ඒක ගොඩක් සුභ ආරංචියක් ❤️🥰

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @cheemz9470
    @cheemz9470 Місяць тому +150

    මෙච්චර ලස්සන අම්මෙක්ගෙනුයි තාත්තෙක්ගෙනුයි ලැබෙන බබා කොච්චර ලස්සන වෙයිද 😌
    අනේ මන්දා හිතෙන්නෙම කෙල්ලෙක් කියලා😘
    කොහොමද කෙල්ලෙක් හම්බෙලා එයා miss world ගියාම හුම්ම්
    Congratulations couple ❤

  • @harshanee_nipun
    @harshanee_nipun  Місяць тому +338

    ඔයාලා හැමෝගෙම ආදරණීය සුභ පැතුම් වලට , comments වලට ගොඩාක් ස්තුතී. හැමෝටම reply කරන්න බැරිවුනත් තරහ වෙන්න එපා. අපි හැම comment එකක්ම කියවනවා. ආදරෙයි හැමෝටම .♥️

    • @GJworld18
      @GJworld18 Місяць тому +3

      mama nam blgenm hitiye chooti patiyek gna oyl kiynknm. video ek dkka gmnm awa . 🥰🥰 Congratulations akki and ayya.🤩😘😍🥰

    • @PriyanthaPriyantha-o9q
      @PriyanthaPriyantha-o9q Місяць тому +3

      ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි බබාටයි,අම්මටයි,තාත්තිටයි...❤❤❤❤

    • @Thathsaranibalasuriya
      @Thathsaranibalasuriya Місяць тому +2

      ඔයාලා දෙන්නටම බුදුසරණයි පත්තිනි මෑණි පිහිටයි 🎉🫂✨💗

  • @MallawaJayathilaka
    @MallawaJayathilaka Місяць тому +406

    මාත් අවුරුදු 6k ඉදන් චුටි බබෙක් වෙනුවෙන් බලාගෙන ඉන්නව මගෙ කිරිසිහිනයත් ඉක්මනින් සැබැවෙන්න කියල පර්ථනා කරන්නකෝ ඔයාලට බුදු සරණයි පැටියටත් බුදු සරණයි❤❤

    • @umegamiurangi3847
      @umegamiurangi3847 Місяць тому

      🙏🙏🙏

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 Місяць тому +3

      ජේසු පිහිටෙන් ඉක්මනින් ඒ හීනෙ ඉශ්ට වෙනවා❤❤

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 Місяць тому

      ජේසු පිහිටෙන් ඉක්මනින් ඒ හීනෙ ඉශ්ට වෙනවා❤❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna Місяць тому

      🙏🙏🙏🙏

    • @chathurinadeesha3817
      @chathurinadeesha3817 Місяць тому

      Oyge e hine itu wewa ikmanata

  • @GaSha20
    @GaSha20 Місяць тому +509

    නීරෝගී දරුපැටියෙක් ලැබෙන්න ඕන ❤ අම්මටයි බබාටයි දෙන්නටම බුදුසරණයි ❤😊

  • @nathashaaaron2263
    @nathashaaaron2263 Місяць тому +158

    මට මේ ලඟදී හර්ශිව දැක්කම ඇත්තටම හිතුනා එයා pregnant ඇති කියලා.🥰❤️
    මම හිතපු දේ හරි.දෙන්නාටම සුභ පැතුම්!ඒ ශූට් එක හරිම ලස්සනයි ..🥺❤️ඔයාලා දෙන්නාටයි ,බබාටයි ජේසු පිහිටයි ..❤️

  • @UniDiaries-ti4tw
    @UniDiaries-ti4tw Місяць тому +356

    හර්ශි ඉටි රූපයක් වගේ...ඒ තරම් ලස්සනයි ❤😍සුබ පැතුම් දෙන්නටම..❤

    • @harshanee_nipun
      @harshanee_nipun  Місяць тому +17

      Thank you 🥺♥️🌷

    • @kithminirasangika9952
      @kithminirasangika9952 26 днів тому

      කලින් දැන් චීන ඌරෙක් වගේ පාට විතරයි 😂😂

    • @HappyCurling-qy4bg
      @HappyCurling-qy4bg 26 днів тому

      ඇයි අනෙ එහෙම කියන්නෙ..එයා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ගෙ දැන්...එයා මහත් වෙලා තියෙන්නෙ එකය් ​@@kithminirasangika9952

