2011
    @Chenukikiyara2011 Рік тому +1

    Sr. Mage nivasa thiyenne paudgalika paraka .awasana niwasa. Ma hata weedi reka sahathikaya saha nopawara ganime sahathikaya laba di aththe widi reka simawa, goda nagili simawa, bala nopawathwena bawath. Mema idamata prawesha wimata athi margaya paudgalikawa palanaya wana bawath. Podu awashya thawayakadi pr .de. sabawata pawara ganima yojitha nowana bawathya.

    • @Chenukikiyara2011
      @Chenukikiyara2011 Рік тому +1

      Mema niwasa idripasa athi mema para kotasa asalwesiyanta illanna puluwanda. Me widiyata sahathikayak labadi thiyenakota

    • @Idama55
      @Idama55  Рік тому

      මොකක්ද ගැටලුව .

    • @Idama55
      @Idama55  Рік тому

      ඔබ අදාල ප්‍රාදේශීය සභාවට ගොස් අදාල නිලධාරීන් හමු වී සියළු තොරතුරු දැනගන්න.

  • @ruwanchamarathihagodagamag8986
    @ruwanchamarathihagodagamag8986 16 днів тому

    විශාල ඉඩමක් ප. 40 කැබලි වලට කඩා බේදිමේන් පසු. එම දේවන අයිති කරු විසින් නැවත එය කඩා විකිනිමේදි පොදු පාහාසු කම් සදහා යම් බද්දක් ගේවිමට අවශ්‍යද. එය මුලින් ප.40 ට කැබලි කර විකුනන අවස්තාවේදි එම පොදු පාහාසු කම් වලට ඉඩ වේන් කිරිම අවශ්‍ය නොවන්නේද

    • @Idama55
      @Idama55  13 днів тому

      ගැටලුවට පැහැදිලිව යොමු කරන්න.

  • @kalpaninadeeshani9835
    @kalpaninadeeshani9835 3 місяці тому +1

    Withi reka gannakota oppuwa ayithi kena rata innakota attorney aka thina kena aran dunnata oppu himiyage namata neda withi reka nikuth k one

    • @Idama55
      @Idama55  3 місяці тому

      ඔව්. ඒකෙ ගැටලුවක් නෑ.

  • @LalaniRenuka-m2p
    @LalaniRenuka-m2p 20 днів тому +1

    මුල් ඉඩමේ එක කෙලවරකින් අඩි 10 පුද්ගලික පාරක් ලබා දී පිටුපස කොටස මිලදී ගත්ත. ඉඩම් දෙකටම ඇත්තේ පුද්ගලික මාර්ගයේ මාර්ග ඓය්තිය පමණි . ප්‍රදාන පාරට මුණ ල ඇති ඉඩම මෑතකදී ව්‍යාපාරයක් සදහා විකුණන ලදී . ඔවුන් එය ගබඩාවක් සදහා ඉදි කිරීම් සිදු කරති . පුද්ගලික පාර ඔවුන්ට ව්‍යාපාරයකට ගබඩාවකට බාවිත කල හැකිද...අඩි 10 පාරට මෛය්ම්ම්ව ඔවුන්ට ගෙදර බිත්තියක් දැමිය හැකිද මේ සදහා පුද්ගලික පාරේ සිට කොපමණ දුරක් තැබිය යුතුද ...තාප්පයක් ඉදි කරන්නේ නම් කොපමණ වුසක් සිමා විය යුතුද දැනට අඩි 6 වුස තාප්පයක් ඇත ගේට්ටු 3ක් පුද්ගලික පාරට ඇත පුද්ගලික පාර මීටර් 30 දිගය

    • @Idama55
      @Idama55  20 днів тому

      ඔවුන්ගේ ඉඩමේ ඔවුන්ට නීත්‍යානුකූල ඕනෑම දෙයක් කල හැකියි. මොකක්ද ඔබේ ගැටලුව.

    • @LalaniRenuka-m2p
      @LalaniRenuka-m2p 20 днів тому +1

      පුද්ගලික පාර ඔවුන්ට ව්‍යාපාරයකට ගබඩාවකට බාවිත කල හැකිද..

    • @Idama55
      @Idama55  20 днів тому

      @LalaniRenuka-m2p
      එය ඔවුන් පමණක් භාවිතා කරන පෞද්ගලික පාරක් ද? පොදුවේ ඔප්පුවල සඳහන්ව ඇති අයවලුන්ටත් භාවිතා කල හැකි පෞද්ගලික පාරක්ද ?

    • @LalaniRenuka-m2p
      @LalaniRenuka-m2p 20 днів тому

      මුල් ඉඩමෙන්අපගේ ඉඩමට දෙන ලද නේවාසික පුද්ගලික පාර ඔවුන්ට සහ අපට බාවිතයේ ඓය්තිය ඇත. ඔප්පු වල දෙගොල්ලන්ටම ඇත්තේ පාර බාවිතයේ ඓය්තිය පමණි ඔවුන්ට ප්‍රදාන පාරට ඉඩම මුහුණලා ඇත.පුද්ගලික පාර ඔවුන්ට ව්‍යාපාරයකට ගබඩාවකට බාවිත කල හැකිද..

    • @Idama55
      @Idama55  20 днів тому

      ගැටලුව පැහැදිලිව ඉදිරිපත් කරන්න. දැන් ඔබලාට පාරක් නැද්ද ? ඔවුන් අවහිර කරලාද ඔබලා ඉඩමට යන්නේ කොහොමද ?

