බබාට කිරි හිර වීම - දෙමාපිය වැඩමුළු First aid for choking |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024
  • මව්කිරි උරා බොන හෝ අමතර ආහාර පටන් ගන්නා වයසේ හෝ අහුවෙන දේ කතා කටේ දමා ගන්නා වයසේ ළදරුවෙකු නිවසේ සිටී නම් හදිසි හිරවීමක් (chocking) කළ යුතු ප්‍රථමාධාර පිළිබඳව මවුපියවරුන් සේම සමාජයේ ඕනෑම කෙනෙකුගේ ඒ පිළිබඳව ප්‍රථමාධාර පුහුණුව හෝ අඩුම තරමින් දැනුවත්භාවය දරුවෙකුගේ ජීවිතය මරණයෙන් ගලවා ගැනීමට එම දැනුම පමණක්ම සමහරවිටක හේතුවක් වනු ඇත.
    නිවසේ දී දරුවෙකුට යමක් හිර වුණොත්,
    මූලිකවම දරුවා බියකරවීම නවත්වා සන්සුන්ව දරුවා සනසා අස් වසා පාලනය කරගන්න.
    කැස්ස හෝ ශබ්දයක් ඇති දැයි පරීක්ෂා කරන්න. දරුවාට කැස්සක් ඇත්නම්, ශ්වසන මාර්ගය පැහැදිලි වන ලෙස හිස මඳක් ඔසවා පැත්තකට හරවා කැස්ස දිගටම කරගෙන යාමට දිරිගන්වන්න.
    දරුවාට කැහීමට හෝ හුස්ම ගැනීමට නොහැකි නම් සහ සිහිය ඇත්නම්, දරුවාගේ පිටට පහර එල්ල කරමින් ප්‍රාථමික මට්ටමේ ප්‍රථමාධාර අරඹන්න.
    දරුවා ඔබේ අත දිගේ හෝ කලවය දිගේ තබා මුහුණ මඳක් සිරුරට වඩා පහළින් තබන්න, ඔබේ අතෙන් දරුවාගේ පපුවට සහ නිකට ප්‍රදේශයට ආධාර කරන්න. අනෙක් අත නිදහසේ තබා ගන්න.
    ඔබේ අතේ අල්ල ප්‍රදේශයෙන් (මැණික් කටුව ආසන්න කොටස) දරුවාගේ උරහිස් අතරට(ගිහිලි දෙක අතර ප්‍රදේශයට) දරුවාගේ වයසට සහ ප්‍රමාණයට ගැලපෙන වේගවත්, පහර 5ක් ඉදිරියට සහ අභ්‍යන්තරයට පීඩනය යෙදෙන ලෙසින් විද්මියානුකූලව (තත්පරයකට එකක් වැනි) ලබා දෙන්න.
    දරුවාගේ හිස සහ බෙල්ලට ආධාර කරන අතරතුර දරුවාගේ මුහුණ ඉහළට හරවන්න.
    තන පුඩු රේඛාවට මදක් පහළින් දරුවාගේ පපුවේ මැද ඇඟිලි දෙකක් තබන්න.
    5 වතාවක් නැවත නැවතත් අඟල් 1.5 ක් පමණ කෙළින්ම පහළට තල්ලු කරන්න.
    මෙලෙස මාරුවෙන් මාරුවට පහරදීම් සහ උත්තේජනය කිරීම් පස් වතාවක් දක්වා සිදු කරන්න.
    මේ සියල්ල කරන අතරතුර උදව් ඉල්ලා සිටින්න. වාහන ගෙන්වා ගන්න. දරුවාට සිර වූ දේ පිටවූයේ නැත්නම් හෝ දරුවා අපහසුවෙන් සිටී නම් දරුවා පැත්තකට හරවා හැකි ඉක්මනින් වහාම රෝහල වෙත රැගෙන යන්න.ඒ අතරතුරැස් කෘතිම ස්වසනය දිය හැකි කෙනෙකු සිටී නම් රෝහලට ගෙන යන තෙක් උදව් ඉල්ලාගන්න.
    රෝහලට ගෙන ගියපසු දරුවාට චෝෂණයන්ත්‍රයක් ආධාරයෙන් සිරවී ඇති දේ චූෂණය කර එළියට ගනියි.
    සමහර විටක CPR (Cardiopulmonary Resuscitation).ලබාදීමට අවශ්‍ය විය හැක.
    හිරවීම වළක්වා ගැනීම:
    හුස්ම හිරවීම වැළැක්වීම සඳහාදරුවාට කිරි දෙන අතරතුර සහ කෑම ලියන අතරතුර සෑම විටම ඉතාම සැලකිල්ලෙන් ළදරුවන් අධීක්ෂණය කරන්න.
    ඔබ මවක් නම් හෝ මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු නම් හෝ පියෙක් හෝ පියෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු නම් ළදරු CPR පුහුණුව ඇතුළත් සහතික කළ CPR සහ ප්‍රථමාධාර පිළිබඳව එක් දිනක හෝ පාඨමාලාවක් ලබාගන්න.
    Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් UA-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