  • @KushaniJayamanna
    @KushaniJayamanna Місяць тому +103

    හරිම නිහතමානී චරිත 2ක්❤ නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනේ 😍

  • @Yanga427
    @Yanga427 Місяць тому +58

    මේ බබා ගොඩාක් ලස්සන වෙයි අනිවාර්යයෙන්ම 🥹❤️ Congratulations 🌹

  • @dula3889
    @dula3889 Місяць тому +29

    ඇත්තටම සතුටුයි අනේ ❤ඇස් වලට කඳුළු ආවා pregnant කියලා දැනගත්තම.. නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනෙ ❤ 😍 මටත් ඒ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ඨ වෙනකන් ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා

  • @imeshaminohari9658
    @imeshaminohari9658 Місяць тому +96

    අම්මා කෙන්කෙ උනාට පස්සේ තවත් ලස්සන වේලා.. නිරෝග දරුපැටියෙක ලැබේවා.. බුදුසරණයි ❤❤❤❤❤

  • @kaveeshamanage1468
    @kaveeshamanage1468 28 днів тому +4

    අක්කි මේ කමෙන්ට් කියවනව කියල මන් හිතනව.ඔයාට තමා මන් දැකපු ලස්සනම සහ cute ම ඇස් දෙක තියෙන්නෙ...❤❤❤❤

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 Місяць тому +208

    ඒ ශූට් එක කොච්චර බැලුවත් එපාවෙන්නැ🥺❤️
    මාර ලස්සනයි ඔය දෙන්නා 🥺🥰💐

    • @PiyumikaSandeepani
      @PiyumikaSandeepani Місяць тому +1

      Ane sudu akke oya tawath lassana wela . Paressamen kama kanna akkiyo. Budusaranai 3 denatama.🙏❤️❤️❤️

    • @SobhaviKodikara
      @SobhaviKodikara Місяць тому

      Budu saranai mnika❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  Місяць тому +1

      Thank you 🥺♥️🌷

  • @SunilBandara-x3r
    @SunilBandara-x3r Місяць тому +61

    තුනුරුවන්ගේ පිහිටෙන් පින්වත්ත දරුපැටියෙක් ලැබේවා...දෙවියන් නිරන්තරයෙන් ඔබවත් දරුවත් ආරක්ෂා කරත්වා.❤බුදුසරණයි නංගි මල්ලි❤

    • @harshanee_nipun
      @harshanee_nipun  Місяць тому +1

      ගොඩාක් ස්‍තූති .🌷ආදරෙයි ❤

  • @Sahasya13
    @Sahasya13 Місяць тому +18

    අනේ ජපන් බෝනික්කියක් වගේ අක්කා 🥺🥰🤍 විශ්වයේ ආශිර්වාදයෙන් නිරෝගී බබෙක් ලැබෙන්න ඔනී අක්කට ❤❤❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 Місяць тому +201

    පත්තිනිමැනියන් ගේ පිහිටයි දුවේ නිරෝගිමත් ආදරනිය දරුවේක් ලැබේවා බුදු සරණයි පරිස්සමින් පුතේ 💐💐❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanurichamathka817
    @sanurichamathka817 Місяць тому +7

    අයියයි අක්කයි වගේම ලස්සන , නිරෝගි , ගුණයහපත් බබෙක් ලැබෙයි..❤‍🩹මුලු පවුලෙම සතුට හැමදාම රැදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.😍බුදු සරනයි අක්කටත් අයියටත් ඒ වගේම බඩේ ඉන්න චූටි බබාටත් 😘

  • @OshadiDevindi-v6o
    @OshadiDevindi-v6o Місяць тому +60

    ඔය දෙන්නම ගොඩාක් ලස්සනයි..ඒ නිසා හම්බෙන දරුවා දුවෙක් උනත් පුතෙක් උනත් එයා හරි ලස්සන දරුවෙක් වෙයී ❤
    බුදු සරණයී 🙏

    • @harshanee_nipun
      @harshanee_nipun  Місяць тому +2

      ගොඩාක් ස්‍තූති .🌷ආදරෙයි ❤

  • @SandaluNimeshana-k4s
    @SandaluNimeshana-k4s Місяць тому +27

    අක්කි ඔයා නම් ඉටි රූපයක් වගේ මාරම ලස්සනයි ඔය දෙන්නටම ලස්සන නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනී බුදු සරණයි....... පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා..... 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @vitztoyota8712
    @vitztoyota8712 29 днів тому +4

