Sir Mata aythi idamaka Paulak aurudu 40k pamana kalaka Sita padinchi vee innawa mama eyalata kotasak dee naduwa iwara karanna kamati wela innawa ara padinchi wela inna kena wayasy eyata lamay ne eth neethyanukula niyojithayek Nam kara atha ohuta mema pudgalayata labena kotasa thagioppuwak magin yana lesa liya atha eya kala hakida
Sir Mata aythi idamaka Paulak aurudu 40k pamana kalaka Sita padinchi vee innawa mama eyalata kotasak dee naduwa iwara karanna kamati wela innawa ara padinchi wela inna kena wayasy eyata lamay ne eth neethyanukula niyojithayek Nam kara atha ohuta mema pudgalayata labena kotasa thagioppuwak magin yana lesa liya atha eya kala hakida
Sir mage idama nangita thagi oppuwakin jewitha bukthiya thiyagena liyala dunna awalangu kala nohaki widita lamaya school ekata da ganna dan denna ba kiyanawa mama mokada karanne please udau karanna
@@Idama55 තෑගි දීමනා කාරිය mage aththamma.meka mata liyala තියෙන්නේ mata අවුරුදු 7. Mata වයස 20 wenakota mata නොදන්නාwa mage ඔප්පුවක අවලංගු කිරීමේ ඔප්පුවක් දාලා aththamma. ඇයගේ nangita liyala dila. Eth අදටත් mama a ඉඩමේ පදිංචි වෙලා inne. Mama meka denagannakota aththamma jeewathun අතර ne. Mokada karanna පුළුවන් sir
Swamiya wena kenekuta edama thegi dela 2005 di.namuth aya me wanathuru pemina netha.aya den miya gose athi bawa aranchii.swamiyada miya gose atha.denata apa wasara 10 wada padinchi meyata wisadumak thiyenawada
Mata tegi oppuwak vidiyata sinnakkara idamak lebuna tattagen namuth eke jeevita buktiya tiyagena liyala tiyenne tathtata newata naduwakin torawa idama wena kata hari dunnekida mahatmaya
Thagi oppuwsk dila aurudu 30 wena wa nam thagi oppuwa dila tiyanna jeewitha bukthi yata yatath wa nam ...eki thagi oppuwa dimana karu wisin nawathath Emma idama thawath 3 dek ta wikunum kara sinkara lesa denna puluwan da akkara baga baga
Jeewitha bokthiya tiyala thagi oppuwakin Dunna ma ath tama eka piliganima oppuwak hadala na dan thagi oppuwa piliganima oppuwak hadanna giyama thagi Dunna kena oni da thagi oppowakin dila tiyana kena nathi wela dan aurudu 25k wenawa dan piliganima oppuwak hadanna giyama thagi Dunna kena oni da
ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමි බොහොම අමාරුවෙන් ඕවිටි ඉඩම් කෑල්ලක් ගත්තා නමුත් එහි කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි බවට දැනගැනීමට ලැබුණා ේ ගැන දැනගැනීමට අවශ්‍යයි
ඔබට අදාල පලාත් පාලන ආයතනයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරී හෝ ඉඩම් නිලධාරී ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් .ඉඩමට අදාල ඔප්පුව සහ පිඹුර ඇතුළු සියළු ලියකියවිලි ඉදිරිපත් කර උපදෙස් ලබා ගන්න.
Very informative and useful 👍🏼
🙏🙏🙏
ඉතාමත් වැදගත් කාලෝචිත නීතියක් පිළිබඳව ඔබතුමා විසින් ඉදිරිපත් කල දේශනය ඉතාමත් ප්‍රයෝජනවත් බව සතුටින් දන්වා සිටිමි.
මාගේ සුබ පැතුම්.
Sir bukthiye aythiya illa naduwak athi vita ha ema naduwata neethiyaanukula niyojitha lesa nam kala ayekuge namata thagi oppuwak limeemata hakida
ගැටලුව පැහැදිලි නෑ.