КОМЕНТАРІ •

  • @AnushikaMaduwanthi-h6s
    @AnushikaMaduwanthi-h6s 22 години тому

    ගොඩක් පිං මිස්.අපි වගේ තනියෙන් දරුවෝ හදාගන්න අයට මිස්ලා දෙවිවරු

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng 5 місяців тому +9

    මගෙ බබාට මාස 4 මන් අලුත් අම්මා කෙනෙක් ....මිස්ගෙ විඩියෝ බලලා මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ...කිරි හිර වීම කියන විඩියෝ එක පැහැදිලිව විඩියෝ එකක් ගෙන්නකො මිස් සව්න්ඩ් එක ටිකක් පැහැදිලි මදි..මේ වගේ දැනුවත් කිරිම් කරනවට මිස්ට පිං ..❤❤❤

  • @sweetydew
    @sweetydew 5 місяців тому +5

    මේ වගේ දේවල් තමා moh වලින් කියලා දෙන්න ඕන අලුත් අම්මලාට..නමුත් අම්මලා තාත්තලා නිවාඩු දම්මගෙන ගෙන්නගෙන තාමත් නැළවිලි කවි කියවනවා.. ඉස්කෝලේදි ලිංගික අධ්‍යාපනය හරිහැටි කියලා නොදී එලියට දම්මනවා..moh වලදි නැලවිලි කවි කියවනවා... හදිසි අවස්ථාවක මේ වගේ දෙයක් වුනොත් මොකද්ද කරන්න ඕනෙ කියලා දෙමව්පියන් දැනුවත් කිරීමක් සිදු කරන්නෙම නෑ.. බබාගෙ පෝෂණ වැඩසටහනක් කියලා එකක් තිබ්බා..විනාඩි 15ක් කියන්න ඇති වැදගත් දෙයක්..පැය තුනක් හිටියා බයිලා කිය කිය.. 😢 ඔබතුමියගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙනගන්නවා.. බොහොම ස්තූතියි.. ❤

  • @AruniJeewanti
    @AruniJeewanti 5 місяців тому +23

    ඊයේ news එකෙන් තේරුනේ දෙමාපියන්ට මේදේ ගැන තේරුමක් නොමැති බව. මේ පිලිබද දැනුවත් වෙලා සිටියානම් දැරුවා අදටත් ජීවත් වෙනවා. ගොඩක් වටිනවා මිස් මේ video eka නොදන්න දෙමාපියන්ට

