Bandi akki oyage recipe nam mara rasai godak ewa mn try kra hoda rahsi hama recipe ekma. Ara oya hadapu pol kiri nathi parippu ek nm mara rasai. Thank you thawa godak recipe aran enna bandi akkiyooooo 🥰
Chicken pickle mama kala thiyennawa india waladi india wala kama mara rasak thiyenne akki mama indian kama walata hari asai akki puluwan nam akki pani puri recipe ekak dennako ewagema indian recipesuth dennako mama india kama walata godak asai mama dan inneth india wala thamai ehema godak spicy kama thiyennawa
චිකන් අච්චාරු ඇත්තටම දකුනු ඉන්දියාවේ ප්‍රසිද්ද කෑමක් හදා ගන්නත් හරි ලේසියි ඒ වගේම රසත් මරු. හදලා රස ගුන කියන්නකෝ ☺
චිකන් 500g
කහ කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
අබ කුඩු මේස හැදි 2
ලුණු කුඩු තේ හැඳි 1/2
විනාකිරි මේස හැඳි 3යි
ඉඟුරු
සුදුළුෑණු බික් 20ක්
විනාකිරි කෝප්පයක්
කරදමුංගු 2
කරාබුනැටි 4ක්
ලුණු කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 3ක්
Chicken 500g
Turmeric 1/2 tsp
Salt 1/2 tsp
Mustard 2 tbsp
Vinegar 3 tbsp
Ginger
Garlic 20 cloves
4 Caramom
Salt 1 tsp
Vinegar 1 cup
Chili powder 3 tbsp
හරි අක්කියෝ 😍❤️🤗 thenks me wage lesi recipes kiyala denawata
.
Katata කෙලත් ඉනුවා දැක්කම. ඒත් විනාකිරි ඇලජික් මට. 😭😭😭😭
Oyage recipe wena ayata ganna puluwan neda 🙄
අක්කා මේක ෆ්‍රිජ් එකේ දාලද තියාගන්න ඕනෙ
රස පාටයි අනිවාරෙන්ම හදලා බලනවා
Your chanel is very nice👌
Thank you 😊
අක්කියෝ oya nam පට්ටයි...
සිරාවට හදන එක කෑමක් වත් කිසිම විදිහකින් වරදින් නෑ.... 😘😘😘😘
😊😍😍
මන් දැක්ක ගමන් අම්මාට පෙන්නුවා හදමු කියලා හෙට හදනවා අනිවාර්යයෙන් 😉🤤
😍😍
අනෙ අක්කා තව කල් තියාගන්න පුලුවන් කෑම ජාති හදන විදිය කියන්නකො බෝඩ් වෙලා ඉන්න අයට ලේසියෙන් හදාගන්න පුලුවන් කෑම වර්ග 🥺
හදමු නංගී 🤗
අනිවාර්යයෙන් හදනෝ Thank you අක්කි මේ වගේ කෑම හදන විදිය කියලා දෙනවට💖💖💖💖💖💖
😊😍
Oya use karana spoons nam harima lassanai.gaththe kohenda kiyala kiyanna pluwanda
අනේ අක්කෙ ඔයාගේ කෑම වලට වඩා ඔයාට පිස්සු වැටිල ඉන්නෙ අක්කෙ . කටහඩ හරිම ලස්සනයි 🥺❤️
😊❤️
Wow 😍 fridge ekeda thiyanna ona?
Hugak sthuthiy nodanna deyak , aluth deyak kiyala dunnata.
අනිවාරෙන් හදනවා Thank you😍
Haduwa dear hari rasata awa
Thank you😊
Wow akkiyo niyama recipe ekak 😍❤
😊😍
Thanks akki man oyata godaaak asai oyage recipe harima lesiyi 🥰🥰
😊😍❤️
අනිවාර්යෙන් හදනවා akkiyo❤️
❤️
Api haduwa rasai 😗
Thank you❤️
Bandi akki oyage recipe nam mara rasai godak ewa mn try kra hoda rahsi hama recipe ekma. Ara oya hadapu pol kiri nathi parippu ek nm mara rasai. Thank you thawa godak recipe aran enna bandi akkiyooooo 🥰
ගොඩක් හොද විඩියො එකක් අක්කී
Frige eke danna oneda?
Thanks ,very good explanation
Man akkige katahadata godak asai oyage kama mamath hadanawa Mara rasai thank you akki oyata😍
😊😍❤️
හරි අපූරු recipe එකක් ..මේ විදිහට මාලු හදන්න පුලුවන් ද??
Ow pluwan
Sounds great. Will try this recipe. Thanks very much 🙏
Anytime 😊
Pitarata ywnna pluwanda
මාත් හදනවා චිකන් අච්චාරු රෙසිපි එක 👍☺️
ශා රස පාටයි❤
😊😍
ලස්සනයි අක්කි........... ඔයා විඩියෝ එක දැමි ම ගමන් මම මෙික බලලා හැදුවා අක්කි මෙිකේ එන්නේ අමුතු ම රසක් අක්කි............ මෙි ක රසයි සුදු අක්කි............. තව සැරයක් මෙික හදලා බලන්නම් සුදු අක්කි......... ආදරෙයි සුදු මැණිකේ..........