Sir Mata aythi idamaka Paulak aurudu 40k pamana kalaka Sita padinchi vee innawa mama eyalata kotasak dee naduwa iwara karanna kamati wela innawa ara padinchi wela inna kena wayasy eyata lamay ne eth neethyanukula niyojithayek Nam kara atha ohuta mema pudgalayata labena kotasa thagioppuwak magin yana lesa liya atha eya kala hakida
Sir Mata aythi idamaka Paulak aurudu 40k pamana kalaka Sita padinchi vee innawa mama eyalata kotasak dee naduwa iwara karanna kamati wela innawa ara padinchi wela inna kena wayasy eyata lamay ne eth neethyanukula niyojithayek Nam kara atha ohuta mema pudgalayata labena kotasa thagioppuwak magin yana lesa liya atha eya kala hakida
sir giya maasaya ethulatha thegi oppu neethiya wenas unada? pancha pudgala winisuru madullen nawa neethiyak awada 2000 passe liyapu thegi oppu sambandayen....awalangu kirime oppuwak magin awalangu karapu thegi oppu cancel karanna kiyala...
එහෙම එකක් ආවේ නෑ.
Sir thagi oppuwa kawara akarytawath awalangu kla nohaki thagi oppuwak thma aurudu 2i kisidu prashnyk nomathi namuth eya wikinimata yana nisa pawarumkaru kewiyat ekak dala nm idama wikunana barida?
විකුණන්න කලින් බලන්න ඒ වගේ කේවියට් එකක් ලියාපදිංචි වී තිබේ නම් සල්ලි දීලා ඉඩම ගන්නේ කවුද ? මුලින්ම ඔබලා සාකච්ඡා කර තීරණයකට එන්න.
Sir mage idama nangita thagi oppuwakin jewitha bukthiya thiyagena liyala dunna awalangu kala nohaki widita lamaya school ekata da ganna dan denna ba kiyanawa mama mokada karanne please udau karanna
මේ වීඩියෝවට නැවත හොඳින් සවන් දෙන්න .
ගරු මහත්මයාණනි, මාගේ දේපළ එනම් පර්චස් 30 ඉඩම සහ නිවස මගේ මූණපුරාල දෙන්නාට තැගි ඔප්පුවක් ප්‍රකාශ කරන ලදී වයස පිළිවෙලින් දැනට වයස අවුරුදු 10 සහ 8.. ඒ තෑගි ඔප්පුවට මම සහ මගේ බිරිඳ නම් ප්‍රරාණ භුක්තිය වශයෙන් ඇතුලත් කරන ලදී.දැනට වර්ෂ දෙකක් පමණ ගතවී ඇත.තවද දූවගේ ස්වාමිපුරුෂයා ඉතා කුරිරු අන්දමින් සැළකීම නිසා උසාවි නියෝගයක් මත ඔහුව ඈත් කොට ඇත. .ඔහු දරුවන් දෙදෙනාව මවගෙන් බලෙන් ඈත්කොට ගෙන අනියම් ස්ත්‍රියක් සමග දැනට ජීවත්වෙති.. මේ කරුණු කාරණා හේතු කොට ගෙන මගේ දුවටත් එම පැවරු දේපල වලට ප්‍රාණ භුක්තිකයෙකු වශයෙන් ඇතුළත් කිරීමේ හැකියාව තිබේද..? .මේය අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක බව සමහර නිතීඳ මහතුන් පවසා ඇත. ( Rectification) වරද නිවැරදි කිරීම අවශ්‍යයි. කරුණාකර WhatsApp එකට පිළිතුරක් ලබා දෙන්න.. ස්තූතියි 0770268757
අදාල ඔප්පුව බලන්නේ නැතුව හරියටම උත්තරයක් දෙන්න අපහසුයි .මෙම ඔප්පුව නොතාරිස්වරයෙකු ට පෙන්වා අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .
balapathra Edamk Sambanda, Thegi oppuwak liweemedi, Pradeshiya Lekamge Awasaraya, Anumethiya Onada?
බලපත්‍ර ඉඩම් වලට මොනම ඔප්පුවක් වත් ලියන්න බෑ.