    ලෝකේ වටේ ඇවිදින රස්සාවක් කරලත් ලස්සනම ල්ස්සන රෑපයක් තිබිලත් හරිම ලස්සනට පිලිවෙලට ඇදුම් ඇදලා photo shoot එක කරලා. ඔයාට නිරෝගී, පිංවන්ත දරැ උපතක්ම වේවා! ❤❤❤❤

  • @HiruniLakshika-v9t
    @HiruniLakshika-v9t Місяць тому +32

    සියලු දෙවී පිහිටෙන් ඔයාලා වගේම ලස්සන හොද ගතිගුණ තියෙන දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤

  • @Melophile93
    @Melophile93 Місяць тому +40

    ඔය දෙන්නා වීඩියෝ වලට විතරක් නෙවේ ඇත්ත ජීවිතෙත් ඔය වගේ සතුටින් ඇති. හිනා වෙලාම ඇති දෙන්නා.❤

  • @imashakavindi9259
    @imashakavindi9259 Місяць тому +27

    නීරෝගී දරු පැටියෙක් කිසිම කරදරයක් නැතුව ලැබෙන්න ඕනි❤️ බුදු සරණයි♥️

  • @PawaniSewmin1129
    @PawaniSewmin1129 Місяць тому +37

    දළදා සමිදු පිහිටයි අක්කේ❤❤ නිරෝගී දරු උපතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ගෑනු ලමයෙක් ගේ ජීවීතේ වටිනම දෙයක් තමයි ඔය❤❤

  • @RashmiJAprasadini
    @RashmiJAprasadini 24 дні тому +2

    මට නම් හිතෙන්නෙ ලස්සන පුතුන් පැටියෙක් එයි වගේ.. සුබ පැතුම් අලුත් අම්මිටයි තාත්තිටයි..❣️❣️❣️

  • @DewminiAlankarage997
    @DewminiAlankarage997 Місяць тому +52

    අක්කා එතකොට ජොබ් එකෙන් අයින් වුණාද...මොනා වුනත් හරිම සතුටුයි...සුබ පැතුම් අක්කා අයියා ඔය දෙන්නටම...❤🎉

  • @Rosaachchiseeyai5636
    @Rosaachchiseeyai5636 Місяць тому +13

    බොරු ආටෝප නැතුව, හරිම ලස්සනට උත්සහවන්තව අන් හැමෝටමත් හැකි උපරිමයෙන් උදව් උපකාර කරමින් පියවරෙන් පියවර ජීවිතේ ඉදිරියට යන ඔයාලා දෙන්නට තව තව හරි යන්න ඕනේ අයියා අක්කි ❤

  • @___Saku___
    @___Saku___ Місяць тому +43

    Aneeeewwww 😭 Congratulations 😭❤️ චූටි මැණිකක් එනකන් බලන් ඉන්නවා 🥺❤️

  • @AnjalikaRathnayaka
    @AnjalikaRathnayaka Місяць тому +36

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...!!! නිරෝගි දක්ෂ දරුවෙක් ලැබේවා ❤❤😍😍😍

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 Місяць тому +46

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ම ලැබෙිවා ...!!!

  • @MathswithDew
    @MathswithDew Місяць тому +4

    නීරෝගීමත් දරුපැටියෙක් ලැබෙන්න ඕනි...පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා....❤❤

  • @Glowwithme9
    @Glowwithme9 Місяць тому +98

    ඔයාල දෙන්න වගේම ලස්සනම ලස්සන බබෙක් ලැබේවි අනිවාර්යයෙන්ම❤ පරිසමෙන් ඉන්න අක්කා❤ බුදුසරණයි පත්තිනි අම්මගෙ පිහිටයි😍

    • @harshanee_nipun
      @harshanee_nipun  Місяць тому

      ගොඩාක් ස්‍තූති .🌷ආදරෙයි ❤

  • @Hazee879
    @Hazee879 Місяць тому +12

    අනේ හරි ආසයි චූටි පැංචෙක් එන්න හදන්නේ 🥺🤍
    my best wishes to you both... නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕන.. තුන් දෙනාටම ආදරෙන් විශ් කරනවා..🥺🫶❤

