කල්තබා ගත හැකි වස විසින් තොර ඇඟට ගුණ සුදු ළූණු අච්චාරු | Garlic pickle | Ruchi Foods

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 235

  • @udithacosta288
    @udithacosta288 2 роки тому +64

    ඉතා ලස්සනට පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ලංකාවෙ යූටියුබ් එකේ ආහාර පිසීම කියල දෙන කිසිම කාන්තාවක් ඔබ වගේ අත්වැසුම් හා හිස් වැසුමක් පාවිච්චි කරනවා දැකලා නෑ. එය ඉතා අනර්ඝ ක්‍රියාවක්. මම එය ඉතාමත්ම අගය කරමි. ඔබට බොහොම ස්තුතියි.

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому +6

      ස්තුතියි ඔබතුමාට 🙏🏻❤❤

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 11 місяців тому +2

      Thankyou 🎉🎉🎉

    • @Hasaru426
      @Hasaru426 4 місяці тому

      ඒක ඇත්ත.ගොඩක් සතුටුයි ඒ ගැන ❤❤

    • @SiriniNanayakkara
      @SiriniNanayakkara 15 днів тому

      අබ සූදුරු දැමීමේ නෑ නේද
      ඒවා අඹරලාද දාන්නෙ
      බොහෝම ස්තූතියි ​@@RuchiFoods

  • @Manel12345
    @Manel12345 2 роки тому +25

    අනේ හරි ශෝක් ,ආසයි හදන හැටි දැක්කහම .හරිම පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි ඔබට .මමත් මේ අච්චාරුව හදනවා ...❤️❤️🙏🙏

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому +4

      ස්තුතියි ❤❤

  • @pothakamahima8826
    @pothakamahima8826 2 роки тому +11

    ආහාර සැකසීමේ සිටිය යුතු නියම විදියට ම සැරසී සිටිනවා.හොඳින් කියා දෙනවා.ස්තුතියි .

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි ❤❤

  • @kusumdias5070
    @kusumdias5070 Місяць тому +2

    හරිම ලස්සනයි ඔබගේ පැහැදිලි කිරිම.බොරැ ෂෝක් නෑ.ස්තුතියි

  • @nalakaruwan5182
    @nalakaruwan5182 4 місяці тому +3

    ගොඩක්ම..හොදයි...දැනුවත්.
    කිරිම..ස්තුතියි..

  • @spriyadhershani9743
    @spriyadhershani9743 3 місяці тому +3

    🙋‍♂️🙋‍♂️පැහැදිලිව කියලා දේනවා මමත් හදනවා ස්තුතියි ඔබ තුමියට ❤

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 8 місяців тому +2

    මම මේ රෙසිපි ඵක අහම්බෙන් දැක්කෙ ඇත්තටම හරිම ලස්සනයි පැහැදිලි කරමින් කෑම හදන කොට කම්මැලි නැතිව බලන්න පුළුවන්. ඔයා හැමදේම පැහැදිලි කරන නිසා අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා.

  • @niranjalam1682
    @niranjalam1682 2 роки тому +6

    වැඩියෙන් කතා කරලා හෝ හොදින් පැහැදිලි කිරිම ගැන සතුටුයි.. මමත් හදන්නයි යන්නේ .. ස්තුතීයි

    • @upalikuruppuarachchi5797
      @upalikuruppuarachchi5797 Рік тому +1

      හදලම බලන්න ඕන.

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි. ආහාර සැකසීම දන්න අයටත් නොදන්න අයටත් අළුත් ආහාර වට්ටෝරු සැකසීම කියාදීම අරමුණ වේ. ❤❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 7 місяців тому +2

    මම ඉන්නේ රටින් පිට මම හැදුව හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාට 🙏🥰💐

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 2 роки тому +9

    මම අද හැදුවා සුදු ලූනු අච්චාරු.හරිම රසයි.ඉවර උන ගමන් ආයෙත් හදනවා❤️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 8 місяців тому +5