L.L 38034 anka Darana, Balaparhraya Sambandawa, Maka liyala thiyenne 1979 Warshayedi, Piya visin thama Puthun thidenata Mehi ? Walangu bawayak nadda, A kale Edam neethiya anuwa.
@pradeepgalappaththi6692
මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්න . එහෙමත් නැත්නම් පලාත් ඉඩම් කොමසාරිස්වරයා හමුවී තොරතුරු ලබා ගන්න.
Balapathrayaka, Pewareeme Ethihasaya Soyaganne keseda? ( Mulma Balapathrakaru, thama Biridata Pasu aithiyata Nam Kalanam, A Pilibada, Niweradiwa Soyageneemata, 1965 Pera .) Pradeshiya Lekam Karyalayen, Thorathuru danageneeme, Panathin, Me Pilibada? Ella Sitiyada? Own Likithawa Dakwa aththe, meya ethama Perani lekanayak bevin, A Pilibada Karunu Soyagatha noheki bawae. ( Mage thaththa Ammata Pasu aithiya Nam Karala thiyenawalu.) Mehi Sathya, Asathyathawaya, Niweradiwa Ma vision danaganne Keseda? Ayata Nisi Margayak Penwa Denu Menavi. ( Bohoma Sthuthie Obathumata )
@@pradeepgalappaththi6692
ඒ බලපත්‍රයත් අරන් පලාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයට හෝ ඉඩමි කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගොස් තොරතුරු දැනගන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියත් අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් .
සර් ඉඩම් බලපත්‍රය උකස් තියන්න පුළුවන් ද කියන්නකෝ
බැංකු නම් ගන්නේ නෑ.
2012 දී කිසිසේත් අවලංග කළ නොහැකි තෑග්ගොප්පුවක් මව මා හට ලියූ අතර එය 2019 දී මව විසින් නීතිඥ මහත්තයෙක් ලවා මට හොරෙන් අක්කාට ලියා ඇත .මා දැනට ජීවත් වන්නේ අම්මා තෑගි ඔප්පුවකින් ලබා දුන් එම ඉඩමේය .අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවකින් ලියලද එම ඉඩම අක්කාට පැවරිය හැකිද .එවිට එහි අයිතිය ලැබෙන්නේ කාටද .
අවලංගු කල නොහැකි තෑගි ඔප්පු අධිකරණ තීන්දුවකින් මිස අවලංගු කරන්න බෑ.
සර්,අපට ලබා දී ඇති ඔප්පුවේ ඉඩමේ ප්ලෑන් එක විදිහට සලකුනු(Highlight) කරල තියෙන්නෙ අප ඉඩමට ඉදිරිපස ඉඩම් කොටස.මෙය නිවැරදි කර ගැනීමට ඔප්පුව අවලන්ගු කරන්න ඕනද?
පැහැදිලි මදි.. බිම්සවිය සහතිකයේද ? ඔප්පුවේද ?
@@Idama55 ඔප්පුවේ
වරද නිවරැදි කිරීමේ ඔප්පුවක් ලියන්න පුළුවන් .
මහත්මයාණනි. මාගෙ. ඉඩමක්. අහිංසක. අවිවාහක. කාන්තාවකට. Thagie.oppuawakin.idame.kotasaka.bukthiya.sandaha.thagi.oppuwakin .bukthiya.laba.dunimi.yam.widiyekin.aya.miya.giya.hoth.apasu.mage.namata.harawa.ganna.puluwanda.eyata.kath.kWuruwth.naha.
තෑගි ලැබුම්කරු මියගියහොත් සාමාන්‍ය දේපල උරුම වන ආකාරයට මිස කාත් කවුරුත් නෑ කියලා තෑගි දීමනාකරුට අාපහු ලබා ගන්න බෑ.
Sar oba thumage namba eka danna
ඔබගේ ගැටලුව මෙහි ඉදිරිපත් කරන්න. පිළිතුරු ලබා දෙන්නම්.