    • @ApeMiss
      @ApeMiss  5 місяців тому +6

      වීඩියෝ එක සම්පූර්ණව නැහැ.
      මේ වගේ දේවල් වීඩියෝ එකකින් කියා දෙනවාට වඩා ප්‍රායෝගිකවයි කියාදෙන්න පුළුවන්.
      ඒ නිසයි අපි ඒවට outdoor event කරන්නේ.
      මම වෙනත් වැඩසටහනකට ගියත් ආයතන කාර්ය මණ්ඩල වැඩසටහනකට ගියත්, විනාඩි පහක් හරි අරගෙන chocking CPR කොටසක් මගේ හැම වැඩසටහනකම මං ඇතුළත් කරනවා.
      මගේ වැඩසටහන්වලට ගොඩක් අය සම්බන්ධ වෙලා ඇති.
      නමුත් තවදුරටත් පුළුල් විදිහට මේ වගේ අත්‍යවශ්‍යම ප්‍රථමාධාර පිළිබඳව දෙමව්පියන් දැනුවත් කළ යුතුමයි, ඒවා ටීවි එකෙන් ශෝෂල් මීඩියා වලින් බලලා පුහුණු කරවන්න අමාරු නිසා තමයි out door even ගම්ම ට්ටමින් හරි සංවිධානය කරලා Trainer කෙනෙක් ලවා ඒ පුහුණුව අම්මලට ලබා දෙන්න කියලා තමයි මේ දැනුම් දීම කරන්නේ.
      අපිට කතා කරන්න පුළුවන් මට්ටමකින්, පුළුවන් හැම වෙලාවෙම ඒ පුහුණු කිරීම් සේවාවන් අපි ලබල දෙනවා.

  • @ashenkavinda5025
    @ashenkavinda5025 5 місяців тому +3

    ගොඩක් ස්තුතියි ම්ස් මගෙ පොඩ් බබාට අවුරුදු එකයි මාස එකමාරයි ගොඩක් වට්නව මේක ❤🙏💐💐

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni7092 5 місяців тому +1

    😢නියමයි මිස්ට ගොඩාක් පිං දිර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤

    • @LaxmanPerera-c5k
      @LaxmanPerera-c5k 5 місяців тому

      මට දුකත්.හිතුණා මම කුවේට් එකේ ඉන්නෙ.මාස.4.පැටියෙක් බලනවා ගොඩාක් බය 😱 .හිතෙනවා 😭😭😭😭.ගෙදර .මැඩම්.හවස එනකල් .බලාගන්නවා.කිරි දෙන්න ඕනෑ ..

  • @WinningLife-jo1ki
    @WinningLife-jo1ki 5 місяців тому +4

    And miss obata pin meeta kalin mama missgsn meeka igena gena Thibauna ada mage putha wayasa 14 weralu gediyak Hiram wuna awurudu 1 1/2di ammage odokkuwe hitiye panapu gaman mama oyade kala deweni putha Kiri hirawuna masa 2k wage athi eyata Dan awurudu 12wenawa Thun weniya duwek thama 3i wayasa eya awurudu ekahamarede Kate sathpanahakawage wosher ekak Kate dagena ganna giyahama hirawuna asuth uda ghihi ane mama oyademai kale eka bimata watuna Kate dagaththe mokakda kiyala dakketh ethakotai adatat mounu diha balala sanasenawa oba thumiyata pin

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 5 місяців тому +1

    Mehemai mage baba ipadunata passe api baya unu lokuma gataluwa oka... itin api dennama ea sambandawa tiyenwa first aid viedeo ekin ekta follow kara..api bonikkek arn ea vidiyata kara practices wenna..( ehema novewa kiyala hamawelma hituwa).. et barapatha lesa nounath kassak ekka mage babatath ehma dyk una..ape amma kalabalwewi duwanakota mn mn puduma wedawakin sansun wela eyawa anith patta harawala mage kakul walin tiyagena eyage pitatata tattu kara .... baba aduwa..😊😊😊mata gahi gahi tibba papuwath relax une ea welawei.. KALABALA wenna epa ..mokada me mage palaweni baba..mata puluwan wagema hama amma kenekutama ea hyya tiyennna one..daraganim sapekshai ehma barinm taman lagin inna kenekta hari me de tranin karawaganna.. lowa kisidu daruwekta mewan de noveva ...Thnku miss..miss ge hama video ekakma mn flow kra ..