    ගොඩක්ම..හොදයි...දැනුවත්.
    කිරිම..ස්තුතියි..ඔයාට.🌹❤👍❤❤❤

  • @starcom2973
    @starcom2973 Рік тому +3

    ලස්සනට පිලිවෙලට හැමදේම කියල දෙනවට බොහොම ස්තූතියි

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි ❤❤

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 Рік тому +1

    Tnx lot..මං හැදුවා. රසට ආවා👍😊

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 місяці тому +1

    හරිම රසයි නේද ....හදලා බලන්න ඔනෙ ..ස්තුතියි

  • @pelendapelenda1467
    @pelendapelenda1467 Рік тому +2

    Mmth hadanava bohoma stuthi obage pahadili kirimata🙏🙏🙏💐💐💐👍👍👍👍

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි ඔබටත් 🙏🏻❤❤

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 місяці тому +1

    Godak isthuthi Godak watinawa. Theruwan.saranai

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 роки тому +4

    පිරිසිදුවම හැදුවා,,පැහැදිලිවම කිව්වාඒක නිසා අදමයි දැක්කේ,,ඒත් සබ් කලා⁣,,තෙරුවන් සරණයි ,!!!

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි රැදී ඉන්න මාත් සමග

    • @minolimadushani368
      @minolimadushani368 Рік тому

      Maath ehemai ekai dakke subscibe kalaa

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 5 місяців тому +1

    හරිම පැහැදිලියි ❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Рік тому +2

    Godak sthuthi theruwansaranai

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      බුදුසරණයි 🙏🏼🙏🏼

  • @sumithradissanayake5835
    @sumithradissanayake5835 9 днів тому

    Wathura ekathu kalama. Kal thiya ganna puluwanda

  • @jayanthapera407
    @jayanthapera407 Рік тому +2

    Nicely explained and garlic is a favorite food of mine. I would like to make it without fail and enjoy with my wife.

  • @nayanikalansooriya6688
    @nayanikalansooriya6688 29 днів тому

    Godak rasa patai.masa kiyak withara thiya ganna puluwanda miss.

  • @UpamaliKumudinie
    @UpamaliKumudinie Рік тому

    Thanks please tell me that long long time keep without preservatives

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 роки тому +3

    ගොඩාක් වටින වා දීර්ඝ ආයු වේවා🙏🌹❤

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි ❤❤

  • @hasinisiyambalapitiya3077
    @hasinisiyambalapitiya3077 Рік тому

    Niyamay, kochchara kalayak thiyaganna puluwanda

  • @KanthiKanthi-oe3ie
    @KanthiKanthi-oe3ie Рік тому +1

    Olive oil.hodanadda

  • @imashanuwandi9208
    @imashanuwandi9208 Рік тому +4

    ඒකනම් රස ඇති 😊🌷🌿😋

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому +1

      අනිවාර්යෙන් ❤❤

  • @MindTrack-y4t
    @MindTrack-y4t 7 днів тому

    මේක kochchara kal thiya ganna puluwan da

  • @DamithPriyantha-b5f
    @DamithPriyantha-b5f Рік тому

    Wathura dammama narak wenne nadda? anthimata polthel dammama narakwenne nadda viyaparayak wasayen karanna kalthiyaganna puluwanda?pilithuru ewanna.