තැගි ඔප්පුවක් කවරාකරයකින් වත් අවලන්ගු කල නොහැකි ස්ථිර දීමනාවක් වශයෙන් දී ඇතු විට එය දිමනාකරුට ප්‍රකාශන ඔප්පුවක් මගින් අවලන්ගු කරන්න පුලුවන්ද ...මෙම ඔප්පුවෙ ප්‍රාන බුක්තිය තබා ගෙන ලියපු එකක්..ප්‍රාන බුක්තිය සහිතව කවරාකාරකින්වත් අවල්න්ගු කල නොහැකි ස්තිර දිමනාවක් ලෙස ලියපු ඔප්පු ප්‍රකාශන ඔප්පු මගින් අවලන්ගු කරන්න පුලුවන්ද..
ප්‍රකාශන ඔප්පුවක් මගින් තෑගි ඔප්පුවක් අවලංගු කරන්න බෑ. අදාල නොතාරිස්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .
😮
🙏
Sir. අපේ තාත්තා ජීවිත බුක්තිය තියාගෙන මල්ලීට ඉඩම සහ ගෙය තෑගි ඔප්පුවක් මගින් ලියල දුන්නා.තාත්තා මියගියා වසර 5කට කලින්.නමුත් දැන් මල්ලී අම්මට සලකන්නේ නෑ..ඉතින් අම්මට පුලුවන්ද ආපහු ඉඩම සහ ගෙය ලියාගන්න
අම්මාත් ජීවිත බුක්තිකරුවෙක් ලෙස නම් කරලා තිබේද ? එහෙම නැත්නම් දැන් සම්පූර්ණ අයිතිය මල්ලීට හිමිවෙනවා. කාටවත් කිසිම දෙයක් කරන්න බෑ.
@@pushpakumarakk
එහෙම කියන්න බෑ. නමුත් බුක්ති විඳීමේ අයිතිය මවට තිබෙනවා.
අම්මට ආයෙමත් ඉඩම පවරගන්න පුලුවන්ද සර්
@@pushpakumarakk
ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගන්න .
Thank you sir
රජයේ ඉඩම් බලපත්‍රය උකස් තියන්න පුළුවන් ද කියන්නකෝ
බලපත්‍රයක් උකසට ගන්නේ කවුද ? බලපත්‍රයක් කියන්නේ රජයේ ඉඩමකට ලබා දෙන තාවකාලික ලියැවිල්ලක් . දීමනා පත්‍රයක් ලබා දීමට පෙර සාමාන්‍යයෙන් බලපත්‍රයක් තමයි ලබා දෙන්නේ. බලපත්‍රයක් ලැබුණා කියන්නේ නියම අයිතියක් නෙවෙයි.
උඩරට නීතිය අනුව ත්‍යාග ඔප්පුවක් ජිවිත භෑත්තිය සතු අයෙකුට තම කැමැත්ත අනුව අවලංගු කර හැකි ද ?
ත්‍යාග ලාභියා විසින් ද ජීවිත බුක්තිකරු විසින්ද යන්න පැහැදිලි නැැත.
ජිවිත භෑත්ති කරුවිසින්
මහතායනනී මගේ පුශ්නයට පිලිතුරු ලැබි නැත.
@@arunaliyanaarachchi1798
ජීවිත බුක්තිකරුට ජීවිත බුක්ති බලය අත්හැරීමේ ඔප්පුවක් ලියා අත්හරින්න පුළුවන් .
සීයා තාත්තට, ආච්චිට ජීවිත බුක්තිය තියලා ලියපු රබර් වත්තක් තියේ, දැන් තාත්තා සහ සීයා ජිවතුන් අතර නෑ..
ආච්චි රබර් ගස් ඔක්කොම විකුණනවා ඇයට එසේ කරන්න පුලුවන්ද? ඉඩමේ ගස් විකිණීම ජිවිත බුක්තියට යටත් ද?
ඇයට එම ඉඩම වෙනත් අයකුට පැවරිය හැකිද? අවලංගු කල හැකිද?