  • @nishanthapriyadarshana216
    @nishanthapriyadarshana216 Рік тому +1

    මාර්ගයක soil rights නැතිව ප්‍රවේශ අයිතියක් පමණක් ඇති කෙනෙකුට එම මාර්ගයේ පරවශ්‍යතාව ඇති තව කෙනෙකු හට පාරේ ගමන් කිරීම වැලැක්වීමට හැකියාවක් තිබෙනවාද? ඔහුට පාරේ ගමන් කිරීම වැළැක්වීම සඳහා දිසා අධිකරණයේ නඩුවක් පැවරිය හැකිද?

    • @Idama55
      @Idama55  Рік тому

      මාර්ග පරවශතාවය තිබේ නම් එවැනිම පරවශතාවය ඇතිකෙනෙක්ට අනිත් කෙනාට ඇති පරවශතා අයිතිය වළක්වන්න බෑ.

    • @nishanthapriyadarshana216
      @nishanthapriyadarshana216 Рік тому

      මාගේ ප්‍රශ්නයට ඔබතුමා ලබා දුන් පිළිතුරට බොහොම ස්තූතියි

  • @thirdeye4297
    @thirdeye4297 7 місяців тому +1

    සර් අනුකූලතා සහතිකය කියන්නෙ මොකක්ද?

    • @Idama55
      @Idama55  7 місяців тому +1

      ඔබගේ ඉඩම තුල කරනු ලබන අනුබෙදුම , ඉඩම් ඒකාබද්ධ කිරීම හෝ ඉඩම තුල කරනු ලබන ඉදිකිරීම පිළිබඳව , එහි යෝග්‍යතාව පිළිබඳව අදාල පලාත් පාලන ආයතනයෙන් නිකුත් කරනු ලබන සහතිකය .

  • @untoldstories7496
    @untoldstories7496 11 місяців тому +2

    Sir, i intend to buy a land next to a "B grade" road (which comes under RDA).
    1. Do I need to get this Street Lines certificate from RDA or the Pradeshiya Sabha?
    2. Actually, this land is in a rural area and hence nobody pays Rates. Will this have an impact when applying for Street Lines certificate?

    • @untoldstories7496
      @untoldstories7496 11 місяців тому

      Also sir, this land was previously a paddy field and the RDA filled it (with the relevant owner's permission) with soil and stones when carpeting the road. Is there a way to check whether RDA has taken the necessary approval to fill this paddy filed? Will this be an issue for the new buyer (me).

    • @Idama55
      @Idama55  11 місяців тому +1

      What you need to get is whether or not a street line runs through the land you are buying.

    • @untoldstories7496
      @untoldstories7496 11 місяців тому

      @@Idama55 Thanks for the reply, sir! Is there a specific place/institute from which I could ask this?

  • @NavodyaNirmali
    @NavodyaNirmali 2 місяці тому +1

    වීදී රේකා සහතිකය ගන්න ගියාම එයාල කිව්ව ප්ලෑන් එක ඔනි කියල.ප්ලෑන් එක අරන් ගියාම කියනව හිමිකම් සහතිකයක් ඔනි කියල.හරියට කිසි දෙයක් කියන්නෙ නැ සර්.අපිට ඒ ගැන පොඩිදැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද.අපිව දවස් ගානක් රස්තියාදු කෙරෙව්වා

    • @Idama55
      @Idama55  2 місяці тому

      ප්ලෑන් එක ඕන. නමුත් හිමිකම් සහතිකයක් ඉල්ලන එක වැරැදියි. හිමිකම් ලියාපදිංචිය ආරම්භ කර නැති ප්‍රදේශවල කොහොමද සහතික ⁣ඉදිරිපත් කරන්නේ. නැවත ගිහින් කතා කරන්න .

  • @sagarapradeep2944
    @sagarapradeep2944 6 місяців тому +1

    S

  • @EshanBandara
    @EshanBandara 6 місяців тому +1

    ප්‍රාදේශීය සභා පනත 49 වගන්තිය අනුව අඩි 25 බිල්ඩින් ලයින් එකක් තැබිය යුතුද ? UDA ගැසට් අනුව අදාළ සීමා තැබිය යුත්තේ එම UDA ගැසට් ප්‍රදේශයේ පමණක් නේද ?

    • @Idama55
      @Idama55  6 місяців тому

      පනත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කිරීම තමයි අපි කාගෙත් වගකීම වන්නේ . දැන දැනම ඒවා උල්ලංඝනය නොකල යුතුයි .

  • @nethminavodya4150
    @nethminavodya4150 6 місяців тому +1

    සර් වීතී රෙකා සහතිකයක් ලබා ගන්න ඉල්ලිමේ ලිපිය ලියන්නෙ කෝමද

    • @Idama55
      @Idama55  6 місяців тому

      අදාල පලාත් පාලන ආයතනයෙන් විමසන්න .ඔවුන් විසින් අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත.

  • @Travelwithisuruchina
    @Travelwithisuruchina Рік тому +1

    අයිතිකරු තමා නොවන්නේ නම් අයිතිකරුගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලබා ගැනිම අනිවාර්ය වෙනවද ?

    • @Idama55
      @Idama55  Рік тому

      මෙම වීඩියෝවේ සම්පූර්ණයෙන්ම ඒ ගැන පැහැදිලි කරලා තිබෙනවා. ක්‍රමය නම් එහෙමයි. එහෙම නැතුව දෙනවද කියලා අදාල පලාත් පාලන ආයතනයෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ .

  • @rajithalakmal-ok1pm
    @rajithalakmal-ok1pm Рік тому +1

    සර් කාලයක් තිස්සේ පාවිච්චි කරපු අඩ් පාරක් අපිට වාහනයක් එන්න කපාගන්න පුලුවන්ද

    • @Idama55
      @Idama55  Рік тому

      වෙනත් කාගේ හෝ ඉඩම් වලට බලැපෑමක් වෙනවද ? එහෙම නම් එම ඉඩම් හිමියන්ගේ එකඟතාවයෙන් පුළුවන් .