  • @lidep3992
    @lidep3992 Місяць тому +24

    ලස්සන නුවර පින්න මල, කඩවසම් කොල්ලට ආදරෙන් ආදරෙන් සුබ පැතුම්. ලස්සනම නුවර පින්න මලට දෙවිපිහිටයි. බුදුසරණයි.❤❤

  • @KushAndria
    @KushAndria Місяць тому +1

    ඇත්තටම ලස්සන shoot එකක්. මොකද දැන් ලමයි හම්බවෙන්න ඉද්දි හැමෝම කරන්නේ ඇදුම් නැතුව shoot කරන්නේ. සමහරු බඩ expose කරනවා. ඒවා අප්පිරියයි. ඒ අතින් ඔයාලගේ සංවරකම appreciate කරනවා.❤

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 Місяць тому +38

    Wow congratulations ❤️❤️ හරිම ලස්සනට ගෞරවාන්විතව කරපු ලස්සන ම ⁣ප්‍රෙග්නන්සි ප්‍රී ෂූට් එකක්💐

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 Місяць тому +2

    අනේ ඇත්තටම මාරම සතුටුයි. කසාද බැන්දට පස්සේ ශෝ දදා ඉන්නෙ නැතුව නියම කාලෙට දරුවෙක් හදන එක ඔය එක එක ෂෝ කාරයින්ට වඩා.. ඔයාගේ මූනෙ දැන් පේන්නේ මව්වත් බවක්. ඒක හරිම ආදරණීයයි. නීරෝගීව ඉන්න, නීරෝගී දරුවෙක් ලැබෙන්න ඕනේ තුණුරුවනේ ආශිර්වාදයෙන්. තව දෙයක් තියෙනවා අහන්න. දැන් ඔයා job එකෙන් අයින් වෙන්න ඕනෙද🤔

  • @kshu234
    @kshu234 Місяць тому +35

    අනේ අක්කෙ හරිම සතුටුයි ශෝක්නෙ.❤
    ටික්ටොක් එකෙන් තමා දැක්කෙ මුලින්ම
    නීරොගි චූටි මැණිකක් ලැබෙන්න ඕන..
    පරිස්සමෙන් ඉන්න අක්කො 😘
    බුදු සරනයි.. දෙවි පිහිටයි.. චූටි පවුලට 🥰🌹💗

  • @DilkiAshalika
    @DilkiAshalika Місяць тому +21

    අනේ congratulations ඔයාලට ❤ .අක්කයි අයියයි වගෙම ලස්සන බබෙක් ලැබෙන්න ඔන 🥺💞ආදරෙයි .ඇත්තටම ගොඩක් සතුටුයි 💕 .

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg Місяць тому +72

    අනෙ අර මුලින්ම දැක්ක චුටී මල්ලිට කතකරපු විදියට අඅසා හිතුනා...එහෙම.නිහතමානිව කම මරු නිපුන්
    අනෙ හරිම ශෝක්..සුබ අනාගතයක් වෙවා ඔයලා දෙන්නටම❤️

  • @Sha-j4l
    @Sha-j4l Місяць тому +12

    අනේ මාරම සතුටුයි අක්කී & අයියා 🥺🤰🏼🫂 පරිස්සමෙන් ඉන්න අක්කී ,.. අයියේ අක්කිව පරිස්සමෙන් බලා ගන්න ❤️ අක්කිටයි , බාබාටයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ,! 🙏🤰🏼 බුදු සරණයි තුන්දෙනාටම 🙏❤️

  • @Melophile93
    @Melophile93 Місяць тому +82

    අනේ හරිම සතුටු හිතුනා ඒ ආරංචිය දැක්කම ❤ අපිත් ගොඩක් suprice උනා 🥹

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 Місяць тому +7

    ලොකු අයට වඩා අක්කිගෙයි අයියගෙයි fansla පොඩ්ඩෝ නේද අනේ හරිම හොඳයි 😊දෙන්නම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🩷