ඇය ජීවත්වන තාක් ඉඩම බුක්ති විඳින පුළුවන් . ගස් හෝ ඵලදාව විකුණා ජීවිත්වීමට ඇයට ආදායම් ලබා ගන්න පුළුවන් . නමුත් ඉඩම විකුණන්න බෑ.
@@Idama55 thank you sir!
ඉඩමේ වටිනාකමට හානි වන ලෙස ගස් විශාල වශයෙන් විකුණන්න පුලුවන්ද?
බෙදුම් ඔප්පුවක් සම්බන්ධයෙන් දැන ගැනිමට ඔබතුමාව සම්බන්ධකරගතහැකි Whatsap දුරකතන අංකයක් ලබාදිමට හැකිද?
(අප ව්දේශ රටක සිටින්නෙ)
ranjithhennayake5@gmail.com
mata thegi oppuwen iamak labenawa...eke sadahan wenne kisi kaleka kawara akarayakinwath awalangu kala noheki isthira theggak kiyala...ayema ekema yatin type karala thiyanawa { mata awashya onama awasthawaka mema oppuwa awalangu kirime balaya maa wetha thabagena kiyalath} ethakota koi ekada hari...condition 2kama thiyanawa
ලියපු විධියේ වරදක් තියෙනවා. කොන්දේසි පරස්පර විරෝධියි . මෙය අදාල නොතාරිස්වරයා සහ තෑගි දීමනාකරු එක්ක කතා කර වරද නිවැරැදි කිරීමේ ඔප්පුවක් ලියා නිවැරැදි කරන්න පුළුවන් .
@@Idama55 තෑගි දීමනා කාරිය mage aththamma.meka mata liyala තියෙන්නේ mata අවුරුදු 7. Mata වයස 20 wenakota mata නොදන්නාwa mage ඔප්පුවක අවලංගු කිරීමේ ඔප්පුවක් දාලා aththamma. ඇයගේ nangita liyala dila. Eth අදටත් mama a ඉඩමේ පදිංචි වෙලා inne. Mama meka denagannakota aththamma jeewathun අතර ne. Mokada karanna පුළුවන් sir
මේකෙ දෙපැත්තක් තියෙනවනෙ ඕනෑම අවස්ථාවක අවලංගු කිරීමේ බලය තබාගෙන තිබෙන නිසා තෑගි දීමනාකරුට එසේ කල හැකියි. අනෙක් අතට ඔබටත් බුක්තිය පදනම් කරගෙන හා ස්ථිර තෑග්ගක් ලෙස ලැබුණා කියන කාරණය පදනම් කරගෙන තර්ක කල හැකියි . සාකච්ඡාවෙන් විසඳාගන්න බැරි නම් නඩු මාර්ගයට යන්න වෙයි. නමුත් මෙම ඔප්පුව ලියූ නොතාරිස් මහතා හෝ නීතීඥ මහතකුගේ උපදෙස් ලබා ගෙන ඒ අනුව කටයුතු කරන්න .ඔප්පුව කියවන්නේ නැතිව උත්තර දීම අපහසුයි .
@@Idama55 sirge emil address ewanna puluwanda. Mama oppuwa ewannam
@@Idama55 me sambandayen godak hoda lawyer kenek kiyanna puluwanda sir..colombo wala..me idama dan wena kenekuta liyala...mema oppuwa liyapu aththammath,notharis warayath danata jeewathun athara ne
ඉඩම ලියල තියෙන්නෙ උඩරට නීතිය යටතේද කියල දැනගන්නෙ කොහොමද සර්?
ගොඩක් දුරට ලියන්නේ සාමාන්‍ය නීතිය යටතේ. ඔබගේ ඔප්පුව නීතීඥවරයෙකු වෙත හෝ නොතාරිස්වරයෙකු වෙත පෙන්වා ඒ පිළිබඳව දැනගන්න .
රාජ්‍ය සේවයේ නියුතු අයෙකු හට මිල දී ගත හැකි හෝ තම අයිතිය යටතේ තබා ගත හැකි ප්‍රමාණයක් තිබේද ?(දෙමව්පියන්ගේ උරුමය හැර)
එහෙම සීමාවක් නෑ. ඒ සඳහා ආදායම් උපයාගත් ආකාරය පැහැදිලිව පෙන්වීමයි අවශ්‍ය වන්නේ.