❤️
@@Bandifull ආදරෙයි අක්කි
Nanga me chicken eka frigh eke thiyanna onida
akka laga wisk kiyak withara thiyanawada.
😄
@@Bandifull මස්කටු අයින් කරන්න ඕනෙද
ඇත්ත්ටම thanku akki. Me wage kal tiyan kanna puluwan kama danwada . Man hostal ekaka inne. Me dawas wala gass atheth nani
නියමයි නියමයි ...
Meka dapu gaman ape amma kiyana chanel ekath chiken achcharu parana vidio ekak aye dala🤣🤭🤣🤭eya hamadama ehemai😂😂
Akki me sathiye snack recipe hadana hati kiyala dennako
රස පාටයි ඒක න්ම් අක්කි 🥰🥰🥰 කන්නම හිතුනා..අනිව හදනෝ🥰🥰😍
😍😍
Akki lasagna recipe ekak kiyala dennako🙂🤗
Woow niyamai
Chicken pickle mama kala thiyennawa india waladi india wala kama mara rasak thiyenne akki mama indian kama walata hari asai akki puluwan nam akki pani puri recipe ekak dennako ewagema indian recipesuth dennako mama india kama walata godak asai mama dan inneth india wala thamai ehema godak spicy kama thiyennawa
Hari nangi issatahata thawa recipe gennamko 😊😍
කවද වත්, කලා, නැ, මෙ හෙ ම, හදන් න, ඔ නේ 👍
😊😍
Wonderful lovely
Looks delicious! Going to make it this weekend. Thanks 👌💐❤️🇺🇸
Woww akkiyo💖
😍
mamath hadala balannam akki perfect akki
😍
Rasai wage.😋😋
Hadala balannm😊
😊😍
Nice recipe Thnk u soo much bandi akki 🙂🙂🙂❤️❤️❤️😊😊
Anytime darling ❤️
Wow thanks bandi akki ❤🌷 . It looks delicious ❤❤😲
Akki oya use karana spoon kohenda gaththee😍 maru❤️
eka dakahama katata kelath unanawa😋😋
😊
Harima rasa patai .👍😋😋
Thank you 😊
අච්චාරු අච්චාරු
චිකන් වෙනුවට මාලු ගත්තොත් මේ විදියට කල් තියාගන්න පුලුවන්ද 🌸
Maalu walinuth me widihatama pluwan sathiyak witara thiya ganna
Mama nam chicken hadanakota mehema thamai hadanne. eth nama nam danagaththe oyagen.
😍
Wow, thank you bandi full. ❤ Nice recipe
Anytime 😊
Wow😍😍
Rasata athi❤️❤️❤️❤️❤️
😍😍
Niyamai
😊
Looks yummy 😋😋❤️❤️
😊😍
Me dawaswala chicken thiya...fishwath nh deyyyyyooooooooo ...........
I'll try it akki ❤️🔥
😍
Thanks 🙏❤
Looks tasty 🤤🤤
Thank you 😊
Akki niyamai ❤❤❤
😍😍
හැදුවට පස්සේ fridge එකේනේ තියන්න ඕනෙ??
Na na eliyen thiynne
වාව්😍😯😃
😊😍
Wow
😊
👌👌👌👌👌
ඒකටනං 😬🤯
Akkage atha rosa patai
😊
This looks yummy
Thank you 😊
999 like eka magen
😍
Looks delicious 🌹🇺🇸
Thank you 😊
Ane mn me channel eka dakke iye.too late appa. .. recipe godaaaiii..
මෙච්චර කල් කොඉ ඉදියෙ
අබ blend කලාම තිත්ත නැතිද
❤️
😍👍
ඕන විනාකිරි වර්ගයක් ගත්තට කමක් නැද්ද අක්කෙ
Ow kmk na nangi
👍
☺️🙈❤️
𝑨𝒎𝒎𝒐 𝒆𝒌𝒆 𝒓𝒂𝒔𝒂 𝒑𝒂𝒕𝒂 😍😍😍😍😍😍
😍😍
අක්කා කොහෙන්ද ගෑස් ගත්තේ🙄
Me godak kalin gaththa video ekak malli e kaale gas thibba😁
ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නෑ නේද්
😋😋
😍😍😍😍😍😍😍😍😍😍
කටු රහිතවද කියන්න දුවා ❤❤
නෑ නෑ කටුත් සමග ගත්තට කමක් නැ
අක්කි මේකෙ අබ චුට්ටක් වැඩියෙන් දාන නිසා තිත්ත රසයක් එන්නෑ නේද?
Mta nm ehema awlk wune na hoda rasata thibba 😊
😍😍❤
😍😍
🤩🤩🤩🤩🤩🤩🤩🤩
මේක හදලා සති දෙකක් තියෙයිද දන්නේ නෑ. මම නම් හදපු ගමන් කයි.
අමු මිරිස් ලූණු දාන් නැත්තෙ ඇයි?
විනාකිරි නැතුව හදන්න බැරි ද අක්කෙ
Ba darling
🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💓💓)
හදන්න විදියක් නෑ මට විනාකිරි ඇලජික් 🙁
Use apple cider, wine or tamarind pulp..
අව්වාරැවක්
Thanks ❤️🙏
Wow
😊