  • @Pawani-yf8nd
    @Pawani-yf8nd Місяць тому +27

    කොල්ලෙක් උනොත් නම් මම කැමතියි හැබැයි කෙල්ලෙක් උනොත් ලස්සන බෝනික්කෙක් වෙයි🎉❤😊

  • @SumedhaKalpani-p7z
    @SumedhaKalpani-p7z Місяць тому +7

    හරිම ආදරණීය දෙන්නෙක් අක්කයි,අයියයි.කිසිම ලොකුකමක් නැ කියලා පේනවා දැක්කම.ඔයාලගෙ Vlogs ගොඩක් අඩු නිසා කෝ කියලත් බැලුවා. දෙන්නම හරිම ලස්සනයි.
    නිරෝගිමත්,ලස්සන චූටි පැටියෙක් ලැබෙන්න කියලා පතනවා.බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න.❤😍

  • @meenu9051
    @meenu9051 Місяць тому +9

    අනේ.... බුදුසරණයි අම්මිටයි පැටියටයි❤❤❤❤ නිරෝගිමත් දරුවෙක් බිහිවේවා ❤❤❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Місяць тому +14

    නිරෝගි පැටියෙක් ලැබේවා, තෙරැවන් සරණයි❤❤❤❤

  • @Lkaimf
    @Lkaimf Місяць тому +9

    බබා නම් සුදු බෝලයක් වගේ ඉදියි අනෙ... Congratulations both of u ❤️🥰

  • @Dasunialoka85
    @Dasunialoka85 Місяць тому +2

    අක්කා ගොඩක් ලස්සන වෙලා ❤ නිදුක් නිරෝගී ලස්සන වාසනාවන්ත බබෙක් ලැබේවා 🙏❤️

  • @VikumiMadhushani
    @VikumiMadhushani Місяць тому +10

    අනේ හරිම සතුටුයි ❤
    පරිස්සමෙන් ඉන්න අක්කි ඔයාලා දෙන්න වගේම ලස්සන පැටියෙක් ලැබෙන්න ඕනෙ 😍🌹

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 Місяць тому +2

    ඒ දෙන්නා හරිම ලස්සනයි...ඒයලගේ බබත් අනේ..❤ බොනික්කේක් වගේ ඉදි..සුබ පැතුම් දෙන්නටම.❤

  • @lakshikamadubashini5432
    @lakshikamadubashini5432 Місяць тому +16

    පුදුම තරම් සතුටුයි අනෙ 🥺❤️🌼😙. බුදු සරණයී චූටි පවුලට...🥰❤️

  • @AsangiNilmini
    @AsangiNilmini Місяць тому +1

    නිරොගිමත් දරුවෙක් .ගුන යහපත් ..තාත්තා වගෙම මනුස්සකමින් පිරුන අම්මා වගෙම ලස්සන රූපයක් අරගෙන හොද දරුවෙක් මෙ ලොකෙට දෙන්න වාසනාව ලැබේවා ❤

  • @say_pawani
    @say_pawani Місяць тому +34

    අනේ හිතාගන්න බැරි උනා ශෝක් . ආසම youtubersla ඔක්කොටම දැන් බබාල ඉන්නව ශනූටයි යශ්ටයි ඇරෙන්න 😍😍

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 Місяць тому +7

    ඔයාලා හරිම නිහතමානී 😍❤️ ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ❤️❤️

  • @m-shi111
    @m-shi111 Місяць тому +6

    අනේ 🥺🤍 හරිම සතුටුයි බුදු සරණයි තුන්දෙනාටම 🤍 පත්තිනි මෑනියන්ගෙ පිහිටයි අම්මටයි බබාටයි 🤍

  • @SayuriSathsarani-l2u
    @SayuriSathsarani-l2u Місяць тому +2

    අනේ ඇත්තටම ලස්සනයි ❤මේvideo එක බලද්දි මට කියාගන්න බැරි හැගීමක් දැනෙනවා 💐😘 ලස්සන බෝල බබෙක් ගේන්න❤

  • @NadishaNadisha-vb3kq
    @NadishaNadisha-vb3kq Місяць тому +33

    මාත් පෙග්නට්.මාස 4.ඔයාලගේ ශූට් එක දැක්කම මටත් ආස හිතුනා පොටෝ ටිකක් ගහගන්න ලස්සනට.මතකෙට.ඔයාට නිරෝගී බබෙක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.සතුටින් ඉන්න හැමදාම 🎁

  • @MuthuMuthu-r3t7u
    @MuthuMuthu-r3t7u 27 днів тому +1

    අනේ සුදු අක්කී හරි සතුටුයි.හරිම ලස්සනයි ඔය දෙන්නා.බුදු සරනයි දැන් ඔය තුන්දෙනාටම...සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤

  • @nethuniliyanaarachchi
    @nethuniliyanaarachchi Місяць тому +7

    පුළුන් බෝලයක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා!!!මට මාරම හැපී අනේ ❤❤ congratulations 🎉

  • @peshalajayasinghe5049
    @peshalajayasinghe5049 Місяць тому +6

    විඩියෝ එක දැක්කම.මාරම.සතුටුයි,තුන් දෙනාටම දෙවි පිහිටයි 🙏 ❤️

  • @B.M.W-c3i
    @B.M.W-c3i Місяць тому +10

    ඉස්සරහට ලස්සන ගමනක් චූටි පැටියත් එක්ක යන්න තියෙනවා ඉතින් තුන් දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ........

  • @Dewmihasinika
    @Dewmihasinika Місяць тому +3

    පත්තිනි මැණියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී ලස්සන පැටියෙක් ලැ⁣බේවා පැටියටයි අම්මිටයි දෙන්නාටම තෙරුවන් සරණයි..❤🙏
    අක්කි සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න අයියා එක්ක දෙන්නාටම ආදරෙයි...❤💐

  • @oshani7451
    @oshani7451 Місяць тому +8

    හරිම ශෝයි..සුභ පැතුම් දෙන්නටම සතුටින් ඉන්න අක්කී ❤️❤️❤️❤️

  • @ChathumadhuWithana
    @ChathumadhuWithana Місяць тому +5

    Congratulations both of you❤❤❤.වාසනාවන්ත නීරෝගි පැටියෙක් ලැබේවා.බුදු සරණයි ඔයාලා දෙන්නටම.

  • @anjiKulasekare
    @anjiKulasekare Місяць тому +3

    මං මාර ආස couple එකක් ඔය දෙන්නා.. මට fb එකේ shoot එක දැකලා කෑ ගැස්සුනා 😍❤️ හරී ලස්සන නීරෝගීමත් රෝස මලක් ඔයාලට ලැබෙන්නේ 🙏 එයාව බලන්න ආසාවෙන් ඉන්නවා තෙරුවන් සරනයි තුන්දෙනාටම❤️

  • @NirmadaMadushani-ej1cn
    @NirmadaMadushani-ej1cn Місяць тому +2

    නිරෝගිමත් ආදරණිය ඔයා වගේම ⁣ලස්සන දරැ පැටියෙක් ලැබේවා. ජේසු පිහිටයි.❤❤❤❤❤❤

  • @ChuKy-xx4qc
    @ChuKy-xx4qc Місяць тому +3

    බුදු සරණයි ,, නිරෝගී බබෙක් ලැබෙන්න ඕනි,,,, දැකපු ලස්සනම ශූට් එක❤

  • @chamaramadusanka7378
    @chamaramadusanka7378 Місяць тому

    නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕන❤❤ මට ඔයා වාසනාව තම නේ අක්කි අවුරුදු 7ක් miscarriage දෙකක් උනා අනේ මත් ආසයි බබෙක්ට ❤❤ඔයා ගොඩක් වසනවන්තායි❤❤අනේ මට Ripley දන්නෑ අක්කි
    ❤❤ ඔයාට බබටයි බුදු සරණයි 🙏🙏🌹🌹🌹

  • @Inkzu
    @Inkzu Місяць тому +7

    නිදුක් නීරෝගි දරු පැටියෙක් ලැබෙන්න ...❤❤❤

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 Місяць тому +4

    නීරෝගී දරු පැටියෙක් ලැබේවා!!!! තුන්දෙනාටම තෙරුවන් සරණයි !!!!❤️🙏🙏🙏🙏🙏

  • @geethanjanipriyadarshani4862
    @geethanjanipriyadarshani4862 Місяць тому +3

    හරිම සතුටුයි අක්කි .නීරෝගී දරු පැටියෙක් ලැබේවා.බුදුසරණයි ඔයාට.❤🥰

  • @vampiredarkgirl-jb7mz
    @vampiredarkgirl-jb7mz Місяць тому +2

    ඔයාල දෙන්නා වගේම ලස්සන පින්වන්ත දරු පැටියෙක් ලැබේවා..❤️🙏බුදුසරණයි අක්කා අයියා දෙන්නටම සතුටුයි හුගක්❤️❤️

  • @iresharavihari3213
    @iresharavihari3213 Місяць тому +4

    සුභ පැතුම් දෙන්නට ම 💗💗🥺 ලස්සන, නීරෝගී දූ පැටියෙක් ලැබෙන්න ඕනි 🌸 ⁣ඔය දෙන්නම ගොඩක් ලස්සනයි ඒ නිසා ලැබෙන දරැවත් ඔය දෙන්න වගේ හරිම ලස්සන දරැවෙක් වෙයි 💗 බුදු සරණයි..