  • @shyamaudeni
    @shyamaudeni 3 місяці тому +1

    Thanks businesses akkata adahasak dunnata godak pin

  • @jesmins6031
    @jesmins6031 2 роки тому +2

    Duwe aka nam hoda achcharuwak kiyala dunnata godak thanks

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි. දිගටම රැදී ඉන්න

  • @gjayakodyarachchige2463
    @gjayakodyarachchige2463 Рік тому +1

    Thank you. I made it my husband love it.❤

  • @hadawadageththam5278
    @hadawadageththam5278 2 роки тому +1

    Godak hodae pahadili kireema godak hodae. Thank you 😊

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි ❤❤

  • @SandyaKumari-t1m
    @SandyaKumari-t1m 2 місяці тому

    Mis plastic cups wala dannath puluwanda

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +2

    ගොඩක් හොඳයි

  • @kalpaniimesha-uh7xy
    @kalpaniimesha-uh7xy 8 місяців тому

    Kochr kal thiyaganna puluwan d akka fridge nathuw

  • @pradeeproshan5968
    @pradeeproshan5968 Рік тому +1

    Pani mona pinada

  • @sumithradevi6682
    @sumithradevi6682 2 роки тому +1

    ස්තුතියි ඔබතුමියට පැහැදිලි කරාට

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි. දිගටම රැදී ඉන්න

  • @chamilajayangani1368
    @chamilajayangani1368 8 місяців тому

    Meka kocharakal tabiya hakida cup wala sahana botal wala

  • @KPadmi
    @KPadmi Місяць тому

    බොහොම ස්තුතියි .......❤❤❤❤❤

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 Рік тому +1

    අපූරුයි

  • @janakahemantha5617
    @janakahemantha5617 Рік тому +1

    Mama ahala thiyenne mee pani unukarala bawitha kireema wisai kiyala

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 Рік тому

      owu owu ara covid kaale kasgalle covid PANIYAta kiyapu deyak. matath mathak ai...

  • @stellamiss2618
    @stellamiss2618 Рік тому +1

    Math hadala balannam....sudulunu...kolapatata hadanne kohamada kiyannako plz.

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි. දිගටම රැදී ඉන්න ❤❤

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ඒ ක්‍රමය නොයෙක් විදිහට අන්තර්ජාලයේ නිතරම දැකිය හැකි

  • @shyamaudeni
    @shyamaudeni 3 місяці тому

    Karapincha rampe dammoth Kal thiyaganna bari waifa

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 2 роки тому +1

    Bhoma hodai.

  • @assenarathna199
    @assenarathna199 2 роки тому +2

    WOW........ SUPER
    CHEERS A BUNCH DEAR.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 роки тому +2

    Godak,kalaya,gannawa

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      දන්න අයත් නොදන්න අයටත් එකසේ කියා දිය යුතුයි. අළුත් ආහාර වට්ටෝරුවක් නිසා. අදහස් වලට ස්තුතියි 🙏🏻🙏🏻

  • @WasanthiWasanthi-sq8fm
    @WasanthiWasanthi-sq8fm 9 місяців тому

    Mamath hadanawa❤

  • @piyumiamararathna2682
    @piyumiamararathna2682 8 місяців тому +1

    ස්වයං රැකියාවක් විදියට පටන් ගන්න පුලුවන් නේද.vaccume බෑග් වල දැම්මට කමක් නැද්ද

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc Місяць тому

    ❤wow good

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 Рік тому

    Good math hadanna one. ❤️❤️🌹

  • @dsagdt383
    @dsagdt383 2 роки тому +2

    බොහොම ස්තුතියි ..

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි ඔබටත් ❤❤

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි

  • @NilaniDammika-w4w
    @NilaniDammika-w4w 11 місяців тому

    Mona panida mis damme

  • @sadevdenuwan7211
    @sadevdenuwan7211 6 місяців тому

    Mmonawada gatta peni kiyannako

  • @naushiodari0
    @naushiodari0 Рік тому +1

    Pani danne monawada pani jathiya

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      පොල් පැණි හෝ කිතුල් පැණි පුළුවන් 👍🏻

  • @SunilSunil-ox7fs
    @SunilSunil-ox7fs 4 місяці тому

    Ikmanata kiyanawako valbaila nathuwa.

  • @maheshpriyankara8099
    @maheshpriyankara8099 11 місяців тому +1

    Vinakiri wenuwata dehi abul dammata kamak nadda

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 роки тому +2

    Mi pani ganna puluwanda .

  • @priyanirajaguru3407
    @priyanirajaguru3407 2 роки тому +1

    Very good...