@@Idama55 බොහොම ස්‍තූතියි
@@ericfernando3386
🙏🙏🙏
සර්, මගේ අම්මා ලිවු thagi ඔප්පුව තාම ලියාපදිංචි වෙලා නැහැ, අවුරුදු 30ට වෙඩිය්. මම මොකද කරන්නේ? අම්මා ජිවටුන් අතරත් දෙන් නැහැ?
හේතුව කුමක්දැයි අදාල නොතාරිස්වරයාගෙන් සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් අසා දැනගන්න . තෑගි ඔප්පුව ළඟ තිබේ නම් නැවත අදාල නොතාරිස්වරයා මගින් ආයෙත් ලියාපදිංචියට දාන්න බලන්න .
මීට වසර 50කට පෙර මගේ අම්මා කෙනෙක් ගෙන.රජයෙ ඉඩමක් ගත්ත කිසිදු ලියවිල්ලක් නැත දැනට මාස 7කටපෙරප්‍රදෙශය කාර්යාලය මගින් ඔප්පු වක් අයදුම් කලත් තවද ඔප්පු ලැබූනෙ නැත.මට එය වෙනත් කෙනෙකු ට දැන් පැවරුම් කරන්න.පුලුවන්ද
වම
දීමනා පත්‍රයක් නැතුව කොහොමද පවරන්නේ. මුලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් දීමනා පත්‍රයක් ලබා ගැනීමේ කටයුතු පිළිබඳව සොයා බලන්න.
1927 කිරි අම්මාගෙ නමට ලිව්ව මුල් ඔප්පු මා ලග තියෙනවා , (උකස්කර ඔප්පුද ඇත) ඒ පිළිබඳව යමක් දැනගන්නට පුලුවන් ද?
හිමිකාරිය මියගොස් වසර පහකට වැඩි නම් බූදල් නඩු යෑමේ අවශ්‍යතාවයන් නෑ. උරුමකරුවන් සියළු දෙනාම එකතු වී සමඟි බෙදුම් ඔප්පුවක් ලියා ගන්න . ඒ සම්බන්ධයෙන් නොතාරිස් මහතාට කරුණු දක්වා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .
Swamiya wena kenekuta edama thegi dela 2005 di.namuth aya me wanathuru pemina netha.aya den miya gose athi bawa aranchii.swamiyada miya gose atha.denata apa wasara 10 wada padinchi meyata wisadumak thiyenawada
එහෙම විසඳුමක් නෑ. උරුමකරුවෙක් එන්න පුළුවන් සම්භාවිතාවක් තිබෙනවා.
සර් මව විසින් දියනියට තෑගි ඔප්පුවක් දිි අැත.එම දියනිය මවට සලකන්නෙ නැත.ගෙවල් අතහැර දමා ගොස් ඉඩම විකිනිමට හදනව.එය යලි මවට ලබා ගත හැකිද
ජීවිත බුක්තිය සහිතව තෑගි දී ඇත්නම් ඉඩම විකිණීමට මවගේ කැමැත්තද අවශ්‍ය වෙනවා. ස්ථිර තෑග්ගක් ලෙස දී ඇත්නම් තෑග්ග ලබාදී වසර දහයකට වඩා අඩු නම් බලවත් අකෘතඥතාවය යන කාරණය මත දිසා අධිකරණයේ නඩුවක් පවරා තීන්දු ප්‍රකාශයක් ලබා ගත හැකියි. තෑග්ග දී වසර දහයකට වැඩි නම් මොකුත් කරන්න බෑ.
Mata tegi oppuwak vidiyata sinnakkara idamak lebuna tattagen namuth eke jeevita buktiya tiyagena liyala tiyenne tathtata newata naduwakin torawa idama wena kata hari dunnekida mahatmaya
ජීවිත බුක්තිය සහිතව දුන් ඉඩමක් නම් හා ඕනෑම විටෙක අවලංගු කල හැකි ලෙස කොන්දේසි දමා ඇති ඉඩමක් තෑගි දී වසර දහයක් ගතවීමට මත්තෙන් අවලංගු කිරීමට පුළුවන් . වීඩියෝවේ සියළු විස්තර තිබෙනවා. අවධානයෙන් නැවත වීඩියොවට සවන්දෙන්න .