  • @eshinibuddika5430
    @eshinibuddika5430 Місяць тому +2

    නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕන🥰❤
    සුභ පැතුම් අක්කිටයි අයියාටයි❤️❤️
    අක්කිටයි බබාටයි දෙන්නාටම බුදුසරණයි 😊❤

  • @vihanshiprasang693
    @vihanshiprasang693 Місяць тому +4

    හරිම ලස්සන couple එකක් ❤❤❤❤❤❤ හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න දෙන්නම ❤❤❤❤❤❤ ඔයාලා දෙන්නා වගේම ලස්සන පින්වන්ත චූටි පැටියෙක් ලැබෙන්න ඕන❤❤❤❤❤❤ තුන් දෙනාටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @LakshikaWickremasinghe-vq2jw
    @LakshikaWickremasinghe-vq2jw Місяць тому +1

    අනේ හරිම ලස්සනයි අනෙ අක්කයි අයියයි දෙන්නම😘💗...අක්කා වගේම ලස්සන නංගි බබෙක් හම්බෙන්න ඕන😘

  • @Tekla-b8x
    @Tekla-b8x Місяць тому +3

    නීරෝගී පුන්චි පැටියෙක් ලැබේවා.. බුදුසරණයි ❤

  • @rasii2002
    @rasii2002 Місяць тому +1

    අනේ මං ආසම දෙන්නා💞😍සතුටින් ඉන්න අක්කා&අයියා♥️♥️අලුතෙන් එන්න ඉන්න චුටි පැටියටත් ඔයාල දෙන්නටත් හදවතින්ම සුභ පතනවා...බුදු සරණයි😍

  • @piyumichinthika3043
    @piyumichinthika3043 Місяць тому +4

    අනේ දැක්ක ගමන් ගොඩක් සතුටු හිතුනා..තවත් ලස්සනම ලස්සන සුරංනාවියක් අක්කි වගේම වෙයි ❤අක්කිට දැන් බබාලා දෙන්නයි නේද🤭

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 29 днів тому +1

    අම්මටයි,තාත්තටයි උපදින්න ඉන්න දරුපැටියටයි නිදුක්, නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
    සුබපැතුම් ඔයාලා දෙන්නට...ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    සුබපැතුම්! 👉🏻💗👈🏻

  • @SachiniBhagya-x3d
    @SachiniBhagya-x3d Місяць тому +3

    ❤️❤️ නිදුක් නීරෝගිමත් වූ දරු පැටියෙක් ලැබේවා ! 🙏 ❤️ බුදු සරණයි ! තුන් දෙනාටම 😘 ගොඩාක් ආදරෙයි අක්කීටයි අයියාටයී 🌼🥰

  • @daharashyni2065
    @daharashyni2065 Місяць тому +2

    ඔව්ව් අනේහ් මටත් ❤❤❤ ඇත්තටම මට මාර සතුටක් දැනුනේ මගෙ අක්කාගෙයි අයියගෙයි බබා එනවා වගේ❤❤❤ බුදුසරණයි තුන් දෙනාටම ❤❤❤❤

  • @sanduninethmini1105
    @sanduninethmini1105 Місяць тому +3

    මන් දැක්ක ලස්සනම pregnancy shoot එක 🥺❤️❤️ බුදු සරණයි පැන්චටයි ඔයාලා දෙන්නටයි 🥺❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Місяць тому

    නිදුක් ,නීරෝගී,දීර්ගායුශ පිරුණු ,කල්‍යාණ මිතුරෙක් වැනි දරු පැටියෙක් බිහි කරන්න ලැබේවා නන්ගා ....ඔයාට බබාට තෙරවන් සරණ යි,ජේසු පිහිටයි ..හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ...ආදරෙයි අපි ඔයාලට නන්ගා,මල්ලී,චූටි බබා.❤❤❤