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 5 місяців тому +5

    Baya හිතුනා ....
    ඒත වටිනවා හරියට

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd 5 місяців тому +2

    ගොඩක් වටින වැඩසටහන ක්

  • @GeethikaSanjeewani-d9m
    @GeethikaSanjeewani-d9m 5 місяців тому

    Godak watinawa mis mista godak pin apita me gena kiyala dunnata mis mata babge kema potha ganna oni eka kohomada gannee

  • @DilkiParami
    @DilkiParami 5 місяців тому +1

    Godak watina weda satahanak.ape mid wife mis pregnant ammalata maw kiri weda satahanak kara.godak hodata kiyala dunna.mid wife mis kenek kiyanne apema amma wage. ape daruwoth eyalagema daruwo kara gannawa.rassawak kiyala kawadawath hithanne.oba siyalu denata niduk nirogi diwiyak lebewa.godak pin

  • @bogahawaththank4493
    @bogahawaththank4493 5 місяців тому

    aththatama apita mehema deyak unama karanna oni monawada kiyala e welawata hithaganna ba.aththatama mista godak pin me vidio eka karata .mamath masa 4ka babek inna amma kenek.

  • @LakmaliSanjiwani
    @LakmaliSanjiwani 5 місяців тому

    Godak wtinawa mis matath masa dekaka babek innawa me wage kipa serayak una.eka godak duka hithena awasthawak misge video okkoma balanawa ewagen godak dewal iganana gaththa mis ta .godakpin ❤❤❤

  • @shashichathu1485
    @shashichathu1485 5 місяців тому

    ගොඩක් ස්තූතියි මිස්.❤

  • @vibodarandikafernando-xw9ey
    @vibodarandikafernando-xw9ey 4 місяці тому

    Miss Mata aurudu 20i mn thama ammage mau Kiri bonawa mee wayasta mau Kiri biuwata Kamak nadda?

  • @sakunthalasandarenu4097
    @sakunthalasandarenu4097 5 місяців тому

    babawa munin harawala pahalatada udatada depasatamada atha ganne.mn mechchara kal pahalata atha gawe

  • @ranilhasinisucharithawasan5877
    @ranilhasinisucharithawasan5877 5 місяців тому +2

    Mis mekata sambhanda deyak nm neme.. auruddaka babek aden watila oluwa pitipasse le thalmak thiyenawa.. x ray eka nm aulak na qw. E unata thalma bassaganna vidiyak kiyannako... passata e thalma balapannathi weida mis..

    • @ApeMiss
      @ApeMiss  5 місяців тому

      ඒක ටික දවසකින් මගහැරිලා යනවා ඒක ලොකු උනාම බලපාන්නේ නෑ

    • @ranilhasinisucharithawasan5877
      @ranilhasinisucharithawasan5877 5 місяців тому

      @@ApeMiss ane thank you mis danuwath kirimata..❤️

    • @ranilhasinisucharithawasan5877
      @ranilhasinisucharithawasan5877 5 місяців тому

      Miss good morning..
      Ane miss baba watila sathiyak welath tham idimumai ebena gathiyai oluwe adu nane.. mkd miss karanne??

  • @nimeshikarathnasiri2601
    @nimeshikarathnasiri2601 5 місяців тому

    ගොඩක් වටිනව මිස්

  • @SusilaPradeep-ev7fv
    @SusilaPradeep-ev7fv Місяць тому

    Mis maw kiri wathura pata ai

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 5 місяців тому

    Harima watinawa madam.thanks

  • @dilshani4758
    @dilshani4758 5 місяців тому

    Mis mn me ahana den me video ekata adala deyak nemei eth mata plz reply ekak denna , lingikava ekathu vela davas 3kin vage periods hedunoth pregnant venna ida kada thiyeda plz reply ekak oni

  • @chalanipramodika8074
    @chalanipramodika8074 5 місяців тому

    මිස් මට jadelle ekak dala tiyenne aurudu 5kta dan aurudu 3hamarak wenwa dan maseka withra idan mensas apiliwelayii sathi dekak withra tibuna eka digta passe moh eke cilinic doctor hamu una passe norgest kiyla e tablet eka dunna masa ekaharak bonna ekta adu weii neda mis adu une nethoth jadelle eka galawannada mis

  • @shiranipeiris5210
    @shiranipeiris5210 4 місяці тому

    ම්ස් බබාලා බය වෙන එක ගැනත් විඩියො එකක් කරන්න ම්ස්ට ගොඩක් පින් බය වුනාම ස්නායු දුර්වලතා වෙනවද?