Thagi oppuwsk dila aurudu 30 wena wa nam thagi oppuwa dila tiyanna jeewitha bukthi yata yatath wa nam ...eki thagi oppuwa dimana karu wisin nawathath Emma idama thawath 3 dek ta wikunum kara sinkara lesa denna puluwan da akkara baga baga
එහෙම දෙන්න කොහොමත් බෑ. සම්පූර්ණ ඉඩමම තෑගි ඔප්වෙන් තෑගි දී ඇද්ද යන්න හරියටම දැනගත යුතුයි . සම්පූර්ණ ඉඩම තෑගි දී වසර තිහක් ගත වී ඇත්නම් නැවත විකිණීමක් හෝ තෑගි දීමක් කරන්න හෝ පෙර තෑගි ඔප්පුව අවලංගු කරන්න හෝ බෑ. කොටසක් පමණක් තෑගි දී ඇත්නම් ඉතිරි කොටස් දෙන්න පුළුවන් .
මහත්මයාණෙනි මගෙ මවට අසාධාරණයක් සිදුව තිබේ ඔබතුමාගෙ දුරකථන අංකය ලබාදෙන්න
ඔබගේ ගැටලුව මෙහි ඉදිරිපත් කරන්න. පිළිතුරු ලබා දෙන්නම්.
@@Idama55 පියා ව්සින් මව අත් හැර වසර 47 වෙනවා කලවානෙ පියා ගෙ ඉඩම අයියාට තැගි ඔප්පු වකින් පවරා ඇත මවට ප්‍රාණ බුක්ති ය තබා නමුත් අයියා මවට නොදන්වා ඉඩම කොටස් ව්කුනනවා මවට නිවසට එන්න දෙන්නේ නැත මෙයට කුමක් කලයුතුද
දැනට පියා මියගොස් ඇත
@@chandrasirikulasekara6481
මෙය රජයේ ඉඩමක් ද ? පෞද්ගලික ඉඩමක්ද ? පෞද්ගලික ඉඩමක් නම් සහ මව ජීවතුන් අතර නම් මවගේ අවසරයකින් තොරව කිසිම දෙයක් කරන්න බෑ.
@@chandrasirikulasekara6481
පියා මිය ගියාට මවගේ ජීවිත බුක්ති බලය අහිමි වන්නේ නෑ. මවගේද අත්සනින් තොර කිසිඳු අන්සතු කිරීමක් වලංගු නෑ. එවැනි ඔප්පුවක් ලියා අැත්නම් එම නොතාරිස්වරයා ද වගකිව යුතුයි .( මව ජීවතුන් අතර නම්. )
උඩරට නීතිය අනුව ජීවිත බුකාතියේ අයිතිවාසිකම මොනවාද
ජීවිත කාලය තුල බුක්ති විඳීමේ අයිතිය තමයි.
Sir phone number eka danna
ඔබගේ ගැටලුව මෙහි ඉදිරිපත් කරන්න . පිළිතුරු ලබා දෙන්නම් .
තැගි ඔප්පුවක් සින්නක්කර ඔප්පුවක් කරගන්න බැරිද
එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. මොකක්ද ගැටලුව.
@@Idama55 විකුනන සින්නක්කර ඔප්පුවක් නැතුව බැහැනේ එකායි
@ShanthiShanthi-sx1xy
එහෙම නෑ. තෑගි ඔප්පුවේ කිසිම කොන්දේසියක් නැත්නම් ඔබට එය විකුණන්න පුළුවන් . ඊට පස්සෙ ගන්න කෙනාට ඒක විකුණුම්කර ඔප්පුවක් විධියටනෙ ලියන්නේ. ඉඩමේ පෙඩිග්‍රිය පැහැදිලි නම් මොකක්ද ගැටලුව . සින්නක්කර කියන එක ගොඩක් අය පවලවාගෙන තියෙන්නේ . ඔබ නීතීඥවරයා සමඟ සාකච්ඡා කරන්න.