  • @transferschelsea5472
    @transferschelsea5472 Місяць тому +4

    හරි ආසයි දැක්කම ලස්සන නිරෝගි පුතොක් නංගි ඔයාට ලැබේ‍වා පුතෙක් තමයි ලැබෙන්නේ❤තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න

  • @navodi7872
    @navodi7872 Місяць тому +1

    මම ඇත්තටම මගේ ජිවිතේ ගොඩාක්ම ආස කරන මාරම ලස්සන කපල් එක ඔයාලා ඒ වගේම හර්ශි ඉටි රූපයක් වගේ ලස්සනයි නිපුන් මාරම හැන්ඩ්සම් ඉතින් පිංවත් නිරෝගී අංග සම්පූර්ණ ලස්සනම දරුවෙක් ඔබ දෙපලට ලැබේවා.බුදුසරනයි🎉❤

  • @DeshaniRanathunga-t2e
    @DeshaniRanathunga-t2e Місяць тому +24

    Wooww❤congratulations❤lassanama patiyek labenna oni ❤❤❤❤

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 Місяць тому +1

    ලස්සනම ලස්සන පැටියෙක් ලැබේවි 🥰 නිරෝගී පින්වත් දරු සම්පත් ලැබේවා ❤ තෙරුවන් සරණයි 🙏

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha8804 Місяць тому +5

    Chuti heels unath Dagena amaruwen awidinna EPA nanga..me dawas walata comfortable shoes,slippers wage adinna Baba nisha oya mahath welane etakota kakula ridenawa wedine..❤ god bless you dear

  • @Sheharahansini
    @Sheharahansini Місяць тому +1

    අක්කයි අයියයි වගේම ලස්සන පැටියෙක් ලැබෙයි පැටියටයි අක්කටයි ජේසු පිහිටයි 🥰🥰😘😘

  • @whya54
    @whya54 Місяць тому +3

    Videos දාන එක නවත්තන්න නම් එපා ❤️
    congratulations akki❤️

  • @PradeepGamage-j3g
    @PradeepGamage-j3g Місяць тому +1

    නීරෝගි දරැ පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලන්ට . දැකපු ලස්සනම pregnant shoot එක ❤පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤

  • @ImashiDissanayake-t8g
    @ImashiDissanayake-t8g Місяць тому +10

    Congrates both of u 🥹♥️ ඇත්තටම අක්කි & අයිය එ news එක ඇහුවම හරියට මගෙම අක්කි කෙනෙක් pregnant වෙලා වගේ සතුටක් තියන්නෙ so stay safe & lv u ඔයාල තුන්දෙනාටම!🥹♥️

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Місяць тому +1

    තුන්දෙනාටම බුදුසරණයි ලස්සනම ලස්සන නිරෝගී පුංචි පැටියෙක් ලැබෙන්න ඕන අනෙ ඇස් දෙකට කදුලුත් ආවා මේ ආරංචිය අහලා සුභ පැතුම් 🥺💕🌷

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Місяць тому +5

    හර්ශි වගේම බෝනික්කෙක් වගේ බබෙක් ලැබෙයි..බුදු සරණයි💖

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 Місяць тому +2

    ලස්සන පැටියෙක් ලැබෙයි.බුදු සරණයි හර්ෂි අක්කටයි බබාටයි. තවත් ලස්සන වෙලා ඔයා ❤❤

  • @User-thusharasandaya123
    @User-thusharasandaya123 29 днів тому +3

    Ane aththatama gadak satutui ane akkata babek hambenna kiyala dana gaththama kaduluth awa ane bududarani akkatai ,aiyatai, babatai....api godak adarei oyala dennata ...❤😊❤❤😊

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg Місяць тому +2

    හරිම සතුටුයි 😍
    හරිම ලස්සනයි, තුන් දෙනාටම බුදු සරණයි.. ❤❤❤❤❤

  • @Charunikahansani
    @Charunikahansani Місяць тому +3

    අනේ congratulations දෙන්නටම❤ගොඩක් සතුටුයි අක්කේඒඒඒඑ🎀බබා සනීපෙන් හම්බෙන්න කියලා wish කරනවා✨

  • @thisarinethmini7119
    @thisarinethmini7119 Місяць тому +2

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් නිරෝගී දරු සම්පතක් ලැබේවා ❤