  • @maneljayalathyapa8898
    @maneljayalathyapa8898 Рік тому +1

    Thank you 🖐️

  • @Joanna-js7up
    @Joanna-js7up Рік тому

    Aluminum. Bajanauata. Vinakiri. Hoda. Na. Nada

  • @AmaranaathDisaanayaake
    @AmaranaathDisaanayaake Рік тому

    Thanks. You.❤

  • @ireshamadushanialahakoon8428
    @ireshamadushanialahakoon8428 4 місяці тому

    Thanks peni monawada

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 Рік тому

    ගොඩාක් ස්තූතියි !!!❤️🙏

  • @vishwasithum9706
    @vishwasithum9706 8 місяців тому

    Plastic cup වලට dala කොච්චර kal thiya ganna පුළුවන්ද

  • @dineshawasanthi5944
    @dineshawasanthi5944 9 місяців тому

    🎉Ane thaka thel damnda

  • @nadeekaFonseka-v3l
    @nadeekaFonseka-v3l 2 дні тому

    ඔලිවි තෙල් කමක්.නැද්ද

  • @anuperera5162
    @anuperera5162 2 роки тому +1

    ස්තූතියි ,අලුත් දෙයක් කියල දුන්නට

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      දිගටම රැදී ඉන්න

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 6 місяців тому

    පැනියි..සුගර් ..දෙකම කලවම් කරනවද

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 роки тому +3

    ස්තුතියි

    • @omanmuscat8273
      @omanmuscat8273 2 роки тому +1

      Harima apuri bohoma istuti oba tumiyata obtath pulee samatath suwapathw digau weewa

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි. දිගටම රැදී ඉන්න ❤❤

  • @ismailhassimdeen7703
    @ismailhassimdeen7703 2 роки тому +1

    Bait akatat maru

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි ❤❤

  • @gayanlakmal8919
    @gayanlakmal8919 2 роки тому +1

    Thalathelma onida oliu thel hoda nedda

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      තලතෙල් ඕනෙම වෙනවා. රසවෙනස් උනොත් මුළු ආහාරයම වෙනස් වෙනවා. ඔලිව් තෙල් එක් කරන්න එපා 👍🏻

  • @dop2gamelk
    @dop2gamelk Рік тому +2

    හොද රිසිපි එකක් ජය වේවා !!

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому +1

      ස්තුතියි 🙏🏻ඔබගේ ආහාර වට්ටෝරු මං නිතරම නරඹනවා

  • @MarryFernando
    @MarryFernando 15 днів тому

    Meyi❤❤❤

  • @moonrelaxation
    @moonrelaxation 6 місяців тому

    Olive oil use karanna puluwanda

    • @damayanthilekha
      @damayanthilekha 6 місяців тому

      එපා. රස වෙනස් වෙනවා 👍🏻

    • @moonrelaxation
      @moonrelaxation 6 місяців тому

      @@damayanthilekha thanks

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 роки тому +1

    Thank you

  • @dinithidinithi1997
    @dinithidinithi1997 2 роки тому +2

    විඩියෝ එකනම් 2 ට ස්පීඩ් දාල බැලුවෙ ..

  • @shashikaalwis4143
    @shashikaalwis4143 2 роки тому +1

    Meka rampe karapincha danne nadda

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      එපා. රසය වෙනස් වෙනවා.

  • @rashmimalsha8271
    @rashmimalsha8271 8 місяців тому

    මේක ප්ලාස්ටික් කප් එකේ දාල තියන්න බැරිද එහෙම පුලුවන්නම් කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @Kahamalak
    @Kahamalak 8 місяців тому

    ප්ලාස්ටික් කප් වල දාලා කොච්චර කල් තියන්න පුළුවන් ද මිස් 😊

  • @rmngunathilake5388
    @rmngunathilake5388 Рік тому +1

    මාත් ආසම කෑමක් 😊

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      හදලා කියන්න ❤❤

  • @nimaliperera8834
    @nimaliperera8834 2 роки тому +1

    ස්තුතියි ඔයාට

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ඔබතුමියටත් ස්තුතියි ❤❤

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 5 місяців тому

    මේවා ඇසුරුම් කරන කප් ගන්නෙ කොහෙන්ද

  • @NooshiRanasinghe
    @NooshiRanasinghe 14 днів тому

    ඒ පැණි වර්ගය මොනවද මිස්

  • @pushpamalani8399
    @pushpamalani8399 2 роки тому +1

    Akanam rasai wage.👍👍

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ඇත්තෙන්ම රසයි. දිගටම රැදී ඉන්න ❤❤