ගොඩක් ස්තුතියි
@@ShanthiShanthi-sx1xy
🙏🙏🙏
තගි ඔප්පු ලියා අවුරුදු දෙක ඉවර උනට පසු සලකන්නේ නහ දැන් නඩු දමන්න පුලුවන්ඩෙ
බලවත් අකෘතඥතාවය කියන කාරණය පදනම් කරගෙන පුළුවන් .එය ඔප්පු කල යුතුයි .
Jeewitha bokthiya tiyala thagi oppuwakin Dunna ma ath tama eka piliganima oppuwak hadala na dan thagi oppuwa piliganima oppuwak hadanna giyama thagi Dunna kena oni da thagi oppowakin dila tiyana kena nathi wela dan aurudu 25k wenawa dan piliganima oppuwak hadanna giyama thagi Dunna kena oni da
තෑගි ලැබුම්කරු තෑගි ඔප්පුව අත්සන් කරලා භාර අරන් තියෙනවා නම් නැවත ඔප්පුවකින් භාර ගැනීම අවශ්‍ය වන්නේ නෑ.
සර්, 1947 . 4. 25 දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ මෙම ඉඩම crown යනුවෙන් සදහන් වී ඇත .
* එම වසරේ ම නිකුත් කර ඇති ගම්පිඹුරේ එය sold යනුවෙන් සදහන් වී ඇත .
* මාගේ කිරි අත්තා ගේ මවවිසින් තම දරුවන් දෙදෙනා ට සමාන ප්‍රමාණ වලින් 1948 . 4 . 21 දින තෑගි ඔප්පු දෙකකින් පවරා දී ඇත .
* 1948 . 9. 15 දින ඉඩම් හිමිකම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති විකුනුම් ලේඛණ යෙහි මාගේ කිරි අත්තා ගේ නම නොමැති අතර කිරි අත්තා ගේ මවගේ සහ අනෙක් දරුවාගේ නම සදහන්ව ඇත .
* ඒ හේතු වෙන් මාගේ කිරි අත්තගේ තෑගි ඔප්පුව අවලංගු වේද.
මෙහි නීතිමය තත්ත්වය පහදා දෙන්න .
(මෙම ඉඩම 1985 දී සින්නක්කර ඔප්පවකින් මා හට පවරා දී ඇත .)
ඔහුගේ නමින් නැති වෙනත් කෙනෙක්ගේ නමින් ඇති දේපලක් සම්පූර්ණයෙන් ඔහුට තෑගි දීමට හැකියාවක් නෑ. උරුමයෙන් ලැබුණු කොටසක් නම් එසේ කල හැකියි.
@@Idama55 ස්තූතියි සර්.
මව් උරුමයන් තම පුතාට ලද තෑගි ඔප්පුව විකුනුම් ලේඛණ යේ මවගේ නම ඇතත් පුතා ගේ නම නොමැති වීම මත තෑගි ඔප්පුව අවලංගු වෙද
@@yasawathiherath5212
මොකක්ද විකුණුම් ලේඛනය කියන්නේ ..?
@@Idama55 ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති එම ඉඩමේ තොරතුරු සදහන් ලේඛණය.
@@yasawathiherath5212
එහි නම සඳහන් කෙනාට හෝ ඔහුගේ හෝ ඇයගේ ඇවෑමෙන් නීත්‍යානුකූල උරුමකරුවන්ට තම තමන්ට හිමි වන නොබෙදූ කොටස් තෑගි දෙන්න පුළුවන්.
සර් phone number එක දාන්නකො
ඔබගේ ගැටලුව මෙහි ඉදිරිපත් කරන්න . පිළිතුරු ලබා දෙන්නම්
සර් මගේ ගැටලුවට පිළිතුරක් දිය හැකිද?
@@agncmalimadushani
ගැටලුව මොකක්ද ?