  • @ShanakaSilva-r8e
    @ShanakaSilva-r8e 4 місяці тому

    Mage babage oluwe pitipasse dakunu peththe chuti gediyak thiyenawa

  • @ApeMiss
    @ApeMiss  5 місяців тому +5

    ආයතනවලින් හෝ සමිති සමාගම් වලින් CPR වැඩසටහන් සංවිධානය කරනවා නම් කලින් වෙලාවන් වෙන්කර ගන්න 0766066777

    • @love-lx2rn
      @love-lx2rn 5 місяців тому

      අපේ ගමටත් ගේන්න පුලුවන්ද

  • @danunadee504
    @danunadee504 5 місяців тому

    මිස්ගේ බබාට කෑම කියන පොත ගන්නේ කොහොමද?

  • @erandimunasinghe6082
    @erandimunasinghe6082 3 місяці тому

    Kiri vamne poddak nemei godak yanne ai doctor eyata hariyatma dan මාසයයි . Aleta nidi kalama godak ynne ai

  • @chutiputha8668
    @chutiputha8668 5 місяців тому

    Miss mage baba minissunta godak bayai.babata kauru hari katha karoth eya haiyen adanawa.ane miss me baya kohomada nethi karaganne.

    • @ApeMiss
      @ApeMiss  5 місяців тому

      අනිවාර්යෙන් එයාව behave analysis එකකට දාලා අවශ්‍ය සංවර්ධන ක්‍රියාකාරකම් කරන්න

    • @chutiputha8668
      @chutiputha8668 5 місяців тому

      🙏 thank you miss

    • @chutiputha8668
      @chutiputha8668 5 місяців тому

      🙏 thank you

  • @nadeebandara18
    @nadeebandara18 5 місяців тому

    අනේ ඩොක්ටර් මට කියන්නකෝ මං බැදලා අවුරුදු 4ක් වෙනවා.මට මුලින් pscd වලට ප්‍රතිකාර කරා,ඉංග්‍රීසි බෙහෙත් කරා, සිංහල බෙහෙත් කරා මෙ අවුරුදු ගානටම.ඩොක්ටර් දැන් දිගටම බෙහෙත් කරන්න සල්ලි නැහැ .රජයේ ඉස්පිරිතාලෙ ප්‍රතිකාර ගන්න පුලුවන් ද කියලා කියන්න පුලුවන් ද

  • @dilkinadeesha5687
    @dilkinadeesha5687 5 місяців тому

    Thank you miss❤❤❤

  • @Sanda866
    @Sanda866 5 місяців тому

    බබාට කෑම පොත ගන්නෙ කොහොමද මිස්❤

  • @niroshadeepthi1996
    @niroshadeepthi1996 5 місяців тому

  • @sharmilasoza5111
    @sharmilasoza5111 5 місяців тому

    🙏

  • @madushikathushari3897
    @madushikathushari3897 5 місяців тому

    Hot line කතා කරන්නෙ කොහොමද මිස්😊

  • @dammikamenike2536
    @dammikamenike2536 5 місяців тому

    දැන් මේ පොස් කියන සමාජයේ දරුවො කසාද බැන්දහමඔයා කියල දීල වැඩක් නෑඔය විදිය පිටට ගහන්න ගිහින් ඔලුවත්ළමයගේ ඔලුවක් දීම ඇනලා තමා පස්සේ බලන්නේ😂😂

  • @GeethikaSanjeewani-d9m
    @GeethikaSanjeewani-d9m 5 місяців тому +1

    Godak watinawa mis mista godak pin apita me gena kiyala dunnata mis mata babge kema potha ganna oni eka kohomada gannee