  • @IndikaPriyangani-f8j
    @IndikaPriyangani-f8j 2 місяці тому

    👍hodai

  • @janakinimali1116
    @janakinimali1116 Рік тому +2

    👍👍👍 මේ මී පැනිද මිස් ගන්නෙ අච්චාරු වට....

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ඉහලින් සදහන් කරතිබෙනවා විස්තර. පොල්පැනි සුදුසු වේ.

  • @deborahjames5389
    @deborahjames5389 Рік тому

    Can you please how many gram each item add ? What is the meaning pani?let me know thanks

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      Check description

    • @deborahjames5389
      @deborahjames5389 Рік тому

      ​@@RuchiFoodssingala not understand you need to do english translation

  • @weerasinghegunathilaka7337
    @weerasinghegunathilaka7337 Рік тому +2

    ආයුබෝවන්,සුදුලූණු අච්චාරුව සාදන අන්දම පැහැදිලි ලෙස විස්තර කර දීමගැන නොවක් තුති සුදුලූනු ගෙඩි දෙකට පලා දැම්මොත් හොඳද කියල කරුණාකරල දැනුම්දෙන්න. ස්තුතීයි. සම්බුදුසරණයි!!!.ගුණතිලක.

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому +1

      අනිවාර්යෙන් ඒ ආකාරයටත් කළ හැකි. 👍🏻👍🏻

  • @amalipeiris9487
    @amalipeiris9487 2 роки тому +1

    Pani monawada ganna oone.
    Mee panida ?

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      පොල් පැණි හෝ කිතුල් පැණි පුළුවන් 👍🏻

  • @daybreaker1458
    @daybreaker1458 2 роки тому +1

    Great video ....

  • @tonyfernando6616
    @tonyfernando6616 Рік тому +1

    වෙලඳ පොලට දමන්න සකස් කරනවා නමි 6 මාසයකට වඩා තමා ගන්න අපහසු ?

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      මේ ක්‍රමයට පිරිසිදුව සාදා ගත හැකිනම් හැකියාව තිබෙනවා 👍🏻

  • @anagihelaproducts4684
    @anagihelaproducts4684 2 роки тому +1

    Thala thel wenuwata pol thelma ganna barida

    • @anuperera5162
      @anuperera5162 2 роки тому +1

      Puluwa kiyala video ekema kiyanne,

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      පුළුවන්. නමුත් රස වැඩි තල තෙල් එක්කලොත් තමයි

  • @samcamilla9112
    @samcamilla9112 9 місяців тому +1

    ❤hodin sinhalen terun karanawa🇱🇰❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому +1

    පොල්පැණිද ගන්නෙ

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      පොල් පැණි හෝ කිතුල් පැණි සුදුසුයි 👍🏻

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Chiniis restorant ekata denna..

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ස්තුතියි ❤❤

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 26 днів тому

    හරියට welawa ගන්නවා

  • @somawathiebamunuwattage2408

    වැ ඩේ.කරන.ගමන් කතාව.කියනවනමි.කාලෙයන්නෙ.නැහැ❤❤❤

  • @nihalself327
    @nihalself327 2 роки тому +1

    Monada dana pani....hareyata pramanaya nani😪😪

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      Description එකේ අවශ්‍යය අමුද්‍රව්‍ය දක්වලා තියෙනවා 👍🏻

  • @chamalisandakalum1504
    @chamalisandakalum1504 Рік тому +1

    බෝතල් ගන්න තැනක් කියන්නකො අක්කෙ

    • @RuchiFoods
      @RuchiFoods  Рік тому

      ප්ලාස්ටික් බඩු තිබෙන වෙළදසැල් වලින් මිලදී ගත හැකි